Katawath Nopenenna | කාටවත් නොපෙනෙන්න | Thakshila Jayathilaka New Song | Official Music Video

  Рет қаралды 3,554

Malaka Rathnayake

Malaka Rathnayake

Күн бұрын

#newsong #malakamusic #katawath_nopenenna #asankaruwansagara #thakshilajayathilaka #everyone
Artist : Thakshila Jayathilaka
lyrics : Asanka Ruwan Sagara
Melody & Music : Malaka Rathnayake
Track & Voice Recorded - Gayan perera@ Sage Studioz
Mixed & Mastered | Sandaru Gamage @ Sage Studioz
Video & photo Edited : Lashan sanjeewa ( Art part factory )
Orchestra :
Keys- Sugath Hettiarachchi / priyantha gamage
Rhythm Guitar - Mahindra pasquel
Percussion: Nihal kalubowila /priyakumudu madawattha
Bass Guitar - Shaluka Hettiarachchi
Drums - Manjula kaluarachchi
කාටවත් නොපෙනෙන්න
මගෙ ඇහැට ඔබ උනන්න
හීතලම කඳුළක් වෙලා
ඔබම පෙම්වත් කෙරූ කොපුලතින්
දැන් ඉතින් වැටෙන්න
ගියාවේ
දේදුන්න සේ මැකී ගියාවේ
මගෙ මතක ආකාස ගංදියේ -
පැටලි පැටලී
ඔබෙ සිනාවන් බොඳවුණාවේ..
නිමාවේ
මිහිරිතම වසන්තය නිමාවේ
යලිත් මල් නොපිපෙන්න ඉඩ තියේ -
ගිලිහි ගිලිහී
දැන් ඔහේ මතක පරවුණාවේ...
මා විසින් නිර්මාණය කරන ලද ගී තනු සහ සංගීත නිර්මාණ මෙම චැනලය හරහා ඉදිරිපත් කරන අතර එම නිර්මාණ රස විඳින්න , අදහස් ප්‍රකාශ කරන්න හා බෙදා හරින්න කටයුතු කරන ලෙස ඔබට ආදරයෙන් ඇරයුම් කරමි.
If You enjoy this,Don't Forget to Like, Comment and SUBSCRIBE to MY you Tube channel.
Thank You #everyone .
Malaka Rathnayke.
0775742712
Katawath Nopenenna | කාටවත් නොපෙනෙන්න | Thakshila Jayathilaka New Song | Official Music Video
song collec
sinhala sindu
katawath nopenenna,
katawath,monalisa,
thakshila jayathilaka,
malakamusic,
malaka rathnayake,
new song 2024,
hitsong,
western song sinhala,
sinhala new,
clasic song sinhala,
thakshila ruwini new,
asankaruwansagaralyrics,
asaka ruwan,
asanka ruwan sagara lyrics,
asaka ruwan sagara,
katawath nopenennas

Пікірлер: 69
@hemamalibasnayake9136
@hemamalibasnayake9136 7 ай бұрын
හරිම ලස්සනයි teacher. ඉදිරියටම යන්න ශක්තිය ලැබේවා.මම Lakdasa de mel college එකේ ඉගෙනුම ලබන student කෙනෙක් .
@TharindaGunawardena
@TharindaGunawardena 8 ай бұрын
මේ තරුණ සංගීතඥයාව අධ්‍යනය කරන්න. ප්‍රවීණ මෙන්ම සමකාලීන ශිල්පීන්ගෙන් ආදරණිය ඉල්ලීමක් කරමි. ජය වේවා ....
@u.l.charithamadhupani
@u.l.charithamadhupani 20 күн бұрын
superb nande
@rashenmadusanka3047
@rashenmadusanka3047 8 ай бұрын
ape western music madam🥺💝🙏
@vijithanilanthi136
@vijithanilanthi136 8 ай бұрын
Congratulations!" to our western music mdm ❤❤🎉
@SudharmawathiKumarahami
@SudharmawathiKumarahami Ай бұрын
Lassani
@indikaart
@indikaart 8 ай бұрын
ඇස් වැහෙනවා ඉබේම🥺🥺🥺🥺🥺♥️♥️♥️♥️♥️
@chamareegalappaththi7264
@chamareegalappaththi7264 7 ай бұрын
Excellent r ❤❤❤❤ So proud of you my dear teacher
@nipunisubasingheofficial
@nipunisubasingheofficial 8 ай бұрын
හද පිරි උණුසුම් සුබ පැතුම් චූටි නංගීට, මාලකට සහ පද රචක අසංක රුවන් සාගරට... ❤💙💙
@Nilanthianojika
@Nilanthianojika 8 ай бұрын
ලස්සන තනුවක් .මිහිරි හඩක් . ඒ වගේම පද රචනයත් .උසස් නිර්මාණයක් .සුභ පැතුම් සැමටම 🎉🎉🎉
@gauraweesenevirathna9974
@gauraweesenevirathna9974 8 ай бұрын
Congratulations teacher❤❤❤🎉🎉
@sumudurathnapala8308
@sumudurathnapala8308 8 ай бұрын
හරිම ලස්සනයි... හඩ වගේම් වචනත් සංගීතයත්... ❤❤❤ සුභ පැතුම් තක්ෂි....
@kavindigunasekara5590
@kavindigunasekara5590 7 ай бұрын
ලස්සන ගීතයක් ... සුබපැතුම් හැමෝටම ❤💐
@AyodyaPanchali-v2j
@AyodyaPanchali-v2j 8 ай бұрын
My music teacher❤❤❤❤❤❤❤❤love you teacher❤❤❤very nice song😢good luck teacher❤❤❤❤❤❤❤❤👊👊😘😘😘😘😘
@wajirawedage6785
@wajirawedage6785 8 ай бұрын
හරිම රසවත් නිර්මාණයක්. පද රචනය, සංගීතය , ගායනය .. හරිම ලස්සනයි .. සුබපැතුම් ! ❤️
@chanakawithana4335
@chanakawithana4335 8 ай бұрын
මහ ඇලේකදි ඔය වචන ලියවෙන කොට,.... මාත් එතැන ඉන්න ලැබීමත් එක්තරා වාසනාවක්.... ❤️Asanka Ruwan Sagara.. ඒක නියමෙට තියනවා අයියෙ
@sulochanadharmasiri3737
@sulochanadharmasiri3737 8 ай бұрын
Wow maru akki congratulations ❤❤❤❤
@chandanakumarajayawardhana1747
@chandanakumarajayawardhana1747 8 ай бұрын
Very nice teacher
@SageethmaInduwarani-ky9et
@SageethmaInduwarani-ky9et 8 ай бұрын
Teacher❤
@nissankar123
@nissankar123 8 ай бұрын
What a treat, voice, lyrics and specially the melody. Very rare such complete songs these days. Totally different to run of the mill type current songs. Special recognition should go to the melody composer. This can be compared to the melodies of H M J and Victor Ratnayake's old melodies. Super creative. My wishes go to all to come up with creative new songs for us.
@anuradhasenevirathna5761
@anuradhasenevirathna5761 8 ай бұрын
ඒ වචනවල අරුත තීව්ර කරන මාලකගේ සංගීතය හරිම අපූරුයි. තක්ෂිලාගේ හඩ හොදින්ම ඉස්මතු කරන අපූරු ගීතයක් සුබ පැතුම් සැමටම ❤️💐
@regionalmanagerrathnapura3195
@regionalmanagerrathnapura3195 7 ай бұрын
lassanay ,congratulations
@niroshadamayanthi8987
@niroshadamayanthi8987 8 ай бұрын
හරිම ලස්සනයි නංගී හදවතින්ම සුභ පතනවා ❤❤❤
@lionvideo7703
@lionvideo7703 8 ай бұрын
Excellent singing dear sister wish to go ahead ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤ Sampath Dasanayaka
@chanakawithana4335
@chanakawithana4335 8 ай бұрын
ලස්සනයි ... වචන වගේම හඩත්. .
@s_official1121
@s_official1121 8 ай бұрын
Woww teacher🥺💗 It is very nice congratulations 😽
@liyonsigiri626
@liyonsigiri626 8 ай бұрын
සුබපැතුම් සහෝදරයා.. තවත් මෙවන් නිර්මාණයන් බිහිකරන්නට ශක්තිය ලැබේවා ❤️❤️❤️
@Manillewije
@Manillewije 8 ай бұрын
Lassanai ne
@Nightpearl122
@Nightpearl122 8 ай бұрын
Soul Calming voice😇❤🍂....Best of luck Teacher💛❤
@Pandahopeysrilankan2643
@Pandahopeysrilankan2643 7 ай бұрын
💕💕
@thrilakshichathurika1590
@thrilakshichathurika1590 8 ай бұрын
Superb creation ♥️
@Saccharomycesserevisiae
@Saccharomycesserevisiae 8 ай бұрын
Lassanai teacher....❤
@DDPMSureshani
@DDPMSureshani 8 ай бұрын
හරිම ලස්සනයි හරිම හැගුම් බරයි ❤️❤️❤️❤️❤️❤️❤️
@evonweeraparakrama9083
@evonweeraparakrama9083 8 ай бұрын
Very beautiful punchi ❤️ So proud of you 🫶🏻
@PrasaKahandawa
@PrasaKahandawa 8 ай бұрын
Wow, very nice, congratulations all❤
@SECRETOFMUSIC12004
@SECRETOFMUSIC12004 8 ай бұрын
Congratulations teacher🎉🎉 ලස්සනයි ගොඩාක්❤❤❤ ❤
@nishadiperera9160
@nishadiperera9160 8 ай бұрын
හරිම ලස්සනයි දුව. 🙌❤️❤️❤️ අද 26 වෙනිදා. අදත් ඇහුවා මේ සිංදුව. හරියට නිකන් හදවතට කතා කරනවා වගේ. 🥹
@thakshilajayathilaka8849
@thakshilajayathilaka8849 4 ай бұрын
Thank you❤
@JKHUB-vl8bd
@JKHUB-vl8bd 8 ай бұрын
Congratulation teacher
@kidscookingstudio1055
@kidscookingstudio1055 8 ай бұрын
Congratulations Nangi ❤️
@SudharmawathiKumarahami
@SudharmawathiKumarahami 8 ай бұрын
ලස්සනයි
@AnjanaThilakaratne-lh7hn
@AnjanaThilakaratne-lh7hn 8 ай бұрын
Good luck my girl..❤ love to hear your sweet voice 😍😘❤
@knowledge_park11
@knowledge_park11 8 ай бұрын
Our music teacher ❤
@nethmipabasarahewage3271
@nethmipabasarahewage3271 8 ай бұрын
දවසක සංගීතයෙන් ඉදිරියටම යන්න පුලුවන් මාලක ඔබට .එයට අපි හැමෝගෙන්ම ආශිර්වාදය .හදවතින්ම සුබ පැතුම් .💖
@TharindaGunawardena
@TharindaGunawardena 8 ай бұрын
වාසනාවන් 😊
@prasannagunawardanaprasann5955
@prasannagunawardanaprasann5955 8 ай бұрын
ලස්සනයි ගීතය සුබපැතුම්
@b.m.s7721
@b.m.s7721 8 ай бұрын
Wow! Congratulations nanga ❤
@dreamgirl841
@dreamgirl841 8 ай бұрын
Excellent👌👌👌👌 Great singing nangi✨✨✨ I’m so proud of you and happy for ur superb performance 💐 Congratulations darling ❤️❤️❤️😘😘😘 Sending Love 💗
@Lilli-vi4wi
@Lilli-vi4wi 8 ай бұрын
Gorgeous Punchiiiii❤❤❤❤❤❤
@nalikasamarasinghe2118
@nalikasamarasinghe2118 8 ай бұрын
Excellent singing !! Heartiest congratulations sister!!❤❤
@GayaniAnuruddhika-b7u
@GayaniAnuruddhika-b7u 8 ай бұрын
Excellent sis.....congrats ❤
@studiokrbro1226
@studiokrbro1226 8 ай бұрын
Good luck teacher ❤❤❤
@fathimanusrath3335
@fathimanusrath3335 8 ай бұрын
Congratulations akka🎉❤❤❤ harima lassanai
@dudulaminiathapaththu7932
@dudulaminiathapaththu7932 8 ай бұрын
Wooww 😩 Superb punchi ❤️ Addicted to your voice 🥺❤️ Welldone & Congratulations 🎊 ❤️
@olinkaFernando-h6n
@olinkaFernando-h6n 8 ай бұрын
❤❤❤❤❤👌👌👌👌
@ruvinieedunuwille9109
@ruvinieedunuwille9109 8 ай бұрын
Beautiful Singing Voice 🌷
@danushkakarmela6957
@danushkakarmela6957 8 ай бұрын
Very nice teacher❤❤
@siwanthifernando9979
@siwanthifernando9979 8 ай бұрын
@shalinisilva3288
@shalinisilva3288 8 ай бұрын
Awesome ❤️
@MahendraSagara
@MahendraSagara 8 ай бұрын
Very nice, Congratulations all! ♥♥♥
@niroshanwickramaarachchi316
@niroshanwickramaarachchi316 8 ай бұрын
Exelent sister... Keep it up.... Wonderful voice... I really like this genre... what a combination..!!
@hansajasankalana-fe7qy
@hansajasankalana-fe7qy 8 ай бұрын
Nice punchi....
@virajrathnayaka156
@virajrathnayaka156 8 ай бұрын
♥️♥️
@geradchinthakavd
@geradchinthakavd 8 ай бұрын
Beautiful ❤❤❤
@travelwithpasiya11
@travelwithpasiya11 8 ай бұрын
Teacher 😍 @thadiyaikulayai ❤️❤️
@chandanakumarajayawardhana1747
@chandanakumarajayawardhana1747 8 ай бұрын
Congratulations teacher ❤️🎉
@mibamiba4610
@mibamiba4610 8 ай бұрын
Teacher ❤❤❤❤
@Shashi_Rathnayaka
@Shashi_Rathnayaka 8 ай бұрын
@NiranjalaPriyadarshani-x6o
@NiranjalaPriyadarshani-x6o 8 ай бұрын
❤❤❤❤
SISTER EXPOSED MY MAGIC @Whoispelagheya
00:45
MasomkaMagic
Рет қаралды 14 МЛН
ROSÉ & Bruno Mars - APT. (Official Music Video)
02:54
ROSÉ
Рет қаралды 114 МЛН
Who’s the Real Dad Doll Squid? Can You Guess in 60 Seconds? | Roblox 3D
00:34
රැජිනට ඇන්දා / Rajinata Anda Official Music Video
5:06
Gira with Priya / ගිරා with ප්‍රියා
Рет қаралды 8 МЛН
SISTER EXPOSED MY MAGIC @Whoispelagheya
00:45
MasomkaMagic
Рет қаралды 14 МЛН