KZ
bin
Негізгі бет
Қазірдің өзінде танымал
Тікелей эфир
Ұнаған бейнелер
Қайтадан қараңыз
Жазылымдар
Кіру
Тіркелу
Ең жақсы KZbin
Фильм және анимация
Автокөліктер мен көлік құралдары
Музыка
Үй жануарлары мен аңдар
Спорт
Ойындар
Комедия
Ойын-сауық
Тәжірибелік нұсқаулар және стиль
Ғылым және технология
Nil Manika | Sanjeew Lonliyes. නිල් මැණික අමු සින්දුව Amu Music Culture
7:32
මෝල් හිමියන්ට ඕන විදිහට නටන්න බෑ. වී අලෙවි මන්ඩලේ ණය අරන් විතරයි | එයාලට අවසාන නියෝගය දුන්නා
8:26
这是自救的好办法 #路飞#海贼王
00:43
ТЮРЕМЩИК В БОКСЕ! #shorts
00:58
Оцени мой уровень доверия от 0 до 100😂 #хабибка
00:19
Happy birthday to you by Secret Vlog
00:12
Me nimavak Sanjeew Lonliyes මේ නිමාවක් අමු සින්දුව.
Рет қаралды 111,841
Facebook
Twitter
Жүктеу
1
Жазылу 499 М.
SANJEEW Lonliyes SJS
Күн бұрын
Пікірлер: 695
@KaneT789.
2 ай бұрын
රැල්ලට අහන උන් එනවා යනවා එත් එදා ඉදලා අහපු සෙට් එක ලෙසියෙන් හැලෙන්නෙ නැ
@JONNYSEEYA
2 ай бұрын
අනිවාර්යයෙන් මචන් මේක බාවනාවක් වගෙ සිංදුවක් මචං❤🎉
@JONNYSEEYA
2 ай бұрын
ඒ රහ සංජීව අයියා එක්ක ඉස්සර ඉදන් ඉදපු සෙට් එක හොදට දන්නවා❤
@b..6216
23 күн бұрын
එච්චරයි ❤
@PereraVirah-qh5gt
2 ай бұрын
කපුගේ වගේ පපුව ඇතුලටම දැනෙන උබව අපිට අමතක වෙන් නෑ.. අපිත් එක්කම වයසට යමු.. සිංදු කරන්න අහන්න අපි ඉන්නව
@SanjeewLonliyes
2 ай бұрын
ආදරෙයි බොහෝම ස්තුතියි
@nadeeshadilshan7829
2 ай бұрын
මාගෙ පණ සේම මට ලංවෙලා උන් ඒම හිත බෝම විරසක වෙලා දැන් කෝම සඟවම්ද ඉරි තැළුන හැඟුමන් ඇරඹුමක් නම් නොවේ මේ නිමාවක් පාළුවේ මන් ගෙවන හැඟුමන් අළු අඳුරේම සැඟවී තියේනම් ඒ පුස්වෙච්ච අන්මැච් සුසුම් බොර ඇස් අස්සෙ තනිවෙච්ච දෙන් // ඇයි මේ තරම් ආදරෙන් ඉද්දි මන් වෙන හදවතක් හිතට ඔබ ලංකරන් දැලි පාට ගෑවිච්ච සිතුවම් අරන් කඩතොළු වෙච්ච මඟ කොනක ඉන්නම් බලන්...😍😍😍😄
@RuviniPuranegedara
Ай бұрын
Thank you sinduwe wachana tika dammata..
@rinsaseth8661
Ай бұрын
❤
@asankapremasiri4769
2 ай бұрын
ගේක අහලක යද්දි කන් පෙත්ත හැර වෙච්ච ඒක අලුතෙන් ආව එකක් යැයි මිමිනෙච්ච.. කෝක මුත් ලහි ලහියෙ මගෙ කනෙත් ඇමිනිච්ච මේක මරු සිංදුවක් අමු රහට ලියවෙච්ච ජය !
@SanjeewLonliyes
2 ай бұрын
❤❤❤
@ChamindaSenadeera-p6m
2 ай бұрын
වැලලෙන්න හදන සිංදු වගේ නෙවෙයි අහන් ඉන්න ආස හිතෙන සිංදු තමයි මේ සුපිරි ❤❤❤❤
@redhummer8166
Ай бұрын
ඇයි මේ තරම් ආදරෙන් ඉද්දි මන් වෙන හදවතක් හිතට ඔබ ලංකරන් දැලි පාට ගෑවිච්ච සිතුවම් අරන් කඩතොළු වෙච්ච මඟ කොනක ඉන්නම් බලන්...😔😔
@sanjeewaaruna5916
Ай бұрын
මාගෙ පනසේම මට ලංවෙලා උන්නු ඒම හිත බෝම විරසක වෙලා දැන් කෝම සගවන්ද ඉරි තැලුනු හැගුමන් ඇරඹුමක් නම් නොවේ මේ නිමාවක් 🙆 මේ ඇග ඇතුලෙ හැම වෙලේම ප්ලේ වෙනවෝ 🤦 කීවතාවක් ඇහුවද මන්ද මතක් නෑ හැබෙයි විසි තිස් වතාවක් අහන්න ඇති 🙋 ආදරේ කරන ආදරේට බොරුකරන් උන්ට ඇහුනොත් නම් ගල් වෙන සීන් එකක් තියෙන්නේ 🤷 ලියපු පොරනම් සැරටම ලියලා 🙋❤️🫡
@WilliamSamarasinghe
Ай бұрын
මුල ඉදල නුඹ දුන්නු අමු සින්දු නම් , හිත අස්සෙ මුමුනනව හැම වේලෙ බන් ...!!!
@nisandukavishka7801
2 ай бұрын
ඒ පුස්වෙච්ච් අන්මැච් සුසුම්......😔💔 බොර ඇස් අස්සෙ තනි වෙච්ච දෙන් 🙂
@Nilmi-q8h
2 ай бұрын
ඔබේ හඩ හදවත සුව කරන ඔසුවක්. හරිම ආදරනීයයි.ලයාන්විතයි❤❤❤
@yohanandrady3229
2 ай бұрын
Lyrics,melody,voice,music,video editing ඔක්කොම තනියම කරනව කියන්නෙ ආයෙ ඉතින්😍😍😍😍
@SuperNish14
2 ай бұрын
බයික් එකේ දුර යද්දි උඹේ සිංදු ටික අනිවාරෙන්ම ප්ලේ ලිස්ට් එකේ ප්ලේ වෙනවා ❤❤❤❤❤
@OURWORD8547
2 ай бұрын
සංජීව් සමාවෙන්න.වෙනදට ඔයාගේ සිංදුවක් දාපු ගමන් බලන මට ඔයාගේ මේ සින්දුව බලන්න වුණේ පැය 18 කට පස්සේ.🎉🎉🎉❤❤❤ආදරෙයි සංජීව් අය්යේ❤❤❤😂😂😂😢😢🎉🎉
@rumeshherath5349
2 ай бұрын
අනේ....ලස්සනයි...ඇයි මෙච්චර මේ බර හඬට මේ තරම්ම ආදරේ හිතෙන්නේ..❤❤
@lahiru3077
2 ай бұрын
දවසම මහන්සි වෙලා තෙහෙට්ටු වෙච්ච හිතකට සහනයක් ගෙන දෙන ..... ❤සරල ලස්සන සිංදු❤ ආදරෙයි සංජීව් අයියෙ. Good luck aiye❤ ජයවේවා
@maalan.d.vidanage
2 ай бұрын
කෝම සඟවන්ද ඉරි තැලුන හැගුමන්...😢 අමුවට ඇබ්බැහි උන අය මේ කොනට 😮
@SanjeewLonliyes
2 ай бұрын
❤❤❤
@shamenperera102
2 ай бұрын
ආදරෙයි සෙනෙහසින් හැමදාම වගේ අදත් අමු රහට
@Indrachapa
2 ай бұрын
මතක දවනවා අදටත්.. වචන මරණවා මොහොතත්.. 💜
@PrabhaRanasinghe
Ай бұрын
Harima lassani❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@dilanasanka1987
Ай бұрын
👍මේකත් සුපිරියක් 👍 කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නෑ ❤❤❤❤❤ මේක අමුර්තයක්
@PrabhaRanasinghe
Ай бұрын
Onna adath aahuva
@dulanjaleewickramsuriya8282
2 ай бұрын
හරිම රහයි ඒ වචන අයියේ .ඉස්සර ඉදලා හැමදාමත් ඔයාගේ ගීත අහනවා.ඒත් මේ ගීතයේ අමුතුම රහක් තියෙන්නෙ.තව තවත් මෙවැනි ලස්සන නිර්මාණ කිරීමට ඔයාට ශක්තිය ධෙර්ය ලැබේවා !!!!!
@AkashKumarasinghe
45 минут бұрын
Oyage sindunam kiyanna wachana hadawatha pasarukaranawa maru digatama karan yanna
@bsanti3133
2 ай бұрын
අහන්න අහන්න ආසයි ❤❤අමුතුම තාලෙට අමු සිංදු ඇස්පියාගෙන අහන්න පුලුවන් .තවතවත් ලස්සන නිර්මාණ කරන්න ශක්තිය ලැබේවා ❤❤❤ බුදුසරණ යි
@NadeelNilanka
2 ай бұрын
Lyrics - සංජීව් ලෝන්ලියෙස් Melody - සංජීව් ලෝන්ලියෙස් Music - සංජීව් ලෝන්ලියෙස් Voice - සංජීව් ලෝන්ලියෙස් Good
@mypushpi
2 ай бұрын
මෙච්චර ලස්සනට ඔයාට ❤❤❤පුළුවන් නම් මොකටද නිකං ලෙඩ ගන්නේ. දිගටම කරගෙන යන්. අපි අහන්නම්❤❤❤❤
@WilliamSamarasinghe
Ай бұрын
අපි ඉන්නව ඔයත් එක්ක හැමදාම ...!!
@maduwijesinghe
2 ай бұрын
හරිම ලස්සනයි ආයේ ආයේ පාරක් අහන්න හිතෙනවා❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@NishanKumara-dr7bq
Ай бұрын
අමු සිංදු පිස්සුවක් වෙලා දැන් ❤❤❤
@criptoco
2 ай бұрын
එදා ඉදන් අයියාගේ සිංදු පාඩුවෙ අහනවා❤
@WLG409
2 ай бұрын
ලස්සනයි.ආදරෙයි ඒ වචන ගලපන විදිහට ..තෙරුවන් සරණයි...💕👌
@LahiruMadu-b9s
2 ай бұрын
එකෙන්ම පට්ට❤❤
@ruwanmadushanka6701
Ай бұрын
අනිත් සිංදු වගේම ඒකත් සුපිරියක් තමයි සහෝ
@pradeepadhikari189
2 ай бұрын
sindu okkotama vada oyage me sinduva lassanay hebey vivs aduy eth patta
@ChampikaHettiarachchi-pb2rz
2 ай бұрын
ලස්සනට ලියන්න ලස්සනට ගයන්න තව තව ශක්තිය ලැබේවා ඔබට...
@SanjeewLonliyes
2 ай бұрын
බොහෝම ස්තුතියි
@dilrukshidissanayake492
Ай бұрын
ඒකත් නියමයි.
@discreations7694
Ай бұрын
භාවනාවක් වගේ. සිය පාරක් ඇහුවත් එපා වෙන්නේ නෑ. 🥺
@SudarshaniJayathunga-sy7ot
Ай бұрын
ලස්සන.💙
@RuwanKumara-yv8rw
29 күн бұрын
මේ අමු රහ වෙනස් කරන්න එපා සහෝ.... සජීවී සන්ගීතයට අමු රස යට උනාම ඒ අමු රසය හදවතට දැනෙන් නෑ... මේ සින්දු අහන් ඉද්දි ඇහැට කඳුළක් එන්නෙ මගෙ විතරද කියල මම නිතරම හිතනව... ජයවේවා සහෝ....
@ChamathSamarasinghe-vn1zm
2 ай бұрын
මාරයි. ඒකත් හදවත් පුච්චනවා❤️
@NesathSenarath
29 күн бұрын
අම්මෝ එපා වෙන්නේ නෑ කොච්චර ඇහුවත් ❤❤❤
@Ayesh-rd6ex
2 ай бұрын
Niyamayi machan edha idhan ahapu api kohomath ahanawa amu sindhu 💚😃
@Sathishka000
Ай бұрын
🕊️ අමු.
@randikajayarathna7121
2 ай бұрын
ආසම කෙනා ඕයා තමයි හරිම ලස්සනයි කටහඬ❤❤❤❤
@SanjeewLonliyes
2 ай бұрын
බොහෝම ස්තුතියි
@randikajayarathna7121
2 ай бұрын
@@SanjeewLonliyes ආදරෙයි ආදරෙයි රත්තරන් සියලුම සිතුම් පැතුම් ඉටුවෙන සුභ ම සුභ අනාගතයක් වේවා කියලා මුලු හදවතින්ම පාර්ථනා කරනවා ❤️ ❤️❤️❤️❤️🙏🙏🙏🙏
@BagyaDayani-rs5nd
2 ай бұрын
බොර ඇස් අස්සේ තනි වෙව්ව දෙන් ❤
@nilminibandara7673
2 ай бұрын
හිත වැටෙන වෙලාවට ගත නැගිටවන.. ඒ හඩ..❤️❤️❤️❤️❤️
@dweerakkdoy421
2 ай бұрын
ලෝන්ලියස් මේවට නම් මියුසික් විඩියෝ හදන්න ඔන නෑ මචන් අහගෙනම පට්ට මනෝ පාරක් ගහන්න පුළුවන් 👍❤
@tishanrathnayake
2 ай бұрын
වෙනම ලෝකයක්... GREAT BROTHER @sanjeewlonliyes ❤🤍🖤
@theocean6266
2 ай бұрын
🎉❤ ඒක විශිෂ්ඨයි ❤🎉
@IshankaIshanka-m4w
2 ай бұрын
Ape eka niyamai.. bududaranai...gayan aiya nikaweratiye..❤❤❤❤❤❤❤
@TjLawa
2 ай бұрын
අවුරුදු 5යි මාස 3යි දවස් 10ක් ආදරේ කරපු කෙනා ඊයෙට දාලා ගිහින් සතියයි, එයා ඊයෙ යුග දිවියට පිවිසියා, හරි පුදුමයි ජීවිතෙ, ඊයෙ තමයි මේ සිදුවත් රිලීක්ස් උනේ 🥺📖️🖋️
@nadeerandeniya7146
2 ай бұрын
Ammo😢😢😢
@kapilabandara1001
2 ай бұрын
සජිව් මල්ලි ❤❤❤❤❤❤❤❤මම කපිල අයිය ....ගනේවත්තේ.❤❤❤❤🎉🎉🎉🎉🎉දැන් මැලේසියාවේ සිට....❤❤❤❤❤❤❤❤❤....හැමදාම ඔයත් එක්ක....❤❤❤❤❤❤❤❤❤
@kasunsampathjayasinghe4122
2 ай бұрын
දැනෙන තැනට රිදෙන්නම දැනෙනව ඒ කටහඩ හිත් පාරනවා ❤❤❤❤ආදරෙයි මචෝ
@SanjeewLonliyes
2 ай бұрын
ආදරෙයි මචෝ..
@chandimalchandimal5739
Ай бұрын
ලස්සනයි සින්දුව ආදරෙයි සර් මමත් අමුකලාව ඉගෙන ගන්න ආසයි
@nirmalpramodya5066
2 ай бұрын
සංජීව් අයියෙ ඔයානම් ෆට්ටම වැඩ්ඩෙක් අද කාලෙ ගොඩක් අය රැල්ලට ය්ද්දි ඔයා ඔයාගෙම කියල ලස්සන වැඩ ට්කක් අපට බලන්න දෙනව ❤️ ඔයාගෙ voice එකනම් මගේ හදවතටම දැනෙනව fantastic @magical voice 👌❤️🔥 මේකෙනම් හැමදෙයක්ම fantastic 👌❤️🔥 අනිවාම trending 1 වෙන්නම ඕනි 1m views up කරන්නම ඕනි සුපිරියක් 👌❤️🔥
@SanjeewLonliyes
2 ай бұрын
බොහෝම ස්තුතියි මචෝ..
@gamingnova4941
2 ай бұрын
ලස්සනයි සර්.....keep it up අමු අමුම තමයි❤❤❤❤
@ChathurikaJayasinghe-v3u
2 ай бұрын
මේක නම් පිස්සුවක් ❤❤❤❤❤ ඇත්තටම පිස්සුවක්❤❤❤❤❤
@cmax.2254
2 ай бұрын
අමුම අමු අමුතුවක් ❤ ඔව් ඒක උමතුවක් ❤😊
@ruwanirasangika4964
2 ай бұрын
ආසම හඩක්....❤
@dileepsiranjith9971
2 ай бұрын
ආයෙ අහන්න දෙයක් නෑ.... සුපිරියක් ....❤❤❤❤❤❤❤
@SanjeewLonliyes
2 ай бұрын
❤❤❤
@MaduJayasekara-r3k
2 ай бұрын
❤❤සුපිරිම
@SanjeewLonliyes
2 ай бұрын
❤❤❤
@HarshiEdirisingha-hk3zj
2 ай бұрын
අමු මිනිහෙක් ගේ තව අමු සිංදුවක් ..ආදරෙයි ..තෙරුවන් සරණයි ...පරිස්සමෙන් ඉන්න..සතුටින් ඉන්න ...❤❤❤❤❤
@Rastha-kd2ox
2 ай бұрын
සුපිරියක් ❤️🔥
@KawminiKarawanellage
2 ай бұрын
theruma hitha ganna godak amarui.hebei feeling super❤
@hasithhasith5953
2 ай бұрын
මේ වචන දැනෙනවා මාර විදිහට හදවතට.මාර හැඟීනමක් එන්නේ අහද්දී ❤️
@Sasindu_madushanka
19 күн бұрын
ඇයි මේ තරම් ආදරෙන් ඉද්දි මන්... වෙන හදවතක් වෙත්ට ඔබ ලන් කරන්.. දැලි පාට ගෑවිච්ච සිතුවම් අරන්.. කඩතිලු වෙච්ච මග කොනක ඉන්නම් බලන්..... 🥺😔
@PrasannaPradeeb
2 ай бұрын
ඇත්තටම ලස්සනයි 🎉
@maduwabro8558
2 ай бұрын
ආදරෙයි සහෝ.. ලස්සනයි... සින්දුවක් ඕනෙ එයාට මමවත් මට එයාවත් නැතිවම බැරි උන... ඒත් දැන් එයාට මාව පේන්න බැරි වෙනස් උන විදිය අහන සින්දුවක්.. අනිවා ඕනෙ සහෝ...💕💕💕
@1981randeer
2 ай бұрын
❤නියමයි 🎉❤ ඔහොම යං ඔහොම යං 👏👏👏👏👏👏
@supundesilva8018
2 ай бұрын
💔🥺 ආය ඉතින් හැමදාම වගේ පපුව හරහා යන වචන එක්ක අමු සංගීතය එකතු වුනාම...👌
@PrabhaRanasinghe
2 ай бұрын
හරිම ලස්සන song එකක්.❤❤❤❤❤❤❤❤❤❤❤❤
@SanjeewLonliyes
2 ай бұрын
❤❤❤❤
@YashenDileepa
2 ай бұрын
ඒක සුපිරියක්❤❤❤
@hasithhasith5953
2 ай бұрын
පිස්සු හැදෙනවා ඉතින් ❤
@nalakapushpakumara5439
2 ай бұрын
Sanjeewa sir sinduva nam patta Kiyala vedal ne maru
@punchisamanali8738
2 ай бұрын
Lassanai❤❤❤❤❤
@SanjeewLonliyes
2 ай бұрын
❤❤❤
@sanjeewaniwickramasinghe5646
2 ай бұрын
Great creation brother ❤❤❤
@ruvindinusara
2 ай бұрын
❤❤❤ගැම්මක් තමා අයියෙ ...තව ඕනෙ ...මේ වගෙ නිර්මාණ ...
@කලුයිසුදුයි
2 ай бұрын
මේවනම් පිස්සුවක් අයියා.......❤️👉
@S8Scom
2 ай бұрын
digatama onaaaa
@chanakarupasingha5789
2 ай бұрын
Pattama thittai amuwa. Supiriyak
@SLDeer
2 ай бұрын
හදවතට දැනෙයි, තනි අහැට ඇඩේයි. නියමයි❤
@mkt750
2 ай бұрын
ඒකනම් පිස්සුවක් ...❤❤❤
@NuwanKapuge-j6o
2 ай бұрын
අමු වෙනුවෙන් අපි ❤❤❤ ඔයාගෙ අමු නම් පිස්සුවක් ......❤
@SanjeewLonliyes
2 ай бұрын
❤❤❤
@awanthiguruge-x2m
2 ай бұрын
අනේ හරිම ආදරණීයයි.....
@indikadeshapriya1375
2 ай бұрын
හැමදාම අහනවා ඒ අමු විඳිනවා මේ විඩාබර ජිවිතේ ❤️
@rameshudugama143
2 ай бұрын
supiriyak peraliyak. lyrics superb
@sltharanga6872
2 ай бұрын
සුපිරි සහෝ ඔයා සිංදුවක් කලොත් සුපිරි ම සුපිරි මම ඔයාගේ හැම සිංදුවක් ම අරන් තියාගෙන ඉන්නේ ආදරෙයි සහෝ ❤️❤️❤️❤️❤️
@PradeepKrishantha-ci2ps
Ай бұрын
mage eka mama adarei amuwat api kohomat amuwata kemai unne aiyandi adatei aaaaaa mama oyage sidu tika danawa aulak nene
@chanaka461
2 ай бұрын
ඒකමරු❤❤❤
@himashasewwandi2893
Ай бұрын
Eka nam mara lassanai aiye ❤
@dhanushkaranasinghe7198
2 ай бұрын
වෙනම ලෝකෙක අතරමං උනා වගේ❤ ලස්සනම නිර්මාණය ක්❤
@raveenzing
2 ай бұрын
මාරම ලස්සනයි අයියා ........මේ වචන ඒ fill eka.....voice music kiyna wachana nehe ae tharam patta lassanai......❤️😘😩🌼🔥
@nayanarathnayake5628
2 ай бұрын
අන්මැච් සුසුම් තියේ නම් මැච් වේවා!යි පතමි
@pradeepshena
2 ай бұрын
Eka wenama athal ekak macho❤❤❤❤❤❤❤❤
@darshanapremathilaka87
2 ай бұрын
පිස්සුවක් ❤❤❤
@hashansandaruwan9843
2 ай бұрын
🫡🫡 එක දැනුණා වැඩිද මංදා ❤️❤️❤️❤️
@nandakumaraabeykoon
2 ай бұрын
එදා ඉදන්ම අහනවා අලුතෙන් සින්දුවක් ආපු ගමන්.රැල්ලට කට්ටිය එනවා යනවා.අමු වෙනම ලෙවල් එකක් 💗💗
@mangalikaabeywickrama9052
2 ай бұрын
Me too ❤
@NimanthiPunsara
2 ай бұрын
ලස්සනයි budusaranay parisamin
@P.PGayankumara
2 ай бұрын
ලස්සනයි ❤❤
@PrabhaRanasinghe
2 ай бұрын
හාමදාම අහනවා .එතරම් ලස්සන song එකක්එකක් ❤❤❤❤❤❤❤❤❤❤
@janaroxz1296
Ай бұрын
බර පිරිමි හඬක් එක්ක උබ හරි ලස්සනට වචන ගලපනවා සංජීව් භායී. ❤
@Lakshitha308Hki-nd3nt
2 ай бұрын
සුපිරි ❤
@beautyworldwithpriya
2 ай бұрын
මාරම ලස්සනයි❤️❤️❤️ වචන නෑ කියන්න ❤❤❤
7:32
Nil Manika | Sanjeew Lonliyes. නිල් මැණික අමු සින්දුව Amu Music Culture
SANJEEW Lonliyes SJS
Рет қаралды 962 М.
8:26
මෝල් හිමියන්ට ඕන විදිහට නටන්න බෑ. වී අලෙවි මන්ඩලේ ණය අරන් විතරයි | එයාලට අවසාන නියෝගය දුන්නා
Bro - බ්‍රෝ
Рет қаралды 485 М.
00:43
这是自救的好办法 #路飞#海贼王
路飞与唐舞桐
Рет қаралды 125 МЛН
00:58
ТЮРЕМЩИК В БОКСЕ! #shorts
HARD_MMA
Рет қаралды 1,3 МЛН
00:19
Оцени мой уровень доверия от 0 до 100😂 #хабибка
ХАБИБ
Рет қаралды 2,7 МЛН
00:12
Happy birthday to you by Secret Vlog
Secret Vlog
Рет қаралды 6 МЛН
5:09
Mathaka Parana Hithak (මතක පාරන හිතක්)- Sanjeew Lonliyes (Official Music Video)
Ambathale Induruwan අඹතලේ ඉඳුරුවන්
Рет қаралды 108 М.
19:27
ජනපති අනුර කියපු දේ සිද්ධ වෙයි. ප්රමුඛපෙළේ විද්‍යාඥයින් රැසක් ඔන්න වැඩ පටන් ගනියි
Aluth Thorathuru
Рет қаралды 82 М.
32:31
🔴Sanjeew Lonliyes | Amu Sindu | අමු සින්දු | 𝗦𝗜𝗟𝗞𝗥𝗢𝗨𝗧𝗘™
Silkroute
Рет қаралды 101 М.
8:18
රජෙක්ට රජකම ගැන හිතෙන හැටි | Dinesh Muthugala | Episode 116
You Tube Thaksalawa
Рет қаралды 265 М.
5:19
Ran Tharakawan (රන් තාරකාවන්) | Sanjeew Lonliyes | Ma Nowana Mama | TV Derana
Ma Nowana Mama
Рет қаралды 1,2 МЛН
20:11
Damith Asanka Best Song Collection || නිදහසේ අහන්න ලස්සන සින්දු 5ක් || දමිත් අසංක
Kasun Sampath : කසුන් සම්පත්
Рет қаралды 1,1 МЛН
28:42
ජනපති අනුරත් ලඟ තියාගෙන සමන්ත දුන්නා අතල් එකනම් ඇඬෙන්නම
Smart Politics
Рет қаралды 209 М.
3:47
Dineka Apitath Weradila Athi | දිනෙක අපිටත් වැරදිලා ඇති by Suneera Sumanga X Vajira Suminda
Suneera Sumanga
Рет қаралды 1,8 МЛН
5:09
Mathaka parana hithak Sanjeew Lonliyes මතක පාරන හිතක් අමු සින්දුව.
AMU MUSIC LIFE
Рет қаралды 93 М.
17:13
ජනාධිපති සහෝදරයා දැක්කම යාපනේ ජනතාවගේ සතුට බලන්නකෝ - සියලු පක්ෂ ඇසට කඳුළු උනන යාපනේ ජනතා ප්‍රතිචාරය
Smart Politics
Рет қаралды 48 М.
00:43
这是自救的好办法 #路飞#海贼王
路飞与唐舞桐
Рет қаралды 125 МЛН