Sarungale

  Рет қаралды 97,449

Miran Tharindu

Miran Tharindu

Күн бұрын

Пікірлер: 133
@kasunpriyadarshana8765
@kasunpriyadarshana8765 2 жыл бұрын
කැලණි සරසවි ඉතිහාසයේම සාර්ථකම ගීතය...ආදරෙයි අපේ අය්යලා හැමෝටම..ඒ වගේම මගේ ආදරණීය කැලණි සරසවි මවටත්..❤️❤️❤️❤️❤️❤️
@dancefever142
@dancefever142 10 ай бұрын
චන්දරතන හාමුදුරුවෝ කිව්ව නිසයි මාත් මේ සිංදුව ඇහුවේ....මීට අවුරුදු 4කට කලින් තමයි හාමුදුරුවෝ මේ සිංදුව ගැන කිව්වේ ක්ලාස් එකේදී....අමතක නොවෙන ලස්සන සිංදුවක් ❤
@sumuvlogs1
@sumuvlogs1 Ай бұрын
2024 දි ආයෙත් බලන්න ආවා
@hirubandara6893
@hirubandara6893 2 жыл бұрын
චන්දරතන හාමුදුරුවෝ කීව නිසයි ඇහුවේ..ගොඩාක් ලස්සන song එකක්..මාරම විදිහට හිතට වදිනවා..❤️❤️
@mithinidissanayake2955
@mithinidissanayake2955 4 жыл бұрын
කැම්පස් එකේ ලියවුනු සිංදු වලින් හිතට වැදුන එකම සිංදුව 😢 හේතුවක් දන්නෙ නෑ... මට මේ කතාව අදාළත් නෑ... ඒත් ඒ melody එක, visual එක, voice එක හිත වෙනමම තැනකට ගෙනියනවා ❤️ 🎧 ගහගෙන තනියම අහද්දී දැනෙන දේ වචන වලින් කියන්න බෑ ❤️ ඒක මාර රහයි ❤️ Best of luck 🤞
@rasangalakmal1508
@rasangalakmal1508 4 жыл бұрын
@jithmiperera7953
@jithmiperera7953 3 жыл бұрын
Same here... මටත් මේ කතාව අදාල නෑ. ඒත් තාමත් අහනවා, ගොඩක් දැනෙනවා. ❤️
@beautystudio495
@beautystudio495 2 жыл бұрын
Me too
@Evinash_Musick
@Evinash_Musick 10 ай бұрын
ඇත්තටම වචන නෑ අක්කේ......❤
@HiroshimaWeralupe2218
@HiroshimaWeralupe2218 8 ай бұрын
කැලණි සරසවියේ හොදම Song එක. ❤️2015/2016 batch අපි 💜
@kasunkarawita4423
@kasunkarawita4423 4 жыл бұрын
කැලණිය සරසවියේ ලියවුනු දහසක් ආදර කතාවල තිබිරිගෙය..... සරුංගලේ....
@rasangalakmal1508
@rasangalakmal1508 4 жыл бұрын
@ayubowantaprobana
@ayubowantaprobana 3 жыл бұрын
චන්දරතන අපේ හාමුදුරුවෝ කිවුව නිසා බැලුවේ. පුදුමාකර හැගීම්බරයි. 😇💖 කැළණිය සරසවිය මෙතරම් හැගීම් පිරුනු තෝතැන්නක් යැයි සිහිනෙකිවත් නොසිතුවෙමි 💖
@hirubandara6893
@hirubandara6893 2 жыл бұрын
මාත් හාමුදුරුවෝ කීව නිසයි ඇහුවේ..හිතට වදින කටහඩක්..ලස්සන සිංදුවක්..❤️❤️
@hansanimanodyabandara5112
@hansanimanodyabandara5112 Жыл бұрын
මාත්😁
@rasangalakmal1508
@rasangalakmal1508 9 ай бұрын
@BIZWEEK
@BIZWEEK Ай бұрын
සරුංගලේ ❤
@AyeshDissanayaka
@AyeshDissanayaka Жыл бұрын
Anyone listening on 2023?
@shashinthadanuka7677
@shashinthadanuka7677 10 ай бұрын
Me
@wasanachandrasekara5333
@wasanachandrasekara5333 4 жыл бұрын
සරුංගලේ මතක සැමරුම් නැහැ.. ඒත් මේ සින්දුව මාර විදියට දැනෙනව. කොච්චර බැලුවත් එපා වෙන් නෑ.
@rasangalakmal1508
@rasangalakmal1508 4 жыл бұрын
❤❤
@randikasuneth4692
@randikasuneth4692 2 жыл бұрын
හමුවීම් වල මතකයන් ගොන්නක අයිති කරුවෙක් ❤️ සරුංගලේ❤️
@anushaherath4533
@anushaherath4533 Жыл бұрын
අවුරුදු 7ක් පුරා තාම අහනවා. එදා දැනුන විදිහටම අදටත් දැනෙනවා. කැළණි වුණත් පේරා වුණත් වෙනසක් නෑ..... කතා කරන්නට හැකි නම් බිත්ති වලට සරුංගලේ.... දාහක් දේවල් කියාවි අපෙ ආදරෙ කතන්දරේ....
@rasangalakmal1508
@rasangalakmal1508 9 ай бұрын
@rasangalakmal1508
@rasangalakmal1508 9 ай бұрын
@rasangalakmal1508
@rasangalakmal1508 9 ай бұрын
@rasangalakmal1508
@rasangalakmal1508 9 ай бұрын
@rasangalakmal1508
@rasangalakmal1508 9 ай бұрын
@RM-bf2ty
@RM-bf2ty 7 жыл бұрын
කතා කරන්නට හැකිනම් බිත්ති වලට සරුංගලේ.... දාහක් දේවල්වල් කියාවී අපෙ ආදර කතන්දරේ... Superb song rasanga! Wish u all!
@uththarameheramba3570
@uththarameheramba3570 3 ай бұрын
මේ අවුරුද්දෙන් කැලණි සරසවියෙන් ඉවත් වුවද, කැලණි සරසවිය යනු මිහිරි අමිහිරි මතක රැසක තෝතැන්නකි.....කැලණි මවුණි...සදා වැජඹේවා!!!✍️❤
@nimanima5997
@nimanima5997 Жыл бұрын
මම මේ පාර කැලණි university select une me song eka kochchara ahuwath epa wenne ee tharamatama lassanii 😘 good job 😍
@rasangalakmal1508
@rasangalakmal1508 Жыл бұрын
❤👍
@isuruekanayake9796
@isuruekanayake9796 6 ай бұрын
First of all congratulations ඔය අවුරුදු 4 යනවා පුදුම වේගෙකින්. හැම මොහොතක්ම විදින්න. ආයෙ එහෙම කාලයක් එන්නෙ නෑ. Degree එක උඩින්ම ගොඩ දාගන්න. එච්චරයි ❤
@heshbro2014
@heshbro2014 5 жыл бұрын
දැනුනා බම් කැලණියේ common එකක් එක් කරලා කියන්න යන දේ 🌸❤️
@Tharakashasika
@Tharakashasika 3 ай бұрын
සර් අපේ ඉස්කෝලේ ❤️
@malithiprarthana902
@malithiprarthana902 Жыл бұрын
Wow niroshan ayyge voice eka Lyrics and music th godk lassanai I felt this song My favourite university is university of kelaniya UOK ❤ 2:37
@achininisansala5922
@achininisansala5922 6 ай бұрын
අනේ අපේ සර් 🥺ඒ වොයිස් එක 🥺❤
@hansichandrasena5780
@hansichandrasena5780 4 жыл бұрын
Sarungale inna gaman balanna hituna vedio eka...💖💖
@isuruekanayake9796
@isuruekanayake9796 7 жыл бұрын
This reminds me my awesome 4 years at university of Kelaniya. Nice song..!
@sumuvlogs1
@sumuvlogs1 3 жыл бұрын
ආයෙත් බලන්න ආවා
@kanchanaekanayake7030
@kanchanaekanayake7030 4 жыл бұрын
Mrama lssanii ayye...hdwatata danena sinduwak...😍😍😍😘😘😘😘😘
@rasangalakmal1508
@rasangalakmal1508 4 жыл бұрын
@dasunyasantha1821
@dasunyasantha1821 8 жыл бұрын
awesome.. melody+lyrics+vedio+singer = superb *****
@vindy2146
@vindy2146 6 ай бұрын
Songs bring back memories. Miss UOK ♥️♥️♥️
@Dharana727
@Dharana727 4 жыл бұрын
I still listen to this sometimes.. ❤️
@kaviya2532
@kaviya2532 3 жыл бұрын
අපේ sir නිසා මෙ song එක සෙට් උනේ super 👍👍👍❤
@malithiprarthana902
@malithiprarthana902 8 ай бұрын
Uok ❤ 2024 anymore
@sahankanishka1024
@sahankanishka1024 2 жыл бұрын
අද එයා එක මහද්වීපෙක, මම වෙනත් මහද්වීපෙක, ඒත් අපේ ආදර දෙබස් ඇති තාම සරුංගලේ බිත්තිවල තාම පාලුවක් දැනුනම මේක අහනව
@s.mandahasini2904
@s.mandahasini2904 2 жыл бұрын
ඒ මතකය ආයෙත් එන්නෑ😘
@chanu625
@chanu625 2 жыл бұрын
Sir kiwwa hinda me song eka ahuwe. harima lassanai ♥️
@niroshamahanama8781
@niroshamahanama8781 2 жыл бұрын
Very beautiful song❤️❤️❤️❤️🙈🙈🙈🙈
@piccu
@piccu Жыл бұрын
really nice song. Love from Pera.... ❤❤
@asankakotuwalla7329
@asankakotuwalla7329 2 жыл бұрын
යාලුවෙක් කිව්ව නිසා ඇහුවේ ලස්සනයි හිත නැවතුනා 💔
@srikanthaathukorala9770
@srikanthaathukorala9770 3 жыл бұрын
හිතට වැදුණු දැනෙන සිංදුවක් 💐💐
@lakmalwimalarathne4443
@lakmalwimalarathne4443 Жыл бұрын
Masterpiece ❤️
@HandcrafteWorld
@HandcrafteWorld 6 ай бұрын
Marai ❤
@kumaribandara3020
@kumaribandara3020 8 жыл бұрын
great work. wish you all. :)
@slcnote
@slcnote 6 ай бұрын
api cmps ekta 2016 giya kale meka ahuwe.tma ahanwa💔💔💔
@poornimadesilva815
@poornimadesilva815 4 жыл бұрын
සරුංගලේ😢😢😢
@udayakumara7577
@udayakumara7577 Жыл бұрын
Harima lassani. 🥺💗
@kavindaravindu5611
@kavindaravindu5611 3 жыл бұрын
Addicted ❤️
@Srilanka_limited_vlogs
@Srilanka_limited_vlogs Жыл бұрын
Always fav❤❤❤
@Motherf12
@Motherf12 8 жыл бұрын
පට්ට මචං ....
@mashajayarathna
@mashajayarathna 8 ай бұрын
Still listen this❤
@isharasamarasinghe5431
@isharasamarasinghe5431 4 жыл бұрын
niyamai ayye
@wasanachandrasekara5333
@wasanachandrasekara5333 3 ай бұрын
❤❤❤❤
@methusamadhi6743
@methusamadhi6743 Жыл бұрын
Filing 🥺❤️
@mirantharindu
@mirantharindu Жыл бұрын
❤️❤️❤️❤️
@malithiprarthana902
@malithiprarthana902 Жыл бұрын
​@@mirantharindu karaoke version eken dnnko Marama lassanai ayya University song wlin ahpu best ma eka ❤
@PrabathSamarasinghe
@PrabathSamarasinghe 8 жыл бұрын
Well Done... Keep it up...!
@cssamare
@cssamare 8 жыл бұрын
passene dnagaththe sarungale kyanne kohetada kyala
@achilles1541
@achilles1541 4 жыл бұрын
kohatada?
@vinurisuleka8646
@vinurisuleka8646 4 жыл бұрын
Oya pennana building eka sarungale
@migarailangarathna8721
@migarailangarathna8721 5 жыл бұрын
Congratulations...
@isharasandaruwanperera5758
@isharasandaruwanperera5758 6 жыл бұрын
superb... nice video...
@පොස්ට්හොරා
@පොස්ට්හොරා 7 жыл бұрын
My congratulations all brother
@bhanukamilinda6249
@bhanukamilinda6249 3 жыл бұрын
Mp3 එක ගන්න විදිහක් නැද්ද
@sdamarasekara
@sdamarasekara 6 жыл бұрын
Nice Song...Continue. ..
@mmssasega3699
@mmssasega3699 2 ай бұрын
❤❤2024
@djcrowd6791
@djcrowd6791 2 ай бұрын
2024 ❤
@tharushiwihangana2659
@tharushiwihangana2659 5 жыл бұрын
katahadath awagema lassnai
@Sachinthakaamarasinghe7323
@Sachinthakaamarasinghe7323 Жыл бұрын
Wow
@songclick1682
@songclick1682 4 жыл бұрын
2020 any one
@thiliniweerawardana381
@thiliniweerawardana381 4 жыл бұрын
🙋
@UmeshEranda
@UmeshEranda 3 жыл бұрын
Great
@navodyathathsarani1168
@navodyathathsarani1168 Жыл бұрын
Mother UOK ❤❤
@tharushiwihangana2659
@tharushiwihangana2659 5 жыл бұрын
laasnai hithata wadinawa
@dileeshalakshan4409
@dileeshalakshan4409 2 жыл бұрын
@GimhaniTharaka-x4r
@GimhaniTharaka-x4r 8 ай бұрын
Ape sir🫶♥️
@Chalakayasasperera
@Chalakayasasperera 4 жыл бұрын
Greate ❤
@danukakoshitha7425
@danukakoshitha7425 7 жыл бұрын
supiri bnzzzzzzzzzzzzzzz
@buddhikasandaruwan6227
@buddhikasandaruwan6227 8 жыл бұрын
supiri mchn...
@deshanimanohari7324
@deshanimanohari7324 6 жыл бұрын
superb
@madhawahareendraperera567
@madhawahareendraperera567 4 ай бұрын
අවුරුදුගානක් තිස්සේ අහන නිසා මටනම් මේක නොස්ටැල්ජියාවක් 2024දි.. උබලම මේක remake එකක් හරි කරපල්ලකෝ.. මේවා අලුත් මිනිස්සුත් අහන්න ඕනි නිර්මාණ ❤
@Romiyopage
@Romiyopage 2 жыл бұрын
❤️💆‍♂️
@ygissa5718
@ygissa5718 4 жыл бұрын
Corona time❤️
@isandudulnim5961
@isandudulnim5961 2 ай бұрын
💜️
@madhawalakshan1307
@madhawalakshan1307 8 ай бұрын
😘🥰🥰🥰
@mudaliyavelaghanasirihimi5070
@mudaliyavelaghanasirihimi5070 Жыл бұрын
Vidinna puluvan geetha❤❤❤❤
@nimeshsamira8062
@nimeshsamira8062 6 жыл бұрын
pattii aiya
@Inner_peace-o5b
@Inner_peace-o5b 2 жыл бұрын
♥️♥️
@dilshanhasitha1635
@dilshanhasitha1635 4 жыл бұрын
😍😔🌈️🎨🎧🎶💙
@shalukahiran99
@shalukahiran99 3 жыл бұрын
❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
@shihara5595
@shihara5595 3 жыл бұрын
😍😍😍😍
@chamudinimsarani379
@chamudinimsarani379 9 ай бұрын
❤❤❤❤❤❤❤❤❤
@dasunrashmika2794
@dasunrashmika2794 Жыл бұрын
❤️❤️❤️❤️
@maheshmadhusanka4001
@maheshmadhusanka4001 2 жыл бұрын
😕🖤👍
@rasangalakmal1508
@rasangalakmal1508 2 жыл бұрын
Thanks
@ashanmadhuwntha951
@ashanmadhuwntha951 7 жыл бұрын
good song
@damithweerasooriya9659
@damithweerasooriya9659 4 жыл бұрын
😍😍😍😍😍
@beautystudio495
@beautystudio495 2 жыл бұрын
කතා කරන්නට හැකිනම් බිත්තිවලට සරුංගලේ දාහක් දේවල් කියාවී අපේ ආදර කතන්දරේ...// මුහුදු හුලං ගොඩට ඇවිත් කැලණි ගගේ ඉවුරු දිගේ සරුංගලේ හැපී දුවයි මතක මැදින් හෙමින් සැරේ.. කතා කරන්නට හැකි නම්....// මැයි මල් පිපෙනවා තාමත් කදු මුදුනට පාර දිගේ අදටත් මගෙ හිත තනිවයි උඩ ගියාට සරුංගලේ ... කතා කරන්නට හැකිනම්...//
@malithiprarthana902
@malithiprarthana902 Жыл бұрын
@lithumishenaya5670
@lithumishenaya5670 2 жыл бұрын
Gdk lssni
@heshanmudunkotuwa7436
@heshanmudunkotuwa7436 Жыл бұрын
🤍
@ChamodiKavindya-bi9ox
@ChamodiKavindya-bi9ox 8 ай бұрын
❤❤❤❤
@buddhikasandaruwan6227
@buddhikasandaruwan6227 8 жыл бұрын
supiri mchn...
@LewsuruUdugamasooriya
@LewsuruUdugamasooriya 8 жыл бұрын
superb
@හසිතමදුසංක
@හසිතමදුසංක 4 жыл бұрын
😍
@SamithaHewage
@SamithaHewage 4 жыл бұрын
@buddhikasandaruwan6227
@buddhikasandaruwan6227 8 жыл бұрын
supiri mchn...
@buddhikasandaruwan6227
@buddhikasandaruwan6227 8 жыл бұрын
supiri mchn...
@heshanidesilva925
@heshanidesilva925 4 жыл бұрын
♥️♥️♥️
@nalindumegasooriya8593
@nalindumegasooriya8593 Жыл бұрын
❤❤❤
@imalkavlogs5705
@imalkavlogs5705 Жыл бұрын
❤️
@expresstechnicalsl6281
@expresstechnicalsl6281 2 жыл бұрын
❤️
Nana Vile (sri lankan folk song) - Miran Tharindu
3:33
Miran Tharindu
Рет қаралды 1,2 МЛН
Try Not To Laugh 😅 the Best of BoxtoxTv 👌
00:18
boxtoxtv
Рет қаралды 4 МЛН
What's in the clown's bag? #clown #angel #bunnypolice
00:19
超人夫妇
Рет қаралды 35 МЛН
Sarongale Waral Sale | Nanda Malini
3:33
Lama Gee
Рет қаралды 177 М.
University of Kelaniya First Year Hostel Song
6:08
Ramesh Yasintha Gamage
Рет қаралды 109 М.
obe adaren ma dawe - Gamika Surangeeth
4:45
Gamika Surangeeth
Рет қаралды 771 М.
Menika 01
5:53
Tharindu Jayasinghe - Topic
Рет қаралды 64 М.
Anthem of University of Kelaniya (Official)
3:15
University of Kelaniya
Рет қаралды 37 М.
Try Not To Laugh 😅 the Best of BoxtoxTv 👌
00:18
boxtoxtv
Рет қаралды 4 МЛН