ශලාගේ ලස්සනම දවසේ අපි නටපු හැටි 😱 | Wedding of the year 🤩 Good times at Shalas wedding 😱

  Рет қаралды 660,890

Saranga - Dinakshie Online

Saranga - Dinakshie Online

Күн бұрын

Пікірлер: 634
@shashinisewmini3727
@shashinisewmini3727 Жыл бұрын
ශලාගේ හිනාවෙන් එයාගේ හිතේ තියන සතුට පේනවා. හරිම පින් පාටයි. 🤍
@stephanchris12
@stephanchris12 Жыл бұрын
ඇත්ත.❤
@Fnu..h...a
@Fnu..h...a Жыл бұрын
ඔව්❤️
@pradeepamunasinghe1264
@pradeepamunasinghe1264 Жыл бұрын
Ow eka aththa ❤
@CAR_1_2_3
@CAR_1_2_3 Жыл бұрын
ලංකාවේ ගොඩක් මිනිස්සු marry කළාට පස්සේ කරන්නේ ළමයි ම මත්තේ නැහෙන එක ගොඩක් වෙලාවට. ඒකත් එක්ක නොදැනිම වෙන්නේ අන්තිමට marry කරපු දෙන්නාගේ relationship එක අඩු වෙලා යන එක.එහෙම නොවී මෑත කාලීනව දැකපු ලස්සන couple එකක් තමා සාරංග දිනක්ෂි කියන්නේ❤ කොහෙ ගියත් හැමතිස්සෙම සතුටින් enjoy කරනවා ඒ moment එක🥺❤️💕 ඔය දෙන්නා හැමදාම සතුටින් ඉන්න ඕන ඔය වගේම. ඒ වගේම ශලනි අක්කාගෙයි නිහත අයියාගෙයි අලුත් life එකටත් wish කරනවා❤❤
@nirmalfernando3706
@nirmalfernando3706 Жыл бұрын
Mihin liyanarachchi sirge family eka wage mama thawath adare krna family ekk dinakshilage family ekath❤
@tharakafonseaka452
@tharakafonseaka452 Жыл бұрын
මේවත් රගපෑම් වෙන්න පුළුවන් dear
@Fnu..h...a
@Fnu..h...a Жыл бұрын
Saranga and Dinakshi කියන්නේ ලස්සන family life එකක් enjoy කරන කට්ටියක් 💖
@asha.ranatunga2581
@asha.ranatunga2581 Жыл бұрын
Aththa. Harima balance wa jeewithey gewana dennek.😊 Hama deyma lassana ta piliweylata kara gena yanawa. Denna- ma hoda husband/wife saha hoda parents la. ♥️
@iroshanilmini7776
@iroshanilmini7776 Жыл бұрын
@@tharakafonseaka452 හැමෝම එහෙම නැහැ සතුටින් ඉන්න අයත් ඉන්නවා 😝
@chathurikakudaligamalive
@chathurikakudaligamalive Жыл бұрын
ජීවිතේ නොසෑහෙන්න දුක් විදපු කෙනෙක් හිලව්වටත් එක්ක හිනා වෙනව කියන්නෙ මේකට තමයි.❤ ශලනි තාරකා.❤ ජීවිතේ හැමදාම සතුටම විතර ක් ලැබෙන්න කියල විශ් කරනව.
@mershiskitchenette6183
@mershiskitchenette6183 Жыл бұрын
ශලනි කියන්නේ පුදුම තරමේ ශක්තිමත් ගැහැනියක් කොඉ තරම් ගල් මුල් ප්‍රහාර ආවත් නොසැලී ඉන්න තරම් හිත හයියයි...Excellent.... සුභ අනාගතයක් දෙදෙනාටම.... ❤
@yasirudhananjaya941
@yasirudhananjaya941 Жыл бұрын
අනේ පොඩ්ඩක් කියන්නකෝ..මොකක්ද අර වයසක මනුස්සයෙකුත් එක්ක තිබ්බ හුට පටේ ..ඒක ඇත්තද බොරුද
@neranjidhanushkidesilva6715
@neranjidhanushkidesilva6715 Жыл бұрын
හරි අහංකාරයි... මනුස්සයෙක් ගේ මූණක් බලලා හිනා වෙන්නේ වත් නෑ... මමත් ඉස්සර හරි ආසයි මෙයාට දැන් නම් ආදාලම නෑ
@RameshLakmal-p9x
@RameshLakmal-p9x Жыл бұрын
මෙහෙම වෙඩින් එක දවසෙ හරිම සරලව සතුටින් හොදට කකා බිබී ඉන්න මනමලියෙක් දැක්කමයි ආදරෙයි ශලනි අක්කේ ❤❤
@menakajamila5193
@menakajamila5193 Жыл бұрын
සසරේ පිං, පව් අනුව අපිට සියල්ල ලැබෙනවා,...!! හැමදේම ඇයගෙ දුක් මහන්සියෙන්, කැපවීම සතුටු වෙනවා.. Congurlation shala... ❤️❤️
@suranjanimalkanthi2601
@suranjanimalkanthi2601 Жыл бұрын
"කෝ අනේ මගේ මිනිහ"ඔන්න ඔහොම තමයි ශලා ඉන්න ඕන ආතල් එකේ ඔයාටම හරියන husband කෙනෙකුත් ඉන්නවනෙ සතුටින් ඉන්න හැමදාමත්❤❤❤❤
@harshaniperera9451
@harshaniperera9451 Жыл бұрын
හැමදාම හිනාවෙලා ජොලියෙ ඉන්න අාදරණීය ජෝඩුවක් තමයි ඉතිං ජය වේවා
@sujeewasampath6454
@sujeewasampath6454 Жыл бұрын
දිනක්ශි දැන් ඉස්සර වගේ කෙට්ටු වෙලා ලස්සනයි , 😍❤️ අද dress එකත් මාරම ලස්සනයි 😍❤️
@ruwanikadilanka
@ruwanikadilanka Жыл бұрын
හරිම ලස්සනයි ❤❤❤ ශලා අක්කිගෙයි දිනා අක්කිගෙයි සාරංග අයියගෙයි යාළුකම නම් මාර ලස්සනයි හැමදාමත් ඒ යාළුකම තියාගන්න අක්කි ❤❤
@DishaniDishani-qj2po
@DishaniDishani-qj2po Жыл бұрын
කාන්තාවක් මේ වගේ ශක්තිමත් වෙන්න ඕන,ශලනි අක්කිට ගහපු ගල්,මඩ වලින් ඇය ජිව්තේ ශක්තිමත් කර ගත්තා,ඇය වැටුනේ නෑ.සාර්ථක යුග ජීවිතයකට සුහ පතනවා,ඔයාලගේ යාලූකම හරිම ලස්සනයි
@sanduvi123
@sanduvi123 Жыл бұрын
ශලා හරිම පින්වන්ත පාටයී.. ❤ හරිම කෙනා ජීවිතේ ට ආවාම ජිවිතේ ම ලස්සනට ගලාගෙන යනවා මොන බාදක ආවත්.. ❤😊 වාසනාවන්ත අනාගතයක් ප්‍රාර්ථනා කරනවා ❤🥰😘
@neranjalanikalas8331
@neranjalanikalas8331 Жыл бұрын
Eka Nam atthama thamai
@shamaleesuriya3136
@shamaleesuriya3136 Жыл бұрын
. Shalani harima lassanai
@rekhasureka6449
@rekhasureka6449 Жыл бұрын
හ්ම්ම්
@lalithavinodani3857
@lalithavinodani3857 Жыл бұрын
Congratulations
@lalithavinodani3857
@lalithavinodani3857 Жыл бұрын
Gevtha මොනතරම් .ලස්සනයි da
@ishuliyanage4537
@ishuliyanage4537 Жыл бұрын
සාරියක් කියලා වගේ වගක් නැතිව නටන නැටිල්ලට මම හරිම කැමතියි. දෙන්නම ලසසනට නටනවා. අලුත් ජෝඩුවත් හරිම ලස්සනයි. ❤❤❤❤
@nimesha11
@nimesha11 Жыл бұрын
9:33 "කෝ අනේ මගෙ මිනිහා " ❤ අම්මො ශලා අක්කි නටලා නටලා අන්තිමට එයාව හොයන්නෙ 😅❤ මරු අනේ එයා හරිම සතුටින් ඉන්නෙ හැමදාම සතුටින් ඉන්න ප්‍රාර්ථනා කරනවා අලුත් කපල් එකට congratulations 🎉❤😊
@Isha-mq9pl
@Isha-mq9pl Жыл бұрын
Ekanam maru. මටත් ඇහුණා..
@Heena1984
@Heena1984 Жыл бұрын
😂
@yasirudhananjaya941
@yasirudhananjaya941 Жыл бұрын
ඒ ඇයි අනේ එහෙම මිනිහා කියන්නේ...
@nimesha11
@nimesha11 Жыл бұрын
@@yasirudhananjaya941බැදපු එකා මිනිහා නොවී කවුරු වෙන්ඩද අනේ 🥲
@amazing6357
@amazing6357 Жыл бұрын
@@yasirudhananjaya941එහෙම තමයි බොරු serious නැතුව ආතල් එකේ සැහැල්ලුවෙන් ඉන්න මිනිස්සු
@shashi7178
@shashi7178 Жыл бұрын
ශලාට සුබ පැතුම් එයා හරිම ලස්සනයි සාරන්ග අයිය ඇත්තටම හරිම ලස්සනට රගපානව ඇත්තමයි මොන චරිතෙ කරත්
@nilnethu6637
@nilnethu6637 Жыл бұрын
ඔයාලා දෙන්නා නැති wedding මොකටද ඉතින් 😂 ඉන්නවා කියන්නෙ ඉතින් සුපිරි ලස්සනයි ❤️
@pramodiimasha6015
@pramodiimasha6015 Жыл бұрын
හරිම ලස්සනයි ශලාගෙ මූනෙ තියෙන සතුට හරිම ලස්සනයි ❤ සාරි නම් ඔයා තමයි දිනා හරිම ලස්සනයි ඔයාල දෙන්නත් 😍😍😍
@malshathushani207
@malshathushani207 Жыл бұрын
දිනක්ෂී හරිම ලස්සනයි සාරියට😊🧡 සාරංග අයියාත් ලස්සනයි 💙. ශාලනි සුභ මංගලම් 🎉
@anuruddikasenarath6073
@anuruddikasenarath6073 Жыл бұрын
අනිවාර්යයෙන්ම
@premakasthuri7068
@premakasthuri7068 Жыл бұрын
බාගෙට හෙළුව නැතිව එහෙම නමයි හොද.... අනිවාරයෙන්ම ලස්සනයි,
@ayeshamvijesiri8968
@ayeshamvijesiri8968 Жыл бұрын
නොගැලපෙන තැං මගහැරිලා.ගැලපෙන තැන් හම්බ උනාම හරි ලස්සනට ජීවිතේ විදින්න පුලුවන්.❤❤😘😘
@isheerandi2231
@isheerandi2231 Жыл бұрын
ඔයාල නම් පට්ට යාලුවෝ..ශලා වැටුනු හැම වෙලාවකම ලග හයියක් වෙලා හිටියා..ඒවගේම ඔයාලගෙ අමාරු අවස්තාවලත් ශලනි ලග හිටියා..ඔයාල හැමෝටම සුබම සුභ අනාගතයක්
@ශානිකාමදුවන්ති
@ශානිකාමදුවන්ති Жыл бұрын
හරිම ලස්සනයි Shalani .හරියට කුමාරිකාවක් වගේ.ලෝකයා මොනව කීවත් එයාගෙ කුමාරයත් එක්ක හැමදාම සතුටින් හිනාවෙලා ඉන්න ලැබෙන්න ඕනෙ🦋🦋🤍
@saumyamaduwanthi5701
@saumyamaduwanthi5701 Жыл бұрын
සාරි ඩිසයින් නන් ඉතින් ඔයාලා තුන්දෙනාම තමා ආයේ ❤❤❤.මාරම ලස්සනයි අක්කි .අයියත් හැන්ඩියා අද ඕන්න ඈ.ශලා අක්කිටත් මං මාරම ආදරෙයි කැමති .එයාගෙ පටන් ගත්තු මේ ලස්සන ජීවිතේ දෙන්නට දෙන්නගේ ආදරේ තව තව වැඩි වෙලා ලස්සනට ගෙවන්න පුළුවන් වෙන්න ඕන කියලා සුභ පතනවා ❤❤❤❤❤❤
@Saaraa237
@Saaraa237 Жыл бұрын
මාරම.විදිහට නින්දා අපහාස මැදින් නොසෙල්වී බාධා මැඩගෙන ජිවිතේ ලස්සනට හදා ගත්ත කෙල්ලෙක් ශලා අක්කා ❤ අලුත් ජිවිතේ ආදරණීය සුන්දර ජිවිතයක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා ❤ දිනක්ෂි අක්කී ශනු අක්කි ෂැඩෝ වගේම ආසම චරිතයක් තමා ශලා ❤
@poornimapavithrani_028
@poornimapavithrani_028 Жыл бұрын
ශලා අක්කගෙ සතුට..🥺❤️ දිනා අක්කගෙ සාරිය මාර ලස්සනයි..මං ආසම කපල් එක..🥺❤️හැමදාමත් සතුටින් ඉන්න ❤️
@k2818k
@k2818k Жыл бұрын
දිනක්ශී අක්කී අද මාරම ලස්සනයි ❤ ශලනි අක්කියි ඒ අයියයි මාරම ලස්සනයි . CONGRATULATIONS BEAUTIFUL COUPLE ❤🎉
@malikadissanayake1632
@malikadissanayake1632 Жыл бұрын
ගැලපෙන තැන් හමුවුනාම ඡිවිතේ විදින්න පුළුවන් ලස්සනට..හැමදාමත් ආදරෙන් සතුටින් ඉන්න ශලනි නංගි ❤ ... සාරන්‍යාත් ඇති කියලා හිතුවේ 🥺.එයාව අරන් ගියේ නැද්ද නංගි
@kumari1546
@kumari1546 Жыл бұрын
හරි ම ලස්සන යි හොදම යාළුවො එහෙම තමයි... දිනක්ෂි අශේකා ශලනි ❤❤❤❤❤❤ ඔයාල ඉන්න තැන පාළු නෑ.. හරිම සුන්දරයි..... Congratulations new couple and all of you 💖💖💖💖
@nadeeshasamarathunga6099
@nadeeshasamarathunga6099 Жыл бұрын
අලුත් ජෝඩුවට හැමදාම ආදරෙන් සතුටින් ඉන්න තුණුරුවනේ ආශිර්වාදත්, ජේසු පිහිටත් ලැබේවා❤️❤️❤️ දිනක්ශි දවසින් දවස ලස්සන වෙනවා එතකොට සාරංගත් වයසට යන එක නතර වෙලාද කොහෙද හරිම කඩවසම්❤️❤❤ ඔයාලා හැමෝම හරිම ලස්සනයි.. හැමදාම ආදරෙන් සතුටින් ඉන්න❤❤
@jameeleknayak3702
@jameeleknayak3702 Жыл бұрын
මම ගොඩක් කැමති කෙනෙක් දිනක්සී කියන්නේ හැමදාම සතුට්න් ඉන්න ඕන හැමදාම සතුට්න් ඉන්න ලැබේවා ජේසු පිහිටයි ❤❤❤❤
@manorifernando2080
@manorifernando2080 Жыл бұрын
සාරිය ගැලවෙනවනම් ගැලවෙද්දෙන් කියල නටන ඒ ජොලියට ආදරෙයි. සාරංග දිනක්ශි😍 from 🇮🇹
@AsnaaIshek
@AsnaaIshek Жыл бұрын
දිනක්ෂි අද නම් හරිම ලස්සනයි . චාම් අමුතු ලස්සනක් අද තියෙන්නේ . ❤️🥺
@Hansi681
@Hansi681 Жыл бұрын
අක්කී ඔයා සාරියට මාර ලස්සනයි ❤❤❤ ශලා අක්කේ සුබ පැතුම්🎉🎉🎉
@serenawaldorf3320
@serenawaldorf3320 Жыл бұрын
සාරංගා සහ දිනක්ශි ඉන්න තැන පිරිලා.ශලනිත් හරිම ලස්සනයි .සුබ පැතුම්
@buddhikawikcramasingha2371
@buddhikawikcramasingha2371 Жыл бұрын
ඒක නම් ඇත්තමයි
@Dilru6666
@Dilru6666 Жыл бұрын
සාරංග දිනක්ෂි කොතනද? එතන ජොලි 👍🤗😍 ඔයාලගේ ආදරණීය මිතුදමට ජයෙන්ම ජය වේවා 👍🤗😍❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
@jananiwelaratne279
@jananiwelaratne279 Жыл бұрын
Dinakshi and Saranga u two are a match made in heaven. Love u two enjoy like this
@chanibotheju8911
@chanibotheju8911 Жыл бұрын
අම්මෝ ඔය දෙන්න නැහැ කියල වැලලුනු කට්ටිය ට දැන් සැපද දන් නැහැ ඔයා ලගෙ යාලුකම හැමදාමත් පවතීවා ❤❤❤❤❤
@asha.ranatunga2581
@asha.ranatunga2581 Жыл бұрын
Kiyala wedek neha 😊
@Deshaa_R
@Deshaa_R Жыл бұрын
එක එක you tube චැනල් කාරයෝ දාලා තිබ්බා ශලා ඔයාලට wedding එකට invite කරලා නෑ කියලා 😂😂😂 උන්ටත් පිස්සු,ශලනිට ශුගර් ඩැඩී කෙනෙක් ඉන්නවා කිව්ව උන්ටත් පිස්සු 😂 ඇත්තටම හරි සතුටුයි ශලනිට හොද කෙනෙක් හම්බුන එකට ❤ ඔයාලා දෙන්නත් ලස්සනයි ❤
@rekhasureka6449
@rekhasureka6449 Жыл бұрын
හරිම ලස්සනයි ශලනි ඔබ දෙපලට ජයවේවා 🥰🥰සාරංග දිනක්ෂි kiyanne හැමදාම ජොලියට බර දෙන්නෙක් ජිවිතේ හොදට විදිනවා 🥰🥰ආදරෙයි බුදුසරණයි හැමෝටම ❤️❤️💞
@janithopatha1562
@janithopatha1562 Жыл бұрын
හරිම ලස්සනයී wedding එකට අරන් තියෙන place එකහ් මාත් මේ විදියට තමයි මගේ wedding එක ගන්න plan කරල තියෙන්නෙ ❤️😊 2024 january ගන්න බලාපොරොත්තුවෙන් ඉන්නෙ හරිම ලස්සනයී couple එක ශලනි congratulations 🍻🍾🎊🎉 ජීවිතේ එකම එක පාරයි wedding එකක් ගන්නෙ ඒ ගන්න එක අමතක නොවන වෙඩින් එකක් කරගන්නෙක හැමෝගෙම ආසාවක්,❤️💫 මේ විදියට wedding එකක් ගන්න බලාපොරොත්තුවෙන් ඉන්න හැමෝගෙම ආසාවන් බලාපොරොත්තු ඉශ්ට වෙන්න කියල ප්‍රාර්තනා කරනො,❤️
@wasanthakumara9664
@wasanthakumara9664 Жыл бұрын
හදවතින්ම සුබ පතනවා ඔයාටත් හිතනවාටත් වඩා හොද wedding එකක් ගන්න ලැබේවා කියල..
@vimansahettiarachchi722
@vimansahettiarachchi722 Жыл бұрын
ශලා කොච්චර නැටුවත් ඩෙසර්ට් කප් එකනම් අත් ඇරියේ නෑ🤣❤️
@chandrikagamage901
@chandrikagamage901 Жыл бұрын
හරිම ලස්සනයි දෙවියන්ගේ ආසීර්වාදය පතනවා.නීරෝගීමත් වාසනාවන්ත ආනාගතයක් පතනවා ජේසු පිහිටයි ❤❤❤
@manishaathukorala9778
@manishaathukorala9778 Жыл бұрын
මම කලා ලෝකයේ දැක්ක ලස්සනම friendship එක ❤ කොච්චර දේවල් වෙනස් උනත් ඒ යාලුකම ඒ විදිහමයි ❤
@VindyaFernando-pd2qd
@VindyaFernando-pd2qd Жыл бұрын
Lllp
@VindyaFernando-pd2qd
@VindyaFernando-pd2qd Жыл бұрын
L
@kkumari7101
@kkumari7101 Жыл бұрын
බාලාගෙන හිටියේ ඔයාගෙ චැනල් එකෙන් ශලනිගෙ වෙඩින් එකේ විඩියෝ එක බලන්න හරිම ලස්සනයි. දිනක්සි ඔයාගෙ සාරි එක නම් මාරම ලස්සනයි
@hashinisewwandi8169
@hashinisewwandi8169 Жыл бұрын
දිනක්ෂි කියන්නේ හරිම හරිම ලස්සන රෝස මලක්...සමහරු කියන්නේ අනිත් අය හැබැහින් කැතයි කියලනේ මෙයා නම් හැබැහින් මාර ලස්සනයි ❤❤❤❤
@ayeshanalaka1993
@ayeshanalaka1993 Жыл бұрын
ශාලනි ගොඩාක් ලස්සනයි එ වගෙම අහින්සක චාරිතයක් මන් අසම නිලිය 🎉🎉🎉
@shashinisewmini3727
@shashinisewmini3727 Жыл бұрын
ඔයාගේ සාරි එකයි, totally look ek nice🤍. ඔයාගේ යාලුවා ( ශලා) හරිම ලස්සනයි මෑතකාලෙක දැකපු ලස්සනම වෙඩින් එක. මාරම creative widiht organiz කරලා තිනවා. වාව්😍.
@Galaxytiger72
@Galaxytiger72 Жыл бұрын
සාරි එකත් ඇදන් නටන නැටිල්ල තමා මරු.. ඒ වගේම තමා දිනක්ශි අදින සාරි මාරම ලස්සනයි.. ඔයාලා දෙන්නම හරිම ශෝක්.. හරිම සැහැල්ලුවෙන් ජීවිතේ විදිනවා...ශලාටත් හදවතින්ම සුභ පතනවා ලස්සනම ලස්සන අනාගතයකට... ❤❤❤🎉🎉🎉
@nalinjehle4053
@nalinjehle4053 Жыл бұрын
දිනා ඔයා දැන් චූටි වෙලා. හරිම ලස්සනයි නංගි. ඔයාගෙ daite plan එක vedio එකක් කරන්නකො. ❤
@shanifernando3172
@shanifernando3172 Жыл бұрын
කට්ටියම හරිම ලස්සනයි.හැමදාම සතුටින් ඉන්න ..ශලනි ට හදවතින්ම සුබ පතනවා .❤❤❤❤
@samanpriyani7876
@samanpriyani7876 Жыл бұрын
දිනක්ෂි, සාරංග ඔය දෙන්නාගේ ඩාන්සින් නම් සුපර් හොදේ. ඒ වගේම ශලනිගේ ,නිහතගේ විවාහයට සෑමදාම සතුටින් සුභ පතනවා. ඔයාලට ආදරෙයි ❤️❤️❤️හැමදාම .
@surekasureka2992
@surekasureka2992 Жыл бұрын
හැමදාමත් වගේ ඔයා විඩියෝ එක දනකම තමයි බලාගෙන හිටියේ ඇත්තටම සාරංග දිනක්ෂිට කිවුවෙි නෑ නෑ කියලා මිනිස්සු එක රෑක් ඉවර වෙින්න දුන්නේ නෑ බොරු කතා ගෝත ගෝතා හිටියා දැන් කියපු එවුන්ට සැපද කියලා තමයි අහන්න වෙින්නේ හදවතින්ම සුභ පතනා ශාලනි නංගී ඔයාට මම ඔයාට ගොඩක් ආදරේයි දිනක්ෂි සාරංග චුංගිටත් අපි ගොඩක් ආදරේයි තෙරුවන් සරණයි
@inokahemachandra7441
@inokahemachandra7441 Жыл бұрын
හරිම ලස්සනයි .සුබ පතනවා ශලනිට සාර්ථක විවාහ දිවියකට.❤❤❤
@jru440
@jru440 Жыл бұрын
දිනක්ෂි හරිම ලස්සනයි ... ශලනිගෙ wedding එකේ dance කරන video එක දානකන් මග බලන් හිටියෙ❤❤❤❤❤
@anjaleefernando7266
@anjaleefernando7266 Жыл бұрын
Congratulations ශලිනි. 💐💐 යන ගොසිප් වල හැටියට රගපැමක්ද ඇත්තක්ද කියලා හිතාගන්න බැරුව හිටියේ. ඔයාලා දැම්මානම් ඇත්තට තමයි ඉතිං . ලස්සනයි සාරංග සහ දිනක්ෂි. 💕💕💐💐❤️❤️ තෙරුවන් සරණයි.
@Thahishi
@Thahishi Жыл бұрын
Me year eke lassanama wedding eka… godak sathutui Shala gana. …. Love u dinakshie, shalani and saranga ❤❤❤❤ congratulations to the newly married couple ❤
@zumrahfouzi5759
@zumrahfouzi5759 Жыл бұрын
Never seen Shalani so relaxed and happy. Congratulations and all the best to the couple 🎉
@viharasunilshantha321
@viharasunilshantha321 Жыл бұрын
So true ❤
@tushridamayanthi6530
@tushridamayanthi6530 Жыл бұрын
කෝ මගේ මිනිහා අම්මෝ ශලෝ 😂😂😂 කුමාරිකාවක් වගේ ලස්සනයි
@thiliniwasana6788
@thiliniwasana6788 Жыл бұрын
හරිම ලස්සනයි අපිත් එකේ හිටියාවගේ සතුටින් බැලුවේ..පොඩ්ඩවා උස්සලා ගත්තා පොටෝ එකට හරිම ලස්සනයි ආඩම්බරයක් ඔයා ගැන ..හොදින් ඉන්න හැමදාම ❤
@nishadi3260
@nishadi3260 Жыл бұрын
ශලනි අක්කි නිහත් අයියා යි හැමදාම සතුටින් ඉන්න ඕනි. ❤🎉❤❤ සාරංග අයියට යි දිනක්ෂි අක්කිට යි ගොඩාක් ආදරෙයි ❤❤😊😊😊
@babymiraya6245
@babymiraya6245 Жыл бұрын
අප්පට චුටියා නටනවා❤❤❤ අනේ ශෝක් අනේ ඔයාලා හැමෝම ❤❤
@kG-vj7tl
@kG-vj7tl Жыл бұрын
දෙන්නම ලස්සනයි. ලස්සනට ඩාන්ස් කරනවත් දැක්කා. හැමදාම ඔය සතුට ආදරය තියාගන්න​. ශලිනිටත් ලස්සන වාසනාවන්ත යුග දිවියකට සුබ පතනවා
@madikagunasekara9538
@madikagunasekara9538 Жыл бұрын
හරිම ලස්සනයි..හරිම චාම් ලස්සන සාරියක්...ඔයත් ලස්සනයි..හබිත් ලස්සනයි...❤❤❤
@antdarmawardana1742
@antdarmawardana1742 Жыл бұрын
මේ වීඩියො එක දානකල් බලම් ඉදියෙ🥺❤️ පෞද්ගලිකව හුගක් ආදරේ කරන පව්ලක්..
@indikaindika8745
@indikaindika8745 Жыл бұрын
වෙන කාගෙන්වත් වැඩක් නැ ඔයාලා දෙන්නට තමයි මම ආසම දිනක්ෂි සාරංග ඔයාලගෙ ජිවිතේ රගපැමක් නැ හරිම ලස්සන කපල් එකක්
@dilhanithakshila1847
@dilhanithakshila1847 Жыл бұрын
හරිම ලස්සන wedding එකක්...හොඳ යාලුවො ටිකක්.... .❤❤❤❤❤
@Pubudunadeesh
@Pubudunadeesh Жыл бұрын
ශලාගේ outfit එකට වඩා දිනා අක්කිගේ සාරි එක බලන්න ආසාවෙන් හිටියේ මම නම්.. සාරි නම් ඉතින් ප්‍රියසාද් සිස් ලා තමයි 😍😍😍
@asha.ranatunga2581
@asha.ranatunga2581 Жыл бұрын
Mamath 😊
@NelumPathirana-eo1rp
@NelumPathirana-eo1rp Жыл бұрын
@@asha.ranatunga2581 lsfjlalskalaaslgssaaaaalhlaaaaajjjjsdlllllsdkaklfasslladddlllllllllllsaaallallllssljjjjjjasssllllllllllljaggggggsafdddddsalslggggggggggggggglajgslllllffjlaklgljjjjjjalaaaaaaaallhhhhhhhhhffffffffffkalaaajlfsslalaslllllllhgggsjjjjjjlaaaaaalggggggjkaafhlllllfalfffkg
@sruthikwt873
@sruthikwt873 Жыл бұрын
මිනිස්සු සෑහෙන මඩ ගැව්වා ඔයාට ඔයා සැලුන් නෑ හරිම සතුටුයි නංගි ලස්සනට ජිවත් වෙන්න මේ ලංකාවේ ඉන්න එපා මහත්තයා එක්ක සතුටින් ඉන්න මුලු හදවතින්ම සුභ පතනවා ආදී ඔයාට ස්නේහා ඔයා නැතුව පාලුයි ආදරෙයි මැණික හැම දාම සතුටින් ඉන්න මැනික
@Vidushinavodya1493
@Vidushinavodya1493 Жыл бұрын
අයියයි අක්කයි ගොඩක් ලස්සනයි ❤️❤️ හැමදාම සතුටින් පරිස්සමින් ඉන්න බුදු සරණයි 🙏 ශලනි අක්කාටත් සුබ පැතුම්❤❤
@pawanigayangi7823
@pawanigayangi7823 Жыл бұрын
Apiwath ethanata ekkan gyata thanks.... Oyala dennath hrima lassanata jeewithe widinawa..... Shalani akkath hrima lassanayi wedding eka dawase kema kakaaa henama aathal eke innwa 😝 Congratulations shalani akka and aiya!!! 🎉🎉🎉🎉
@tharindunayanajith2121
@tharindunayanajith2121 Жыл бұрын
සුබම සුබ අනාගතයක් ශලා අක්කා &අයියා 💐. සතුටින් එකටම ඉන්න හැමදාමත්. බුදු සරනයි. ඔංයාලත් හරිම ලස්සනයි. 👌❤💗
@nalinjehle4053
@nalinjehle4053 Жыл бұрын
මම හරිම ආසාවෙන් හිටියෙ ඔයාව දකින්න ශලාගෙ wedding එකේ. ඔයාගෙ ඇදුම බලන්න.
@livelanka6739
@livelanka6739 Жыл бұрын
දිනාගෙ ලස්සනම.ඇදුම...මාරම ලස්සනයි
@delanisomathilaka-gr7il
@delanisomathilaka-gr7il Жыл бұрын
මේ වීඩියෝ එනකන් බලන් හිටියෙ අක්කියෝ.අයියගෙයි ඔයාගෙයි ඩාන්ස් එක මරු.දෙන්නටම ආදරෙයි...😚😚
@Fnu..h...a
@Fnu..h...a Жыл бұрын
ශලා අද ගොඩාක් සතුටින්🎉💖 .වාසනාවන්ත විවාහ ඡීවිතයක් ප්‍රර්තතනා කරනවා💍❤️ ❤️ඔයාලා දෙන්නත් අද ගොඩක් ලස්සනයි❤️.චුංගි පව් අනේ එයා නෑනේ🥺,එයාව එක්කගෙන ගියත් කරදර ඇතිනේ 😁❤️
@indifashion6919
@indifashion6919 Жыл бұрын
ඒ ලස්සන ආදරේට තෙරුවන් සරන සියලු දෙවියන් ගේ ආශිර්වාදය ලැබේවා
@nemol7803
@nemol7803 Жыл бұрын
හැමදාම ආදරෙන් ඉන්න ලස්සනම කපල් එක සාරංග 💞💞💞සුභ මංගලම් ශාලා ❤️🎉🎉🎉
@chrishmilamahawattage644
@chrishmilamahawattage644 Жыл бұрын
Dinakshi...Saranga ayya...dennage dance eka nam harima lassanai...oyala denna hamadama adaren sathuin inna...❤❤❤God bless you all ❤❤❤❤❤
@ntkarunara12
@ntkarunara12 Жыл бұрын
හැමදාමත් වගේ හරිම ලස්සනයි ඔයාලා දෙන්නම ❤❤❤
@vishubhagy3660
@vishubhagy3660 Жыл бұрын
Wow 😍❤ Shala akki ලස්සන......😍❤ Dinakshi akki & ayya ලස්සනයි....😍😍 අක්කියි අයියයි තමයි සුපිරිම fun එක ගත්තේ ❤❤
@strandu1065
@strandu1065 Жыл бұрын
Shoook ane asai dekkamath sathutin inna .saranga aiya dinakshi akka ,shalani akka oyat hadawathinma suba pathanawa. 🥰😘😘😘❤️
@harshanisewwandi3716
@harshanisewwandi3716 Жыл бұрын
ආසම සීන් එක ශලා අහන විදිහ "කෝ ඒය මගෙ මිනිහා" කියලා (9:35) 😂😂😂😂. Best wishes from Canada. ❤❤🎉🎉
@rashanisovis4656
@rashanisovis4656 Жыл бұрын
Lassana sari ekak dinakshi kondeta gahala thiyena flowers mara lassanai 😍 lassana wedding ekak 😍
@chandrawanasingha5948
@chandrawanasingha5948 Жыл бұрын
Congratulations shala akki and ayye Dinna akki saranga ayyai godak lassanai hamadamath sathutin parissamata inna B's ❤God bless you
@buddhikawikcramasingha2371
@buddhikawikcramasingha2371 Жыл бұрын
අම්මෝ බැලුවා මාරම ලස්සනයි ..ඔයාලා දෙන්නා වගේම ශලත් ❤ලස්සනටම බැලුවේ මේ video එකෙන් ..thanks .
@hirunyaaa2324
@hirunyaaa2324 Жыл бұрын
සාරිනම් ඉතින් ප්‍රියසාද් ත්‍රිබල තමයි 😁😘😘 හරිම ලස්සනයි ❤️
@oselaamarasinghe7523
@oselaamarasinghe7523 Жыл бұрын
සාරංගට ගැලපෙනම කෙනා ලැබිලා තියෙන්නේ ..ගැලපෙන කපල් එක.හැමදාම සතුටින් ඉන්න ලැබේවා 💚
@jayathiprishmika8569
@jayathiprishmika8569 Жыл бұрын
සාරංග අයියා එක්ක ශලා අක්කා කන ගමන් නටපු එක මර👌 😂
@dulmikaveesha1072
@dulmikaveesha1072 Жыл бұрын
අනේ ශලනි අක්කා හරිම ලස්සනයි...සින්ඩරෙල්ලා වගේ..❤❤😘
@harshadilhani2497
@harshadilhani2497 Жыл бұрын
අක්කා ඔයාලා දෙන්නා ගොඩක් සතුටින් ඉන්නෙ.ඇයි හැම පිරිමියාටම එහෙම සතුටින් ඉන්න බැරි.පවුල් ජීවිතේ සරල නැහැ තමයි.ප්‍රශ්න තියෙනවා ජීවිතේ .ඒත් ඔය වගේ දවසක හරි wife එක්ක හිනා වෙලා ඉන්න බැරි ඇයි .මාත් ආසයි අක්කි ඔයා වගේ සතුටින් ලස්සනට ඉන්න.🥺😥
@piumi5858
@piumi5858 Жыл бұрын
Congratulations ශලා අක්කි 👰💐♥🌈 දිනක්ෂී අක්කි සාරංග අයියයි ලස්සනයි 🌸😘 ආදලේයි අක්කි. බුදු සරණයි , ජේසු පිහිටයි..🌸🌼🌸🌼
@hirunilakshika5209
@hirunilakshika5209 Жыл бұрын
කන්න ඕන🍨 බොන්න ඕන🍹ආතල් එකේ ඉන්න ඕන මීට shalani 😂💃💃❤❤
@charu9180
@charu9180 Жыл бұрын
Shalani ගේ wedding එක පුදුම ලස්සනයි.සාරංග අයියගෙයි ශලා ගෙයි යාලුකමට ගොඩක් ආසයි ❤
@navo3410
@navo3410 Жыл бұрын
අන්න චූටියෝ පිංකි ඔයාව හොයනවා 😂❤ දිනා අක්කි & චූටියා & චුංගි . 🥺💝 love you all
@lasanthikumari8415
@lasanthikumari8415 Жыл бұрын
Hoda welawata oyala me video eka damme, gossip channel ekaka hena pacha hallak daala thibba oyala me wedding ekata giye nalu, shalani ekka tharaha wela kiyala😂😂 Oyala harima cham ewagema lassanai❤
@eshruhansa4168
@eshruhansa4168 Жыл бұрын
maru coupple eka 😂❤❤ shoke ane oya denna saranga noire wada inna eka dakkama eka deyai matak une saranyaa hitiya nm ewele😊 jivithe vidina dennek adarei ❤
@SadaniPriyadarshani-er4fo
@SadaniPriyadarshani-er4fo Жыл бұрын
mn asama couple ekak oya denna nam❤❤e tharam oyala sathutin innawa❤❤shala akkitath oyala wage hemadamath adaren sathutin inna kiyala hadawathinma suba pathanawa❤❤
@sasifdo3642
@sasifdo3642 Жыл бұрын
මුල් දවසෙ ඉදන් බැලුවෙ වෙඩින් එකෙ කො ඔයලා කො ඔයලා කියලා ඊයෙත් බැලුවෙ කො ඉන්නවද කියලා ඒත් ඉදියේ නෑනේ අපරාදෙ🥺🥺ආසාවෙන් ඉදියේ නැටුමක් බලන්න හොද🥰🥰ඔයලා දෙන්නා නැති වෙඩින් එකක් වැඩක්ම නෑ ඉතින් නටන නැටුම සාරි ඒ ඔක්කොටම මාරම ආසයී.....ශලනි අක්කගෙ හොදම යාලුවෙක් විදියට දිනක්ශි අක්කා සාරංග අයියා ඔයලා දෙන්නට ගොඩක් සතුටු ඇති එක ඔයාලගෙ මුනෙන් පෙනවා ශලා අක්කාත් ගොඩක් සතුටෙන් ඉන්නෙ හරීම ලස්සනයී🥰🥰🥰🥰❤❤❤❤ශලා අක්කට හදවතින්ම සුභ පතනවා🥰🥰❤❤❤❤
@champikasudarshani6938
@champikasudarshani6938 Жыл бұрын
හරිම ලස්සනය ෂාලනි අක්කී අදරෙයි පරිස්මෙන් ඉන්න ඔගොලො ලස්සනයි අදරෙයි හැමදාම සතුටින් ඉන්න
@nishagunathilaka3274
@nishagunathilaka3274 Жыл бұрын
8.01 හිනහ ගියේ මට විතරද? 😂 Anyways 😉 Saranga & dinakshi most amazing couple I see. Their relationship flowing ahead very lovely. Stay blessed ever ❤
@indikaprincy9691
@indikaprincy9691 Жыл бұрын
shalani hari monawa unath kala inna one ..mage duwage wedding eke lamai kaweth na hariyata ...man kama monawa තිබුණේ දන්නෙත් na....සාරංග ඔංචිලි පදින tika godak baluwa ...තනියම hina mata 💙💙💙❤️❤️❤️
@erangajayasinghe5669
@erangajayasinghe5669 Жыл бұрын
හරිම ලස්සනයි අනේ.congratulations shalani and nihatha.always be happy.ඔය දෙන්න්ගෙ drancing video.එක දානකම් තමයි බලන් හිටියේ.ඔය දෙන්නත් හැමදාම සතුට්න් ඉන්න.
Правильный подход к детям
00:18
Beatrise
Рет қаралды 11 МЛН
How Strong Is Tape?
00:24
Stokes Twins
Рет қаралды 96 МЛН
The evil clown plays a prank on the angel
00:39
超人夫妇
Рет қаралды 53 МЛН
VIP ACCESS
00:47
Natan por Aí
Рет қаралды 30 МЛН
How i proposed to my Bridesmaids
13:44
Shalani Tharaka
Рет қаралды 870 М.
HOUSE FULL | Episode 01 | 2022-09-16
1:13:15
Hiru TV
Рет қаралды 1,1 МЛН
Правильный подход к детям
00:18
Beatrise
Рет қаралды 11 МЛН