මතක් වෙනවා | SASHIKA NISANSALA | Mathak Wenawa | Official Video

  Рет қаралды 533,908

Sashika Nisansala

Sashika Nisansala

Күн бұрын

Listen to my songs on -
Spotify - open.spotify.c...
iTunes - itunes.apple.c...
Mathak Wenawa by Sashika Nisansala
Music - Priyantha Nawalage
Lyrics - Shehan Galahitiyawa
Please...
Comment,
Share if you like the song,
And please SUBSCRIBE to my Channel,
Thank you...
More songs...
Originals - • Originals
Covers - • Covers
Maestro Kemadasa songs - • Maestro Premasiri Kema...
PEO Ledend - • PEO Legend
Theme songs - • Theme Songs
බුදු ගුණ ගී - • බුදු ගුණ ගී | Bodu Bet...
කිතුණු ගී - • කිතුණු ගී | Kithunu Gee
Connect with me on :
facebook - / official.sashika.nisan...
KZbin - / sashikanisansala28
Instagram - / sashika.nisansala
twitter - / sashika28
#ShashikaNisansala,

Пікірлер: 772
@SashikaNisansala
@SashikaNisansala 3 жыл бұрын
බොහොම ස්තුතියි හැම දෙනාගෙම වටිනා අදහස් වලට 🙏❤️
@shashikaprasadi7636
@shashikaprasadi7636 2 жыл бұрын
Shasika akki..oya hariii hodai
@sisildarmakeerthi4126
@sisildarmakeerthi4126 2 жыл бұрын
sashika අක්කි ඔයා නිහතමානී හොද ගායිකාවක් ඔයාගේ සියලු ම වැඩ කටයුතු සාර්තක වේවා !! අක්කි ඔයා වගේ ම ඔයාගෙ කටහඩත් හරි ම ලස්සනයි ... 💖
@vsbro9552
@vsbro9552 2 жыл бұрын
සශිකා අක්කා මගේ අංක එකේ ගායිකාව 2003 ,සිට මේ දක්වා,,ඒ වගේම හැමදාමත්
@chamodibawanika1044
@chamodibawanika1044 2 жыл бұрын
🥰🥰❤❤😘😘😘😘
@sadeepasamarawera2202
@sadeepasamarawera2202 2 жыл бұрын
💗💗💗💗💗💗💗💗💗
@SashikaNisansala
@SashikaNisansala 4 жыл бұрын
Thank you so much for you valuable comments. 🙏
@susybakka
@susybakka 3 жыл бұрын
You are one of our gem to the country 💛
@Dulaj0816
@Dulaj0816 3 жыл бұрын
Shashika miss english song ekak one ikmanatama😍😊
@ranudipesanthi2009
@ranudipesanthi2009 3 жыл бұрын
Heart touching voice
@jannyrajapaksha9517
@jannyrajapaksha9517 3 жыл бұрын
Mathak wenawa e awankawa pudapu adare.therum gaththe nh nangi.awanka ayata une nathi weemamai manika.adarei oyata nangiyaaa hamadamath.me thanikamata galapena athimiya geeyak dunnata thank you manika.❤️❤️❤️❤️❤️🙏🙏🙏
@sachinimadhurika4088
@sachinimadhurika4088 3 жыл бұрын
💖💖💖
@ydbn272_92
@ydbn272_92 3 жыл бұрын
ශෂිකා නිසන්සලා කියන නම පොඩි කාලේ ඉදන් අහලා තිබ්බට, voice එකෙන් පස්සේ තමයි මේ පිස්සුව හැදුනේ. දැන් එක දිගට මාස ගානක් ඔබතුමියගේ සින්දු අහනවා♥️ මේ සින්දුවේ “මතක් නොකළට මතක් වෙනවා” කොටස මාර විදියට දැනෙන්න කියනවා. Thank you ලංකාවේ සංගිතයට කරන සේවයට🙏🏾
@Cat-vf4cp
@Cat-vf4cp 2 жыл бұрын
api nam voice ekatath kalin indan Shashika missta godak adare kala
@indikachathuranga5693
@indikachathuranga5693 5 ай бұрын
2024 අහන අය ඉන්නවද
@tharuboy97
@tharuboy97 3 жыл бұрын
දන්න කාලේ ඉදන්ම ගෞරව කරන ගායිකාවක්...❤️❤️
@dewminimaya6055
@dewminimaya6055 2 жыл бұрын
ak aththa💕💕
@tharuboy97
@tharuboy97 2 жыл бұрын
@@dewminimaya6055 🥺❤️
@sadeepasamarawera2202
@sadeepasamarawera2202 2 жыл бұрын
@mathematicallife5388
@mathematicallife5388 2 жыл бұрын
ගෞරවත් කරනවද උඹලා 🤣
@Iam_Shashii
@Iam_Shashii 3 жыл бұрын
වචන වලට පණ දෙන අපූරුව ❤️ දෑස් පියාගෙන අහන් ඉද්දි මතක වල හරි ලස්සනට සැරිසැරුවා 🎧 ශෂිකා අක්කෙ ඔයාට තව තවත් හිත් නිවන, හදවතට ආමන්ත්‍රණය කරන නිර්මාණ කරන්න ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා 🙏❤️
@mahindakarunarathna2007
@mahindakarunarathna2007 2 жыл бұрын
"මතක් නොකලාට මතක් වෙනවා" මගේ රටට වාසනාවක් ඔබ තුමිය💐
@kalpananish1194
@kalpananish1194 2 жыл бұрын
පුදුමාකාර ලස්සන සිංදුවක්. එක පාරක් නිකමට ඇහුවා. ඒ වෙලාවෙ ඉඳන් අහනව අහනව නතර කරගන්න බෑ. ඒ වචනත් ගොඩාක් ලස්සනයි.ලස්සන තේරැමක් තියෙනවා. ඒ වගේම හරිම ලස්සන voice එක. තවත් මේ වගේ ලස්සන සිංදු කරන්න. අපි හැමදාමත් ආසාවෙන් අහනවා. thank you so much !
@DewminiKavindi
@DewminiKavindi 3 жыл бұрын
මතක් නොකලට මතක් වෙනවා...හදවතට දැනෙන ගායනයක්...මගෙ ආසම ගායිකාව ඔයා...❤️❤️හැමදාම සතුටින්,නිරෝගීව ඉන්න 🤗තෙරුවන් සරනයි ඔයාට...
@sadu7427
@sadu7427 2 жыл бұрын
ෆීල්ඩ් එකට ආව කාලෙ ඉදලම respect එක තියාගෙන ලස්සනට ඉන්න ගායිකාවක්💜️සින්දුත් මාරම ලස්සනයි 👊💐💐💐
@sureshwanigaratne1589
@sureshwanigaratne1589 10 ай бұрын
අනිවාර්යයෙන්ම
@prabathnanayakkara9480
@prabathnanayakkara9480 4 жыл бұрын
ආත්මීය ගායනයක් ශෂිකා....❤❤
@SashikaNisansala
@SashikaNisansala 3 жыл бұрын
බොහොම ස්තුතියි 🙏❤️
@kalpanapremarathna8918
@kalpanapremarathna8918 3 жыл бұрын
Beautiful
@nimsara_z
@nimsara_z 3 жыл бұрын
@@SashikaNisansala සශිකා නැන්දේ...අද හවස 7ට මගේ channel එකට මේ සින්දුවේ audio vizualization video එක දානවා...බලන්නකෝ හොදද කියලා...........link එක එවන්නම්කෝ..
@thilakshigunawardhana6794
@thilakshigunawardhana6794 3 жыл бұрын
මගෙ ආසම ගායිකාව ඔයා..හරිම ලස්සනයි...ආදරෙයි ඔයාට..හැම සින්දුවක්ම හරිම ලස්සනයි..කියල වැඩක් නෑ...😘😍🥰
@c.herath7114
@c.herath7114 Жыл бұрын
පිරුනු කලේ දිය නොසැලේ ඉදිරියට යන්ට යන්ට නිහතමානී සරලකම....👍👍👍
@achisuchi4184
@achisuchi4184 3 жыл бұрын
චාම් සරල ගුන යහපත් වලින් පිරිච්ච නියම ගැහැනියක් ඇත්තටම කියුවොත් සොබාදහම විසින් අපිට දායාද කල වටිනා සම්පතක් .......මේ අමරනීය කටහඩ කාගෙත් සිත් වලින් අමතක නොවේවා.......❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@nadeeshamadumali1997
@nadeeshamadumali1997 2 жыл бұрын
අනේ මං ආසම නිහතමානී නිරහංකාර ගායිකාවක්. මාත් ආසයි ශෂිකා නිසංසලා මිස් වගේ ගායිකාවක් වෙන්න. ඇස් දෙකෙන් දකින්න, කතා කරන්නත් ගොඩාක් ආසයි. බුදුසරණයි මිස්. ❤
@akalankaprabath3110
@akalankaprabath3110 3 жыл бұрын
සම්මාන පිට සම්මාන ලබන්න ඔනෙ සශිකා අක්කෙ මෙ කටහඩට සම කරන්න කඩහඩක් නැ 😘😘😘😘😘😘
@SashikaNisansala
@SashikaNisansala 3 жыл бұрын
බොහොම ස්තුතියි ❤️🙏
@venukishehara9744
@venukishehara9744 2 жыл бұрын
එතුමියට නිහතමානි කමේ සම්මානය ලැබිල ඉවරයි හැමද අපේ හදවත්වල නිහතමානි ගායිකාව 💖💖💖💙💙ශෂිකා නිසන්සලා 💙💙💙😍එ කටහඩ බාවනාවක් වගේ ලස්සනයි හැමදාම ඒ ව්දිහටම තියෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා කාටවත්ම එතුමියගෙ තැන ගන්න බැ💖 💙💙💙😍😍බුදු සරනයි !💙මිස් 💙
@ashanivimesha6651
@ashanivimesha6651 2 жыл бұрын
හැමදාමත්, ආසම හඬ 🎶 ආසම ගායිකාව ❤️ ආසම සිංදු 🎧 ලෝකෙටම එකයි.......ඒ හඬ 🎶🎵🎶 හැමදාමත් හදවතේ ගායිකාව ❤️
@vindyakumari432
@vindyakumari432 5 ай бұрын
හිතට දැනුනු ලස්සන නිර්මාණයක්.❤❤❤ ඔයාගෙ කටහඩත් ගීතය වගේම හරිම මිහිරියි 😘😘😘
@sewwandiranasinghe6789
@sewwandiranasinghe6789 3 жыл бұрын
ශශිකා අක්කී ... මෙ දක්ශතාවට එකතු වෙලා තියෙන සංවරකමත්,,, නිහතමානීකමත් ගොඩාඩාඩාක් වටිනවා...තව ඉදිරියටත් ඒක ඔබව තව බොහො දුරක් රැගෙන යාවි..තෙරුවන් සරණයි !!!
@chanakamadushanka8639
@chanakamadushanka8639 3 жыл бұрын
කනට මී පැනි වක්කරනවා වගේ...තෙරුවන් සරනයි අපේ chorch..❤️❤️🙏
@ranaweerageudeshikadilumin6366
@ranaweerageudeshikadilumin6366 3 жыл бұрын
හිතේ තිබුන දුක තුනී වෙනවා ඒ හඩට.. සදා ණයගැතී මේ සැනසීම ලබාදුන් ඔබ හට.. 🙏
@shammichamodini9686
@shammichamodini9686 2 жыл бұрын
ශෂිකා මිස්, ඔයා හරිම ලස්සනයි සිංදුවලට පණ පොවන හැටි කටහඬින්.. එකම සිංදුව කිහිප සැරයක්ම අහන්න හිතෙනවා පළවෙනි ඇසීමෙන්ම.. ඇත්තටම ඔයාට සිංදුවක් ලියලා දෙන්න ආසයි මිස්, හිතේ ලියවෙන දේ ඔයාගෙ කටහඬින් අහන්න. 😊 මං ආසම අයගෙ ලිස්ට් එකේ උඩින්ම ඉන්න කෙනෙක් මිස් ඔයා. අපි හරිම ආදරෙයි..💐❤️ බුදුසරණයි..!! 🙏
@charithamaduranga9721
@charithamaduranga9721 3 жыл бұрын
👌 තව අවුරැදු 10 කටවත් ඔයාට කිට්ටු කරන්න ගායිකාවක් ලන්කාවෙ නෑ...තෙරුවන් සරනයි අක්කා ...🙏
@nethmirashinika373
@nethmirashinika373 3 жыл бұрын
Wow ❤️ මාර ලස්සනයි voice super හිතට දැනෙනවා
@chamodjayavihan1481
@chamodjayavihan1481 3 жыл бұрын
මේ කටහඩ නම් භාවනාවක් බුදු සරණින් අනාගතය ජය වේවා
@leader3161
@leader3161 3 жыл бұрын
ඔබේ හඬ ඔබේ රුව හරිම නිස්කලංකයි.. අව්‍යජයි🤗😍😘
@nandanidissanayake8439
@nandanidissanayake8439 6 ай бұрын
Great singer.adorable character .බුදු සරනයි දුව
@thanujabtg3739
@thanujabtg3739 2 жыл бұрын
Patta sinduwa oba sampathak lankawata hadawathe gaikawa hamadamath garu karanawa oba thumiyata
@devyugan5847
@devyugan5847 3 жыл бұрын
මං දන්නේ නෑ මං මේ ගීතය දවසකට කී වතාවක් අහනවා ද කියලා.මං හිතන්නේ මං දවස ආරම්භ කරන්නෙත් දවස අවසන් කරන්නෙත් මේ ගීතය අහලා.ඒ තරමටම මං තදින් ම ඇළුම් කරනවා.අහිමි වුණත් ඒ ආදරණීය හැඟුම් අපි හැමෝම ජීවත් කරවනවා...මතු භවයක එක්වන පැතුමකින් රඳවා බැඳ තබලා.ඔබට අවශ්‍ය ශක්තිය ධෛර්යය නිබඳව ම ලැබේවා ....තෙරුවන් සරණයි
@lankatimes24
@lankatimes24 3 жыл бұрын
ආදරය කියන්නේ ලිංගිකත්වයද? මුලදි බැන්ද ආදරේ කැඩිලා යන්නේ ඇයි? | Ama Dissanayake | අමා දිසානායක kzbin.info/www/bejne/rovZh39jib5jbpY
@ruwihewage3215
@ruwihewage3215 2 жыл бұрын
මං ආසම කටහඩක්❤. ආත්මීය බැදීම් ඇස් මනාපිට නැති වෙද්දී මෙහෙම සින්දුවක්‌ අහලා හිත සනස ගත්ත වාර අනන්තයි. නියමයි ❤
@writerlover4680
@writerlover4680 3 жыл бұрын
My favorite singer, innocent Character, perfect voice, best mentor,pride of Sri Lanka..is you Shashika Nisansala ma'am...
@rajanrana6429
@rajanrana6429 3 жыл бұрын
Love you ❣️ Sashika from Nepal 🇳🇵 You are my best singer🙏
@chamindavijayanthi4890
@chamindavijayanthi4890 2 ай бұрын
ගායිකාව හඩ,තනුව ,ස0ගීතෙ මේ හැම එකම සීයට දෙසීයක් හොද රසම රස සින්දුවක් මේක කරපු හැමෝ ටම ස්තු තියි
@WeakaralageMalakanthi-mc7dx
@WeakaralageMalakanthi-mc7dx 9 ай бұрын
මන් හැමදාමත් රස විදිනවා ඔබ තුමියගෙ ගීත.ඔබ තුමියගෙ හඬ ලාංකිකයන්ගෙන් සිත් ඇතුලාන්තයටම ගමන් කරනවා.ඔබ තුමිය අප රටට අභිමානයක් . ඔබ තුමියගෙ හඬට අවේනික ඉතා රසවත් ගීතයක් මම රචනා කරා මට එය ලබා දෙන්න විදිහක් නැ.😢
@WeakaralageMalakanthi-mc7dx
@WeakaralageMalakanthi-mc7dx 9 ай бұрын
මන් කැමති මගේ ගීත රචනා ජිවතය ඔබතුමියගෙන් ආරම්භ කරන්න . මම එ තරම් ඔබ තුමියට ගරු කරනවා හදවතේ ගායිකාවනි🙏🙂🙏
@neelawickramasinghe7626
@neelawickramasinghe7626 3 жыл бұрын
Aththatama hithata danunu katahadak nendi oyt thiyenne....Asama gaikawak mge hithe inn....nendi oyge nihathamanii kamata godaaak garu krnwaa....adreii oya
@nileshsuranga6654
@nileshsuranga6654 2 жыл бұрын
ලාංකීය සංගීතය අදටත් ඉතිරිව තිබෙන්නේ ඔබ වැනි කලාකරුවන් කිහිපදෙනුකු නිසාය. ඔබ තුමියට බොහෝම ස්තුති.
@slrasidu8826
@slrasidu8826 3 жыл бұрын
Patta akke oyanam supiri mama godak asi oyage song ahanna oyath godak lassanai
@Ggk369
@Ggk369 3 жыл бұрын
I don't understand the language but it's very nice to listen. Soo sweet. Wish you a very bright singing career
@prasadinikaushalya4043
@prasadinikaushalya4043 3 жыл бұрын
❤️❤️🥰 akkige sindu ahanakota hithe thiyena hama prshnayakma nathi wela yanawa 🥰🥰
@sadeepasamarawera2202
@sadeepasamarawera2202 2 жыл бұрын
🎵 ශෂිකා නිසංසලා අක්කේ මතක් වෙනවා සිංදුව නම් මාර ලස්සනයි ඔයාව මේ සිංදුව අහනකොට හැම වෙලාවකදී ම මතක් වෙනවා .🎵🎵🎵🎵 ආදරෙයි අක්කි 🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹
@chamarakumara903
@chamarakumara903 Жыл бұрын
මිහිරි කාටහඩාක් ඔබ තුමියට තිබේ බුදුසරණයි හදවතෙ ගාහීකාවී
@MrNik4love
@MrNik4love 3 жыл бұрын
I'm not crying but I'm crying,,,,, U are the only one who can shake my heart from music.... May triple gem bless you Shashikaa
@breezetv9426
@breezetv9426 2 жыл бұрын
හැමදාමත් ආදරේ කරන ගායිකාවක්. එදා වගේම අදත් ගෞරව කරනව.
@DARK--NIGHT...
@DARK--NIGHT... 4 жыл бұрын
මතක් නොකලාට මතක් වෙනවා.......🥰🥰♥️♥️♥️ ගොඩක් ලස්සනයි💖♥️💖
@dulakshenethranjana2172
@dulakshenethranjana2172 3 жыл бұрын
නිහතමානී හදවතේ ගායිකාව! දීර්ඝායුෂ ලැබේවා ඔබතුමියට...
@nuwandanushkaranasinghe3983
@nuwandanushkaranasinghe3983 3 жыл бұрын
මේ වගේ ඒව බලන් නෑ කාලකන්නි. එක එකාගෙ අරකෙ දිග මේකෙ දිග. රෙදි නැතුව ඉන්න ඒව තමා බලන්නෙ. අහපියව් මේවට තමා සිංදු කියන්නේ ❤️
@TheLadiesStore
@TheLadiesStore Жыл бұрын
Lyrics ශෙහාන් ගලහිටියාව ❤ ගලේ කෙටූ කවි ❤❤ භාවනාවක් වගේ ❤
@ruvinisusanthika8071
@ruvinisusanthika8071 3 жыл бұрын
Lassana song akak.My favourite singer.I wish you all the best
@manjuladesilva6424
@manjuladesilva6424 3 жыл бұрын
මෙවන් ගීත ගායනයට සහ රසිකයන්ට දායාද කරන්න ශක්තිය තව තවත් ලැබේවා , තෙරුවන් සරණයි ඔයාට ❤️😍🌹
@thilinaperera6168
@thilinaperera6168 3 жыл бұрын
Me song eke melody ekai music ,bawanawak wge, patta👌👌👌👌💕💕💕
@malka....8515
@malka....8515 2 жыл бұрын
ලස්සනයි ..මම හරි ආසා ගායිකාවක්.
@dulipkularathna4579
@dulipkularathna4579 3 жыл бұрын
මේ ගීතය අහන හැම දවසක'ම අලුත්ම ගීතයක් වගේ..ස්තුතියි නිර්මාණය කරන්නට සහය වුනු සැමට සහ එය රසට තිලිණ කල ඔබට..😍
@manulakshi728
@manulakshi728 Жыл бұрын
වාව්🔥💥👌👌👌😍🥰❤️ කියන්න වචන නෑ එච්චරටම ලස්සනයි ❤️❤️❤️.මෑත කාලයේ බිහිවූ ගායිකාවන්ගෙන් මම ආසම ගායිකාව.මේක අවුරුදු 2 පරන සිංදුවක් උනත් මට අහම්බෙන් වගේ අහන්න ලැබුනේ.දැන් ඉතිං මේක අහන එක නවත්ත ගන්න බැරි තරමට ඇබ්බැහියක් වෙනව.පිස්සු හැදුන මට මේක අහල.තවත් මෙවැනි සුන්දර ගීත බිහි කිරීමට හැකි වේවා🙏🙏🙏🙏❤️😍🥰
@AnjuTharangaT
@AnjuTharangaT 3 жыл бұрын
අපේ කාලයේ අතිදක්ෂ ගායන ශිල්පිනියක් ... හරිම විශිෂ්ටයි ගායනය
@user-px3yj8qu1h
@user-px3yj8qu1h 3 жыл бұрын
Akkige songs ahaddi hitha niwenawa bawanawak waage..adarei akki thawath lassana nirmana bihi kirimata shakthiya ධෛර්ය lebawa..තෙරුවන්සරණයි 💙💙💙💙💙💙💙🌹🌹🌹🌹🌹🌹🌹
@SashikaNisansala
@SashikaNisansala 3 жыл бұрын
බොහොම ස්තුතියි 🙏❤️
@michaeldancingacademy7273
@michaeldancingacademy7273 Жыл бұрын
Godak lassanai ma'am. I'm the biggest fan of yours. Love you and your voice ma'am
@athulaperera4357
@athulaperera4357 2 жыл бұрын
Harima lassani me vage deyak kanata hari mihiri. Thanks
@geethiyasidemi3693
@geethiyasidemi3693 2 жыл бұрын
Sashika miss, you are amazing! I LOVE YOUR VOICE !!!!!! 💗💗💗💗💗💗💗💗💗💗💗
@madushankarukmal4950
@madushankarukmal4950 3 жыл бұрын
ආයේ කතා දෙකක් නෑ ඉතිං ඒ හඬ වෙනම ලෝකෙකට අරං යනවා අනික ඒ නිහතමානි කමට තමයි අපි ගොඩක් කැමති තවත් මේ වගේම ලස්සන නිර්මාණ කරන්න ඔයාට හැකියාව ලැබේවා අපි ඔයාට ගොඩක් ආදරෙයි 👉සශිකා👈 අක්කි...
@ramyakanthigallage7750
@ramyakanthigallage7750 Жыл бұрын
හරි ම ලස්සනයි , මං නම් හරි ම ආශ ගොඩාක් ගරු කරන ගායිකාව , ඒ තරම් චාම් නිරහංකාර ගති තියෙන්නේ
@kalumkalum7865
@kalumkalum7865 3 жыл бұрын
I started listening to your music after watching Voice 🙌
@SashikaNisansala
@SashikaNisansala 3 жыл бұрын
Thank you so much ❤️🙏
@kalumkalum7865
@kalumkalum7865 3 жыл бұрын
@@SashikaNisansala Also please consider recording an English song cover with your captivating voice ! 🙏
@lankatimes24
@lankatimes24 3 жыл бұрын
ආදරය කියන්නේ ලිංගිකත්වයද? මුලදි බැන්ද ආදරේ කැඩිලා යන්නේ ඇයි? | Ama Dissanayake | අමා දිසානායක kzbin.info/www/bejne/rovZh39jib5jbpY
@hemachandraasarappuli8399
@hemachandraasarappuli8399 3 жыл бұрын
Kochchara ahucath epa venne naha . Godak pin apiva suvapath karanavada. Theruvan saranai🙏🙏
@lahirusanjeewa9067
@lahirusanjeewa9067 2 жыл бұрын
A wadanayanam bawanawak👌sinduwath ahemamai shashika akka wedak kaloth kiri gahata annawage thamai supirii🎼💖❤👌
@gaurikaumax5461
@gaurikaumax5461 5 күн бұрын
මං ආසම නිහතමානී ගායිගාවක් ..❤. මිස්ගේ සිංදු අහන්න ගොඩක් ආසයි ..🥰
@surangaranaweera3034
@surangaranaweera3034 2 жыл бұрын
මන් ඒකාලෙ ඉදන් ඔය හඩට කැමතියි...විනය ඉහලම තැනක තියෙනව... පොලොවෙ පය ගහල ඉන්න අපේ එකම ගායිකාව ඔයා..මන් ආදරෙයි
@user-hn7ht2vq9o
@user-hn7ht2vq9o 6 ай бұрын
එක වෙනම vibe එකක් ..මොකද්ද එ උනෙ කියල හොයාගන්න බෑ ....🙆❤
@malinhapuarachchi7248
@malinhapuarachchi7248 2 жыл бұрын
Mama aasma gaaikawak, aasama voice ekak.. Good Luck akke..
@lashikakrishani6580
@lashikakrishani6580 3 жыл бұрын
Mathak venawa......eya mathak venawa..😘😘😘😘
@champadharmasena52
@champadharmasena52 3 жыл бұрын
පා ඔසවන්නට අවසර නැති වුනි........ හිත ඇවිදින් ඔබ තුරැලේ සැතපුනි .... .ආදරනීය හඬින් ගැයු සිතට දැනුන පදවැල මතක් වුනා..♥️
@nimalawathy6543
@nimalawathy6543 2 жыл бұрын
My favorite gaikawa harima lassanai
@Uththara_Samadhi
@Uththara_Samadhi 2 ай бұрын
මතක් නොකලාට මතක් වෙනවා...රිදි රිදී තියෙන හිත ඔයා තවත් පාරනව ශශිකා madam.what a soulful voice❤🥺
@dulanje9504
@dulanje9504 3 жыл бұрын
මේ කටහඩනම් බාවනාවක්.හරිම ආසයි.ඔබ තුමිය ගේ ගීතවලට.ඒ වගේම නිහතමානී කමට.ඉදිරි වැඩ කටයුතු.සරවප්ප්‍රකාරයේන් සර්ත්කත්වයෙන් සාර්ත්කත්වයට පත්වේවා කියා සුභ ප්‍රාර්තනා කරනවා
@dreamer5340
@dreamer5340 2 жыл бұрын
Sri Lankan Melody Queen..... 🇱🇰❤️
@padmiheenatigala4451
@padmiheenatigala4451 3 жыл бұрын
Harima lassanai. Thawa aluth sindu karanna shakthiya dhairiya wasanawa labewa!!!💝💝
@arunashantha12
@arunashantha12 Жыл бұрын
ඇත්තටම හරිම ලස්සන සිංදු අහන්න අහන්න අසයි 👍👍
@viriduprabudhaandnipuni3392
@viriduprabudhaandnipuni3392 3 жыл бұрын
හිතට වදින හරි අපූරු ගායනයක්.❤️
@malshamadhuwanthi5647
@malshamadhuwanthi5647 Жыл бұрын
පිස්සු හැදෙන කටහඩක් අක්කී..........මගේ ආසම ගායිකාව........භාවනාවක් වගේ කොච්චර ඇහුවත් ඇති වෙන්නෑ....❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️😘
@vimukthimeegasdheniya4246
@vimukthimeegasdheniya4246 2 жыл бұрын
නිහතමානී srilankan ගායිකාවන් ..
@dharshanabandara6779
@dharshanabandara6779 2 жыл бұрын
මතක් නොකලා..ට - මතක් වෙනවා..මතක් වෙනවා...මතක් වෙනවා... ලස්සන අදහසක්... ❤️
@vsbro9552
@vsbro9552 2 жыл бұрын
සුභම සුභ උපන්දිනයක් වේවා සශිකා නිසංසලා අක්කා ,,ආදරෙයි අක්කා අද 2021,9,28
@sachinthaamarasekara9402
@sachinthaamarasekara9402 Жыл бұрын
මේ ගීතය නම් සුපිරිම සුපිරි ගීතයක් මමත් ඹහුට හරිම ආසයි එයා ගායනා කරපු ගීත නම් හරිම ලස්සනයි 💕💕💕💕
@Thilini.R
@Thilini.R 2 жыл бұрын
අනේ මේ සිංදුවෙ ලස්සන ❤️🤗 එක දිගට කී පාරක් ඇහුවද කියලා මතක නෑ..පුදුම ලස්සනක් 😌🎶 වෙනම visual එකක් කරලා නැති එකත් හොඳයි.. අක්කා ගායනා කරන දීහා බලන් ඉන්නකොටත් හිත නිවෙනවා..පොඩි කාලෙ ඉඳන්ම ආසම ගායිකාව 🤗❤️ තෙරුවණ් සරණයි..💐
@sandunineranjana1383
@sandunineranjana1383 2 жыл бұрын
අදත් අහනවා.කොච්චර ඇහුවත් එපාවෙන්නෙ නෑ.හදවතට කතාකරනවා වගෙයි.
@dipikapriyadarshani1660
@dipikapriyadarshani1660 2 жыл бұрын
ලස්සනයි අක්කි ඔයාගෙ කටහඬ 🌹🌹🌹
@user-xn4gt8mx7i
@user-xn4gt8mx7i 10 ай бұрын
ඉස්සර ඉඳන්ම කැමතිම ගායිකාවක් ❤ලස්සනයි සින්දුව❤
@geethiyasidemi3693
@geethiyasidemi3693 2 жыл бұрын
miss, oyaage sindhu okkoma hari lassanai... mama hamadhaama ahanava....
@sadeepasamarawera2202
@sadeepasamarawera2202 2 жыл бұрын
ශෂිකා අක්කේ ඔයාව හැම වෙලාවකදී ම මතක් වෙනවා. සිංදුව ගැනනන් කියන්න වවන නෑ .ඒතරමටම ගොඩක් ලස්සනයි . සිංදු නම් 👌👌👌 ජය වේවා ශෂිකා අක්කේ ආදරෙයි ගොඩක්. අක්කිට තියෙන ආදරේ හැමදාම තියෙනවා ජය වේවා අක්කි පණ. පරිස්සමෙන් ඉක්මන් 💐💐💐💐💐💐💐💐💐💐💐💐💐
@randulaharischandra4529
@randulaharischandra4529 3 жыл бұрын
Coach සශිකා, shreya ghosal mahathmiya ගේ, thodi der song එකට cover එකක් කරන්නකො... එයා ගෙම වෙන sinduwak හරි කමක් නෑ... බොහොම ස්තුතියි... නූතනයේ කාන්තා ගයිකවන් අතර නොමැකෙන තාරකාවිය.... සශිකා නිසංසලා...💯❤️🙏
@SashikaNisansala
@SashikaNisansala 3 жыл бұрын
👍❤️
@upulseneviratne9602
@upulseneviratne9602 Жыл бұрын
Very simple song with a strong melody & vocal 👍🎶🎉️🎊️❤
@erangaasiri2787
@erangaasiri2787 2 жыл бұрын
Manasa suwapath karana sindu kiyanawata Thank you 🙏 ❤
@123sahasra
@123sahasra Жыл бұрын
ගෞරවණීයයි,වැදගත්,අපව අමන්දානන්දයට පත්කරනවා ... ගොඩාක් වටිනවා ...
@universebeauty123
@universebeauty123 2 жыл бұрын
Proud u mam i like ur personality 🌹😇
@jayaminichandrasena3495
@jayaminichandrasena3495 6 ай бұрын
මතක් නොකලාට මතක් වෙනවා මතක් වෙනවා මතක් වෙනවා ❤❤❤ පුදුම සැනසීමක් ගේන voice ekak
@sameerapriyadarshana9055
@sameerapriyadarshana9055 3 жыл бұрын
අදත් අහනවා ... 🎶🎶🎶🎧🎧👍👍👍
@koshidoni2001
@koshidoni2001 Жыл бұрын
භාවනාවක්😍queen of melody❤😍😍😍ආසම ගායිකාව😍😍😍😍😍😍😍😍😍😘😘😘😘😘😘😘😘
@tharinduravinath636
@tharinduravinath636 2 жыл бұрын
ලස්සනයි කටහඬ අපෙ කලෙ ගායිකාව
@maheshudaya7672
@maheshudaya7672 3 жыл бұрын
My favaorite female singer Srilanka best voice
@mauraperera9677
@mauraperera9677 3 жыл бұрын
Harima lassanai akki meweni nirmana kirimata subapathanawa harima mihiri
@hirunigrl933
@hirunigrl933 2 жыл бұрын
Song eka lassanai
@ruwanthishanikaranasgalla1026
@ruwanthishanikaranasgalla1026 3 жыл бұрын
මතක් නොකළාට මතක් වෙනවා... අවංකවම ආදරය කළ කෙනෙකුට මේ හැඟීම් , දැනීම් එනවාමයි. ආදරය කියන්නේ මහා පුදුම සුන්දර ,විටෙක වේදනාකරී ,විඳවනවා වගේම විටෙක විඳින ලොව සුන්දරම අත්දැකීම. බොහොම අලංකාර සිතුවිලි හා ගායනය .
SPONGEBOB POWER-UPS IN BRAWL STARS!!!
08:35
Brawl Stars
Рет қаралды 21 МЛН
Kind Waiter's Gesture to Homeless Boy #shorts
00:32
I migliori trucchetti di Fabiosa
Рет қаралды 15 МЛН
If Barbie came to life! 💝
00:37
Meow-some! Reacts
Рет қаралды 78 МЛН
WILL IT BURST?
00:31
Natan por Aí
Рет қаралды 29 МЛН
Apa Hamuwuna Thana
4:01
Sashika Nisansala
Рет қаралды 127 М.
Sparsha ( ස්පර්ශ ) With Shashika Nisansala | 10th June 2022
51:10
ස්පර්ශ - SPARSHA
Рет қаралды 242 М.
Daiwaye Saradamin - Athula Adikari _ Samitha Mudunkotuwa new
4:21
dilan sampath
Рет қаралды 732 М.
ඔබ හීනයක් වගේ  Oba Heenayak Wage - Deepika Priyadarshani Peiris
4:18
𝐃𝐢𝐧𝐮𝐫𝐚 𝐏𝐫𝐚𝐝𝐞𝐞𝐩 𝐁𝐚𝐥𝐚𝐬𝐨𝐨𝐫𝐢𝐲𝐚
Рет қаралды 210 М.
Shashika Nisansala & Dilki Uresha Songs Collection හොදම Nonstop Best Sinhala Musical Show Song
27:03
Dilka Madhushan
Рет қаралды 420 М.
Gadilbek Zhanay & Sadraddin - Жылап ал (Official audio)
2:41
Gadilbek Zhanay
Рет қаралды 60 М.
BYTANAT - ҚЫЗҒАЛДАҒЫМ
2:24
BYTANAT
Рет қаралды 2,8 МЛН
Koshe
2:57
Gassyr & Qanat - Topic
Рет қаралды 112 М.
akimmmich & bimo - SUIE TURA | official M/V
3:15
akimmmich
Рет қаралды 1,9 МЛН
Kalifarniya - Aiyp etpe
3:32
Kalifarniya
Рет қаралды 113 М.
Yulduz Usmonova,Shaxboz,Navruz -Uchrashardik(Premyera)#2024
3:26
Yulduz Usmanova
Рет қаралды 2 МЛН