How to train your baby to swim 🤣 |දඹුල්ලෙ ගිහින් බබාට පීනන්න උගන්නපු හැටි

  Рет қаралды 489,366

Saranga - Dinakshie Online

Saranga - Dinakshie Online

Күн бұрын

Пікірлер: 443
@nadeemalshapriyanjila1774
@nadeemalshapriyanjila1774 Жыл бұрын
සාරංගගේ බෙස්ට් වර්ශන් එක එලියට ගත්තෙ දිනා ❤️ Love you both !
@sachinisandareka5026
@sachinisandareka5026 Жыл бұрын
True❤she is so simple and downto earth
@Fernando-nu5rn
@Fernando-nu5rn Жыл бұрын
Love the way you raise the child...😚❤️ ඕන දෙයක් කන්න බොන්න, එලියේ ඕන තරම් සෙල්ලම් කරන්න , ඕන කෙනෙක් එක්ක කතා බහ කරන්න පුරුදු වෙන විදියට තමයි බබාලා හැදෙන්න ඕනේ... 🥰 just like Saranya...❤
@oshini1234
@oshini1234 Жыл бұрын
නිදාගෙන ඉන්න සාරන්‍යා චුන්ගි මැණික ව තාත්ති උස්සන් යන්නෙ හරිම පරෙස්සමින් , හරියට රෝසමලක් වගේ 😘😍
@saumyamaduwanthi5701
@saumyamaduwanthi5701 Жыл бұрын
ඔයාලා හරිම ලකී.සමාජෙට ඕන දෙයක් කියන්න කරන්න කියලා ජීවිතේ ලස්සනට විදින කපල් එකක්.චුංගි මැණික දැන් අපේම පවුලේ පැටියෙක් වෙලා ඉන්නේ .ඒ තරමට එයාව ළගින් දැනෙනවා කවදාවත් ඇත්තටම නොදැක්කත්.ඔයාලගෙන් මගෙ ජීවිතේට ගොඩක් දේවල් ඉගෙන ගෙන තියෙනවා .ඒකට ගොඩාක් පිං.
@iroshiiro4599
@iroshiiro4599 Жыл бұрын
ව්වාහ වෙන හැමෝටම මෙහෙම ජීව්තයක් ලැබෙනවනම්
@kalyanigunawradana1894
@kalyanigunawradana1894 Жыл бұрын
Praise god
@nuwanj2368
@nuwanj2368 Жыл бұрын
@@kalyanigunawradana1894praise good karma not god😂😂😂
@anupamavinodini
@anupamavinodini Жыл бұрын
සාරංග අයියා ආදරණීය සැමියෙක් තාත්තා කෙනෙක්. දිනක්ෂි අක්කිත් ආදරණීය බිරිදක් අම්මා කෙනෙක්. චුන්ගි පැටියත් ඔයාලා දෙන්නා වගේම හරීම ආදරණීය වෙලා තියෙන්නෙ ඒකයි.
@nishamadhu4202
@nishamadhu4202 Жыл бұрын
අපි ඔයාලා විතර පින් කරල නෑ නංගි..මෙික තමයි ලෝක ස්භාවය.ලැබීම,නොලැබීම..ඒ මොනවා උනත් අපි ඔයාලට❤❤❤
@tharidusadaruvan3554
@tharidusadaruvan3554 6 ай бұрын
එහෙම හිතන්න එපා .කවදාවත්..
@vishubhagy3660
@vishubhagy3660 Жыл бұрын
Lucky family එකක් ❤️ මං ආසම family එකක්❤ චුංගිගේ "අනේ..." කෑල්ල හරි cute අනේ 😍❤️ හැමදාමත් ඔය ඉන්නව වගේම ගොඩාරියක් සතුටින් පරිස්සමෙන් ඉන්න හැමෝම..❤❤️ Love you all❤
@sureniprashadi
@sureniprashadi Жыл бұрын
අනේ සාරාන්‍යා එයා හරිම පිං පාටයි ඒ හිනාව හිත පිරෙනව පවුලෙ වාසනාවත් එයා 🥺🌹❤❤❤❤
@kkumari7101
@kkumari7101 Жыл бұрын
හරිම ලස්සනයි ඔයාලා හරිම ලස්සනට ජිවත් වෙනවා එක නම් ආදරෙ හිතෙනවා හැමැදාම මේ විදිහට ඉන්න වාසනාව ලැබෙන්න ඔනි. තෙරුවන් සරණයි ඔයාලා තුන්දෙනාටම
@supudesilva
@supudesilva Жыл бұрын
ඔගොල්ලොන්ගෙ පවුල හරිම ලස්සනයි චුටි බබාත් හරිම cute හැමදාම සතුටින් 😍😍😍😍
@sitharapalliyaguru9000
@sitharapalliyaguru9000 Жыл бұрын
හැමදාමත් ඔය වගේ ආදරෙන් සතුටින් ඉන්න ඕනා. ඔයාල සමාජෙට හොද ආදර්ශයක් දෙන පවුලක්. මේ ලෝකෙ අනිත් මිනිසුන්නුත් ඒ විදියට ඉන්න ඕනා. සියලු දෙනාම සුවපත් වේවා.
@gayanimadusha4943
@gayanimadusha4943 Жыл бұрын
චුංගි මැණික😘 ..මාත් පතන්නේ මේ වගේම පවුල් ජිවතයක් ගත කරන්න ❤අපේ නැන්දම්මලා මාමන්ඩිලා එක්ක නම් මෙහෙම ජීවිතයට ඉන්න දෙන්නෑ අපිට මූසලකම උතුරනවා...අයියාගෙයි අක්කාගේයි පවුල් නම් හරිම ශෝක්..හැමදාම සතුටින් ඉන්න ඕන ❤තෙරුවන් සරණයි❤️ චුටි මැණික😘 ආදරේ හිතෙනවා දෙයියනේ ❤️❤️😍😍😘😘
@oshini1234
@oshini1234 Жыл бұрын
අන්නේඒ චුංගි මැණික ගේ සෝයී කටහඩ , චූටි පුංචිගේ වචන තමයි ඒ 💗
@imalimsdushani9501
@imalimsdushani9501 Жыл бұрын
හැමදාම ඔයාලට මේ වගේ සතුටින් ඉන්න හම්බෙන්න ඕන ❤😘 හැමෝටම ඔයාලා වගේ සතුටින් ජීවිතේ විදින්න පුලුවන් වෙන්න ඕන.. 🙏❤
@erandidayamali2038
@erandidayamali2038 Жыл бұрын
අක්කිගෙ පවුලට හැමදාමත් සතුටින් ඉන්න ලැබෙන්න ඔන!!❤
@malshathushani207
@malshathushani207 Жыл бұрын
චුන්ගි මැණික 🧡 . ඇත්තටම ගොඩක් හුරතල් අහිංසක මැණිකක්.🧡🧡🧡
@user-pd5og8yi4h
@user-pd5og8yi4h 3 ай бұрын
Your correct 🦰🦱🦳
@invisible_sl
@invisible_sl Жыл бұрын
Saranya "anee" kiyana widiya thamai man asama... it's so cute... ❤ I am also used to it now 😂
@h.l.malani.6278
@h.l.malani.6278 Жыл бұрын
නියමයිනේ ලස්සනයි පවුලේ සියලුම දෙනාට තෙරැවන්සරණයි ❤❤❤❤❤.චුටි මැණික බුදු සරණයි .😘😘❤❤❤
@bottom0043
@bottom0043 Жыл бұрын
Aww how nice when she feed little ducks 🦆 she is very blessed to see all the sides of the life nature everything ❤
@nirmaniwickramasinghe3705
@nirmaniwickramasinghe3705 Жыл бұрын
සරන්‍යා මැනික හරිම හුරතල් ලස්සන පැටියෙක් 😍😍
@pradeepasamaradasa2661
@pradeepasamaradasa2661 Жыл бұрын
ගමේම වෙලත් ගොඩක් කාලෙකින් යන්න බැරිඋන තැන් මෙහෙම දකිද්දිත් හරිම සතුටුයි ❤
@shakyasamarawickrm9590
@shakyasamarawickrm9590 Жыл бұрын
අනේ ශෝක්...හැමදාම සතුටින් පරිස්සමෙන් ඉන්න බුදු සරණයි !❤
@roshanirosi7772
@roshanirosi7772 Жыл бұрын
චුන්ගි මැණික හරිම හුරතල් ❤🥰😍 හැමදාම සතුටින් ඉන්න අක්කියෝ ❤️
@nimeshafernando4108
@nimeshafernando4108 Жыл бұрын
Doni nam harima cute 😍😍 චුංගි දෝනිගේ videos වැඩිපුර danna akki .... God bless you ..
@Shanu677
@Shanu677 Жыл бұрын
අනේ එයලා ❤️🥰😍 හැමදාමත් සතුටින් ඉන්න 🙏 බුදු සරනයී ජේසු පිහිටයී 🙏 ඔයලට 🥰❤️ අනේ අපේ චුන්ගා 😍😍😍
@rushdilshara
@rushdilshara Жыл бұрын
Shoi ane තුන් දෙනාම මම් හුගාක් ආස Family එකක්...දිනක්ශි අක්කි,සාරංග අයියා,චුංගි මැණික...ආදරෙයි තුන් දෙනාටම...God The Blessed You...😊❤️
@sapuniwijekoon2842
@sapuniwijekoon2842 Жыл бұрын
සාරන්‍යා පැටියා අනේ කියන විදිය 🥺🥺 සෝක් අනේ 😘😍❤️
@rasithari2067
@rasithari2067 Жыл бұрын
දනුක.....බොද මිදුම් කාලේ චු๬ ගි කොහෙද දන්නෙ නෑ...දිනක්ෂි ඒ කාලෙ හිතුවද සසලාගේ දනුක එයාගෙ මහත්තයා wei kiyla....anee fav saranga ❤️
@himawijesiri2325
@himawijesiri2325 Жыл бұрын
වැව ළඟට පේන පන්සල හරිම ලස්සනයි. Saranya is so cute. 💕
@travalvlog9565
@travalvlog9565 Жыл бұрын
🧡
@hameshadissanayake9112
@hameshadissanayake9112 Жыл бұрын
Ape pansla
@himawijesiri2325
@himawijesiri2325 Жыл бұрын
@@travalvlog9565 😁😘
@sarangadilmini8635
@sarangadilmini8635 Жыл бұрын
ලස්සනයි. ලංකාවේ කොපමණ ස්වබාවික සුන්දර දේ තියේද 😘 ඉස්තුති හදුන්වා දුන්නාට LYYA water villas ගැන අදම තමයි දැන ගතේ. බබා හරි ස්වීට් 💖 Family එකට 😘😘😘
@hashiniwimanthika9600
@hashiniwimanthika9600 Жыл бұрын
සාරාන්‍යා දෝණි අම්මායි, තාත්තායි එක්ක හරිම සතුටින් ඉන්නවා දකිද්දි අපිටත් ගොඩක් සතුටුයි.😊
@supudesilva
@supudesilva Жыл бұрын
චුගියා හැමදාම සතුටින් ඉන්න අාදරෙයි චුගියො😍😍😍
@rajikalasanthi4716
@rajikalasanthi4716 Жыл бұрын
අනේ අපේ චුන්ගව තමයි දැන් මේ වීඩියෝස් වල capture වෙන්නෙම 😊❤ Love you both of you..
@dilrukshisasanthika9100
@dilrukshisasanthika9100 Жыл бұрын
අනේ ෂෝයි❤️❤️ චුංගි ❤️ හැමදාම සතුටින් ආදරේන් ඉන්න 😍
@ranikagunawardena8770
@ranikagunawardena8770 Жыл бұрын
Saranya is so adorable with that cute අනේ
@sriyanigamage9859
@sriyanigamage9859 Жыл бұрын
හරිම asai mata oylwa දකින්නට ..vesatayen cuti දෝණි wa හරිම lasani දුව පුතා ..jesu pitai hamdamth ඔයා ලට ...satutui inna hamdamth ...mon prasana awth ❤❤❤❤
@randimarathnayaka2572
@randimarathnayaka2572 Жыл бұрын
අනේ ගොඩක් දවස් බලන් හිටියා අක්කේ වීඩීයෝ එකක් දානකම්..අනිත් volg ටිකත් ඉක්මන්ටම දාන්නකෝ ...චුංගි බාබා නම් හරිම ෂෝයි ...❤❤
@sanjeewanigunarathne5902
@sanjeewanigunarathne5902 Жыл бұрын
මමත් ආසා මේ වගේ ජීවිතේ විඳින්න පුලුවන් family එකකට...
@sanuritharushika8216
@sanuritharushika8216 Жыл бұрын
Adath ලස්සනයි akki❤️ නිදුක් නිරෝගී සුව දීර්ඝායුෂ ලැබේවා😘😘 බුදුසරණයි♥️ ane akki vidio gennko ane puluwan tharam apita palui😢
@anurangigamage1368
@anurangigamage1368 Жыл бұрын
අනේ අක්කි ඔයා හරිම ආදරණීය චරිතයක්..මම හරියි කියලා මම හිතනවා..සාරංග අයියත් චුංගා පැංචිත් ඒ වගේම ආදරණීයයි..ඔයාලා දැක්කම මයින්ඩ් රිලැක්ස් වෙනවා...පවුලක් විදිහට සුන්දර මතක එකතු කරගෙන හැම මොහොතක් ම සුන්දරව විඳගන්න ඔයාලා තුන් දෙනාට මම හරිම ආදරෙයි..ඔය ආදරේ දවසින් දවස වැඩි වේවා..ඒ වගේම ඒක දකින සියලු දෙනාගෙ හිතුත් ආදරෙන් ම පිරේවා...
@dinuwarnasooriya1251
@dinuwarnasooriya1251 Жыл бұрын
" චුංගා මැණික " ආදරෙයි ගොඩාක් ඔයාට 😘😘😘 අනේ ඇයි මේ video එක පරක්කු කළේ අක්කා. හරිම ලස්සන hotel එකක්. 👌😘 මගේ husband ගේ යාළුවෙක් මේ hotel එකේ තමයි මං හිතන්නෙ වැඩ කරන්නෙ, එයා කිව්වා ඔයාලා ආවා කියලා. අපිටත් එන්න කිව්වා, කවදාහරි යන්න ඕන ආස හිතෙන view එකක් තියෙන,මුලින්ම ඇස පිනවන කෑම තියෙන ලස්සන hotel එකක් ❤❤ Thank you කොහොමහරි මේ video එක upload කළාට අක්කා 🙏❤ ආදරෙයි ගොඩාක් ඔයාලට ❤❤😘😘 love u all ❤❤
@sanjeewanipathirana6582
@sanjeewanipathirana6582 Жыл бұрын
දූ මැනික හරිම හුරතල් තෙරැවන් සරනයි පුංචි රෝස මලට❤❤😘😘😘
@cdilinikumari
@cdilinikumari Жыл бұрын
I feel like running back fo SL when I see all these 😢. But never been this kind of a trip with my kid, she is also 2 & half yrs old. I feel so happy to see you relaxing along with the kid. That’s the same way they bring up kids in these countries, just missing that lovely environment and climate. Paradise on earth ❤ Planning to travel like this on our visits next time
@wasanahewage5184
@wasanahewage5184 Жыл бұрын
චුන්ගි පැටියා...හුරතලේ😍😍😍😍
@nethmisansala-py9mf
@nethmisansala-py9mf Жыл бұрын
ජිවිතෙ සතුටින් විනෝදෙ ගෙවන ලස්සන ෆැමිලි එකක් ❤
@iroshanilmini7776
@iroshanilmini7776 Жыл бұрын
ආදරෙයි අක්කී .සතුටින් ඉන්න ....ජීවිතේ විදිනවා කියන්නෙ ඕකට තමයි.💓💓
@daphneysandarasekara7364
@daphneysandarasekara7364 Жыл бұрын
Aww nice vlog 😍 you have such a great fashion sense akki❤ May god bless this beautiful family !!!!
@rashanisovis4656
@rashanisovis4656 Жыл бұрын
හරිම ලස්සන පරිසරයක් චුටි දුව සොක් දැන් 😍 හැමදාම සතුටින් ඉන්න .⁣god bless you ❤
@sajanishashikala1731
@sajanishashikala1731 Жыл бұрын
චුංගි මැනිකගෙ හුරතලේ ..😘❤️
@induradhini9992
@induradhini9992 Жыл бұрын
ගහපු ගල් වලින් ජීවිතේ හදාගත්ත දිනක්ශි ❤,,දැන් මිනිස්සු ආදරෙයි, වගේම ඉරිසියා ත් ඇති,, මොන දේ කමෙන්ට් කරත් ආදරෙන් බාරගත්තා,,, ජීවිතේ දිනන මිනිස්සු ඒහෙමයි❤,, හැමදාමත් සතුටින් ඉන්න,
@NishiCreations1521
@NishiCreations1521 Жыл бұрын
ශනූගේ අනේ එක චුන්ගා මැණික ඒ විදිහටම කියනවා ආසාවේ බෑ..❤️❤️
@dananjaliudenika-mn9mb
@dananjaliudenika-mn9mb Жыл бұрын
චුංගි මැණික ❤️❤️ එයා හරි ශෝක් අනේ
@supipiannchrishmaliesubasi6234
@supipiannchrishmaliesubasi6234 Жыл бұрын
Chungi aneee kiyaddi sooo lovely❤❤❤❤ she has such a lovely soul in her..
@saduni6179
@saduni6179 Жыл бұрын
Congratulations akki and ayya subscribe 600k ඉක්මනට 1 M ගහමු නෙ ❤️ ලන්කාවෙ ඉන්න artistlagen වැඩීම subscribe ඉන්නෙ saranga dinakshi saranya online ❤️💛
@chandaniperera3384
@chandaniperera3384 Жыл бұрын
Your videos are always relaxing. It's like a classic movie. Refreshing our mind. Thank you for motivating people around there to think positive of life
@Randy2004-k1e
@Randy2004-k1e Жыл бұрын
කලා ක්ශේත්‍රයේ favourite ma couple eka ... ❤️🥺
@sachiniumesha9095
@sachiniumesha9095 Жыл бұрын
Ane babata dena adare nidahasa nam godak watinawa...balla gawata yaddi eya baya kare ne saranga aiya.dinakshi akkath eyata nidahasa dila..hari wasanawanthai baba nam...❤❤❤
@chandrawanasingha5948
@chandrawanasingha5948 Жыл бұрын
Godak lassanai akki ayyai ape Chunga manikai hamadamath wage oyala tun denata godak adarei akki lassana wela godak budu saranai God bless you parissamata Inna akki ayya chunga 🥺❤️❤️❤️❤️❤️❤️❤️
@yamunalalani8918
@yamunalalani8918 4 ай бұрын
චූටික්කිගෙ සමුදීම හරිම ආදරනීයයි.බයි බායි අනේ කීව ලස්සන
@piumi5858
@piumi5858 Жыл бұрын
අනේ චුංගි මැණික 😍♥ අක්කිටයි , අයියටයි , චුටි මැණිකටයි ගොඩාරියක් ආදලේයි ♥☺ හැමදාම සතුටින් පරිස්සමෙන් ඉන්න , බුදු සරණයි , ජේසු පිහිටයි 💞💛💞💚
@akilaviraj4387
@akilaviraj4387 Жыл бұрын
විවාහා වෙල ඉන්න අනෙ අපිටත් මෙහෙම ජීවිතයක් තියෙනවනම්❤️
@Ann-bl3om
@Ann-bl3om Жыл бұрын
Harima lassanai . Saranya is soo cute
@sithumiamasha7570
@sithumiamasha7570 Жыл бұрын
අනේ චුන්ගි පැටියා හරිම ශෝක්
@manoriperera793
@manoriperera793 Жыл бұрын
චූටික්කි එක්ක ලයිව් එකක් ඕනෙ ❤
@kristarajapaksha4522
@kristarajapaksha4522 Жыл бұрын
Harima lassana thanak sarangha sarannya dinakshi athulu paule samata theruwan saranai ape mhaththaya awamathawa masa2i yanna ona etin sarannya patiya hari hurathal budusaranai ❤
@vinu5022
@vinu5022 Жыл бұрын
So cute chungiya...🥰❤ Thun denatama hamadama sathutin inna oni🥰❤
@oshadimendis7420
@oshadimendis7420 Жыл бұрын
Thank you for showing saranya baby... so cute.. ummmha.. come soon with the next (with saranya)
@maneeshasenali1263
@maneeshasenali1263 Жыл бұрын
හරිම ලස්සනයි අක්කෙ ඔයාලාගේ vlogs බලන්නේ හරිම ආසාවෙන් ඇත්තටම යන්නම ඕනි තැනක් liyya water villa සාරන්‍යා මැණික ❤️❤️❤️ බුදුසරණයි ඔයාලා හැමෝටම ඉක්මනින් තව vlogs එකක් ඕනී
@ureshapremala2981
@ureshapremala2981 Жыл бұрын
තුන් දෙනාගේ ආදරේ තව තවත් වැඩි වෙන්න කියලා ප්‍රාර්තනා කරනවා 💕ලගදි ගිය trip වල video දානකම් බලාගෙන ඉන්නේ ❤අලුත් drama එකක් ලගදි බලන්න පුලුවන්ද කියන්න 👍
@aggrasarojani1871
@aggrasarojani1871 Жыл бұрын
නංගී මං කවදාවත් ඔහොම ට්‍ර්‍ර්ප් එකක් ගිහින් නෑ බුදුසරනයි
@latheefafaiz3733
@latheefafaiz3733 Жыл бұрын
You guys are very enjoyable and kind hearted people. That's why you guys getting everything lovely and tasty
@hansiwickramasinghe1375
@hansiwickramasinghe1375 Жыл бұрын
Saranyawa dakkama🥹🥹🥹 ane mata pissu vage🥹😢♥️im addicted to her🥺♥️😢
@Liyah76261
@Liyah76261 Жыл бұрын
Saranya baba is a very sweet and kind child 🥰 lovely video
@malkaedirisinghe7935
@malkaedirisinghe7935 Жыл бұрын
Oyala harema nihathamani akata aththatama godak adarai dawasaka hamu wala katha karanna tibunanam hodai doni වාසනාවන්ත lokayak dinana daruwak all god bless ❤❤
@Aanwi2005
@Aanwi2005 Жыл бұрын
අනේ අපේ සාරන්‍යා මැණික 😘😘❤️❤️❤️
@sujeewaniherath1020
@sujeewaniherath1020 Жыл бұрын
නියමයි.woow .
@samadhiprabhashani2701
@samadhiprabhashani2701 Жыл бұрын
වාවූ place එකක් ❤️👍කිවුවොත් නම් හරියටම හරි ගොඩක් නිහඩ පරිසරයක වටපිටාවක් තමයි මට නම් දැනුනේම හරිම ශෝයී....❤️👌👍මාත් enjoy කරා වගෙයි දැනුනේ❤️👍👌🌹 ගුඩ් ලක් බේබි සාරන්‍යා 🌹 අයියා & අක්කා....❤️❤️❤️
@Ash-cl7hu
@Ash-cl7hu Жыл бұрын
අපේ චූටි මල්ලිවත් grade 2 වලදී scl එකේ swimming practice වලදී යාලුවෙක් එයාව pool එකට තල්ලු කරලා බේරගෙන තියෙන්නේ. එදායින් පස්සේ එයත් swimming වලට මාරම බයයි😂🥲 24:00 අම්මයි දුවයි🥺❤ හැමෝම සතුටින් ඉන්න බුදුසරණයි♥️♥️
@dulanjalilakmali7652
@dulanjalilakmali7652 Жыл бұрын
Ane අපටත් ehema yanna thiyeynam බුදු සරණයි දෙවියන් පිහිටයි ආදරෙයි හැමදාම සතුටින් ඉන්න ලැබේවා තේරුවන් සරණයි
@tharushitharushi5697
@tharushitharushi5697 Жыл бұрын
ලස්සන පවුලක්.. බුදු සරණයි ❤
@sachithrarathnayake4129
@sachithrarathnayake4129 Жыл бұрын
Wow... we went there for our honeymoon. Same room 116. Really love this video ❤
@kanthikan5145
@kanthikan5145 Жыл бұрын
අනේ මේ තාත්තයි පුතයි සාරන්‍ය දෝනි ගොඩාක් ආදරෙයි ඔයාට 🌹🌹🌹🌹
@shalaniparis0809
@shalaniparis0809 Жыл бұрын
චුන්ගි නම් හා පැන්චෙක් මගෙ පැටියා 😗😚♥️
@sachithrasandamali9615
@sachithrasandamali9615 Жыл бұрын
සාර නයා අනේ..... කියද්දි❤❤❤❤❤
@veronikagodage5184
@veronikagodage5184 Жыл бұрын
ගාල්ලේ ගිය එකත් දාන්නකෝ❤❤
@piyumiudeshi5274
@piyumiudeshi5274 Жыл бұрын
හැම දාම සතුටින් ඉන්න අක්කා ❤️
@gihanisuru8338
@gihanisuru8338 Жыл бұрын
Man කැමති oylge vlogs blnn withri ekak dankm balan hitiye
@shasiridmi20
@shasiridmi20 Жыл бұрын
අනේ මන් ඔයලාට ගොඩාක් කැමත්ත අක්කි. බුදු සරනයි තුන්දෙනාටම .🥺😘😘
@sherikacader7859
@sherikacader7859 Жыл бұрын
love to see our little saranya chungi 💗💗💗
@Nisansala681
@Nisansala681 Жыл бұрын
ane Chunga manika..harima Shoii babek..Adarei patiyoo😍😍
@Keylastefen
@Keylastefen Жыл бұрын
අනේ චුංගියා ශෝක් 😍🥺😚
@nadeemadara86
@nadeemadara86 Жыл бұрын
හරිම ආදරණීයයි ඔයාල ❤ 🥺
@S_____71
@S_____71 Жыл бұрын
Saranya baba innwanm vlog ekaka mn nidimaragena hari balnwa♥️🥹 enna ennama cute appa chungi♥️🥹
@chamikumara8845
@chamikumara8845 Жыл бұрын
Oya denna thamai lassanama capal eka hadama sathuten inna
@renukakumudini3990
@renukakumudini3990 Жыл бұрын
ඔයාලට හරිම ආදරය හිෙතනවා
@nadeesandu7904
@nadeesandu7904 Жыл бұрын
My favorite actress ❤හැමදාම සතුටින් ආදරෙන් සෙනෙහසින් හිනැහෙන්න ලැබේවා ❤🌹
@sumudurandima7613
@sumudurandima7613 Жыл бұрын
ආදරෙයි සුන්දර පවුලට 🙏❤
@mindfuljournei
@mindfuljournei Жыл бұрын
කවුද ඔයාලගේ විඩියෝස් ගන්නේ. ලස්ස්නට ගන්නවා ❤
@ratugamageferenando1175
@ratugamageferenando1175 Жыл бұрын
,lovely family god bless 🙏❤️❤️❤️❤️❤️
@nuwanhettiarachchi8405
@nuwanhettiarachchi8405 Жыл бұрын
Bro and sis you must keep low profile, absorbing too much into society dilutes your awesomeness and fame.
Dad gives best memory keeper
01:00
Justin Flom
Рет қаралды 23 МЛН
An Unknown Ending💪
00:49
ISSEI / いっせい
Рет қаралды 41 МЛН
Секрет фокусника! #shorts
00:15
Роман Magic
Рет қаралды 101 МЛН
HOUSE FULL | Episode 01 | 2022-09-16
1:13:15
Hiru TV
Рет қаралды 1,1 МЛН
චීනයෙන් ඇවිත් ඇය | Talk with Chatura
59:59
Talk with Chatura
Рет қаралды 149 М.
Dad gives best memory keeper
01:00
Justin Flom
Рет қаралды 23 МЛН