KZ
bin
Негізгі бет
Қазірдің өзінде танымал
Тікелей эфир
Ұнаған бейнелер
Қайтадан қараңыз
Жазылымдар
Кіру
Тіркелу
Ең жақсы KZbin
Фильм және анимация
Автокөліктер мен көлік құралдары
Музыка
Үй жануарлары мен аңдар
Спорт
Ойындар
Комедия
Ойын-сауық
Тәжірибелік нұсқаулар және стиль
Ғылым және технология
Sangeeth - 09. Daham Kamala (දහම් කමල) 🙏 පිරිනිවීම | Sanuka Bathi Gee Dayawa
6:36
SANUKA "බැති ගී දයාව" ගීත සියල්ල එක පෙළට 🙏 Bathi Gee Dayawa
43:32
Симбу закрыли дома?! 🔒 #симба #симбочка #арти
00:41
I thought one thing and the truth is something else 😂
00:34
How To Choose Mac N Cheese Date Night.. 🧀
00:58
黑天使只对C罗有感觉#short #angel #clown
00:39
Sanuka x Sangeeth - 08. Raaga Dwesha (රාග ද්වේශ) 🙏 අවවාදය | Bathi Gee Dayawa
Рет қаралды 39,073
Facebook
Twitter
Жүктеу
1
Жазылу 383 М.
SANUKA
Күн бұрын
Пікірлер: 334
@SANUKA
3 жыл бұрын
Apple Music - music.apple.com/lk/album/bathi-gee-dayawa/1573423840 Spotify - open.spotify.com/album/5IqzfNbd9x2wQHKXqo1Z9j රාග ද්වේශ මෝහේ තෘෂ්ණාවේ පැටලි මිනිසා පෙරකම් විඳින්නේ ලෝකේ සංසාර සයුරෙ ගිලිලා// දහමේ හැටි දන්නෙ නැද්ද සිතුවා එය වැරදි නේද // සොයන්නේ නෑ බලන්නේ නෑ සිතන්නේ නෑ ලොව වැරදි මේ කියා මාර්ගේ හොඳ හැටි තිබේය දෑසා හොඳහැටි පෙනේය කිම මේ බැදිවල යන්නේ මංමුලාවු එකෙකු සේ මංමුලාවු එකෙකු සේ රාග ද්වේශ.. බුදුගුණ දැන් මතක නැද්ද මෙත් කරුණා වඩනු බැරිද// දුකින් මිදී පවින් මිදී පමා නොවී පිං පුරනු මතුවටා පණනල මිරිඟුව වගේය තණ අග පිණිබිඳු වගේය කිම මේ බැදිවල යන්නේ මං මුලාවු එකෙකු සේ මං මුලාවු එකෙකු සේ රාග ද්වේශ මෝහේ තෘෂ්ණාවේ පැටලි මිනිසා පෙරකම් විඳින්නේ ලෝකේ සංසාර සයුරෙ ගිලිලා// Melody & Lyrics - Daya Wickramasinghe © Singha Records 2021
@captainprice1317
3 жыл бұрын
👍
@Kanishka-o1x
3 жыл бұрын
🙏❤️
@nimeshaweerasinghe2030
3 жыл бұрын
Best 👍👍👍👍👍🙏🙏🙏🙏🙏🙏🙏
@gamunuliyanage3049
3 жыл бұрын
♥️🙏👍
@tharushinethra6485
3 жыл бұрын
👌❤️❤️
@savishkasasangi1023
3 жыл бұрын
මාමට වගේම අය්යටත්..... උනුසුම් සුබපැතුම්..... ඒ වගේම කවුරුවත් නොකරපු මේ දේ.... හැමදාම මිනිස්සුන්ගෙ හිතේ තියේවි.... ලස්සන මතකයක් විදියට.... ඉස්සරහට එන වෙසක් පොසොන් හැම එකකටම මිනිස්සු ආසවෙන් අහයි මේ ඔක්කොම...... සුපිරි සනුක අය්යේ.... සංගීත් මාමේ..... මේ වැඩේනම් ඇත්තටම නියමයි..❤️❤️❤️
@isuriwathsala4315
3 жыл бұрын
මොහිදීන් බෙග් & ඉශාන් බෙග් එකම ස්ටේජ් එකක ❤️❤️ හරිම ලස්සනයි ❤️❤️ මීට පෙර නොඇසුනු ඒ වචන අහන්න අද වගේ ම හෙට පරපුරට පින් තියනවා ❤️❤️ තෙරුවන් සරණයි 🙏 සුබ පැතුම් ❤️❤️
@WindyGoonatillake
3 жыл бұрын
☺️❤️✨
@udanspiritualmind
Жыл бұрын
🙏🙏🙏
@erandaharshadewa8635
3 жыл бұрын
හරිම ලස්සන තනුවක් .......
@dammika-io9zg
2 жыл бұрын
Sanuka අයියාගේ me sinduvata ගොඩක් ආසයි hitha nivenava 💖❤
@anjanavidanage1036
3 жыл бұрын
ඉදිරියෙදි දන්සැල් තිබුණොත් අනිවාර්යයෙන් ම මේ සින්දු ඇසේවි ,විශිෂ්ඨයි 🙏
@sachinthanaranathunga8906
2 жыл бұрын
දන්සැලක මේ සින්දුව දාලා මේ comment එක කියවන මම 🙏❤️
@eroshananuradha8648
3 жыл бұрын
මංමුළා වූවන් සේ, බැදි වල නොයා, මිරිගුවක් වන් වූ, තණ අඟ රැදුණු, පණ නල රැකෙන තුරාවට, සම්බුද්ධ ශාසනය, සුරැකෙන, මේ තුම් දෙරණ වෙනුවෙන්, යළි යළිත්, බුද්ධ වන්දනාවේ යෙදෙන්නට, ඔබ දෙපලට, සම්මා දිට්ථිය ම, පහල වේවා.. සංගීත් අය්යාටත්, සනුක ඇතුලු, දායක වූ සියලු දෙනාටත්, උතුම් තෙරුවනේ සරණ සැලසේවා... 🙏🙏🙏🙏🙏
@lahiruranasinghe00
3 жыл бұрын
ආසම කෑල්ල 😍❤ බුදුගුණ දැන් මතක නැද්ද මෙත් කරුණා වඩනු බැරිද// දුකින් මිදී පවින් මිදී පමා නොවී පිං පුරනු මතුවටා
@miniwansri1412
3 жыл бұрын
අනර්ඝයි 👍👍👍
@bhantechandima
3 жыл бұрын
ඉමිහිරියි... තෙරුවන් සරණයි සංගීත් වික්‍රමසිංහ මැතිතුමණි.
@thushanethu79
3 жыл бұрын
හරිම ලස්සනයි භාවනාවක් වගේ මං හරිම ආසයි බුදු ගීත වලට තෙරුවන් සරණයි 🙏🙏🙏🙏
@SANUKA
3 жыл бұрын
ස්තූතියි🙏 තෙරුවන් සරණයි☸️
@malmeeweerasinghe5657
3 жыл бұрын
තරුණ ගායකයෙක් ගෙන් මේ වගෙ නිර්මාණයක් දැකීමත් සතුටක් ♥️ හිත නිවෙන ගීතයක් 🥰
@shanisewwandi3656
3 жыл бұрын
"මාර්ගේ හොඳ හැටි තිබේ ය දෑසා හොද හැටි පෙනේ ය කිම බැදිවල යන්නේ මං මුලාවු එකෙකු සේ..." 👌👌
@ashanvidanapathiranage4187
3 жыл бұрын
සනුක , ඔබගේ මුත්තනුවන්ට , පියානන්ට , ඔබට බොහොමත්ම ස්තූතියි , බොහොම පින්, මෙවැනි නිර්මාණ ඉදිරි අනාගතයට දායාද කරනවාට... හදවතින්ම සුබ පතනවා සහෝදරයා ❤❤❤
@suga3572
3 жыл бұрын
තෙරුවන් සරණයි සියලු දෙනාටම ..🙏🙏🙏
@dineshperera7915
3 жыл бұрын
අගෙයි ❤️💞
@wdviralvideos6855
3 жыл бұрын
බුදු සරණයි 🙏❤️
@r.pnimesha9742
3 жыл бұрын
මොහිදීන් බෙක් මහත්තයගෙ නිර්මාණ වලින් පසු මම දැකපු ලස්සනම නිර්මාණ එකතුවකි මෙය.ගොඩාක් පිං සනුක.
@sanduninamasinghe6475
3 жыл бұрын
සමහර බණ වලට වැඩිය ධර්මයක් තියෙනව මේ සින්දු වල🙏♥️🌼💎
@ranaweerageudeshikadilumin6366
3 жыл бұрын
මේ ගීතය තමයි අයියේ මම කිවුවේ.. මිනිස්සු වැරදි ජීවිත ගෙවනවා.. ඒකට ඔනි අයියේ සංගීතයෙන් හරි ඔවදනක්... බෙග් මාස්ටර්ගේ ගීත ගොඩක් දුරට මේ හා සමානයි.. ගීතයක් ගීතයක් පමණක්ම නොවී කෙනෙක්ට ඔවදනක් නැත්නම් ආශිර්වාදයක් වගේ ලෝකෙට පණිවිඩයක් දෙන්න පුලුවන්නම් අන්න එතනදී ඔයාලා සාර්ථකයි අයියේ.. මම ගොඩක් සුබ පතනවා ඔයා මේ වගේ ගීත ගණනාවක් මේ ව්‍යසන කාලය තුලදී ලෝ වාසි බෞද්ධ ජනයා වෙනුවෙන් පරිත්‍යාග කරමින් අපගේ අධ්‍යත්මික සුවය ගැන හිතුවට අයියේ. අයියේ ඔයාලගේ මුලු පවුලම එක්ව මෙවන් පිං කටයුත්තක් සිදුකිරීම පිලිබදවත්.. එ වගේම ජාති, ආගම් බේද නොතකමින් මෙම කර්තව්‍ය සදහා සහභාගි වු වින්ඩි නංගි ඇතුලු අන්‍යාගමික සහෝදර කැලටත්.. මේ කාර්‍යේදි තේ උගුරකින් හරී උපකාර කල සියලු දෙනාට පිං අනුමෝදන් වේවා..🙏 බුදුසරණයි
@cinemaclips5355
3 жыл бұрын
මේ තමයි මට මේ ඇල්බම් එකේ ලස්සනම සින්දුව...🥺🙏❤💫 අනාගතයට තෙරුවන් සරනයි ඔබ දෙපලගේම...🙏❤🥺
@SANUKA
3 жыл бұрын
ස්තූතියි🙏 තෙරුවන් සරණයි☸️
@gcaish
3 жыл бұрын
පුදුම ලස්සනක්.අහන්න අහන්න් ආසයි....
@sithumsandares2231
3 жыл бұрын
තෙරුවන් සරණයි………… ❤️ 🙏
@chandrikaranjani6091
3 жыл бұрын
නියමයිනේ sanuka
@chandrikaranjani6091
3 жыл бұрын
😍😍😍😍😍😍😍😍😘😘😘😘😘😘😘
@tharakanishadi7549
3 жыл бұрын
මොහිදීන් බෙග් මාස්ටර්ගේ බැති ගී වගේම හිතට වැදුනු ගීතයක් ❤️🙏
@andyshihan3035
3 жыл бұрын
ආසම එක ✌️❤️🔥
@dushanthisandareka2675
3 жыл бұрын
අධ්‍යාත්මික සුවය🥺🤗♥
@roshannalaka7203
3 жыл бұрын
සියාගෙන් තාත්තට තාත්තගෙන් පුතාට ඒ ගෙනාපු දේ ඔයා ඒ විදිහටම රකිනවා සනුක අයියා මේ සින්දු අපේ කනට අහන්න දෙනවටම ඇති තෙරුවන් සරණයි. අයියේ තවත් මේ වගේ වැඩ කරන්න ශක්තිය දයිරය ලැබේවා. 🙏🙏❤️
@C.Y.K123
3 жыл бұрын
🙏🙏🙏නිදුක් නීරෝගි සුව ලැබේවා....!!!බුදු සරණයි.....!!🙏🙏🙏
@tharun1674
2 жыл бұрын
Suppar
@chamii766
3 жыл бұрын
හරිම ලස්සන සින්දු ටිකක්. හරිම ලස්සන අලුත් වැඩක්. තෙරුවන් සරණයි 🙏💜️
@MalindaG
3 жыл бұрын
ඒ උතුම් වූ අසම සම වූ, දෙවියන්ට දෙවි වූ, බඹුන්ට බඹු වූ, බුදු පියාණන් වහන්සේටත් ඔබේ ආදරණීය මුත්තණුවන්ටත් උපහාරයක්ම වේවා! ☸️☸️☸️🙏🏻😇
@SANUKA
3 жыл бұрын
ස්තූතියි🙏 තෙරුවන් සරණයි☸️
@emanside3519
3 жыл бұрын
අති විශිෂ්ටයි♥️🙏💯
@yu12769
3 жыл бұрын
මේකත් ලස්සනයි!! පරණ සින්දුවක ගතිය ඇහෙනව. Beautiful 💗🙏
@ravinduathauda4390
3 жыл бұрын
තවත් ලස්සන නිර්මාණයක්...
@saranganadeeshani5419
3 жыл бұрын
Teruwansaranai .....harima lassanai...oya hari pinwantai....jayama wewa....🙏🙏🙏🙏🙏🙏
@SANUKA
3 жыл бұрын
ස්තූතියි🙏 තෙරුවන් සරණයි☸️
@yashzcreation66
3 жыл бұрын
සුපිරිම වැඩක් මේක නම් කියන්න වචන නැහැ
@omesha3392
3 жыл бұрын
Harima lassanai gayanaya,👌
@rasikasiriwardhana5245
3 жыл бұрын
හරිම ලස්සනයි ..එදා තනුවක් කියල නොහිතෙන තරමටම ❤️❤️❤️❤️
@arosh.akalanka
3 жыл бұрын
🙏🌸☸️
@dumeerad7441
3 жыл бұрын
ඇත්තටම හරිම ලස්සන පූජනීය නිර්මාණ පොකුරක් ... 💛🙏🙏
@nalakasampath4162
3 жыл бұрын
කියන්න වචන නෑ අයිය. හැම සින්දුවක්ම ගොඩක් ලස්සනයි. හැමදාම මේ වගෙ නිර්මාණ කරන්න ශක්තිය දහීරිය ලැබේවා. ❤️❤️❤️ හැමෝටම සම්බුදු සරණයි. !☸️☸️☸️☸️☸️☸️
@SANUKA
3 жыл бұрын
ස්තූතියි🙏 තෙරුවන් සරණයි☸️
@SukeeManu
3 жыл бұрын
අපි පොඩි කාලේ පුදුම ලස්සන හිත නිවෙන බැති ගී අහුනා. අපිත් පොඩි කාලේ වෙසක් පොසොන් වලට බැති ගී කිව්ව. ඒ රසය හැන්ගීම මෑත කාලේ අහන්න ලැබුනෙ නෑ. අවුරුදු ගානකට පස්සෙ ඒ රසය බැතිය මේ සින්දු හැම එකේම උපරිමයටම වින්දා. සනුක වින්ඩ් සන්ගීත් මහතා ටත් මේ ගී මතු පරපුරට ලියා තැබූ දයා මහතාටත් බොහෝ පින්සිදු වේවා.
@SukeeManu
3 жыл бұрын
බුද්ධ කාලයේ වගේම අදත් ඉන්න දෙව්දත්තර පරපුරේ උන්දලා dislike දාලා.
@yajithasaranga5269
3 жыл бұрын
Wow
@yuwanthaweerakoon
3 жыл бұрын
ලස්සන සින්දුවක්
@kp-uo1pc
3 жыл бұрын
Really appreciated.Good job👍.තෙරුවන් සරණයි..ජයවේවා 🙏
@roshanmax1
3 жыл бұрын
මේ නිර්මාණ ටික නම් පට්ටම ලස්සනයි..... සංගීතයේ නව පිටුවක් පෙරලනවා අනිවාර්යයෙන්ම..... ජයවේවා සනුක.... ඔයානම් ඉන්නේ next level එකේ ඒකේ ඈයේ දෙකක් නෑ
@SANUKA
3 жыл бұрын
ස්තූතියි🙏 තෙරුවන් සරණයි☸️
@sandalinethma8008
3 жыл бұрын
හරිම ලස්සනයි මේ වචන ටික.. ඉදිරියේ දී මේ ගීත තව තවත් ඇසෙන්න ලැබේවි.. බුදුසරණයි 🙏 ඔයාලා හැමදෙනාටම..ඉදිරියටත් මේ වගේ වටිනා නිර්මාණ කරන්න..
@prasannamadusanka509
7 ай бұрын
හරි අපූරු පද ගෙතුමක් සසර බියකරුය ඉක්මනින්ම මිදෙන්න උත්සහ කල යුතුය
@yasithkeshan8804
3 жыл бұрын
ලස්සනයි අයියේ ජයවේවා ❤️
@udayangaunawatuna
3 жыл бұрын
තවත් සුපිරි නිර්මාණයක්.. හරිම ලස්සනයි. ❤️❤️❤️🙏🙏🙏
@praveengamage688
3 жыл бұрын
ඉතාමත් අර්ථවත් නිර්මාණ පෙලක්. ඔබ දෙපල ඇතුලු සියලු දෙනාටම ජයවේවා සනුක සහෝදරයා.... තවත් ඉදිරියටම යන්න හදවතින්ම සුභ පතනවා...නහයෙන් අඩන ගීත කලාවක් අතර මෙවන් විශිෂ්ඨ ගණයේ නිර්මාණ ඉදිරිපත් කරන තරුණයෙක් ලෙසත් ඔබව අගය කරමු... ජයෙන් ජය සහෝදරයා ❤️🤝👌
@premarathanebadalge1185
Жыл бұрын
Excellent❤
@lakshanmadawala2220
3 жыл бұрын
ලියන්න වචන ලියවෙන්නෙත් නෑ... ඒ තරම් නිර්මාණාත්මකයි... ලොව දසතේ බැබලේවා... තෙරුවන් සරණයි 🙏
@Shevi__S
3 жыл бұрын
හරිම ලස්සනයි අයියෙ 💚👌
@roshanperera9773
3 жыл бұрын
කනට මිහිරක්. සිතට සතුටක්. සිතන්නට දෙයක්. දිවියට අරුතක්. දායක වූ සැමට තෙරුවන් සරණයි!
@udanspiritualmind
Жыл бұрын
K 768hu Ī
@sachindamidu8389
3 жыл бұрын
me geetha thaniyama ahaddi jevithaye aththa thathwaya pehedili wenawa e wgema hitha sehellu wenawa.bohoma pin obalata.
@shalinda_
3 жыл бұрын
Beautiful 🤩
@chamarakumara9870
3 жыл бұрын
Matath ehema hithenawa Hamotaehema thami Siyludenama hadwathimna vidinawa
@osuniwimarshaekanayake9762
3 жыл бұрын
හොඳම දෙයක්!💯
@chandanilakmali2198
Жыл бұрын
ලස්සනයි 🙏🙏🙏🙏🙏🙏🙏
@dinud4110
3 жыл бұрын
ඒක මරු ලස්සනයි
@nipunrandika5110
3 жыл бұрын
බොහොම පිං,සනුක අයියා🙏❤️
@UmeshaDanjayaAmbawalage
3 жыл бұрын
සුපිරි
@the_sarevulse7327
3 жыл бұрын
දැන් ඔයාගේ සින්දු දාපු ගමන් බලන්න පුරුදු වෙලා... you tube එකට ගියොත් ඔයගේ මේ සින්දු වලින් එකක් බලන්නත් පුරුදු වෙලා...thank you මෙහෙම අපිට බැති ගී අහන්න පුරුදු කරාට..❤️🙏 නියමයි ...👍👍👌
@thevindudissanayake2698
3 жыл бұрын
Niyamai okkama ahuuwwa
@mashie_00
3 жыл бұрын
සනුක අයියගෙ කටහඩ කනට පුදුම රසයක් දෙනවා.. මේ බැති ගී දයාව කල්පයක් පුරා මිනිස්සුන්ගෙ සිත් සුවපත් කරයි...!🙏🖤
@rangawijekoon5817
3 жыл бұрын
Lankawe watinama bati gee ekathuwa. Lassani. Budusaranai.
@vidushi9289
3 жыл бұрын
Thaththagei puthagei ගායනය gana kiyala වැඩක් na.හරිම ලස්සනයි.voices harima මිහිරියි. ❤thawath me wage nirmana api වෙතට aran enna. Theruwan saranai🙏🏻
@SANUKA
3 жыл бұрын
ස්තූතියි🙏 තෙරුවන් සරණයි☸️
@SamareandSamare
3 жыл бұрын
❤️
@dmlmax7075
3 жыл бұрын
ඊලඟ එකවත් වින්ඩිගෙන් ඔනි❤️,
@ishararajapaksha748
3 жыл бұрын
එක දිගට භාවනාවක් වගේ අහන් ඉන්න පුළුවන් 🙏🙏 බොහොම පින්🙏
@SANUKA
3 жыл бұрын
ස්තූතියි🙏 තෙරුවන් සරණයි☸️
@tharushinethra6485
3 жыл бұрын
තවත් ලස්සන නිර්මාණයක් .සියලු දෙනාටම බුදු සරණයි .🙏❤️❤️❤️
@Raashi_Music_Band
3 жыл бұрын
ඒ සිංදුවත් සුපිරි👌 තාත්තයි පුතයි දෙන්නම නියමයි..😍 මේ සංගීත කණ්ඩායම ආයෙ ඉහළින්ම සහයෝගය දෙනව...percussion🔥💖 VOICE TEEN සහෝදර සහෝදරියන්ටත් ජයවේවා💖💖🙏 සණුක අයියේ ජයෙන් ජයම වේවා🙏💖🔥💖🙏💖🔥💖🙏💖🔥💖🙏💖🔥
@SANUKA
3 жыл бұрын
ස්තූතියි🙏 තෙරුවන් සරණයි☸️
@Raashi_Music_Band
3 жыл бұрын
@@SANUKA Ayye oya sinduwe bass guitar play karanne kawda...
@SANUKA
3 жыл бұрын
@@Raashi_Music_Band මේකෙත් bass play කරලා තියෙන්නේ තාත්තා.
@Ishi_Walallavita
3 жыл бұрын
හදවතටම ගැයූ අවවාදය 🙏🙏🙏
@samadhigamage9449
3 жыл бұрын
ඔක්කොම ලස්නයිනේ
@vijithadesilvareichert3855
3 жыл бұрын
මෙම බැති ගීත තුලින් තව තවත් ඉදිරියටම යන්න වාසනාව ලැබේවා ! බුදු සරණයි ඔයාලට ....!
@nilambarameghawarna6635
Жыл бұрын
බණ කියන සිංදු 🌷🌷🌷
@natureattraction1269
3 жыл бұрын
නුබ සියලු දේනාටම තව තවත් මේවැනි නිර්මාණ කරන්න ශක්තිය ධෛර්ය ලැබේවා!තෙරුවන් සරණයි!🙏😊
@ann_andrews1897
3 жыл бұрын
Seeya kohe hari indan meka dakala sathutu wenawa athi 😊Apita dena sanseeme pinen ohuta pin anumodan wewa🙏
@gihanarambawela5637
3 жыл бұрын
Puduma lassanai me sinduwa me nirmana karapu Saha dayaka una Hama kenektama budusaranai siyalu denatama sathyawabodayatama me pina hethu weva
@kalanig5873
3 жыл бұрын
රාගක්ඛයෝ නිබ්බානන් ද්වේශක්ඛයෝ නිබ්බානන් මෝහක්ඛයෝ නිබ්බානන් 🙏🏼🙏🏼🙏🏼
@shayadance8955
3 жыл бұрын
සුන්දර ගායනයක් ගීත පෙල අපව අමන්දානන්දයට පත් කලා ඔබට ජය ඔබට පින් ඔබ ට ස්තූතියි .....
@puimalrakitha3110
3 жыл бұрын
සිංදු සේරම හදවතට ලංවුනා .thq 👆❤️
@sanjeewanilakmalii4436
3 жыл бұрын
මෙ වෙසගෙ කර ගත් ලොකු ම පින ඔබතුමන්ලා කර ගත්තා. ලක් වැසියන් දහම් ගගුලෙ ගිල්වා! තෙරුවන් සරණයි!
@nuwanhettiarachchi3023
3 жыл бұрын
මේ සිංදු එකතුවේ මම කැමතිනම එක. තාත්තාගේ කටහඬ ඉතාම හොඳයි අර්තාන්විත සිංදුවලට. තවත් ගැඹුරු උච්ච ස්වරයට ගියානම් මීටත්වඩා ලස්සන වෙන්න තිබුනා. මොහිදීන් බෙග් නැති අඩුව පේනව.
@nadeejabandara6430
3 жыл бұрын
තාත්තයි පුතයි නියමයි.✌️ ඇත්තටම ලස්සනයි . තව Video ඕනි.👍👍❤️❤️
@thusithaw
3 жыл бұрын
ස්තූතියි ඔබ සියලු දෙනාටම ❤
@tharangajayamali5699
3 жыл бұрын
Harema lassanai. Theruwan saranai
@pjarts1847
3 жыл бұрын
08! 😍 ඒකත් හරිම ලස්සනයි... ❤️
@itheekshana3846
3 жыл бұрын
wow wow wow... 👍👍👍
@thinusnature471
3 жыл бұрын
💗💕💓❤️😍😘💓💓
@ravindrakasthuriarachchi1017
3 жыл бұрын
හරිම ලස්සනයි මල්ලි ජයවෙිවා
@SANUKA
3 жыл бұрын
ස්තූතියි🙏 තෙරුවන් සරණයි☸️
@pulithathewsan6658
3 жыл бұрын
සංගීත් වික්‍රමසිංහ , මම කැමති බේස් ගිටාර් වාදකයෙක් 70, 80 දශකයේ....
@ThamiWeer
3 жыл бұрын
මං හැම සිංදුවක්ම ඇහුවෙ ලිරික්ස් දිහා බලන්.. හරිම ලස්සන පද පේලී 🙏🙏🙏
@Green_Ceylon
3 жыл бұрын
අනික් ගිත වගේම මේකත් විශිෂ්ටයි. තෙරුවන් සරණයි 🙏
@MuthuThennakoon
3 жыл бұрын
හරි ආඩම්බරයක් දැනෙනවා අපේ කාලේ තරුණයෙක් අපි හැම දෙනාටම තව අවුරුදු ගානක් අහන්න පුළුවන් බැති ගීත පෙලක් ලබා දුන් එක ගැන.වචනෙකින් හරි මේ සත් ක්‍රියාවලිය ට සහය දුන් සැමටම පිං🙏
@amakithmini8564
3 жыл бұрын
තවත් ලස්සන නිර්මාණයක්.....😍 තෙරුවන් සරණයි ඔයාලා හැමෝටම 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@kavinduprabash6334
3 жыл бұрын
♥️ආධ්‍යාත්මික සුවය ♥️♥️♥️මේ සිංදු ගැන වචන වලින් කියලා ඉවර කරන්න බෑ
@videolanka957
3 жыл бұрын
Sound balancing patta.
@tianwang7561
3 жыл бұрын
නියමයි...මාර සුසංයෝගයක්...♥️...ඔයාලා කවදා හරි බෞද්ධ ගීත වලින් legends ලා වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා ♥️
@SANUKA
3 жыл бұрын
ස්තූතියි🙏 තෙරුවන් සරණයි☸️
6:36
Sangeeth - 09. Daham Kamala (දහම් කමල) 🙏 පිරිනිවීම | Sanuka Bathi Gee Dayawa
SANUKA
Рет қаралды 32 М.
43:32
SANUKA "බැති ගී දයාව" ගීත සියල්ල එක පෙළට 🙏 Bathi Gee Dayawa
SANUKA
Рет қаралды 99 М.
00:41
Симбу закрыли дома?! 🔒 #симба #симбочка #арти
Симбочка Пимпочка
Рет қаралды 6 МЛН
00:34
I thought one thing and the truth is something else 😂
عائلة ابو رعد Abo Raad family
Рет қаралды 17 МЛН
00:58
How To Choose Mac N Cheese Date Night.. 🧀
Jojo Sim
Рет қаралды 116 МЛН
00:39
黑天使只对C罗有感觉#short #angel #clown
Super Beauty team
Рет қаралды 22 МЛН
6:20
SANUKA - 06. Ajapaala Rukmula (අජපාල රුක්මුල) 🙏 බුදුවීම | Bathi Gee Dayawa
SANUKA
Рет қаралды 57 М.
4:35
සිත් වසඟ කළ "සුළං කපොල්ලේ" ගීතය සමනලීගෙ හඬින්
Swarnavahini TV - Live
Рет қаралды 124 М.
6:22
SANUKA - 02. Dewbambun (දෙව්බඹුන්) 🙏 දේවාරාධනාව | Bathi Gee Dayawa
SANUKA
Рет қаралды 262 М.
5:41
SANUKA - 05. Anisaya (අනිසය) 🙏 මහාභිනිෂ්ක්‍රමණය | Bathi Gee Dayawa
SANUKA
Рет қаралды 76 М.
6:18
SANUKA - 01. Thilowata Thilakawu (තිලොවට තිලකවු) 🙏 නමස්කාරය | Bathi Gee Dayawa
SANUKA
Рет қаралды 313 М.
6:13
SANUKA - 10. Mihinthalawai (මිහින්තලාවයි) 🙏 මහින්දාගමනය | Bathi Gee Dayawa
SANUKA
Рет қаралды 72 М.
6:28
Sanuka x Windy - 04. Maya Deviya (මායා දේවිය) 🙏 ඉපදීම | Bathi Gee Dayawa
SANUKA
Рет қаралды 616 М.
4:42
SANUKA - Awasan Satana (අවසන් සටන) Official Music Video
SANUKA
Рет қаралды 4,3 МЛН
6:22
SANUKA - 07. Parama Shantha (පරම ශාන්ත) 🙏 බුද්ධාලම්භන ප්‍රීතිය | Bathi Gee Dayawa
SANUKA
Рет қаралды 25 М.
11:44
Prema Nagare (ප්‍රේම නගරේ) - Nalin Perera | Prasanna Rosa | Marians Tharunai Thaama Live In Concert
Marians
Рет қаралды 94 М.
00:41
Симбу закрыли дома?! 🔒 #симба #симбочка #арти
Симбочка Пимпочка
Рет қаралды 6 МЛН