Рет қаралды 633
#newsinhalasongs #malaka #officialmusicvideo #sasarapurawata
Artist : Madhawa Wickramasinghe
Lyrics : Chamila nawagaththegama
Melody & Music : Malaka Rathnayake
Track & Voice Recorded : Gayan perera @ Sage Studioz - සේජ්
Mixed & Mastered : sandaru gamage @ sage studioz
Video & photo Edited : Lashan sanjeewa ( Art part factory )
සසර පුරාවට බැන්ද සෙනේ ලය පතුලෙ තිබූ බව කෝම කියන්
මගේ අඳුරු මුව ඇන්ද සිනාමල් කවුරු නිසාදෝ සිතා බලන්
අංඟ පුලාවට නොකී කතා ගැන තරහක් හිත තුළ ඇති ද කියන්
මනමාලි වෙලා නුඹ නාවත් තුරුළට සිහින ලොවේ මගෙ රැජින වෙයන්
නීල නුවන් මුදු කෝමල බැල්මෙන් මා නුඹෙ වසඟෙට ඇදල අරන්
පීන පයෝදර හිනැහෙනු දුටුවම ආල හිතෙයි ලය පැලෙන තරන්
ආල වඩන මුව පැටික්කි දැන් මට අමතක කරනට බැරිම තරන්
මාල හතක් බැඳ කැන්දන් එන්නට හිතෙනවා තාමත් හාදු අරන්
තාන තනම් තන තාලෙට පය තැබු ලැසි ගමනින් යන සුරන්ගනාවී
සීත වලාකුළු අතරින් බසිනා සුරඟන විලසින් සිනා මවාවී
ආල වඩන මිනි කිංකිනි හඬවන කෝල මුවැත්තිය සුපෙම්බරාවී
කරකාර බඳින්නට මට බහ දීපන් පමා නොවී මගෙ අහිංසකාවී
Orchestra :
Lead guitar : Mahinda bandara
Rhythm Guitar - Mahindra pasquel
Percussion/ Nihal kalubowila /priyakumudu madawattha
Bass Guitar - Shaluka Hettiarachchi
Drums - Manjula kaluarachchi
Keys- Sugath Hettiarachchi / priyantha gamage
මා විසින් නිර්මාණය කරන ලද ගී තනු සහ සංගීත නිර්මාණ මෙම චැනලය හරහා ඉදිරිපත් කරන අතර එම නිර්මාණ රස විඳින්න , අදහස් ප්‍රකාශ කරන්න හා බෙදා හරින්න කටයුතු කරන ලෙස ඔබට ආදරයෙන් ඇරයුම් කරමි.
If You enjoy this,Don't Forget to Like, Comment and SUBSCRIBE to MY you Tube channel.
Thank You #everyone .
#Malaka Rathnayke.
0775742712
සසර පුරාවට බැන්ඳ සේනේ | Sasara purawata banda Sene | Madhawa Wickrmasinghe | Official Music Video
Sasara Purawata,
malaka rathnayaka,
sasara purawata banda sene,
new song,sinhala new song,sinhala song,
drama song,natya gee,hit drama song