සරත් අහසක | Sarath Ahasaka | Asanka Dananjaya ft Nilanthi Anojika

  Рет қаралды 296

Malaka Rathnayake

Malaka Rathnayake

Күн бұрын

Пікірлер: 11
@thrilakshichathurika1590
@thrilakshichathurika1590 5 ай бұрын
ඇත්තටම කාලෙකින් ඇහුව , හිත නිවන ගීතයක්.... තනුව හා සංගීතය ට ගැලපෙන හැඟුම්බර ගායනයක්....සුබ පැතුම් ඔබ හැමටම...♥️
@TharindaGunawardena
@TharindaGunawardena 5 ай бұрын
ඔව් ලස්සන නිර්මාණයක්
@nilminiwahindrasinghe2711
@nilminiwahindrasinghe2711 4 ай бұрын
ඔබට තුති 🙏❤
@dilhanfonseka
@dilhanfonseka 5 ай бұрын
හරිම ලස්සනයි. ලස්සන පද පෙළක් මාලක මල්ලිගේ සංගීතයෙන් සහ ‍සොඳුරු යුග ගායනයකින් වර්ණවත් වුනු හරිම ලස්සන නිර්මාණයක්❤❤
@nilminiwahindrasinghe2711
@nilminiwahindrasinghe2711 4 ай бұрын
බොහොම ස්තුතියි❤❤
@geradchinthakavd
@geradchinthakavd 5 ай бұрын
හිත නිවන ලස්සන ගීතයක්. සුබ පැතුම් හැමෝටම ❤
@nilminiwahindrasinghe2711
@nilminiwahindrasinghe2711 4 ай бұрын
ඔබට තුති🙏❤
@tshaa6471
@tshaa6471 5 ай бұрын
Nice song ❤
@nilminiwahindrasinghe2711
@nilminiwahindrasinghe2711 4 ай бұрын
🙏❤හසවතින්ම තුති🙏❤
@TharindaGunawardena
@TharindaGunawardena 5 ай бұрын
එක්වරක් ඇසු සැනින් කිහිපවතාවක් අහන්න හිතෙන නිර්මාණයක්. පද පෙළ අපුර්ව ගුණයෙන් යුතුයි. යොදා ඇති යෙදුම් එයට සාක්ෂි දරයි. නුඹේ සේයා මතක දැහැනේ හොරෙන් සක්මන් කරයි , සඳ කලාවක ප්‍රේමය ලියන්න , නෙළූ ඈ ළඟ ඉදන් මා දෙස බලා එළිසම තියන්න ආදී යෙදුම් පද රචනය ඉහළට ඔසවා තබයි. ඒත් තැන් කිහිපයකදී අනවශ්‍ය ලෙස පද භාවිත කිරීම දුටිමි. නුඹේ ඇකයේ හිස තියාගෙන දැස් නිදිවරන්න එහෙම තැනක්. එතන නිදිවරන්න කියා තනිවචනයෙන් කීම හොදයැයි සිතේ. දෑස් නිදිවරන්න යැයි කීම අනවශ්‍ය යෙදුමක් බව හැඟුණි. නමුත් පද පෙළෙහි ඇති අනුරාගය මුසු සුන්දරතාවය නිසා අසන්නා තුළ ඇතිකරන්නේ ගීය නැවත නැවත අසන්නට පොළඹවන්නාවූ හැඟීමකි. මාලක මේ සඳහා ප්‍රධාන සංගීත භාණ්ඩ තුනක් භාවිත කර තිබේ. Box Guitar ය , saxophone එක සහ violin. පද පෙළෙහි ඇති අනුරාගය මුසු හැඟීම මෙන්ම වෙන්වීමේ වේදනාවද අපූරු ලෙස saxophone හඬින් තීව්‍ර කරයි. අපුරු සංගීත බාවිතයක් මේ ගීතය තුළ ඇත. සංකීර්ණ නොවන එහෙත් ලගන්නාසුළු බවක් එහි ඇත. ගායක දෙපළ සිය භාවිත සිමාවේ සිට ගීතයට උපරිම දායකත්වයක් ලබාදී ඇති බව පෙනීයයි . හැඟීම් ගායනයක් ලබාදීම අගය කළ යුතුයි. ලාංකේය ගීත නිර්මාණකරණයට මෙවැනි නිර්මාණ එක්වීම එහි සුපොෂණයට ප්‍රගතියට අතයවශ්‍යම වේ. සැමට මගේ සුබ පැතුම්. Malaka Rathnayake Nilmini Wahindrasinghe Nilantha Anojika ඇතුළු නිර්මාණයට දායක වූ සැමට ජයම වේවා!!!
@nilminiwahindrasinghe2711
@nilminiwahindrasinghe2711 4 ай бұрын
❤🙏 ඔබට අනේකයක් තුති🙏❤...මේ අගය කිරීමට
SAMUGENA | Romesh Sugathapala | Official Music Video
5:26
Romesh Sugathapala
Рет қаралды 3,8 МЛН
didn't manage to catch the ball #tiktok
00:19
Анастасия Тарасова
Рет қаралды 34 МЛН
What's in the clown's bag? #clown #angel #bunnypolice
00:19
超人夫妇
Рет қаралды 27 МЛН
Friends make memories together part 2  | Trà Đặng #short #bestfriend #bff #tiktok
00:18
Cool Parenting Gadget Against Mosquitos! 🦟👶 #gen
00:21
TheSoul Music Family
Рет қаралды 32 МЛН
බලවත් ආණ්ඩුවක් මොකටද
24:34
Bharatha Thennakoon
Рет қаралды 13 М.
වැල් පාළම  | WAL PALAMA
10:00
Harappa Cinema හරප්පා සිනමා
Рет қаралды 124 М.
ඔබ හරි අවාසනාවන්තයි
1:00:48
පුංචි සිතේ පුංචි සිනා
50:37
Daham Pahana
Рет қаралды 10 М.
didn't manage to catch the ball #tiktok
00:19
Анастасия Тарасова
Рет қаралды 34 МЛН