පිස්සු හැදෙන්න ඔන්න මෙන්න තියල මම මෙතෙන්ට ආවේ! | සිරි සමන්තභද්‍ර අරහත් මහා ස්වාමීන්වහන්සේ

  Рет қаралды 54,451

Siri Sadaham Ashramaya

Siri Sadaham Ashramaya

Күн бұрын

Subscribe Our Channel
/ ashramaya
www.ashramaya.org
www.umandawa.org
Siri Sadaham Monastery, Bellanthara , Dehiwala, Srilanka. +9477 3 847 773
#ashramaya
#Siri_Samanthabhadra_Arahath_Maha_Thero
#umandawa
#Pitiduwe_Siridhamma_Thero
#උමංදාව
#ආශ්‍රමය
#2013 #2021
#සිරි_සමන්තභද්‍ර_අරහත්_මහා_ස්වාමීන්වහන්සේ

Пікірлер: 198
@RoshanIndika-m2n
@RoshanIndika-m2n 6 ай бұрын
Aniwarayen thanikaminma jaya ganne jeevithe
@indraniindu5246
@indraniindu5246 2 жыл бұрын
ඇත්තටම පැහැදිලි බනකතාවක් මාගේ හිතට වැදුනා
@malaikaranaweera1855
@malaikaranaweera1855 2 жыл бұрын
පාළුව තනිකම දැනෙන තැනක සත්‍යවබෝධය ! විශ්වය පුරා සැඟවී පැතිර පවතින්නා වූ අමරණීය වූ නිර්වානයේ උතුම් පණිවිඩය රැගෙන පොළොවට පැමිණි තථාගත බුදු හිමියනි , ඔබවහන්සේට මාගේ නමස්කාරය වේවා !සාදු !!!🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹💖🙏
@aisharajapaksha8807
@aisharajapaksha8807 2 жыл бұрын
අපේ ස්වාමින්වහන්සේ ..... කානතාරයට බිදක් වගේ මිනින්ගේ හදවතේ දුක උන්වහන්සේට හොදින් වැටහෙනවා ....... සාධු 🙏🙏🙏 සාධු 🙏🙏🙏 සාධු 🙏🙏🙏 නමෝබුද්ධාය තෙරැවන් සරනයි දිර්ඝයුශ ලැබේවා අපේ ස්වාමින්වහන්සේට
@indikadumbukolasilentflute148
@indikadumbukolasilentflute148 2 жыл бұрын
පාළුව තුළ අවබෝධය... තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ... ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා...!!! 🙏🙏🙏💖💖💖
@divinejourney-official50
@divinejourney-official50 2 жыл бұрын
පාලුවක් ආවොත් ඒක අස්සේ ගිලෙනවා... වේදනාවක් ආවොත් පපුව පැලියන් කියල හිතල ඒ වේදනාවෙම ගිලෙනවා ... මරණය ආවොත් මැරියන් කියල ඒකට මූහුණ දෙනවා එවිට සිත දමනය වෙලා ශුන්ය වෙලා යනවා.. කාමය රාගය ඉල්ලලා පර සක්වල ගහන වද දෙන හිත දමනය වෙනවා ... කලින් හිත මැරිල ඉපදෙනවා ,,වගේ දෙයක් වෙනවා ආයේ දුක් නොවිදින ,,දමනය උන හිතක් එක්ක ප්‍රග්න්‍යාව උපදිනවා 🙏🏻💜🌼🌸
@keerthiliyanage5784
@keerthiliyanage5784 Жыл бұрын
ඔයාලා ජිවිතේ දිනපු අය සංතෝසයි
@singha6372
@singha6372 2 жыл бұрын
ජීවිතයේ යථාර්ථය පහදා දුන් පින්වත් ස්වාමීන් වහන්සේට නිදුක් නීරෝගී දීර්ඝායුෂ ලැබේවා 🙏🙏🙏💐
@jayam1429
@jayam1429 2 жыл бұрын
ඒ භාග්‍යයවත් වූ මහා කාරුණිකයාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා ! 🌷🌷🌷🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌷🌷🌷
@tharushipiumika643
@tharushipiumika643 2 жыл бұрын
තෙරුවන් සරණයි සවමීන් වහන්සේට දීර්ඝායුෂ ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා 🙏🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺
@hmadarasingha3089
@hmadarasingha3089 2 жыл бұрын
ඔබවහන්සේට මාගේ නමස්කාරය වේවා..සත්‍ය ධර්මයයි.සත්‍ය දේශනා.
@Nanayakkara23
@Nanayakkara23 2 жыл бұрын
ඔබ තුමාගේ මේ සැම කතාවක්ම බොහොම වටිනවා
@sewwandijayawardana8767
@sewwandijayawardana8767 2 жыл бұрын
සත්‍ය එයයි සමිදුනි🙏 🙏🙏මාගේ නමස්කාරය වේවා මහා මුනින්ද්‍රයාන් වහන්සේ 🙏🙏🙏❤❤❤
@sanjaya6687
@sanjaya6687 2 жыл бұрын
තරුණ වයසෙදිම මේ ධර්මය අහන්න ලැබීම සසර පිනකි
@manikejayasingha5850
@manikejayasingha5850 2 жыл бұрын
Oba.wahanseta.නිරෝගී .සුවය ලැබේවා
@anushadissanayake2690
@anushadissanayake2690 2 жыл бұрын
Amazing ...how well the truth is unveiled. Blessed to hear these words. නමස්කාර වේවා හිමියනි.
@kumarimudalige243
@kumarimudalige243 2 жыл бұрын
ස්වාමීන් වහන්සේ ගේ දහම් මගේ මම ද ගමන් කරමි .
@mcmc3716
@mcmc3716 2 жыл бұрын
@@kumarimudalige243 gihin maruna nam hodai 😜
@محمدمحمد-ج3ط5ز
@محمدمحمد-ج3ط5ز 2 жыл бұрын
මමත් ගියා දැන් රහත් වෙන්න ඔන්න මෙන්න.🤣🤣🤣
@sriyanisrilanka4025
@sriyanisrilanka4025 2 жыл бұрын
මග නමස්කරය වේවා🙏🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹
@asrilankan2953
@asrilankan2953 2 жыл бұрын
ෂහ් මරු අංගොඩ ආවා වගේ ඇති.
@imeshkanishka3947
@imeshkanishka3947 2 жыл бұрын
පිස්සට අනිත් උන්ට පිස්සු වගෙර් හිතෙන එක සාමාන්‍ය දෙයක් සායනික ප්‍රතිකාර තියනවා ඒකට 😂
@ජෝතිසමීර
@ජෝතිසමීර 2 жыл бұрын
පිස්සො පිස්සුවේම මුලා කරනවා
@ashantharaka9391
@ashantharaka9391 2 жыл бұрын
තෙරුවන් සරණයි අපේ හාමුදුරුවන්ට
@maduraprasanna
@maduraprasanna 2 жыл бұрын
Gawrawaneeya ස්වාමීන් wahansa අපේ ලංකාවේ තවත් umandawak හදන්න ඔබ වහන්සේ ta magee namaskaya wewa sadu sadu saadu
@kapilarathnedissanayake9425
@kapilarathnedissanayake9425 2 жыл бұрын
සිහිනයකින් අවදි කරන්න ත්‍රිපිටකයට නොහැක...ආගමික පුද පූජා වලට නොහැක...ලෝකයට අලුත් ඉරක්..හා හදක් පායන්න උවමනාය.මේ අහබුවකි..අවුරුදු දහස් ගණනකට පසු මේ අහබුව යථාර්ථයක් බවට පත් වී ඇත..ඈත පිටසක්වල සිට අහසින් පොළොවට සත්‍යයේ පනිවිඩය රැගෙන බුදුන් වහන්සේ පැමිණි ඇත...උන්වහන්සේ අපිට හුදකලාවේ පායන සඳ එළිය හා සූර්යා ලෝකය පෙන්වන්නේය..පිනත් කුසලයත් ඇත්තෝ පාරමිතා සපුරා දසකුසල් වඩා සූර්යා ලෝකය සමග එක්ව සොභා දහම තුල ගිලි සදහටම නොපෙනී යන්නේය...නාවත නැවත උපදින්නේ නැතිව විශ්වයට එක්වන මග පෙන්වා වදාල ඒ භග්‍යවතුන් වහන්සේට සෙකංකඩගල රාජකීය ශ්‍රී දළදා පර්ශධයේ සිට අප නමස්කාර කරමු අපගේ නමස්කාරය වේවා නමාමි බුද්ධං ගුනසාගරං තං ..සාධු ..සාධු සාධු..
@grsdjjggfss3373
@grsdjjggfss3373 2 жыл бұрын
Beautifully written 🙏🙏🙏🙏🙏🙏🙏❤️🌹
@niroshanweerawanni251
@niroshanweerawanni251 2 жыл бұрын
ඒක නම් දැනුන හදවතටම ...ඇත්තම කතාව එක
@dhammasuseela4850
@dhammasuseela4850 2 жыл бұрын
සාදු.. සාදු.. 💙💙💙💙
@businessidea7649
@businessidea7649 2 жыл бұрын
බුදු දහමේ ප්‍රායෝගික පැත්ත....පට්ට ආසාවෙන් අහන්නේ
@suranginelummalamuthumunig5936
@suranginelummalamuthumunig5936 2 жыл бұрын
Sathakinma Attai !!! Obatumata Budusarani !!!
@Sriidea-rf3jo
@Sriidea-rf3jo 2 жыл бұрын
Aniwarenma❤️
@niiroshiniranmalge8918
@niiroshiniranmalge8918 2 жыл бұрын
Aththa....danila thiyanawa...widala thiyanawa🌹🌹🌹
@suranginelummalamuthumunig5936
@suranginelummalamuthumunig5936 2 жыл бұрын
The world greatest wisdom !!! Mahamunindrayanan wansa Bagyawatun wansa Mahaweerayanani Mahakarunikayanani obewanse Jivamana Budukeneki mage namaskaraya wewa
@geethanjalihewage1145
@geethanjalihewage1145 2 жыл бұрын
භාග්‍යවතුන් වහන්සේට නමස්කාර වේවා❤🙏
@sanjayalakmal1580
@sanjayalakmal1580 2 жыл бұрын
*_නමස්කාරය වේවා ද්විපදෝත්තමයානන් වහන්සේට_*
@raniabeysuriya6199
@raniabeysuriya6199 2 жыл бұрын
Utum samiduni wahanseta mage namaskaraya weva madam Gini gode dawemin sitina vitadi mata pihita viya ❤️🙏🙏🙏🌹🙏🙏🙏❤️
@thilinithilini721
@thilinithilini721 2 жыл бұрын
Muna me kiyana bana.kiribathgoda hamuduruwange bana ahanna
@susanthaliyanagama
@susanthaliyanagama 2 жыл бұрын
පින් අත් වේවා
@malanipathirana8278
@malanipathirana8278 2 жыл бұрын
Sadu sadu sadu 🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻
@manojsamarasinghe6927
@manojsamarasinghe6927 2 жыл бұрын
Maha muneendrayan wahanseta mage namaskaraya wewa!!!
@chithrawijesinghe7803
@chithrawijesinghe7803 2 жыл бұрын
පාළුව.තනිකම ..තුල කිඳා බහින්න... අවබෝධය පවතී.
@warshaekanayaka5024
@warshaekanayaka5024 2 жыл бұрын
මට මං ගැන සොයාගෙන සොයාගෙන යන විට හම්බ උනේ හැමතැනකදිම මමත්වය. අනේ මන්දා ඉන් එහාට මොනවා කරන්නද කියලා. නිදහසේ ජිවත් වෙනවා. ඒක තුල පොඩි සතුටකුත් තියෙනවා. දුක දැනෙනවා ගොඩක් අඩුයි. කාලය ඔහේ නිකන් ගලා යනවා
@royal4795
@royal4795 2 жыл бұрын
Gammk thama swaminwahansa ♥️
@නන්දසේන-ධ7හ
@නන්දසේන-ධ7හ 2 жыл бұрын
අපේ සමන්තබඩ්ඩ
@dulkithbandara2639
@dulkithbandara2639 2 жыл бұрын
😂😂😉😂
@travelingsena4204
@travelingsena4204 2 жыл бұрын
ඔබ අවීචියේ උපදින්නයි සූදානම.ඔබට මැරෙන මොහොතෙ එම වදන මතක් වෙනවාමයි.අද කිව්වෙ කියල දිනේ මතක තියාගන්න.
@නන්දසේන-ධ7හ
@නන්දසේන-ධ7හ 2 жыл бұрын
@@travelingsena4204 ධර්මය විකෘති කරන උන් අපායට යනවා.
@ranaweeragamagedinesh6402
@ranaweeragamagedinesh6402 2 жыл бұрын
කිරිබත්ගොඩ හාමුදුරුවන්ගෙන් බන අහන්න කෝ හිත නිවෙනවා !!!! හැම වචනයකම අර්ථයක් තියෙනවා අපේ ලොකු ස්වාමීන් ස්වාමීන් වහන්සේ කල්‍යාණ මිත්‍රයෙක්
@dushyanthasangeeth8822
@dushyanthasangeeth8822 2 жыл бұрын
ඔව්
@mangalikabulegoda2596
@mangalikabulegoda2596 2 жыл бұрын
A bana varadi ethana niwanak naa
@ranaweeragamagedinesh6402
@ranaweeragamagedinesh6402 2 жыл бұрын
@@mangalikabulegoda2596 ඔයාට හිත නිවන බණ පදයක් ඇහිලා නැහැ
@dilstudio3187
@dilstudio3187 2 жыл бұрын
මම ඔය Step එක පන්නලා අවුරුදු 4ක් විතර වෙනවා..... එකට ඔබවාහාන්සේට පිං....🙏
@asokabanda1375
@asokabanda1375 2 жыл бұрын
💐💐💐🙏🙏🙏 මගේ ගැලවුම් කරුවානෝ ඔබේ ගැලවුම් කරුවානෝ අප සැමගේ ගැලවුම් කරුවානෝ .මගේ නමස්කාරය වේවා නිදුකානනේ 💐💐💐🙏🙏🙏 බුද්ධං සරනං ඝච්චාමී මීටවඩා තවත් ප්‍රතිහාර නම් කුමටද බුදුවරයා හදුන ගන්න 💐💐💐🙏🙏🙏
@isiwararathnayake1495
@isiwararathnayake1495 2 жыл бұрын
Methana "Buddan Saranan Gachchami" kiyala kiwwe Guathama Budurajanan Wahanse wenuwen neda?
@chandmaindustrialterritory1559
@chandmaindustrialterritory1559 2 жыл бұрын
මෙම අමන චීවරධාරියා ගාවට ගිහින් මෙහෙම වැළපෙන්න මේ ගැහැනිය මොනතරම් මෝඩ විය යුතුද...? තමා විසින්ම තමා බුදු කෙනෙකු යැයි.... තමා විසින්ම තමා රහතුන් කෙනෙකු යැයි.... හඳුන්වන මේ අමන නින්දිත නීච චීවරධාරියා ගැන පහන් සිතක් ඇති කර ගැනීමට තරම් ලාංකික බෞද්ධයා මරිමෝඩ වී ඇති සැටි බලන්න.... මෙවැනි අමන මරි මෝඩ මන්ද බුද්ධික ගිහියන් සිටින කල..... මෙවැනි සිවුරු දාගත් ධර්ම විලෝපිකයන් රහත්වන හැටි සහ බුදු වන හැටි ඉදිරියේදිත් බලාගත හැකිය.. අමන බෞද්ධයන් සිටින තාක්... මෙවැනි නීච නින්දිත අමන චීවරධාරීන් බිහිවීම වලකා ලිය නොහැක..
@ravishanipasinduni9347
@ravishanipasinduni9347 2 жыл бұрын
ඔබ වහන්සේගෙ බණ අහලා මට ලෞකික ජීවිතේ එපා වීගෙන එනවා වගේ 🙂 ඒත් මට ලෞකික ජීවිතේ ඕනි කියලා මයි හිතෙන්නෙ 😒අනික මට අම්මලව දාලා එන්න බෑ 🥺
@royal4795
@royal4795 2 жыл бұрын
Sapa oneda
@HiruAsmr2003
@HiruAsmr2003 2 жыл бұрын
Matath thiyena lokuma problem eka oka ai ehema karnna hithen naththe
@travelingsena4204
@travelingsena4204 2 жыл бұрын
Thawa bana ahanna.obata nirwanaya hoyaganna puluwan wei.
@anomapallegangoda5091
@anomapallegangoda5091 2 жыл бұрын
🙏🏾🙏🏾🙏🏾
@udayangaunawatuna
@udayangaunawatuna 2 жыл бұрын
පරම සත්‍ය ❤️❤️❤️🙏🙏🙏
@blackshieldx4670
@blackshieldx4670 2 жыл бұрын
🙏🏼🙏🏼🙏🏼🇱🇰
@nihalcyathramullage873
@nihalcyathramullage873 2 жыл бұрын
Theruwan sarani Sadu Sadu Sadu!!!
@buddijay5473
@buddijay5473 2 жыл бұрын
Great
@dinadinu9811
@dinadinu9811 2 жыл бұрын
🌸🌸🌸
@susanthafonseka6090
@susanthafonseka6090 2 жыл бұрын
🙏🙏🙏
@ajanthamanage9808
@ajanthamanage9808 2 жыл бұрын
🙏♥️🙏♥️🙏♥️🙏
@shalukamadushan6327
@shalukamadushan6327 2 жыл бұрын
Kiyanta wachana ne. Budusaranai ape hamuduruwota
@avadhi4315
@avadhi4315 2 жыл бұрын
දැනටමත් පොරව ගස මුල තබා atha... vanda gas කපා පුළුස්සා dsmai... සියල්ලම සිත් හරවා ගන්න... සිත් හරවා ගන්න... patisothagami.......
@ruwanwasanth4650
@ruwanwasanth4650 2 жыл бұрын
නමස්කාර වේවා මුණිඳුනී ❤🙏
@chandanacgt
@chandanacgt 2 жыл бұрын
"ඇස් දෙක මොකෙක්ගෙ වගේ වෙන්ඩෝනද? යකෙක්ගෙ වගේ.."
@leelamaduravala4056
@leelamaduravala4056 2 жыл бұрын
මාගෙ ජිවමාන මෛත්‍රී සමන්තභද්‍ර බුදුන්වහන්සේට නමස්කාර කරමි නමස්කාර වෙවා 🙏🙏🙏❤️ මාහට නිර්වානයෙ ස්වර්න දොවාරය විවර කර දුන් අමා මැණි බුදුපියානන් වහන්සේට නමස්කාර කරමි නමස්කාර වෙවා 🙏🙏🙏❤️ උතුම් බුදුහිමියණි විශ්වයෙ සක්විති රජ්ජුරුවෝ නිවනෙ බුදුරජානො සත්ත්‍යයෙ පනිවිඩය ලොවට රැගෙන ආ උතුම් බුදුන්වහන්සේ මෙ විශ්වයෙ සියලු බුදුවරුන්ගෙ දාර්ශනික ඉගැන්විම අවබොද කල උතුම් බුදුන්වහන්සේ සත්ත්‍යයෙ ප්‍රතිමුර්තිය ඔබවහන්සෙය සියලු මිනිසුන් නිවන කරා රැගෙන යාමට ලොකයට පහල වුන උතුම් බුදුවරයා ජිවමාන මෛත්‍රී සමන්තභද්‍ර බුදුන්වහන්සේගෙ 🙏🙏🙏❤️නිර්මල බුදුදහම සැමදා ලොව බැබලෙවා එ මාගෙ ප්‍රර්තනාවයි ජිවමාන මෛත්‍රී සමන්තභද්‍ර බුදුන්වහන්සේ 🙏🙏🙏❤️වැඩ ඉදින තවුසාව උමන්දාව ලොව සැමදා බැබලෙවා එ මාගෙ ප්‍රර්තනාවයි මුලුලොවැසියන්ටම මාගේ ජිවමාන මෛත්‍රී සමන්තභද්‍ර බුදුන්වහන්සේගෙ පිහිට ආරක්ෂාව ලැබෙවා කුසල් මදි අයට කුසල් වැඩෙවා එමාගෙ ප්‍රර්තනාවයි 🙏🙏🙏❤️ වදිමි සුගත සක්ක්‍යසින්හ සසර් දිනු බුදු පියා 🙏🙏🙏❤️
@inokaamber421
@inokaamber421 2 жыл бұрын
🙄🙄🙄
@suranginelummalamuthumunig5936
@suranginelummalamuthumunig5936 2 жыл бұрын
Sathakinma Attai !!!Mahamunindrayanan wanse Jivamana Budukeneki !
@prasanjeewasampath8772
@prasanjeewasampath8772 2 жыл бұрын
🥰🙏🥰
@dermasaudi9393
@dermasaudi9393 2 жыл бұрын
Mama saudi rataa masa6k pissiyak vaga geevithayak gavapu kanak maga geevithaya navatha budu dahama anuva gaman kereemata margaya pannuwe samiduni oba vahansega uthum dasanavanya oba vahanseta maga namaskaraya wevaaaa 🙏🏻 🌻 sadu sadu sadu 🙏🏻
@lushoo13599
@lushoo13599 2 жыл бұрын
🙏🙏🙏🙏🙏🙏🙏
@champaratnayake7181
@champaratnayake7181 2 жыл бұрын
❤❤❤
@charithapriyaekanayake8566
@charithapriyaekanayake8566 2 жыл бұрын
අරහත් kiynne me sadu ge namada? Nathtm title ekak da
@Krishan-dg8qb
@Krishan-dg8qb 2 жыл бұрын
😆
@kapilachathuranga1278
@kapilachathuranga1278 2 жыл бұрын
ධර්මය gena oyatharamata dannavanm samantha හාමුදුරුවනේ , අති gawravaniya කිරුලපන ධම්ම විජය hamuduruvange අභියෝගයට baya nethuva විවාදයට annako.
@randulaneranjana6243
@randulaneranjana6243 2 жыл бұрын
SirA bn
@lochanamiyurukumara5655
@lochanamiyurukumara5655 2 жыл бұрын
🙏🙏🙏🙏🙏💖💖💖💖💖
@malikapoi7585
@malikapoi7585 2 жыл бұрын
Mae kumarei akkanaeda
@sahanaloka1565
@sahanaloka1565 2 жыл бұрын
සියල්ල කියවන්න මගක් කියවා ක්‍රොද සිත් ඇති නොකරගන්න.මේ බුද්දෝත් පාද සමයයි.මේ කාලේ බුදු හිමි දේශනා කරන ලද ශ්‍රී සද්දර්මයම සත්පුරුශයන් විසින් අසත්වා.බුදු හිමියන් වැඩසිටි කාලෙත් මේ වගේ දර්මය සොයා ගොස් මිත්‍යාවන්ට හසු වූ පුද්ගලයන් සිටියා නමුත් ඔවුන්ට නිවැරදි දර්මය ඇසීමට ලැබුනු තැන එතැනින් මිදී නිවැරදි මාර්ගෙට පිවිසියා.ඒ සමයෙත් හිටියා මෙවැනි මෝඩ බාල අසෘතවත් පෘතක්ජනයන්.මොකද කිසිදු කෙනෙක් අහනවද ඔබ වහන්සේ දේශනා කරන දේවල් කොහෙද තියෙන්නෙ ත්‍රිපිටකේ තියද කියලා.දැන් කාලේ මිනිස්සූ ත්‍රිපිටකේ මෝඩයා විසින් ප්‍රෙතික්ශේප කරනවා ඒ මොඩ මනුස්සයා දන්නෑ ත්‍රිපිටකේ තියෙන්නේ කවුරුන් උදෙසාද කියා.මේ වගේ මිනිස්සූ මිත්‍යාමත වලට හසුවන බව දැන මහරහතන් වහන්සේලා මහා කරුනාවෙන් ත්‍රිපිටකය ග්‍රන්තාරූඩ කර තිබෙනවා.යමෙක් ත්‍රිපිටකය ප්‍රෙතික්ශේප කරයි නම් බුදු හිමියන් ප්‍රෙතික්ශේප කරා බදුය මොකද සාර සංකෙයිය කල්ප ලක්ශයක් පුරා අපමන කරුනාවෙන් මිනිස්සූ මේ සසරින් ගොඩ ගන්න කිසිදු සත්වයෙකුට කිරීමට තියා හිතා ගැනීමටවත් නොහැකි කැප කිරීම් කර උතුම් සම්බුද්දත්වය ලබා ඒ දේශනා කල සද්දර්ම තුන්ලෝක සත්වයාට දේශනා කර අපමන ස්ත්වයන් මේ සසරින් මිදෙව්වේය ඉතින් මතු පහල වන්නාවූ පින්වත් සත්වයන් දැක මදු 5000ක් කල් මේ බුදු සසුන පවතීවා යැයි අදිශ්ටාන කරන ලදී මේ ශ්‍රී සද්දර්මය ආරක්ශා කර ගැනීම සදහාමයි ත්‍රිපිටකය සම්පාදනය කරේ කලින් මුක පරම්පරාවෙන් රැගෙනවිත් පසු කාලීනව ග්‍රන්තාරූඩ කර තිබෙනව ඉතින් බුද්දිමතුන් වශයෙ සිතන්න එම ත්‍රිපිටකය ප්‍රෙතික්ශේප කිරීම අපමන කලක් පුරා මේ සත්වයා කෙරෙහි මහා කරුනාවෙන් පෙරුම්දම් පිරූ බුදු හිමියන් ප්‍රෙතික්ශේප කිරීම බදු නොවේද.කිසි දිනක බුදු හිමි දෙසූ දර්මය ප්‍රෙතික්ශේප කොට නිවන තියා අහලකටවත් යා නොහැකි බව ඔය සියල්ලෝම සිතේ තබා ගන්න.අනික බුදු හිමියන් පිරිනිවන් පා වසර 2600ක් පමන වේ ඉතින් මේ හාමුදුරුවෝ ත්‍රිපිට්කය අටුවාව ටීකාව ප්‍රෙතික්ශේප කොට කෙලෙසකද මුන් වහන්සේ බුදු හිමි දේශනා කර සද්දර්මයම දේශනා කරන්නේ.බුදු හිමි වැඩ සිටි කාලෙත් හිටියා බුදු හිමි සිටියදී නිගන්ටයෝ සරන ගිහිපු පුද්ගලයෝ.සමහර විට මුන් වහන්සේ සරන ගියපු කට්ටියටනම් තරහ යාවී නමුත් ඔබලා ඇත්තටම මෝඩයි. සූර්‍යා පහල වී තිබියදී කනාමැදිරි එලිය පස්සේ යාම සම්බන්දව.මේ කමෙන්ට් එක දැම්මෙත් ඇත්තටම නිවන සොයා ගොස් නිරයට වැටීම සම්බන්දව හිතේ ඇති වූ කනස්සල්ල නිසාය.ඔබලාම සිතන්න මම බුදු හිමි සරන යනවද නිගන්ටයා සරන යනවද කියා.මොකද බුදු හිමි දේශනා කර සද්දර්මය විකුර්ති කරනවා දැකලා ඇත්තටම දුක හිතිනව තවද බයකුත් හිතෙනවා බුද්දෝත්පාදය ඉවර උනාමා සත්වයා ගමන් කරන්නේ මේ වගේ ලෝකෙකට නේද කියා පිනැත්තෝ විසින් අර්‍ය අශ්ටාන්ගික මාර්ගයේම ගමන් කරත්වා.නුවනැත්තාට නිවන් දොරටුව දුර නොවේවා.යම් අයෙකු රහත් යැයි පැවසුවහොත් උන්වහන්සේ අනුගමනය කරපු ප්‍රෙතිපදාව කුමක්ද යැයි අසන්න අනේ නැවත නැවතත් කියන්නේ මිත්‍යාවන්ටනම් හසු වෙන්න එපා තවත් සසර ගමන දිග් කර ගන්නනම් එපා.පින්වතුන් විසින් සම්මා දිට්ටික මාර්ගෙටම පැමිනේවා...🙏🙏🙏
@hemamalifonseka390
@hemamalifonseka390 2 жыл бұрын
🌸🌸🌸🌸🌸🌸🌸
@senevisenevi2628
@senevisenevi2628 2 жыл бұрын
Oba wahanse poojaniyai
@oshikarunarathne9707
@oshikarunarathne9707 2 жыл бұрын
Me anit mii haraka.......bro munta kaurut dane danna apa .......nigantayo mun නූතන ......
@dilanmihiranga1390
@dilanmihiranga1390 2 жыл бұрын
🙏🙏😍😍😍🙏🙏🙏😍😍😍🙏🙏🙏😍😍😍🙏🙏
@ayeshmachintha7031
@ayeshmachintha7031 2 жыл бұрын
Aekanam. Aetta. Mokada. Jivite. Taman. Varaddagaththoth Aaye. Hivite. Goda. Yamak. Nehe. Aeka. Hinda. Aapi. Hemoma. Darmaya. Aavaboda. Vela. Jivath. Vena. Aeka. Kiyala. Aantimata. Mata. Kiyanna. Tiyenne. Hemotama. Teruvan. Saranayi!
@kasun7688
@kasun7688 2 жыл бұрын
❤❤❤❤❤❤❤❤❤❤
@manojthennakoon1510
@manojthennakoon1510 2 жыл бұрын
ඒ උනාට ටිකක් පිස්සු තියෙනවා
@leelamaduravala4056
@leelamaduravala4056 2 жыл бұрын
ජිවමාන මෛත්‍රීය බුදුන්වහන්සේ මනුලොව ජිවමාන මිනිස්සුන්ට තවම ඇදින ගන්න බැරි වුන සම්ප්‍රදායෙ පුජක අන්දයො ටික මිනිස්සු අවුරුදු දෙදාස් හයසියක් ,සසර යවුව පුද පුජා පෙන්නල රකින්න බැරි බොරු සිලෙකුත් දිල මිනිස්සුන්ට මෙ මනුලොව විදින්න තියෙන ජිවිතෙත් නැ නිවනත් නැ ඇයි එහෙම වුනෙ මට තියෙන ප්‍රස්න කොරහතුන් අවුරුදු දෙදාස් හයසියක් සම්ප්‍රදායෙ බන කියන විදිහට ඉපදෙන්න ඉන්න එවුනුත් රහත් වෙන්න ඔන ඇයි එහෙම කවුරුත් රහත් වෙන්නැත්තෙ හෙ තුව ඔය සම්ප්‍රදායෙ බොරු ගාත කවි වල බුදුවරු නැ ගෞතම බුදුන්වහන්සේ දෙසනා කලෙ සුබද්‍ර වගෙ වෙන්න නෙ කො සුබද්‍ර ල අලි බලන අලි බාස්ලා ටිකකක් ඉන්නව උන් අලිත් බලනව මිනිස්සු සසරත් යවනව 😂😂😂😂😂😂😂😂😂😂දිය වන්නාවෙත් යනව නැත්තෙ ඔනම එක නිවන නිවන අහපු ගමන් උස්ම ඉහල පහල ඇදල මල් පුජා ගාත කවිකියන ,දැන් ඉවරයි උබලගෙ බොරුව , උබල ලග නැති බුදුන් පහලවෙලා සින්හලෙට බුදුවරයෙක් අකුල ගනිල්ලා උබලගෙ මල බොරු වහම උන්වහන්සෙට වඩින්න ,මිනිස්සුන්ට නිවන් දකින්න ,මිනිස්සු වටහා ගනිල්ලා ජිවමාන බුදුවරයෙක් පහලවෙලා වැඩ ඉන්නකොට උන්වහන්සේ ඇදිනගන්න ඔය සම්ප්‍රදායෙ ගොන් කතා වලින් අයින්වෙන්න එත කොට පුලුවන් ජිවමාන බුදුන්වහන්සේ දකින්න මෙතෙ බුදුන් වහන්සෙ පොතෙ නැති ජිවමාන මෛත්‍රී සමන්තභද්‍ර බුදුන්වහන්සේ 🙏🙏🙏❤️දෙසනා කරන්න උතුම් දර්ශනය අවබොද කර ගන්න කුසලය මතුවෙවා
@KALUKiTiyA
@KALUKiTiyA 2 жыл бұрын
Oya kiyana vidihata awurudu 2600 gaanak idalama me lankawe hitiye gon relak kiyalada?
@mcmc3716
@mcmc3716 2 жыл бұрын
Amo amo menna meya budu keneklu😂😂.. ubala okkoma angoda inna one ewun thamai
@kankun174
@kankun174 2 жыл бұрын
ඔබ වහන්සේ ට මිනිස්සු කොච්චර බැන්නද ...එත් dan කොච්චර මිනිස්සු උබ වහන්සේගේ බන අහන්වද...
@mcmc3716
@mcmc3716 2 жыл бұрын
Bana ahanne Ithin manasika leddu witharai.. kamak naa puluwan dawasaka behethak karaganna 😂😂
@kankun174
@kankun174 2 жыл бұрын
@@mcmc3716 පවට පින දෙන්න බැ ..මොනවා කරන්න ද
@mcmc3716
@mcmc3716 2 жыл бұрын
@@kankun174 oyata pin na kiyala man mona karannada?
@kankun174
@kankun174 2 жыл бұрын
@@mcmc3716 එක ඇත්ත...🙏🙏
@shyamalchaminda4887
@shyamalchaminda4887 2 жыл бұрын
පිස්සු හැදිල කියල හිතෙන්නෙ මට විතරද මිනිහට වාජීකරන බෙහෙත් ටිකක් දුන්නොත් නරකද?
@DilshanHettiarachchiOfficial
@DilshanHettiarachchiOfficial 2 жыл бұрын
🖤
@wasanthadisanayake6649
@wasanthadisanayake6649 2 жыл бұрын
ආධ්‍යාත්මික වීඩියෝ බලන්න කැමති ඔයාල හැමෝටම kali films යූ ටියුබ් නාලිකාවත් නරබන්නයි කියල ආරාධනා කරනව බොහොම පින් 🙏
@dayanandarajapakse5623
@dayanandarajapakse5623 2 жыл бұрын
ගොං කතා කියන, මුලාවී දුවන චරිත.
@thusharasanjeewa3298
@thusharasanjeewa3298 2 жыл бұрын
ඔබට වැරදුනේ දැනුයි. ඔබ මිත්‍යාදුස්ඨියකට අහුවෙලා .......අහෝ මේ ලෝක සත්වයා මේ අන්ධකාරයෙන් කවදා නම් අතමිදෙන්නද ??? පිරිසිදු සද්ධර්මය සොයායන්න ඔතන නැවතුනොත් ඔබ අවසානයට නවතින්නේ නිරයෙන්..... තෙරුවන් සරණයි ...!!!
@callmecutie6912
@callmecutie6912 2 жыл бұрын
baibal karayo wage dodawanawa.wikara mulawak
@namalgamasirisudeeratherok3780
@namalgamasirisudeeratherok3780 2 жыл бұрын
එටහමද ඔබ ඇත්ත දහාම දන්නවනමි කියන්නකෝ අනුන්ට බැන බැන කියවන්නේ පිස්සු මිනිසුන්
@thusharasanjeewa3298
@thusharasanjeewa3298 2 жыл бұрын
@@namalgamasirisudeeratherok3780 කාලාම සූත්‍රය තුල මනාව සාස්තෲන් වහන්සේ විසින් දේශනා කරලා තියෙන්නේ..... සද්ධර්ම ප්‍රතිරූපකයින් හැමතැනම සම්බුද්ධ ශාසනය විනාස කිරීම සදහා විවිධ කුමන්ත්‍රණ ක්‍රියාත්මක වෙලා තියෙන්නේ ඒ නිසා පිරිසිදු සද්ධර්මය සොයායන්න දක්ෂ වෙන්න .... "භාග්‍යවතුන් වහන්සේගේ සද්ධර්මය ප්‍රඥ්ඥාවන්තයින්ටමයි මෝඩයින්ට නොවේ"
@janithjjr990
@janithjjr990 2 жыл бұрын
"සිහිනයෙන් පසු ඒක හොයන්නෙ මෝඩයො" ... මෙච්චර ගැබුරු දහමක් නිකන්ම වචනයෙන් දේශනා කරන්න බුදු කෙනෙකුට හැර වෙනකාට පුලුවන්ද? ... නමස්කාර වේවා! ...!!!
@ezio7214
@ezio7214 2 жыл бұрын
ඒක ✨️
@Krishan-dg8qb
@Krishan-dg8qb 2 жыл бұрын
😂😂
@ravidudias1360
@ravidudias1360 2 жыл бұрын
ඔක්කොම හොඳට කියලා අන්තිමට දත ගැලෙව්වනේ ...
@aragalaya-poweroffearlessn5111
@aragalaya-poweroffearlessn5111 2 жыл бұрын
Oya, upasakamma raga, dwesha, mohayen pelunanam, oyage oya Rahatha, oyata wada dhahas warayak, Ragayen, mohayen, dweshayen pelena ekek.
@damayanthidamayanthi9712
@damayanthidamayanthi9712 2 жыл бұрын
🙏🙏🙏🙏🙏🙏🇮🇱☸
@dayanandarajapakse5623
@dayanandarajapakse5623 2 жыл бұрын
" භාග්‍යවත් වූ මහා කාරුණිකයාණන් " යැයි වෙනත් අයට පවසන ගොබ්බයිනි. බුදුන් වහන්සේට අපහාස නොකරනු ! මේ උපදේශය ගොබ්බ කමෙන්ට්ස් ( comments) දාන මෝඩයිටයි.
@sanjayaathukorala5228
@sanjayaathukorala5228 2 жыл бұрын
mata mahana wenna ona
@kapilachathuranga1278
@kapilachathuranga1278 2 жыл бұрын
Me හාමුදුරුවෝ නේද බුදුදහම modern කරනවා kivve .
@sapien5815
@sapien5815 2 жыл бұрын
🤔
@dinukahasantha6379
@dinukahasantha6379 2 жыл бұрын
මටත් ගොඩක් පාලුයි🙄 මං හිතන්නෙ මං මහණ වෙලා ධර්මය ඝවේෂණය කරන්න ඕනෙ .මට වයස 16 ... මට කිසි දෙයක් වැඩක් නෑ ... මං කැමති මහණ වෙන්න
@Kawshi3333
@Kawshi3333 Жыл бұрын
Mahana wena eka thama hodama .oyage thirane hari .🙏🏽
@olivercook8097
@olivercook8097 2 жыл бұрын
සිරි සමන්ත භද්‍ර හාමුදුරුවන්ටත් පිස්සු කියන්නෙ ඇත්තද?
@නන්දසේන-ධ7හ
@නන්දසේන-ධ7හ 2 жыл бұрын
එයත් මම වගේ පිස්සෙක් තමයි.
@chamariatukorala710
@chamariatukorala710 2 жыл бұрын
ආධ්‍යාත්මික වීඩියෝ බලන්න කැමති ඔයාල හැමෝටම kali films යූ ටියුබ් නාලිකාවත් නරබන්නයි කියල ආරාධනා කරනව බොහොම ස්තූතියි 🙏 හුගක් පින් 🙏
@neelafernando-r7v
@neelafernando-r7v 8 ай бұрын
කුසට අහර ලැබිලා ලොකු උනාට ඔලුවට දැනුම නොවැටුනු මිනිස්සුන්ට ගොන්නු බූරුවො කියා උදහස්වෙන්න එපා හාමුදුරුවනේ .
@boruwaepa5435
@boruwaepa5435 2 жыл бұрын
thawath wadi wunada pissuwa baba?
@sudarmaekanayaka8943
@sudarmaekanayaka8943 2 жыл бұрын
පිස්සු ගෑනු සිරිධම්ම ත් පිස්සු නේ කෙලින්නේ මනෝ වෛද්‍ය වරයෙක් ලගට යන්න .
@darshimellavi7853
@darshimellavi7853 2 жыл бұрын
කිරුලපන හාමුදුරුවෝ අපේ සමන්තබද්‍ර හාමුදුරුවන්ට කරපු අපහස ගැන බලවත් ශෝකය
@callmecutie6912
@callmecutie6912 2 жыл бұрын
mitya drushtiya
@gnccreations277
@gnccreations277 2 жыл бұрын
121
@rathnayakamudaligeanilwija4836
@rathnayakamudaligeanilwija4836 2 жыл бұрын
Owa hodi konde badapu chinnunta wadi bana wadagath naha mudal jawaram nathara kala uthui
@aselakandewatta1865
@aselakandewatta1865 2 жыл бұрын
එහෙනං ඉතිං දැං පිස්සු හැදුන කියල හිතාගනිංකො 🤣😂🤣🤪💩💩💩
@Maheshikamadubashini20
@Maheshikamadubashini20 2 жыл бұрын
Aluthin hadenna deyak na. Oyata hodatama pissu
@aselakandewatta1865
@aselakandewatta1865 2 жыл бұрын
@@Maheshikamadubashini20 සමන්ත හිවලගෙ උන්ට අපිවගේ උන් පිස්සොවගේ තමයි පේන්නෙ. ඒ උන්ට අම්බානක පිස්සු නිසා 🤣😂🤣🤪
@aselakandewatta1865
@aselakandewatta1865 2 жыл бұрын
@@Maheshikamadubashini20 හා 💩💩💩
@twosisters6984
@twosisters6984 2 жыл бұрын
Me hema wachanayak ma eththa mt mewa una
@Pubudu96384
@Pubudu96384 2 жыл бұрын
අපොයි මට ඒක අවුරුදු 25 දී දැකල හමාරයි 🙄
@jayanthap
@jayanthap 2 жыл бұрын
නිවුන හිමිනමක් නෙමේ ඔබ .. අනුන්ගේ දුකෙන් ඔබ අතල් ගන්නවග පේනවා
@siranthaaththanayaka8031
@siranthaaththanayaka8031 2 жыл бұрын
මීහරකො කිසි දෙයක් ගවේසනේ නොකර තීරන ගන්න එපා..උබට පොඩ්කාලෙ කියල දුන්න බුදුහාමුදුරුවො කිඋවයි කියන ඒව තදින්ම හිතට වැදිල නේද තියෙන්නෙ.. උබ හිතනවද උඔ හරියටම හරි කියල.. බුදුදහම කියන්නෙ සුරන්ගනා කතා වලට නෙමෙයි.
@malaikaranaweera1855
@malaikaranaweera1855 2 жыл бұрын
ස්වභාවධර්මයේ සියල්ල පවතින බව මුලින්ම තේරුම් ගන්න. උන්වහන්සේ ගේ දේශනා අසන්න.ඔබටත් වැටහේවි. බුදු සරණයි !
@sewmimethyani1124
@sewmimethyani1124 2 жыл бұрын
නිවී සැනසිල්ලේ මුන් වහන්සේ ගේ අවබෝධයට මග කියල තියන පැයකවත් බනක් අහන්න සමහර විට, අවබෝධ වෙයි...
@aliabdulkareem6745
@aliabdulkareem6745 2 жыл бұрын
Me hamuduruwange bana ganna gaburin hithanna wenawa
@malaikaranaweera1855
@malaikaranaweera1855 2 жыл бұрын
උන්වහන්සේ දේශනා කරන්නේ විශ්වයේ එකම සත්‍යය ,එය විශ්වයේ ධර්මය , සක්වල සියලු ජීවින්ට තේරුම් ගන්න පුළුවන් දෙයක්. ඔබ උන්වහන්සේ ගේ දේශනා තේරුම් ගන්න උත්සාහ කරන්න සහෝදරයා.
@couplelovers9229
@couplelovers9229 2 жыл бұрын
Desapalakayon wade munge nadagam walata rawatenna ep bolaw
@dayanim.d7941
@dayanim.d7941 2 жыл бұрын
Me deshana Karanne . Bududahama nove . Sinhala bouddayan Mula nowanna Tripitakaya kiyawanna
@HiruAsmr2003
@HiruAsmr2003 2 жыл бұрын
Hamuduruvange bana vala vensk na . හාමුදුරුවෝ deshana karna karmaya venas tharka karala kiya de ekaparin ona thara thiramka inna keneketa therum ganna puluvan . Godhk denek rahath kiyapu vachane nisa hariyta bana ahanne nathuva kaghnva . Tikk bana ahanna mokkda aththa kiyla therei . Bana vala vensk na . Mn lagdi dammavijaya hamuduruvange bank ahuva eke abidramya bara vachna godhk mata therenva but e vachna vaka thrumavth danne na . Eki venasa . Sanga bedayk neve kare . Hamuduruvange bana deka thunk ahnna sarlava therum ganna puluvan . Thripitakya therum ganna minusunta amarui oyath therenne nathuva athi.
@chamarasithum8437
@chamarasithum8437 2 жыл бұрын
Mewan boru vijja karayanta rawatena minissu lankawe innawa kiyala dekkama nirmala budu dahama gena dukai
The Best Band 😅 #toshleh #viralshort
00:11
Toshleh
Рет қаралды 22 МЛН
coco在求救? #小丑 #天使 #shorts
00:29
好人小丑
Рет қаралды 120 МЛН
බණ අසන විටදී ඉක්මනින්  නින්ද යන යක්ෂයා
11:25
නිරපේක්ෂත්වයේ මග
Рет қаралды 5 М.