ඔබ මා හමුවුන දා (ඇස් පිය) | COVER by SASHIKA | Oba Ma Hamuwna Da (Es Piya) | Official Video

  Рет қаралды 6,906,864

Sashika Nisansala

Sashika Nisansala

3 жыл бұрын

Listen to my songs on -
Spotify - open.spotify.com/artist/1dnLt...
iTunes - itunes.apple.com/lk/artist/sa...
Oba Ma Hamu Una Da by Sashika Nisansala
Music - Priyantha Nawalage
Lyrics - Shehan Galahitiyawa
Cover Credits -
NAADA
Guitar - Nayana Karunanayaka
- Prakash Ranasinghe
Piano - Sanjaya Udaya Kumara
Drums - Malith Madushanka
Bass Guitar - Ernie Francis
Please...
Comment,
Share if you like the song,
And please SUBSCRIBE to my Channel,
Thank you...
More songs...
Originals - • Originals
Covers - • Covers
Maestro Kemadasa songs - • Maestro Premasiri Kema...
PEO Ledend - • PEO Legend
Theme songs - • Theme Songs
බුදු ගුණ ගී - • බුදු ගුණ ගී | Bodu Bet...
කිතුණු ගී - • කිතුණු ගී | Kithunu Gee
Connect with me on :
facebook - / official.sashika.nisan...
KZbin - / sashikanisansala28
Instagram - / sashika.nisansala
twitter - / sashika28
#ShashikaNisansala

Пікірлер: 1 100
@sampathakalanka1054
@sampathakalanka1054 Жыл бұрын
හොදින් පිරිසිදුකල වීදුරු බදුනක් දිදුලන සේ සැම ස්වරයක්ම පිරිසිදු ලෙස ගයන ඔබ මා වඩාත්ම ප්‍රිය කරන ගායිකාවයි.මිනිස් සිත් සතන් නිවන්නට ඔබ ලැබුන හඩ ඔබ පෙර බවයේ කල පිනෙන් ලද දෙයක්.ඔබගේ නිහතමානීකම මිනිස්කම ගැයුමට අමතරව මා දුටු උතුම් ගුනාන්ගයයි.හදවත පිරිමදින හඩක් ඇති පින්වත් රුවක් ඇති සොයුරිය ඔබට තෙරුවන් සරනයි
@erindslive818
@erindslive818 Жыл бұрын
Wow beautiful.thanks
@erindslive818
@erindslive818 Жыл бұрын
Thanks Kevin... shaaaaaafm... thank
@KamalaLiyanage-tj9oh
@KamalaLiyanage-tj9oh 3 ай бұрын
නිරහංකාර ගායිකාවක් සුබ අනාගතයකට ආසිරි පතනවා
@kasundehinga9712
@kasundehinga9712 Ай бұрын
Akke oyage Guyana kireema hadawathata katha kireemak!!! Best best !!! ❤
@dammikatherasinghe6511
@dammikatherasinghe6511 Жыл бұрын
ශශිකා මිස් ඔය හඬ ඇත්තටම භාවනාක් වගේ.කොච්චර ඇහුවත් එපා වෙන්නේ නෑ .ඒ වගේම ඔය චාම් බව,සන්වර බව ඔය විදිහට හැමදාම තියා ගන්න.ඔබ හරිම ගෞරවනීයයි.ඔබට සදා ජය !
@sandeepranathisara8009
@sandeepranathisara8009 Жыл бұрын
ශශිකා මිස් ආගමක් නම් මම ඒකේ භක්තිමතෙක්❤❤❤ ගී ලොවේ රැජින 👑 👑..මීපැණි වලටත් වඩා මිහිරි ඔබගේ හඬ අමරණීය භාවනාවක්...හදවතේ ගායිකාව..❤❤ආදරෙයි හැමදාමත් ❤❤❤❤
@masuran7473
@masuran7473 Жыл бұрын
🥰
@masuran7473
@masuran7473 Жыл бұрын
aniwa😍
@udarasri9400
@udarasri9400 3 жыл бұрын
ශෂිකා මිස්ගේ මෙතෙක් කල් මම අහපු ලස්සනම සජීවී ගායනය...ඒක මාරම පැහැදිලි ලස්සන ගායනයක්..❤
@saidalgaradi8549
@saidalgaradi8549 3 жыл бұрын
අනේ මිස් ගේ චාම් බව ජීවිතේ හැමදාම තියා ගන්න ගොඩක් ලස්සනයි බොරු අටෝප නැති ගොඩක් ලස්සන ගායිකාවක් 🌹🌹
@sachinthaamarasekara9402
@sachinthaamarasekara9402 Жыл бұрын
මම ඹබගේ මේ ගීතය අහගෙන ඉන්න කොට මාව හරියටම වලාකුළු වගේ ඈතට ඈතට පාවෙලා යනවා ඒ තරමටම ඒ Voice එක හරිම සුන්දරයි 💕💕💕💕💕💕💕
@JanithRupasingha-uq1yb
@JanithRupasingha-uq1yb 2 ай бұрын
මම හිතන්නැ මෙයාට සම කරන්න කෙනෙක් ඉන්නවා කියලා.....හැමදාම වැජබෙන්න ඔනි ලොකෙ ඉහලම තැන අක්කි....ආසම එකම ගායිකාව ♥️🥺😍
@dreamer5340
@dreamer5340 2 жыл бұрын
ගී ලොව නිසන්සල සද.....vocal queen ❤️
@Ayalsasith
@Ayalsasith 2 жыл бұрын
Brilliant talent and sweet voice 💙 ගෞරවාන්විත සන්වර කාන්තාවක්, ගුරුවරියක් මම පුත්ගලිකව ගොඩක් ආස හඩක්. වචනයේ පරිසමාප්ත අර්තයෙන්ම දක්ශ ගායිකාවක්. Congratulations 🎉
@zero-ps2lv
@zero-ps2lv Жыл бұрын
❤️❤️❤️
@Sweet_Girl_Music
@Sweet_Girl_Music Жыл бұрын
❤️❤️❤️❤️
@SLbuskingdom.perera289
@SLbuskingdom.perera289 Жыл бұрын
👍👍👍
@erindslive818
@erindslive818 Жыл бұрын
Wow beautiful.thank.kevin.... Sh aaaaaaa
@erindslive818
@erindslive818 Жыл бұрын
Wow beautiful wo w
@thakshilapiyumali3859
@thakshilapiyumali3859 3 жыл бұрын
ගීත ගායනා කරන්න කෙනෙක් කොතරම් දක්ෂ වුනත්, කවදාවත් හැමෝටම බැහැ ගීතය රස විදින කෙනාගෙ හදවතේ රැදෙන්න. ඒක විශ්මිත හැකියාවක්... ලංකාවේ මන් දන්න තරමින් සියල්ලන්ම ආදරය කරන එකම ගායිකාව.... මමත් එහෙමයි. එකම ගීතය දහස් වාරයක් ඇහුවත් එපා වෙන්නෙ නැහැ.. ඔබේ ඒ හැකියාවට මම ගොඩක් ආදරෙයි..🙏🙏🙏❤️❤️❤️
@niludilan
@niludilan 2 жыл бұрын
සිත සනසන ලස්සන හඩක් ඇති හදවතේ රැදුණු සොදුරු ගායිකාව. ♥️♥️♥️♥️♥️
@kushmalfonseka3100
@kushmalfonseka3100 Жыл бұрын
Piano
@champ_textiles
@champ_textiles 2 жыл бұрын
ඇත්තමයි....මිස්ගේ සිංදු ටිකක් play වෙන්න දාලා ඇස් දෙක පියා ගත්තාම කියන්න බැරි තරම් සනීපයක් තියෙන්නේ....කටහඩ අතර අතරමං වෙලා ඉන්නේ 😍❤️🔥 Thank you Miss 🙏🤗❤️
@bulathsinghalaarachchigedh4329
@bulathsinghalaarachchigedh4329 3 жыл бұрын
කලා කෙතේ නිහතමානි අහිංසකාවී🙏❤️❤️❤️❤️☝️ශශිකා නිසංසලා මහත්මිය තෙරුවන් සරණයි සරස්වතී දේව මෑණියන්ගේ පිහිට ආරක්ෂාව ඇල්ම බැල්ම ලැබේවා
@bulathsinghalaarachchigedh4329
@bulathsinghalaarachchigedh4329 3 жыл бұрын
🙏❤️
@nilushilokuhettige3369
@nilushilokuhettige3369 2 жыл бұрын
💖💖💖💖💖💖
@user-ex6yw2zg3i
@user-ex6yw2zg3i 3 жыл бұрын
මම කැමතිම ගායිකාව❤️❤️ ලස්සන කටහඩටත්,තමන්ට ආවේනික නිහතමානීත්වයටත් ගොඩක් ආදරෙයි...❤️❤️ මේ වගේ ලස්සන සිංදු තවත් කරන්න...❤️ best of luck !!!
@gihandinushkasong5419
@gihandinushkasong5419 2 жыл бұрын
Aniwaryen lassana song ekak akka.
@w.apushpakumara6416
@w.apushpakumara6416 2 жыл бұрын
බොහොම ලස්සනයි ශශිකා නිසන්සලා. හිත නිවන හඩක් ඔබට තියෙන්නේ.. මම ගිය පලවෙනිම සංගීත ප්‍රසන්ගයේ ඔබ තමා හිටියේ.❤️❤️
@virultharul6355
@virultharul6355 Жыл бұрын
Boo 👎 boo 👎 boo 👎 👎
@kapilaillukkumbura6495
@kapilaillukkumbura6495 3 жыл бұрын
මෙම ගිය මට කවදාවත් අමතක වෙන්නෙ නැ මගේ සමකාලින සංගිත සිල්පිනිය මට... මොකද මම මෙම ගිතය සිතින් මුමුණමින් සිටින විටයි මට අංශභාග රොගය වැලදුනේ...මම මැනේන ගියත් මෙම ගිය හිත ඇතුලෙන් ඇසුනා. මාව මිය ගියෙ නැ... දැන් මා සුව වෙනවා... තවමත් මෙම ගියට මම ආදරෙයි.. විශේෂයෙන් මෙකේ එකතැනක ලස්සනට ඩබල් පුට් එකක් වදිනවා... එක සහ එයාගේ ඉතාම මධර ගායනය සහ මිහිරිතනුවයි...
@karunathilakaabeykoon5057
@karunathilakaabeykoon5057 11 ай бұрын
ඉක්මන් සුවය ලැබේවා......
@sarathweerakoon6153
@sarathweerakoon6153 Жыл бұрын
ගීතයක් නෙවෙයි බාවනාවක් බුදුසරනින් හැමදාම සතුටින් ඉන්න ලැබේවා
@ayeshkalana4201
@ayeshkalana4201 3 жыл бұрын
ඒ වචන වල පද වල ලස්සනට ගලපපු වාදනය ඇස් වහගෙන නිදහසේ අහන් ඉන්න හිතට මාරම සනීපයි🙏🏻🙏🏻🙏🏻
@isurunugawela88
@isurunugawela88 2 жыл бұрын
නියමයි කෝච්... හරිම ලස්සන සිංදුවක්.. අර්නි අයියා ලා බේස් පාරක් ගහනවා .. සුපිරි 👍
@dileemagamage8347
@dileemagamage8347 2 жыл бұрын
භාවනාවක් ....හිත නිවනවා.නිහතමානී හදවතේ ගායිකාවක්
@rumeshmadusankaperera3386
@rumeshmadusankaperera3386 Жыл бұрын
එක ඇත්ත, නිහතමානී ගායිකාවනක්
@malindadreems3331
@malindadreems3331 2 жыл бұрын
මගේ හදවතේ ගායිකාව අදටත් ලක්කාවේ තමන්ගේ කම රැකගෙන ඉන්න නිහතමානී කලාකාරිනියක්
@dhanushkatutu
@dhanushkatutu 3 жыл бұрын
අම්මෝ.. අක්කියෝ.. මේ සින්දුව අදට අහන කී වතාවද මන්දා.. කටහඩක්ද අප්පා ඔය... අධිමාත්‍ර ඇල්කොහොල් වගේ බොක්කටමනෙ වදින්නෙ.. පට්ට..
@nisansalasandarenu9094
@nisansalasandarenu9094 2 жыл бұрын
ඇත්තටම ඇස් දෙක පියාගෙන අහන් ඉන්න පුළුවන් මිස් . ආදරෙයි ගොඩක් ඔයාට .💕💕💕💕💕
@sasukeuchiah1
@sasukeuchiah1 3 жыл бұрын
දුක හිතිල තියෙන වෙලාවක ඇහුවත් දුක අමතක වෙන සිංදුවක්.
@SrimaniDasanayaka
@SrimaniDasanayaka 3 жыл бұрын
භාවනාවක් වගෙයි ඒ හඬ.. හැමදාමත් ආදරෙයි ඒ හඬට.. ❤️❤️❤️❤️❤️
@SashikaNisansala
@SashikaNisansala 3 жыл бұрын
බොහොම ස්තුතියි 🙏❤️
@ravinianuradha4451
@ravinianuradha4451 2 жыл бұрын
Yes of course
@bodhirathana
@bodhirathana Жыл бұрын
@@SashikaNisansala තෙරුවන් සරණයි ඔබ තුමියට
@KsriyanthaKumar
@KsriyanthaKumar Жыл бұрын
හැමදාමත් හිතේ රැඳුණු හඬ ❤
@madushani6604
@madushani6604 2 жыл бұрын
මටවත් හිතා ගන්න බෑ මේ සිංදුව කී පාරක් ඇහුවද කියලා ...මේකනම් awesome 🌺🌎
@isurumadhuranga.695
@isurumadhuranga.695 3 жыл бұрын
ලස්සනයි ❤❤❤ඔය කාට හඩට ගහන්ඩ කවුරැවත් නෑ...❤😍
@SashikaNisansala
@SashikaNisansala 3 жыл бұрын
බොහොම ස්තුතියි 👍🙏❤️
@ravinianuradha4451
@ravinianuradha4451 2 жыл бұрын
ow 😋❤️😚
@manujaharshani124
@manujaharshani124 Жыл бұрын
අනේ මිස් මැරෙන්න වුණත් පුළුවන් සැනසීමෙන් ඔය හඬ අහගෙන.....ආදරෙයි ගොඩක් ඔබ තුමියටත් ඔය හඬින් ගයන ගීත වලටත්..🙏🙏❤️❤️
@lasithjayakodi8251
@lasithjayakodi8251 2 жыл бұрын
OYA WAGE KENEK MATATH ONEEE.....🥺🥺🥺❤❤❤
@rohanjayasooriya9523
@rohanjayasooriya9523 3 жыл бұрын
මේ සින්දූව හඩ ඇත්තටම පිස්සුවක් කොච්චර ඇහුවත් එපා වෙන්නේ නෑ.thanks shashika
@anushkawijesekara8686
@anushkawijesekara8686 2 жыл бұрын
Aniwa.....mama me ahana 16 weni wathawa
@rupasinhalagesowarnamali9898
@rupasinhalagesowarnamali9898 2 жыл бұрын
❤️
@kkww4760
@kkww4760 2 жыл бұрын
Akanam attamii Dewiyanta tuti me wage hadawal apita ahanna salasswata🙏
@lakshmie8365
@lakshmie8365 Жыл бұрын
අනේ ඔව්!!!
@thisara9978
@thisara9978 3 жыл бұрын
මාර අසාවෙන් ඇස් වහගෙන අහන් හිටියේ සිංදුව..පාරමිතා ගීතයත් ඉක්මනින් දෙන්න...
@hasangiperera1914
@hasangiperera1914 3 жыл бұрын
අතිසුන්දරයි ඔබේ ගායනය.. දිව්‍යමය සංගීතයට මුසු වුණ ඔබේ හඬ හරිම අපූරුයි ... ගීතයේ අරුත මගේ ජීවිත අත්දැකීමක් ...ඒ නිසා හදවතටම දැනෙනවා.. කෙතරම් ඇහුවත් එපාවෙන්න නැති. සුභ පැතුම් ඔබ තුමියට !!
@misshama8188
@misshama8188 Жыл бұрын
Oba as piya nohela baluwa..... Geetaye rachakayatat obtat tawatawat meweni nirmana kireemata shaktiya daherya labewa...!
@shan5993
@shan5993 2 жыл бұрын
භාවනාවක් ❤️ 2022 ❤️ ඕනෑම රෝගියෙක් වුනත් සුවකරන්න පුළුවන් සංගීතයට... ඒ තරම් බලවත් සංගීතය කියන දේ...ශෂිකා miss හැමදාම ආදරෙයි.. අමෘතය වගේ මිහිරි.... ඔය ලස්සන කටහඩට... ❤️ මේ තරම් ආදරේ..... කියාගන්න බැරි තරම්....... ❤️
@Sweet_Girl_Music
@Sweet_Girl_Music Жыл бұрын
💖💖💖💖💖👌
@indika0052
@indika0052 Жыл бұрын
@@Sweet_Girl_Music 💖💖🤩🤩🤩🤩🤩💖💖
@Anonymous-ei8cl
@Anonymous-ei8cl 3 жыл бұрын
ඒ කටහඩ භාවනාවක් ! අපී භාවනාව අදහන බැතිමතුන් ! ජය වේවා අක්කා! 🥺💕🙏✨
@sudammikasilmathawa8181
@sudammikasilmathawa8181 3 жыл бұрын
දුවේ. ඔයා. ගෙ. මේ. ගීතය. අති. විශිෂ්ටයි. තෙරුවන්. සරණයි. දුවේ. ඔයාට. දීර්ඝායු.
@Nawanjana196
@Nawanjana196 Жыл бұрын
Obe gayana harima lassanai. Ahan inna asai.ape asama gaikawa oba tumiya. Budu saranai ❤❤❤❤🌹🌹🌹🌹🌹🌺🌺🌺🌺🌸🌸🌸🌸🌷🌷🌷🌷💐💐💐💐💖💖💖💖🌼🌼🌼🌼🙏🙏🙏😍😍😍👍🏻👍🏻👍🏻👍🏻
@waligamaarachchigesrikanth7001
@waligamaarachchigesrikanth7001 2 жыл бұрын
මිස් සසික මම ගොඩක් පොඩියි ඔබ තුමිය තුරුනු සක්ති වැඩ සටහන ගියෙ රුපවාහිනියෙ එතකොට මට වයස අවුරුදු 8ක් වගෙ ගෙදර හැමකෙනෙක්ම බැලුවා අපෙ තාත්ති කිව්වෙ අහිංසක ලමයෙක් කිව්වා එද මට මිස්ගෙ නම මතක තිබුණේ නිසංසලා ජයසුමන කියලා විතරයි එදා තිබුන අහිංසක කම අදටත් තියෙනවා මිස් එන හැම වැඩ සටහනක්ම මම බලනවා හරි ආසාවෙන් මෙ නිරංහාකාරකම හැමදම තියෙයි කියලා විස්වාස කරනවා 😍
@ayankajayalathi4131
@ayankajayalathi4131 2 жыл бұрын
ඔබට යහපතක්ම වේවා!😍😍
@namalpushpersri2186
@namalpushpersri2186 2 жыл бұрын
boru... 8years owa mathakai....ha ha..haaaaaa..
@ashirandunu7315
@ashirandunu7315 Жыл бұрын
Pppp
@ashirandunu7315
@ashirandunu7315 Жыл бұрын
Hi 👋 this was 🧺 I have no reply
@ashirandunu7315
@ashirandunu7315 Жыл бұрын
Hi 👋 this was
@suran-gaya
@suran-gaya 3 жыл бұрын
ශ්‍රී ලාංකීය කලා කෙත ඒකාලෝක කල "නිසංසල සඳ"වතිය... ලෝකයම ආදරෙයි ඔබ තුමියට....
@SashikaNisansala
@SashikaNisansala 3 жыл бұрын
බොහොම ස්තුතියි 🙏❤️
@user-qm3sv1ft9y
@user-qm3sv1ft9y 2 ай бұрын
අනේ ශශිකා මිස් 2024 2025 මේ හැම අවුරුද්දකම voice sri lanka coach කෙනෙක් විදියට එන්නකෝ ..අපිත් ආසයි මිස් එක්ක සිංදු කියන්න..ආදරෙයි ❤❤​@@SashikaNisansala
@lakshmie8365
@lakshmie8365 Жыл бұрын
USA ආවෙලාවේ ඔය ලස්සන සිංදුව ඇහැව්වා ..දුවගේ ලස්සන කට හඩට හරිම ආසයි. දළදා සමිදු පිහිටයි !!!!
@nextsrilanka4789
@nextsrilanka4789 Жыл бұрын
ආත්මය ස්පර්ශ කරන ස්වරයක්. ඇස් පියාගෙන ආදරේ ගැඹුරුට කිමෙදෙන්න පුළුවන් ගීතයක්.. ඔබේ හඩ සද අමරණිය වේවා
@niroshanidesilva7804
@niroshanidesilva7804 2 жыл бұрын
හදවතේ අරක්ගත් ආදරණීය ගායිකාව තෙරුවන් සරණයි
@thilakshigunawardhana6794
@thilakshigunawardhana6794 2 жыл бұрын
ඒ ලස්සන හඩට ඇස් වහක් නම් වදින්න එපා... බුදුසරණයි ඔයාට... 🥰😘
@user-sl7jl4bh7g
@user-sl7jl4bh7g Жыл бұрын
ඔබ මා හමු උනු දා කොහොම ඇහුවත් ලස්සනයි. ආසම ගායිකාවක්. ලොකු ලොකු තරු නැතත් ඇත්තටම තරුවක් ශශිකා
@krjfernandofernando4155
@krjfernandofernando4155 Жыл бұрын
ආදරේ කරන ගායිකාවක්. ගුරුවරියක් වගේ ❤️❤️❤️❤
@sachirasameera234
@sachirasameera234 3 жыл бұрын
Mage thani una jivithe e paluwa nethi une Me Hadatai, chamara aiyage hadatai.... this is really nice .and good luck
@aksha.....2683
@aksha.....2683 Жыл бұрын
සවනට රහසින් කීවා මට ආදරෙයි කියා...මට ආදරෙයි කියා....💜️💜️💜️💜️
@p.w.m.pramodya0608
@p.w.m.pramodya0608 3 жыл бұрын
😍අක්කේ ඔයාගේ සිංදුවලට මම ගොඩක් කැමතියි. ඒ වගේම අක්කිට මම ගොඩක් ආදරෙයි.💕💖 හැමදාම සතුටින් විනෝදෙන් ඉන්න.
@SashikaNisansala
@SashikaNisansala 3 жыл бұрын
බොහොම ස්තුතියි 🙏❤️
@sumedhakarunarathana8496
@sumedhakarunarathana8496 Жыл бұрын
Corch shashika, aththatma me music me talents ලංකාවට ආඩම්බරයක්.. ගෞරවයක් . Internationally ලංකාවේ music number one. Congratulations,, Thank you shashika nisansala.
@dorinbanes8167
@dorinbanes8167 3 жыл бұрын
MNaasama gayikaweoya Sasi kala.oyage Kathanda Harri mihiri ,Harri arthawath gaayanayak mnaasawen nidahase innakotaii ahanne kamathi.suuupppeerrrr.
@ishan3777
@ishan3777 3 жыл бұрын
හරිම අපූරුයි ගායනයත් ඒ වගේම ඔබත් හරිම අපූරුයි මේකත් මිලියන ගනන් views එනවා 😍😍😍😍💪💪💪❤️❤️❤️❤️💪💪💪💪
@kalpamaheshika524
@kalpamaheshika524 11 ай бұрын
ගොඩක් ලස්සන කටහඬක් තියෙන ගායිකාවක් ❤😊😊🥺😘😘😘🎊️🎊️✨️🙃👀
@champadarmasena1670
@champadarmasena1670 3 жыл бұрын
ඔබෙ ගීතය නිරාමිශ සෙනෙහසක් අත්වින්ද්ද අයෙකුගෙ හදවත ස්පර්ශ කරනවා . .....ඒත් මේ තරම් ලස්සන්ට ! ස්තුතිය් අනේක වාරයක්
@surangadesilva9518
@surangadesilva9518 2 жыл бұрын
ගායනය, නාද කණ්ඩායමේ සංගීත වින්‍යාස සහ වාදනය යන සියල්ල ඉතාම ඉහලයි... හෙමින්, නිහතමානීව යන ඔය ගමන එහෙමම යන්න. සිංහල ගීතයේ වර්තමානය එකළු කරන ඔබ සියලු දෙනාටම ජය !
@champadharmasena52
@champadharmasena52 3 жыл бұрын
ජීවිතයේ සොඳුරු ම නිමේෂය ... .මතකයන් ස්පර්ශ කරනු දැනෙනවා..දෑස් පියා වි(n)දින්නම්...ඇසෙනා සෑම විට.... සොඳුරුතම ආත්මයම දොවා ගලන ඔබේ ආදරනීය මිහිරි ස්වරය ......🌹🎶💕...🌹
@nethuka.7519
@nethuka.7519 2 жыл бұрын
හිත සනසන ලස්සන කටහඩක්...❤❤❤
@iromirasangika5423
@iromirasangika5423 3 жыл бұрын
මෙහෙම හිත් සනසන හඬක් ලැබෙන්න කොච්චර පිංවන්ත වෙන්න ඕනෙද... තව තවත් ලස්සන නිර්මාණ කරන්න ශක්තිය ධෛර්ය ලැබේවා 😍
@SashikaNisansala
@SashikaNisansala 3 жыл бұрын
බොහොම ස්තුතියි 🙏❤️
@nilantha-fn1db
@nilantha-fn1db 6 ай бұрын
ශෂිකා නිසංසලා මගේ ආසම ගායිකාව මේ නම්බර් තාත්තාගෙ ඒවුනාට මැසේජ් කරන්නේ එයා ගේ දුව මට මිස්ගේ වට්ස්ඇප් නම්බරය එවන්වකො
@thanujabtg3739
@thanujabtg3739 Жыл бұрын
gayanaya supiri Ita wada garu karu karanawa oba thumiyage charithayata
@ranganalakmal3714
@ranganalakmal3714 Жыл бұрын
හඩයි.හැඩයි.වැඩයි.හැම අතින්ම කලාවෙ උඩින්ම ඉන්න.අපි වැඩියෙන්ම ආදරේ කරන කට හඩේ අයිතිකාරිය..ආදරෙයි..
@tissatissa9902
@tissatissa9902 Жыл бұрын
මේ කටහඩට තියෙන්නේ පුදුම කෙනෙකුගේ සිතෙහි සමාදියක් මගේ පනමෙන් ආදරය ඔබගේ හඩට දීර්ඝයුසවේවා වේවා .ඔබට බුදු සරනයි ....
@indikanik9929
@indikanik9929 3 жыл бұрын
තරැනසේවා එකෙන් ආපු සුපිරි තරැ අවුරැදු 21 වගේ වගේ ලොකු කාලයක් අදටත් ඒ වගේමයි සුභ පතනව හැමදාටම❤️❤️❤️❤️❤️❤️
@ranganalakmal3714
@ranganalakmal3714 Ай бұрын
මම සින්දුවට කලින් කමෙන්ට් කලා සින්දුව වගේම ඔයාලගේ backing එකත් පට්ට සුපිරී.වාදක මණ්ඩලයේ හැමෝටම ආදරෙයි.මොකද මම හැමදාම මේ සින්දුව අහනවා❤
@ThilakshanaDissanayake2887
@ThilakshanaDissanayake2887 Жыл бұрын
වෙනම තැනකට හිත ඇරන් ගියා.😥 ආදරේයි හදවතින්ම.💙🎧 අපෙ හදවතෙ ගායිකාව.🥳
@rohan9042
@rohan9042 2 жыл бұрын
මම ඇසිපිය නොහෙලා අසා සිට්යා ආදරනීය ඔබගේ සුන්දරම ගායනය.තුනුරුවන් සරණයි මේ පෙර ඹවයෙන් ගෙනා පින් මහිමය තුලින් ඔබට ලැබුනු අප සැවොම වසගයට ගන්නා මනෝරම්‍ය හඩට..තව තවත් ඔබේ සුන්දර හඩ අලන්කාරවත් වේවා කියා හදවතින්ම ආසිර්වාද කරමි ♥️♥️♥️♥️🙇🙇🙇දීර්ගායු වේවා ♥️♥️🙇🙇
@DS-ef4mg
@DS-ef4mg 2 жыл бұрын
වර්ථමාන අපේ පරපුරේ සිටින මගේ ආසම අවංක,නිහතමානී,චාම් ම ගායිකාව ශෂිකා.ආදරෙයි හැමදාමත්💓💓💓...keep it up,wish your all the best and success your everything,,,💓💓💓
@nadeeshanihettiarachchi8987
@nadeeshanihettiarachchi8987 Жыл бұрын
aqwa
@indika0052
@indika0052 Жыл бұрын
@@nadeeshanihettiarachchi8987 ✔✔❤❤🤩🤩
@choicequeenashawariofficia1361
@choicequeenashawariofficia1361 3 жыл бұрын
අපි ගරු කරන ගායිකාවක්..❤❤ ලස්සනයි
@lovelyboy-ls9gl
@lovelyboy-ls9gl 3 жыл бұрын
She is a great personality .welldone sashika madam.good luck .The voice srilanka coach sashika .💖💖💖💖🤩🤩😘😘😘😘😘👍😎😎😎🙏💖💖
@chathuryaherath2002
@chathuryaherath2002 Жыл бұрын
Superb.. ලංකාවේ ඔබ ආඩම්බරයක්.. ජයවේවා.. ඉදිරි කටයුතු සාර්ථක වේවා 🙏
@upulgharachchigeupulgharac537
@upulgharachchigeupulgharac537 Жыл бұрын
Mama godak kamathi, godak adaraya karana mage favourite female artist,,godak asawen onatharam kalayak ahagena inna puluwan sweet voice ekak, godak ahinsaka, nihathamani shashika obata shakthiya dahiriya labennath, thawath aluth dewal karanna labenna kiyala hadawathinma prarthana karanawa budu saranai dear shashika💞🙏🙏
@user-nt4uc1oh7s
@user-nt4uc1oh7s 8 ай бұрын
මේ සිංදුව හරියට භාවනාවක් වගේ .කොහොමත් ඇ‍යත් හරි නිසංසල චරිතයක්නෙ.මං හැමදාම උදේට මේ සිංදුව අහනවාමයි.ඔබ්ට සදා ජය ලස්සන නිර්මාණ අප වෙනුවෙන් එලි දක්වන්න ධහිරිය ලැබේවා!! තෙරුවන්සරණයි !!
@u.snadeeshan5346
@u.snadeeshan5346 3 жыл бұрын
ඇස් පියාගන අහගන ඉන්නකොට වෙනම ලෝකෙකට යනව ඒ කටහඩ භාවනාවක් ආදරෙයි හැමදාමත් හදවතේ ගායිකාව❤ තෙරුවන් සරණයි
@namalpushpersri2186
@namalpushpersri2186 2 жыл бұрын
Weanama lokaakata kiyahama "petrol" thiyena thanak dakkoth kiyanna.... Karla kanni.
@user-nv3oo1yo2y
@user-nv3oo1yo2y 3 ай бұрын
මේ කටහඬ අභිබවා යන්න තාම කාටවත් බැරි උනා.ඒ තරමට මිහිරියි.❤❤
@tharindumadusanka1310
@tharindumadusanka1310 3 жыл бұрын
හරියට භාවනාවක් වගේ...ඒ තරමට හිත නිවෙන කටහඩක්.....❤️❤️❤️❤️❤️❤️❤️
@dithmievenjiofficial8951
@dithmievenjiofficial8951 2 жыл бұрын
ආසවක් තියෙයි දවසක සශිකා නිසන්සිලා මහත්මියත් එක්ක ගීතයක් ගායනා කරන්න ❤ඇත්තටම නිහතමානි,ගායිකාවක් කටහඩ බාවනවක් වගේ මන් ඇත්තටම හරිම ගරු කරනවා ඔබ තුමියට😘❤
@yasithshehan5624
@yasithshehan5624 3 жыл бұрын
ඔබ තුමිය ගෙ කටහඩින් හින්දි ගීතයකුත් රසවිදින්නට ගොඩක් ආසයි..❤️🤗☺️😍
@djjrjdejdjjdjdskdjdjd1140
@djjrjdejdjjdjdskdjdjd1140 Жыл бұрын
Type and check lag ja gale
@user-is9fe8xg2t
@user-is9fe8xg2t Жыл бұрын
ඇත්තටම හිසනමා ආචාර කරනව මේ වගේ සුන්දර ගෞරවාන්විත කාන්තාවන්ට💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐
@manujaharshani124
@manujaharshani124 Жыл бұрын
ඇය පිදිය යුතු කාන්තාවක්....ඇත්තමයි.....🙏🙏
@ap-xh5rh
@ap-xh5rh Жыл бұрын
හරිම සංවෙිදී ගීතයක්.. හරිම ලස්සනයි ❤️❤️❤️❤️
@mechanical_electrical
@mechanical_electrical 2 жыл бұрын
HemadaamTh apita me wage lassana sindu kiyanna hekiweeva jeewana gamana Jaya weeva saru weeva... theruvan saranay
@Itsme9190
@Itsme9190 2 жыл бұрын
පාරමිතා කැසට් එකේ ඉඳලම අද වෙනකල් එක වගේ ආසාවෙන් හැම සින්දුවම අහනවා.. ඒ තරම් මිහිරියි... හිතාගන්න බෑ (මේ තරම් ආදරේ කොහෙන්දෝ කියා )
@jayanilakshani2230
@jayanilakshani2230 2 жыл бұрын
මේ තරම් මිහිරි කට හඩක් කොයින්දෝ කියා ..❤️
@Dhananjayavlogs6699
@Dhananjayavlogs6699 Жыл бұрын
මරම ලස්සන හඩක් මේ ගිතය හිත නිවෙනවා මෙ හඩනම් බවනාවක් 💞 මගෙ කැමතිම ගිතයක් ❤
@samindacostha7930
@samindacostha7930 2 жыл бұрын
Oba ada wagemai adath,harima cham.nirahan karai,idiriyatath ahema wenna.jasu pihitai.....
@shan5993
@shan5993 Жыл бұрын
ලස්සන හුස්මක් ❤️❤️❤️❤️❤️
@gayashiniwijesekara7504
@gayashiniwijesekara7504 Жыл бұрын
හැඟීම්බරව ගායනා කරන්න පුදුම හැකියාවක් ඇයට තියනවා ..❤️❤️❤️❤️
@user-pu2cw6iy6h
@user-pu2cw6iy6h 3 ай бұрын
මම කැමැති ම ගායිකාවk harima නිහතමානී එදත් අදත් ❤❤❤
@nalakakumara5067
@nalakakumara5067 3 жыл бұрын
Maga asama atris.lasani.ahana ahana tawa asi.patta voice.good luck.j.s.
@tharangarathnayaka355
@tharangarathnayaka355 3 жыл бұрын
දැන් රෑ 10.38, ඇස් දෙක පියාගෙන ඇඳට වෙලා මේ සිංදුව අහද්දි හිතේ තිබ්බ ඔක්කොම දුක් දොම්නස් නැතිවෙලා ගියා. ඇත්තටම මාරයි ඔයාගෙ කටහඬ , අනේ මං හරි ආදරෙයි ❤❤❤.
@SashikaNisansala
@SashikaNisansala 3 жыл бұрын
බොහොම ස්තුතියි 👍🙏❤️
@cnpdroid4078
@cnpdroid4078 Жыл бұрын
පලවෙනි පාරට ලයිව් අහන්න ගියා ... වීඩියෝ කරන්නත් අමතක උනා ❤❤❤ ඒකනම් භාවනාවක් අක්කෙ ✨✨ ආදරෙයි අක්කෙ 💖💖
@bpjayasinghe5091
@bpjayasinghe5091 6 ай бұрын
මෙහෙම ගීත ගායන කරන්න එපා අපිට පිස්සු හැදෙයි ආදරෙයි වාදනයටත් ජයවේවා
@thilakakotu39
@thilakakotu39 3 жыл бұрын
Attama miss uba tumiyge sinduva ahaddi site tiyena siyalu palu kansi duruvenva obtumiyta budusarani
@omethdeesara5850
@omethdeesara5850 2 жыл бұрын
Wow.... Wow.... Very Beautiful....😘❤️
@iwanadikari764
@iwanadikari764 Жыл бұрын
ලස්සනයි අක්කා ,මාගේ හදවතේ ගායිකාව
@Yenuka
@Yenuka 2 жыл бұрын
*Super Voice miss* අවන්ක නිහතමානීව ඉන්න එකම නව පරපුරේ ගායිකාව.
@mechanicaltrickssrilanka6624
@mechanicaltrickssrilanka6624 Жыл бұрын
නිහතමානී කලා තරුවක්
@sadeepasamarawera2202
@sadeepasamarawera2202 2 жыл бұрын
🙂 මේවගේ ලස්සන ගීත ගයන්න තරම් අක්කි කොව්වර වාසනාවන්ත ද. අක්කිගේ ගීත වලටකොව්වර කට්ටිය වෂී වෙනවා ඇද්ද .ඒ කටහඩට,හිනාවට,ඇදුම් පැලදුම් වගේම අක්කි ගොඩක් නිහයතමානී කෙනෙක් .මේ ගයන කේෂත්‍රයේන් දැකපු අහිංසක ගායිකාවක් නිහයතමානී ගායිකාවක් .මුන පස්නය ආවත් තමන්ගේ පාඩුවේ ඉන්න කෙනෙක් . දුකේදිත් ,සතුටෙදිත් හිනාවෙලා ඉන්න ගායිකාවක් , අක්කි ට පණටත් වඩා ආදරෙයි.............🙂🙂🌹🌹🌹🌹
@janakaupashantha4628
@janakaupashantha4628 Жыл бұрын
කියන්න‌‌‌ වචන නෑ මිස්.ඔබට සමන් දෙවි පිහිටයි.
@roosranjani2154
@roosranjani2154 11 ай бұрын
පුදුමාකාර ලස්සනක් අැස් පිය නොහලාම බැලුවා හදවතට ම දැනෙන ගිතය❤❤❤❤❤
@ruwankulathunga3261
@ruwankulathunga3261 2 жыл бұрын
Adamai hariyata ahuwe...wenma lokekata aran giya.❤
@lakmalsuriyaarachchi8451
@lakmalsuriyaarachchi8451 3 жыл бұрын
Absolutely you are the best we have. Voice full of emotions.
Heartwarming: Stranger Saves Puppy from Hot Car #shorts
00:22
Fabiosa Best Lifehacks
Рет қаралды 21 МЛН
How Many Balloons Does It Take To Fly?
00:18
MrBeast
Рет қаралды 37 МЛН
Who has won ?? 😀 #shortvideo #lizzyisaeva
00:24
Lizzy Isaeva
Рет қаралды 59 МЛН
Walaa Theerayen (වළා තීරයෙන්) - Siyumini Opayangi | Reliving Prime Classics
3:58
Athma Liyanage Collection, Athma Liyanage sindu, sinhala sindu
27:52
СРОЧНО ДОМОЙ! Эта НЕ КОНФЕТА!
0:21
Клаунхаус Kids
Рет қаралды 2,1 МЛН
Heavy package 🤭🤣 #demariki
0:25
Demariki
Рет қаралды 7 МЛН
Ужасное свидание🤯 #стальноймужик #жиза #еда
0:50
SteelMan XXL | Стальной мужик
Рет қаралды 3 МЛН
마시멜로우로 체감되는 요즘 물가
0:20
진영민yeongmin
Рет қаралды 10 МЛН
And how are they not embarrassed?
0:19
Rinuella
Рет қаралды 27 МЛН