නටන්න ගියාම ඉන්න තැනත් අමතක වෙන අපි 🤣 | Highlight from Aseka & Janik’s Sangeeth 😍

  Рет қаралды 483,897

Saranga - Dinakshie Online

Saranga - Dinakshie Online

Күн бұрын

Пікірлер: 335
@tharushi393
@tharushi393 2 жыл бұрын
පිනකට ලැබුන ජීවිතේ ලස්සනට විදින මිනිස්සු💗
@namalpushpavarna9426
@namalpushpavarna9426 2 жыл бұрын
Aka nm eththa ane
@namalpushpavarna9426
@namalpushpavarna9426 2 жыл бұрын
Wasanawa thama iten ..apeta nethi uanath ape e diha balala sathutu wemu .ape hadawatha e tharan pirisudui බුදු සරණයි
@malajayasinghe7372
@malajayasinghe7372 2 жыл бұрын
ලස්සනම ලස්සනයි සූභ මංගලමි අසේකා දුවෙ
@dushendesilva6054
@dushendesilva6054 2 жыл бұрын
එකගායි
@ruchirakumari5755
@ruchirakumari5755 2 жыл бұрын
eththtm ❤️
@dilhaniganga8435
@dilhaniganga8435 2 жыл бұрын
ලංකාවේ ගොඩක් අයගෙන් අවලාද අපහාස වින්ද නිලියක් දිනක්ශී ..ඒත් එදා වගේම අදටත් දිනක්ශී ගෙ මූනේ හිනාව අඩුවක් උනේනෑ..කතා කියපු ගොතපු මිනිස්සුන්ට ඒක ලොකූ වේදනාවක් වෙන්න ඇති..හැබැයි හැමදාමත් දිනක්ශී එයගේ ජීවිතේ හරි ලස්සනට සාරංග එක්ක විදිනවා..එක වගේ අය හමූනාම ඒ ජීවිතේ හරි සුන්දරයි..ඒක ඇත්තටම වාසනාවක්..ඒක හැමෝටම ලැබෙන්නේ නැති දෙයක්..හරිම කෙනා ලැබුනම ඉතිං ජීවිතේ ගොඩාක් සුන්දරයි..වීඩියෝ එකේ දිනක්ශී අන්තිමට කියපු කතාව හරියට හරි ..ඉතිං දිනක්ශී සාරංග අයියා හැමදාමත් ඔයාලා දෙන්නා සහ පුංචි දූ පැටියත් එක්ක ආදරෙන් සතුටින් ඉන්න ලැබේවා ..ජීවිතේ අපිට මොන දේ තිබුනත් වැඩක් නෑ සතුට කියන දේ අපිට නැත්තම්.. හදවතින්ම සුභ අනාගතක් වේවා කියලා පතනවා ඔයාලට..❤️❤️❤️❤️👍👍
@dinarasew2781
@dinarasew2781 2 жыл бұрын
හැමදාම සතුටින් ඉන්න අක්කා අයියා ❤❤❤ ඔයාලා කොහෙ ගියත් හරිම ලස්සනට අනිත් අයත් එක්ක එකතුවෙලා ජීවිතේ විදින්න දන්නවා.
@sajeewaanthony
@sajeewaanthony 2 жыл бұрын
මගෙත් ආසම චරිතයක් දිනක්ෂි අක්කි ඔයා.... ♥️🌝 හැමදාමත් ආදරෙන් සතුටෙන් ඉන්න ඔයයි සාරංග අයියයි චූටි සාරණ්‍යා දෝණී....😍🌹💐 ජීවිතේට හරිම මිනිස්සු හම්බුනාම හරි ලස්සනට ඒක විඳින්න පුළුවන්... ඒ පින ඔයාට තියෙනවා... God Bless You 🙏✝️
@maleeshatharushi2932
@maleeshatharushi2932 2 жыл бұрын
අපිට මතකයි ඉස්සර හිරු නත්තල් party එකේදී දෙන්නා නටනවා හොදට. ❤️❤️❤️ගැලපෙනම , ජීවිතේ enjoy කරන්නම පුලුවන් දෙන්න හම්බෙලා තියෙන්නෙ. ☺️☺️☺️
@sewmini9930
@sewmini9930 2 жыл бұрын
ගැලපෙන අය හමුවෙනවා ඒක ලොවේ ස්වභාව 😍 love you akki and aiya
@dilinimaduchani5293
@dilinimaduchani5293 2 жыл бұрын
දෙන්නගෙම අදහස් එකට ගැලපුනාම ඒ ජීව්තේ හැමදාමත් සතුටින්ම ගෙවන්න පුලුවන් ....🥰🥰🥰
@induradhini9992
@induradhini9992 2 жыл бұрын
ගහපු ගල් වලින් මාලිගාවක් හදපු දිනා🤝🤲😘😘😘 ඒකයි ජීවිතේ ,, කිය්න්නේ,, මෝඩ මිනිසුන්ට පුලුවන් අනුන්ට ඉරිසියා කරන්න විතරයි ,,, keep it up dina, love you both ,,
@surekasamanmalisurekasaman7505
@surekasamanmalisurekasaman7505 2 жыл бұрын
මරැ අනේ ඔය දෙන්නා හැමදාම ඔය විදියට ජීවිතේ සතුටින් ඉන්න ලැබෙිවා කියා හදවතින්ම පර්තනා කරමි තෙරුවණ් සරණයි
@anupamavinodini
@anupamavinodini 2 жыл бұрын
සාරංග අයියා තමයි මම ආසම නලුවා. ඇක්ටින්ද සින්දුද නැටුම්ද නිවේදනයද හැම කලාවකටම දක්ෂ කලාකරුවෙක් 😍
@chandanifernando7456
@chandanifernando7456 2 жыл бұрын
අනිවාර්‍ය්යෙන් මගෙත් ආසම👍👍🌹🌹💐💐
@antanetliyanage.7247
@antanetliyanage.7247 2 жыл бұрын
දිනක්ෂිගෙ සාරිය හරි ලස්සනයි.සාරංගට ලස්සනට ගීත ගායනා කරන්න වගේම නටන්නත් පුළුවන්....
@hansanitharuka2511
@hansanitharuka2511 2 жыл бұрын
👍
@poornimapavithrani_028
@poornimapavithrani_028 2 жыл бұрын
ආසම කපල් එකක්..කවුරු මොනවා කිව්වත් ජීවිතේ සතුටින් විඳින මිනිස්සු 🥺❤️
@ureshapremala2981
@ureshapremala2981 2 жыл бұрын
හරිම ලස්සනයි 💕සාරන්ග අයියගේ ,දිනක්ශිගේ dance එක මාර ලස්සනයි ❤තුන්දෙනාටම බුදු සරනයි 🙏
@tharanya7133
@tharanya7133 2 жыл бұрын
දිනක්ෂි අක්කා , සාරංග අයියා හරිම ලස්සනයි ❤️😍
@love-arthome1
@love-arthome1 2 жыл бұрын
I loves ur voice akki ❤️ ඔයා හරිම වාසනාවන්තියක්... 😍 අක්කිට මතකද train trip එකක් ගියා මීට 2010 or 2011 අක්කියි සාරංග අයියයි ආව එදා ලස්සන්ටම අපි dance කලා ඒ hotel එකේ.... ඔයා නම් වෙනස් වෙලා ඒත් ඒ voice එකනම් එහෙම්ම මයි. ❤️ හැමදාම ඔයාල දෙන්න සතුටින් ඉන්න අක්කි... නිවාඩුව ඉද්දි ඔයාලගෙ vidio බලන එක හරිම විනෝදයක් 😍 බබාලගෙන් බාබාල ඉපදෙන කාලෙටත් ඔයා ඔහොමම විනෝදෙන් ඉදියි ඒක ශුවර් 🙂 😍 ඔයාලව දකිද්දි ජීවිතේ විදින්න හරිම ආසයි..... නියමයි අක්කි 👌
@sanduninuwanthika6677
@sanduninuwanthika6677 2 жыл бұрын
දිනක්ෂි අක්කා හරීම ලස්සනයි ...ඔයලා දෙන්නා නියමෙට ගැලපෙනවා...😍😍
@minushikavindya2421
@minushikavindya2421 2 жыл бұрын
ඔයාලා දෙන්නා නම් හරිම ආදරණීය කපල් එකක් ❤❤
@g.w.langani7500
@g.w.langani7500 2 жыл бұрын
ඔයාල වාසනාවන්තයි ඒ වාසනාව අපිට නැතත් ඔයාල දිහා බලලා අපි සතුටු වෙනවා .දූ පැටියත් හිටියනම් මරු
@chandiferdinandusz8586
@chandiferdinandusz8586 2 жыл бұрын
Dear son & daughter, love you both, God bless all of 3 🙏
@kaushalyasenevirathne
@kaushalyasenevirathne 2 жыл бұрын
හරිම ලස්සනයි ❤️හැමදාම ආදරෙන් සතුටින් ඉන්න ❤️
@kskp7081
@kskp7081 2 жыл бұрын
මේ ජිවිතේ හරිම කේටියි ජිවත් වෙලා ඉන්න කාලේ තම තමන්ට පුලුවන් විදියට ජිවිතේ විදින්න අනිත් අය විදිනවා බලන්න අමාරැනමි මගහරින්න🙏
@MaheshiJayarathne
@MaheshiJayarathne 2 жыл бұрын
මරු අනේ ඔය දෙන්නා...❤️❤️❤️
@ireshakularatne5816
@ireshakularatne5816 2 жыл бұрын
Thumbnail එකේ වම් පැත්තෙ පහලින්ම තියෙන ඔයාල දෙන්නගෙ ෆොටෝ එක හරිම ලස්සනයි ❤️
@virajinisandrasagara4211
@virajinisandrasagara4211 2 жыл бұрын
As always you both are so amazing and beautiful ❤️❤️ 🔥🔥God bless you both 🥰🥰
@kaveeshadewmini8105
@kaveeshadewmini8105 2 жыл бұрын
අනේ හරිම ලස්සනයි .. අක්කි සාරි එකත් හරිම ලස්සනයි ..
@sisirakumara6180
@sisirakumara6180 2 жыл бұрын
හරිමලස්සනයි .සුභ පැතුම් .අසේකා...........ඔයා ලා දෙන්නම ගොඩක් ලස්සනයි .සාරංග අයියාගේ නියම තේරිම ඔයා .හැමදාම සතුටෙන් ආදරයෙන් පරිස්සමෙන් ඉන්න ලැබේ වා බුදු සරණයි හැමෝටම 🌹🌹🌹🌹🌹
@vipulidevika7035
@vipulidevika7035 2 жыл бұрын
තෙරුවන් සරණයි ලස්සන පුංචි කුරුළු කූඩුවක් හැමදාම සතුටින් ඉන්න
@sajanihashinika690
@sajanihashinika690 2 жыл бұрын
ශෝක් අනේ ඔයාලා දෙන්නා දිනක්ශි අක්කා ලස්සනයි 🤗💗
@user-wx6vf9se4p
@user-wx6vf9se4p 2 жыл бұрын
Superb . May positive energies bless always
@sayurinawoddaya8601
@sayurinawoddaya8601 2 жыл бұрын
අනේ චෝයි ඔයාලා ❤😘 කෝ අපේ සාරන්‍යා බබා ❤❤️‍🔥
@payalodini7708
@payalodini7708 2 жыл бұрын
ඔයාල දෙන්නම හරිම ලස්සනයි අක්කේ.. පරිස්සමින් සතුටින් ඉන්න හැමදාම. බුදු සරණයි ! ❤️
@dinasunshine9632
@dinasunshine9632 2 жыл бұрын
සාරංග අයියාගේ වාසනාව මේ වගේ ඕනම තැනක ඕනම විදියකට සතුටින් ජිවිතේ ගතකරන්න පුළුවන් ගැහැනියක් ලැබුන එක , දිනක්ෂි අක්කා ගේ ජිවත කතාව අහලා තියෙනවා, ඒ වගේ කෙනෙක්ට හරියන්නම ඕන..හරිම ආසවෙන් ඔයාලාගේ වීඩියෝ බලන්නේ ❤😍 බුදුසරණයි
@lihinisewmini5746
@lihinisewmini5746 2 жыл бұрын
I loved what dinakshie said at the end of the beautiful vlog! ❤️ let people judge you and you be you !
@LumexArt
@LumexArt 2 жыл бұрын
Subscribe please 😊
@asha.ranatunga2581
@asha.ranatunga2581 2 жыл бұрын
It was indeed a beautiful sangeeth & wedding. Your relationship with Aseka as best friends is fabulous. May it last forever. Asekas makeup and bridal outfits were beautiful. ❤
@LumexArt
@LumexArt 2 жыл бұрын
Subscribe please 😊
@විහාරාකෙත්මලී
@විහාරාකෙත්මලී 2 жыл бұрын
ජීවිතය විඳින ආදරණීය මිනිස්සු ❤️💜️❤️💜️😍😊👍✌️
@tharushishehara797
@tharushishehara797 2 жыл бұрын
Love you dinakshi akki and saranga aiya😘😘😘😘 oyala denna nan harima shork ane.
@epmadushani8700
@epmadushani8700 2 жыл бұрын
ජීවිතය වින්දනය තෝරාගත් වාසනාවන්ත මිනිසුන් ....
@buddhinibuddhini8926
@buddhinibuddhini8926 2 жыл бұрын
ලස්සනයි dinakshi akki & saranga aiya adarai 😍😍❤️❤️😘😘
@sajithkelum4591
@sajithkelum4591 2 жыл бұрын
කොහොමද අපේ සරංග අයියගේ Dancing 👌❤️👌
@sarangadasanayake9135
@sarangadasanayake9135 2 жыл бұрын
Let people judge you...but don't care...damn true ..same theory for me as well.love your enjoyable family from France 👍👍👊👊
@anomagamage4992
@anomagamage4992 2 жыл бұрын
ගොඩාක් ලස්සනයි දෙන්නම තෙරුවන් සරණයි !❤❤❤❤
@Sithum_nimsara_18
@Sithum_nimsara_18 2 жыл бұрын
අනේ නංගී ඔයයි සාරංග මල්ලියි සන්ගීත් උත්සවේ කරපු ඩාන්ස් එක ලස්සනයි,සාරංග මල්ලියි අසේකා එක්කත් කරන ඩාන්ස් එක ගොඩක් ලස්සනයි,අනේ ඒ ඩාන්ස් එකේ සම්පුර්ණ වීඩියෝ එකක් දාන්නකෝ නංගී,තැනින් තැන කෑලි කෑලි හොය හොයා බැලුවා ඒත් ඇතිවීමක් නෑ,එක දිගටම බලන්න දිග වීඩියෝ එකක් දාන්නකෝ,ඒ තරම්ම ලස්සනයි අනේ බලන්න බලන්න ආසා හිතෙනවා,පුලුවන් තරම් ඉක්මනින් දිග වීඩියෝ එකක් දානකම් බලාගෙන ඉන්නවා හොදේ
@shanihettiarachchi7070
@shanihettiarachchi7070 2 жыл бұрын
Aththatama balan inna minissu hithana eka gana wada nowee jeewithe widina minissu .lassanai dina..oya harima cute ..and so pretty ..love you both❤
@ama5557
@ama5557 2 жыл бұрын
Such a blessed couple. keep this love forever ♥ just wondering, what has happened to other bff of yours, Shalani?? she wasn't there.
@vindyaattanayake9701
@vindyaattanayake9701 2 жыл бұрын
Love to see your happy faces guys... 🥰🥰🤩🤩❤️
@1234-r9f
@1234-r9f 2 жыл бұрын
Beautiful people with positive outlooks.
@harindukodippili8922
@harindukodippili8922 2 жыл бұрын
උඹලගෙ ජීවිත ගැන අපට හරිම ඉරිසියයි . අපිට ඒවා හීන වගෙ . පාට පාට ලෝක . අපි ලෝක දෙකක . අපිට හරියට කන්වවත් නහැ . මගෙ නෝනට සනීප නැහැ . බේත් අරන් දෙන්න සල්ලි නැහැ . දුවට පන්තියට අලුත් පොත් 04 ක් ගේන්න කියලා . ඒත් කෝ සල්ලි ? ලොකු දුවව පාඪමාලාවකට යවනින මුදල් නැහැ. අපෙ රටෙ මිනිස්සු ගොඩ දෙනෙක් ගෙ තත්ත්වය මෙිකයි . මිනිස්සු අරගල කලේ නිකන් නොවේ , බඩගින්න , නැතිබැරිකම් දරාගන්න බැරැව . කුඩා කූඹි මිනසකු වෙමි මා ඔබෙ ලෝකයේ ...., වහින්නට හැකිනමි ගිගුම් දී වියලි ගමි බිම් වලට ඉහලින් ....ඉදෙන්නට හැකිනම් බතක් වී බතක් නොඉදෙන පැලක රහසින් ...
@madushikahansi4170
@madushikahansi4170 2 жыл бұрын
මෙහෙම එකිනෙකාව තෙරුම් අරන් ජීවිතේ විදින්නත් පිනක් තියෙන්න ඕනී. ආදරෙන් ඉන්න හැමදාමත් 🥺🥺❤️❤️
@chamodirathnayaka2767
@chamodirathnayaka2767 2 жыл бұрын
Woow saranga & dinakshi you are very cute cuple❤️
@J......M
@J......M 2 жыл бұрын
හරිම ලස්සනයි❤️ ආදරනීයන් එක්ක සුන්දර මොහොතක්🖤💃
@nipusathsarani
@nipusathsarani 2 жыл бұрын
beautiful dinakshi 😍& saranga 💐
@mihirangiwickramasinghe7813
@mihirangiwickramasinghe7813 2 жыл бұрын
Sweet couple ❤️❤️ stay blessed
@harshanisamarawickrama2209
@harshanisamarawickrama2209 2 жыл бұрын
Love ❤️ ❤️ ❤️ U Dinakshi Nangi and Saranga Aiya. Funny 😆. Budu Saranai
@jru440
@jru440 Жыл бұрын
ආදරණීය couple 💑 ♥ ❤ 😍 💖
@florencerosario621
@florencerosario621 2 жыл бұрын
You are write, you must enjoy life. Well said.👍👍👍
@randinawodya1225
@randinawodya1225 2 жыл бұрын
ජීවිතේ ලස්සනට විදින මිනිස්සු 🖤 කෝ ශලා🖤
@Aliens179
@Aliens179 2 жыл бұрын
අපි වෙටිමකට ගියාම .නන්ගිලටයි මටයි ඉදගන ඉන්න දෙන්නෑ .චූටි මමයි,තාත්තයි ,චුටි නැන්දයි අපි කට්ටියම ඩාන්ස් කරනවා.අපි ලගදි ගිය වෙඩින් එකේ බෑන්ඩ් එක මියුසික් පටන් ගත්ත විතරයි මාවයි නන්ගිලවයි ඇදගන ගියා ඩාන්ස් කරන්න .නන්ගිල සේප් එකේ මාරු උනා.මන් විතරයි ඉතුරු උනේ.ජීවිතේ පලවෙනි පාරට සාරි එකකුත් ඇන්දෙ මාර ජාටර් එක විනාටි 5 විතර තනියම ඩන්ස් කරා.ඊට පස්සේ ඉතින් ටික ටික කට්ටිය ආව😐.😁
@anojasirisena8631
@anojasirisena8631 2 жыл бұрын
Oya denna hamadama sathutin inna anith යොවුන් ජිවිත වලට ලොකු ආදර්ශයක්
@asogikapugamage8104
@asogikapugamage8104 2 жыл бұрын
Anthimata kiyaputika... 👍👍 niyamai dinakshii ❤.. stay happy 😘
@shanika4937
@shanika4937 2 жыл бұрын
Harima lassana capal aekak akki oyai aiyai .hamadama ohoma sathutin enna ♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️
@shani3507
@shani3507 2 жыл бұрын
Ada nam oya wenadata wada lassanai.. mekap ekath nomal lassanai👌 b.s
@menikgunasekara4207
@menikgunasekara4207 2 жыл бұрын
It's just . How can I say ..wowwwwwwww.❤️❤️❤️💋💋💋💋
@methlakayuneth1589
@methlakayuneth1589 2 жыл бұрын
හරිම ලස්සනයි ❤️🥺
@dhanushkaniperera4242
@dhanushkaniperera4242 2 жыл бұрын
Absolutely right Dinakshi ... enjoy every moment .. let others to judge or think what they want.. just be ur self and enjoy 💖
@seminakalhari5801
@seminakalhari5801 2 жыл бұрын
Yes sister You are right
@sureshthusitha7586
@sureshthusitha7586 2 жыл бұрын
Dhina akkiya oyanam patta😍😍😍lassanata dans kala aiya akka dennama💕💕💕hemadamath oyawage adaren inna lebeewa budusaranai
@imavi1965
@imavi1965 2 жыл бұрын
ශෝයි අනේ 😍
@DanushkiPerera
@DanushkiPerera 2 жыл бұрын
Let people judge you, just don't care. Love it!
@chamalkamutucumarana9401
@chamalkamutucumarana9401 2 жыл бұрын
Beautiful couple stay blessed and enjoy life 😘
@MPwerasekara
@MPwerasekara 2 жыл бұрын
🤗🤗🤗 hari shok ane.harima lassanai.hamadama sthutin prissamin adaren inna .
@suranjikasuranjika428
@suranjikasuranjika428 2 жыл бұрын
අද හරිම ලස්සනයි ඔයා ....👌🌹💖💖💖
@Aanwi2005
@Aanwi2005 2 жыл бұрын
Aseka akkage wedding eke tawa video oni 😘❤️
@ruwanikadilanka
@ruwanikadilanka 2 жыл бұрын
ජීවිතේ උපරිමයෙන් විඳින දෙන්නෙක්
@MusicBant8200
@MusicBant8200 2 жыл бұрын
sub ekak dala කමෙට් එකක් දාගෙන යන්න❤❤❤
@bottom0043
@bottom0043 2 жыл бұрын
Thanks for sharing we all were waiting for detailed video 😘
@jcf2009100
@jcf2009100 2 жыл бұрын
Nice and lovely couple ❤️❤️
@osheeashiliya4179
@osheeashiliya4179 2 жыл бұрын
Fun life all the best
@amanawanjali3134
@amanawanjali3134 2 жыл бұрын
Ane hamoma ohoma sathutin innawanam me loke lassanai godak et vidinna tiyena jivithe vidawanne godak aya sathutu wenna godak hethu thiyeddi mokakhari deyak badagena jivithe vidawanne .
@gudgud5686
@gudgud5686 2 жыл бұрын
Dinakshi you are so lucky ♥️
@anulaamarasooriya4546
@anulaamarasooriya4546 2 жыл бұрын
Congratulations 🎉🥂🍾🍷🍷💃💃💃💃💃❤️❤️❤️❤️❤️❤️🌹
@Ayesha_Irugalbadara
@Ayesha_Irugalbadara 2 жыл бұрын
ජීවිතය විදින මිනිස්සු❤🎉
@erangaeranga3266
@erangaeranga3266 2 жыл бұрын
Akki pna mn oyge vidio hemadamablnaw godak lassanai.as wahak wadinna apa.oyge adaraniya kedellata.budu saranaii.😍😍
@diliniuthpala5460
@diliniuthpala5460 2 жыл бұрын
Enjoy your life saranga&dinakshi
@uthpalaweerakoon
@uthpalaweerakoon 2 жыл бұрын
Worthy saying at end of the video 👏👏😀
@dilkiapsara2868
@dilkiapsara2868 2 жыл бұрын
Mama oyalage vedio okkoma balnawa akki harima lassanai ❤you are absolutely beautiful in saree more than others
@nilukakumari1752
@nilukakumari1752 2 жыл бұрын
හරිම ලස්සනයි .❤️❤️❤️
@deepikamulvila8383
@deepikamulvila8383 2 жыл бұрын
Adare,sathuta bedana oyala hemadama sathutin inna..
@yn0506
@yn0506 2 жыл бұрын
You are looking gorgeous Dinakshi👌. Nice video too👍
@nimnilankage976
@nimnilankage976 2 жыл бұрын
පින්වන්‍ත මිනිස්සු ❤️❤️
@hashimudalige4975
@hashimudalige4975 2 жыл бұрын
Harima lassana joduwak... ❤ hamadamath ohoma inna...😘
@florencerosario621
@florencerosario621 2 жыл бұрын
Beautiful 😍
@methsarasewmini160
@methsarasewmini160 2 жыл бұрын
Congratulations Aseka and Janik
@lahirujulaj7253
@lahirujulaj7253 Жыл бұрын
Mama harima asai oya dennata
@sandurosarelife7438
@sandurosarelife7438 2 жыл бұрын
Wowww ..nice akki ❤❤
@darricooray5294
@darricooray5294 2 жыл бұрын
It’s good to enjoy life! Take a minute and think of the less fortunate, little sacrifices could make a bigger difference in their life’s.
@dinunuwan1300
@dinunuwan1300 2 жыл бұрын
mama asama kapal ak oyala dennata cuti duwata budu saranai hemadamat hina wela satutin inna saranga aiya akka
@Ash-cl7hu
@Ash-cl7hu 2 жыл бұрын
Mona thibbath nathath hama thapparekma jiwithe widawanne nathuwa jiwithe widina minissu❤️💫🤗
@sherinedehoedt6486
@sherinedehoedt6486 2 жыл бұрын
ලස්සනයි සතුටුයි එවා දැකලා අපිත් 👍
@sanganimelrin554
@sanganimelrin554 2 жыл бұрын
Dinakshi was no 1 💃 🎶 dance ... so cute and so much happy yes true ur word enjoy the life how u can that was really true word
@a.k.a.n123
@a.k.a.n123 2 жыл бұрын
ඔයා කියනව අපි අහන් ඉන්නවා 😆
@nethaliomeshi4929
@nethaliomeshi4929 2 жыл бұрын
Absolutely you're correct ...
didn't manage to catch the ball #tiktok
00:19
Анастасия Тарасова
Рет қаралды 34 МЛН
Flipping Robot vs Heavier And Heavier Objects
00:34
Mark Rober
Рет қаралды 59 МЛН
小蚂蚁会选到什么呢!#火影忍者 #佐助 #家庭
00:47
火影忍者一家
Рет қаралды 120 МЛН
The Friendship Meter | Janik and Aseka
7:24
Pulse.lk
Рет қаралды 78 М.
ASEKA WIJEWARDENA'S EMOTIONAL FIRST DANCE
4:01
Clover lee Films
Рет қаралды 616 М.
didn't manage to catch the ball #tiktok
00:19
Анастасия Тарасова
Рет қаралды 34 МЛН