ඕස්ට්‍රේලියාවෙන් මිදි වත්තක්ම

  Рет қаралды 69,908

Siri Sadaham Ashramaya

Siri Sadaham Ashramaya

Күн бұрын

Пікірлер: 155
@mallikairanganiranasinghe9569
@mallikairanganiranasinghe9569 Жыл бұрын
පාලකයින්,නිලධාරීන් ඇතුළු අදාළ අයගේ ඇස් කන් අරවා අනාගත පරපුර වෙනුවෙන් ඔවුන් ගේ දායකත්වය ලබා දෙන්න ට, රටේ අනාගතය ඉසුරු මත් කරන්නට ඔබ වහන්සේ කරන්නා වූ විශිෂ්ට මෙහෙවර වෙනුවෙන් අප සැමගේ නමස්කාර ය වේවා!!! 🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹💙💖🙏
@ruwanmunasinghe1528
@ruwanmunasinghe1528 Жыл бұрын
කවුරුහරි වගාකරපු මිදිවල්ලක් කපල පෙන්නුවම අනාගතේ ගොඩයනව කියලද උබ කියන්නෙ.😢😂🤣මුං youtube කරල අරකට මේකට ඔබත් දායක වෙන්න කියනව.තොපි සල්ලි දානව.බණක් භාවනාවක් කරගෙන ගිහි අපිටත් සංසාරෙන් එගොඩවෙන්න පාර පෙන්නන්න ඕන එවුං තොපේ සල්ලිවලිං ලෝකෙ වටේ සැප ගන්නව.ඒක තේරෙන්නැද්ද උබලට🤣🤮🤣
@sumedhathejan4139
@sumedhathejan4139 Жыл бұрын
මළ බෙර වයන්නට සිටි ජාතියකට මඟුල් බෙර වයන්න කියා දුන් අපේ කාලේ මුනින්දායාණන් වහන්සේට මම හදවතින්ම නමස්කාර කරම්.උමංදාවට ජය වේවා.🙏🙏🙏❤❤❤
@chandanakrishantha2688
@chandanakrishantha2688 Жыл бұрын
තෙරැවන් සරනයි ජයෙන් ✌ ජය දිර්ඝගයුස ලැබෙවා
@isiwaraya
@isiwaraya Жыл бұрын
කවුරුත් කරලා දෙනකන් බලා ඉඳලා ඵලක් නැහැ. තම තමන් තමන්ට හැකි මට්ටමින් අවශ්‍ය දේ නිපදවා ගැනීමට උත්සාහයක් දැරීම වටිනවා.
@jayam1429
@jayam1429 Жыл бұрын
නමස්කාර වේවා ඒ භාග්‍යයවත් වූ මහා මුණීන්ද්‍රයාණන් වහන්සේට ! ස්තූති හැමෝටම .. ඒ අයට උතුම් තුණුරුවන්ගේ ආශීර්වාදය ලැබේවා ! 👏👏👏👏👏👏👏👏👏
@priyanthypriyanthy7778
@priyanthypriyanthy7778 Жыл бұрын
ඇත්ත කතාව අපේ රට තරම් සුන්දර රටක් නැ එකෙන් වැඩක් ගන්නෙ නැ අපේ හාමුදුරුවනේ බුදුසරණයි 🙏🙏🙏
@udeniherath8794
@udeniherath8794 Жыл бұрын
Excellent 💯💯 Theruwan saranai 🙏🏻🙏🏻
@samanwaduge67
@samanwaduge67 Жыл бұрын
"අපේ රටේ සැබෑම දියුණුවක් කෙරෙහි උනන්දු වෙන මිනිසුන්ට මේ video එකෙන් ගෙනෙන්නෙ හොඳ motivation එකක්...!"
@samadaragunasekara4515
@samadaragunasekara4515 Жыл бұрын
රටටම මිදි දෙමු අපේ හාමුදුරුවනේ
@jayasiriperera9548
@jayasiriperera9548 Жыл бұрын
Great Good
@dreamstravelandwalk7386
@dreamstravelandwalk7386 Жыл бұрын
❤❤❤🎉දකින කොටත් ආස හිතෙන අපේ මුනින්ද්‍රයානන් වහන්සේ ❤
@dreamstravelandwalk7386
@dreamstravelandwalk7386 Жыл бұрын
@@dankane2963 කිසි දෙයක් නොකර සිටීම බුදුදහම නෙවෙ🍛 එහෙනම් ඉතින් නොකර ඉන්නවා කියලා නොකා ඉන්න ඕනෙ නොබී ඉන්න ඕනෙ හම්බනොකර ඉන්න ඕනා මොන තරම් දෙයක් කලත් මොන තරම් තිබ්බත් මායාව සිත නමැති අහුනොවී ඉනන් විදිහ දන්නවා 👌🙏
@kasunhettige713
@kasunhettige713 Жыл бұрын
Great.❤
@funnybangbanglmao9424
@funnybangbanglmao9424 Жыл бұрын
ආසයි දැක්කම.
@theparadiseutub
@theparadiseutub 10 ай бұрын
🙏🙏පෙරදිග ධානන්‍යාගා රයට නැවතත් නව පණක්‌ 🇱🇰🪬🪬🪬
@wasanthikandakubura8394
@wasanthikandakubura8394 Жыл бұрын
අපේ රටෙි මිදි හදන ගොවින්ට කිසිම උවිවක් නැහැ රටෙි නිලඩාරින්ගේ එ්කනේ වැඩේ මේ පාලකයොත් එක්කම මෙි අමන නිලඩාරිනුත් පන්නා දැමිය යුතුයි කතාව හරි 🎉🎉🎉
@kumarakariyawasam7287
@kumarakariyawasam7287 Жыл бұрын
අනිවාර්යයෙන්ම මම පටන්ගන්න හැදුව කොරියන් ක්‍රමයට අහපුගමන් ලංකාවේ බැහ්
@PereraAjith
@PereraAjith Жыл бұрын
අපේ රටේ බුද්ධිමත් ම සහ ක්‍රියාශීලි ම මිනිහාව දාන්න ඕනේ කෘෂිකර්ම ඇමති විදිහට . කොයි ආණ්ඩුව ආවත් , සමන්තබද්‍ර ස්වාමින්වහන්සේට දෙනවා නම් ඒ තනතුර මම නම් කැමතියි. ( උන්වහන්සේ කැමති නැති වේවි හැබැයි )
@wasanthikandakubura8394
@wasanthikandakubura8394 Жыл бұрын
මෙි isrel රටෙත් හැමදේම හදනවා වතුරත් නැහැ 95% දේශිය අාහාර කෝ ලංකාවෙි කුෂි නිලඩාරින් පන්නා දැමිය යුතුයි රටෙි ගොවින් අාරක්ෂා නරලා ඔවුන්ව උනන්ඩු කරවන්න ඹිනේ පැන්සන් එකක් දෙන්න ඹානේ වයස සිමා බලලා රටෙි ගොවියෝ පාලකයන්ට වැඩිය වැඩකරන කොටසක් අපේඅයට තෙරෙන්නේ නැහැ එ්ක
@kumaraekanayake3787
@kumaraekanayake3787 Жыл бұрын
දැන් වත් අපි නැගිටිමු
@YSHAN1993
@YSHAN1993 Жыл бұрын
Sri ......😂samantha badraaa munindryanani😂😂😂😂
@kumaralanka6735
@kumaralanka6735 Жыл бұрын
​@@YSHAN1993umbata revila mokoooo...
@YSHAN1993
@YSHAN1993 Жыл бұрын
@@kumaralanka6735 Siri kumaryo... Niakn hipan bn . Mansika leddu 😁😁😁
@ieronsilva9002
@ieronsilva9002 Жыл бұрын
Midikanne kohenda ban horahattha ekka
@Kasunbbxbb
@Kasunbbxbb Жыл бұрын
​@@YSHAN1993uba nikan ponnayek vage kauruth kiuve nadda eka😂
@raveeshahasini7948
@raveeshahasini7948 Жыл бұрын
Budusaranai
@samanthavidanage2193
@samanthavidanage2193 Жыл бұрын
Obawahanse apiwa mehemahari sathutin thiyenawa ape haamuduruwane
@AruniGamage-g5k
@AruniGamage-g5k Жыл бұрын
Sama wenna hamuduruwane gonnunta oba wahansewa therum ganna ba
@minushaumayanga4975
@minushaumayanga4975 Жыл бұрын
එකගයි
@DilaniPriyanka-oh2qb
@DilaniPriyanka-oh2qb Жыл бұрын
මගේ ස්වාමි පුරුෂයාත් බේබද්දෙක්. මම හිතුවේ ඔහු දෙවියෙක් වෙයි කියලා. එහෙම නොවුණු නිසා මට ඔබ වහන්සේගේ දේශනා අහන්න ලැබුණි. ටිකෙන් ටික මගේ හිතේ ඇල්කොහොල් නැති කර ගනිමි.
@RathnaBro-y2f
@RathnaBro-y2f Жыл бұрын
Ammapa marune
@sandamaliathukorala4360
@sandamaliathukorala4360 Жыл бұрын
Good
@kumarihami421
@kumarihami421 Жыл бұрын
හරියට හරි
@mayakumara9217
@mayakumara9217 Жыл бұрын
Very correct
@gomakfood6451
@gomakfood6451 Жыл бұрын
මාලිමා අණ්ඩුවෙි කෘෂිකර්ම ඇමති ❤❤❤
@LakithDeukalana
@LakithDeukalana Жыл бұрын
sira
@SagaraJanith-g1r
@SagaraJanith-g1r Жыл бұрын
Godaak hoda wada stahanak teruwan sarani obawanseta
@samanthamudiyanselage4836
@samanthamudiyanselage4836 Жыл бұрын
🙏🏽🙏🏽🙏🏽🙏🏽UMANDWA🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽
@sumanarathnaabeysiriwarden7506
@sumanarathnaabeysiriwarden7506 Жыл бұрын
Excellent .swamini
@padmadahanayake8768
@padmadahanayake8768 10 ай бұрын
Saadu...saadu..🙏🙏🙏🙏
@RuwanSusantha-ip7nh
@RuwanSusantha-ip7nh Жыл бұрын
🔥🙏
@nihalwijaya524
@nihalwijaya524 Жыл бұрын
Really.
@aponsu4664
@aponsu4664 Жыл бұрын
උන් වහන්සේ බනින්නෙ අාදරේ වැඩි කමට❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@sunilmalwala1701
@sunilmalwala1701 Жыл бұрын
අපේ රටේ කෘෂිකර්මාන්තයට විශාලම විනාශය කරණු ලැබුවේත්,කරණු ලබන්නේත් කෘෂිකර්ම දෙපාර්තමේන්තුව සහ එය භාරව කටයුතු කරන සහ කරණු ලැබූ සියළුම දේශපාලුවනුයි හාමුදුරුවනේ ....😂😂❤
@suniljayanthaekanayake3085
@suniljayanthaekanayake3085 Жыл бұрын
💛🧡❤️🌷🙏😇
@kumarakumara1001
@kumarakumara1001 Жыл бұрын
❤❤❤
@dineshmavinsl3127
@dineshmavinsl3127 Жыл бұрын
🌸🌸💮💮❤❤❤🙏🙏
@d.m.chandralatha
@d.m.chandralatha Жыл бұрын
🙏👍🙏
@lalithgunasekara9716
@lalithgunasekara9716 Жыл бұрын
🙏🙏🙏🙏🙏🙏
@aponsu4664
@aponsu4664 Жыл бұрын
ape jesu ausi midi waththaka
@ShehanRathnayaka-m8x
@ShehanRathnayaka-m8x Жыл бұрын
😮😮❤
@shashikasampath544
@shashikasampath544 Жыл бұрын
රටේ පාලකයින්ට පැවරුන කොටසක් වගේම රජ්‍ය නිලධාරීන්ට පැවරුණු කොටසක් තියේනවා ..එත් කනගාටුවට කාරණාව උන් එක එකාට චෝදනා කරනවා මිසක් උන්ගේ වාසියට උන්ගේ පැවත්මට පාරට බැහැලා උත්ගෝශණ වැඩ වර්ජන කරා මිසක් කිසි වැඩපිළිවෙළක් නැ ...
@kumarimendis3773
@kumarimendis3773 Жыл бұрын
🙏
@ranokaranoka6016
@ranokaranoka6016 Жыл бұрын
❤❤❤❤🙏🙏🙏🙏🙏🌹🌹🌹
@iranganiayabaddage792
@iranganiayabaddage792 Жыл бұрын
🙏🙏🙏🎉
@manoribopitiya2744
@manoribopitiya2744 Жыл бұрын
අපේ එවුන් හරි කම්මැලි ජාතියක් උඩින් වැටෙනකන් බලන් ඉන්නෙ
@harshagodage221
@harshagodage221 Жыл бұрын
සිවුර ගලවල වගාවට බැහැපං කො සමන්ත. සාසනේ කන්නැතුව
@rangaprasanga8452
@rangaprasanga8452 Жыл бұрын
අවංකවම ලංකාවෙ රාජ්ය නිලධාරීන්නම් ගූම ගූ ගොඩවල්. උන්ගෙ නියාය තමයි දවස යමන් පඩිය වරෙන්. හැබැයි උන්ටයි උන්ගෙ නෑදෑ හිත මිතුරන්ටයිනම් උන් හරිශ්ටෙ ගහල වගේ ඉක්මනින්ම වැඩේ කරල දෙනව.
@aponsu4664
@aponsu4664 Жыл бұрын
🎉🎉🎉
@samanthamudiyanselage4836
@samanthamudiyanselage4836 Жыл бұрын
❤️❤️❤️🌹🌹🌹🌹🌹🌹🌹🌹❤️❤️❤️❤️❤️
@sudutoon6144
@sudutoon6144 Жыл бұрын
නිදි බද්ද ගහන්න ඔනේ 😂
@PrasannaKarunarathne-w1e
@PrasannaKarunarathne-w1e Жыл бұрын
Oba wahansela me rata goda ganna
@samanthamudiyanselage4836
@samanthamudiyanselage4836 Жыл бұрын
❤❤❤❤🌹🌹🌹🌹🌹🌹🌹❤️❤️❤️❤️❤️
@dharshinisuriyabandara4117
@dharshinisuriyabandara4117 Жыл бұрын
🙏🏼🙏🏼🙏🏼🙏🏼❤️❤️❤️🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼
@ventnarada5896
@ventnarada5896 Жыл бұрын
ලංකාවේ ජීවත් වෙන මිනිස්සුන්ට මේවා කියන එක කම්මලේ බල්ලට හෙන ගහනවා වගෙයි. මේවා බලලවත් සුදත්ත වගේ කාලකණ්නි හැදෙන්න උත්සාහවත් වෙන්නේ නෑ
@kumarakariyawasam7287
@kumarakariyawasam7287 Жыл бұрын
අපි මේ තාක්ෂණය කොරියාවෙන් ඉගෙන ගත්ත නමුත් ලංකාවට ඇවිත් කරන්න කිසිම සහයෝගයක් නෑ ..ඇහුවම කියන්නෙ ලංකාවෙ මිදි හැදුවම ඇඹුල් වෙනවලු..😅කෘෂිකර්ම දෙපාර්තමේන්තුවෙ ඉන්න ගොබ්බයො දන්න තරම ඒ...ඇට දෙකෙන් එල්ලන්න හිතුන මම කොල් කරල උන් එක්ක කතා කරද්දී
@damai4603
@damai4603 Жыл бұрын
උන්ට හෙන බයියො දන්න ලබ්බ
@LasanthaKuruppu
@LasanthaKuruppu Жыл бұрын
විරුද්ධවාදින් නිහඬයි හාමුදුරුවෝ බැබලේ
@diluknishanthasooriyabanda3558
@diluknishanthasooriyabanda3558 Жыл бұрын
❤❤❤🙏🙏🙏
@nishanthakumara9555
@nishanthakumara9555 Жыл бұрын
🙏🙏🙏🙏🙏🙏🙏
@vajrakulawardena3082
@vajrakulawardena3082 Жыл бұрын
Exactly. Government servant doing nothing to SriLanka. Dry zone in SriLanka can grow grapes
@dilanmihiranga1390
@dilanmihiranga1390 Жыл бұрын
🙏🙏❤️❤️🙏🙏❤️❤️
@suneth8962
@suneth8962 Жыл бұрын
බුදුරජාණන් වහන්සේ කොතනදිද දන්නෑ දේශනා කරලා තියෙන්නේ ස්වාමීන් වහන්සේලාට ව්‍යාපාර කරන්න කියලා, හිඟා කන්න කියලා... සම්පූර්ණ බුද්ධ ධර්මයට පටහැනි මෙයාගේ ක්‍රියාකලාපය. දෙපාරක් සමාව අරන් තියෙන්නේ දන ගහලා වැඳලා... තව එක පාරයි තියෙන්නේ...මෙයා පසු පස යන සියල්ලෝම බුදුරජාණන් වහන්සේට අපහාස කරන බව මතක තබාගන්න.
@downsouth8619
@downsouth8619 Жыл бұрын
වෙල් මුගටියෙක් මෙන්න
@suneth8962
@suneth8962 Жыл бұрын
@@downsouth8619 දෙපාරක් සමාව ගත්තේ කවුද??😂😂😂 බුද්ධ දේශනාවට අනුව මහා සංඝරත්නය යනු කවුද කියලා විග්‍රහ කරන්නකෝ... මහා සංඝරත්නය විසින් කළ යුතු නොකළ යුතු දේවල් මොනවද කියලා පැහැදිලි කරලා දෙන්නකෝ... සිවුරක් දාගත්ත පමණින් මහණෙක් වෙන්නේ නැහැ.. මෝඩ ගොන් දායකයෝ වැන්දට අපිට ඔයා බිස්නස් කාරයෙක්.
@duminkumarasiri8216
@duminkumarasiri8216 Жыл бұрын
එයා දැන් කෘෂිකාර්මික නිලදාරියෙක්, එහෙන් මෙහෙන් කෝකියෙක්
@suneth8962
@suneth8962 Жыл бұрын
@@duminkumarasiri8216 😂😂, මචං මෙයා වෙන එකවුන්ට වලින් ඇවිල්ලා එක එක ඒවා ලියනවා, අපි reply කරාම ඒක delete කරනවා..😂😂 මේකට උත්තර නෑ, පුළුවන් නම් දෙන්න කියන්නකෝ, බුද්ධ දේශනාවට අනුව මහා සංඝරත්නය යනු කවුද කියලා විග්‍රහ කරන්නකෝ... මහා සංඝරත්නය විසින් කළ යුතු නොකළ යුතු දේවල් මොනවද කියලා පැහැදිලි කරලා දෙන්නකෝ... සිවුරක් දාගත්ත පමණින් මහණෙක් වෙන්නේ නැහැ.. මෝඩ ගොන් දායකයෝ වැන්දට අපිට ඔයා බිස්නස් කාරයෙක්.
@downsouth8619
@downsouth8619 Жыл бұрын
@@suneth8962 සමාව ගත්තා හෝ නොගත්තා..ඒකෙන් වැඩක් නෑ..බුදුහාමුදුරුවො කියන්නෙ හො‍ඳ පරිසරවේදියෙක්..අවිහිංසාවාදියෙක්.මිනිස්සුන්ට දෙයක් වෙන්න ඕන පන්සලෙන්.මේ වෙන දේ අපිට නම් වටිනව.
@maheshkarawitage3638
@maheshkarawitage3638 Жыл бұрын
උමන්දාව කරන වැඩපිළිවෙළ හරියට කලොත් දේසපාලුවො අවස්‍ය නෑ. ලෝකෙම දිනන්ඩ පුලුවන්
@rmsureshranga8676
@rmsureshranga8676 Жыл бұрын
අහිංසක මිනිස්සුන්ගේන් ඉල්ලලා හිගා කාලා අරගෙන මුගේ සල්ලි වගේ සුර සැප විදගෙන ඒ මිනිස්සුන්ටම කියනවා නිකමෝ කියලා..😂😂 කවුද බං නිකමා..😂😂 වෙන මිනිස්සුන්ට කියලා සල්ලි දා ගෙන ලොකු ලොකු දේවල් කරලා කියනවා මෙි විදියට කරපල්ලලු😂😂
@soosoo8801
@soosoo8801 Жыл бұрын
අනිවාර්යයෙන් ම ජේ වී පී බල්ලෙක් තෝ
@rmsureshranga8676
@rmsureshranga8676 Жыл бұрын
@@soosoo8801 ඇත්ත තේරුමි ගනින් බං.. පක්ෂයක් ගැන නෙවෙයි කතා කලේ හරකා උනාට කමක් නැ උමිබැ කියන්න එපා බත් කන හරකෝ
@SudeshDissanayaka
@SudeshDissanayaka Жыл бұрын
ආගමක dewal kohoma unat anit kiyana ewa aththa
@ip9873
@ip9873 Жыл бұрын
සම්මා ටුවර්ස් ස්පොන්සර්ඩ් බයි රාජපක්ස ෆැමිලි 😂
@GaminiKarunathilaka-eb7bd
@GaminiKarunathilaka-eb7bd 8 ай бұрын
Viddiya ha thakshana amaththaynsayak thiyenne a ethi
@viransanjaya8404
@viransanjaya8404 Жыл бұрын
මිදි ලොකු ද?
@chamaripunchihewa6871
@chamaripunchihewa6871 Жыл бұрын
Apith wawamu neda yaluwane.
@KalyaniPerera-y8w
@KalyaniPerera-y8w Жыл бұрын
Waduro. Rilauw. Akka. Wawanna. Baha. Awagana. Kauruth. Katha. Karanne.naha..
@nevilperera5916
@nevilperera5916 Жыл бұрын
Me awaloka thishwerage aiyya ne.😂🤣😅😆😁
@kumarakariyawasam7287
@kumarakariyawasam7287 Жыл бұрын
මේක ලංකාවෙ කරන්න පුළුවන් ඒත් මේව කරනවට කැමතිනෑ මම අහල බැලුව අහපුගමන් කිව්වෙ මෙහේ බෑ කියල
@nadunlolitha5927
@nadunlolitha5927 Жыл бұрын
පරිකශන නෑ, රට සවාරි විතරයි,කාලකණ්නි අමාත්‍යංශ
@NayanaSamankumari-f6x
@NayanaSamankumari-f6x Жыл бұрын
😊♥️💓💗💖💘💕💞🌹🥀💐🙏🙏🙏
@boruwaepa5435
@boruwaepa5435 Жыл бұрын
Malliya ube midi wallath mu kapa gena yai.
@sasinduabeysooriyaseconomi8364
@sasinduabeysooriyaseconomi8364 Жыл бұрын
😂😂😂
@nishshankafernando2432
@nishshankafernando2432 Жыл бұрын
Owa amuthuwen penwanne ona NE.e ratawal VALA ohoma tamai
@thanujalakmini4725
@thanujalakmini4725 Жыл бұрын
*දැන්වත් අපි එක් වෙමු* මලමිනියටත් සාප කරන ජාතියකට රට බාර දීලා කොහොමද අපි සෞභාග්‍යයමත් රටක් ගොඩ නගන්නෙ????? (බහුතරයක් උපාධිධාරීන් කියන්නෙ *එක එක මීහරක්* *රැන් වල එල්ලිලා යාන්තමට* *ජාම බේර ගන්න තනි තීරණ* *ගන්න බැරි හිගන* *කාලකණ්ණි* පිරිසක් නෙවෙයි කියලා රටට ඔප්පු කරන්න පුලුවන්නම්. මේ තමයි ඒකට හොදම කාලය
@AmalSiridewa-ob2xg
@AmalSiridewa-ob2xg Жыл бұрын
අම්මෝ සමන්ත ගේ වල්ලට වඩා බරයි වගේ 😂😂😂
@nuwanmanjula9708
@nuwanmanjula9708 Жыл бұрын
මචන් සමා උදේම බීලද බන්..😂
@sumithsanjeewa583
@sumithsanjeewa583 Жыл бұрын
🍷 දෙන්නෙ කවුද ? සමන්ත මුදලාලි..
@ventnarada5896
@ventnarada5896 Жыл бұрын
බොල යි අම්මට තමයි දෙන්නෙ
@Kasunbbxbb
@Kasunbbxbb Жыл бұрын
Guu jeppa
@SumindaHewage
@SumindaHewage Жыл бұрын
Ehema pariyeshana karana ayta rassa karnna denne hariyata karanna denne unwage wenna oni apith denum oninethnam upadiya peththakin thiyala gedara minissu na tkanna bonna denna kuburak hari kotanna wenawa ape rate moleta thenak ne
@wasanthasupun485
@wasanthasupun485 Жыл бұрын
😂😂😂😂😂😂😂😂😂
@nishshankafernando2432
@nishshankafernando2432 Жыл бұрын
Rahat hora agriculture representative vela.owa manic nevei apatha...
@samthemana2731
@samthemana2731 Жыл бұрын
මරි මෝඩ වහල්ලු තවමත් මේ වගේ හොරුන්ට අහුවෙනවානේ. මුන්ව අන්දගෙන ඉන්නේ කියන එක මුන්ට තේරෙන්නේ නැති තරමට මෝඩ කම ඉහවහා ගිහින්. මෙ මිනිස්සුන්ගේ මෝඩ කමද නූගත් කමද දන්නේනෑ. හැබැයි සිවුරක් දාගෙන ඒකෙන් උපරිම ප්‍රයෝජන ගන්නවා. 😂😂😂
@AustraliaLiving-x9t
@AustraliaLiving-x9t Жыл бұрын
ළගදීම සිවුර ගලවගන්න ඉන්න එකෙක්
@IshaniNipunika-y2p
@IshaniNipunika-y2p Жыл бұрын
ඕනවට වඩා බනිනව වැඩී
@shamali1455
@shamali1455 Жыл бұрын
මට කන්න ඔනෙ
@AH-dr1zt
@AH-dr1zt Жыл бұрын
Loku ratawal keneem kalata kamak ne.api krushikarmanthayen diunu kala haka.
@wajiraruwanlatha4512
@wajiraruwanlatha4512 Жыл бұрын
👍👍👍👍👍👍👍🪔🪔🪔
@LalithKumara-lj2il
@LalithKumara-lj2il Жыл бұрын
Mahinda neda aran damme? Ethin ayala trillion pathiyo, apita paan baagayak kandawath salli nane
@bhagyavf
@bhagyavf Жыл бұрын
රට මේ තත්වෙට එන්න උ@ලත වගකියන්න ඕනෙ..
@nishshankafernando2432
@nishshankafernando2432 Жыл бұрын
Tho apita nimammu kiyanna horikada higannek UBA..like Inna gobbayo ubalata Salli ewanawa...ubala ewa Aran apita baninawa.kawuda yako nokammu.hooara Dane kana balla.govi Naya tikka kapala diyan oya Salli valin
@damai4603
@damai4603 Жыл бұрын
ම්දි තියා ව් ටිකට පොහොර නැහැ ඔවා මෙ රටෙ හදනව නම් හැමදාමගෙඩි හැදෙයි කියන්න ඔනෙ නැහැ මාලිමාවට ජයවෙවා කැරට් බොන්ව් කන්න නැති කලා මුන්
@nuwanchamara3470
@nuwanchamara3470 Жыл бұрын
wate gihin higa kama midi kilo5k withara denna athi neda meka hodai kuburu hanna
@wickypriyan7654
@wickypriyan7654 Жыл бұрын
යකෝ මිදි එක්ක ඉන්නකොට තනිකරම නරිය වගේ.
@nalakaranpatabendi6090
@nalakaranpatabendi6090 Жыл бұрын
Goggle eye barida muge wallath oya gahaka gatagahala enna
@Kasunbbxbb
@Kasunbbxbb Жыл бұрын
Wel mudatiya😂
@fernandosarath4694
@fernandosarath4694 Жыл бұрын
Pinata higakana hora ganaya.to amude gahan kuburu kotapiya
@herathbanda9041
@herathbanda9041 Жыл бұрын
රිලව් වද කරලා දෙනවානම් ලංකාවෙත් ඔයිට වඩා මිනිස්සු වගා කරනවා . හාමුදුරුවෝ කියන්නකෝ රජය ට රිලව් වදුරො , වදකරලා දෙන්න . ලංකාවේ මිනිස්සු කම්මැලි නෑ.
When you have a very capricious child 😂😘👍
00:16
Like Asiya
Рет қаралды 18 МЛН
Cat mode and a glass of water #family #humor #fun
00:22
Kotiki_Z
Рет қаралды 42 МЛН
Quilt Challenge, No Skills, Just Luck#Funnyfamily #Partygames #Funny
00:32
Family Games Media
Рет қаралды 55 МЛН
人是不能做到吗?#火影忍者 #家人  #佐助
00:20
火影忍者一家
Рет қаралды 20 МЛН
කතරගම දෙවියන්ගේ බලය
16:25
Siri Sadaham Ashramaya
Рет қаралды 65 М.
When you have a very capricious child 😂😘👍
00:16
Like Asiya
Рет қаралды 18 МЛН