SANUKA - 07. Parama Shantha (පරම ශාන්ත) 🙏 බුද්ධාලම්භන ප්‍රීතිය | Bathi Gee Dayawa

  Рет қаралды 25,225

SANUKA

SANUKA

Күн бұрын

Пікірлер: 365
@SANUKA
@SANUKA 3 жыл бұрын
Apple Music - music.apple.com/lk/album/bathi-gee-dayawa/1573423840 Spotify - open.spotify.com/album/5IqzfNbd9x2wQHKXqo1Z9j පරම ශාන්ත මෙත් කරුණා ආකර වූ මා හිමි සකල ලෝක සත සසරෙන් ගොඩලන්නට ගුරු වුණි// ඔබ නිසාම වූ තෙමඟුල් අද වැනි පුන් පෝ දිනේක සාදු සාදු සාදු... ඔබ නිසාම වූ තෙමඟුල් අද වැනි පුන් පෝ දිනේක වඳිමු පුදමු සරණ පතමු සිප සිප ඔබෙ පා කමල් පරම ශාන්ත මෙත් කරුණා ආකර වූ මා හිමි සකල ලෝක සත සසරෙන් ගොඩලන්නට ගුරු වුණි ලෝ සත අඳුරෙන් මුද වූ ඔබෙ සදහම් ගුණ අනේක සාදු සාදු සාදු... ලෝ සත අඳුරෙන් මුද වූ ඔබෙ සදහම් ගුණ අනේක වඳිමු පුදමු සරණ පතමු සිහිකර ඒ ගුණ උතුම් පරම ශාන්ත මෙත් කරුණා ආකර වූ මා හිමි සකල ලෝක සත සසරෙන් ගොඩලන්නට ගුරු වුණි// Melody & Lyrics - Daya Wickramasinghe (1976) © Singha Records 2021
@dinadiudalagama7637
@dinadiudalagama7637 3 жыл бұрын
👍🙂
@arvideo3952
@arvideo3952 3 жыл бұрын
❤️❤️❤️❤️❤️❤️❤️❤️
@captainprice1317
@captainprice1317 3 жыл бұрын
👍
@hasiWills1021
@hasiWills1021 3 жыл бұрын
🙏🙏🙏❤🔥
@gamunuliyanage3049
@gamunuliyanage3049 3 жыл бұрын
🙏👍🙏♥️
@WindyGoonatillake
@WindyGoonatillake 3 жыл бұрын
☺️💞❤️✨
@SANUKA
@SANUKA 3 жыл бұрын
💖😚
@amakithmini8564
@amakithmini8564 3 жыл бұрын
@tharushinethra6485
@tharushinethra6485 3 жыл бұрын
💖👍
@ruwaniprasanthika1876
@ruwaniprasanthika1876 3 жыл бұрын
🌹💖
@sachi2837
@sachi2837 3 жыл бұрын
Love u both Sandy 😘😘
@nilambarameghawarna6635
@nilambarameghawarna6635 Жыл бұрын
ඒ භාග්‍යවත් වූ අරහත් වූ සම්මා සම්බුදු රජාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා 🌼🌻💮
@JCN_
@JCN_ 3 жыл бұрын
සනුක උඹට මේ වයසට මෙච්චර දේවල් කරන්න පුලුවන් නම් වයස 40 ක් 50 ක් වෙද්දි මොනව කරයිද කියල හිතා ගන්නත් බෑ.. උඹ වැඩ්ඩා.. ජය වේවා
@qweawewer2
@qweawewer2 3 жыл бұрын
Katada oya kiwwe sanukatada
@udayaweerasekara3477
@udayaweerasekara3477 3 жыл бұрын
@@සදහම්අරණ-ච7ට chanel ake namatath lajjai bn. Minisunta kiyana dewal
@rept123
@rept123 3 жыл бұрын
Ado Nande..!!
@erandiesayumika1813
@erandiesayumika1813 3 жыл бұрын
සදහම් අරණ 😒 හොද වැඩකට හොද comments දාන්න බැරි නම් නොදා ඉන්නා 😏
@pushpawijerathna7714
@pushpawijerathna7714 3 жыл бұрын
@@udayaweerasekara3477 කියල වැඩක් නෑ , හොඳ දේකට දාන කමෙන්ට්ස් .ලෙඩ රෝග හැදෙන එක කාටත් පොදුයි .ඒක සනුකට කියල විශේෂයක් නෑ .මෙතන මොකටද එහෙම දෙයක් සඳහන් කළේ.ඒක කොහෙත්ම ධාර්මික හැඟීමක් නෙමෙයි .කුහකකම.
@isurujayatunga
@isurujayatunga 3 жыл бұрын
බුදුගුණ ගීයක් වුවත්, දයා වික්‍රමසිංහයන්ගේ තනුව තුළ යම් ආකාරයක කතෝලික ගීතිකාවල ඇති ස්වරයන්ගේ මුසුවක් ද දැකිය හැකියි. එනිසාම මෙම ගීතය, බුද්ධාලම්භන ප්‍රීතිය 'අමුතු' හැඟුමකට රැගෙන යයි. අලංකාර නිර්මාණයක්. තෙරුවන් සරණයි! 🙏 ☸️
@SANUKA
@SANUKA 3 жыл бұрын
ස්තූතියි🙏 තෙරුවන් සරණයි☸️
@ranikanishanthi5379
@ranikanishanthi5379 3 жыл бұрын
වෙන පිනක් ඕන නෑ පුතේ ඔයාට මෙ ජිවිතේ මෙ පිනම ඇති නිවන් දකින්න 🌷🌷🌷
@SANUKA
@SANUKA 3 жыл бұрын
ස්තූතියි 🙏 බුදුසරණයි ☸️
@mashijayawardhana8520
@mashijayawardhana8520 3 жыл бұрын
හිත් අවුලන දාහක් දෑ මැද්දෙ හිත නිවන පද පෙලක්.. හිත් නිවන හඬ සන්යෝග කිහිපයක එකතුවක්..තෙරුවන් සරණයි මෙයට සම්බන්ධ වූ සෑම සියලු දෙනාටම..🥀💕
@SANUKA
@SANUKA 3 жыл бұрын
ස්තූතියි 🙏 බුදුසරණයි ☸️
@sandunirathnayaka2050
@sandunirathnayaka2050 3 жыл бұрын
බැති ගී නවයම හරිම ලස්සනයි 🙏 වින්ඩි එක්ක කියන මායා දේවිය බැති ගීයට තමා වැඩිපුරම කැමති... Great Work... Good Luck Sanuka ♥️
@SANUKA
@SANUKA 3 жыл бұрын
ස්තූතියි🙏 තෙරුවන් සරණයි☸️
@piyumifonseka6278
@piyumifonseka6278 3 жыл бұрын
හිත සන්සුන් කරගන්න අහන සිංදු ලිස්ට් එකට මේ මුලු ඇල්බම් එකම එකතු කරා. ගොඩක් මානසික ආතතිය ඇති කරවන හේතු මැද්දෙදි මේ වගේ ගීත වලින් ශ්‍රද්ධාව එක්කම ලොකු සැනසීමක් ගේනව හිතට. නූතන පරම්පරාවෙ මම කැමතිම ගායන පෞරුෂයක් සනුක ❤️ ඒ වගේම වින්ඩි ❤️
@SANUKA
@SANUKA 3 жыл бұрын
ස්තූතියි🙏 තෙරුවන් සරණයි☸️
@nuwanimudalige8342
@nuwanimudalige8342 3 жыл бұрын
මේ පොඩි උන්ට ඔයා දෙන ආදර්ශය මාරයි. උන් හරි ලස්සනට වැඩක් කරාවි ඔයා දිහා බලාගෙන💛💛
@Manukalpa
@Manukalpa 3 жыл бұрын
දයා වික්‍රමසිංහයන් හට පින් අනුමෝදන් වෙත්වා ! ❤️ සනුක වික්‍රමසිංහ අපේ කාලෙ නොමැරෙන නාමය ❤️
@funwithkaveesha5435
@funwithkaveesha5435 3 жыл бұрын
මැතම යුගයේ කටහඩෙි අනන්‍යතාව ඇති,සුපිරිම සංගිත සංයෝජන,ගායන දක්ෂතා දැක්වූ සනුක මල්ලි, තවත් ආදර්ශමත් මාවතකට තරුණ ගායක පරපුර රැගෙන යාමක් මෙි කරන්නෙ.ඒ ගමනට වින්ඩිත් හවුල් විම ගැන ඉතා සතුටුයි .මෙි ගිත සියල්ල ඔබෙි සියාගේ නිර්මාණ වියයුතු යැයි සිතමි.නමුත් මෙි ගිත රාග රසයෙන් පිරුණු නැයුමි මිහිරක් අදත් අපට ගෙනදෙනවා.මෙි නිර්මාණයේ සියලු කොටස් කරුවනට බොහොම පිං.
@thakshilaranasinghe4545
@thakshilaranasinghe4545 3 жыл бұрын
කලා ලොවට ඔබ මහගු සම්පතක්.... මෑතකදී කලාකරුවන්ට ගිලිහුණු කාර්යයක් ඔබ ලස්සනට කරලා පෙන්නුවා ... සුබ පතනවා අනාගතයේ සියලු කාර්‍යයන් සුබ වෙන්න කියලා ❤️❤️❤️
@SANUKA
@SANUKA 3 жыл бұрын
ස්තූතියි🙏 තෙරුවන් සරණයි☸️
@ThamiWeer
@ThamiWeer 3 жыл бұрын
මේ වෙනකන් දාපු සිංදු සේරම ස්කිප් නොකර අහපු අය කෝ 🥺♥️🥰
@mrmartin6525
@mrmartin6525 3 жыл бұрын
හරිම ලස්සනයි සනුක අයියේ ... ❣️ අද කාලෙ හුගක් ගීත වලින් හිත්, හැගීම් අවුස්සන එක කරන්නෙ. නමුත් මෙවන් ගීතත් යළිත් අහන්න ලැබීම ඇත්තටම සතුටුයි .. [ බුදු සරනයි !] 🙏🙏🙏🙏
@SANUKA
@SANUKA 3 жыл бұрын
ස්තූතියි 🙏 බුදුසරණයි ☸️
@swasthiprabashwara3382
@swasthiprabashwara3382 3 жыл бұрын
පුතෙ ඔයාගෙ සීයාට ගොඩාක් පින් මෙහෙම පද රචනා ඒ හිත් වලට එන්න පින් තියෙන්න ඕනෙ එවා ස්‍සර්වකාලීනයි තෙරුවන් සරනයි
@SANUKA
@SANUKA 3 жыл бұрын
ස්තූතියි🙏 තෙරුවන් සරණයි☸️
@eroshananuradha8648
@eroshananuradha8648 3 жыл бұрын
සනුක, කවදාක හරි දවසක (ඔබට දීර්ඝායුෂ ම ලැබේවා) ඔබගේ දෙනෙත් පියවෙනා මොහොතක, අනිවාර්යයෙන් මතකයට නගා ගත හැකි පිං පොතකුයි ඔබ මේ ලියමින් සිටින්නේ. ඒ පොත කිසිවිටක කිලිටි නොකරන්න. ඔබටත් නිර්මාණයට දායක වූ සැමටමත් තෙරුවන් සරණයි... 🙏🙏🙏🙏
@arosh.akalanka
@arosh.akalanka 3 жыл бұрын
මං හිතන් හිටියේ පරණ බැති ගී වලින් පස්සේ කවදාවත් ආයේ ඒ වගේ ගීත හැදෙන එකක් නෑ කියලා. මේ albem එක ඒක වෙනස් කලා. ❤
@tharusanjeewani26
@tharusanjeewani26 3 жыл бұрын
තිලෝගුරු බුදුරජාණන් වහන්සේගේ ධර්ම බලයෙන් ලොවක් නිදුක් නිරෝගී වේවා... සනුක වික්‍රමසිංහ ..ඔබට සුභ පැතුම්.. සුභම සුභ දිගු ගමනකට.
@dhananjayaherath2221
@dhananjayaherath2221 3 жыл бұрын
සකල ලෝක සත සසරෙන් ගොඩලන්නට ගුරු වුණි...🙏☸️❤️ මාගේ බුදුන් වහන්සේට නමස්කාර වේවා..! 🙏 තෙරුවණ් සරණයි ! ❤️💯
@SANUKA
@SANUKA 3 жыл бұрын
ස්තූතියි 🙏 බුදුසරණයි ☸️
@surajharshana2361
@surajharshana2361 3 жыл бұрын
පරිනත කලාකරුවෙක් ඔබ... ඔය වයසට ❤️ අපි ආසයි පන්ඩිත් අමරදේව..Tm ජයරත්න .වගෙ කලාකරුවන් වගේ අනාගතෙ ඔබ අමරනීය වෙනවා බලන්න❤️
@LihiniMinodaAmarasinghe
@LihiniMinodaAmarasinghe 3 жыл бұрын
ජය වේවා Coach🤗💖 තෙරුවන් සරණයි☸🙏
@ruwaniprasanthika1876
@ruwaniprasanthika1876 3 жыл бұрын
සිංදුව අහන්නත් කලින් like කරනවා .අනිවාර්යයෙන් ලස්සනයි කියලා දන්න නිසා .ඔයා සුපිරි දක්ෂයෙකි .ඔබට පින් සනුක අයියා .සුභ අනාගතයක් .තෙරුවන් සරණයි 🙏🙏🙏🙏🙏🌹✨️🎶
@SANUKA
@SANUKA 3 жыл бұрын
ස්තූතියි🙏 තෙරුවන් සරණයි☸️
@rasindumaleesha2793
@rasindumaleesha2793 3 жыл бұрын
සනුක කියන්නේ රටක් වටින සුපිරි පට්ට ගායකයෙක් ❤️❤️
@sri.creation
@sri.creation 3 жыл бұрын
කෘත ගුණ දත් මුනුපුරෙකු දුටුවෙමු. සනුක, අප හදවත් තුළ තදින් සනිටුහන් විය....
@SANUKA
@SANUKA 3 жыл бұрын
ස්තූතියි🙏 තෙරුවන් සරණයි☸️
@ayeshaperera7268
@ayeshaperera7268 3 жыл бұрын
This is the best for me after Sapa Ninde. Listening from the other side of the world and it’s really heart touching. Missing the real Vesak feeling in Sri Lanka a lot . Really like the music. Thank you Sanuka , your Father and Grandfather 🥰
@SANUKA
@SANUKA 3 жыл бұрын
Thank you🙏 බුදුසරණයි ☸️
@nathashakariyawasam9560
@nathashakariyawasam9560 3 жыл бұрын
This is my 3rd favorite Song of these bethi gee❤️❤️❤️😍😍😍
@opbnl668
@opbnl668 3 жыл бұрын
sanuka ayye jaya wewa
@gayanwaduge9096
@gayanwaduge9096 3 жыл бұрын
මෙය අසනා සව් සතුන්ගේ හද සව්නේ ගෙවා දත් ලෝනා මා හිමින්ට ගඳ කිළියක්ම වේවා
@BiyaTis1
@BiyaTis1 3 жыл бұрын
අපට වෙසක් දා රූපවාහිනියේ විකාශය වූ වැඩසටහන බැලීමට හැකියාවක් ලැබුනේ නෑ. ස්තූතියි ඔබට ගීත මෙහි බෙදාහැරීම ගැන. ඒ අතරම, මේ රටේ අප විහාරස්ථානයේ නායක ස්වාමීන්වහන්සේ මේ බැති ගී ගැන ඉතා ප්‍රශංසනාත්මකව කතා කලා. දහම් පාසල් දරුවන්ට අසන්නට සලස්වන බවත් පැවසුවා. ස්තූතියි ඔබට! බොහොම පින් හැමදෙනාටම!
@note3files799
@note3files799 3 жыл бұрын
මාර වටිනවා මේ සිංදු ටික නම්❤ දශක ගණනාවකට පස්සේ ලස්සන බොදු බැති ගී පෙලක්
@SANUKA
@SANUKA 3 жыл бұрын
ස්තූතියි🙏 තෙරුවන් සරණයි☸️
@note3files799
@note3files799 3 жыл бұрын
තෙරුවන් සරණයි 🙏❤
@thisuralaksitha5417
@thisuralaksitha5417 3 жыл бұрын
බුදුන් සකල ලෝක සත සසරෙන් ගොඩලන්නට ගුරු වෙද්දි..., ඔබ මෙකල ලෝක සත අඳුරෙන් මුදවාලන්නට උත්සහ කිරීමම ඉතාමත් අගය කොට සලකමි. තෙරුවන් සරණයි අයියේ 🙏☸️
@SANUKA
@SANUKA 3 жыл бұрын
ස්තූතියි🙏 තෙරුවන් සරණයි☸️
@samangirasamangira4920
@samangirasamangira4920 3 жыл бұрын
සනුක ...අනාගතේ වින්ඩි එක්ක ලස්සන නිර්මාණ ටිකක් කරමු..පේනව නේද මිනිස්සුන්ගෙ තියෙන ඉල්ලීම මේ බොදු ගීත වලට ..ලස්සනට කරනවනම් මිනිස්සු ඒ ගීත ආදරෙන් වැලදගන්නව ...තෙරුවන් සරණයි සනුක ඇතුළු සියලු දෙනාටම ..
@chandimasamanthi5740
@chandimasamanthi5740 3 жыл бұрын
lassanai putha budusaranai
@SANUKA
@SANUKA 3 жыл бұрын
ස්තූතියි නැන්දේ🙏 තෙරුවන් සරණයි☸️
@kalanawewliyadda4451
@kalanawewliyadda4451 3 жыл бұрын
හරිම ලස්සනයි අයියේ බුදුසරණයි .....!!!
@SANUKA
@SANUKA 3 жыл бұрын
ස්තූතියි 🙏 බුදුසරණයි ☸️
@ravinduaravinda2828
@ravinduaravinda2828 3 жыл бұрын
ජෝතිපාල මහත්මයට පස්සෙ රූකාන්ත මහතමයට පස්සෙ මං ආදරේම ගායකයා.. ජයවේවා අයියේ..
@SANUKA
@SANUKA 3 жыл бұрын
ස්තූතියි🙏 තෙරුවන් සරණයි☸️
@prinzy207
@prinzy207 3 жыл бұрын
රටට නැතුවම බැරි ගායකයෙක් ...ගොඩක් ස්තුතියි 🙇🙇
@SANUKA
@SANUKA 3 жыл бұрын
ස්තූතියි🙏 තෙරුවන් සරණයි☸️
@suga3572
@suga3572 3 жыл бұрын
මේ ටිකේම හරිම ලස්සන හිත සැනසෙන බැති ගී ටිකක් ඇහුවා ....දායක වු සියලු දෙනාටම තෙරුවන් සරණයි ...🙏🙏🙏....
@SANUKA
@SANUKA 3 жыл бұрын
ස්තූතියි🙏 තෙරුවන් සරණයි☸️
@chathuriherath9584
@chathuriherath9584 3 жыл бұрын
Mewani kalayaka obata me wage uthum sithuwillak athi weema thulama oba kothram usas pudgalayekda yana waga wataha gatahaki mulu rowama lagayen mohoyen walmat wi anda wi inna kalayaka obe hada idiriyatat mewani yahamath manushiya nirmana walta wadi idak denna e pina obata me athmaya wagema sansara gamana nima kra ganimata mahagu upakarayakma wei bs sahodaraya.....🙏👍
@SANUKA
@SANUKA 3 жыл бұрын
ස්තූතියි🙏 තෙරුවන් සරණයි☸️
@_babyboyshibu_5699
@_babyboyshibu_5699 3 жыл бұрын
අනේ හරිම ලස්සනයි මේ සේරම ගීත......සනුක අයියේ ඔයාලට පිං අපිට මේ වගේ ගීත අහන්න සලස්වනවට.....අපේ හදවත් නිවා සනසනවට....🙏❤️❤️
@dulaniw3265
@dulaniw3265 3 жыл бұрын
May all attain supreme bliss of Nirvana
@RAPALk
@RAPALk 3 жыл бұрын
වඳිමු පුදමු සරණ පතමු සිහිකර ඒ ගුණ උතුම් තෙරුවන් සරණයි 🙏
@jothirathnagecharithmadura2776
@jothirathnagecharithmadura2776 3 жыл бұрын
තරුන ගායකයන්ට මග ඇරුන පැත්තක වැඩක්.. නියමය් සනුක.. ❤️❤️❤️
@cinemaclips5355
@cinemaclips5355 3 жыл бұрын
සනුක මේ කරන්නේ උඩුගම් බලා පිහිනීමක්....තෙරුවන් සරණයි🥺🙏❤💫
@SANUKA
@SANUKA 3 жыл бұрын
ස්තූතියි🙏 තෙරුවන් සරණයි☸️
@MuthuThennakoon
@MuthuThennakoon 3 жыл бұрын
කොරෝනා නිසා හිත් ඇවිලිලා ඉන්න වෙලේ මේ බොදු බැති ගීත ඇහෙන්නෙ පිරිතක් වගේ.දීර්ඝායූ වේවා.නිදුක් නිරෝගී වේවා ඔබ සැම 🙏🏻
@dulansaramanayaka8270
@dulansaramanayaka8270 3 жыл бұрын
කලා ලොවට සම්පතක්.. . සුබ පතනවා අනාගතයේ සියලු කාර්‍යයන් සුබ වෙන්න කියලා සනුක අයියා . ❤️❤️❤️ තෙරුවන් සරණයි 🙏🙏
@bimashayohaneejayasinghe3848
@bimashayohaneejayasinghe3848 3 жыл бұрын
ඇත්තටම ලස්සන සිංදු ගොඩක් එකපාරම දුන්නට thanks. මේ හැම සිංදුවක්ම ගොඩක් ලස්සනයි. දැන් හැම වෙලේම කියවෙන්නෙ මේ බැති ගී.. ☸️🙏තෙරුවන් සරණයි🙏☸️
@prabodharavihari7749
@prabodharavihari7749 3 жыл бұрын
හරිම ලස්සනයි. හිත නිවෙනවා ඇත්තටම 😌 ජයවේවා සනුක අයියා ❤️ තෙරුවන් සරණයි 🙏🙏
@dinadiudalagama7637
@dinadiudalagama7637 3 жыл бұрын
1 st comment
@MalindaG
@MalindaG 3 жыл бұрын
හරිම ලස්සනයි සණුක! බුදු සරණයි! ☸️☸️☸️🙏🏻😇
@SANUKA
@SANUKA 3 жыл бұрын
ස්තූතියි🙏 තෙරුවන් සරණයි☸️
@ThishanShanulka
@ThishanShanulka 3 жыл бұрын
Music ♥️☸️🙏
@ambagammanachandavimala3289
@ambagammanachandavimala3289 Жыл бұрын
සිත් ගිනි තියන ගායන අතර කෙනෙක්ගෙ හිත තුල සැදැහැ උපදවන මේ වගේ ගායනා හරිම විශිශ්ඨයි. බුදුරජාණන් වහන්සේද ගාන්ධර්වයන්ගේ ගායනා අගය කරලා තියෙනවා. මෙයත් හරිම විශිෂ්ඨයි. බුදු රජුන් ගැන පුදුමාකාර හැගීමක් ඇති වෙනවා. සසර පිනකට ලැබුනු කටහඩින් බුදු ගුණ ගැයීම නම් හරිම වටිනවා. තෙරුවන් සරණයි 💜️
@SANUKA
@SANUKA Жыл бұрын
බුදුසරණයි ☸️
@savishkasasangi1023
@savishkasasangi1023 3 жыл бұрын
එකකට වඩා එකක් මාරම ලස්සනයි ..... කොච්චර ඇහුවත් ඇතිවෙන්නෑ.....❤️❤️❤️❤️
@nandanadeshapriyavlog3936
@nandanadeshapriyavlog3936 3 жыл бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏 තෙරුවන් සරණයි පුතා
@hirunimekhala7238
@hirunimekhala7238 3 жыл бұрын
මං ආසම ගායකයා .තෙරුවන් සරනයි 🙏❤️
@SANUKA
@SANUKA 3 жыл бұрын
ස්තූතියි🙏 තෙරුවන් සරණයි☸️
@harsharathnayaka6648
@harsharathnayaka6648 3 жыл бұрын
අසිරිමත් අපගේ සම්මා සම්බුදු පියාණන් වහන්සේගේ අපරමිත වූ උතුම් බුදු ගුණ ගීතයට පර්වර්තනය කර මේ ලෝ වැසියන් හට ගිතයෙන් ලබාදෙන මේ උතුම් ක්‍රියාවන් ඔබට බොහෝ කල් සෙත සැලසේ මගේ මිතුර ... 🙏🙏🙏
@SANUKA
@SANUKA 3 жыл бұрын
ස්තූතියි🙏 තෙරුවන් සරණයි☸️
@pjarts1847
@pjarts1847 3 жыл бұрын
මේ සින්දුව බලන්න නැවත නැවතත් එනවා.. මාරම ලස්සනයි.. Melody එක! ❤️
@anushadilhani7845
@anushadilhani7845 3 жыл бұрын
සියලුම සින්දු ඇහුවා.බුදුන් කෙනෙකුත් පහල වන්නේ යමිකිසි කාලයක.අවශ්‍ය කාලයට.ඒ කයින් බුදුන් පස්මහ බැලුම් බලනවා කියල අහල තියෙන්නේ.මං හිතන්නේ බුදු ගුන ගයන මේ ගීත ටිකත් ඒ වගේ අවශ්‍යම මොහොතක අවශ්‍ය වෙලාවට අප වෙත සමීප වුනා.අති විශිෂ්ඨයි.තවත් මෙවැනිම නිර්මාන කිරීමට ඔබ සැමට ශක්තිය ධෙර්යය දීර්ඝායුෂ ලැබේවා යන්න මගේ එකම පැතුමයිඔබට ජය හා සතුට🙏🙏🙏🙏🌹🌹🌹👍👍👍
@SANUKA
@SANUKA 3 жыл бұрын
ස්තූතියි🙏 තෙරුවන් සරණයි☸️
@bhagyakaushali5205
@bhagyakaushali5205 3 жыл бұрын
හදවතටම දැනෙනවා ❤️ මාරම ලස්සනයි කියන්න වචන නෑ 🌼
@likeit3356
@likeit3356 3 жыл бұрын
සාදූ සාදු සාදු..මේ කරගන්නා වු පින් මහිමෙන් නිදුක් නිරෝගි සැප සම්පත්තිය උදා වේවා...💫💫🙏
@moontvdyyds6846
@moontvdyyds6846 3 жыл бұрын
භාවනාවක්
@sandunirangana7507
@sandunirangana7507 2 жыл бұрын
Coach sanuka sir godak adareai🤗🤗🤗🤗🤗🤗🤗🤗🤗🤗🤗🤗🤗🤗🤗🤗😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍🤗
@tharanganavodani8602
@tharanganavodani8602 3 жыл бұрын
ගොඩක් ලස්සනයි... තෙරුවන් සරණයි ❤️🙏🏻
@nilambarameghawarna6635
@nilambarameghawarna6635 Жыл бұрын
නමෝ තස්ස 💖 භගවතෝ අරහතෝ 🌏 සම්මා සම්බුද්ධස්ස. 💮💮💮
@oakinstitution8436
@oakinstitution8436 3 жыл бұрын
BOTH YOU AND YOUR GRANDFATHER WILL BE APPRECIATED AS WE HAVE AN AMPLE CHANCE TO LISTEN TO MEANINGFUL SONGS RECALLING THE BUDDHA'S TEACHINGS.YOU HAVE PROVED YOU ARE MORE MATURED THAN YOUR AGE.GOOD LUCK TO BOTH YOU AND YOUR CREW..WE MUST REMIND YOU WE ENJOY LISTENING ABOVE AGAIN AND AGAIN AND AGAIN.
@SANUKA
@SANUKA 3 жыл бұрын
Thank you so much❤️
@LAVALAVA-mm9nn
@LAVALAVA-mm9nn 3 жыл бұрын
සනුකයියාගෙ වැඩක් නම් ඉතින් වැඩේ සුපිරි...
@the_sarevulse7327
@the_sarevulse7327 3 жыл бұрын
මේ හැම සින්දුවක්ම හිතට නියමට වදිනවා.. මේවගේ දෙයක් සමාජ ගත කරාට ඔයා ඇතුළු කණ්ඩායමටම ගොඩක් පින්..🙏🙏🙏❤️👍👍👌🙏
@blueskyeditors8196
@blueskyeditors8196 3 жыл бұрын
Well done coach sanuka තෙරුවන් සරණයි🙏
@SANUKA
@SANUKA 3 жыл бұрын
ස්තූතියි 🙏 බුදුසරණයි ☸️
@vijithadesilvareichert3855
@vijithadesilvareichert3855 3 жыл бұрын
මේ ගීත තව තවත් ඉදිරියට ගෙනියන්න මෙවැනි වැඩසටහන් තව තවත් ඉදිරියට කිරීමට ඔබට ශක්තිය ධෛර්යය වාසනාව ලැබේවා ! ඔබගේ ඉදිරි ගමන ආලෝකමත් වේවා ! තෙරුවන් සරණයි සනුක ඔබට ....!!!
@SANUKA
@SANUKA 3 жыл бұрын
ස්තූතියි🙏 තෙරුවන් සරණයි☸️
@ravinduathauda4390
@ravinduathauda4390 3 жыл бұрын
හරිම ලස්සන ගීතයක් ...
@priyangajayasinghe3580
@priyangajayasinghe3580 3 жыл бұрын
Obage dakshakm dakinkota ehenkota apita mehema satutauinm adambarainm.obage demaupiyanta koi taram adambara etda.obage hekiyawan hari pudumai.watinwa godak oba ape jatiyata ratata
@nilambarameghawarna6635
@nilambarameghawarna6635 Жыл бұрын
නමෝ තස්ස 🌸 භගවතෝ අරහතෝ 🌻 සම්මා සම්බුද්ධස්ස 🔅🔅🔅
@malmeeweerasinghe5657
@malmeeweerasinghe5657 3 жыл бұрын
බුද්ධ චරිතය සංගීතයෙන් මිනිසුන් අතරට ගෙනෙන මේ උත්සාහයට ජය සණුක!
@SANUKA
@SANUKA 3 жыл бұрын
Thank you Malmee❤️
@piumikaandradu3334
@piumikaandradu3334 3 жыл бұрын
🙏🙏🙏❤️☸️☸️
@Sandakathmini01
@Sandakathmini01 Жыл бұрын
නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස❤
@dinud4110
@dinud4110 3 жыл бұрын
ලස්සනයි සිංදුව තව සිංදු ඕන
@iroshaweerasingha2453
@iroshaweerasingha2453 3 жыл бұрын
හරයක් , රසයක් නොමැති නිර්මාණ බිහිවන යුගයක මැවැනි නිර්මාණ බිහි කිරීමට සිත් පහල විමද උතුම් කරැණකි ඔබට ජය 🙏
@jananipathirana4667
@jananipathirana4667 3 жыл бұрын
niyamai
@poornajg999
@poornajg999 3 жыл бұрын
පරක්කු උනා ටිකක්🥺 ලස්සනයි සනුක අයියා ❤️
@ranaweerageudeshikadilumin6366
@ranaweerageudeshikadilumin6366 3 жыл бұрын
ඔයාගේ ගීත ගැන මම ගොඩක් දේවල් කිවුවා.. තවත් මට වචන රචන කරන්න දෙයක් නැහැ අයියේ.. කල බොදු මෙහෙවරට මාගේ ප්‍රණාමය 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@yashzcreation66
@yashzcreation66 3 жыл бұрын
කනට මිහිරි සංගීතය සනුක තමයි
@slgametv7380
@slgametv7380 3 жыл бұрын
දශක ගණනාවකට පසු බෞද්ධ ගීත ඇල්බමයක් නිර්මාණය වෙනවා,හරිම මිහිරියි,හිතට දැනේන මේ සිංදු තවත් දශක ගණනාවක් පවතිනවා,එසේම මිනිසුන්ට අලුත් හැගීමකින් මේ සිංදු අහනවා,හරිම මිහිරි ලේස සනුක අයියා ගායනා කරනවා,අලුත් ගායක පරම්පරාවට මේක හොඳ ආදර්ශයක්,මේ වගේ වැඩ දිගටම කරන්න සනුක අයියා.2022 ටත් මේ වගේම දෙයක් ඕන.එසේම සනුක අයියා, අයියගේ සීයා,තාත්තා ඇතුළු පවුලේ සැමට,තෙරැවන් සරණයි!!!!🙏🙏🙏 🙏🙏🙏
@SANUKA
@SANUKA 3 жыл бұрын
ස්තූතියි 🙏 බුදුසරණයි ☸️
@chathushinipunika9843
@chathushinipunika9843 3 жыл бұрын
හැම ගීතයක් ම ගොඩක් ලස්සනයි...❤️ මේ නිර්මාණ ගෙන එන්න දායක වුණ ඔබ හැමෝටම පින්...🙏🙏🙏🙏
@Hkavee
@Hkavee 3 жыл бұрын
My favorite singer ❤️
@vps12769
@vps12769 3 жыл бұрын
කලින් ඒවට වඩා වෙනස්ම මෙලඩි එකක් වගේ මේක. ඉස්සර සින්දුවක් වගේ. ඇහුන ගමන්ම nostalgic feeling එකක් දැනුන. So beautiful 💗
@SANUKA
@SANUKA 3 жыл бұрын
ස්තූතියි 🙏 බුදුසරණයි ☸️
@ENGLISHWITHLAHIRU94
@ENGLISHWITHLAHIRU94 3 жыл бұрын
පරම ශාන්ත මෙත් කරුණා ආකර වූ මා හිමි සකල ලෝක සත සසරෙන් ගොඩලන්නට ගුරු වුණි
@priyadarshanikaluarachchi2728
@priyadarshanikaluarachchi2728 3 жыл бұрын
70 dashakayata api genagiya wage denenne puthe oyata pudu saranai
@pinipaparindyaweerakoon1416
@pinipaparindyaweerakoon1416 3 жыл бұрын
Sadu!sadu!!,sadu!!!,Mr Sanuka all of these bakthi songs will help us to convey the path for the eternal and noble satisfaction called NIBBANA, one day. So,in my point of view, I think you are doing a great,noble and valuable charity for the wellbeing of the people and society. No words to express my heartfelt gratitude to you and your bakthi songs crew. I am a University candidate but I always whispering in my mind, your heart touching bakthi songs. Thank you very much Mr Sanuka as a young artist you can make a big devotion to our religion, in our young hearts. That is the best thing that you did within a short time. I RESPECT YOU ALL! GOOD LUCK 👍 🙏🙏🙏💪👏👏👏
@mauraperera9677
@mauraperera9677 3 жыл бұрын
Oba melowata sampathak budusaranai
@SANUKA
@SANUKA 3 жыл бұрын
ස්තූතියි🙏 තෙරුවන් සරණයි☸️
@DLSK-Madhuranga
@DLSK-Madhuranga 3 жыл бұрын
උතුම් කාර්‍යයක්. සැමට පින්.
@pianohiru
@pianohiru 3 жыл бұрын
හරිම ලස්සන නිර්මාණයක් ❤️ මේ ගීත එකතුවට සම්බන්ධ වූ සියලුම දෙනාට සුභ පතනවා!! ජය වේවා!!
@malshanisenarathne2216
@malshanisenarathne2216 3 жыл бұрын
තෙරුවන් සරණයි හැමෝටම ⭐
@thusithaw
@thusithaw 3 жыл бұрын
ස්තූතියි ඔබ සියලු දෙනාටම ❤
@jenithishan6731
@jenithishan6731 3 жыл бұрын
Kiynna wachana na sanuka sir supiri ❤❤
@uthpalaOnline158
@uthpalaOnline158 3 жыл бұрын
සුපිරි නියම මුණුබුරෙක් 👍👍👍✔✔✔
@arvideo3952
@arvideo3952 3 жыл бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏❤️‍❤️❤️❤️
@yuwanthaweerakoon
@yuwanthaweerakoon 3 жыл бұрын
හරිම ලස්සන සින්දුවක්
@nadeejabandara6430
@nadeejabandara6430 3 жыл бұрын
හැමදාම බලන් ඉන්නව Video එකක් දාද්දි.☺️ සනුක අයියේ මාරම ලස්සනයි.😳 කියන්න වචන නෑ.☺️ මේවා අවන්න අපි පින් කරන්න ඕනි.✌️✌️❤️
@chandrikavithana2685
@chandrikavithana2685 3 жыл бұрын
ශනුක ඔබගේ කට හඩ සහ ගායන හැකියාව මෙවැනි බුදු ගුණ ගායනා කිරීමට යොදා ගැනීම තුළින් මේ භවය තුළ බොහෝ පින් රැස්කර ගෙන තිබේ. ගීත 10 එකම තැටියකට ඉදිරිපත් කරන්න. පෙම් ගීත wiraha ගීත ගායනා තුළින් රාග ද්වේෂ මෝහ උප්පාද කරන අතරම මෙම ගීත ගායනා ශ්‍රවණ තුළින් මනසේ සැහැල්ලු බව ට පත් විය හැක්කේ ය. මෙවැනි ගීත ගායනා ඔබගේ සහ අන් අයගේත් යහපතට හේතුවන බැවින් ඔබට පින් එකතුවේ. මෙම කාර්යය සඳහා එකතු උන සියලු දෙනාටම තෙරුවන් සරණයි!
@SANUKA
@SANUKA 3 жыл бұрын
ස්තූතියි 🙏 බුදුසරණයි ☸️
@navinduuthsara9801
@navinduuthsara9801 3 жыл бұрын
කියන්න වචන නැහැ සනුක අයියෙ, මාරම ලස්සනයි, නියමයි 😍❤️❤️😍 බුදු සරනයි...
@SANUKA
@SANUKA 3 жыл бұрын
ස්තූතියි🙏 තෙරුවන් සරණයි☸️
@bhantechandima
@bhantechandima 3 жыл бұрын
ශාන්තයි. තෙරුවන් සරණයි සනුක.
@SANUKA
@SANUKA 3 жыл бұрын
ස්තූතියි හාමුදුරුවනේ..🙏 තෙරුවන් සරණයි☸️
Chain Game Strong ⛓️
00:21
Anwar Jibawi
Рет қаралды 41 МЛН
Try this prank with your friends 😂 @karina-kola
00:18
Andrey Grechka
Рет қаралды 9 МЛН
1% vs 100% #beatbox #tiktok
01:10
BeatboxJCOP
Рет қаралды 67 МЛН
coco在求救? #小丑 #天使 #shorts
00:29
好人小丑
Рет қаралды 120 МЛН
බස් වර්ජනයක් වුවමනා කාටද
51:10
Bharatha Thennakoon
Рет қаралды 10 М.
කුළුණු ගුණෙන් ‍| Kulunu Gunen
6:42
Shraddha TV
Рет қаралды 47 М.
Chain Game Strong ⛓️
00:21
Anwar Jibawi
Рет қаралды 41 МЛН