ඉසුරු මෝහනයට ලක්වෙයි - මෝහනය තුලින් ideas plant කරන්න පුලුවන්ද? ලාංකික Youtube ඉතිහාසයේ ප්‍රථම වරට

  Рет қаралды 21,059

Sanjaya Elvitigala

Sanjaya Elvitigala

Күн бұрын

Пікірлер: 173
@BhashanaLiyanage
@BhashanaLiyanage Жыл бұрын
32:56 Self Hypnotism 41:20 Self Hypnotism First Experience 50:00 Hypnotism 1:12:01 Hypnotism Second Try
@beyondbdd4278
@beyondbdd4278 Жыл бұрын
කේශර දිසානායකවත් ගෙන්නලා දෙවෙනි එපිසෝඩ් එකක් කරමු.. එයා තමා ඕකට එක්ස්පර්ට් 👍🎉️
@nimsarapara
@nimsarapara Жыл бұрын
ade ow bn ❤🎉
@dumindachamara8918
@dumindachamara8918 Жыл бұрын
True. He is the man.
@tharindusandakalum2628
@tharindusandakalum2628 Жыл бұрын
Eya thmi hriytama set wena kena 👌
@ghostkiller5979
@ghostkiller5979 Жыл бұрын
මේක මරු. youtube එකේ කලින් ඕක කරල තියෙනව කේශර දිසානායක. mind එක ගැන Magic ගැන ගොඩක් දේවල් කතා කරනවා එයාගේ channel එකෙත්. පුලුවන්නන් එයාව සම්බන්ද කරගෙන එකක් කරන්න.
@nameshkushantha5558
@nameshkushantha5558 Жыл бұрын
ඉස්කෝලේ කාලෙට යද්දීම මට මැවුනා ඉසුරු අයියාගේ සයිස් එකත් එක්ක අර තැම්බිලි පාට බෝතලේ සුවර් එකටම පාවිච්චී කරනන් ඇති කියල. මොකද අපි ස්කෝලේ යන කාලෙත් මහත සෙට් එකේ කට්ටිඅයම පාවිච්චී කරේ ඒ බෝතලේමයි.. හිතුවා වගේම කිව්වා. Lionstart නමනම් හරියටම මතක නෑ. හැබැයි සුවර් ඒක තමයි නම. බඩගිනි සීන් එක තමයි ආතල්.. මෝහනේ වෙලත් බඩගිනි බඩගිනි කියන කෙනෙක් හැම සෙට් එකකම ඉන්නවා. අද වැඩේනම් මරු.. 😍
@SandDunesKaraokeClub-rv2zu
@SandDunesKaraokeClub-rv2zu Жыл бұрын
Lionstar..
@PasanRathnayakee
@PasanRathnayakee Жыл бұрын
Fav one❤ part 2 එකකුත් බලාපොරොත්තු වෙනවා
@hasithaihalawaththa3177
@hasithaihalawaththa3177 Жыл бұрын
හරිම වටින වැඩසටහනක්. නමුත් සන්ජය සහ ඉසුරු දැකපු විදපු දේ විස්තර කරපුවාම, මේක ආයේ කරන්න බලන කෙනෙකුට ඒ දේම හිතෙන්න දකින්න තියෙන ඉඩ වැඩී කියල මට හිතෙනවා. Anyway good job.
@CodeWithDasun
@CodeWithDasun Жыл бұрын
ඔවු. නමුත් වෙන දොරක් අරිනවා කියල හිතල අරින්න. එතකොට වෙන එකක් පේනවා :)
@MemeDoseoftheDay_0
@MemeDoseoftheDay_0 Жыл бұрын
මේ ගැන නං ඇත්තටම හොය හොය හිටියෙ. මොකද මාත් නිකං Try කරා ඔය වගේ දේවල් self hypnosis කරලා දාන්න පුලුවන්ද කියලා(පාඩම් කරන්න කම්මැලි හින්දා එක නං කරේ). තව මට ප්‍රස්නයක් තියේ මෝහනයෙන් ගොඩක් දේවල් කරන්න පුලුවන් නේ ඇයි ඒනං කුඩු අයිස් වලට addict උන කට්ටිය මෝහනේ කරලා ඒක හිතෙන් අයින් කරන්න බැරි ගැඹුරු stage වලට ගිහින් නම උනත් අමතක කරලා දාන්න පුලුවන් එකේ ඇයි ඒක බැයි? එහෙම කරොත් මාස ගනන් පුනරුත්ථාපනය කරන්න ඔනි නෑ නේ. මේක නං සුපිරියක් වෙයි කියලා හිතෙනවා. තව එකක් ​පුලුවන්නම් කියලා දෙන්න මතක තියගන්න ඔනි ගොඩක් data නින්දෙන් හො මෝහනයෙන් අපේ long term memory එකට දාන්න පුලුවන්ද කියලා
@CodeWithDasun
@CodeWithDasun Жыл бұрын
ඒ වගේ දරුණු Addiction එකපාරින් අයින් කරන්න බෑ. addiction එක තියෙන කෙනාගේ කැමැත්ත කැපවීමත් ඕන. Self-hypnotism technique එකක් මේකේ අපි කරනවා. ඒක කරල බලලා කියන්න :)
@dulanjayachandrasekara5300
@dulanjayachandrasekara5300 Жыл бұрын
එහෙනම් mental අවුල් අයටත් ඒක කරන්න පුළුවන් වෙන්න ඕන,
@MemeDoseoftheDay_0
@MemeDoseoftheDay_0 Жыл бұрын
​@@CodeWithDasunTnx දසුන් අයියේ. කරලා බලල මං feedback එකක් දෙන්නම්.❤
@MemeDoseoftheDay_0
@MemeDoseoftheDay_0 Жыл бұрын
​@@dulanjayachandrasekara5300එක නේද Shutter Island movie එකේ තියෙන්නෙ
@kushanwickramasinghe4298
@kushanwickramasinghe4298 Жыл бұрын
අද එක නියමයි..... ඉසුරු අයියගෙ යාලුව ඩොක්ටර් සදුන් ගේමු... මතකයි මීට කලින් දවසකත් එහෙම කිව්ව...
@PasinduMalith-q1n
@PasinduMalith-q1n Жыл бұрын
කෙශර දිසානයක චැනල් එකෙ තියෙනව මොහනය කරපු එකක් දැන් අව්රුද්දකට කලින්.. ❤️
@SanjayaElvitigala
@SanjayaElvitigala Жыл бұрын
එහෙනම් අපි දෙවෙනි වරට
@PasinduMalith-q1n
@PasinduMalith-q1n Жыл бұрын
​@@SanjayaElvitigala😊❤.....
@nimsarapara
@nimsarapara Жыл бұрын
​@@SanjayaElvitigala❤🎉
@RB-ot8yp
@RB-ot8yp Жыл бұрын
2:12:45 Marvel movies වල winter soldier ව manipulate කරන්නෙත් ඔහොම. keywords එකක් කිව්වාම සම්පූර්ණ වෙනම character එකක් වෙනවා. ඒ keywords list එක තමා red color book එකේ තියෙන්නෙ.
@nilakshachathuranga4594
@nilakshachathuranga4594 Жыл бұрын
භාවනාවෙන් කරන්නෙ හිත හදන එක. ඒකෙ බෝනස් එක තමයි ඒ හිත තියෙන කෙනාගේ බොඩි එකටත් ඒක බලපාන්න පුලුවන් ( cancer හොද වෙන්න පුලුවන් )
@shanmadusanka4378
@shanmadusanka4378 Жыл бұрын
UFO ගැන කතා කර කර ඉදල දැන් තමයි හරිම subject එකට බැහැල තියෙන්නෙ.
@tharindusampath8570
@tharindusampath8570 Жыл бұрын
කේශර දිසානායක ඔවට expert... එයත් magician කෙනෙක්...
@Messi10forever......
@Messi10forever...... Жыл бұрын
Solipsism ගැන video එකක් ඕනෙ. මරු topic එක. Debunk කරන්න බැරි එකක්. කාටවත් debunk කරන්න බෑ !!
@kdgimhank
@kdgimhank Жыл бұрын
ඇත්තටම නිදහසක් දැනුනා වගේම එ ගියපු ලොකේම ඇත්තටම ඉන්න තිබ්බනම් කියලා හිතුනා. අයේ එද්දි හිතුනා රතු පලස දිගේ එද්දි මේ ලොකේත් මම එ දැකපු ලෝකේ කියලා හිතාගෙන ජිවත් උනානම් සතුටින් ඉන්න පුලුවන් කියලා .
@sirimewan8324
@sirimewan8324 Жыл бұрын
හෝඩිය පංතියේ සිට වෙච්ච දේවල් මටත් මතකයි.ලේසියෙන් පාසුවෙන් මෝහනයට පත් කළ හැකි අය වගේම, නොකළ හැකි අයත් ඉන්නවා. සක්කරයටවත් නොකියන දේවල් හැම කෙනෙක් ළඟම තිබෙනවා.මම සරසවියක වැදගත් තනතුරක සේවය කරන කෙනෙක්.මනෝ ලෝකයට ගිය පුද්ගලයා පියවි ලොවට ඇවිත් කියන දේවල් තනිකරම බේගල්.සඳ තරණය කළේ මනෝවිද්‍යාවෙන් නොවේ.
@shenon321
@shenon321 Жыл бұрын
lucid dreaming කරන විදිහ ඕනේ 👃👃👃
@CodeWithDasun
@CodeWithDasun Жыл бұрын
ඒක ගැන අපි කලින් වතාවක් කතා කළා.. Dream Journal එකක් තියා ගන්න එක තමයි ලේසිම ක්‍රමය. උදේ ඇහැරුන ගමං කලින් දවසේ රෑ දැකපු හීනයේ මතක සිදුවීම් ටික ලියන්න පොතක. නැත්තන් අඳින්න. පුරුද්දක් ලෙස සැබෑ ජීවිතයේ දීත්, මං දැන් ඉන්නේ හීනයකද කියලා හිතින් අහන්න පුරුදු වෙන්න. යම් දවසකදී හීනයක ඉන්න අතරදිත් තේරුම් ගන්න පුළුවන් වේවි තමං ඉන්නේ හීනයක බව. :)
@kdgimhank
@kdgimhank Жыл бұрын
1:02:18 මේ දැන් අපිට කලින් කෙනාට යද්දි තව සොලෝ කරලා පශ්න වැඩි කරන්න තිබ්බේ ඉසුරු අයියා පට්ට අතල් එකක් දුන්නේ බැරි කියලා නමකුත් කියුවා😂
@dstrktr666
@dstrktr666 Жыл бұрын
සමා වෙන්න ඕන. මගේ කලිසම තෙමිල තිබ්බ නිසා කකුල කසන්න ගත්තා. ඒකෙන් මෝහනේ කැඩුනා.
@Messi10forever......
@Messi10forever...... Жыл бұрын
කලින් life එක ගැනත් ඇහුවනන් මරු 🥹🥹❤ complete එනන්
@hirunaudawaththa9917
@hirunaudawaththa9917 Жыл бұрын
ලංකාවේ community එකක් තියනව බුදු දහමෙ තියන ලෝකෝත්තර ධ්‍යාන වඩන(ත්‍රිපිටකයට අනුව). පිටරටවලත් ඒ community එකේ කට්ටිය ඉන්නවා
@saseeka-weerasinghe
@saseeka-weerasinghe Жыл бұрын
නියමයි සැහෙන්න interesting මාතෘකාවක් ❤
@PippigeLokaya
@PippigeLokaya Жыл бұрын
කොහොමද හරියටම මෝහනය වුණා කියලා දැනගන්නෙ. බොරුවක් කියන්නත් පුළුවන්නෙ. පෙර ආත්මය ගැන ඇහුවෙත් නෑ. මමත් මෝහන වැඩමුළුවකට ගියා විද්‍යා කුලපති සර්ගෙ. මම මෝහනය වුණේ නැහැ. මට ඔක්කොම මතකයි. මගදි ඇහැරුණා. මෝහනය වුණ අයට එයාලා කියපු දේවල් මතක තිබුණෙ නෑ. පෙර ආත්මය ගැන අහද්දි කවදාවත් නොකියපු භාෂා වලින් කතා කරපු අය පවා හිටියා. එයාලා මැරුණු විදිහ පවා කිව්වා නම් ගම් එක්කම. ඒ වගේ පෙර ආත්මය ගැන ප්‍රශ්න අහන්නකො. සංජය අයියව මෝහනය කරන්න
@chamidu.
@chamidu. Жыл бұрын
අද video එක සුපිරි ... අර නැති colour එක හොයාගත්ත විදිහ දාන්නෙම නැද්ද මොකද මම හරි කැමතියි රාමුවෙන් එලියෙ මොනවා ඇත්ද කියලා දැනගන්න ... වටවෙලා ඉන්න frame එකෙන් ගැලවෙන්න
@bulto527
@bulto527 Жыл бұрын
ලුසිඩ් ඩ්‍ර්‍මිං සහ මෝහනය අතර සම්භන්දය මොකක්ද
@sudmudmud357
@sudmudmud357 Жыл бұрын
very intellectual , I learned a lot.... listening from Australia. Thank you !!!
@tiktok.1368
@tiktok.1368 Жыл бұрын
තව සොයාන් මොහනය කරන්න පුලුවන්.මම මෙ ගැන හොයන කාලෙ යුටුයුබ් එකෙ තිබ්බ විඩියො එකාක් බලලා සොයාන් මොහන කර ගාත්තා .හැබයි එක පාරායි හාරි ගියෙ.❤
@Zen_ClipsYT
@Zen_ClipsYT Жыл бұрын
සුපිරියක් අනිවාර්යයෙන් part 2 oe ❤❤❤
@tharindudasun9311
@tharindudasun9311 Жыл бұрын
හා හාහ්😂 හොද උත්සහයක්.එන්ටටේනින්ග්😅
@shakthirathsara4247
@shakthirathsara4247 Жыл бұрын
49:42 මම ඇස් ඇරගෙන ම imagine කරා. Sanjaya අයියා ගෙ ම world එක තමයි මාත් දැක්කෙ...
@sahanwijethunga5019
@sahanwijethunga5019 Жыл бұрын
Keshara dissanayake youtube channel eketh mohanaya karana supiri video ekak thiye.🍉
@NesanduD
@NesanduD 4 ай бұрын
I suggest you to do an episode with Keshara Disanayaka
@ZameeraGamaethige
@ZameeraGamaethige Жыл бұрын
මේ background එක මරු classical background එකක්.
@akilabandara1137
@akilabandara1137 Жыл бұрын
ada eka supiri...♥ holman gedra experimnt ekth lagadima one...
@1minutedoyouknow
@1minutedoyouknow Жыл бұрын
ගොඩක් අය හැරෙන්නේ දකුණු පැත්තේ දොරකට 😊
@madhuwanthanipunajayasooriya
@madhuwanthanipunajayasooriya Жыл бұрын
දකුණු පැත්තෙ තුන්වෙනි දොර
@Zen_ClipsYT
@Zen_ClipsYT Жыл бұрын
Eka ඇත්ත මාත් එහෙමයි
@vimukthimanodya7954
@vimukthimanodya7954 10 ай бұрын
Mama wamata harune
@sudmudmud357
@sudmudmud357 Жыл бұрын
didn't quite catch the books that was recommended at 31:33 , can someone pls share the link for the books?
@SanjayaElvitigala
@SanjayaElvitigala Жыл бұрын
tipitaka.lk/library/462
@nuwantheekshana
@nuwantheekshana Жыл бұрын
මම මාවම මෝහනය කරන්න ට්‍රයි කරා හරිගියේ නෑ. youtube video එකක් බලලා මෝහනය වෙන්න හදව්වා ඒක හරියන්නෙත් නෑ. කොහොමද මම මට හරියන ක්‍රමයක් හදාගන්නේ. youtube video වල තියන ඒවයින් කරද්දි මට දෙන විධානයෙන් පිට මගේ සිතුවිලි යනවා. එකතැන අවධානය තියාගන්න බැරිඅයට මේක කරන්න අමාරුයිද.🥲
@dinidil4332
@dinidil4332 Жыл бұрын
දසුන් අයියට බයත් හිතෙනවා දැන්නම් 🤭
@akilasachintha3900
@akilasachintha3900 Жыл бұрын
මෝහනය තුලින් අනාගතයට යන්න් පුලුවන් ද.අතීතයට නම් කොහොමත් යන්න පුළුවන්.මං අහලා තියෙනවා මෝහනය තුලින් අතීතය හෝ අනාගතය කියන කාල අවකාශයක හිර වෙන්න පුලූවන් කියලා . වර්තමානයේ ප්‍රකෘති තත්ත්වයට පත් කරන ගන්න බැරුව ගියොත්.
@stellarbuddy
@stellarbuddy Жыл бұрын
ඒ ෆිල්ම් වල තියෙන්නෙ. ඇත්තටම එහෙම බෑ
@dumindachamara8918
@dumindachamara8918 Жыл бұрын
Great episode ❤
@ZyberBeats1
@ZyberBeats1 Жыл бұрын
සුපිරි 👍👍👍
@darkatomgaming541
@darkatomgaming541 13 күн бұрын
සදකත්ව මෝහනය කරානම් මට විශ්වාස කරන්න තිබ්බ මීටවඩා
@yasiruwarannagoda585
@yasiruwarannagoda585 10 ай бұрын
Now you see me eke director kenek neda david Copperfield???
@gayanakavinda1293
@gayanakavinda1293 Жыл бұрын
Ade ade....meka nam pissuwak.. 😘❤❤
@ParanormalScienceInvestiga-l6k
@ParanormalScienceInvestiga-l6k 22 күн бұрын
ගැඹුරු නින්දේ දී කවුරුහරි නැගිට්ටුවොත් වොත් මොලේ ඩැමේජ් වෙනවා නේද...
@dulanjayachandrasekara5300
@dulanjayachandrasekara5300 Жыл бұрын
මාත් දැක්කෙ Avatar එකේ ලෝකෙ 😂😂❤❤❤
@thathsararaviraj
@thathsararaviraj Жыл бұрын
Guys there is a record about a person in Srilanka (exactly not sure whether he is a monk) that he has long canines in his mouth same as Dracula since it is growing time to time as he explains. If you can search the truth and science behind that it would be really interesting. It has been recorded by Sirasa FM as I saw two years a go.
@thathsararaviraj
@thathsararaviraj Жыл бұрын
kzbin.info/www/bejne/moPOo4GLpteNjKMsi=p9H5wn1LXnwGTZ8M
@kdgimhank
@kdgimhank Жыл бұрын
1:25:46 අපි ජිවත් වෙච්ච කාලේ කරපු දැකපු දෙවල් කියන්න මොහනය මගින් කියවගන්න පුළුවන් කියලා කියන්නේ ලොකු දෙයක් නේ මේ ක්‍රමේට යම් කිසි බයානක දෙවල් කරපු අයගෙන් විස්තර ගන්න බැරිද? (ගත්තට දැන් තියන නිතියෙන් දඩුවන් දෙන්නවත් නිදහස් කරන්නවත් බැ කියලා මම දන්නවා ) නමුත් එහෙම ගන්න පුලුවන්නම් ලොකු දෙයක් නේ එක.
@CodeWithDasun
@CodeWithDasun Жыл бұрын
ගන්න පුළුවන්. අවුල හිටපු ගමං බොරුත් කියනවා. 😁
@kdgimhank
@kdgimhank Жыл бұрын
@@CodeWithDasunඑතකොට එ බොරුවක් කියන්න ඔනි කියලා හිතෙන්නේ කොහොමද මොහනය උනත් දැන් ඉන්න තත්වේ එක්ක සම්බන්දයි නේද
@CodeWithDasun
@CodeWithDasun Жыл бұрын
@@kdgimhank නෑ බොරුවක් කියල හිතන් නෙමයෙි. මනසේ imagination එක තමයි. හීන වලදී අපි කවදාවත් වෙලා නැති අලුත් ඒව මවා ගන්නේ අන්න ඒවගේ. එයාට හිතෙන දේ කියනවා. ඒකෙන් අදහස්වෙන්නෑ හිතන දේ ඇත්ත කියලා.
@kdgimhank
@kdgimhank Жыл бұрын
@@CodeWithDasun ok ok brother දැන් පැහැදිලි එ පොයින්ට් එක ගැන✌️
@Nelum-k4r
@Nelum-k4r Жыл бұрын
⁣ඕව කරනකො⁣ට ශරීරය සරලම ඉරියව්වක තියන්න,නැත්තම් අවුලක් වීමේ ඉඬකඩක් තියෙනව.
@Respectworld909
@Respectworld909 10 ай бұрын
කෙශර දීසානායක ගෙන්නලා කරන්න 2 part එක
@lakshan2023
@lakshan2023 24 күн бұрын
සුපිරි❤
@Isuru_Prabhath
@Isuru_Prabhath Жыл бұрын
it's just amazing!
@nirmalajayasena8536
@nirmalajayasena8536 Жыл бұрын
Awesome! By the way Isuru won the best actor's award 😁 . Guys this is serious, first of all setup red alert *Safety first . Thanks
@nirmalajayasena8536
@nirmalajayasena8536 Жыл бұрын
👍😊
@rcdrajapaksha2192
@rcdrajapaksha2192 Жыл бұрын
මේකනම් පිස්සුවක් ❤️‍🔥
@lahirutk
@lahirutk Жыл бұрын
Dasun Aiya ❤❤👍
@kdgimhank
@kdgimhank Жыл бұрын
8:05 පින් සිද්ද වෙච්චාවේ.🤓
@Sathpiyum_Official
@Sathpiyum_Official 9 ай бұрын
Keshara dissannayaka gennala session ekak karannakk
@jayanchamal01
@jayanchamal01 Жыл бұрын
Kalin life eke . Ekak onamai kauru hari a gennako
@janidunimsara
@janidunimsara 4 күн бұрын
33:33 starts
@Oshan_Dissanayaka
@Oshan_Dissanayaka Жыл бұрын
Amazing 😮
@gaminifernando9219
@gaminifernando9219 5 ай бұрын
Audio is Very poor ! Please Correct .thankc to all
@Udara1801
@Udara1801 Жыл бұрын
Niyamai ❤️
@amjiman3413
@amjiman3413 Жыл бұрын
Abhaya hamuduruwange nirapekshathwaye maga dhyana athdakeek youtube eke thiyenawa. Eke
@themiyaliyanage4871
@themiyaliyanage4871 9 ай бұрын
Adhd thiyn ayta releshonship ekak ek digt geniynna beri ekt mkd krnne
@sehansandaruwan1972
@sehansandaruwan1972 6 ай бұрын
මෝහනය කරන තැන් තියෙනවද ලංකාවේ
@harshanaleelarathna7315
@harshanaleelarathna7315 11 ай бұрын
Really appreciate to get this topic. ❤
@ThinushkaRukshan
@ThinushkaRukshan Жыл бұрын
Doppelganger scene eke vidoe records ganna boss, borukaraya kiwwa unta tharu penanna. Spn balanawa kiwwa hinda ahanne, shapeshifter kenek wenna barida oya😅😅😅
@savidyaweerasinghe6877
@savidyaweerasinghe6877 Жыл бұрын
Dasun can you help me to stop my phone addiction
@dulanjayachandrasekara5300
@dulanjayachandrasekara5300 Жыл бұрын
සදකත්වත් ගෙන්නන්න තිබ්බෙ 😂🛑🌐
@kalanaSankalpa123
@kalanaSankalpa123 Жыл бұрын
Sirawatama 🙂
@SanjayaElvitigala
@SanjayaElvitigala Жыл бұрын
එයා film එකක වැඩ too busy
@Chirana_Kalansooriya
@Chirana_Kalansooriya Жыл бұрын
​@@SanjayaElvitigalaකේශර දිසානායකවත් ගෙන්නලා තව එකක් කරන්නකෝ මෝහනය ගැන❤
@NesanduD
@NesanduD 4 ай бұрын
Yup hes the best​@@Chirana_Kalansooriya
@nirmalsubhasingha5105
@nirmalsubhasingha5105 3 ай бұрын
ඕක නම් 🌙 ත් කාල තමයි නවතින්නෙ.
@dilshandili5574
@dilshandili5574 Жыл бұрын
Ammo patta
@sarojdissanayake
@sarojdissanayake Жыл бұрын
මම දැං මෝහනය වෙලා ඉන්නෙ. මාව එලියට ගනිං
@jeshartstudio2467
@jeshartstudio2467 Жыл бұрын
patta guys
@malindurashmika8386
@malindurashmika8386 Жыл бұрын
This is crazy man
@keshwa12345
@keshwa12345 11 ай бұрын
සත්‍යය හා මිථ්‍යාව අතර වෙනස......kzbin.info/www/bejne/iJSUaGeui6iWj68&feature=share
@harithagama1397
@harithagama1397 Жыл бұрын
Edgar cayce
@sirimewan8324
@sirimewan8324 Жыл бұрын
1980 දසකයට කලින් අනිල් ද සිල්වා නම් මහත්මයෙක් මෝහන සංදර්ශන පවත්වමින් රට වටේ ම ගියා. (එතුමාගේ මුල් නම අනිල් ද කියල හරියටම මතක නෑ. ) කුලියාපිටිය මධ්‍ය මහා විදුහලේ පැවැති සංදර්ශනය පාසල් සිසුවෙකු ලෙස මමත් බැලුවා. මෝහනයට පත්වූවන් එතුමා වේදිකාවට ගෙන්වා වික්ටර් රත්නායකයන් ගේ "තොටුපළ අයිනේ කවුද අත වනන්නේ" ගීතයට ඔවුන්ව රංගනයේ යොදවනවා. මෝහනයට පත් වූවන් හදිසියෙන් පියෙවි ලොවට ආ මොහොතේම ක්ෂණිකව මෝහනයට පත් කිරීමේ හැකියාවක් එතුමාට තිබුනා. එතුමා තද කලුපාට අව් කණ්ණාඩියක් ඇඳ ගෙනයි සංදර්ශනය ඉදිරිපත් කරන්නේ. මමත් බොහෝ කාලයක් අධික සමාජ භීතිකාවෙන් දුක් වින්දා.වයස 21 දී පමණ මහ රෝහලේ ශායනයට ගියා.Occupational therapy (OT)සඳහා දිගටම එන්නැයි උපදෙස් ලැබුනත් මම ගියේ නෑ.ඒ සඳහා තෝරා ගෙන තිබුණු කුඩා වාට්ටුව මූසල තැනක් වගෙයි මට පෙනුනේ. එබඳු වටපිටාවක් සිත සුවපත් කිරීමට නුසුදුසුයි නේද? මෝහන නිද්‍රාවට පත් කිරිමෙන් සමාජ භීතිකාව වැනි මනෝමය රෝගාබාධ සුවපත් කළ හැකිද? නගර සභාවේ කුණු ලොරිය ඇවිත් එක දවසක ඉඳුල් ගෙනියනවා. තවත් දවසක ෆොලිතින් රැගෙන යනවා.ඉඳුල් ගොඩේ ෆොලිතින් තිබෙනවා, ෆොලිතින් ගොඩේ ඉඳුල් තිබෙනවා. මනෝවිද්‍යාව කොතරම් සුමට තැනක තිබුනත් මනෝ විකාරවල අඩුවක් ඇත්තේම නෑ. කුණු ප්‍රශ්ණය වගේම තමයි.
@CodeWithDasun
@CodeWithDasun Жыл бұрын
ස්තූතියි ඔබ තුමාගේ අත්දැකීම් කීවාට. මගේ පියාත් මීට සමාන අත් දැකීම් ගැන මා හා පවසා ඇත. ඔබ කියන කතාව ඇත්ත. මේ වගේ තැනක් ඒ වගේ සායනයකට සුදුසු නෑ. නමුත් කියන්න සතුටුයි දැන් නම් මේ IDH එක ඉදිරපිට වෙනම තැනක් මේ වගේ ඒවාට යන්න රජයේ රෝහලේ තියෙනවා. ඒක බොහෝම නිස්කලංක ප්‍රසන්න ස්ථානයක්.
@sirimewan8324
@sirimewan8324 Жыл бұрын
@@CodeWithDasunඅද නම් මම සිතින් ගතින් දෙකෙන්ම ඉතාම සුවදායක ජීවිතයක් ගත කරනවා.කියවා බලා අදහස් දැක්වීමට ගොඩාක් පිං. මහේ අදහස්වලට අවුත් වැකි කීපයක් එකතු කළා. නැවත මුල සිට කියවා බලන්න.
@CodeWithDasun
@CodeWithDasun Жыл бұрын
සමාජ භිතිකාව අවම කිරීම මොහනයෙන් මෙන්ම උපදේශනය සමඟ දීර්ඝ ක්‍රියාදමයක් ලෙස යහපත් අතට ගත හැකි දෙයක්. මෝහණය විශේෂ කොට දැක්විය යුතු නෑ. ඒකත් එක ටූල් එකක්.
@sirimewan8324
@sirimewan8324 Жыл бұрын
@@CodeWithDasunමම ඔබේ වැඩ සටහන බැලුවේ උනන්දුවක් ඇති නිසාමයි.මනෝවිද්‍යාව එපා කියන්නට මට බෑ. මම නිතරම කමෙන්ට් ලියනවා.මගේ කෙටි අදහස feedback එකක් ලෙස අරගන්න.මාරයි, නියමයි, හරිම ෂෝක් යනුවෙන් ලියන කමෙන්ට්වලට තමයි heart වැටෙන්නේ. ඒවගෙන් ලැබෙන ප්‍රතිපෝෂණයක් ඇත්තේ නෑ.KZbin නාලිකා ඇති අය තමන්ගේ වැනල් වලට දොස් කියනවාට කැමති නෑ.
@keshwa12345
@keshwa12345 11 ай бұрын
Neville de silva ,he was my hypnosis teacher
@Nelum-k4r
@Nelum-k4r Жыл бұрын
ඣාන විෂයෝ අචින්තියො.ධ්‍යාන විෂය අචින්ත්‍යයි.අංගුලිමාල ස්වාමීන්ද්‍රයන් කරපු සත්‍යයක් ක්‍රිරියාවක් තියෙනව ඒ ගැන දන්නැද්ද.
@smile.......
@smile....... Жыл бұрын
Ambo ekanm supiriyak ❤
@malindurashmika8386
@malindurashmika8386 Жыл бұрын
Kohomada rainbow eke 8th color eka balanne. LOL
@sahenliyanage3688
@sahenliyanage3688 6 ай бұрын
Thadiyata mohanaya welath kemama tama ❤
@rathnayaka6261
@rathnayaka6261 Жыл бұрын
Mandale inne Gihiyo witharai 😆😆😀😍
@amilaudayanga7788
@amilaudayanga7788 Жыл бұрын
මේකේ මන් දැක්කේ මගේම ලොකයක්😁
@shanetrfon
@shanetrfon Жыл бұрын
අඩේ❤
@niroshana1000
@niroshana1000 11 ай бұрын
sound eke bass wedi
@shanetrfon
@shanetrfon Жыл бұрын
👍❤
@tivlogsl714
@tivlogsl714 4 ай бұрын
මම ufo එකක් දැකලා තියෙනවා
@tivlogsl714
@tivlogsl714 4 ай бұрын
ගොඩක් ලඟින් දැක්කා වෙල් යායක් ලඟින් යද්දි හැඩය ත්‍රිකෝනාකාරයි
@tivlogsl714
@tivlogsl714 4 ай бұрын
Sound මොකුත් නෑ
@SandunLakmal200
@SandunLakmal200 Жыл бұрын
adeeee
@nayandaarsh9087
@nayandaarsh9087 4 ай бұрын
anika thama friend knk,adurana knk karanakota poddak joke wenawa.api koi trm try kalath eka wenawa.api dannen nathi e gna sure ekk tyena knkma set unoth bayatama wena mkuth hithenne na.e dena command wlatama tama yaweene.mage aiyath mata oka kala.mata sure nathi nisa porawa mata kawadaawath yanna ba.passe atha ariya wade.😇🤣
@DCMCHANNEL3322
@DCMCHANNEL3322 Жыл бұрын
Apit igena ganna puluwanda
@dineshdharshana7647
@dineshdharshana7647 Жыл бұрын
Me mohanaya karana kenage contact nnumber eka denna puluwan da
@kdgimhank
@kdgimhank Жыл бұрын
මට හිතෙන් නේ මේ ජිවත් වෙන මගෙන් කලින් කෙනාට යන එක කරන්න ගොඩක් අමාරු ඇති කියලා එහෙම ඇත්තටම ගියපු අය ඉන්නවද? අපේ දසුන් brother දන්න.
@CodeWithDasun
@CodeWithDasun Жыл бұрын
ඔවු.
@kdgimhank
@kdgimhank Жыл бұрын
@@CodeWithDasun එතකොට මම මට දැනගන්න අවශ්ය පශ්න ඔයා අහපු විදියට හිතලා voice එජ ai එකකින් අරගෙන පෙලේ වෙන්න දෑන්මොත් රොකොඩින් දාලා වැඩේ හරියයිද. (කලින් ආත්මෙට යන්න ඔනි නැ මොකද එකට ටිකක් බයයි තනියෙන් කරන්න මේ අත්මේ පශ්න ගැන)
@CodeWithDasun
@CodeWithDasun Жыл бұрын
@@kdgimhank තමන්ගෙම වොයිස් එකෙන් රෙකෝඩ් කරගෙන කරන්න පුළුවන්. රෙකොඩ්න් එකක් නැතුවත් තමංම හිතලා ඒ පිලිවලට කරන එකත් හරියනවා. වොයිස් රෙකොඩින් එකක් තිබ්බොත් පහසුයි.
@kdgimhank
@kdgimhank Жыл бұрын
@@CodeWithDasun wow😍 Thank you brother.. ❤ 2:31:53
@nisalablog3128
@nisalablog3128 Жыл бұрын
මාවත් ගෙන්නල්ලා මොහයනය කරන්න
@k.a.nsampath9094
@k.a.nsampath9094 4 ай бұрын
මොහනය හොදට කරගෙන යනවා.තට්ට ඩයල් එක පිස්සු කෙලිනවා වැඩි.කියන මගුලක් තේරෙන්නෙත් නැ.ඹහෙ දොඩවනවා.හැබැයි මෝහනය කරවන පුද්ගලයා සුපිරි පොරක්.
@ckcarcompany3797
@ckcarcompany3797 Жыл бұрын
sound qulity na
@ydastudio
@ydastudio Жыл бұрын
Timestamp damma nm hri neh
@harshanadassanayaka8964
@harshanadassanayaka8964 Жыл бұрын
චුට්ටක් පරක්කු වුණා දැං අහුවුණේ
@Lahiru-maduwantha
@Lahiru-maduwantha Жыл бұрын
😍
@englishsong4358
@englishsong4358 11 ай бұрын
Monawada hallo kiyawanne
@indikarajapaksha8373
@indikarajapaksha8373 Жыл бұрын
Tharu
@DanulaWickramaarachchi
@DanulaWickramaarachchi 11 ай бұрын
❤❤❤❤❤
@Kkll1123-o4r
@Kkll1123-o4r Жыл бұрын
😍😍
@prasadplayasrollins
@prasadplayasrollins Жыл бұрын
boyssss
Turn Off the Vacum And Sit Back and Laugh 🤣
00:34
SKITSFUL
Рет қаралды 6 МЛН
How To Choose Mac N Cheese Date Night.. 🧀
00:58
Jojo Sim
Рет қаралды 94 МЛН
А я думаю что за звук такой знакомый? 😂😂😂
00:15
Денис Кукояка
Рет қаралды 4,3 МЛН
Turn Off the Vacum And Sit Back and Laugh 🤣
00:34
SKITSFUL
Рет қаралды 6 МЛН