Sasara maga atha nohera - සසර මග අත නොහැර

  Рет қаралды 1,602

Bandara Eheliyagoda

Bandara Eheliyagoda

Күн бұрын

Пікірлер: 23
@ස්වර්ණාකෝනාර
@ස්වර්ණාකෝනාර 2 жыл бұрын
බිරිඳ සහ මව් සෙනෙහස පූජනීයයි.
@ස්වර්ණාකෝනාර
@ස්වර්ණාකෝනාර 2 жыл бұрын
හැගීම් බර ගීතය ක්.පද,තනුව, ගායනය සිතසනසයි
@sumathuranasingha5639
@sumathuranasingha5639 2 жыл бұрын
Harima. Lassanayyy.. Hadavathinma. Hadavathata. Denennama. Oya. Sing. Karana a. Ammeee... Godak. Lassanay.. Man. Oyata. Amma. Kive. Man.hadavathinma...aththatama.mage.ammath.laga.hitiyanam.miyala.denunaaaa....karana.miyana.hemadetama.man.subapathananava.jaya.niyathayyy...oyatath.oyage.paule.siyaluma.denatath..thunuruvane.saranay...🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@hyacinthaudios
@hyacinthaudios 2 ай бұрын
Beautiful ❤❤❤ love it best wishes to you
@champikadilrukshi
@champikadilrukshi 2 жыл бұрын
මෙි සසර පුරාවටම රැදී පවතින ඒ අපූරු දරැ පෙම පිලිබද ඉතිහාසයේ අසිරිමත් පුරාවුත්‍යයන්⁣ ගෙන හැර දක්වමින් අනර්ඝ ගේය පද රචනාවක් ඉතාමත් මිහිරි සංගීතයක්. සමග ඔයාගෙ හැගුමිබර ගායනය ඉතාමත් ලස්සනයි ..මගෙ ආදරණීය සුභ පැතුම් ...❤️👏තව තවත් මෙි වගෙ අරැත්බර නිර්මාණ කරන්නට හැකිවෙිවා .......
@maheshayahampath4211
@maheshayahampath4211 2 жыл бұрын
Congratulations, Best Wishes !
@chandanaherath5968
@chandanaherath5968 2 жыл бұрын
දෙසවනට නිම්නාද කරන ගීයක්.......හරිම අපූරුවට ගායනා කරනවා.....කට හඬේ ලයාන්විත බව වගේම සංගීතයත් සිත නිවනවා. විශිෂ්ඨ පද රචනය ගැනත් නොකියාම බැහැ. මාතෘත්වය ගැන වෙනස්ම සංකල්පනාවක් සුප්පා දේවිය,සිහ රජ ගැන සඳහන් වීම කවුරුත් නොහිතන අරුතක් ගෙන එනවා කියලා මට හිතෙනවා.හිමි නමින් විවරවූ ගල්ලෙනේ දොර වසා.........ආදරය වෙන අතකට හැරෙන හැටි සියුම්ව දනවනවා......ඉතාමත්ම ඉහලයි......සුභ පැතුම් තව තවත් මියුරු ගී අපට අසන්නට ලැබේවා!!!
@chrishanfernando7358
@chrishanfernando7358 2 жыл бұрын
Touching song!the music,lyrics and singing all blend well to make a really good song.All the Best Dammi
@chandranihettiarachchi4206
@chandranihettiarachchi4206 2 жыл бұрын
හදවතට දැනෙන, හැගීම්බර ලෙස මවක් ගයන ගීයක් රස වින්දෙමි!!! හරිම ලස්සනයි !!❤❤❤ තව තව ඔබේ මිහිරි ගී අසන්නට අපට අවස්ථාව ලැබේවා !!!
@rangikacoorey7485
@rangikacoorey7485 2 жыл бұрын
Beautiful voice හරිම ලස්සන වචන ෙපලක් with lovely music. Congratulations Nangi Keep it up. ලස්සනම ලසිසන සින්ද්‍රවක
@mayadamayanthiperera2527
@mayadamayanthiperera2527 Жыл бұрын
Damayanthi souriya obage handa hasiraweema gayana vilasaya layaanvitha bava ha sihin Mihiri kata handa , maa vishvasa karanava ridee thirayata itha uchitha Wei kiyala.anaagathaye Chithra pata pasubhim gaayanaya thulin obage Sumiyuru Kata handa apata asannata labei kiyala .emenma bandara ehaliyagoda mahathage sundara padha vala hadawathatama Danenava.Menma Navarathna gamage mahathage layanvitha gee Thanuva me thrithvaye ekathuwa itha sarthakai .hadavathinma obata subha prarthana krami obata jaya
@niranjaladissanayake5731
@niranjaladissanayake5731 2 жыл бұрын
Excellent madam ❤️❤️ an absolutely nice voice 😍
@sudharmamanawaduge1121
@sudharmamanawaduge1121 2 жыл бұрын
Congratulations and best wishes Dammi♥️
@geethaniwijekoon9597
@geethaniwijekoon9597 2 жыл бұрын
Dammi suba pathum. Excellent . Harima හැඟුම්බර sinduwak
@champikadilrukshi
@champikadilrukshi 2 жыл бұрын
හරිම ලස්සනයි දමිමි .අර්ථවත් පද මාලාවක් ..මියුරු සංගීතය ඔයාගෙ හැගුමිබර ගායනය .ඉතාමත් ඉහළ යි..මම සුභ පතනවා තව තවත් මෙි වගේ අර්ථාන්විත නිර්මාණ කරන්නට ලැබෙිවා කියල...❤️❤️👏👏
@Sanjuw160
@Sanjuw160 2 жыл бұрын
Great one Dhammi Auntie 🙏👌❤️
@gaminiwarshapperuma1901
@gaminiwarshapperuma1901 2 жыл бұрын
Congratulations Dammi! Beautifully sung with clear pronunciation. Very nice voice too.
@chamilamuthukudaarachchi4806
@chamilamuthukudaarachchi4806 2 жыл бұрын
🤩🤩The vocals and playing are excellent🤩🤩
@padminisirimanna7429
@padminisirimanna7429 2 жыл бұрын
Where were you hiding all this time. Lovely. words meaningful and you sing very clear
@niluhewaarachchi8713
@niluhewaarachchi8713 2 жыл бұрын
Congratulations !! So proud of you Dammi! Please keep up the great work and sing to our hearts and souls!! Beautiful voice as always, beautiful lyrics and music !! ❤️
@dakshidesilva1228
@dakshidesilva1228 2 жыл бұрын
Really touching ❤️
@senakaharischandra7055
@senakaharischandra7055 2 жыл бұрын
Great talent…! We are waiting for more…! - Devika
Try this prank with your friends 😂 @karina-kola
00:18
Andrey Grechka
Рет қаралды 9 МЛН
1% vs 100% #beatbox #tiktok
01:10
BeatboxJCOP
Рет қаралды 67 МЛН
The Best Band 😅 #toshleh #viralshort
00:11
Toshleh
Рет қаралды 22 МЛН
නත්තල් දා රෑ යාමේ
4:05
Fr. Cyril Gamini Fernando
Рет қаралды 19
Mea Kirula (මේ කිරුල) - Umaria Sinhawansha, Amarasiri Peiris [Official Video]
6:19
Try this prank with your friends 😂 @karina-kola
00:18
Andrey Grechka
Рет қаралды 9 МЛН