Kapithan Sanjeew Lonliyes කපිතාන් දන්නෙ නැතුව අනේ ඌම රැවටිලා අමු සින්දුව.

  Рет қаралды 80,633

SANJEEW Lonliyes SJS

SANJEEW Lonliyes SJS

Күн бұрын

කපිතාන් | අමු සින්දුව
(කපිතාන් දන්නෙ නැතුව අනේ ඌම රැවටිලා)
Kapithan
අමු මියුසික් කල්චර්
Sanjeew Lonliyes
Chemistry lecturer & Artist
කපිතාන් | අමු සින්දුව
එර්බා සුවද විසිරුන සුදු වැල්ලෙ කරුවලේ
සල්ලෙ කොලම විසිවුනා උඹෙ මල්ලේ මගෙ කොලේ
ධර්මෙ උනත් පැලවෙනවනෙ රස්ත උඹෙ හිතේ
දින්න එව්න් දින්නෙම උන්ගෙ කර්මෙම නෙමේ
කපිතාන් දන්නෙ නැතුව අනේ ඌම රැවටිලා
නැව් හුඟක් තියෙනවා නෙ මචන් මුහුදුබත් වෙලා
පල ඇති රුකටලු ගහන්නේ බොරු වචන කොට කොටා
එකෙක් උඩ එනකොට කහන්නෙ ඇයි මොකද කටකතා
අපි කව්ද කින්දමන්ද නෙමෙ වටින්නෙ මනුස්සකම් තමා
නැමෙනවා මචන් වී කරල උනත් පැහෙන තරමටා
කපිතාන් දන්නෙ නැතුව අනේ ඌම රැවටිලා
නැව් හුඟක් තියෙනවා නෙ මචන් මුහුදුබත් වෙලා
Lyrics - සංජීව් ලෝන්ලියෙස්
Melody - සංජීව් ලෝන්ලියෙස්
Music - සංජීව් ලෝන්ලියෙස්
Voice - සංජීව් ලෝන්ලියෙස්
ගිටාර් එකෙන් play කරන අයට,
මචෝ.. මේ සින්දුව Bm තමා යන්නෙ... Bm වලින්ම ගිටාර් එකෙන් play කරන්න ඕන්නම්, 2nd fret එක උඩින් කැපෝ එක ගහලා Am chord එක අල්ලද්දී වගේ ගිටාර් එකෙන් ප්ලේ කරන්න...
කැපෝ නැති අයට පුලුවන් මචෝ.. මේ දාලා තියෙන නෝර්මල් Am chord එකෙන්ම play කරන්න...
නෝර්මල් Bm අල්ලලා play කරනවට වඩා, කැපෝ එක ගහලා Am එකෙන් ගහද්දී මේ පන්ච් එකම ගන්න පුලුවන්... ඒකයි මන් මේ Am වලින්ම chords ටික දැම්මේ...
Guitar Chords
කපිතාන් | අමු සින්දුව
Am.
තඹරඹ දඹ තඹරඹ තඹරඹ තඹ තඹරඹ
Am
තඹරඹ දඹ තඹරඹ තඹ තඹරඹ තඹ තඹරඹ
Am
හ්ම්ම්ම්.......
Am. E
එර්බා සුවද විසිරුන සුදු වැල්ලෙ කරුවලේ
E. E7. Am
සල්ලෙ කොලම විසිවුනා උඹෙ මල්ලේ මගෙ කොලේ
Am. E
ධර්මෙ උනත් පැලවෙනවනෙ රස්ත උඹෙ හිතේ
E. E7. Am
දින්න එව්න් දින්නෙම උන්ගෙ කර්මෙම නෙමේ
Am. E
කපිතාන් දන්නෙ නැතුව අනේ ඌම රැවටිලා
E7. Am
නැව් හුඟක් තියෙනවා නෙ මචන් මුහුදුබත් වෙලා
Am. Dm. Am
පල ඇති රුකටලු ගහන්නේ බොරු වචන කොට කොටා
E. E7. E. Am
එකෙක් උඩ එනකොට කහන්නෙ ඇයි මොකද කටකතා
Am. E
අපි කව්ද කින්දමන්ද නෙමෙ වටින්නෙ මනුස්සකම් තමා
E7. Am
නැමෙනවා මචන් වීකරල උනත් පැහෙන තරමටා
Am. E
කපිතාන් දන්නෙ නැතුව අනේ ඌම රැවටිලා
E7. Am
නැව් හුඟක් තියෙනවා නෙ මචන් මුහුදුබත් වෙලා
Am.
තඹරඹ දඹ තඹරඹ තඹරඹ තඹ තඹරඹ
Am
තඹරඹ දඹ තඹරඹ තඹ තඹරඹ තඹ තඹරඹ
E. E7. Am
All streaming copyrights Owner
Sanjeew Lonliyes
whatsapp +94773250680
©️ All copyrights Reserved
KZbin - Sanjeew Lonliyes SJS
FB - Sanjeew Lonliyes SJS
For all covers of our songs please contact our record label or you could be a legal copyright offender...
Amu Record Label
+94773250680
KZbin - / @sanjeewlonliyes
Tag -
#Kapithan
#SanjeewLonliyes
#AmuMusic

Пікірлер: 767
@SanjeewLonliyes
@SanjeewLonliyes 11 сағат бұрын
අපේ සින්දු අහන විඳින, ඒවා රට වටේ ලෝකෙ වටේ බෙදන උඹලා ඔක්කොටම බොහෝම ස්තුතියි මචන්ලා..
@dilhanidil672
@dilhanidil672 11 сағат бұрын
@@SanjeewLonliyes aniwa 👍
@tharindurajanayake8073
@tharindurajanayake8073 11 сағат бұрын
❤❤
@Fanofallgamer731
@Fanofallgamer731 10 сағат бұрын
❤❤❤
@narmadanayanathara9314
@narmadanayanathara9314 9 сағат бұрын
😂❤😂❤
@RavindraSadaruwan
@RavindraSadaruwan 7 сағат бұрын
අයියෙ උබේ සින්දුවක් ඇහුවා කියන්නෙ .... 😢😢😢😢 ආදරෙයි ඈ🥴
@nilminiliyanage
@nilminiliyanage 3 сағат бұрын
සංස්කෘතිය විකුර්ති කරගෙන හිනමානයේ ඉන්න ශ්‍රි ලාංකිකයන්ගේ ඇස් අරින්න ඔයා සිංදුවක් ජිවන අර්තයක් බවට පත්කරලා අපේ ඇතුලාන්තෙට ගහන කනේ පහර හරිම අගෙයි .. ❤ ඔයාගෙ සිංදුවක් අද සමාජයට ගරැ අවවාදයක්.. ආදෙරයි ❤❤❤❤
@SanjeewLonliyes
@SanjeewLonliyes 2 сағат бұрын
බොහෝම ස්තුතියි
@SanjeewaSahara
@SanjeewaSahara 2 күн бұрын
ඇබ්බැහි වෙලා ඉන්නේ ඔයි තමුසෙගෙ අමුවට 🙂 ආදරෙයි සංජීව් ❤😊💐
@SanjeewLonliyes
@SanjeewLonliyes 2 күн бұрын
බොහෝම ස්තුතියි මචෝ.. ජයමවේවා...
@SanjeewaSahara
@SanjeewaSahara 2 күн бұрын
@@SanjeewLonliyes 😊💐
@LakshikaHarshani-x3i
@LakshikaHarshani-x3i Күн бұрын
පට්ටම සින්දුවක් . අමු රහට ආදරෙයි ❤🥰
@yoshithathisen
@yoshithathisen 5 сағат бұрын
10වෙනි පාර සංජිව අයියා මේ සිංදුව අහන..වැටිලා හෙම්බත් වෙලා ඉන්නකොට මේ සිංදු හිතට පට්ට මොරාල් එකක්🎉🎉🎉 ඇස් පියන් විදිනකොට මාර ෆීල්
@SanjeewLonliyes
@SanjeewLonliyes 4 сағат бұрын
ආදරෙයි මචෝ.. ජයමවේවා... ❤❤❤
@Rana-derana
@Rana-derana Күн бұрын
🥰❤❤එක නම් සුප්ප ආ... මාරම වයිබ් එකක් එකක්.තියෙනවා... සංජීව් අයියට තවත් මේ වගේ ලස්සන පදවැල් ගී වලට හරවන්නට ශක්තිය දෛර්ය ලැබේවා...❤❤
@SanjeewLonliyes
@SanjeewLonliyes Күн бұрын
බොහෝම ස්තුතියි ජයමවේවා...
@kdlife9989
@kdlife9989 2 күн бұрын
මුලින්ම මම....පහරක් තමයි මේකත්😍❤️🥰...ලයික් 50ක් දෙන්නකෝ☹️
@Asanka468
@Asanka468 2 күн бұрын
ආයුෂ🙏බෝවේවා! "❤️"
@nirmalakumarisenarathna5362
@nirmalakumarisenarathna5362 2 күн бұрын
@mr-dulip
@mr-dulip 2 күн бұрын
පල පල
@thilinalakmal5200
@thilinalakmal5200 Күн бұрын
❤️❤️❤️❤️
@rose-ym5hj
@rose-ym5hj Күн бұрын
ලයික් හිඟන්නා
@AnjanaDilshan-fs1sz
@AnjanaDilshan-fs1sz Күн бұрын
මම 2030 ඉදලා අහන්නෙ සුපිරි ඈ ඔයා ඉස්ස්සර ගැම්මක් ❤️❤️❤️❤️❤️😂
@SanjeewLonliyes
@SanjeewLonliyes Күн бұрын
@@AnjanaDilshan-fs1sz ආදරෙයි මචෝ
@DilBro-qw4jf
@DilBro-qw4jf 13 сағат бұрын
අනාගතේට ගිහින්ද
@Shaniya-ho6pm
@Shaniya-ho6pm 6 сағат бұрын
Mn 2050 edan ahnne ❤
@DULA_SL
@DULA_SL 5 сағат бұрын
maath 2030
@nirmalsilva6385
@nirmalsilva6385 Күн бұрын
සුපිරි අර්තයක්.තියෙනවා ❤️❤️❤️❤️❤️❤️
@hashanrasanka1099
@hashanrasanka1099 2 күн бұрын
සුපිරියක් තමයි සහෝදරයා.එක දිලා තියේනවා බඩ යන්නම
@SanjeewLonliyes
@SanjeewLonliyes Күн бұрын
@@hashanrasanka1099 ආදරෙයි මචෝ.. ජයමවේවා...
@hashanrasanka1099
@hashanrasanka1099 Күн бұрын
@@SanjeewLonliyes whatsapp number aeka danawako
@thilinarandeer
@thilinarandeer 9 сағат бұрын
කොල බොක්ක කඩන් යනව බොල උබේ වචන වලට.කොහෙන්ද මේ වචන එන්නෙ.අයියේ උබ නම් මාර බඩුවක් තමෛ බන්.ආදරෙයි හැමදාමත්.❤❤❤❤❤🍻🍻🍻
@SanjeewLonliyes
@SanjeewLonliyes 7 сағат бұрын
ආදරෙයි තිලිනයා
@vishwakalhara-ro2yr
@vishwakalhara-ro2yr 2 күн бұрын
එලම .. තවත් හිට් එකක් එන්නයි යන්නේ..❤️❤️❤️❤️😍😍😍😍😍😍
@ireshamaduwanthi2058
@ireshamaduwanthi2058 Күн бұрын
Kohomada hith walalata me tharam lassanata danenna kathakaranne githayen.harima lassanai.thawa thawath hadawath walata danenna kathakaranna shakthiya nowaduwa labewa! All the best 👍
@SanjeewLonliyes
@SanjeewLonliyes Күн бұрын
බොහෝම ස්තුතියි 😊
@asankaajith2568
@asankaajith2568 Күн бұрын
අද ද්වසට.හොදටම ගැලපෙනවා සහෝ.❤
@deepanidissanayaka1837
@deepanidissanayaka1837 6 сағат бұрын
හරිම ලස්සනයි !! New generation එකට විතරක් නෙමෙයි අපිටත් ලොකු art.එකක් ඔබට සුභ අනාගතයක් !!
@SanjeewLonliyes
@SanjeewLonliyes 5 сағат бұрын
බොහෝම ස්තුතියි
@susanthacybertech9252
@susanthacybertech9252 Күн бұрын
කලාවට ලැදි සිත කැලෑවට යනු නැත… ඉදිරියට යන එක වලකන්න දගලන්නේ වචනවල ඒ හැඩ නොදන්නා උන්මයි…ඒ වුනත් අමු සිංදු අපිට හරි කිට්ටුයි.🎉
@SanjeewLonliyes
@SanjeewLonliyes Күн бұрын
බොහෝම ආදරෙයි බොහෝම ස්තුතියි
@UpulMaduranga-h2h
@UpulMaduranga-h2h Күн бұрын
ඒ වචන බිට් එක සහා වොයිස් එක වදිනො පපුවට ආයි දැන්නෙන්නම ආදරෙයි බොසාආආආ එලම🙂💝
@sudathbandara3471
@sudathbandara3471 Күн бұрын
නියමයි. ජයවේවා.....
@MadhusankhaDilshan
@MadhusankhaDilshan 2 күн бұрын
අන්න අන්න බොසා..දැන් අමු ට්‍රැක් එකෙ දුවනවා...ජයවේවා සන්ජීව් අයියේ❤🎉😊
@AMITHAYA-20
@AMITHAYA-20 Күн бұрын
අමු සිංදු කියන්නේ මෙව්වට ගැම්මක් අපේ එකා..❤
@MAHESH.SILVA52
@MAHESH.SILVA52 13 сағат бұрын
අදරෙයි වස්තු ❤ සුපිරියක් තමා🙏🙏🙏🙏🙏🙏🙏🙏
@SanjeewLonliyes
@SanjeewLonliyes 13 сағат бұрын
ආදරෙයි මහේශයා"
@niranjalinawsath984
@niranjalinawsath984 Сағат бұрын
Waaw!!! Nice song. Its really match for these days.!!!!!
@SanjeewLonliyes
@SanjeewLonliyes Сағат бұрын
❤❤❤
@nirmalpramodya5066
@nirmalpramodya5066 Күн бұрын
මේකත් සුපිරියක් brother 👌❤️🔥 you're voice @ performance fantastic @ magical voice 👌❤️🔥මේකත් අනිවාම trending වෙන්නම ඕනි ❤️
@kapilabandara1001
@kapilabandara1001 2 күн бұрын
මොකක් බලන්න තිබ්බත් .....ඔයා අද වැද ගත් එකක් දාලා ඇති ඒ නිසා බලන්න ආවා......❤❤❤❤❤❤❤❤❤❤
@SanjeewLonliyes
@SanjeewLonliyes 2 күн бұрын
බොහෝම ස්තුතියි මචෝ.. ජයමවේවා...
@WasanaHansani-z4
@WasanaHansani-z4 Күн бұрын
සුපිරියක් සන්ජිව් අයියෙ ඔයා ව
@SanjeewLonliyes
@SanjeewLonliyes Күн бұрын
බොහෝම ස්තුතියි මචෝ.. ආදරෙයි
@ShenalFernando-ed3lm
@ShenalFernando-ed3lm 10 сағат бұрын
කෙලින්ම හදවතට ❤❤ සුපිරියක් සන්ජීව් අයියේ❤❤
@JANITH.000.
@JANITH.000. Күн бұрын
සුපිරියක් තමා❤❤❤❤
@deepikadamayanthikulathila372
@deepikadamayanthikulathila372 Күн бұрын
❤❤❤ පහරක් ❤❤❤
@nethmaleakanayake2001
@nethmaleakanayake2001 4 сағат бұрын
❤මේක සුපිරි පහරක්. වැදුනා බොක්කටම. ❤❤
@SanjeewLonliyes
@SanjeewLonliyes 4 сағат бұрын
❤❤❤
@isharadilini6523
@isharadilini6523 Күн бұрын
Wooooow ❤❤❤❤❤❤❤
@rasindusa2926
@rasindusa2926 Күн бұрын
සුපිරියි ඒකත්...අමුවා❤️මගෙන් ..ජයවේවා!...නැව් හුඟාක් තියනවානෙ මචං මුහුදු බත් වෙලා...
@SanjeewLonliyes
@SanjeewLonliyes Күн бұрын
අනිවාර්යයෙන්ම 😊
@Genuka_Charles
@Genuka_Charles Күн бұрын
ජයවේවා අයියා🎉❤
@SewwandiJayawardhana-l4z
@SewwandiJayawardhana-l4z 12 сағат бұрын
මේවා සින්දුම නෙවෙයි.අපේ ජීවිත කතා ❤️
@SanjeewLonliyes
@SanjeewLonliyes 12 сағат бұрын
අනිවාර්යයෙන්ම මචෝ
@DESH791
@DESH791 Күн бұрын
සිංදුව මරැ මචෝ❤ ඊට වඩා මරැ ඒකෙ ඇතුලෙ තියෙන තේරැම❤💪 නියමයි සංජීවි..ජයවෙිවා...
@SanjeewLonliyes
@SanjeewLonliyes Күн бұрын
ජයමවේවා... මචෝ.. බොහෝම ස්තුතියි
@utrustengineeringpvtltd6734
@utrustengineeringpvtltd6734 Күн бұрын
සුපිරියක් elba island ගැන නොදන්න උන් මේ පැත්තට ....
@charithmaduranga4576
@charithmaduranga4576 Күн бұрын
සුපිරියක් 🔥
@sadewanuhas8895
@sadewanuhas8895 10 сағат бұрын
සන්ජීව් අය්‍යේ ඔයාගෙ අමුවලට පට්ට ආදරෙයි පිටකවරෙ අහුවට පස්සෙ කිසිදවසක නොහිතපු දෙයක් උනා ගිටාර් ගහන්න මාර ආසාවක් ආව දැන් සාමන්‍යෙන් ප්ලේ කරන්න පුලුවන් ආදරෙයි 😍 තව සින්දු ඕනෙ
@SanjeewLonliyes
@SanjeewLonliyes 10 сағат бұрын
ආදරෙයි මචෝ ජයමවේවා...
@sadewanuhas8895
@sadewanuhas8895 9 сағат бұрын
@@SanjeewLonliyes Adarei ayyeeee
@sadewanuhas8895
@sadewanuhas8895 9 сағат бұрын
Live enne nadda ganemullata
@subo2678
@subo2678 9 сағат бұрын
පල ඇති රුකටනේ ගහන්නේ බොරු වචන කොට කොටා. එකෙක් උඩ එනකොට කහන්නේ ඇයි මොකද කටකතා.....හරිම ලස්සන වචන . මෙහෙම අර්ථවත් සිංදු Trending වෙනකොට ඇත්තටම සතුටුයි .
@SanjeewLonliyes
@SanjeewLonliyes 7 сағат бұрын
බොහෝම ආදරෙයි ජයමවේවා...
@RekhaIndunil
@RekhaIndunil 5 сағат бұрын
අද කාලේ දේශපාලනේට ගැලපෙනම සින්දුවක්..❤සමාජේ මිනිස්සු න්ට
@SanjeewLonliyes
@SanjeewLonliyes 5 сағат бұрын
❤❤❤
@chamodhansaka1548
@chamodhansaka1548 Күн бұрын
අමු යාලුවා ❤️🫂🤝
@Udithmilinda
@Udithmilinda Күн бұрын
Supiri k thama broo ela jawe......❤
@dilshangamage-rd9gc
@dilshangamage-rd9gc 2 күн бұрын
කපිතාන් දන්නේ නැතුව අනේ ඌම රැවටිලා... නැව් හුගක් තියෙනවානෙ මචන් මුහුදුබත් වෙලා...🗣🍃
@oshadijayarathna8712
@oshadijayarathna8712 18 сағат бұрын
මේක නම් හිට් වෙනව සුපිරියටම❤
@SanjeewLonliyes
@SanjeewLonliyes 17 сағат бұрын
❤❤
@dew6444
@dew6444 4 сағат бұрын
තුනුරුවන්ගේ සරණයි අයියා.❤❤❤❤ආසවෙන් බලන් ඉන්නේ ඔයාගේ එකක් එනකම් ආදරේයි ❤❤❤❤
@SanjeewLonliyes
@SanjeewLonliyes 4 сағат бұрын
ආදරෙයි ජයමවේවා... ❤❤
@kumaraliyanage7425
@kumaraliyanage7425 Күн бұрын
Supiriyak....kalayata galapena song ekak Jaya wewa..
@ThilinaDhananjaya-nc7kg
@ThilinaDhananjaya-nc7kg 19 сағат бұрын
ආදරෙයි ජයවේවා ජේසු පිහිටයි ❤✝️
@SanjeewLonliyes
@SanjeewLonliyes 17 сағат бұрын
ආදරෙයි මචෝ..
@gshhshdgshheheh8062
@gshhshdgshheheh8062 2 күн бұрын
Adarei❤❤❤ kiyala wedak na supiri
@SanjeewLonliyes
@SanjeewLonliyes 2 күн бұрын
❤❤
@sumithlasa4188
@sumithlasa4188 2 күн бұрын
වැඩ කරන ගමන් නෙටිෆිකේශන් එක අවේ වැඩ ඉවර උන ගමන් මේ බලන්නේ
@deepikadamayanthikulathila372
@deepikadamayanthikulathila372 Күн бұрын
Hit ekak karamu ❤❤❤
@travelwithmalwila4492
@travelwithmalwila4492 Күн бұрын
Jaya wewa
@SavithriRanasinghe
@SavithriRanasinghe 2 күн бұрын
Supiri ❤👍
@SanjeewLonliyes
@SanjeewLonliyes 2 күн бұрын
❤❤❤
@tharushawanigasuriya955
@tharushawanigasuriya955 5 сағат бұрын
Amuthuma feeling ekak enawa ❤ patta 😊
@SanjeewLonliyes
@SanjeewLonliyes 5 сағат бұрын
❤😊❤😊
@Yakshaya_Mobile_1345
@Yakshaya_Mobile_1345 Күн бұрын
ගැම්මක් ❤❤
@eranda2644
@eranda2644 Күн бұрын
තවත් සුපිරියක්
@SanjeewLonliyes
@SanjeewLonliyes Күн бұрын
බොහෝම ස්තුතියි මචෝ
@nadeegunarathne4907
@nadeegunarathne4907 Күн бұрын
සුපිරියක් ❤🥰 ඇබ්බැහි වෙන සුලුයි අමු❤..
@SanjeewLonliyes
@SanjeewLonliyes Күн бұрын
❤❤❤❤
@rockstarsanju6371
@rockstarsanju6371 Күн бұрын
❤❤❤❤ ලස්සනයි සහෝ... එළ 👍👍👍💐
@MrKumarakc
@MrKumarakc 18 сағат бұрын
තවත් සුපිරියක් තමයි
@SanjeewLonliyes
@SanjeewLonliyes 17 сағат бұрын
එල එල
@ajithprasanna1912
@ajithprasanna1912 Күн бұрын
සුපිරියක්ම තමයි ❤❤❤
@Fanofallgamer731
@Fanofallgamer731 10 сағат бұрын
1 M gahano kiyana kattiya mepattata ❤❤🎉
@SanjeewLonliyes
@SanjeewLonliyes 10 сағат бұрын
ආදරෙයි මචෝ..
@parker-hm4gs
@parker-hm4gs 2 күн бұрын
මාත් trend එකට ඇහුවේ ඒත් දැන් එක වෙනම එකක් වෙලා ❤💥
@TheNimaldez
@TheNimaldez 15 сағат бұрын
Very nice 🎉
@samsunguser482
@samsunguser482 2 күн бұрын
Man parakku unane.eth man asama kena.asama hada .❤️❤️lassanai..❤️❤️❤️❤️❤️
@brendajay7974
@brendajay7974 2 күн бұрын
Lovely lovely ....your music journey is in a different level..... beautiful ❤❤❤
@nsandalutharinda2697
@nsandalutharinda2697 Күн бұрын
Superb ❤️
@ManazirDazzling
@ManazirDazzling 2 күн бұрын
Haha nice time❤. election time.😊😊😊
@chamalrashmika3193
@chamalrashmika3193 Күн бұрын
ඕයී අයියේ ලංකාවෙද කියල හිතෙනව Mekanm next level adoo☄️
@Suvishka_Themiya
@Suvishka_Themiya Күн бұрын
සුපිරියක් ❤
@chinthakabha
@chinthakabha 9 сағат бұрын
සුපිරියක් තමා....!!
@SanjeewLonliyes
@SanjeewLonliyes 7 сағат бұрын
චින්තා"
@AsankaChandana-o7f
@AsankaChandana-o7f Күн бұрын
❤❤❤❤ එකත් සුපිරියක්
@SanjeewLonliyes
@SanjeewLonliyes 22 сағат бұрын
❤❤❤
@sudeshsudesh1509
@sudeshsudesh1509 Күн бұрын
සුපිරි එක💓
@Sankajayashansrilanka
@Sankajayashansrilanka 2 күн бұрын
එකනම් දීලා තියෙනවා රිදෙන්නම❤💪
@SanjeewLonliyes
@SanjeewLonliyes 2 күн бұрын
බොහෝම ස්තුතියි මචෝ.. ජයමවේවා...
@Sankajayashansrilanka
@Sankajayashansrilanka 2 күн бұрын
@@SanjeewLonliyes nidi ne chande balanawa wage
@SampathThushara-rg8zl
@SampathThushara-rg8zl 20 сағат бұрын
සුපිරි bro
@winnervoicestudio-bma
@winnervoicestudio-bma Күн бұрын
❤🙏
@GaminiGunathilake-us5ux
@GaminiGunathilake-us5ux Күн бұрын
Niyamai
@MaduSanka-r4m
@MaduSanka-r4m Күн бұрын
❤❤❤🎉🎉🎉🎉 eka maru
@ruwanamarasinghe7051
@ruwanamarasinghe7051 7 сағат бұрын
suppaaaa ela bro
@damithawijerathna2850
@damithawijerathna2850 Күн бұрын
Lassanai ❤❤❤
@StudyinEasternEurope
@StudyinEasternEurope Күн бұрын
Love this one ❤ 💕 💗
@hasithhasith5953
@hasithhasith5953 6 сағат бұрын
යකෝ ඒක අම්මට සිරි වෙන්න ලස්සනයි .පිටකවරෙට වඩා හිට් වෙන්න ඕන එකක් මේක නම්❤
@SanjeewLonliyes
@SanjeewLonliyes 5 сағат бұрын
බොහෝම ස්තුතියි
@sarathliyanage-vb4jd
@sarathliyanage-vb4jd 7 сағат бұрын
ආදරෙයි ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@worldtips6836
@worldtips6836 2 күн бұрын
සුපිරි අයියෙ හදවතේ එකා ❤ first comment
@RodneyFernando-p7n
@RodneyFernando-p7n Күн бұрын
Machan jayawewa🎉🎉🎉🎉
@ShamikaMadusanka-m2m
@ShamikaMadusanka-m2m 2 сағат бұрын
මම දැනට මේ සින්දු ඇහැවා.9ක් මරුවටාම ලීයෙල තේයනවා මේ🤍🥰
@SanjeewLonliyes
@SanjeewLonliyes 2 сағат бұрын
මචෝ.. ආදරෙයි
@vibhawaSajeewa23
@vibhawaSajeewa23 2 күн бұрын
Supiri❤
@RidmalNilanga
@RidmalNilanga 2 күн бұрын
Supiriyakma thamai sanjeewan koloth
@SanjeewLonliyes
@SanjeewLonliyes 2 күн бұрын
බොහෝම ස්තුතියි ජයමවේවා...
@manelthushimanelthushi
@manelthushimanelthushi Күн бұрын
Maru..❤😍👍
@NilminiGayana
@NilminiGayana 2 күн бұрын
නියමයි.ඔය හඩට හැමදාම ආදරෙයි ❤❤❤
@SUNETH8488
@SUNETH8488 21 сағат бұрын
අඩෝ පට්ට බ්‍රෝ ❤❤❤
@ChithraIllangasinghe
@ChithraIllangasinghe Күн бұрын
කපිතාන් තනියම නැවත් එක්ක මුහුදබත් වුනාට කමක් නැහැ මචං මගියෝ ටික බේරලා ඒත් එහෙම වෙන්නේ නැහැනේ බං. ලස්සනයි ❤ මචං උබට වගෙම නෝනාටත් ගීත ලියන්න පුලුවන් ඒවා ඇත්තටම ලස්සනයි. ඒත් වෙන පද රචනාත් ගයනාකරපන් ප්‍රශ්න ඇති නොවන විදියට. ඒ Mix එක උබව තවත් උස්සලා ලස්සනට තියයි. ජයවේවා 🎉🎉🎉
@udaridisanayka
@udaridisanayka Күн бұрын
ඒ අස්සේ මේ ප්‍රතිඵලේ 😍♥️
@SanjeewLonliyes
@SanjeewLonliyes Күн бұрын
😊
@s.perera102
@s.perera102 18 сағат бұрын
අමු රහට ඇබ්බැහි වෙලා හැමදාම ආදරෙන් සහොදරයා හැමදාම ❤
@SanjeewLonliyes
@SanjeewLonliyes 17 сағат бұрын
ආදරෙයි මචෝ..
@ishankasthuri1696
@ishankasthuri1696 2 күн бұрын
එලම බොසා එක පට්ට ආදරෙයි අහ්❤👍👍
@SanjeewLonliyes
@SanjeewLonliyes 2 күн бұрын
බොහෝම ස්තුතියි මචෝ.. ජයමවේවා...
@priyanifrancis4122
@priyanifrancis4122 2 күн бұрын
❤️❤️❤️
@ChamindaSenadeera-p6m
@ChamindaSenadeera-p6m 2 күн бұрын
සුපිරි ❤❤❤❤❤
@commenter2178
@commenter2178 Күн бұрын
Superb
@sakunidarmarathna8263
@sakunidarmarathna8263 Күн бұрын
සුපිරියක් ඒකත් ❤
@SanjeewLonliyes
@SanjeewLonliyes Күн бұрын
බොහෝම ස්තුතියි මචෝ
@ravindraliyanage7353
@ravindraliyanage7353 4 сағат бұрын
උඹේ සිංදු නම් පිස්සුවක් ❤❤😊
@SanjeewLonliyes
@SanjeewLonliyes 4 сағат бұрын
රවියා" බොහෝම ස්තුතියි මචන් ජයමවේවා...
@nppthanamalwila3483
@nppthanamalwila3483 2 күн бұрын
එදා ඉඳන් අද වෙනකන් උඹ මාර කට්ටක් කෑව උඹගෙම කියල දෙයක් ලෝකෙට දෙන්න. අද ලංකාවේ උඹ වගේම අපේ එකෙක් ලංකාව වෙනස් කරන්න මාර කට්ටක් කනව අද ඒකෙ ප්‍රතිඵල එනවා අපි දෑස් නොපිය බලන් ඉන්නවා එදා උඹ බලන් හිටිය වගේ මොකෙක් හරි උඩට එනකොට ඒකට වල කපන්න එපා කවදාවත් උන්ට හරියන්නෙ නෑ
@SanjeewLonliyes
@SanjeewLonliyes 2 күн бұрын
ආදරෙයි මචෝ
@jb7947
@jb7947 Күн бұрын
වෙනම අතල් එකක් තියෙනවා ❤❤❤❤
@KamaniRupasinhe
@KamaniRupasinhe Күн бұрын
ලස්සන අමු සිංදුව
@SanjeewLonliyes
@SanjeewLonliyes Күн бұрын
බොහෝම ස්තුතියි ජයමවේවා...
SCHOOLBOY. Мама флексит 🫣👩🏻
00:41
⚡️КАН АНДРЕЙ⚡️
Рет қаралды 7 МЛН
Остановили аттракцион из-за дочки!
00:42
Victoria Portfolio
Рет қаралды 3,4 МЛН
From Small To Giant Pop Corn #katebrush #funny #shorts
00:17
Kate Brush
Рет қаралды 67 МЛН
The Joker wanted to stand at the front, but unexpectedly was beaten up by Officer Rabbit
00:12
කතිරය | Kathiraya | Election 2024 | Vini Productions - විනී
9:32
Vini Productions - විනී
Рет қаралды 1,8 МЛН
ඡන්දෙ ඉවරයි | Jande Iwarai
12:47
Harappa Cinema හරප්පා සිනමා
Рет қаралды 163 М.
ටොන් පච | Ton Pacha | Big Lies - ‪@Lochi‬
15:57
SCHOOLBOY. Мама флексит 🫣👩🏻
00:41
⚡️КАН АНДРЕЙ⚡️
Рет қаралды 7 МЛН