SANUKA - 06. Ajapaala Rukmula (අජපාල රුක්මුල) 🙏 බුදුවීම | Bathi Gee Dayawa

  Рет қаралды 57,565

SANUKA

SANUKA

Күн бұрын

Пікірлер
@SANUKA
@SANUKA 3 жыл бұрын
Apple Music - music.apple.com/lk/album/bathi-gee-dayawa/1573423840 Spotify - open.spotify.com/album/5IqzfNbd9x2wQHKXqo1Z9j අජපාල රුක්මුල අප බෝසතුන් අජපාල රුක්මුල අප බෝසතුන් වැඩ සිටිනා සඳ ධ්‍යානෙ වඩා වැඩ සිටිනා සඳ ධ්‍යානෙ වඩා ආ.... ආ.... දේවි සුජතා පිදු ඒ කිරිපිඬු රැගෙනා රුක් මූලෙන් නැගි අප මහ බෝසත් ගංතෙර වෙත පා නැගුවා ආ.... ආ.... හිස් සෝදා නා පිදු ඒ කිරිපිඬු වළඳා එ රන් තලී උඩුගං බලා යැවූ බුදුවෙමි යැයි කර පැතුවා ආ..... ආ.... එරෙහිව ආ දස බිම්බර මරසෙන් පලවා සව් කෙලෙසුන් නැසු මහසත් ගෞතම පෙරුමන් ලෙස බුදු වූවා ආ.... ආ.... Melody & Lyrics - Daya Wickramasinghe
@gamunuliyanage3049
@gamunuliyanage3049 3 жыл бұрын
තෙරුවන් සරණයි අයියාට 🙏🙏
@rasikasiriwardhana5245
@rasikasiriwardhana5245 3 жыл бұрын
මහසත් ගෞතම නේද 😊(මහසෙන්)
@aselasandaruwan307
@aselasandaruwan307 3 жыл бұрын
🙏🙏🙏❤️
@chamarakumara9870
@chamarakumara9870 3 жыл бұрын
බුදු ගුන ලස්සනට ගායන කරන්න කොච්චර පිනක් කරන්න ඔනෙද ❤
@hirunirathnayake5687
@hirunirathnayake5687 3 жыл бұрын
@@rasikasiriwardhana5245 ඔව් මමත් ඒක කියන්න ආවෙ... සනුක ඒක හැදුවොත් හොඳයි
@WindyGoonatillake
@WindyGoonatillake 3 жыл бұрын
✨Beautiful ☺️❤️✨
@SANUKA
@SANUKA 3 жыл бұрын
💖
@slgametv7380
@slgametv7380 3 жыл бұрын
Good luck
@srilalbandara3220
@srilalbandara3220 3 жыл бұрын
මෙ ඇල්බම් එකේන් තාම නගෝ ඔයාගෙ ලස්සන දැක්කේ තෙරුවන් සරනයි 2නාට වාසනාවන්ත අනාගතයක් පතනවා අනන්ත බුදු ගුන බලයෙන් ඔබ දෙපලටම☝☝☝🙏🙏❤❤
@ඉෂාරඋපුල්
@ඉෂාරඋපුල් 3 жыл бұрын
💕💕💕💕
@mauraperera9677
@mauraperera9677 3 жыл бұрын
♥️♥️♥️♥️♥️♥️
@thetraveller4146
@thetraveller4146 3 жыл бұрын
ලස්සනම එක
@Avatar-7-r2d
@Avatar-7-r2d 2 жыл бұрын
ලස්සන කටහඬක් තියෙන නිහතමාණී කෙනෙක් සනුක අයියා ...ගොඩාක් පින් මේ වගෙ ණිර්මාන කරනවට..🙏🙏🙏🙏🙏🥺
@SANUKA
@SANUKA 2 жыл бұрын
ස්තූතියි🙏 තෙරුවන් සරණයි☸️
@rush99633
@rush99633 3 жыл бұрын
මේ පිනම ඇති........ ✌️✌️✌️🇱🇰❤
@SANUKA
@SANUKA 2 жыл бұрын
ස්තූතියි🙏 තෙරුවන් සරණයි☸️
@poornisahasra3374
@poornisahasra3374 3 жыл бұрын
හරිම ලස්සනයි.භාවනාවක් වගෙයි.. අහන් ඉද්දී චිත්‍ර රූප මැවිලා පේනවා.. බුදු සරණයි!!🙏💗
@SANUKA
@SANUKA 3 жыл бұрын
ස්තූතියි 🙏 තෙරුවන් සරණයි ☸️
@ajithpathirana722
@ajithpathirana722 3 жыл бұрын
බුදුවීම කනට රසය ගලා ගෙන ආවා
@SANUKA
@SANUKA 2 жыл бұрын
ස්තූතියි🙏 තෙරුවන් සරණයි☸️
@monikaliyanage8349
@monikaliyanage8349 3 жыл бұрын
පින් සිදුවන හොද වැඩක් බුදුසරනයි ආහාන්න ආහාන්න සිතට පුදුම සැනසිමක් ලැබෙිනවා
@SANUKA
@SANUKA 3 жыл бұрын
ස්තූතියි 🙏 බුදුසරණයි ☸️
@venmuruddeniyesujathathero5646
@venmuruddeniyesujathathero5646 3 жыл бұрын
මුමුනන ස්වරයෙන් පීතෲත්වය අපූරුවට දුටුවෙමි
@nikinianuruddhika8972
@nikinianuruddhika8972 3 жыл бұрын
මේ දවස් ටිකෙම හවසට අපේ ගෙදර මේ සිංදු ටික දානවා. අහන හැම සැරෙම හිරිගඩු පිපෙනවා ඒ තරම් වටින ලස්සන සිංදු ටිකක්. ගොඩක් පිං 🙏
@SANUKA
@SANUKA 3 жыл бұрын
ස්තූතියි 🙏 තෙරුවන් සරණයි ☸️
@CRICRANDY
@CRICRANDY 3 жыл бұрын
මෙතෙක් රිලීස් වුණු සිංදු ඔක්කොම එක වගේම පට්ටයි.... කොල්ලන්ට කෙල්ලන්ට බහුතරයක් අතර අද වෙද්දී ආගමින් දහමින් ඈත් ⁣වෙන කාලෙක කොල්ලෙක් විදියට කරන මේ වැඩේට එකෙන්ම රෙස්පෙට් 💙💛
@SANUKA
@SANUKA 3 жыл бұрын
ස්තූතියි 🙏 තෙරුවන් සරණයි ☸️
@thebetterhomeandgarden7034
@thebetterhomeandgarden7034 3 жыл бұрын
මේ ගීත සියල්ලම මිනිස්සු අතරට ගෙනියන්න අපි මහන්සි වෙන්න ඕන. පුළුවන් හැමෝම මේ සිංදු ශෙයාර් කරන්න. 🙏🙏
@srilalbandara3220
@srilalbandara3220 3 жыл бұрын
Fb එකෙන් නෙද නගා agree with you 🙏🙏☝☝👍❤
@randikajayarathna9973
@randikajayarathna9973 3 жыл бұрын
හම්‍රි හම්‍රි
@slfunzone
@slfunzone 3 жыл бұрын
kzbin.info/www/bejne/n6euhIuFf9aeopI
@ashenjayakodi7819
@ashenjayakodi7819 3 жыл бұрын
දැනටමත් බොහෝ මේ ගීත වැලදගෙන හමාරය
@marunganmogan8552
@marunganmogan8552 3 жыл бұрын
Ok ok
@nilanaathukorala07
@nilanaathukorala07 3 жыл бұрын
සනුක වික්‍රමසිංහ කියන්නෙ All rounding singer කෙනෙක්. කනට මීපැණි වත් කරා වගේ. Excellent👍👍👍♥️♥️♥️♥️♥️
@SANUKA
@SANUKA 3 жыл бұрын
ස්තූතියි 🙏 තෙරුවන් සරණයි ☸️
@taniyafernandzzz844
@taniyafernandzzz844 3 жыл бұрын
කතෝලිකයෙකු වුවත් හරිම ආසාවෙන් අහන් හිටියේ....භාවනාවක් වගේ..
@MuthuThennakoon
@MuthuThennakoon 3 жыл бұрын
සනුක ට තිබ්බ ආදරය තව වැඩි උනා .කාලෝච්ත දෙයක් .ස්තුතියි නොකියා බොහොම ගරුත්වයෙන් පිං දෙන්නම මේ සත් ක්‍රියාවට 🙏🏻
@SANUKA
@SANUKA 3 жыл бұрын
ස්තූතියි 🙏 තෙරුවන් සරණයි ☸️
@MalindaG
@MalindaG 3 жыл бұрын
නූතන බොදු ගීයේ තීර්ථ යාත්රිකයාණෙනි! මේ ගී සමුච්චය, ලෝ සත නිවන අමා දහරක්ම වේවා! බුදු සරණයි! ☸️☸️☸️😇🙏🏻
@SANUKA
@SANUKA 3 жыл бұрын
ස්තූතියි🙏 තෙරුවන් සරණයි☸️
@Prabha1121
@Prabha1121 3 жыл бұрын
තෙරුවන් සරණයි මේ සා ලස්සන,අර්ථවත්,පිංවත් බැතිගීතාවලියකින් අප මහා බෝසතාණන් වහන්සේට පූජා කලාට🙏
@SANUKA
@SANUKA 3 жыл бұрын
ස්තූතියි 🙏 තෙරුවන් සරණයි ☸️
@shehanihimaya4376
@shehanihimaya4376 3 жыл бұрын
සනුක අයියගෙ ,ව්න්ඩි අක්කගෙ කටහඬ හරිම ලස්සනයි ...voiceteens teem eke voice පට්ටයි........තෙරුවන් සරණයි හැමෝටම ......perfect music ..
@SANUKA
@SANUKA 2 жыл бұрын
ස්තූතියි🙏 තෙරුවන් සරණයි☸️
@LakminiAbeykoonPathiraja1991
@LakminiAbeykoonPathiraja1991 3 жыл бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏❤🙏🙏🙏 ඒ භාග්‍යවත් වූ අරහත් වූ තථාගත සම්මා සම්බුදුරජානන් වහන්සේ උදෙසා මාගේ නමස්කාරය වේවා ... සාදු සාදු සාදු 🙏🙏🙏❤🙏🙏🙏 නමෝ බුද්ධාය 🙏🙏🙏 විශිෂ්ඨතම නිර්මාණයක් ❤
@SANUKA
@SANUKA 3 жыл бұрын
ස්තූතියි 🙏 තෙරුවන් සරණයි ☸️
@ntissera1
@ntissera1 3 жыл бұрын
බුදුහිමියන් සිරිලකට කිහිප වරක් වැඩම කර බුදු දහමේ පැවැත්ම සඳහා දහම පතුරවාලීමට හේතුව මේ ගීත නිර්මාණ වලින්ම අපට පසක් කරගත හැකියි. ඔබ නම් විශිෂ්ටයෙක්.
@SANUKA
@SANUKA 3 жыл бұрын
ස්තූතියි 🙏 තෙරුවන් සරණයි ☸️
@ravindusoysa3217
@ravindusoysa3217 3 жыл бұрын
පුදුම ලස්සනක් තියන ගී එකතුවක්.සනුක අයියාගේ කටහඩට නම් කිසිම ඇස්වහක් වදින්න එපා.හිතට නොදැනිම හිත නිවෙනවා.භාවනාවක් වගේ.බුදුහිමියන් වෙනුවෙන් කරන ලද උතුම් හඬ පූජාවක්.තෙරුවන් සරණයි සනුක අයියේ....
@SANUKA
@SANUKA 3 жыл бұрын
ස්තූතියි 🙏 තෙරුවන් සරණයි ☸️
@sandapradeep8871
@sandapradeep8871 3 жыл бұрын
ගීත ඔක්කොම download කරා. ඕනම ප්‍රශ්නයක් තියෙන වෙලාවක මේ සින්දු ටික ඇහුවාම මනසට මාරම සහනයක් දැනෙන්නෙ.🙏❤️ බුදුසරණයි !
@natureattraction1269
@natureattraction1269 3 жыл бұрын
අපගේ භාගයවතුන් වහන්සේගේ අනන්ත වු බුදු ගුණ ගයනා කරනා නුඹටත් අනෙකුත් සියලු දේනාටත් බොහෝ පින් පිරේවා!තෙරුවන් සරණයි🙏🙏🙏
@SANUKA
@SANUKA 3 жыл бұрын
ස්තූතියි 🙏 තෙරුවන් සරණයි ☸️
@නිශානවරත්න-ඤ1ණ
@නිශානවරත්න-ඤ1ණ 3 жыл бұрын
දැන් නම් බයක් නෑ අපේ පරම්පරාවට සනුක ඉන්නවා💚💚💚මේ වගේ නිර්මාණ කරන්න ශක්තිය ලැබෙන්න ඕන හැම මොහොතකම.🥰🥰
@SANUKA
@SANUKA 3 жыл бұрын
ස්තූතියි 🙏 තෙරුවන් සරණයි ☸️
@BibiladeniyeMahanamaThero
@BibiladeniyeMahanamaThero 3 жыл бұрын
වටිනා නිර්මාණය සමූහයක් මෙලෙස එළිදැක්වීම අගයකල යුතුය. අපහසුම කාලයක මෙම කාර්යය සිදුකිරීමට සිත්වීම ම ප්‍රශංසාවට කාරණයකි...! තෙරුවන් සරණයි...! ❤️❤️🙏🙏
@SANUKA
@SANUKA 3 жыл бұрын
ස්තූතියි හාමුදුරුවනේ..🙏 තෙරුවන් සරණයි ☸️
@dilrusdiary923
@dilrusdiary923 3 жыл бұрын
තෙරුවන් සරණයි සියලු දෙනාටම.....🏵️🏵️🏵️🏵️ හරිම ලස්සනයි සින්දුව 😍😍💖💖❤️❤️💐🌻🌼🌟
@SANUKA
@SANUKA 3 жыл бұрын
ස්තූතියි 🙏 තෙරුවන් සරණයි ☸️
@Delonwickey95
@Delonwickey95 3 жыл бұрын
මේ පාර වෙසක් එකේ හිත නිවන සනුකගේ දන්සැල ❤️
@SANUKA
@SANUKA 2 жыл бұрын
ස්තූතියි🙏 තෙරුවන් සරණයි☸️
@behappywithdhamma
@behappywithdhamma 3 жыл бұрын
පුණ්‍ය මහිමයට ලැබුණු සෞම්‍ය හඩින් බුදු ගුණ ගයන අපූරුව. තෙරුවන් සරණයි
@SANUKA
@SANUKA 2 жыл бұрын
ස්තූතියි🙏 තෙරුවන් සරණයි☸️
@ravinduathauda4390
@ravinduathauda4390 3 жыл бұрын
ශාන්ත රසය ...
@isankarajapaksha8233
@isankarajapaksha8233 3 жыл бұрын
ඇස් වලට කඳුළු එන ලස්සනම ලස්සන මං ආසම නිර්මාණයක්...❤️❤️ සුබ පැතුම් Sanuka Wickramasinghe 🙏🙏 බුදු හාමුදුරුවෝ ගැන කියන Film එකක් බලනවා වගේ හැඟීමක් එන්නේ...🙏🙏 I'm so proud of you Prasad Aluthwattha - VIHAYAS ❤️❤️ කියන්න වචන නෑ..ඒ තරම්ම ලස්සනයි...the perfect production..👌👌 කෙටියෙන්ම කියන්න තියෙන්නේ මේ නිර්මාණයන්ට දායකවුන හැමෝටම ගොඩාක් පින් ඒ තරම්ම රසවත්...🙏🙏 තෙරුවන් සරණයි..!!
@SANUKA
@SANUKA 3 жыл бұрын
ස්තූතියි 🙏 තෙරුවන් සරණයි ☸️
@bbro6711
@bbro6711 3 жыл бұрын
අතිවිශිශ්ටයි සනුක. ♥️♥️මේ ගීත සියල්ලේම ඇති අර්ථයත් සන්ගීතයත් අතිවිශිශ්ටයි සනුක. ආඩම්බරයක්.💪🏽💪🏽ජය වේවා🙏🏽🙏🏽🙏🏽♥️♥️ masterpiece♥️ .
@SANUKA
@SANUKA 3 жыл бұрын
ස්තූතියි 🙏 තෙරුවන් සරණයි ☸️
@rameshmadushanka2729
@rameshmadushanka2729 3 жыл бұрын
නමස්කාර වේවා 🙏🙏
@PubuduPiyasena
@PubuduPiyasena 6 ай бұрын
ලස්සනයි සින්දුව අයියේ❤️❤️
@nilambarameghawarna6635
@nilambarameghawarna6635 Жыл бұрын
අජපාල රුක් මුල අප බෝ සතූන්
@chamodijayasooriya3915
@chamodijayasooriya3915 3 жыл бұрын
ගොඩක් හැගීම්බර ගීතයක් 😍 බුදුරජාණන් වහන්සේගේ බුදුවීම මැවි මැවී පේනවා ❤ බුදුසරණයි 🙏
@SANUKA
@SANUKA 3 жыл бұрын
ස්තූතියි 🙏 තෙරුවන් සරණයි ☸️
@nilambarameghawarna6635
@nilambarameghawarna6635 Жыл бұрын
බුද්ධ ගුණා අචින්තියා.
@ENGLISHWITHLAHIRU94
@ENGLISHWITHLAHIRU94 3 жыл бұрын
එරෙහිව ආ දස බිම්බර මරසෙන් පලවා සව් කෙලෙසුන් නැසු මහසත් ගෞතම පෙරුමන් ලෙස බුදු වූවා
@SANUKA
@SANUKA 2 жыл бұрын
ස්තූතියි🙏 තෙරුවන් සරණයි☸️
@nipunhapuarachchi4978
@nipunhapuarachchi4978 3 жыл бұрын
කියන්න වචන නෑ ඉතින්..❤️ හැමදාමත් මගේ favorite ඔයා වෙන්න හේතුවක් තමයි මේකත් All rounding singer 💪 හැමදමත් ආසම ගායකයා..❤️
@SANUKA
@SANUKA 3 жыл бұрын
ස්තූතියි 🙏 තෙරුවන් සරණයි ☸️
@lahiruranasinghe00
@lahiruranasinghe00 3 жыл бұрын
ආසම කෑල්ල ❤ අජපාල රුක්මුල අප බෝසතුන් අජපාල රුක්මුල අප බෝසතුන්... drum part එරෙහිව ආ දස බිම්බර මරසෙන් පලවා සව් කෙලෙසුන් නැසු මහසත් ගෞතම පෙරුමන් ලෙස බුදු වූවා....
@SANUKA
@SANUKA 3 жыл бұрын
ස්තූතියි 🙏 තෙරුවන් සරණයි ☸️
@thilanpramod5569
@thilanpramod5569 3 жыл бұрын
මරු
@thevindudissanayake2698
@thevindudissanayake2698 3 жыл бұрын
Niyamai danata 6ma ahuwwa☸☸
@kokilarajapakse4097
@kokilarajapakse4097 3 жыл бұрын
තවත් මේ වගේ ලස්සන නිර්මාණ කරන්න සුභ පැතුම්. වින්ඩි එක්ක duet එකක් එනකල් මග බලාගෙන ඉන්නේ..❤️
@nilambarameghawarna6635
@nilambarameghawarna6635 Жыл бұрын
සම්මා සම්බුදු සරණයි 🌷🌷🌷
@Pramofdo
@Pramofdo 3 жыл бұрын
ඒ වචන වලට සණුකගෙ හඬයි සංගීතයයි එකතුනාම මාරම ලස්සනයි.භාවනාවක් වගේ 🙏
@SANUKA
@SANUKA 3 жыл бұрын
ස්තූතියි 🙏 තෙරුවන් සරණයි ☸️
@shayadance8955
@shayadance8955 3 жыл бұрын
එක එක දානකම් බලන් ඉන්නව දැන් දැන් එකක් එයි කියල දැන් නම් කන්න බොන්න නාන්න යන හැම වෙලේම සින්දු ටිකෙන් කෑලි කෑලි කියවෙන තත්වෙට ඇවිත්. නියමයි හෙල සංගීතයේ විප්ලවය ❤️
@slfunzone
@slfunzone 3 жыл бұрын
kzbin.info/www/bejne/n6euhIuFf9aeopI
@SANUKA
@SANUKA 3 жыл бұрын
ස්තූතියි 🙏 තෙරුවන් සරණයි ☸️
@C.Y.K123
@C.Y.K123 3 жыл бұрын
🙏🙏🙏නිදුක් නීරෝගි සුව ලැබේවා....!!!බුදු සරණයි.....!!🙏🙏🙏
@SANUKA
@SANUKA 2 жыл бұрын
ස්තූතියි🙏 තෙරුවන් සරණයි☸️
@bandarapathirana2594
@bandarapathirana2594 3 жыл бұрын
Niyamai ayye lassana songs tikk
@harshagithravi8754
@harshagithravi8754 3 жыл бұрын
වෙසක් පෝය දවසේ tv එකෙනුත් ඇහුවා😇 .ආයෙත් මේක හොයාගෙන ආවා.. ❤❤❤❤
@SANUKA
@SANUKA 3 жыл бұрын
ස්තූතියි 🙏 තෙරුවන් සරණයි ☸️
@shewonfdoz407
@shewonfdoz407 3 жыл бұрын
සනුක නමක් නෙවේ බෑරෑන්ඩ් එකක් කරලා ඉවරයි , සරාගයෙන් හදවතට ඇතුලු උනා දැන් අති මාත්‍රා භාවනාව වෙලා කටහඩ හදවතේ දැන් ඒක නිවනව සනසනවා ❤
@SANUKA
@SANUKA 3 жыл бұрын
ස්තූතියි 🙏 තෙරුවන් සරණයි ☸️
@Nimeshangakumara
@Nimeshangakumara 3 жыл бұрын
බැති ගී දයාවේ කූටප්රාප්තිය, ලිස්ට් එකේ හොදම එක
@SANUKA
@SANUKA 2 жыл бұрын
ස්තූතියි🙏 තෙරුවන් සරණයි☸️
@nadeeperera1305
@nadeeperera1305 3 жыл бұрын
අමිමෝ ඒ සංදු ටිකේ ලස්සන , බුද්ධකාලෙට අරන් ගියා, මේ සඳහා දායකත්වය ලබා දුන් සැමටම පින්
@SANUKA
@SANUKA 2 жыл бұрын
ස්තූතියි🙏 තෙරුවන් සරණයි☸️
@chamindaperera815
@chamindaperera815 3 жыл бұрын
කලකින් මා දුටු ඉහළම සත්කාරයක්..ඔබ මෙතෙක් ඉදිරිපත් කළ බැති ගී පෙළම අනර්ඝයි මිත්‍රයා...මේ ගීත ඉදිරිපත් කිරීමට ඔබට සිත් පහල වීමම මහත් පුන්‍ය කර්මයක්...මේ බොදු බැති ගීතාවලිය වෙනුවෙන් දායක වු සැමට නිදුක් නිරෝගී දීර්ඝායු වේවා...!!! සැමට බුදු සරණයි...!!!
@SANUKA
@SANUKA 3 жыл бұрын
ස්තූතියි 🙏 තෙරුවන් සරණයි ☸️
@yashzcreation66
@yashzcreation66 3 жыл бұрын
ඉස්සරහට මේ සින්දු වැඩි වශයෙන් අහෙන්න ගනීවි
@SANUKA
@SANUKA 2 жыл бұрын
ස්තූතියි🙏 තෙරුවන් සරණයි☸️
@h.mjayanthaweerasingha8272
@h.mjayanthaweerasingha8272 Жыл бұрын
කියන්න වචන නෑ මාරම ලස්සනයි ජයවේවා ❤
@ruwaniprasanthika1876
@ruwaniprasanthika1876 3 жыл бұрын
මගේ ආසම ගායකයා .හරිම ලස්සනයි අයියා .මනු අයියා කිව්වා වගෙම ඔයා සුපිරි සපිරි තරුවක් .ඔයාට සුභ අනාගතයක් .තෙරුවන් සරණයි සනුක අයියා 🌹🙏🙏🙏🙏✨️💖
@SANUKA
@SANUKA 3 жыл бұрын
ස්තූතියි 🙏 තෙරුවන් සරණයි ☸️
@Janithpercussionist
@Janithpercussionist 3 жыл бұрын
අලුත් පරම්පරාවට සැහෙන වටිනා සම්පතක් සණුක අයියා ...සංගීත අධ්‍යක්ෂණය ගැන නම් කිියන්න වචන නැ...❤️ ඉදිරියටත් මේ වගේ වටිනා දේවල් කරන්න ...❤️☸️
@SANUKA
@SANUKA 3 жыл бұрын
ස්තූතියි 🙏 තෙරුවන් සරණයි ☸️
@lifehacks4528
@lifehacks4528 3 жыл бұрын
මේ වෙනකල් අහලා තියෙන ලස්සනම ගීත තමයි මේ 🎧🎤🎼🎵🎶
@imashaudari5479
@imashaudari5479 3 жыл бұрын
නියමයි ❤️
@yuwanthaweerakoon
@yuwanthaweerakoon 3 жыл бұрын
ලස්සන සින්දුවක් ඔබට තෙරුවන් සරනයි🙏🙏🙏
@dumeerad7441
@dumeerad7441 3 жыл бұрын
මේ නිර්මාණවලට ඔබට සිත් පහල වීමම ඔබට ඇති... ඇත්තටම හරිම පූජනීයයි... 🙏🙏💛
@SANUKA
@SANUKA 2 жыл бұрын
ස්තූතියි🙏 තෙරුවන් සරණයි☸️
@cinemaclips5355
@cinemaclips5355 3 жыл бұрын
මල් සින්දු ගහල ප්‍රසිද්ධියට පත් වෙන්න හදන අද කාලෙ ගායකයො ඉන්න රටක සනුක කියන්නෙ ඉන්ද්‍රනීල මානික්‍යයක් ලෙස අපගේ හදවත් වල තැන්පත් වී හමාරයි ... ඔබගේ අනාගතයට හදවතින්ම සුබ පතනවා....තෙරුවන් සරනයි ..🙏❤💫
@SANUKA
@SANUKA 3 жыл бұрын
ස්තූතියි 🙏 තෙරුවන් සරණයි ☸️
@supunbanupiya4365
@supunbanupiya4365 3 жыл бұрын
එරෙහිව ආ දස බිම්බර මරසෙන් පලවා කියන කොටසට අර්ථයක් දුන් ඊට පෙර Music interlude එකයි බුදු උනාට පස්සෙ එයට එක්වූ නිසoසල ගතියයි මාර විදිහට දැනුනා🙏🙏
@SANUKA
@SANUKA 2 жыл бұрын
ස්තූතියි🙏 තෙරුවන් සරණයි☸️
@asheniupendrika6929
@asheniupendrika6929 3 жыл бұрын
සනුක අයියා..❤️❤️
@yohan_chathuranga
@yohan_chathuranga 3 жыл бұрын
අපේ කාලයේ මොහිදින් බෙග් සනුක අයියේ තෙරුවන් සරණයි 🙏❤
@arush1798
@arush1798 3 жыл бұрын
Great.... 👍👍🙏🙏🙏 යුගයේ අවශ්‍යතාවයක්.... ඔබ‍ට පින් පුතේ.. 🙏🙏
@SANUKA
@SANUKA 3 жыл бұрын
ස්තූතියි 🙏 තෙරුවන් සරණයි ☸️
@hallalaudithahimi9057
@hallalaudithahimi9057 3 жыл бұрын
තෙරුවන් සරණයි සහභාගී වුණ දායක වුණ හැමට ම.. හරි ම ලස්සනයි සහ අර්ථවත් අන් ගී මෙන් ම මේ ගීයත්
@SANUKA
@SANUKA 2 жыл бұрын
ස්තූතියි🙏 තෙරුවන් සරණයි☸️
@nandanadeshapriyavlog3936
@nandanadeshapriyavlog3936 3 жыл бұрын
තෙරුවන් සරණයි ආදරණීය සහෝදරයා බුදුන්ගේ දේශය ආරක්ෂා වේවා රෝබිය දුරුවේවා..සියලු සත්වයෝ නිදුක් වෙත්වා නිරෝගි වෙත්වා සාදු සාදු සාදු 🙏🙏🙏❤❤❤❤❤🎶🎶🎶
@SANUKA
@SANUKA 3 жыл бұрын
ස්තූතියි 🙏 තෙරුවන් සරණයි ☸️
@nandanadeshapriyavlog3936
@nandanadeshapriyavlog3936 3 жыл бұрын
@@SANUKA 🙏❤🎶👊
@raviasanka9113
@raviasanka9113 3 жыл бұрын
කනට මී පැණි වගේ මිහිරි සිංදු මේවා.ගොඩාක් පින් මේ වගේ නිර්මාණ කරන හැමෝටම.තෙරුවන් සරනයි!
@SANUKA
@SANUKA 2 жыл бұрын
ස්තූතියි🙏 තෙරුවන් සරණයි☸️
@Creator7768
@Creator7768 3 жыл бұрын
🙈❤ආයේ ආවා අහලා යන්න නිදාගන්න කලින්🙈
@maneesharanasinghe9318
@maneesharanasinghe9318 3 жыл бұрын
Jathi agam wenuwen nikak pora badina minissunta hoda udaharanak oya me kanne siyage geetha okkoma thaththai oya ethulu hemadenama mara bethiyen karala thiyenawa oyala hemotama godak pin😇😇😇😇😇😇🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@SANUKA
@SANUKA 2 жыл бұрын
ස්තූතියි🙏 තෙරුවන් සරණයි☸️
@ajithdissanayaka7313
@ajithdissanayaka7313 3 жыл бұрын
ලස්සනයි. තවත් මෙවැනිම ගීතමය නිර්මාණ කීරිමට හැකියාව ලැබේවා 🙏 නිර්මාණයට දායක උනූ සැමට තෙරුවන් සරණයි 🙏🙏🙏
@SANUKA
@SANUKA 3 жыл бұрын
ස්තූතියි 🙏 තෙරුවන් සරණයි ☸️
@sagarikarrr3031
@sagarikarrr3031 3 жыл бұрын
Putha sanuka harima lassanai budusaranai
@danushaperera8694
@danushaperera8694 3 жыл бұрын
කටහඬ 😍♥️ඔබේ හඩ තව තවත් මිහිරි වේවා!මෙවැනි අර්ථවත් හරවත් නිර්මාණ තව තවත් කිරීමට ශක්තිය ධෛර්යය ලැබේවා♥️
@SANUKA
@SANUKA 3 жыл бұрын
ස්තූතියි 🙏 තෙරුවන් සරණයි ☸️
@RAPALk
@RAPALk 3 жыл бұрын
සව් කෙලෙසුන් නැසු මහසෙන් ගෞතම පෙරුමන් ලෙස බුදු වූවා ! තෙරුවන් සරණයි ..🙏🙏
@SANUKA
@SANUKA 3 жыл бұрын
තෙරුවන් සරණයි ☸️
@ThishanShanulka
@ThishanShanulka 3 жыл бұрын
මේකේ Music , Melody , Lyrics Next Level ♥️ ඇත්තටම ගොඩක් ලස්සනයි ♥️ Videography & Editing walatath Thanks karanna oneh මේ වගේ දෙයක් අපිට බලන්න දුන්නට ♥️ Great Work SANUKA bro ♥️ හැමෝටම තෙරුවන් සරණයි 🙏 ♥️
@SANUKA
@SANUKA 3 жыл бұрын
ස්තූතියි 🙏 තෙරුවන් සරණයි ☸️
@uvindusahan6239
@uvindusahan6239 3 жыл бұрын
සනුක බ්‍රෑන්ඩ් එකක් ❤️
@SANUKA
@SANUKA 2 жыл бұрын
ස්තූතියි🙏 තෙරුවන් සරණයි☸️
@hasithgamage7886
@hasithgamage7886 3 жыл бұрын
🙏 සාදු
@vish7523
@vish7523 3 жыл бұрын
ඔව් මට පේනවා subscribersla වැඩි වී ගෙන යන ආකාරය 😂😂❤️❤️🔥🔥 Gammc තමා ඉතිම්😌💪🔥
@SANUKA
@SANUKA 3 жыл бұрын
ස්තූතියි 🙏 තෙරුවන් සරණයි ☸️
@lilianatulugamagewaidyasek6476
@lilianatulugamagewaidyasek6476 3 жыл бұрын
විශිෂ්ට නිර්මාණයක්, ඉදිරිපත් kiireemak, ඔබට තෙරුවන් සරණයි ජයෙන් ජය පතනවා. 🌸🙏🌸💞💎💎
@SANUKA
@SANUKA 2 жыл бұрын
ස්තූතියි🙏 තෙරුවන් සරණයි☸️
@vidushi7207
@vidushi7207 3 жыл бұрын
හරිම ලස්සනයි...තෙරුවන් සරණයි 🙏🙏
@SANUKA
@SANUKA 3 жыл бұрын
තෙරුවන් සරණයි ..🙏🙏
@savishkasasangi1023
@savishkasasangi1023 3 жыл бұрын
මේ හැම සිංදුවක්ම හරීම ලස්සනයි අය්යේ.......❤️❤️❤️❤️❤️
@ishararajapaksha748
@ishararajapaksha748 3 жыл бұрын
🙏🙏🙏 බොහොම පින්. හිතට දැනෙන වචන සංගීතයක් එක්ක ඒ හඩ එකතු උනාම ඒක වෙනම රහක්.🙏🙏
@SANUKA
@SANUKA 3 жыл бұрын
ස්තූතියි🙏 තෙරුවන් සරණයි☸️
@upulkumarapugithagunawarda4390
@upulkumarapugithagunawarda4390 2 жыл бұрын
බුදු සරනයි ගායනා කරන ඔබට ,සිත නිවී පහන් වෙනවා
@SANUKA
@SANUKA 2 жыл бұрын
ස්තූතියි🙏 තෙරුවන් සරණයි☸️
@natashasilva2333
@natashasilva2333 3 жыл бұрын
ගීත සියල්ලම එක සේ ඉහළයි, සිතාරය , strings and the ochestra 💜💜 playing 😇 bless all of you
@SANUKA
@SANUKA 2 жыл бұрын
ස්තූතියි🙏 තෙරුවන් සරණයි☸️
@ranganipathirana9430
@ranganipathirana9430 3 жыл бұрын
Theruwange saranai sanuka aiya athilu obage paule siyallatama. Mewani nirmana karanna shakthiya dairya lab ewa🙏🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️
@SANUKA
@SANUKA 2 жыл бұрын
ස්තූතියි🙏 තෙරුවන් සරණයි☸️
@samangirasamangira4920
@samangirasamangira4920 3 жыл бұрын
බැතිගී දයාව බොහෝ කලක් බොදුනුවන් සැදැහැයෙන් වැලදගන්නව නොඅනුමානයි ...සනුක ඇතුළු සියලු දෙනාටම බුදුසරණයි ..
@SANUKA
@SANUKA 3 жыл бұрын
ස්තූතියි 🙏 තෙරුවන් සරණයි ☸️
@gamunuliyanage3049
@gamunuliyanage3049 3 жыл бұрын
සනුක අයියා ආතුලු මේ නිර්මාණයට දායක වූ හැමෝටම තෙරුවන් සරණයි ♥️👍🙏
@SANUKA
@SANUKA 3 жыл бұрын
ස්තූතියි 🙏 තෙරුවන් සරණයි ☸️
@sujithsilva7703
@sujithsilva7703 3 жыл бұрын
නියමයි සනුක බුදුසරණයි
@SANUKA
@SANUKA 3 жыл бұрын
ස්තූතියි 🙏 තෙරුවන් සරණයි ☸️
@Creator7768
@Creator7768 3 жыл бұрын
වචන නැ අයියා 🥺❤ හැමදාම මේවා මතකේ තියෙයි 😍 බුදු සරණයි
@SANUKA
@SANUKA 3 жыл бұрын
ස්තූතියි 🙏 තෙරුවන් සරණයි ☸️
@kaween372
@kaween372 3 жыл бұрын
වැනුවානම් බුදු ගුන වැනුවාමය
@mashie_00
@mashie_00 3 жыл бұрын
Music Arrangements perfect..! බැති ගී දයාවට දායක වූවන්ට පින් සිදුවේවා..🙏🌼
@SANUKA
@SANUKA 3 жыл бұрын
ස්තූතියි 🙏 තෙරුවන් සරණයි ☸️
@tharushithathsarani362
@tharushithathsarani362 3 жыл бұрын
Wow 🌝❤️✨
@chanupa_deshitha
@chanupa_deshitha 3 жыл бұрын
සාර්වත්‍රික නිර්මාණ කියන්න මේවට. තුන් කාලෙම රඳා පවතීවි. ❤️
@SANUKA
@SANUKA 2 жыл бұрын
ස්තූතියි🙏 තෙරුවන් සරණයි☸️
@vihangapeiris18
@vihangapeiris18 3 жыл бұрын
මේ දක්වා ආපු සින්දුවලින් හොදටම දැනිච්ච සින්දුව මේක....මාරම රසයක් තියෙන්නේ♥️
@SANUKA
@SANUKA 2 жыл бұрын
ස්තූතියි🙏 තෙරුවන් සරණයි☸️
@prasadichathu2467
@prasadichathu2467 3 жыл бұрын
සනුක ඔබට ගොඩක් ස්තූතියි. තරුන ඔබ මේ ගත් උත්සාහයට සව්යක් උන සැමටම පින් ලැබේවා .. තෙරුවන් සරනයි 🙏🙏🙏
@SANUKA
@SANUKA 3 жыл бұрын
ස්තූතියි 🙏 තෙරුවන් සරණයි ☸️
@sanjeewapematilaka633
@sanjeewapematilaka633 3 жыл бұрын
ගොඩක් පිං සනුක අයියේ.ගොඩක් පිං .අපේ බුදු හාමුදුරුවෝ ගැන මෙහෙම හරි කියලා අපේ කොල්ලෝ කෙල්ලෝ ටික බුදු දහමට නැඹුරු කරන එකට.තෙරුවන් සරණයි
@SANUKA
@SANUKA 3 жыл бұрын
ස්තූතියි🙏 තෙරුවන් සරණයි☸️
@ashendewasingha6239
@ashendewasingha6239 3 жыл бұрын
නියම වැඩක්! sadu sadu sadu!!!!! නමෝ buddhaya..🙏🙏🙏🙏
@SANUKA
@SANUKA 2 жыл бұрын
ස්තූතියි🙏 තෙරුවන් සරණයි☸️
@nisansalasandamali329
@nisansalasandamali329 3 жыл бұрын
ඔබවන් පුතෙකු මේ බිමට වාසනාවක්....සුබ පැතුම් ...වඩා යහපත් වූ දේ මේ පොළොව මත ඉසින්නට නිරන්තරයෙන්ම ඔබට හැකිවේවා...
@SANUKA
@SANUKA 3 жыл бұрын
ස්තූතියි 🙏 තෙරුවන් සරණයි ☸️
@supundasanayaka3852
@supundasanayaka3852 3 жыл бұрын
අපෙත් පෙර පිනක් තිබිලා තියෙනවා මේ සින්දු අහන්න තරම් 🙏🌸 ආඩම්බරයි සනුක අයියා ❤️ බුදු සරණයි!!
@SANUKA
@SANUKA 3 жыл бұрын
ස්තූතියි🙏 තෙරුවන් සරණයි ☸️
@kavinduprabash6334
@kavinduprabash6334 3 жыл бұрын
මෙව් සින්දු ටික නම් පිස්සුවක් ❤
@SANUKA
@SANUKA 2 жыл бұрын
ස්තූතියි🙏 තෙරුවන් සරණයි☸️
Cheerleader Transformation That Left Everyone Speechless! #shorts
00:27
Fabiosa Best Lifehacks
Рет қаралды 9 МЛН
Creative Justice at the Checkout: Bananas and Eggs Showdown #shorts
00:18
Fabiosa Best Lifehacks
Рет қаралды 34 МЛН
Deadpool family by Tsuriki Show
00:12
Tsuriki Show
Рет қаралды 6 МЛН
Чистка воды совком от денег
00:32
FD Vasya
Рет қаралды 5 МЛН
Vesak Kakulu | 27th May 2021
53:04
TV Derana
Рет қаралды 149 М.
Cheerleader Transformation That Left Everyone Speechless! #shorts
00:27
Fabiosa Best Lifehacks
Рет қаралды 9 МЛН