"සසර සෙවනැලි" | ඒකාංගික ටෙලි නාට්‍යය - Sasara Sewanali (Director’s Cut)

  Рет қаралды 68,883

Wimalarathna Adikari

Wimalarathna Adikari

Күн бұрын

Пікірлер: 122
@ashengunathilake8663
@ashengunathilake8663 Жыл бұрын
මං ආසම නලුවෙක් එච.ඒ පෙරේරා,...එතුමාට නිවන් සුවයම ලැබේවා😢
@සිහිනසදවතී
@සිහිනසදවතී Жыл бұрын
ඇත්තටම මම ගොඩක් දුරට අපේ පැරණි කතා "you tube " එකෙන් සොයාගෙන බලන්නේ මම සැහෙන්න කතා තොගයක් නරඹලා තියෙනවා ... ගොඩාක් ස්තුති සර් 🎉
@nalakagunarhatna9426
@nalakagunarhatna9426 Жыл бұрын
ඔව් මමත් ehemay
@sobachandni6817
@sobachandni6817 3 ай бұрын
ඔව් මාත්
@sadram4084
@sadram4084 10 күн бұрын
මාත් හරි ආසයි ❤
@surangaekanayake929
@surangaekanayake929 8 күн бұрын
මමත් ...
@kavishadulanjana3514
@kavishadulanjana3514 6 күн бұрын
Math
@indunilcharminda6853
@indunilcharminda6853 18 күн бұрын
මනුස්සකම, ආදරය දෙකම හිතට දැනෙන නාට්‍යයක්. HA, සිරිල්,ග්‍රැන්විල්,ජය ශ්‍රි ඔබලා විශිෂ්ට රංගධරයන්
@playbeat9911
@playbeat9911 Жыл бұрын
අපි ඉපදිලාවත් නැති කාලේ ගියපු කතා කොච්චර ලස්සනද.. හරිම සුන්දර කතා.
@PamuduKumarasinghe
@PamuduKumarasinghe 17 күн бұрын
අනිවාර්යයෙන්ම ❤
@nadunsampath357
@nadunsampath357 Жыл бұрын
ඉස්සර කතා හරි ලස්සනයි.මනුෂ්‍ය ගුණ ධර්ම අගයලා නිර්මාණ කරලා තියෙන්නේ..බොහොම ස්තුති 🙏🙏🙏
@kavindasovis4202
@kavindasovis4202 Жыл бұрын
Dan un guna darma danna
@sudarmabandara2449
@sudarmabandara2449 Жыл бұрын
සිරිල් වික්‍රම ගෙ චරිතය තමයි මානුෂික හැගීම් පිරි චරිතයක්. ග්‍රැන්විල් දකිනකොටත් ආසයි..❤
@nw3392
@nw3392 Жыл бұрын
එතෙක් මෙතෙක් බිහි වුණු අති විශිෂ්ට නළු නිලියන් ❤
@slmixcdjvaash
@slmixcdjvaash Жыл бұрын
බොහොම ස්තුතියි ඔබ තුමාට.....ඔබ තුමාගේ සියලු නිර්මාණ upload කරන්න... අපි නොඉවසිල්ලෙන් බලා සිටිනවා.......❤💚💙
@maneldissanayake3551
@maneldissanayake3551 Ай бұрын
ඉස්සර තිබුන නාට්‍යවල කතාවක් තියෙනවා වැදගත් පණිවුඩයක් ලබා දෙන. මමත් දැන් තියෙන ටෙලිනාට්‍ය නම් බලන්න කිසිම ආසාවක් නෑ. විකාර තමා තියෙන්නේ. ස්තුතියි මේ වගේ පැරණි නාට්‍ය අපට ලබාදෙන එකට.
@sajithwijesooriya6758
@sajithwijesooriya6758 Жыл бұрын
ගොඩක් ලස්සනයි
@japanaesa3892
@japanaesa3892 10 күн бұрын
ඒදා ජීවිතයේ ගැබුරත්වයට නිර්මාණය වූ අති විශිෂ්ඨ නිර්මාණ.අදටත් කොතරම් නැරැබුවත් ජීවිතය කියන්නේ මොනතරම් සම්කීර්න වු හැගීම් සමුදායක්ද යන්න සිහිපත්කරයි❤️❤️❤️💐
@dammikarandeniya2112
@dammikarandeniya2112 Жыл бұрын
ලීලා - ප්‍රියා රණසිංහ...දකින්නත් අාසයි.. කෝ දැන් එයා..❤❤
@nilangashanuka150
@nilangashanuka150 Жыл бұрын
ලස්සන කතාවක් මේවාගේ කතවක් මේ කලේ බලන්න ලැබුන එකක් සතුටක් අර්තවත් ටෙලි නාට්‍යයක්
@WimalarathnaAdikari
@WimalarathnaAdikari Жыл бұрын
"සසර සෙවනැලි" (1990) නරඹන ඔබට ස්තූතියි! මෙම නාට්‍යය පිළිබඳ ඔබගේ වටිනා අදහස් පහතින් comment කරන්න. තවත් කෙනෙකුගේ රසාස්වාදය වෙනුවෙන් හැකිතාක් share කරන්න.
@RohanWeerakoon-nd5wv
@RohanWeerakoon-nd5wv Жыл бұрын
Jjjju nuiiuuuuuu7
@prabuddham.wijesingheprabu8222
@prabuddham.wijesingheprabu8222 Жыл бұрын
එතෙක් මෙතෙක් බිහි වුණු අති විශිෂ්ට නළු නිලියන්
@ashengunathilake8663
@ashengunathilake8663 Жыл бұрын
විමලරත්න මහත්තයා මේ නාට්‍යට කොච්චර වයසද,....අවුරදු 35? මනරම් කතාව,...
@jeewasirigulavita8146
@jeewasirigulavita8146 Жыл бұрын
​Oioiiooooilo
@dpsnmuditha7708
@dpsnmuditha7708 Жыл бұрын
HA. පෙරේරා මොනතරං දක්ෂ නළුවෙක්ද. නිවන් සුව එතුමාට
@janakavijjaroopa7335
@janakavijjaroopa7335 Жыл бұрын
එදා තිබුණු ඒ මනුෂ්‍යත්වය අද කෝ.ලස්සන නිර්මාණය ක්
@kamaniweerakoon1641
@kamaniweerakoon1641 Жыл бұрын
1 කුමරිහාමි ටෙලි නට්‍ය දන්නකෝ😊
@highwaytyson2913
@highwaytyson2913 Жыл бұрын
ඉස්සර බැලුව මතකයි ❤❤❤❤❤
@chandirathnayake5404
@chandirathnayake5404 Жыл бұрын
අවසානයේ දී නම් දුකයි ඇත්තටම ......😢 😢😢😢
@DulaMihiri
@DulaMihiri Жыл бұрын
❤❤ විශිෂ්ට නිර්මාණයක්
@indrajithable
@indrajithable 11 күн бұрын
මේකේ නළු නිලි සෙට් එක ❤
@sakuathukorala6948
@sakuathukorala6948 Жыл бұрын
අතිවිශිශ්ඨයි එදාඒ නිර්මාණ
@sumuduwijerathne9371
@sumuduwijerathne9371 Жыл бұрын
ගුණරත්න රන්හොටි මහතාට නිවන් සුව පතමු!!!😢😢
@rohinipremawardhana8893
@rohinipremawardhana8893 Жыл бұрын
Very nice drama. Excellent. Good luck 👏👏👏👍
@MenakaHeshan-gm6mo
@MenakaHeshan-gm6mo Жыл бұрын
මෙවගේ පැරණි කතා ඇත්නම් සියල්ල දාන්න .
@job_enna_adumilata_rata_yanna
@job_enna_adumilata_rata_yanna Жыл бұрын
👌👌
@MaduwanthaPerera-ww8bl
@MaduwanthaPerera-ww8bl Жыл бұрын
මේ කතාවේ අවසානය තව දිග වෙන්න ඕන හොද නිර්මාණයක්
@samanthaweerakoon3575
@samanthaweerakoon3575 Жыл бұрын
​@@MaduwanthaPerera-ww8blනෑ ඒ කාලෙ t.v එකේ පෙන්නුවෙ මෙච්චරයි
@rameshlakshika254
@rameshlakshika254 Күн бұрын
Me katha me vidihata hari apita balanna salasuwata obathumata bohoma pin❤❤
@salinda891
@salinda891 10 күн бұрын
පසුබිම් සංගීතයත් අතීතයට අපිව අරන් යනවා.. අමුතු හැගීමක් ඒනවා හිතට.. ඉස්සර කතා කොච්චර ලස්සනද??
@ravanking9865
@ravanking9865 2 күн бұрын
රගපෑම් ද කියලා හිතාගන්න බැරි තරම් තාත්විකයි . ජිවීතේට ගන්න කොයි තරම් දේවල් ද මේ නිර්මාණ වලින් අපිට ලැබුනේ. ඒකට අද කාලේ 😢😢😢😢.
@amilapussellage9937
@amilapussellage9937 Жыл бұрын
Thank you so much, sir, for this amazing teledrama...... ❤❤❤❤❤❤ I really enjoyed it... Please upload some more, sir...
@rupapathirana6511
@rupapathirana6511 Жыл бұрын
Harima asawen ayyage me nirmana ....balanne monatharam ..sundara minis ..hegeemda mewain ..kathakaranne .. den .me wage ewa ko sthuthi ayye apiwa atheethayata regana giyata
@samanthaweerakoon3575
@samanthaweerakoon3575 8 күн бұрын
හරිම ලස්සන මතකයක්
@indrajithable
@indrajithable 11 күн бұрын
You tube එකේ බලන්න හිතෙන්නේ ම පරන සිංහල drama .ගෙදර අය හිතන්නේ මට පිස්සු කියල😮
@kmb5807
@kmb5807 6 күн бұрын
මරු පොරවල්
@udayakumara3361
@udayakumara3361 Жыл бұрын
Lassana kathawak godak lassana awasanayak .ape athitha kalaya
@nalakagunarhatna9426
@nalakagunarhatna9426 Жыл бұрын
මෙවා තමා නියම කතා
@anthoneperera9365
@anthoneperera9365 Жыл бұрын
Ithamath,lassana,"nimanayak,"visesenma,kiyanna,one,"mewani,karunawantha,minisun,"hitapu,kalekuth,thibuna,"ada,darmaya,kiyana,wachanewath,minisa,adunanne na,?oba,samatama,godak,pin,"lassanai,nimanayata,""theruwan, saranai,🙏🙏🙏👋👋👋❤❤❤
@guru47967
@guru47967 Жыл бұрын
godak sthuthiyi obata...thawa me wage teledrama danna....harima asawen ayeth balanne....
@jeewanpradeep3175
@jeewanpradeep3175 16 күн бұрын
Thankyou ❤❤❤
@warnakulasuriyafernando7076
@warnakulasuriyafernando7076 10 сағат бұрын
Lasssanai kathawa
@wasanthajayalath2702
@wasanthajayalath2702 Жыл бұрын
Patta teledrama mewa appa..🔥🔥👍❤
@bhbh-wv2ht
@bhbh-wv2ht Жыл бұрын
නියමයි අසයි
@prasadhapuarachchi7337
@prasadhapuarachchi7337 Жыл бұрын
Kochchara hodha , watina arthawath teledrama ekak❤
@sumedahimi2022
@sumedahimi2022 5 күн бұрын
එදා ටෙලිනාට්‍ය හා අද ටෙලිනාට්‍ය අතර ඇති වටිනාකම එදා ටෙලිනාට්‍ය තුලින් මනාව විරාජමාන වේ.අද සමාජයේ සැබැ රසවින්දනය යන්නේ කොයි දිශානතියටද යන්න මට මෙන්ම මා හා සමකාලීන ඔබට වැටහුනත් ඉන්පසු පරපුරට වැටහීමට තරම් යථාර්ථ කලා පරිසරයක් අද කොයිදැයි බොහො කලාකෘතීන්ගෙන් සෝභමාන වේ
@UvaizYoosuf
@UvaizYoosuf Жыл бұрын
Me katawa hari lassanai atitaia hari sundarai matakwenakota
@jayanthagunawardhane6544
@jayanthagunawardhane6544 22 күн бұрын
🎉🎉 lassanai
@gunendradesilva5600
@gunendradesilva5600 Жыл бұрын
Good story, Thanks, Mr. Adikari.
@kamaniweerakoon1641
@kamaniweerakoon1641 Жыл бұрын
කුමාරිහාමි ටෙලි නාට්‍ය දාන්නකෝ 14:35
@susilnishantha5111
@susilnishantha5111 Күн бұрын
Thanks a lot.......ran masu uyana teledrama eka danna puluwanda??
@sunilranaweera572
@sunilranaweera572 Жыл бұрын
අපරාදෙ මං උන්නෙ හිගන ජෝඩුවට වාසියක් වෙයි කියල ..අපේ හොද රංගන ශිල්පීන් දෙදෙනෙක් වූ එච්.ඒ පෙරේරා ,ග්‍රැන්විල් රුද්‍රිගු දෙන්න අපිට අහිමි උනා ..හිටිය නම් කොච්චර හොද නිර්මාණ අපිට බලන්න තිබුනද
@ආදරෙයිරත්තරනේඔයාමගෙ
@ආදරෙයිරත්තරනේඔයාමගෙ Жыл бұрын
🙏🙏🙏🙏🙏
@bhbh-wv2ht
@bhbh-wv2ht Жыл бұрын
❤❤❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉
@chandrasirimahantha5378
@chandrasirimahantha5378 Жыл бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@sunethraweeraseka4585
@sunethraweeraseka4585 3 ай бұрын
Kuwait👍👍👍👍👍👍👍👍🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🏼
@shilitv-fo2vl
@shilitv-fo2vl Жыл бұрын
මූට ඕක බැන්දත් ගහන්න බෑ😂 වෙව්ල වෙව්ල ඉන්න තමයි වෙන්නෙ😢😂😂😂
@nuwan50cent
@nuwan50cent Жыл бұрын
Good story.....
@udarasilva-st5ki
@udarasilva-st5ki 12 күн бұрын
Ada kale tiyena wikara teledrama wageda mewa. Kochchara lassanada
@jeewanthajeewantha5600
@jeewanthajeewantha5600 3 ай бұрын
Supirema katha mawa
@anuthcharaka2794
@anuthcharaka2794 Жыл бұрын
Kiyanna wachana ne lassanai.thawath mewani parana katha danna.balanawa api..obata boma thuthi..
@spring-dn2vf
@spring-dn2vf Жыл бұрын
Me teledrama dannkota year mention karanna ko
@laksirirathnayake6244
@laksirirathnayake6244 7 күн бұрын
Monawa type karannada kiyala hithaganna be❤❤❤
@SudathAnura-du6wb
@SudathAnura-du6wb Жыл бұрын
😊
@lakminigunawardana8578
@lakminigunawardana8578 Жыл бұрын
PATTA KATAWA THANKS MR.
@lionalhemakumara-uv6jg
@lionalhemakumara-uv6jg 6 күн бұрын
මෙවැනි ආදර්ශමත් තේමා වර්තමාන ටෙලිවිෂනයේ විකාශනය කරන්නෙ නැත්තෙ ඇයි .
@rosedilaniabudhabi8776
@rosedilaniabudhabi8776 Жыл бұрын
❤ 🙏
@PushpaKumar-dp3xd
@PushpaKumar-dp3xd Жыл бұрын
මේ ටෙලිනාට්ටය කොහෙද රුගත කරලා තියෙන්නෙ
@pradeepsampath2629
@pradeepsampath2629 Жыл бұрын
🇱🇰❤️❤️👍
@KwtCity-f5i
@KwtCity-f5i Жыл бұрын
❤❤❤❤❤❤❤❤❤😢😢
@job_enna_adumilata_rata_yanna
@job_enna_adumilata_rata_yanna Жыл бұрын
👌👌
@dhananjana8091
@dhananjana8091 Жыл бұрын
@UvaizYoosuf
@UvaizYoosuf Жыл бұрын
A kale punching lamai hari ahinsakai
@rasikaariyarathne5171
@rasikaariyarathne5171 Жыл бұрын
Nilmini tennakoon ranganayen dayaka wuna isi daasi full teledrama eka labadenna ikmanin. Mehi channa pererada ranganayen dayaka wuna.
@DilushRoshan-nw1vl
@DilushRoshan-nw1vl Жыл бұрын
Puluwanda bumuthurunu tele drama eka denna neel alas sa chandani senawirathna ragapana
@pattinigesriyani9119
@pattinigesriyani9119 Жыл бұрын
Metalled.ara.kellata.dunnana.ewarane
@rasikaariyarathne5171
@rasikaariyarathne5171 Жыл бұрын
Dawala rayhruta full teledrama eka labadenna ikmanin. Mehi veena jatakodi thanara dilrukshi ranganayen dayaka wei.
@ajithkumara4939
@ajithkumara4939 Жыл бұрын
Akata.dan.yana.gonkata
@athulapriyankara2663
@athulapriyankara2663 2 ай бұрын
145 බස් රථයට ගොඩවී මෝදර තම නිවහනකරා යන නිහතමානී ශ්‍රේෂ්ඨතම රංගන ශිල්⁣පීන් දෙදෙනෙක් H.A.PERERA සහ GRANVILLE RODRIGO අකලට මිලිනව ගියා.
@PubuduUdayanga-o5l
@PubuduUdayanga-o5l 16 күн бұрын
Granville wa meruwa kalakanni😢
@rasikaariyarathne5171
@rasikaariyarathne5171 Жыл бұрын
Hima rathriya full teledrama eka labadenna ikmanin. Mehi priyankara perera veena jayakodi morin charuni ranganayen dayaka wuna.
@dinukawijayanga1166
@dinukawijayanga1166 15 күн бұрын
1990
@sameerafernando486
@sameerafernando486 Жыл бұрын
Me kalayata ayeth yanna athnam
@ashengunathilake8663
@ashengunathilake8663 Жыл бұрын
අපෝ මුසල,... ගෑනියක් ....ඒක යකාගේ ආදරයක්,....ඒ අතින් කරැනේ කාරැණික හදවතක් තියෙන මිනිහෙක්,..
@ManjulaDahanayaka
@ManjulaDahanayaka 3 ай бұрын
ඔව් අනිවාර්යයෙන් ම
@masuran7473
@masuran7473 26 күн бұрын
dan thiyena bahubutha wageda me teledrama
@riazally
@riazally Жыл бұрын
Lama kalaya mathak wenawa
@rasikaariyarathne5171
@rasikaariyarathne5171 Жыл бұрын
Priya ranasinghe, susila kottage ranganayen dayaka wunu eksla MTV nalikawa thulin wikashaya wunu kunathuwa teledrama eka labadenna ikmanin
@rukshanfernando4568
@rukshanfernando4568 Жыл бұрын
90zzz
@job_enna_adumilata_rata_yanna
@job_enna_adumilata_rata_yanna Жыл бұрын
👌👌
@sanwadaya6655
@sanwadaya6655 Жыл бұрын
jara genu
@rasikaariyarathne5171
@rasikaariyarathne5171 Жыл бұрын
Priya ranasinghe ranganayen dayaka wuna lotarai dinuma kethi teledrama ekaki. Eya ikmanin labadenna. Mehi susantha chandramali ranganayen dayaka wuna. Mwya ekaka MTV nalikawa thulin wikashaya wiya
@rasikaariyarathne5171
@rasikaariyarathne5171 Жыл бұрын
Susila kottage ranagana shilpiniya ranganayen dayaka wuna kethi kathawak ejala jathika rupavahini thulin wikashaya wuna.eta labadenna. Kuli niwesiyan athara themawak regath kethi teledrama ekaki.eya ikmanin labadenna. Nama mathakaye netha.emenma ananda wickramage awanthi aponsu sanjaya leelarathna ranganayen dayaka wuna raigam yaluwo full teledrama eka labadenna ikmanin. Eya Ekala jathika rupavahini thulin wikashaya wiya.
@SaliyaPerera-zm7qo
@SaliyaPerera-zm7qo Жыл бұрын
තණ්හාව විලිසන්ගේ මේ මිනිහා මොනවා කරන්නද
@rasikaariyarathne5171
@rasikaariyarathne5171 Жыл бұрын
Adyakshawarayaban mathakaye nehe. Prita ranasinghe geetha kanthi jayakodi ranganayen dayaka wuna ran Gal Thalawa ejala jathika rupavahini thulin wikashaya wuna.ema teledrama eka labadenna ikmanin.
@chathurakodithuwakku8949
@chathurakodithuwakku8949 9 күн бұрын
ජාතික රූපවාහිනියෙ තමයි මේ නාට්‍ය විකාශනය වුනේ...මේ නාට්‍ය විකශය වුනු අවුරුද්ද මොකක්ද ???
@WimalarathnaAdikari
@WimalarathnaAdikari 9 күн бұрын
@@chathurakodithuwakku8949 1999
@Kumari-rl7nr
@Kumari-rl7nr 23 күн бұрын
එ් කාලේ මිනිස්සුන්ට සල්ලි තිබුනට පාලනය කරන්න දන්නෙ නෑ, මෝඩයි
@PujithaKodithuwakku
@PujithaKodithuwakku 8 күн бұрын
I Lick 🎉🎉🎉
@hashanuhc5498
@hashanuhc5498 Жыл бұрын
E kala kochara lassana da Kata ,,, dAn ewa 🤮 lassana katawak ekka adarshayak danwa ,,,
@manikebmunuge2889
@manikebmunuge2889 Жыл бұрын
මේ .genige .මිනිහගෙ .තියෙන.තන්හාව ...
@SaliyaPerera-zm7qo
@SaliyaPerera-zm7qo Жыл бұрын
මෙහෙමත් ගෙනු බොරු ආදරය
@peshaladumidu1718
@peshaladumidu1718 Жыл бұрын
මෙි කතාවට අනුව මෙිගෑණි කොච්චර වැරදිද මනුස්සයා අසනීප වෙලාවෙි දාලා ගියා .
@bhbh-wv2ht
@bhbh-wv2ht Жыл бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤❤
@karunathilakashalu972
@karunathilakashalu972 Жыл бұрын
❤❤
@karunadasalunuwila6857
@karunadasalunuwila6857 6 күн бұрын
❤❤
黑天使只对C罗有感觉#short #angel #clown
00:39
Super Beauty team
Рет қаралды 34 МЛН
Sigma Kid Mistake #funny #sigma
00:17
CRAZY GREAPA
Рет қаралды 27 МЛН
To Brawl AND BEYOND!
00:51
Brawl Stars
Рет қаралды 16 МЛН
ලා හිරු දහසක් La Hiru Dahasak 1 | Sinhala Teledrama
2:39:28
Hiru Dutu Pinu (හිරු දුටු පිණි) | Sinhala Full Movie
1:21:14
Iranama Napurui | Tele Films  | Star Channel Teledrama
1:02:18
HU Creations
Рет қаралды 65 М.
කුසල් චිතූුපටය
2:07:37
Lakmal Gamage
Рет қаралды 60 М.
黑天使只对C罗有感觉#short #angel #clown
00:39
Super Beauty team
Рет қаралды 34 МЛН