KZ
bin
Негізгі бет
Қазірдің өзінде танымал
Тікелей эфир
Ұнаған бейнелер
Қайтадан қараңыз
Жазылымдар
Кіру
Тіркелу
Ең жақсы KZbin
Фильм және анимация
Автокөліктер мен көлік құралдары
Музыка
Үй жануарлары мен аңдар
Спорт
Ойындар
Комедия
Ойын-сауық
Тәжірибелік нұсқаулар және стиль
Ғылым және технология
SANUKA - 06. Ajapaala Rukmula (අජපාල රුක්මුල) 🙏 බුදුවීම | Bathi Gee Dayawa
6:20
SANUKA - 02. Dewbambun (දෙව්බඹුන්) 🙏 දේවාරාධනාව | Bathi Gee Dayawa
6:22
Теперь ты понял, кто Я такой | 5 серия | Сериал "ПрАкурор"
22:48
BD556+ Smoke Silencer.Who needs this for Christmas? #toys #gelblasters #gelblasterguns #airsoft
00:37
ЭКСКЛЮЗИВ: Анамды жоғалтудан қорқам! ЗПРР диагнозы, Бір Болайық, отбасы мен жеке өмірі жайлы
2:51:17
Мясо вегана? 🧐 @Whatthefshow
01:01
SANUKA - 05. Anisaya (අනිසය) 🙏 මහාභිනිෂ්ක්‍රමණය | Bathi Gee Dayawa
Рет қаралды 76,984
Facebook
Twitter
Жүктеу
1
Жазылу 383 М.
SANUKA
Күн бұрын
Пікірлер: 777
@SANUKA
3 жыл бұрын
Apple Music - music.apple.com/lk/album/bathi-gee-dayawa/1573423840 Spotify - open.spotify.com/album/5IqzfNbd9x2wQHKXqo1Z9j අනිසය මෙනෙහි කළා බෝසත් සසරෙහි දුක දැනිලා ගිහිගෙයි දුක පෙනුනා නිමාක් නැති ආශා ඉන් මැකුනා// මරඟනො නිදනා සැටි පෙනුනා රාග චේතනා ඉන් නැසුනා // අනිසය මෙනෙහි කළා බෝසත් සසරෙහි දුක දැනිලා ගිහිගෙයි දුක පෙනුනා නිමාක් නැති ආශා ඉන් මැකුනා// ගිහිගෙය හැර යන සිත් මැවුනා දේවිය වෙත තම පා නැගුනා සුරතල් පුතු තුරුලේහි හොවා නිදනා සැටි දොර කවුළුවෙන් බලා චන්න ඇමති සහ අසු කැඳවා මහ රෑ ගිහිගෙන් නික්ම ගියා// Melody & Lyrics - Daya Wickramasinghe © Singha Records 2021
@poemstudio9550
3 жыл бұрын
🙏🙏🙏❤❤
@daneeshapriya3455
3 жыл бұрын
Ama niwan suwa boho dura nowewaa...
@gamunuliyanage3049
3 жыл бұрын
Lassanai aiya song eka ♥️🙏👍
@kp-uo1pc
3 жыл бұрын
Theruwan saranai.jayen jayama wewa🙏🙏
@sjayathilake4022
3 жыл бұрын
ඒ වචන ❤
@sandunhew
3 жыл бұрын
සීයලා අපිට මොහින්දින් බෙග් ගැන කිවුවේ ගැම්මෙන්..තාත්තල අපිට අමරදේව මාස්ටර් ගැන කිවුවේ ගැම්මෙන්...අපේ Generation එකට පුලුවන් අපේ දරුවන්ට සනුක ගැන කියන්න ගැම්මෙන්...❤️
@SANUKA
3 жыл бұрын
ස්තූතියි 🙏 තෙරුවන් සරණයි ☸️
@hasiWills1021
3 жыл бұрын
🙏🙏🙏
@lahirumihiran3456
Жыл бұрын
මේකනම් සම්පූර්ණ ඇත්ත කතාවක්...
@SusilaKodithuwakku
6 ай бұрын
Nitami a comment eka
@miltonkumara3481
6 ай бұрын
🙏🙏🙂
@thilankamanodara5610
3 жыл бұрын
දේවාරධනාව, පිලිසිදගැනීම, ඉපදීම, මහා අභිනිශ්ක්ර්මණය, ....සියලු ගීත වලට ඒ හැගීම දීලා තියෙනවා...මහා පරිණිර්වාණය ඇත්නම් එය අහන්න පුලුවන් වෙයිද දන්නේ නෑ...😢😢..මේ නම් පෙර පිනක්...ලංකාවේ පලවෙනි වතාවට මෙහෙම නිර්මාණ පෙලක් ඇසුවේ...දායක වූ සැමට තෙරුවන් සරණයි
@SANUKA
3 жыл бұрын
ස්තූතියි 🙏 තෙරුවන් සරණයි ☸️
@SANUKA
Жыл бұрын
kzbin.info/www/bejne/m2m2hYhunbeJn9U
@bhantechandima
3 жыл бұрын
සාදු සාදු සාදු තෙරුවන් සරණයි අපේ සනුක... මේක පහෙන් හොඳම එක. අභාවප්‍රාප්ත දයා විකුම්සිහ මැතිඳුන්ට අමාමහ නිර්වාණ ශාන්තිය වේවා !
@SANUKA
3 жыл бұрын
ස්තූතියි හාමුදුරුවනේ 🙏 තෙරුවන් සරණයි ☸️
@shena8902
2 жыл бұрын
තෙරුවන් සරණයි ....!! සියලු සත්වයන් හට සසරේ දුක අවබෝධ වේවා...!!!🙏🙏🙏🙏
@bandulahailoluwa7400
3 жыл бұрын
Budu saranai siyalu උතුම් prarthana itu wewa
@upulkumarapugithagunawarda4390
2 жыл бұрын
සිත නිවී සැනසුම ලැබෙනවා මෙි ගීත ඇසෙනවිට ,බුදු සරනයි ගායනා කරන ඔබට
@SANUKA
2 жыл бұрын
ස්තූතියි🙏 තෙරුවන් සරණයි☸️
@nadeeshapriyangani3942
6 ай бұрын
එ ලස්සන
@ashenjayakodi7819
3 жыл бұрын
සාදූ සාදූ සාදූ 🙏🙏🙏
@Mashi_Gamaethige
Жыл бұрын
අනේ මේකත් ලස්සනයි ගොඩක්....තව මේ වගේ උතුම් දේවල් කරන්න වාසනාව ධෛර්යය ලැබෙන්න ඕනේ සර්ට..🥺❤තෙරුවන් සරණයි සර්..!!!
@music__lk
Жыл бұрын
ගිහිගෙයි දුක පෙනුණා නිමාක් නැති ආශා ඉන් මැකුනා🙏 බුදු සරණයි........
@dushmanthalakmal5095
3 жыл бұрын
මෙවැනි නිර්මාණ වැඩ් වැඩ්යෙන් මේ දම් දීපයේ බ්හි වේවා! මෙයට සම්බන්ධ උනු සියලු දෙනාට ගොඩක් පින් උපන්දින හැම භවයකම! 🙏❤😘
@SANUKA
3 жыл бұрын
ස්තූතියි 🙏 තෙරුවන් සරණයි ☸️
@WindyGoonatillake
3 жыл бұрын
💖✨
@arvideo3952
3 жыл бұрын
❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
@SANUKA
3 жыл бұрын
💖
@amakithmini8564
3 жыл бұрын
වින්ඩි අක්කා...😍 ඔයාටත් ගොඩක් ආදරෙයි...😘😘❤❤
@Janithpercussionist
3 жыл бұрын
සිදුවිය යුතුව තිබු වෙනස මෙයයි..එය මෙසේ සිදුවිය ..ස්තුතියි නැවත වරක් සණුක අයියේ ...ඉදිරි ගමනට ජය මේ වගේ වෙනස් වැඩ ඉදිරියටත් කරන්න බලය ලැබේවා.බුදුසරණයි..ජේසු පිහිටයි..☸️❤️✝️
@SANUKA
3 жыл бұрын
ස්තූතියි 🙏 තෙරුවන් සරණයි ☸️
@mauraperera9677
3 жыл бұрын
Me wenasata API kemathi loku peraliyak karanawa aiye balanna wachana Wala thiyena arutha Jaya wewa
@ashjaylk
3 жыл бұрын
මායාදේවිය🥰🎵🎵 හැම වෙලාවෙම අහනවා. ADDICTED😗
@SANUKA
3 жыл бұрын
ස්තූතියි 🙏 තෙරුවන් සරණයි ☸️
@සොඳුරුපන්හිද
3 жыл бұрын
මම මීට පෙර ඔබ හොද ගායකයෙක් බව දැන සිටියද ඔබගේ ගීත එතරම් අසා නැත.ඒත් මේ බැති ගී දයාව සමග ඔබගේ ගීත සොයන්න අසන්න පටන් ගත්තා පමණක් නොව.දැන් මාගේ ප්‍රියතම ගායකයා ඔබ තුමන්..... ඔබට තියෙන හිත් නිවන පිං හඩක්. භාග්‍යවතුන් වහන්සේ දේශනා කරන්නේ සංසාරේ හැමෝගෙම හිත් නිවන හඩක් පිහිටන්නේ පෙර භව වල පිං ඇති උදවියට පමණයි. ඉදිරියටත් දැවෙන හදවත් ගීතයෙන් නිවන්න ඔබට වාසනාව ශක්තිය ලැබේවායි පතමි. බුදූ සරණයි.....
@SANUKA
3 жыл бұрын
ස්තූතියි🙏 තෙරුවන් සරණයි☸️
@lunugamweherepadumasiri8524
3 жыл бұрын
සනුක අය්යේ .... මේ සැදැහැවත් පූජාව ලොවේ හදවත් නිවාලන්නට සමාධියක් වේවා ! ආදරණීය දයා සීයාට,තාත්තා ට,ඔයාට,වින්ඩි අක්කට ගොඩාක් පින්! තෙරුවන් සරණයි !
@SANUKA
3 жыл бұрын
ස්තූතියි 🙏 තෙරුවන් සරණයි ☸️
@mudithanayanajith9915
3 жыл бұрын
දැන් කාලෙ තියන ජරා සින්දු වගේද මේව.හරිම ලස්සනයි සනුක අයියෙ .ජය වේවා🙏🙏
@SANUKA
3 жыл бұрын
ස්තූතියි 🙏 තෙරුවන් සරණයි ☸️
@lankanthoughts5721
3 жыл бұрын
කතොලිකයෝ විදිහට අපි මේ බැති ගී හරිම ආසවෙන් රසවිඳිනවා. සීයාගේ පොත් පෙරලලා බලන්න ඉස්සරහට ලංකාවේ සංගීතයට හොද ගීත රැසක් හොයාගන්න පුලුවන් වෙයි. බුදුසරණයි ❤️
@SANUKA
2 жыл бұрын
ස්තූතියි🙏 තෙරුවන් සරණයි☸️
@lahiruranasinghe00
3 жыл бұрын
ආසම කෑල්ල 😍❤ ගිහිගෙය හැර යන සිත් මැවුනා දේවිය වෙත තම පා නැගුනා සුරතල් පුතු තුරුලේහි හොවා නිදනා සැටි දොර කවුළුවෙන් බලා චන්න ඇමති සහ අසු කැඳවා මහ රෑ ගිහිගෙන් නික්ම ගියා//
@SANUKA
3 жыл бұрын
ස්තූතියි 🙏 තෙරුවන් සරණයි ☸️
@ChinthakaGamage-i5l
3 ай бұрын
සනුක මහතාට මේ ලෝකෙ අනිච්ජ තාවය හේතුඵල සහිතවම අවබෝධ වීමට කල්‍යාණ මිත්‍ර සම්පත්තිය ලැබේවා.සියලු සත්වයෝ නිබ්බාන පරම සුඛයෙන් සුඛිත තර වෙත්වා!
@randikasameera5275
3 жыл бұрын
නියමයි ගායනය. අමරදේව මාස්ටර්. කපුගේ .අමරසිරි පීරිස්. කරැණාරත්න දිවුල්ගනේ.. වික්ටර් රත්නායක . එඩිවඩි ජයකොඩි සහා අනිකුත් ප්‍රවින ගායක මහත්වරැ වගේ හොද නමක් තියාන අනාගතේ හොද තරැවක් වගේ බබලනවා ඒකාන්තයෙන්ම.. එ සදහා මෙිම ගීතපෙළ උදාහරන දක්වනව.. මෙිම ගිීත පෙළ ඔබගේ සීයාහට උපහාරයක් වෙිවා..🙏🙏 ඔබගේ පියානන් හට දිඝායුෂ සමිපත්තිය ප්‍රර්තනා කරනවා.🌷🌷 ඔබගෙ සිතේ ඇති සියළුම ප්‍රර්තනා ඉෂ්ඨ වෙිවා .🙏🙏 ජයවෙිවා 💕💕 .. තෙරැවන් සරණයි
@SANUKA
3 жыл бұрын
ස්තූතියි 🙏 තෙරුවන් සරණයි ☸️
@lankaharshani3041
3 жыл бұрын
ඇත්තටම අයියෙ ගොඩාක් ලස්සනයි ❤️ඔයා හැමදාමත් කලේ වෙනසක්.අපි ඒ වෙනසට ගොඩාක් කැමතියි..ඒ අතරෙ මේ කරපු වැඩේ ගොඩාක් වටිනවා.🥰❤️
@asirisenpathi8449
3 жыл бұрын
මේ සින්දු ඔක්කොම භාවනාවක් වගෙ🖤 #බැතිගීදයාව
@SANUKA
3 жыл бұрын
ස්තූතියි🙏 තෙරුවන් සරණයි☸️
@madhuathauda
3 жыл бұрын
බුද්ධාලම්භන ප්‍රීතිය වඩනා මාහැඟි ගීතයකි, වාදනයකි, ගායනයකි, පද රචනයකි, සංගීතයකි. නන් අයුරින් දායක වූ සැමට මහත් ම පිනක්මැයි. බුදුසරණයි!🙏♥️
@SANUKA
3 жыл бұрын
ස්තූතියි 🙏 තෙරුවන් සරණයි ☸️
@Creator7768
3 жыл бұрын
අනේ මන්දා බැති ගීතවලට මෙච්චර ඇබ්බැහි වෙනවා කියලා තේරැණේ බැති ගී දායාවෙන්...🥺❤ දානකන් බලන් හිටියේ ....🥺❤ බුදු සරණයි අයියා...
@SANUKA
3 жыл бұрын
ස්තූතියි 🙏 තෙරුවන් සරණයි ☸️
@apeuruma9543
3 жыл бұрын
මන්නම් සනුකගෙ කැමතිම පැහැදිලි නිවැරදි වචන උච්චාරනයට. ඒකෙන් අමුතුම එලියක් එනව ගීතවලට.
@SANUKA
3 жыл бұрын
ස්තූතියි 🙏 තෙරුවන් සරණයි ☸️
@pradeepaatapattu1317
2 жыл бұрын
ඔව් හොඳම සිංහල උච්චාරනයක් තියෙනවා ඔහුට
@nandanisamarasekara9318
3 жыл бұрын
ගොඩක් ලස්සන මිහිරි නිර්මාණයක් ❤️.....අසන අසන වාරයක් පාසා සිත සුවපත් වෙනවා...ඒ තරම් ශාන්තයි....😌 බුදු ගුණ සිහිපත් වන පද රචනයක්😌🙏
@prabodharavihari7749
3 жыл бұрын
අනේ මාරම ලස්සනයි ගායනය සංගීතය පද රචනය නියමයි. අවැසිම කාලයේදී මේ ගීතවලට හඩක් දුන්නට පිං. හැමෝගෙම හිත් නිවී සුවපත් වේවී මේ ගීත වලට. බුදු සරණයි 🙏🙏
@SANUKA
3 жыл бұрын
ස්තූතියි 🙏 තෙරුවන් සරණයි ☸️
@නිශානවරත්න-ඤ1ණ
3 жыл бұрын
දාපු සිංදු සේරම ඇහුව්වා.කියන්න වචන නෑ මාරම සතුටුයි.🥰🥰🥰🥰💜💜💜🙏🙏🙏🙏
@poornisahasra3374
3 жыл бұрын
ලස්සන නිර්මාණයක්, ඉදිරියටත් මෙවැනිදේ කිරීමට ශක්තිය ධෛර්යය ලැබේවා!!🙏
@chandrikakumari3100
3 жыл бұрын
මෙවැනි බුදු ගුණ ගීත තව තවත් ගායනා කිරීමට හැකියාව ලැබේවා !
@realkani
3 жыл бұрын
කලින් අවුරුදුවල වගේ වෙසක් මංගල්‍යය සමරන්න බැරිවුණාට මෙම බැති ගී දයාව තුලින් වෙසක් අසිරිය අපට ලගා කරාට ස්තුතියි සනුක අයියා අතුලු පිරිසට.🙏🏼 එ වගේම රූකාන්ත මහත්මයාගේ සමහර සංගීතමය අලංකාර ඔබගේ සංගීතය තුලින්ද ඇසීමට ලැබීම සතුටක්. ජයවේවා!♥️🙏🏼
@SANUKA
3 жыл бұрын
කුඩා කල සිටම මම රූකාන්ත ගුණතිලක මහත්මායාට සහ ඔහුගේ ගීතවලට ඉතාම ඇලුම් කළා. ඔහු ලෝකයට හඳුන්වා දුන් සංගීතයේ මිහිර, හදවතට සහ කනට දැනුනාට එහි ගැඹුර සහ සංගීතමය අර්ථාන්විතභාවය ගැන මා දැනගන්නට පටන්ගන්නේ ඉතාම මෑත කාලයක, මා ඔහුගේ සංගීතය පිළිබඳව ස්වයං අධ්‍යනයකට යොමුවූ විටයි. තවද ඔහුව පෞද්ගලිකව මුණගැසී ඒ පිළිබඳව ඔහුගෙන්ම විමසා ඉගෙන ගැනීමටද මා වාසනාවන්ත වුවා. එනිසා නිසැකයෙන්ම ඔහුහේ සංගීතමය අලංකාරවල යම් ඇසුරක්, යම් ස්වරූප අනිවාර්යයෙන්ම මාගේ ගීතවල ඇහෙන්නට පුළුවන්. සමකිරීමක් නොවේ. මම තවමත් සංගීතය හදාරන ආධුනිකයෙක්.. තවද රූකාන්ත ගුණතිලක මහත්මයාගෙන් ඔහුගේ එක් keyboard එකක් (Korg Kronos X) මේ Album එකේ වාදනයට ඉල්ලාගැනීමට හැකිවුණා. සම්පූර්ණයෙන්ම arrangements හැදුවේ සහ බහුතරයක් tones ලබාගත්තේ එයිනි. ඔහු කිසිම පැකිලීමකින් තොරව මට එය ලබාදුන් බවත් සඳහන් කළ යුතුයි. ඒ වගේම මාගේ මිත්‍ර අති දක්ෂ තරුණ keyboard වාදක සුගත් හෙට්ටිආරච්චිත් මේ ඇල්බමයේ වාදනයට භාවිතා කළේ මේ keyboard එක සහ සුගත්ගේ yamaha motif වර්ගයේ keyboard එකක්. ස්තූතියි 🙏 තෙරුවන් සරණයි ☸️
@realkani
3 жыл бұрын
@@SANUKA ස්තුතියි සනුක අයියා. ඔබ එදත්,අදත් හෙටත් අප පරම්පරාවේ හදවතේ රැදුණු ගායකයකි. ජයවේවා ඔබේ ඉදිරි ගමනට. තෙරුවන් සරණයි 🙏🏼
@Chamii-w2e
3 жыл бұрын
හරිම ලස්සනයි..... තෙරුවන් සරණයි.... 🙏😇❤
@jananijayakodi1654
3 жыл бұрын
හරිම ලස්සනයි අය්යෙ. ලස්සන අරුත්බර සින්දුවක් ඉතා මිහිරිව ගායනා කරනවා.☸️🙏.
@charuniweerasingha6664
3 жыл бұрын
හිතට දැනෙනවා💖
@bbro6711
3 жыл бұрын
අතිවිශිශ්ටයි සනුක ♥️♥️♥️ ආඩම්බරයි. ජය වේවා. තෙරුවන් සරණයි 🙏🏽🙏🏽💪🏽💪🏽
@SANUKA
3 жыл бұрын
ස්තූතියි 🙏 තෙරුවන් සරණයි ☸️
@shehanihimaya4376
3 жыл бұрын
ගොඩක් ලස්සනයි ....බුදුසරණයි !!!
@nadk.a4567
10 ай бұрын
සනුක ඔබට පින් මගේ මිතුරා... මේ වගේ දෙවල් ඉදිරියටත් කිරිමට ඔබට හැකිවේවා 🙏🙏☸️☸️☸️☸️☸️
@dimuthuchathuranga2431
3 жыл бұрын
මග බලාගෙන හිටියේ
@cinemaclips5355
3 жыл бұрын
හදවතේ ගායකයා සනුක ❤💫 තෙරුවන් සරනයි ඔබට...🙏❤
@SANUKA
3 жыл бұрын
ස්තූතියි 🙏 තෙරුවන් සරණයි ☸️
@Isuru_AK
3 жыл бұрын
හැමදාම වගේ සුපිරියක් සනුක මල්ලී 🤟
@SANUKA
3 жыл бұрын
ස්තූතියි🙏 තෙරුවන් සරණයි☸️
@alokarandheera3113
3 жыл бұрын
ඒක.........නියමයි ❤ තෙරුවන් සරණයි......නමෝ බුද්ධාය ❤
@SANUKA
3 жыл бұрын
ස්තූතියි 🙏 තෙරුවන් සරණයි ☸️
@alokarandheera3113
3 жыл бұрын
@@SANUKA 🙏❤
@noo815
3 жыл бұрын
මං ආසම සැප නින්දේ බැතිගීයට. හැමදාම මං අහනව. හරිම ලස්සනයි. හිත නිවනව.☸️🙏
@SANUKA
3 жыл бұрын
ස්තූතියි🙏 තෙරුවන් සරණයි☸️
@Nilanboy
3 жыл бұрын
ගොඩක් ලස්සනයි අයියෙ ලංකාවේ බිහි වුණු ලස්සනම නිර්මාණයක්
@somamalalasooriya1318
3 жыл бұрын
හරිම ලස්සනයි. හරිම හරිම ලස්සනයි
@rasikagalappaththi6271
3 жыл бұрын
හරිම ලස්සනයි නිර්මානශීලියි අපට cd එකක් ලෙස ලබගන්න පුලුවන් ද
@samadhigamage9449
3 жыл бұрын
කටහඬ ඒ සිංදු වලට මාර ලස්සනක් එකතු කරලා❤
@the_sarevulse7327
3 жыл бұрын
මාරම ලස්සනයි ..👍 ඒ වගේම මේ වැඩේට එකතු වුන හැමෝටම ගොඩක් පින්..ඔයාලා මාස ගානක් විතර වුනු මහහන්සියේ ප්‍රතිපල ඊයේ හොදටම දැක්ක ...🙏❤️😊❣️❤️❤️🙏
@SANUKA
3 жыл бұрын
ස්තූතියි 🙏 තෙරුවන් සරණයි ☸️
@deepachithrangani6713
3 жыл бұрын
Your grandfather is marvelous keep it up
@natureattraction1269
3 жыл бұрын
අපගේ භාගයවතුන් වහන්සේගේ අනන්ත වු බුදු ගුණ ගායනයෙන් නුඹ සියලු දේනාටම ලැබෙනා පින් කුසල් නම් කල්පයක් ගියත් ගෙවෙන්නේ නැහැ.මේ සියලුම පින් මේ සංසාර දුකින් කවදාක හෝ නිදහස් විමට උපකාර වේවි. සියලු දේනාටම සම්මා සම්බුදු සරණින් යහපතක්ම වේවා ආරක්ෂා වේවා!
@SANUKA
3 жыл бұрын
ස්තූතියි 🙏 තෙරුවන් සරණයි ☸️
@Shevi__S
3 жыл бұрын
හරිම ලස්සනයි අයියෙ 💚✌️
@ThishanShanulka
3 жыл бұрын
තෙරුවන් සරණයි 🙏 ලෝකවාසී සියලුම දෙනා නිරෝගී වේවා ♥️🙏
@SANUKA
3 жыл бұрын
තෙරුවන් සරණයි☸️
@rithilranmith417
3 жыл бұрын
අපේ අනාගත දරුවන්ට කටක් ඇරලා කියන්න පුළුවන් බෞද්ධ ගීත කිව්ව අයගෙන් අපේ කාලේ generation එක සනුක අයියා කියලා බුදු සරණයි ස්තූතියි අයියේ ❤🙏☸️
@SANUKA
3 жыл бұрын
ස්තූතියි 🙏 තෙරුවන් සරණයි ☸️
@ameeshasandamini5729
3 жыл бұрын
වර්තමානයේ මිනිසුන්ගෙන් ආගම ගොඩක් දුරස් වෙලා.. බෞද්ධයෙක් ලෙස ආඩම්බරයක්... Great work SANUKA..🌼
@SANUKA
3 жыл бұрын
ස්තූතියි🙏 තෙරුවන් සරණයි☸️
@heshanikavindya4323
3 жыл бұрын
ගීත එකකට එකක් දෙවෙනි නැත. එතරම් අලංකාරයි. සිත් නිවන හඬක් බොහෝමයක් පින් සනුක මෙලෙස බුදු ගුණ සිහි කරනවාට. බුදු සරණයි ඔබටත් වින්ඩිටත්.
@SANUKA
3 жыл бұрын
ස්තූතියි 🙏 තෙරුවන් සරණයි ☸️
@VidyaGLifesteps0518
3 жыл бұрын
මහ රෑ ගිහිගෙන් නික්ම ගියා... හරිම ලස්සනයි .. 🙏🙏🙏
@SANUKA
3 жыл бұрын
ස්තූතියි🙏 තෙරුවන් සරණයි☸️
@emanside3519
3 жыл бұрын
මේ වැඩේ ගොඩක් විශිෂ්ඨයි🙏☸️🙏❤️
@SANUKA
3 жыл бұрын
ස්තූතියි🙏 තෙරුවන් සරණයි☸️
@sasankarambukwella1257
3 жыл бұрын
හරිම ලස්සනයි 🙏🥺❤ බලාගෙනමයි හිටියෙ. Notification ආපු ගමන් ආවා 💖
@nishanimadu1913
3 жыл бұрын
මේ සිංදු ඒ වගේම අයියගේ කටහඬ ගොඩක් හිත නිවෙන් කටහඬක් 🙏🙏
@SANUKA
3 жыл бұрын
ස්තූතියි 🙏 බුදුසරණයි ☸️
@jayanidissanayake9498
3 жыл бұрын
The best voice I have heard which is very pleasant,thumbs up for your whole family
@rasanjanatharindu90
3 жыл бұрын
ගොඩක් ලස්සනයි සනුක.... 🙏🙏🙏 තෙරුවන් සරණයි....!!!
@Ishi_Walallavita
3 жыл бұрын
බැති ගී දයාව❤️ It's a great work .......Thank you Sanuka ayya,Windy akka and your team❤️🙏🙏🙏
@sheranwelgama7802
3 жыл бұрын
ඊයෙත් අහලා කොයි වෙලේද එන්නේ කියලා බලන් උන්නේ..නියමයි ජය..!!!
@SANUKA
3 жыл бұрын
ස්තූතියි🙏 තෙරුවන් සරණයි☸️
@ruwaniprasanthika1876
3 жыл бұрын
නව පරපුරේ අය නොකරන වැඩක් .ඊයේ tv දෙරණේ වැඩසටහන බැලුවා .හදවතටම දැනෙනවා .තෙරුවන් සරණයි සනුක අයියා 💖✨️🙏🙏🙏🙏
@SANUKA
3 жыл бұрын
ස්තූතියි 🙏 තෙරුවන් සරණයි ☸️
@jayavlogs2348
3 жыл бұрын
අමරණීය ගීත පෙළ හැරක්.. අති විශිශ්ටයි...
@hiruni2243
3 жыл бұрын
මට නම් මේක තමා ලස්සනම ❤️
@gcaish
3 жыл бұрын
භාවනාවක් වගේ...❤
@SANUKA
3 жыл бұрын
ස්තූතියි🙏 තෙරුවන් සරණයි☸️
@medialessonsbynalinika
3 жыл бұрын
තවත් අති සාර්ථක ගීයක්.... 🥰
@කලුසුදු-ධ9ෂ
3 жыл бұрын
දන්සල් තියෙන දවසකට මේ සිංදු අපේ රට පුරාම ඇහෙද්දි තමයි සනුකගෙ මහන්සියට අගයක් එන්නේ
@SANUKA
2 жыл бұрын
ස්තූතියි🙏 තෙරුවන් සරණයි☸️
@anushamihirani1875
Жыл бұрын
හිතට මාරම මාර සහනයක් දැනෙනවා ... හරිම ලස්සනයි ...miusik එක නියමයි 👌 ...
@nimnatharika6388
3 жыл бұрын
හිතට දැනෙන ලස්සන ගායනක් 😍❤ සුභ පැතුම් අයියා 😍
@ishararajapaksha748
3 жыл бұрын
කී පාරක් අහනවද කියලා දන්නේ නෑ..ඒ තරම් ආසාවෙන් අහන්නේ මේ ගීත 10ම😍🙏 බුදු සරණයි ඔබට
@SANUKA
3 жыл бұрын
ස්තූතියි🙏 තෙරුවන් සරණයි☸️
@ajithperera6047
3 жыл бұрын
නියමයි පුතා සිත මොහොතකට සමවැදුනා කිවොත් නිවැරදියි☸️
@SANUKA
3 жыл бұрын
ස්තූතියි 🙏 තෙරුවන් සරණයි ☸️
@dilinihansika3229
3 жыл бұрын
හරිම ලස්සනයි. භාවනාවක් වගේ සිංදු ඔක්කොම. අනිත් එක එනකනුයි දැන් බලන් ඉන්නේ. මිනිස්සුන්ගේ සිත නිවෙන දෙයක් ඕනි කාලෙක මේක විශිෂ්ට වැඩක් . 🙏🙏🙏
@SANUKA
3 жыл бұрын
ස්තූතියි 🙏 තෙරුවන් සරණයි ☸️
@malshanisenarathne2216
3 жыл бұрын
අනාගතෙ එළිය කරන දීප්තිමත් තතරුවක්.❣🌟
@SANUKA
3 жыл бұрын
ස්තූතියි 🙏 තෙරුවන් සරණයි ☸️
@lakshanmadawala2220
3 жыл бұрын
ලබන වසරේදි අහන්න ලැබෙයි සැම තැනම... බුදු සරණයි 🙏
@detuniamaya2021
3 жыл бұрын
නිසරු රසවින්දනයකට යොමු වුන බහුතරයක් මිනිස්සු ඉන්න වර්තමානෙ මේ වගේ වටිනා ගීත එකතුවක් trending ගිහින් තියෙනවා දැක්කම ලොකු සතුටක් දැනෙන්නෙ.🙏😊
@SANUKA
2 жыл бұрын
ස්තූතියි🙏 තෙරුවන් සරණයි☸️
@ajithpathirana722
3 жыл бұрын
අභිනික්මණය Niyamai
@kosalaherath2672
3 жыл бұрын
2021 වෙසක් මන්ගල්‍යය " බැති ගි දයාව" මුලික කරගෙන අපි සියලු දෙනාම සමරුවා.. thank yo soo much Sanuka ayya.. තෙරුවන් සරණයි
@SANUKA
3 жыл бұрын
ස්තූතියි 🙏 තෙරුවන් සරණයි ☸️
@kasungajanath4314
3 жыл бұрын
හරිම ලස්සනයි..අන්තිමට කුර ගැටෙන සද්දෙ එක්ක හරිම ලස්සනට එ හැගිම් දැනෙනවා..🙏
@SANUKA
3 жыл бұрын
ස්තූතියි🙏 තෙරුවන් සරණයි☸️
@thevindudissanayake2698
3 жыл бұрын
Niyamai
@warunadeshan4899
3 жыл бұрын
සිංදුවත් සුපිරි........comments සුපිරි.....(අර කොනට මේ කොනට නෑනෙ)
@kosalakumari7302
3 жыл бұрын
හරිම ලස්සනයි ...හිත නිවුනා.සියළු දෙනාටම පිං...ලැබේවා!
@DPANIRAN84
3 жыл бұрын
Simple but meaningful lyrics with your lovely VOICE...🙏❤
@sujithsilva7703
3 жыл бұрын
මේ සින්දුව ජනප්‍රිය වෙනවා බුදුසරණයි
@SANUKA
3 жыл бұрын
ස්තූතියි 🙏 තෙරුවන් සරණයි ☸️
@pradeepaatapattu1317
2 жыл бұрын
හරිම ලස්සනයි ගැඹුරු හඩින් හැගීමෙන් ගයනවා ❤❤❤
@sasikaranaweera2397
3 жыл бұрын
තෙරුවන් සරණයි සනුක. හරිම සතුටුයි. බුද්ධාලම්බන ප්‍රීතිය ඇති වන ආකාරයෙන් ගීතය නිර්මාණය කර තිබෙනව. ඉදිරියටත් මෙවැනි නිර්මාණ කරන්න ශක්තිය ලැබේවා!
@SANUKA
2 жыл бұрын
ස්තූතියි🙏 තෙරුවන් සරණයි☸️
@chamodihasuni2345
3 жыл бұрын
🙏🙏🙏තෙරුවන් සරණයි 🙏🙏🙏
@Radinsa_Gunarathne
3 жыл бұрын
ඊයෙ අහලා එන්නෙ කවද්ද කියලා බල බල හිටියෙ..පුදුම ලස්සනයි සනුක අයියෙ...🔥❤️🤩🙏..Good Luck..💜️
@SANUKA
3 жыл бұрын
ස්තූතියි 🙏 තෙරුවන් සරණයි ☸️
@ranjanasandaruwan4349
3 жыл бұрын
අද කාලෙ බිහි වෙනෙ නිර්මාණ එක්ක බලනකොට මේව සම්මාන දෙන්න වටින නිර්මාණ
@Rxdushka
3 жыл бұрын
හම්මේ බලන් හිටියේ ඉලග එක අද එයිද අද එයිද කියලා ඉතුරු ටිකක් ඔනේ ඉක්මනට අය්යේ🥺😍
@indikakumaraabesingha.athu8993
3 жыл бұрын
Lassani .windith hama akatama ganda.ayage hadata adarei api.සංගීතය lassani ..ජයවේවා හැමට
@STAGE99418
3 жыл бұрын
ඉතාමත් හොද මිනිසුන්ගෙ හිත් නිවන නිර්මාණයක්..🙏
@DEEGHAYU1202
3 жыл бұрын
තෙරුවන් සරණයි පරිස්සමෙන් ඉන්න 😍😍😍🙏🙏🙏
@Prabha1121
3 жыл бұрын
තෙරුවන් සරණයි මේ සා ලස්සන,අර්ථවත්,පිංවත් බැතිගීතාවලියකින් අප මහා බෝසතාණන් වහන්සේට පූජා කලාට🙏
@SANUKA
3 жыл бұрын
ස්තූතියි🙏 තෙරුවන් සරණයි☸️
@vihagaedirisinga6808
3 жыл бұрын
Good luck mr sanuka you are good singer
@sarojaseneviratne4335
3 жыл бұрын
ඉතාමත් ලස්සනයි කාලෙකින් පස්සෙ ලස්සන අළුත් බොදු ගීත අහන්න ලැබුනෙ. ස්තූතියි 🙏🙏🙏💐💐💐
@Vimukthi_Randedunu
3 жыл бұрын
ගීතයේ අරුත ඒ හැගීමෙන්ම ප්‍රකාශ කලා සනුක
@SANUKA
3 жыл бұрын
ස්තූතියි 🙏 තෙරුවන් සරණයි ☸️
@C.Y.K123
3 жыл бұрын
🙏🙏🙏නිදුක් නීරෝගි සුව ලැබේවා....!!!බුදු සරණයි.....!!🙏🙏🙏
@SANUKA
3 жыл бұрын
ස්තූතියි 🙏 බුදුසරණයි ☸️
@uslproduction
3 жыл бұрын
#බැති ගී දයාව ...
@Hkavee
3 жыл бұрын
ලස්සනයි සින්දු set එකම ❤️❤️
@lasanthijiwani6256
3 жыл бұрын
හැම ගීයක්ම හරිම ලස්සනයි god bless පුතා
6:20
SANUKA - 06. Ajapaala Rukmula (අජපාල රුක්මුල) 🙏 බුදුවීම | Bathi Gee Dayawa
SANUKA
Рет қаралды 57 М.
6:22
SANUKA - 02. Dewbambun (දෙව්බඹුන්) 🙏 දේවාරාධනාව | Bathi Gee Dayawa
SANUKA
Рет қаралды 262 М.
22:48
Теперь ты понял, кто Я такой | 5 серия | Сериал "ПрАкурор"
Я ОТ САКЕ
Рет қаралды 981 М.
00:37
BD556+ Smoke Silencer.Who needs this for Christmas? #toys #gelblasters #gelblasterguns #airsoft
LKCJ
Рет қаралды 169 МЛН
2:51:17
ЭКСКЛЮЗИВ: Анамды жоғалтудан қорқам! ЗПРР диагнозы, Бір Болайық, отбасы мен жеке өмірі жайлы
НТК Show
Рет қаралды 524 М.
01:01
Мясо вегана? 🧐 @Whatthefshow
История одного вокалиста
Рет қаралды 4,2 МЛН
43:32
SANUKA "බැති ගී දයාව" ගීත සියල්ල එක පෙළට 🙏 Bathi Gee Dayawa
SANUKA
Рет қаралды 99 М.
27:11
උපදේශකයොත් අමාත්‍යාංශත් ගහ ගනීද? | Prof. Gomika Udugamasooriya
Newsfirst Sri Lanka
Рет қаралды 51 М.
6:18
SANUKA - 01. Thilowata Thilakawu (තිලොවට තිලකවු) 🙏 නමස්කාරය | Bathi Gee Dayawa
SANUKA
Рет қаралды 313 М.
5:56
Sanuka x Sangeeth - 08. Raaga Dwesha (රාග ද්වේශ) 🙏 අවවාදය | Bathi Gee Dayawa
SANUKA
Рет қаралды 39 М.
6:28
Sanuka x Windy - 04. Maya Deviya (මායා දේවිය) 🙏 ඉපදීම | Bathi Gee Dayawa
SANUKA
Рет қаралды 616 М.
1:21:02
ඒ නාමල් නොවේද මේ නාමල්
SL VLOG
Рет қаралды 37 М.
6:20
Windy - 03. Sapa Ninde (සැප නින්දේ) 🙏 පිළිසිඳගැනීම | Sanuka Bathi Gee Dayawa
SANUKA
Рет қаралды 633 М.
6:13
SANUKA - 10. Mihinthalawai (මිහින්තලාවයි) 🙏 මහින්දාගමනය | Bathi Gee Dayawa
SANUKA
Рет қаралды 72 М.
4:29
SANUKA - Perawadanak (පෙරවදනක්) Official Music Video
SANUKA
Рет қаралды 6 МЛН
6:36
Sangeeth - 09. Daham Kamala (දහම් කමල) 🙏 පිරිනිවීම | Sanuka Bathi Gee Dayawa
SANUKA
Рет қаралды 32 М.
22:48
Теперь ты понял, кто Я такой | 5 серия | Сериал "ПрАкурор"
Я ОТ САКЕ
Рет қаралды 981 М.