KZ
bin
Негізгі бет
Қазірдің өзінде танымал
Тікелей эфир
Ұнаған бейнелер
Қайтадан қараңыз
Жазылымдар
Кіру
Тіркелу
Ең жақсы KZbin
Фильм және анимация
Автокөліктер мен көлік құралдары
Музыка
Үй жануарлары мен аңдар
Спорт
Ойындар
Комедия
Ойын-сауық
Тәжірибелік нұсқаулар және стиль
Ғылым және технология
Sanuka x Windy - 04. Maya Deviya (මායා දේවිය) 🙏 ඉපදීම | Bathi Gee Dayawa
6:28
Windy - Manali (මනාලි) ft. SANUKA
4:42
Sigma Kid Mistake #funny #sigma
00:17
coco在求救? #小丑 #天使 #shorts
00:29
Big or Small challenge 😂 Giant chocolate mushroom or small sausage? 🧐 #shorts Best video by Hmelkofm
00:29
Побег из Тюрьмы : Тетрис помог Nuggets Gegagedigedagedago сбежать от Nikocado Avocado !
00:18
Windy - 03. Sapa Ninde (සැප නින්දේ) 🙏 පිළිසිඳගැනීම | Sanuka Bathi Gee Dayawa
Рет қаралды 633,270
Facebook
Twitter
Жүктеу
1
Жазылу 383 М.
SANUKA
Күн бұрын
Пікірлер
@WindyGoonatillake
3 жыл бұрын
සැප නින්දේ මායා බිසව් සැතපෙන කල මල් යහනේ සුදට සුදේ ඇත් පැටවෙකු නෙලුම් මලක් සොඬින් දරන් තුන් රවුමක් පැදකුණු කොට දකුණු පසින් කුසතුළ වන් දුටු සීනේ මේය කියා පැවසූ රජුහට පසුදින // බමුණන් ගෙන්වා රජතුම විමසූ දුටු සිහිනෙහි ගුණ සැප නින්දේ මායා බිසව් සැතපෙන කල මල් යහනේ සුදට සුදේ ඇත් පැටවෙකු නෙලුම් මලක් සොඬින් දරන් තුන් රවුමක් පැදකුණු කොට දකුණු පසින් කුසතුළ වන් පින්වත් පුත් රුවනෙක ගුණ පෙනේය මහරජ සුභපල // පිළිසිඳුනා සිදුහත් බෝසත් මහසත් මායා කුස පිළිසිඳුනා සිදුහත් බෝසත්..//// Melody & Lyrics - Daya Wickramasinghe
@yashodharathnayake4382
3 жыл бұрын
❣️❣️❣️😍
@vishakaghs7325
3 жыл бұрын
💞💞❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@apuruwishwaya6732
3 жыл бұрын
❤️❤️
@kfunnyshortfilms
3 жыл бұрын
NICE VOICE AKKI😍😍
@yashzcreation66
3 жыл бұрын
E voice ekata adarei
@SANUKA
3 жыл бұрын
My personal favourite song of the album sung by my favourite person 💖 May the triple gem bless you Bindy girl 🙏
@sahasrivimansha8049
3 жыл бұрын
anaaaaw💕favourite couple❤️
@nadeeshajayakody5161
3 жыл бұрын
Ane so beautiful ❤🙏❤
@shenallahiru70
3 жыл бұрын
Bindy?Cute name anehh...❤️Is that how you call her?❤️
@gamunuliyanage3049
3 жыл бұрын
May the tripple jem bless you sanuka & windy🙏🙏🙏 congratulation all
@sachi2837
3 жыл бұрын
Akki looking so pretty Triple gem bless you cuties 💑stay blessed forever
@lillyd3016
3 жыл бұрын
ඇමරිකාවෙ ඉපිද එහිම අධ්‍යාපනය ලබා ලoකාවට පැමින ලස්‍සන කටහඩක් සහ ලස්‍සන රුවක් ඇති Windy කතෝලික වූවත් මෙලෙස බොදු බැති ගී ගායනා කිරීම හුගාක් අගය කල යුතුයි 💐👍
@එවෙලෙටහිතෙනදේ
2 жыл бұрын
ලංකාවට ආපහු ආවට ස්තූතිය යි වින්ඩි...
@onelshatasheli6864
Жыл бұрын
❤️❤️❤️
@manoharikasun9802
Жыл бұрын
ĺ
@shiromanipremadasa6817
Жыл бұрын
❤❤ vindi
@ruwini7wijesinghe
3 ай бұрын
Windy ipadune lankawe ne. Meyala lankawen yaddi Raini aurudu 12 k wage
@Rush159
2 жыл бұрын
🌸දිව්‍යාංගනාවක් බුදුගුණ ගයනවා🥺❤️🌟සනුක අයියේ ඔයා ගොඩක් වාසනාවන්තයි, පිංවන්තයි😍දෙන්නටම ගොඩාක් පිං🙏සසර පුරුදු තමා මේ🥰💜️
@pradeepaatapattu1317
2 жыл бұрын
අනිවාර්යයෙන් ඇත්ත
@එවෙලෙටහිතෙනදේ
2 жыл бұрын
අම්මපා...😍😍😍❤️❤️❤️ හිතාගන්න බෑ මේ සුන්ඳරත්වය....
@amilagajanayaka7084
4 ай бұрын
අනිවාර්යයෙන් ❤❤❤❤
@saumaya3439
3 ай бұрын
😅
@HAI_1982
6 ай бұрын
❤❤❤❤ ඇගේ මයිල් කෙලින් උනා ,,,එච්චරටම හිතට ,ගතට දැනුණා වින්ඩී....ඔයාට සනුකට දීර්ඝායුෂ ලැබේවා !! බුදු සරණයි
@samangirasamangira4920
3 жыл бұрын
වින්ඩි...ඔයා කතෝලික වුනාට උපරිම භක්තියක් හිතේ දරාගෙන මේ ගීතය ගායනා කරනව.අපේ බුදුරජාණන්වහන්සේගේ බුදුසිරිත ගැන මේ විදියට ලස්සනට ගායනා කලාට ගොඩක් පින් ..
@manjularanmuthu194
3 жыл бұрын
අනේ ඔව් ඒක නම් ඇත්තම ඇත්ත. වින්ඩි ඒ භක්ති ගීතයට උපරිම සාධාරණයක් ඉටු කලා.
@sayannavlogs6003
3 жыл бұрын
Ow aththamai
@funwithkaveesha5435
3 жыл бұрын
තමුන්ගෙ ආගම හොදින්ම පිලිපදින කෙනා තමයි අන්‍යආගමි වලටත් හොදින්ම ගරු කරන්නෙ.
@avhertzevent
3 жыл бұрын
Budda darshanaya katholika ayata akepada?? Budda darshanayata rights thiyenawada?
@smart7886
3 жыл бұрын
ඒක සහතික ඇත්ත.හිත පිරුන.ඇස් දෙකට කඳුලක් ආව.❤️
@RainiCharuka
3 жыл бұрын
This 😍👌🏼♥️♥️♥️♥️♥️
@WindyGoonatillake
3 жыл бұрын
❤️❤️❤️
@anshi9002
3 жыл бұрын
🙏🙏🙏🙏🙏🙏🙏
@amakithmini8564
3 жыл бұрын
Sanuka Aiya & Windy Akka & Raini akka 😘😍❤ හැමෝටම ගොඩක් ආදරෙයි... congratulations all of you😍😘❤
@SANUKA
3 жыл бұрын
❤️❤️❤️❤️❤
@Behappy-tt3wc
3 жыл бұрын
නංගීගේ දක්ෂතාවට අක්කගේ හෘදයාංගම සුභ පැතුම් දැකලා අපටත් සතුටුයි. අක්කා නඟෝ දෙන්නා බොහොමයක් නිරහංකාර ගති ඇති අය. සනුක මල්ලීටත් තවත් මේ වගේ නිර්මාණය අප්‍රමාණ ලෙස කරන්න හැකියාව ශක්තිය ලැබේවා . අප්පචිචිත් ඉන්නවනේ. යාළුවා සජිත ඉන්නගේ එයාගේ තාත්තගෙනුත් උදව් ලැබෙවි.
@vihangagimhan7977
3 жыл бұрын
වින්ඩි කියන්නේ ගුණතිලක පවුලේ වෙනම බ්‍රෑන්ඩ් එකක් ❤️ ඒ බ්‍රෑන්ඩ් එක වික්‍රමසිංහ පවුලට එකතු වුනාම ඒක අමුතුම ලස්සනක් ❤️ ජයවේවා 🙏❤️❤️
@dilukshifernando1859
3 жыл бұрын
ඇයත් ඔබේ දිවිය එලිය කරන මහමායාවක්, යශෝධරාවක්ම වේවා! ඔබට දෙපලට යහපත් අනාගතයක් ප්‍රාර්ථනා කරනවා!. භාවනාවක් වගේ සින්දු එකතුවක්
@rathnayakasachintha5166
3 жыл бұрын
බැති ගි දහයෙන් හදවතට සමීපම වුණු එක සින්දුවක් තමා මේක... අනිත් එක මායා දේවිය... අක්කා ලස්සනට සින්දුව කියනවා... හරියට අපි දැන් ඒක දිහා බලන් ඉන්නවා වගේ දැන්නෙන්නේ...❤️ අක්කේ... ඔයාට ඔයා වගේ කටහඬක් ලැබුණේ පෙර පිනකට... මේ විදිහට බුදු ගුන ගයලා මේ රැස් කරන පින් වලින් ඒ පින තවත් දෙගුණ වේවි... කතෝලික ආගමේ වුණාට ඔයා කියන බුදු ගුණ ගී අහගෙන ඉන්න ආසයි... ඔයාගේ කටහඬ සින්දුවට නියමට ගැලපෙනවා.. ලස්සනයි...❤️
@SANUKA
3 жыл бұрын
ස්තූතියි🙏 තෙරුවන් සරණයි☸️
@thushangaperera6757
3 жыл бұрын
ඒ කටහඬයි රූපෙයි දිහා කොච්චර බලන් හිටියත් එපා වෙන්නෙ නෑ ❤
@WindyGoonatillake
3 жыл бұрын
thank uu😬☺️❤️
@buddhinibasnayaka9037
3 жыл бұрын
So true ♥️
@sanjudealwis143
3 жыл бұрын
True 😍😍 my favorite 🥰🥰🥰
@ruwankumara2539
2 жыл бұрын
Oww😊😍🎶
@amilagajanayaka7084
4 ай бұрын
@WindyGoonatilla ke වචනෙන් විස්තරයක් කලොත් ඒකත් මේ ගීයට අසාදාරයනක් ... ඒතරම් එය විදීමක් පමනයි ඉතුරු.. ❤❤❤ තෙරුවන් සරනයි ඔබට
@prashansamarajeewa8258
2 жыл бұрын
තුන් ලෝ සතුනගෙ සසර දම්වැල් සිඳලන්නට උපකාර වූ මහබෝසතාණන්ගේ මනුලොව වැඩීම අපූරුවට විස්තර කරයි මේ ගී පද🙏🙏🙏
@chalamiusic5229
3 жыл бұрын
මායා දේවිය පිළිබඳව ඇසූ සුභ පණිවිඩයෙන් සතුටට පත්වූ කෝලිය වංශික කුමාරිකාවක් විසින් ගයන වර්ණනාවක් බඳුය ..ඒ සතුට වින්ඩි මිස්ගේ මුවෙන් සහ ගායනයෙන් ඉතා හොඳින් පිළිබිඹු වේ...මම ගොඩාක් ආස කරන ගීතයක් ...කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නැ.. දයා වික්‍රමසිංහ සර්ට ත්, සංගී ත් සර්ට ත්, සනුක සර්ට ත්, වින්ඩි මිස්ට ත් ස්තුතිවන්ත වෙමි ..🙏 තෙරුවන් සරණයි 🙏 ☸️ 🙏
@SANUKA
3 жыл бұрын
ස්තූතියි🙏 තෙරුවන් සරණයි☸️
@dulcyllangakoon8833
Жыл бұрын
Lassanai puthe y mama oyalata adarai.
@HAI_1982
6 ай бұрын
❤❤❤❤
@geemsami7828
3 жыл бұрын
කියවෙන්නේ බෝසත් උපත ගැන වුවත්, මතකයට නැගුණේ යශෝධරා චරිතය කල ඉන්දීය නිලියගේ හැඩරුවය. ඉතාම මිහිරිය
@sriyanirajapaksha2142
3 жыл бұрын
අපොයි ඔව්...මටත් ඒකමයි හිතුනේ....🥰🥰🥰
@manjulabandara881
3 жыл бұрын
HARIMA lassana song ekak.hitha niwenw.koitharam ehuwath newatha ahann hithenw.oyalt pin...
@natureattraction1269
3 жыл бұрын
මිහිරි කටහඬක් ලැබෙන්නේ සංසාරයේ රුදු වචන භාවිතයෙන් වැලකිම කනට සුව ඇති කරවන කරුණාව ඇති කරවන වචන භාවිතය හේතුවෙන්...ඒ පිනට උපන් කටහඩින් භාගයවතුන් වහන්සේගේ බුදු ගුණ ගයනා කරනා නුබලාට නම් බෝහෝ පින් පිරෙනවා.. සියලු දේනාටම තෙරුවන් සරණයි!🙏😊
@SANUKA
3 жыл бұрын
ස්තූතියි ❤️ තෙරුවන් සරණයි 🙏
@dayaniliyanage1918
3 жыл бұрын
Oyage kathawa Hariyatahari.
@natureattraction1269
3 жыл бұрын
@@dayaniliyanage1918 තෙරුවන් සරණයි නුඹට 🙏😊
@dishanbatuwaththa9170
3 жыл бұрын
සාදු අනුමොදාමි... 🙏
@natureattraction1269
3 жыл бұрын
@@dishanbatuwaththa9170 තෙරුවන් සරණයි නුඹට🙏😊
@sampathdialan9367
2 жыл бұрын
මගෙ ස්වාමී වු සාම්මා සාම්බුදු රාජානාන්ගේ පිහිටයී. ඔබ දෙපලට සාම්මා සාම්බුදු සරනයී!
@HAI_1982
6 ай бұрын
නමෝ බුද්ධාය !!!!🙏🙏🙏
@ranchagoda762
2 жыл бұрын
ඒ voice එක නම් භාවනාවක්
@LakminiAbeykoonPathiraja1991
3 жыл бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏 පුදුමාකාර ලස්සනයි ❤ දෙව්ලොවින් ආපු දිව්‍යංගනාවක් බුදුගුණ ගායනා කරනවා වගේ ❤
@SANUKA
3 жыл бұрын
ස්තූතියි 🙏 තෙරුවන් සරණයි ☸️
@LakminiAbeykoonPathiraja1991
3 жыл бұрын
@@SANUKA තෙරුවන් සරනයි දෙන්නටම ❤🙏❤
@janakadinangamuwa9293
3 жыл бұрын
Teruwansaranaei ..anagathayatath mema bodu githa menma oba depalada babalewa....
@SANUKA
3 жыл бұрын
ස්තූතියි 🙏 තෙරුවන් සරණයි ☸️
@dilshidinusha1967
3 жыл бұрын
දේවාතිදේව වූ අසමසම වූ සියලු දෙව් මිනිසුන්ට අසහාය ශාස්තෘන් වූ අපගේ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේගේ පිළිසිඳගැනීම ගීතයකින් ලයාන්විතව මේ තරම් මිහිරිවට ගයන විට ඇත්තමයි කඳුලු ආවා ඇස් දෙකට..!!!🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻💐💐💐💐 අනේ ගීතයකින් නැවත නැවත ගුණ ගැයීමට තරම් මගේ භාග්‍යවතුන් වහන්සේ කොයිතරම් නම් ආශ්චර්යජනක ද....ඒ අසිරිමත් බුදුරජාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා!! ...මිහිරි කටහඬක් ලබන්නට ඔබ සියලු දෙනා සසරේ මිහිරි කාරුණික මෘදු වදනින් ජනයාට සංග්‍රහ කරන්නට ඇති.ඒ කුසලය වඩ වඩා ඔද වැඩේවා!! තව තවත් ඒ කුසලයම මේ අයුරින් වඩත්වා!! හුදී ජනයාගේ හිත සුව පිණිස බුදු ගුණ ගැයූ වැයූ පිනෙන් ඔබ සුවපත් වේවා...!!🙏🏻🙏🏻
@SANUKA
3 жыл бұрын
ස්තූතියි 🙏 බුදුසරණයි ☸️
@ravihettiarachchi6818
3 жыл бұрын
වින්ඩිගෙ සංවර හැසිරීම ශෛලිය මේ ගීතයට මනාව ගැලපෙනවා.
@amilagajanayaka7084
4 ай бұрын
අනිවාර්යයෙන් ❤❤❤ එකගයි අපිත්.. පුදුම සංයමයක්❤❤
@dhammanandathero1305
2 жыл бұрын
බොහෝම පිං අහන්න පුලුවං බොදුබැතිගීයක් ගායනය කිරීම ගැන.ඔබගේ දිවියත් බැතිගීයක් සේ යහපත් වේවා. බුදුසරනයි ,දෙවිපිහිටයි!!!
@Rainbow-zr8tu
Жыл бұрын
නිරාගමික කිය කියා ආගමික ශාස්තෘන් වහන්සේලාට නිගා කරමින් අපාගාමී වෙන්න පෙළ ගැහිච්ච චරිත අතරට ...කිතුණුවෙක් වෙලත් බොදු ගීයක් ගායනා කරන අපූරුව...බෙග් මාස්ටර්ව මතකෙට එනවා
@nilukamadushani1665
3 жыл бұрын
Theruwan saranai mage baagyawathun vahansege guna gaayana karana oba samata
@SANUKA
3 жыл бұрын
තෙරුවන් සරණයි ☸️
@kavindunethmal5096
3 жыл бұрын
සීනී වගේ තමයී කූඹී එන්නේ හොයාගෙන, හැමදාම ඇහෙන ගීත ටික අහගෙන දන්සලේ පෝලිමේ ඉන්නකොට හිතේන වාර අනන්තයී මේ වගේ ගීත දැන් එයී හැදෙන් නැත්තේ කියලා, තෙරුවන් සරණයී සහෝදරයා කවදාම හරී ආයිත් දන්සලේ පෝලිමේ ඉන්නකොට එහෙම හිතෙන එකක් නෑ, ජයෙන් ජය වික්‍රමසිxහ පවුලටත් ගුණතිලක පවුලටත්, නිර්මාණය සදහා දායක වුනු සියලුම දෙනාට - 2021-05-23
@SANUKA
3 жыл бұрын
ස්තූතියි 🙏 තෙරුවන් සරණයි ☸️
@WindyGoonatillake
3 жыл бұрын
❤️❤️❤️
@kanchiruru2364
3 жыл бұрын
මම හිතුවෙ බුදුගුන ගයලා ඉවරයි කියල.නෑ ඔබ දෙපල කාලෙකින් බුදුන් පිළිසිද ගැනීම ගැන මේ කල නිර්මාණය අපි තදින් වැලද ගන්නවා.මල් මල් ගීත ඇහෙන අපිට මේක ගොඩාක් වටිනව..ආදරෙයි ඔබ දෙපලට..❤❤
@SANUKA
3 жыл бұрын
ස්තූතියි🙏 තෙරුවන් සරණයි☸️
@dilshan2095
3 жыл бұрын
රූකා-ලේඛා යුගයක් බිහිකරා වගේ අනාගතේ සනුක - වින්ඩි කියන්නෙත් යුගයක්❤️❤️🙏 මේ වෙසක් එකනම් මරු🙏🙏 මුලින්ම අභී අක්කා නරසීහ ගාථා කිව්වා.ඊට පස්සෙ වින්ඩි බෝසත් උපත ගැන ලස්සන සිංදුවක්❤️🙏 සහෝදර කතෝලික ආගමික අපේ විශිෂ්ට ගායිකාවන් දෙදෙනෙක් බුදු ගුණ හදවතටම දැනෙන්න කිව්වා❤️❤️🙏
@SANUKA
3 жыл бұрын
ස්තූතියි🙏 තෙරුවන් සරණයි☸️
@surangapremal707
2 жыл бұрын
හරිම ලස්සනයි ඔයාගෙ සිංදු අහන්න අහන්න අසයි
@amilajayamanne
2 жыл бұрын
දිව්‍යාංගනාවක් බුදුගුණ ගයනවා
@slpm5482
3 жыл бұрын
දෙව් ලොවෙන් ආ දෙවගනක් සිංදුව කියනවා කියලා හිතුනෙ මට විතරද
@WindyGoonatillake
3 жыл бұрын
😬❤️
@ran6726
3 жыл бұрын
Matath hithuna
@malkiharipriya6
3 жыл бұрын
Matath attatama hituna.
@chathuriherath9584
3 жыл бұрын
Ou attma windy akki harima lassanai....
@mudithajay
3 жыл бұрын
Ow, lassanai duwa. Your parents must be very proud of you pretty girl.
@ArjunaRookantha
3 жыл бұрын
ඉතාමත් ලස්සනයි මේ ගීතයත්. ඉතාම ලස්සනට ගායනා කරලා තියනවා වින්ඩි. මේ වැඩේට සම්බන්ධ වුනු සියලුම දෙනාටම ජය වේවා!🙏👌
@WindyGoonatillake
3 жыл бұрын
Thank u ayya! ☺️❤️✨
@SANUKA
3 жыл бұрын
Thank you ayya❤️❤️
@ranjivebandara3676
3 жыл бұрын
Woow. So talanted. Good luck
@navodapiyumali5185
3 жыл бұрын
හිත පිරුණා....කටහඬටයි, රූපෙටයි දෙකටම.....බුදුසරණයි සනුක සහ වින්ඩි ඔබ දෙපළට.....මතු දිනෙක පින්වන්ත දරුවන් ලැබේවා ඔබට......❤🌹🙏Waiting for a same type of musical episode for Christmas....💐
@SANUKA
3 жыл бұрын
ස්තූතියි🙏 තෙරුවන් සරණයි☸️
@WindyGoonatillake
3 жыл бұрын
💞💞💞❤️
@thamalijayasekara5505
6 ай бұрын
හරිම ලස්සනයි. හිතට දැනෙන විදියටම ගයනවා🙏😊
@arush1798
3 жыл бұрын
Great...👍 කා....ලෙකින් අප බොදු ගී කෙතට...... පොද වැ..ස්.ස.ක් වැටුනා වාගේ...සිතට 🙏🙏🙏
@n.d.8
3 жыл бұрын
සනුක ඔයා දැන් ඉන්න තරුණ පරම්පරව ට ලොකු ආදර්ශයක්.බොහොම පින් ඔයාට වෙසක් උත්සවය වෙනුවෙන් අපි හැමෝටම ඇතිවුණ බුද්ධාලම්බන ප්‍රීතිය තවත් වැඩි කරනවට.බුදු සරණයි සනුක.
@SANUKA
3 жыл бұрын
ස්තූතියි🙏 තෙරුවන් සරණයි☸️
@HAI_1982
6 ай бұрын
@@SANUKAඔයත්,චරිත අත්තලගේ දෙන්නටම පුදුම talent එකක් තියෙන්නෙ ...ඔය දෙන්නා එකතුවෙලා මේ වටිනාකමක් තියෙන දර්ශනය මුලු ලෝකේ පුරාවටම බබලවන්න දෙයක් කරන්න සහෝ....ඔයාට පුළුවන් ....🙏🙏🙏🙏 බුදු සරණයි
@dinujayasinghe2866
3 жыл бұрын
Windy අක්කිගේ ලස්සන දිහා බලන් හිටියේ 😍
@HD-hr9ox
3 жыл бұрын
කී සැරයක් බැලුවද කියලා මතක නැ.. ඒ තරම් බැලුවා. වින්ඩි අක්කා දෙවගනක් වගේ, බලා ඉන්න ආසයි..
@nirashasanjeewani1614
3 жыл бұрын
මාගේ අමා මෑණි තථාගත බුදුපියාණන් වහන්සේට නමස්කාරය වේවා 🙏 හරිම ලස්සනයි 🌹🌹
@SANUKA
3 жыл бұрын
ස්තූතියි 🙏 තෙරුවන් සරණයි ☸️
@yohanpunsara6075
3 жыл бұрын
Akke upadina hama sansare lassana katahadak ha rupayak labewa niyamai sinduws
@sammanidhalanjala9358
2 жыл бұрын
Aththamai windy akkawa dakkama mathak une india wala යශෝධරා චරිතය කරපු නිළියව.Godak lassanai. ඒ වගේම ඔයාගෙ කටහඬට පුදුම තරම් ආස හිතෙනවා❤️
@nimanthimalsha2889
3 жыл бұрын
දිවයලෝකයෙන් පැමිණි සුරන්ගනාවියක් මනුලොවට වැඩලා බුදු ගුණ ගායනා කරනවා වගේ. හරිම ලස්සනයි වින්ඩි අක්කා 🥰❤️ඔයත් ඔයාගේ කට හඩත්.❤️🥰 සනුක අයියා ❤️ වින්ඩි අක්කා ❤️ දෙන්මටම සුභ පැතුම් ❤️🥰
@SANUKA
3 жыл бұрын
ස්තූතියි 🙏 තෙරුවන් සරණයි ☸️
@WindyGoonatillake
3 жыл бұрын
thank uu😬☺️❤️✨
@gd23ful
3 жыл бұрын
මේ ගීතය ඊයේ රෑ මුල්වරට ඇහුවට පස්සෙ එකදිගට අහපු වාර ගනන මම ගනන් කලේ නෑ. අද උදේ කොමෙන්ට් කියවන ගමන් දිගටම ඇහුවා. කොච්චර ඇහුවත් ඇති වෙන්නේ නෑ. සංගීත නිර්මාණය ඉස්තරම්. සනුකගෙ සහ තාත්තගෙ සියලු සංගීත දැනුම මෙහි තියෙනවා. වින්ඩි ගේ හඩ මට සිහිපත් කරන්නේ අපේ ගීත කෝකිලාවිය රුක්මණී දේවි... ඉදිරියේදී ඔය දෙන්නාගෙ විශිෂ්ඨ නිර්මාණ අහන්න අපි වාසනාවන්තයි. බොදු බැති ගීතය වෙනම මානයකට ගෙන යන මෙම ගීතාවලිය නුදුරු අනාතයේ දී බොහෝ වියතුන් විසින් ලොව පුරා ඇතිවන බව අනාවැකි පවසා ඇති බෞද්ධ පුනරුදය සනිටුහන් කරන එක් පියවරක් බව මම විශ්වාස කරනවා. මේ නිර්මාණ එකතුවට එකතු වූ සියලුදෙනාටම ගොඩක් පින්!
@SANUKA
3 жыл бұрын
ස්තූතියි 🙏 තෙරුවන් සරණයි☸️
@kdchirunichandrasekara9611
3 жыл бұрын
ow 🥺🥺🥺 addict wela
@k.princejayasirisilva3393
3 жыл бұрын
🎁
@pasindukaushalya3049
3 жыл бұрын
මේ සින්දුව මාරම ලස්සනයි music නම් 👌👌👌👌👌👌❤️❤️❤️❤️
@PriyaWith
3 жыл бұрын
කියන්න දෙයක් හිතා ගන්න බෑ.තෙරුවන් සරණයි 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏
@SANUKA
3 жыл бұрын
තෙරුවන් සරණයි ☸️
@dinewdamsith7819
3 жыл бұрын
කොරෝනා නැති කාළෙක බැති ගී ප්‍රසංග වල මේ ගීතත් ඇසේවි.
@wasanalakshani638
3 жыл бұрын
ඒ කාලෙ ඉක්මනින් එන්න කියලා අපි ප්‍රාර්ථනා කරමු❤
@ෂශේන්තරිඳු
3 жыл бұрын
මේ වෙනකොට මම මේ සිංදුව සියපාරකට වඩා බලලා ඇති. ඇත්තටම වින්ඩි සිංදුව කියද්දි එයාගේ රූපය මගේ හිතේ මැවුනේ මාහා මායා දේවිය ගේ රුව වගේ ❤️
@hashinikaushalya8174
3 жыл бұрын
මටත්
@ෂශේන්තරිඳු
3 жыл бұрын
@@hashinikaushalya8174 ❤️🙏
@pubuditha174
3 жыл бұрын
😚❤අඩෝ එහෙම කමෙන්ට් එකක් දාන්න යනකොට මේක දැක්කේ...
@ෂශේන්තරිඳු
3 жыл бұрын
@@pubuditha174 ❤️🙏
@imalkaahalamalpe2300
3 жыл бұрын
Matat
@dilinifernando1257
3 жыл бұрын
Windy ඔබ හරියට සුරංගනාවියක් බුදුගුණ ගයන්න මිහිමතට ඇවිත් වගේ... හරිම මිහිරි ගායනයක්. තෙරුවන් සරණයි ඔබට...
@hashinipathirane6581
3 жыл бұрын
බැති ගී දයාවේ මං ආසම සිංදුව ..🙏🙏
@SANUKA
3 жыл бұрын
ස්තූතියි🙏 තෙරුවන් සරණයි☸️
@vidunanimtharu14
Жыл бұрын
සිතේ බුදුරජාණන් වහන්සේ පිළිබඳ ශ්‍රද්ධාව උතුරා යනවා මෙය අසන විට වින්ඩි ඔබට බොහෝ පින් 🙏🙏🙏
@sandapradeep8871
3 жыл бұрын
හදවත ලස්සන මිනිස්සුන්ට විතරයි පුලුවන් හැම ආගමකටම ගරු කරන්න ඒ හඩට හිත නිවී ගියා. තෙරුවන් සරණයි 🙏❤️
@rathnayakasachintha5166
3 жыл бұрын
එක ඇත්ත...👍❤️
@Bhante_Assaji
3 жыл бұрын
මෙවැනි ගීත ප්‍රතිනිර්මාණය කරන්නට තව තවත් කායික මානසික ශක්තිය ලැබේවා..!!! බුදු සරණයි
@kavikarasithum6461
3 жыл бұрын
පේරාදෙනිය..අපේ අස්සජි හිමියනි...
@SANUKA
3 жыл бұрын
ස්තූතියි අපේ හාමුදුරුවනේ.. තෙරුවන් සරණයි 🙏
@Sikamai
3 жыл бұрын
කාලෝචිත පට්ටම වැඩක් මල්ලි. ජය වේවා
@SANUKA
3 жыл бұрын
ස්තුතියි සිකා bro 🙏 තෙරුවන් සරණයි☸️
@ceylonmusichub4812
3 жыл бұрын
සිකා අයියා නේද සිතාරේ ගහන්නේ.
@tw6435
3 жыл бұрын
@@ceylonmusichub4812 😂
@rajithamadushanka484
3 жыл бұрын
Ape papuwenma enna me hada
@maheshsitarist
3 жыл бұрын
@@ceylonmusichub4812 😂😂😂
@shashikalapriyadarshani8145
3 жыл бұрын
Bhawanawak,kocchara ahuwat ayet ahanawa theruwan saranai
@Tharushi_f
3 жыл бұрын
Windy වෙනමම ලස්සනක් ඒක... අනේ හරිම නිවුන ලස්සනක්... කටහඩත් ඒ වගේමයි 😢❤️
@WindyGoonatillake
3 жыл бұрын
thank uu☺️❤️❤️💕💕
@yasaralakni9841
3 жыл бұрын
ඇත්තටම දේවියක් වගෙ... හරිම ලස්සනයි .... බලන් ඉන්න ආසයි ... කොච්චර ඇහුවත් ඇයගේ ගායනය එපා වීමක් වෙන්නැ.... ♥️
@shehanihashara2324
3 жыл бұрын
හරිම මිහිරියි.. අම්මගෙ හඬට කොච්චර සමානද , වීඩියෝ එක බලන්නෙ නැතුව ඇහුවා නම්, අම්මමයි.. ❤️
@ruvindugamage2059
3 жыл бұрын
මේ සින්දුව ඇහෙනකොට මගේ ආගම ගැන මට පුදුම ආදරයක් ඇති වෙන්නෙ ඒ තරම්මේ ගීතය හදවතට සමීපයි🥺❤️❤️🙏🙏🙏🙏
@SANUKA
3 жыл бұрын
තෙරුවන් සරණයි☸️
@weerasooriyaweerasooriya9368
3 жыл бұрын
Marama lassana song ekak me bathi gee dayawa me loke pawathinathurawta pawatheewa.. 🙏🙏🙏 Dennatm suba pathnw❤️❤️❤️❤️❤️
@SDKaraokeHub
2 жыл бұрын
හරිම ලස්සන වෙනස් ආකාරයේ ගීතයක් සංගීතය හරිම ලස්සනයි වින්ඩි අක්කිගේ කටහඩ ඒ සංගීතයට ලස්සනට ගැලපෙනව
@donaloka978
5 ай бұрын
මම pregnant කියල දැනගත්තේ මාස 5න්. ඒක නොදැනම මාස 3 ඉදන් මම මේ සින්දුව හැමදාම ඇහුවා. මට ඉන්නවා හරි ලස්සන පිංවන්ත දුවෙක්. ❤
@hashinikaushalya8174
3 жыл бұрын
සුරංගනාවියක් සින්දුවක් කිව්වා වගේ පරණ කාලේ හිටපු කෙනෙක් ගේ වගේ හරි ගැබුරු අමුතුම ලස්සන කටහඩක් තියෙන්නේ. වශී උනා ඒ කටහඩ ට ඇත්තටම සුරංගනාවියක් wage
@WindyGoonatillake
3 жыл бұрын
thank uu.. 😬☺️❤️💕💕💕
@Behappy-tt3wc
3 жыл бұрын
කටහඬ මෙහෙම පිහිටන්න වින්ඩි නංගීට පුදුම පිනක් තිබි තියෙනවා. අම්මා අක්කා නංගී පුදුම අලංකාර හඬ පොකුරක්. අනෙක් අප්පචිචි මහා විශිෂ්ඨතම කෙනානෙ.
@nishasbeautytips1789
3 жыл бұрын
ඒ මහා කාරුණික බුදුරජාණන් වහන්සේගේ ගුණ ගායනා කරන ඔබ සියලු දෙනාටම සෙත් වේවා... ස්තුතියි සනුක.... මෛත්‍රී බුදුන් දකින්නට මෙම පිං හෙතුව වෙවා...
@SANUKA
3 жыл бұрын
ස්තූතියි 🙏 තෙරුවන් සරණයි ☸️
@oshaniwarnapurage6604
3 жыл бұрын
Okkma sindu walin meka thama lassnama....kochra ahuwath epa wenne neeee❤️❤️❤️😍😍😍
@achinimadurangi6881
3 жыл бұрын
ජය වේවා !!!🙏🙏🙏🙏🙏🙏🙏🙏
@gayanmadusankamadusanka333
3 жыл бұрын
Adha kaala supiri wadak niyami lassani🤗🤗🤗🤗🤗😘😘😘😘😘😘🤗🤗🤗😘😘😘
@indikadinesh1159
3 жыл бұрын
දිව ලොවින් බට දිව අඟනක් වනයි ගුණ දෙව් මායා ස්වප්නයේ.... 🙏🙏🙏
@lasiththaru2593
3 жыл бұрын
ඉදිරියේදි සනුකගේ බැති ගී collection එකකුත් තියෙයි.......බෙග් ගේ වගේ.........🙏🙏🙏
@kamalajewa
3 жыл бұрын
අති සුන්දර රුපය කන්කලු ගි හඬ කලාතුරකින් කාන්තාවකට ලැබෙන දායාදයක්.දුර්ලබ කටහඬක්.දක්ෂකම ඉහලින්ම පිහිටා අැත🌹🌹😘😘
@WindyGoonatillake
3 жыл бұрын
❤️❤️❤️💕💕
@saranishadi9308
Жыл бұрын
අනේ හරිම ලස්සනයි දේව දූතියක් වගේ අපිත් කතෝලික හරිම ආඩම්බරයි හරියට භාවනාවක් වගේ ඒ ගීතය ඔබ දෙපලටම දෙවියන් වහන්සේගේ ආශිර්වාදය නොඅඩුව ලැබේවා ❤️❤️😘😘😘😘😘
@tharinduroshan8353
3 жыл бұрын
පිළිසිඳුනා සිදුහත් බෝසත් අවසන් ටික ආයේ ආයේ අහන්නේ මං විතරද, මේ මියුරු හඬ සංගීත නාදයනම් ඇසීමම සැපමය, සනුක අයියාට වින්ඩි අක්කට පිං තරුණ සිත් ශ්‍රද්ධාවෙන් පුරවපු නිසා
@udanaariyaratne2989
3 жыл бұрын
Same here
@SANUKA
2 жыл бұрын
ස්තූතියි🙏 තෙරුවන් සරණයි☸️
@kdtone9199
3 жыл бұрын
Voice teens සහභාගි කර ගැනීම ගැන සතුටුයි.. තෙරුවන් සරණයි.. බුදු ගුණ වැයෙන අනගි ඇලබමයක් බව සනාථ ය.🙏
@SANUKA
3 жыл бұрын
ස්තූතියි ❤️ තෙරුවන් සරණයි 🙏
@kdtone9199
3 жыл бұрын
🌹
@Emerge-c9g
3 жыл бұрын
පිළිසිඳුනා සිදුහත් බෝසත්..// හිතට දැනුන පද ටික....😊❤️
@SANUKA
3 жыл бұрын
තෙරුවන් සරණයි☸️
@pushpikab7a55
3 жыл бұрын
මෙවගේ ගීත කීයක්නම් අපෙන් ඇත්වෙන්න ඇද්ද.මරම ලස්සනයි
@chamodithakshila9207
3 жыл бұрын
මේ සින්දුව මේ බලන්නේ කීවෙනි ගමනට ද කියලා මතක නෑ .ඒ තරම් ලස්සනයි .හරීම මිහිරියි කනට ඇහට.
@lahiruranasinghe445
3 жыл бұрын
තුන්වෙනි එකත් හොඳටම කරල තියෙනවා.. සීයාගේ පද රචනය, තනු විශිෂ්ඨයි.. වින්ඩිගේ ගායනාවත් ❣️ .. පවුලටම සුභ පැතුම්..!!
@SANUKA
3 жыл бұрын
ස්තූතියි ❤️ තෙරුවන් සරණයි 🙏
@thilinajayasinghe2468
3 жыл бұрын
ඔබ කතෝලික භක්තික කාන්තාවක් උවත් මෙවන් ගීතයක් ගයනා කිරීම මුලු මහත් සිංහල ජාතියටම ආඩම්බරයකි..ජේසු පිහිටයි.බුදු සරණයි..
@gamunuliyanage3049
3 жыл бұрын
සනුකට දෙවෙනි නැති කටහඬක් ♥️♥️♥️👍
@himalisewwandi7907
3 жыл бұрын
හරිම ආසයි මේ ගීත අහද්දි ...... ගොඩක් හොද වැඩක්.... තෙරුවන් සරණයි
@SANUKA
3 жыл бұрын
ස්තූතියි 🙏 තෙරුවන් සරණයි ☸️
@MrSagaraweragoda
2 жыл бұрын
සින්දුව අවසානය කරන විදිය මම කිසිම බැති ගියක දැකල නෑ. මාරම ලස්සනයි. Thats call updated. 😍❤❤❤
@srilalbandara3220
3 жыл бұрын
අනේ මෙ සුසංයෝගය පෙර සංසාරේ බැදීමක් දෝ තෙරුවන් සරනයි 2නාටම වාසනාවන්ත අනාගතයක් පතනවා තෙරුවන් සරනයි 🙏🙏🙏🙏🙏2,නාටම 🙏🙏🙏
@SANUKA
3 жыл бұрын
ස්තූතියි ❤️ තෙරුවන් සරණයි 🙏
@erandiabesinghe9981
3 жыл бұрын
අනේ අක්කිගෙ ලස්සන❤️ හිත නිවෙනවා.. ඇයි දන්නෑ යශෝදරා දේවිය පෙනුන අක්කිගෙන්😍
@physicswithlalan5550
3 жыл бұрын
Shanuka & windy ඔබ දෙපල සදා සතුටින් එකට ඉන්න පෙර පින් වාසනා ලැබේවා.. ලස්සන සුසංයෝගයක්... 🙏🙏😊
@priyangakumuduni2476
3 жыл бұрын
කලකින් අහපු හිත නිවන ගායනයක් ඔබට පින් සනුක ....වින්ඩි
@SANUKA
3 жыл бұрын
ස්තූතියි🙏 තෙරුවන් සරණයි☸️
@sriyanirajapaksha2142
3 жыл бұрын
මම ආසාවෙන් අහන තුන්වෙනි වතාව මේ...🥰🥰🥰🥰
@prasadchinthaka5335
3 жыл бұрын
Chandralekage voice1 wagema adare krna voice1.wow eknm mara lassanai❤️
@Imasha_Welivita
2 жыл бұрын
අනේ හරි ම ලස්සනයි 🥺 අක්කත් ඒ ලස්සන ට දෙවෙනි නෑ 😍
@erangamaduwantha7320
3 жыл бұрын
ගීතයට ගැලපෙන ලයාන්විත හඩක්
@WindyGoonatillake
3 жыл бұрын
😬☺️❤️💕
@JayMiracles123
5 ай бұрын
ඇත්තමයි සිය පාරක් විතර එක දිගට ඇහුවා..මාරම ලස්සනයි ❤️❤️❤️
@niroshashyamali3891
3 жыл бұрын
Windy නංගී වටිනා deyak kare oba depala...hithata danena me sathta කියලා nimakaranna නොහැකිය..ඇහුවාට athi වෙන්නේ නැති mewani දෙයක් කරපු oba depalata දළදා සමිඳුන් පිහිට ලැබේවා....මෙවැනි දේවල් කිරීමට sakthiya ලැබේවා.....
@dancewithkeshi2695
3 жыл бұрын
ඇත්තටම අක්කේ මේක අහපු ගමන් හිතට මාර සැහැල්ලුවක් දැනුනා... ඔයාගෙ කටහඩ මාරම ප්‍රබලයි සහ පුදුම සෞම්‍ය බවක් තියනවා... ඒකයි හිතට මේ ගීතය ගොඩක් සමීප වෙන්නේ.. ඇත්තටම ඔයා කතෝලික උනාට මේ බැති ගීයට පුදුම සාධාරණයක් ඉටු කරල තියනවා.. මම ඇත්තටම සුබ පතනවා හදවතින්ම.... මේ කරපු වැඩෙත් ඇත්තටම ගොඩාක් හොඳයි... ජය වේවා🙏 බුදුසරණයි
@nimalchandratilaka9528
3 жыл бұрын
මෙවැනි ගීතයක් නිර්මාණයක් කිරිමට දායකත්වය දැක්වූ සැමට සහ මදුර මනෝහර කෙවිළියක්මෙන් සිත් වසග කල ගායනාවට මගේ ප්‍රනාමය.
@SANUKA
3 жыл бұрын
ස්තූතියි🙏 තෙරුවන් සරණයි☸️
@nirmaligoonasekara6730
3 жыл бұрын
චනද්‍රලේඛා මහත්මියගේ කට හඩමයි ඔයාට ලැබිලා තියන්නේ.හරිම සතුටුයි.තෙරුවන් සරණයි .දෙවිපිහිටයි දිර්ඝායු,නිරොගිමත් අනාගතයක් වේවා ඔබ සැමටම නිරතුරුවම .
@sacheejayasinghe8067
6 ай бұрын
Patta lassanama song ekak godak ලස්සනයි
@priyankadewasiri6593
3 жыл бұрын
දෙවි ලොවෙන් බට සුරගනක්
@sachinidilhara1019
3 жыл бұрын
මේ සිංදුව අහන්නේ කීවෙනි වතාවට ද කියලා මතක නෑ... එ තරම් ගායනය, පද රචනය, සංගීතය ලස්සනයි 🖤 බුදු සරණයි 🙏🖤
@SANUKA
3 жыл бұрын
ස්තූතියි🙏 තෙරුවන් සරණයි☸️
@chamilapriyangika7389
3 жыл бұрын
මියුරු කටහඩක් මේ බවයේ ලැබී ඔබ දෙදෙනම ඒ කට හඩින් මේ බවයේද කර ගන්නෙ පිනක්.දෙදෙනාටම තථාගත අරහත් සම්මා සම්බුදු සරණයි .එක්මනින්ම සසර කෙටි කර ගැනිමට ලැබේවා .
@SANUKA
3 жыл бұрын
ස්තූතියි 🙏 තෙරුවන් සරණයි ☸️
@chanakamaduranga5520
3 жыл бұрын
නමෝ බුද්ධාය..🙏🙏සහෝදර ආගමකට අයත් කෙල්ලෙක්ගෙන් මෙවැනි බුදු බැති ගීයක් අහන්න ලැබීමත් භාග්‍යයක් ..සනුක ලස්සන වැඩක්...අමා ගඟුලේ ගිලෙන්නට ඹබටත්,ඇයටත් හැකිවේවා..! බුදු සරණයි..🙏❤️
@SANUKA
3 жыл бұрын
ස්තූතියි🙏 තෙරුවන් සරණයි☸️
@chanakamaduranga5520
3 жыл бұрын
@@SANUKA තෙරුවන් සරණයි..!!ඔබ දෙපළටම..❤️🙏🙏
@h.a.s.shettiarachchi8998
3 жыл бұрын
Pinwantha katahadak wagema , rupayak 😍💜️ subhapatum ...
@WindyGoonatillake
3 жыл бұрын
thank uu💕💕💕
@udenirathnayake5922
3 жыл бұрын
ලස්සනයි .. අක්කේ . ඔයාගේ කටහඩ මාරම ලස්සනයි. බුදු සරණයි ...! දෙන්නටම. මෙ වගේ ලස්සන වැඩ ඉස්සරහටත් කරන්න ලැබේවා...! ❤️
@SANUKA
3 жыл бұрын
ස්තූතියි 🙏 තෙරුවන් සරණයි ☸️
6:28
Sanuka x Windy - 04. Maya Deviya (මායා දේවිය) 🙏 ඉපදීම | Bathi Gee Dayawa
SANUKA
Рет қаралды 616 М.
4:42
Windy - Manali (මනාලි) ft. SANUKA
Windy Goonatillake
Рет қаралды 707 М.
00:17
Sigma Kid Mistake #funny #sigma
CRAZY GREAPA
Рет қаралды 17 МЛН
00:29
coco在求救? #小丑 #天使 #shorts
好人小丑
Рет қаралды 86 МЛН
00:29
Big or Small challenge 😂 Giant chocolate mushroom or small sausage? 🧐 #shorts Best video by Hmelkofm
Hmelkofm
Рет қаралды 13 МЛН
00:18
Побег из Тюрьмы : Тетрис помог Nuggets Gegagedigedagedago сбежать от Nikocado Avocado !
Фани Хани
Рет қаралды 2,1 МЛН
6:22
SANUKA - 02. Dewbambun (දෙව්බඹුන්) 🙏 දේවාරාධනාව | Bathi Gee Dayawa
SANUKA
Рет қаралды 262 М.
6:18
SANUKA - 01. Thilowata Thilakawu (තිලොවට තිලකවු) 🙏 නමස්කාරය | Bathi Gee Dayawa
SANUKA
Рет қаралды 313 М.
43:32
SANUKA "බැති ගී දයාව" ගීත සියල්ල එක පෙළට 🙏 Bathi Gee Dayawa
SANUKA
Рет қаралды 99 М.
3:54
Windy - Paradeese (පාරාදීසේ) Live at the RAIGAM Tele'es 2019
Windy Goonatillake
Рет қаралды 4,8 МЛН
4:30
Sanuka x Windy 🎄 Apa Sithana Pathana (අප සිතන පතන) | Naththal Tharuwa
Rookantha Goonatillake
Рет қаралды 1 МЛН
3:12
ශ්‍රී සම්බුද්ධ රාජා වඳිම් | Shri Sambuddha Raja Wandim | Shashika Nisansala
Shraddha TV
Рет қаралды 1,1 МЛН
5:29
Sabandini | සබඳිනී | Visharada Abhisheka Wimalaweera & Pranirsha Thyagaraja ( Official Music Video)
Abhisheka Wimalaweera
Рет қаралды 3,6 МЛН
4:32
Windy - Sitha Sanasuma (සිත සැනසුම) Live Cover
Windy Goonatillake
Рет қаралды 2,9 МЛН
5:31
WAYO (Live) - Anduru Kutiya Thula (අඳුරු කුටිය තුල) by TM Jayarathna
WAYO
Рет қаралды 10 МЛН
6:20
SANUKA - 06. Ajapaala Rukmula (අජපාල රුක්මුල) 🙏 බුදුවීම | Bathi Gee Dayawa
SANUKA
Рет қаралды 57 М.
00:17
Sigma Kid Mistake #funny #sigma
CRAZY GREAPA
Рет қаралды 17 МЛН