Sanda Kinduru Bawe Sita (සද කිඳුරු බවේ සිට) | Umaria Sinhawansa

  Рет қаралды 568,518

Bandara Eheliyagoda

Bandara Eheliyagoda

Күн бұрын

Пікірлер: 561
@saranisamajya5045
@saranisamajya5045 2 жыл бұрын
බුදුහාමුදරුවෝ ,යශෝදරාව මේ හැමදේම අත්හැරියා..ඒත් අපි තාමත් ඒ කතාව අහලත් හිත රිද්ද ගන්නවා.අපි කොච්චර නම් හැගීම් එක්ක අසරණද
@nsstanj4645
@nsstanj4645 Жыл бұрын
Mata nm dukai..me sinduwa ahaddi..
@paulharris3298
@paulharris3298 Жыл бұрын
concordo
@Samanali75
@Samanali75 Жыл бұрын
මේ ගීතයෙන් කියවෙන්නේ යශෝදරා තෙරණිය පිළිබඳ නෙවෙයි මිය ගියපු තරුණියක් හා තවමත් ජීවත් වෙන ඇයගේ පෙම්වතා ගැන
@harshiperera7352
@harshiperera7352 Жыл бұрын
ඒක නම් ඇත්ත.
@thissabandara9058
@thissabandara9058 Жыл бұрын
යසෝදාරායට
@sanjuwhs1286
@sanjuwhs1286 2 жыл бұрын
මිහිපිට පහල වූ උතුම්ම කාන්තා රත්නය.. යශෝදරා මහ රහත් තෙරණියට මාගේ නමස්කාරය වේවා.... භාවනාවක් වගේ හිත නිවෙනවා....
@nipunadhananjaya5248
@nipunadhananjaya5248 2 жыл бұрын
eunata meke tynne yashodara dewi gana newe..meka krlala tynne jayantha dharmadasa eya loku bussinessman kenek..me sinduwa hdla tynne eyage nona maruna eke dukata...meke tynne e kathawa...meke original song eka tynwa ahanda...😊❤
@premararhnalakmini1985
@premararhnalakmini1985 2 жыл бұрын
@@nipunadhananjaya5248 ඔව් ඒකෙ විෂුවල් එකේ ඉන්නෙ අසේකා..ඒ තරැණයාගෙන් නියෝජනය වෙන්නෙ වත්මන් ප්‍රේම වෘත්තානතය,හැබැයි අසේකා නියෝජනය කරන්නෙ,යශෝදරාවගෙ ගතිගුණ යශෝදරා තෙරණිය පිරිණිවනට වැඩියාම අයෙ එන්නෙ නැහැනෙ අපි යළිදු මුණ ගැහෙමු කියන දෙයින් ගම්‍යමාන කරන්නෙ නුතන ප්‍රේම කතිකාවතයි. ඒ බෝසත් ගති වුනාට ඒ යශෛදරාවත් සිදුහත්වත් නෙවෙයි
@vasanthibalasuriya5280
@vasanthibalasuriya5280 2 жыл бұрын
Yasodhara maharahatan theraniya tamage namaskaraya weva. 🌺🌸🌼👍🙏🙏🙏
@sajeewakalamba1796
@sajeewakalamba1796 2 жыл бұрын
@@nipunadhananjaya5248 ඔය දෙන්නම හරි. මේකේ ලියල තියෙන්නේ ඇයව යශෝදරවට සම කරලා. බෞද්ධයන් දන්නා හොඳම පතිණිය ඇය නිසා. සඳකිඳුරු භවේ ඉඳල ආවේ යශෝදරා සිද්ධාර්ථ විතරයි.
@sajeewakalamba1796
@sajeewakalamba1796 2 жыл бұрын
@@premararhnalakmini1985 සඳකිඳුරු භවේ සිට "පැමිණි මග මෙයින් නිම වේවි" කියන්නේ යශෝධරා වගේම ඇයත් නිවනට යන නිසා. "අපි යළිදු මුණ ගැසෙමු ස්වාමී" කියන්නේ දෙදෙනාම නිර්වාණයේදී නැවත හමුවෙන පැතුමයි. සඳකිඳුරු භවේ සිට පැමිණ, එකම භවයකදී (සසර) ගමන නිමා කොට, නිර්වාණයේදී හමුවුනේ යශෝදරා සිද්ධාර්ථ විතරමයි. කිසා ගෝතමිය (සිද්ධාර්ථ කුමරුගේ සුළු මව) පරිනිර්වාණයට පෙර බුදුන් හමුවී අවසර ගත් බව දනිතත්, යශෝදරා තෙරණිය එසේ බුදුන් හමුවූ බව මම දන්නේ නැහැ. මෙය බණ්ඩාර ඇහැලියගොඩ නම් විශිෂ්ට ගේය පද රචකයාගේ පරිකල්පනයක් විය යුතුයි. මෙය බිරිඳකගේ යහපත් බව අගයන්නට ඇයව යශෝදරවට සමකොට යශෝදරාව ගැන ලියු ගීතයක්. මොකද, බෞද්ධයෙකුට තම බිරිඳට දිය හැකි ඉහලම ගෞරවය ඇයව යශෝදරවට සම කිරීම නිසයි.
@gayathrikoshilagk9899
@gayathrikoshilagk9899 Жыл бұрын
සිය ජීවිතය නිමා කර අවසන් ගමන යන්නට සැමියාගෙන් අවසර ඉල්ලන බිරිදකගේ සිතුවිලි මේ ගීතයෙන් දැක්වෙන අතර යශෝදරා දේවින් වහන්සේ සිදුහත් කුමරු පසු පස හිටියා සේ සිය සැමියා වෙනුවෙන් හිද මේ භවය නිම කර නැවත භවයක මුණ ගැසෙන බලාපොරොත්තුවෙන් නික්ම යන බිරිදගෙ සමුගැනීම මේ ගීතයෙන් කියවෙන්නේ. මේකේ පලමු ගීතය "මේ කිරුල බර වැඩී දේවී". ගීතයයි..එහි පිලිතුරු ගීතය මෙයයි😢
@thanujalakmali2081
@thanujalakmali2081 Жыл бұрын
❤❤❤
@ChamikaGodapola
@ChamikaGodapola 9 ай бұрын
හොඳම අධ්‍යනයක්
@anojasenavirathna2391
@anojasenavirathna2391 4 ай бұрын
දැනුවත් කළාට ස්තුතියි 🙏🏻
@wathsaladissanayaka1760
@wathsaladissanayaka1760 2 ай бұрын
අහන හැමවෙලාවෙම අඩ අඩ අහන්නේ.ඒ තරම් සංවේදීබවක් දැනෙනවා හිතට 😢😢😢
@sanjurash1912
@sanjurash1912 2 жыл бұрын
මිහිමත වාසය කළ උතුම්ම කාන්තාරත්නය වූ යසෝදරා උත්තමාවියට උපහාරයක් වේවා
@geethajayasekara7722
@geethajayasekara7722 2 жыл бұрын
ගොඩක් ලස්සනයි ....
@samarawikramajayasinhageam7970
@samarawikramajayasinhageam7970 2 жыл бұрын
ඒ උතුම් යසෝදරා මහා රහත් මෙහෙනියට නමස්කාර කරමි මුලුමහත් කාන්තා පාර්ශවයට ආදර්ශමත් චරිතයකි
@quicktaste2560
@quicktaste2560 2 жыл бұрын
අපේ කාලයේ බිහිවූ විශිෂ්ට ගීතයක්, විශිෂ්ට ගායනයක්..... නන්දා මාලිනී මැඩම් ගෙන් පසු එසේ ගායනා කල හැකි ගායිකාව නුඹයි මිස් උමාරියා.....
@mathematicallife5388
@mathematicallife5388 2 жыл бұрын
මිස් 😆😬
@umehsamusic1313
@umehsamusic1313 2 жыл бұрын
@@mathematicallife5388 madam 👍☺️
@azeezasiraj9666
@azeezasiraj9666 2 жыл бұрын
Honda miss😂😂
@umehsamusic1313
@umehsamusic1313 2 жыл бұрын
@@azeezasiraj9666 yes miss thama or madam ,coach ,😊🤗
@pavithrananayakkara1189
@pavithrananayakkara1189 2 жыл бұрын
Yes
@chandikachathura1004
@chandikachathura1004 2 жыл бұрын
" යශොදරාව යම්සේද මහාබොසතුන්ට ගෞරවාන්විතව ප්‍රේම කලේ ද මාද නුබට එතරමටම අලය කලේමී එහෙත් මේම බවය මෙතනින් නිමවනු ඇත එය මට මදී මේතරම්ම ආලයේන් මා ඔබව තවත් බවයක් පතමී " ( තාම ට පනමේන් ආලය කල බිරිඳකගේ නික්මයන මොහොතේ බිරිදගේ සිතින් සිතනා ස්වාමියකුගේ වැලපුමක් යැයි මට හැගේ )
@hdiyanad
@hdiyanad Жыл бұрын
Agree
@wasusl9385
@wasusl9385 2 жыл бұрын
මෙලොව පහළ වු උත්තරීතරම නික්ලේශී ප්‍රේමය 🙏🙏
@STONEcreator999
@STONEcreator999 2 жыл бұрын
Ai mage kalin love eka?
@wasusl9385
@wasusl9385 2 жыл бұрын
@@STONEcreator999 sirawatama
@STONEcreator999
@STONEcreator999 2 жыл бұрын
@@wasusl9385 Aye monada sis bokkenmai sira kare.. Habai anthimata hamba une belekken :"(
@wasusl9385
@wasusl9385 2 жыл бұрын
@@STONEcreator999 eka thamai math baluwe. Ehema adare karana aya nane
@54jayarathnahm
@54jayarathnahm 2 жыл бұрын
උත්තම ගීතයට උපහාරය.
@rashmisenaliranasingha7966
@rashmisenaliranasingha7966 Жыл бұрын
හිමිකර ගැනීමට වෙහෙස දරන තැනක මෙන්ම අනෙකාගෙ යහපත පිනිස අත්හරින තැනක ඇත්තෙ ද උතුම් ම ප්‍රේමය යි....ඉතින් අත්හැරීමද ප්‍රේමයකි❤🌞
@bagyagamage6746
@bagyagamage6746 4 ай бұрын
උතුම් බුදු පියානන් වහන්සේට මාගේ නමස්කාරය වේවා🙏🙏🙏උතුම් යශොදරා උත්තමාවියට මාගේ නමස්කාරය වේවා🙏🙏🙏 සසරපුරා තම ස්වාමියා වෙනුවෙන් නොයෙක් දුක් ගැහැට විදි යශොදරා උත්තමාවියට මාගේ නමස්කාරය වේවා🙏🙏🙏🥺
@minulkenula8933
@minulkenula8933 2 жыл бұрын
උමාරියා මේ ගීතවලට දෙන රසය නව පරපුරේ කිසිම ගායිකාවකට දෙන්න බෑ.ඇයි මේ ලමයාගෙන් ලංකාවේ music producers ලා වැඩ ගන්නේ නැත්තේ..මට මතකයි එක දවසක් නන්දා මාලනී මහත්මිය කියනවා, අමරදේවයන් හිටියානම් උමාරියාගෙන් හොදට වැඩ ගනීයි කියලා. ඒ කටහඩට හිත නිවෙනවා
@sanithu5564
@sanithu5564 2 жыл бұрын
exactly
@priyangaprem2023
@priyangaprem2023 11 ай бұрын
අප දකින. හමුවන. දුක සැප බෙදාගෙන එකට වසන. සියලුම දෙනා සුවිශේෂයි. සසර ගමන තුල හමුවෙමින් වෙන්වෙමින් පෙනී නොපෙනී යන සැවොම සමග ඒ හමුවන මොහොතේ සතුටින් සිටින්න. මන්ද ඔවුන් යලි හමුවෙතැයි ස්ථීරවම කිව නොහැකි නිසාය. ඔවුන් ඔබට වරදක් කලත් ඒ ගැන අමනාප නොවන්න. මෙය ස්වාමි භාර්යා දු දරැ මාපිය ඇතුලු සියලුම බැදීම් වලට පොදුය. මේ ගීතයේ එවන් මතකයක් පමණක් ඉතිරි කරමින් ආදරණීය බැඳීම් ආපසු හරවන්නට බැරි මානයට පත්ව අවසාන මොහොතකට පත්වන එවන් අවස්ථාවකි.
@isankaudayangani6786
@isankaudayangani6786 2 жыл бұрын
"පෙර පුරුදු ස්නේහයම පාමී.. අපි යළිදු මුණගැහෙමු ස්වාමී.." ඒක සිංදුවක් නෙවෙයි ...භාවනාවක්...❤️❤️
@manori6712
@manori6712 2 жыл бұрын
අතිව්ශිෂ්ඨ ගායනයක් සහ සංගීතය භාවනාවක් වගේ...උමාරියාගේ කටහඬත් පැහැදිලි උච්චාරණයත් වෙනම ලෝකයට රැගෙන යනවා....මෙවන් ගුනාත්මක සහ භාවාත්මක ගීතයන් තව තවත් බිහිවේවා 💐💐💐
@paulharris3298
@paulharris3298 Жыл бұрын
kkk
@chamindaranasinghe7538
@chamindaranasinghe7538 Жыл бұрын
Xalent
@wayfarercanada9340
@wayfarercanada9340 7 ай бұрын
❤️👏
@manjularajapathirana7739
@manjularajapathirana7739 2 жыл бұрын
උමාරියා, ඔබ ගීතය ගයද්දී කටහඩ වෙවුලන ස්වභාවයක් ඇති තැන් එමටයි ( රෝහණගේ අරමුණු එය විය හැක).මම මෙම ගීතය කොපමණ වින්දාදයත් මගේ හිත වෙවුලුව බව ලියමි.මේ ගීතය ගයන්න ඔබේ හිත කෙසේ සන්සුන් කරගත්තේ දැයි සිතා මගේ හිත නොසන්සුන් විය.
@geethikageethika9703
@geethikageethika9703 2 жыл бұрын
මටත් එහෙම දැනුනා
@asphaltgamer5317
@asphaltgamer5317 2 жыл бұрын
Ow mststh ehemama hithuna🙏❤
@shakyathennakon4617
@shakyathennakon4617 2 жыл бұрын
Bawanawak wage
@nadeeshaniramanayaka2751
@nadeeshaniramanayaka2751 5 ай бұрын
මම කැමතිම ගායිකාව උමාරියා....ඔය කට හඬට වශීවෙලා ඔයාගෙ සිංදු අහනවා..
@dulciesudirikku3830
@dulciesudirikku3830 Жыл бұрын
නොකිලිටි ප්‍රේම වෘතාන්තය ක අද්විතීය හැඟීම් ප්‍රකාශනය.. භාවනාවක් වැනි ...
@wasanthasiyambalagoda6159
@wasanthasiyambalagoda6159 Жыл бұрын
Mama hithanne me geethaya yashodara Devi gana newi. Nawaloka adhipathithuma ema mathiniya wiyo Wu pasu Aya wenuwen bandara ahaliyagoda mahatha lawa rachana Kala Amarasiri pieris mahatha gayana "Me kirula bara wadi Devi...." Geetayata Liyana lada piliyhru geeya. Duet ekak vidiyatath TV eke dakka.
@deshanhasaranga5844
@deshanhasaranga5844 2 жыл бұрын
උමාරියා කියන්නෙ පිස්සුවක්
@kalyanividyarathna2782
@kalyanividyarathna2782 2 жыл бұрын
උමාරි⁣යා දියණියනි, ඔබේ ගායනය, පදවැල ,සංගීතය බවුන් වඩන සිතට හොදම භාවනාක්. කමටහනක්. ඔබට නිදුක් නිරෝගී සුව ,දීර්ඝායු වේවා!!!අප රටට පමනක් නොව ලොවටම සම්පතකි නුඹ දියණියේ. තෙරුවන් සරණයි!!!
@premararhnalakmini1985
@premararhnalakmini1985 2 жыл бұрын
හදවත සීරිලා යනව උමාරියා... හරිම මියු රු පද වැලක් .... රෝහණයෙනි පුදුම මිහිරි රස ගුලාවක් ඒ මියැසිය....
@TheDilshanM
@TheDilshanM 2 жыл бұрын
බොහොම ලස්සන නිර්මාණයක්. මේකට බොහොම සාධාරණයක් ඉටු කරල තියනව හඬ සැටහීමේ සහ හඬ සංයෝජන ඉංජිනේරු ශිල්පියා. ඔහු මගේද මිත්‍ර සඳරු..! සියළුම දෙනාට මෙන්ම ඔහුටද විශේෂ ප්‍රණාමය!
@neroupdates1670
@neroupdates1670 2 жыл бұрын
ඇත්තටම ලස්සන ගීතයක් ... සහ mama පුද්ගලිකව ඉතාමත් කැමති ආදර කතාවක් . Boosath ආදරය
@padhumawalpola6717
@padhumawalpola6717 2 жыл бұрын
සියල්ල කැටි කළ ජීවිතය පිලිබඳ කෙටි දහම් පදයකි .උමාරියා ඇතුළු සියලු දෙනාටම ප්‍රණාමය ..
@sasirunimsath3752
@sasirunimsath3752 2 жыл бұрын
විශිශ්ටයන්ගෙත් විශිෂ්ටතම රජවරු , රැජිනියන් එක් වූ තැනක මම අද සහෘද අතවැස්සෙක් උනෙමි ❤️
@chandanisenanayake5755
@chandanisenanayake5755 2 жыл бұрын
❤️❤️❤️
@kokiladissanayaka1223
@kokiladissanayaka1223 Жыл бұрын
💯💯💯👍❤️🌹
@shanthawijayamanna5629
@shanthawijayamanna5629 2 жыл бұрын
ඇයගේ ඒ මියුරු වූ හඬට මම වශී වීමී මේ අපේ උරුමයයි ගෙන යන්න ඉදිරියට අමරදේව, මහගම සේකර, ප්‍රේමසිරි කේමදාස තුන් ඈඳුත්තෙන් පසු හමුවූ හොඳම ත්‍රිත්වය. උමාරියා, බණ්ඩාර ඇහැලියගොඩ, රෝහණ වීරසිංහ.
@RomeshASilva-Writer
@RomeshASilva-Writer 2 жыл бұрын
මන්දා.. මට මේ සිංදුව පටන් ගද්දිම වෙනම ලෝකයකට යනවා... මාරම ලස්සනයි මේ සිංදු.. හැබැයි අපේ එවුන් මේ සිංදුව අරන් ගිය දුර බොහොම මදි.. රසාස්වාදනය නැතිකම
@sandarenuwithana2934
@sandarenuwithana2934 Жыл бұрын
hadawathata danena hagima kiyanna therenne na. harima lassanai. mokakdo dukak danenawa ahanakota. monatharam ahuwath e hagima e widihatama danenawa. harima lassanai.
@umeshahettiarachchi9467
@umeshahettiarachchi9467 2 жыл бұрын
පෙර පුරුදු ස්නේහයම පාමී අපි යළිඳු මුණ ගැහෙමු ස්වාමී 🖤
@yenunu2839
@yenunu2839 2 жыл бұрын
දෙසිත් යා කර බැඳී ප්‍රේමයට ඉඩ නොදී යන මොහොත ඇත යෙදී මේ බවය මට මදී පෙර පුරුදු ස්නේහයම පාමී අපි යළිදු මුණ ගැහෙමු ස්වාමී...
@nisansaladilrukshi9453
@nisansaladilrukshi9453 2 жыл бұрын
වචනවලට පණ දෙන්න පුලුවන්ද මෙච්චර හැඟීම්බරව...ඇස් දෙකට කඳුලු එන එක නවත්තගන්න හරිම අමාරුයි මේ සිංදුව අහද්දි...🥺🥺🥺❤❤❤
@abbuambalantota
@abbuambalantota 2 жыл бұрын
උමාරියාට නන්දා මාලනී වැහිලා වගේ.. හරිම ලස්සනයි
@arunaluyoutubu
@arunaluyoutubu 2 жыл бұрын
කොච්චර ලස්සන සිතුවිලි ටිකක්ද
@siripalasooriyarathna9079
@siripalasooriyarathna9079 2 жыл бұрын
උමාරියා.ඔබට.දිගු.ගනනක්..යෑමට.ජනතාවගේ සුභ.පැතුම්.පිරිනමනවා.ජනතා. උත්තමාචාරය පිලිගන්ගන්වමි.ස්තුතියි ජයවේවා උමාරියා
@ravinkamudannayaka5321
@ravinkamudannayaka5321 2 жыл бұрын
උමාරියා නම් පිස්සුවක්.
@shilpageshilpage1487
@shilpageshilpage1487 2 жыл бұрын
hugak danena hithat ka wadina hitha paren, paruna hith, gal una hith walat aadren awasan wathawata amanthranaya karanna plwn geethayak. wachanaye parisamptha arthayenma wiraha geethayak. bududsaranayi..............
@Eyecatch1808
@Eyecatch1808 2 жыл бұрын
Umaria kiyanne onama sinduwak hithata wadhenna kiyanna puluwan singer kenek. Mage asama gayikawa
@sachinthaamarasekara9402
@sachinthaamarasekara9402 2 жыл бұрын
මේ ගීතය ආදරය දුක දැනෙන විදියට ගීතය ගායනා කෙරු කාන්තා විය හරිම මිහිරි මම ප්‍රාර්ථනා කරමි ජනප්‍රිය වේවා කියලා මම පසිඳු සචින්ත අමරසේකර 💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖
@chandanikithulampitiya487
@chandanikithulampitiya487 2 жыл бұрын
මං ඇඩුව විතරයි ...ඇහුන..දැනුන .. උමාරියා..😘😘😒 රෝහනල ඇහලිය ගොඩලත් ඉන්න ඕන එතැන.🌹👌🌹
@msmadabavita8327
@msmadabavita8327 Жыл бұрын
මේ පදමාලාවත් උමාරියාගේ ගායනයත් රෝහණ වීරසින්හයන්ගේ සංගීතයත් මුසුවූ මෙම ගීතය සත්තකින්ම භාවනාවක්. උමාරියා ඔබ ශ්‍රීලංකාවේ වටිනා මැණිකක්
@lalitpriyantha3135
@lalitpriyantha3135 Жыл бұрын
මාවී වෙරල උමාරියා හාමිනේ,
@rishani411
@rishani411 2 жыл бұрын
ඒ හැගුම් බර ගායනය, ඒ හඩට පණ දුන් ගාන්ධර්වයානනි (ආචාර්ය රෝහන වීරසිංහ මැතිදුන්) , ඒ හැගුම, අකුරු අතර සැග ඌ බණ්ඩාර ඇහැලියගොඩ මැතිදුණි ඔබලාට මෙවැනි පපුවට වදින නිර්මාණ කිරීමට දීගායු පතමි, බුදුසරණයි ...😍😍😍
@babyboult2705
@babyboult2705 10 ай бұрын
ඒ වචන ටික මාරම ලස්සනයි . උමාරියාගෙ මම අහපු ලස්සම සිංදුව මේක බාවනාවක් 💆‍♂️ ඒ වචන ලිව්වද මැව්වද කියලා හිතාගන්න බෑ. ඒ Music මාරම Level එකක් ❤
@samithmix
@samithmix 2 жыл бұрын
උමාරියලාවගෙ කලාකාරිනියන්ගෙන් මෙන්න මේ විදියට වැඩ ගත්තොත් නන්දාමාලනි මහත්මියලගෙ අඩුව දවසක නොදැනේවී.
@kanthidodangoda3405
@kanthidodangoda3405 2 жыл бұрын
Ape hadawathe gaikawa umariya oyaga oya super voice aka hariyata bawanawak wsge oya ape pinata pahala una yasodarawakda ilove you umariya
@shashikaladhilhani5480
@shashikaladhilhani5480 Жыл бұрын
මේ සිංදුව අහපු වාර ගණන මතක නෑ. ඒ තරමට ඇහුවා. ඒත් තාම මේකෙ සමහර තැන් ඇහෙද්දි ඇග කිලිපොලනවා. මාරම ලස්සනයි . ❤️❤️❤️
@thamalijayaweeraa
@thamalijayaweeraa 6 ай бұрын
What a touching song Umaria❤
@Health-And-Diabetes
@Health-And-Diabetes 11 ай бұрын
අපි නිවන් ලබන්න යනවා නම් ආයේ කොහොමද මුණගැහෙන්නේ.
@ruklanthiwickramarathna4011
@ruklanthiwickramarathna4011 2 жыл бұрын
ඇස තෙමුන කදුලෙ රස විදිමී... පද අරුත වෙණ නදින් දුටිමී.. සවන් නම් වෙනතකට නොයෙවී.. හදවතට ගී මිහිර දැනුනී... පද , සංගීතය , මියුරු වදන් ත්‍රිත්වයටම පින්... රසික හද පිනවූ.... 💐💐💐
@Heyguys..108
@Heyguys..108 2 жыл бұрын
ඇහැට කදුලක් ගෙන්වන්න ඒ හඩත් වචනත් තරගෙට පොරබදිනවා ❤ මම එදත් අදත් ආසම හඩක්....උමාරියා අක්කගෙ ඒ ජාත්‍යන්තර මට්ටමේ හඩ❤🙏👍👌 ඇත්තමයි මේ රසය මේ හැගීම ගිලිහෙන්න දෙන්න එපා....අපි මේවා up කරලා ගමු බුද්ධිමත් ප්‍රේක්ෂකයන් විදියට 👌✌
@madushani673
@madushani673 4 ай бұрын
යශෝදරාවන්ට පැන් පූජා කරල ඇවිත් ඇස් පියන් මේ සිංදුව ඇහුව..අනේ මට කදුලු නතර කරගන්න බැරි තරම් දුකක් ආවෙ..😢
@peraalumniedmontongroup7341
@peraalumniedmontongroup7341 2 жыл бұрын
උමාරියා මේ ගායනයත් විශිෂ්ටයි
@dilummuthumala9315
@dilummuthumala9315 2 жыл бұрын
Me geethaya apata ahanna salswapu siyalu denata godak pin .umariya obata athuluwa.
@sanjanamarapperuma8004
@sanjanamarapperuma8004 2 жыл бұрын
පෙර පුරුදු ස්නේහයම පාමී.. අපි යළිදු මුණ ගැහෙමු ස්වාමී.. ❤
@dushanikuruppu6226
@dushanikuruppu6226 2 жыл бұрын
🥺🙂💖🙏
@nishanthithebuwanaarachchi5480
@nishanthithebuwanaarachchi5480 9 ай бұрын
උතුම් වු අපගේ යසෝදරා වනි ඔබට මාගේ නමස්කාර ය වේවා
@angelolakmal5091
@angelolakmal5091 2 жыл бұрын
මේ රචකයාට කොයිතරම් ලස්සන සිතුවිලි තියනවද ....පුදුම හැකියාවක්.උතුම් යශෝදරාවන් ගැන මේ ගෙතුන ගීතයම ඔබලාට නිවන් අවබෝධය පිනිසම වේවා......🌷🌷🌷
@umehsamusic1313
@umehsamusic1313 2 жыл бұрын
මෙ ගිතයට දෙන්න පුලුවන් උපරිම බවය මිස් උමාරියා විසින් ලබා දී තියනවා එය කල හැකි එකම ගායිකාව උමාරියා සින්හවන්ශ 💆‍♂නන්දා මාලිනි යට ට පසු 🦍😊💆‍♂‍👍
@medhangiisurika4623
@medhangiisurika4623 2 жыл бұрын
ඇසට කඳුලක් ඉනුවා.. ප්‍රේමයේ උත්තරීතරම සලකුණ ඇයයි.. මහා දේවී යශෝධරා.....ප්‍රේමයේ ඇවිලීමත් නිවීමත් දෙකම පසක් කර උතුම් නිර්වානය අවබෝධ කරගත් ඒ යශෝධරා මහ රහත් තෙරණින් වහන්සේට මාගේ නමස්කාරය වේවා..! මේ සඳහා දායක වුනු සියලු දෙනාටම මේ නිර්මාණය ධර්ම දානයක්ම වේවා..! තෙරුවන් සරණයි....
@chandranigunawardane5080
@chandranigunawardane5080 7 ай бұрын
This song will be an ever green .The lyrics music and the singers talents have made this song very imotional.😊❤
@champikavinodani4485
@champikavinodani4485 Жыл бұрын
Puduma lassanak tiyenne sinduwe❤❤...adenawa yashodara uththamawiya mathak weddi🥺🥺
@Shashikanethuki
@Shashikanethuki Жыл бұрын
මෑත කාලයේ කාලාවට පෑවු ලස්සන හඩක් .ඔබේ හඩ ඇත්තටම භාවනාවක් 😢
@sudeeraperera9366
@sudeeraperera9366 Жыл бұрын
හරිම ලස්සනයි නන්ගි ඔයාට ගොඩක් පින් මේ වගේ සින්දු අද කාලෙ අහන්නවත් නෑ
@dumindadeshapriya9922
@dumindadeshapriya9922 2 жыл бұрын
බණ්ඩාර ඇහැලියගොඩ විශිෂ්ට රචකයා
@saharathisanthi44
@saharathisanthi44 2 жыл бұрын
එදා සිට සපථ කළ ප්‍රේමයෙන් ආතුරව පැමිණි මග මෙයින් නිම වේවි.... සමුගන්න අවසරයි ස්වාමී..... (පුදුම ලස්සනක්......)
@geeyakaarutha1776
@geeyakaarutha1776 2 жыл бұрын
Umariyage hada geethaye arthayata abaranayak.padamalawa thau gayanaya mana susanyojanayak.vishista geyak.geeyata dayaka u semata suba pathanawa.
@shamasamaraweera6314
@shamasamaraweera6314 2 жыл бұрын
හරිම චරිත වත් ගායිකාව ක් හරිම ලස්සනයි අපෙ රටට වසනාවක් ඔබ නන්දා මලිනිය වැනි ගයිකව වගෙයි
@malanihemachandra8073
@malanihemachandra8073 Жыл бұрын
Itama wisista nirmanayak.❤🎉🎉🎉
@sasirunimsath3752
@sasirunimsath3752 2 жыл бұрын
මාර ලස්සනයි . ❤️❤️❤️ උමාරියා ආදරෙයි පැලෙන්න
@colournews9619
@colournews9619 2 жыл бұрын
sangeethayen Hathara kavi kiyanne mehemai....
@chinthakumari4784
@chinthakumari4784 2 жыл бұрын
Mewan premayak lowa kisidaa nupadinu atha. Umariyage handa manawa galapi sangeethaya samaga musuwa....
@Mhmdsදකිනසියල්මඅනින්නායි
@Mhmdsදකිනසියල්මඅනින්නායි Жыл бұрын
සාධු සාධු සාධු සම්මා සම්බුදු සරණයි
@mahesharthanayaka2425
@mahesharthanayaka2425 Ай бұрын
බොහොම මියුරු සංගීතයක්
@suramyaamarathunga6865
@suramyaamarathunga6865 2 жыл бұрын
අති විශිෂ්ට නිර්මාණයක්
@nimalranjith8419
@nimalranjith8419 Жыл бұрын
සුපිරිම සුපිරි කියන්න දෙයක් නැහැ
@madhushikarathnayake6306
@madhushikarathnayake6306 2 жыл бұрын
හරීම ලස්සනයි අක්කේ..හිත නිවන භාවනවක් වගේ..යශෝදරා දේවියගේ ගුන කොච්චරක් වර්නනා කලත් මදී..එ තරම් උතුම් කාන්තාවක් මේ ලොකයේ නම් නැහැ .මේ සිංදු ව එතුමියට උපහාර යක් වේවා.🙏
@cubetasticranddboys2371
@cubetasticranddboys2371 2 жыл бұрын
Melowa pahala vu uthum kantha rathnaya rahula matha yashodara maha rahath theraniyata mage namaskaraya veva..... Umariya nubata niduk nirogi suwa labewa thavath gee gayannata
@chandranigunawardane5080
@chandranigunawardane5080 7 ай бұрын
Keep up your talents Umariya. ❤
@dailylifearoundtheclock1267
@dailylifearoundtheclock1267 2 жыл бұрын
භාවනාවක් වගේ... !!!
@alaka.
@alaka. 2 жыл бұрын
විටෙක නන්දාමලනියක් ඔබ මට .. සොයුරිය .. සුන්දරයි ඒ කට හඩ 💖🙏..
@chamarihansika125
@chamarihansika125 2 жыл бұрын
සද කිදුරු භවේ සිට ආමි දුක සතුට සමව ඉවසීමි එදා සිට සපථ කළ ප්‍රෙමයෙන් ආතුරව පැමිණි මග මෙයින් නිම වේවි සමුගන්න අවසරයි ස්වාමී.. මිතුරියක සොයුරියක මවක පිය සොදුරියක මග නොමග කියා දුන් ඇදුරුතුමියව වරෙක ආ ගමන නිමා කර පේවී නික්ම යයි සද කිදුරු දේවී... දෙසිත් යා කර බැදී ප්‍රේමයට ඉඩ නොදී යන මොහොත ඇත යෙදී මේ භවය මට මදී... පෙර පුරුදු ස්නේහයම පාමි අපි යළිදු මුණ ගැහෙමු ස්වාමි... සදකිදුරු බවේ සිට ආමී දුක සතුට සමව ඉවසීමි එදා සිට සපථ කළ ප්‍රේමයෙන් ආතුරව පැමිණි මග මෙයින් නිම වේවී සමුගන්න අවසරයි ස්වාමී....❤🙏💐
@silvadasun4800
@silvadasun4800 2 жыл бұрын
කල්පයේ උපත ලද .. එකැති ප්‍රියබර ලද.. උතුම් ආලය ගෙනහැර.. පිරිනිවුනි මිහිතල මත.....!!!
@madhushikarathnayake6306
@madhushikarathnayake6306 2 жыл бұрын
වර්තමානයේ ජීවත් වෙන සෑම කාන්තාවකටම යශෝදරා දේවියන් වහන්සේගේ ගුණ අදර්ශයක්..හරිම වටිනවා මේ වගේ සමාජයක් අතරට මෙවැනි නිර්මාණ රැගෙන එනවාට..සුභ පතනවා අක්කේ ඔයාට..
@shineisle2263
@shineisle2263 2 жыл бұрын
මාගේම හදවතට දැනුනු වේදනාවක් සේ හැඟුනු ගීයක් 🙏❤️🌹
@cholithaishang.3705
@cholithaishang.3705 2 жыл бұрын
ගොඩක් කතා දැනගත්තේ සිංදු වලින්
@chimalie1
@chimalie1 2 жыл бұрын
හදවතට දැනෙන ඉතා විශිෂ්ට නිර්මාණයක් .❤ උමාරියා ඇතුළු පිරිසට හදවතින්ම සුබ පතනවා.
@rebeccajayathilaka9414
@rebeccajayathilaka9414 2 жыл бұрын
මේ පද මේ තරම් ලස්සන මගේ හදවත පලෙන්න එනවා වගේ. ඒ හඩින් උමාරියා ගයනකොට වෙනම ලෝකයට යනවා. Perfect job
@gawrichanika1656
@gawrichanika1656 2 жыл бұрын
Mekanam bawanawak. Oba semata pin. Umariya ape paramparawe kokilawa.❤️❤️❤️
@amilasadaruwan4423
@amilasadaruwan4423 2 жыл бұрын
සමුගන්න අවසරයි ස්වාමී........🥺💔 පෙරුමන් නොපුරපු අයත් අපෙන් වෙන්න්වෙනකොට කොච්චරනම් වේදනයිද. 😕 පෙරුමන් පුරපු ඒ බැදීම්..............🙄💔
@chandimarathnayake1874
@chandimarathnayake1874 2 жыл бұрын
ගේය පද මාලාවට ඉතාම උචිත මියුරු රසාලිප්ත විරහ සප්ත ස්වරය නිසාම තමා මේ ගීතය මෙතරම් හැගුම් බරව සංවේදී වෙන්නේ.... ප්‍රවීණ ගේයපද රචක බණ්ඩාර ඇහැලියගොඩ මහතාට එසේම අසහාය සංගීතවේදී ආචාර්ය රෝහණ වීරසිංහයන්ට එසේම රන්වන් සුමියුරු හඩ පරාසයක් එසේම සුමධුර කටහඩක් ඇති උමාරියා සිංහවංශ සොහොයුරියට අපගේ ගෞරවාන්විත ප්‍රණාමය🙏🙏🙏❤ බණ්ඩාර ඇහැලියගොඩ මහතාණෙනි මෙවැනි අර්ථාන්විත කාලාන්තරයක් පවතින මෙවැනි ගීත ලියන්න ඔබතුමාටත් එසේම තව දුරටත් මනාව නාද මාධූර්‍ය හැසිරවීමට ආචාර්ය රෝහණ මහතාට ද ධෛර්යය ශක්තිය වාසනාව ලැබේවා කියලා ආශිර්වාදාත්මක ශුභාශිංසනය කරන්නෙමු!!! 🙏🙏🙏🙏🙏❤❤❤
@chalanagothami5299
@chalanagothami5299 Жыл бұрын
Adenawa harima sanwediy 😭😭😭😭
@arunahettiarachchi6341
@arunahettiarachchi6341 12 күн бұрын
This is a Masterpiece. I met with Mr. Bandara Eheliyagoda today on the 06th of December, 2024, and conveyed my feelings personally. Thanks to Umaria and Doctor Rohana Weerasinghe for their contribution to make this song a Masterpiece. Blessings to all.
@malinthamaduranga618
@malinthamaduranga618 Жыл бұрын
7000වනි like එක මගෙන් ඔන්න.🤩
@VS-gw7dp
@VS-gw7dp 2 жыл бұрын
As walata kadulu awa aththmai maraa lassanai
@kavishkamadushan4379
@kavishkamadushan4379 2 жыл бұрын
පලවෙනි වචන ටික අහපු ගමන් සින්දුවට ඇදලා ගත්තා වගේ..❤️❤️
@anushiwijesinghe9605
@anushiwijesinghe9605 2 жыл бұрын
උත්තරීතර චරිතයක උත්තරීතර නිමාවයි.
@appleadd8614
@appleadd8614 2 жыл бұрын
Samuganna awasarai swamiiiiiiiiiiii.😘😘
@ThushariPriyangika-i7k
@ThushariPriyangika-i7k 26 күн бұрын
හරිමලස්සනයි
@slsampagaming3055
@slsampagaming3055 2 жыл бұрын
Mekaledi ahuwa lassanama sinduwak oyage vice eka mara lassanai
@nishasbeautytips1789
@nishasbeautytips1789 2 жыл бұрын
ඇහැට කඳුලක් ආවා..ඒ යශෝධරා උත්තමාවී වෙනුවෙන්...
Mea Kirula (මේ කිරුල) - Umaria Sinhawansha, Amarasiri Peiris [Official Video]
6:19
The evil clown plays a prank on the angel
00:39
超人夫妇
Рет қаралды 52 МЛН
Thurulu Karan - Umaria Sinhawansa
4:16
Niroshana Weerasinghe
Рет қаралды 344 М.
Sapathneeroshayak | සපත්නීරෝෂයක් | Take Care Theme Song
4:55
Abhisheka Wimalaweera
Рет қаралды 1,2 МЛН
The evil clown plays a prank on the angel
00:39
超人夫妇
Рет қаралды 52 МЛН