KZ
bin
Негізгі бет
Қазірдің өзінде танымал
Тікелей эфир
Ұнаған бейнелер
Қайтадан қараңыз
Жазылымдар
Кіру
Тіркелу
Ең жақсы KZbin
Фильм және анимация
Автокөліктер мен көлік құралдары
Музыка
Үй жануарлары мен аңдар
Спорт
Ойындар
Комедия
Ойын-сауық
Тәжірибелік нұсқаулар және стиль
Ғылым және технология
🔴 LIVE | Siyatha News | 06.00 PM | 15 - 01 - 2025
දරාගන්න ලෞකික ජීවිතය, සමනය කරගන්න එපා! - සදාතනික සැනසීම ගෙනෙන එකම මාවත - 06
1:12:21
😯 Подарила сыну БМВ, но не ожидала такой реакции на машину! | Новостничок
00:20
Cat mode and a glass of water #family #humor #fun
00:22
Cheerleader Transformation That Left Everyone Speechless! #shorts
00:27
СКАНДАЛЬНЫЙ бой Али, когда в ринге ему противостояли сразу ДВОЕ #shorts
01:12
යන නොයන එක ඔබට භාරයි! - සදාතනික සැනසීම ගෙනෙන එකම මාවත - 07
Рет қаралды 78,189
Facebook
Twitter
Жүктеу
1
Жазылу 337 М.
Siri Sadaham Ashramaya
Күн бұрын
Пікірлер: 180
@___senuramorathanna___3385
Жыл бұрын
මහා මූනීන්ද්‍රයන් වහන්සේට නමස්කාර වේවා.......!
@dularadamsara3571
Жыл бұрын
OUTSTANDING
@nayanaathurupana2928
2 жыл бұрын
පටිසෝතගාම් මාර්ගයේ පස්සට එන්න ඉතා අමාරු උනා..ඒ මම වැරදි පාරක ගිය නිසා..සංසාරෙ කරපු පව් නිසා ...සාපය නිසා ..ඒ සාපය අද පුණරාවර්තනය කිරීමත් සතුටක්....ඔබ වහන්සේගේ වචන නොඇසුනා නම්....ඔබ වහන්සේ අනන්තයි 💕 අනන්තයි 💕 අනන්තයි 💕 ...
@hmadarasingha3089
2 жыл бұрын
ඔබවහන්සේට මාගේ නමස්කාරය වේවා... සත්‍ය ධර්මයයි .සත්‍ය දේශනා.
@indikawalpola8067
2 жыл бұрын
ඔබවහන්සේට මාගේ නමස්කාරය වේවා !සාදු !!
@suneethaperera6753
2 жыл бұрын
ඔබවහන්සේට නීරෝගී සම්පත්තිය දීර්ඝ ආයුෂ ලැබේවා 🙏🙏🙏
@radikarunathilaka3565
2 жыл бұрын
තෙරුවන් සරනයි පින්වත් ස්වාමීන් වහන්ස ඔබ වහන්සේට නමස්කාර වේවා 🙏
@karunaaluvihare9340
8 ай бұрын
මහා මුනිදුන්ට මාගේ නමස්කාර ය වේවා . මම නමස්කාර කරමි . අවුරුදු 70 ක් තුල ජීවිතයේ විදි අනන්ත වු දුක ඔබවහන්සේගේ සත්‍ය දහම අසා නිමා කරගැනීම ට හැකි වුවා . 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@geethanjalihewage1145
2 жыл бұрын
භාග්‍යවතුන් වහන්සේට නමස්කාර වේවා❤🙏
@funny...4881
2 жыл бұрын
මෝඩකමට බෙහෙත් නැත
@Maheshikamadubashini20
2 жыл бұрын
@@funny...4881 ube.
@prasadmahendra9703
2 жыл бұрын
මාගේ නමස්කාරය වේවා උතුම් සමිදුනි ..!❤️❤️❤️❤️❤️🌷🌷🌷🌷🌷🙇🙇🙇🙇🙇
@lalincostha8669
Жыл бұрын
Budu hamuduruwo obai Sathya Aran Apu me loketa sadu sadu
@malaikaranaweera1855
2 жыл бұрын
සියලු ආගම් වලට අවමන් නොකර ,සම්ප්‍රදායෙන් මිදී,විශ්වය පුරා සැඟවී පැතිර පවතින්නා වූ අමරණීය වූ නිර්වානයේ උතුම් පණිවිඩය රැගෙන පොළොවට පැමිණි ,තථාගත බුදු හිමියනි , ඔබවහන්සේට මාගේ නමස්කාරය වේවා !සාදු !!!🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹💖🙏
@Dvimal-lq7re
2 жыл бұрын
ඔබගේ වචන hari වටිනවා .
@malaikaranaweera1855
2 жыл бұрын
ස්තුතියි !බුදු සරණයි !
@dmsdissanayake5081
2 жыл бұрын
Obai uthum
@priyanganimadagoda678
2 жыл бұрын
මාගේ නමස්කාරය වේවා !!!! 🙏🙏🙏🙏
@nayanaathurupana2928
2 жыл бұрын
මට හිතෙනව මොකටද මම සතුටු වෙන්නෙ කියල....හේතුවක් නැතිව සතුටු වෙනව...ආවුරුදු 30 න් පටන් ගත්තෙ ...දැන් 48 යි...මා තෘප්තිමත් ...ප්‍රත්‍යක්ෂයි....මේ මගේ කතාවයි..ඔබ වහන්සේ අනන්තයි 💕 අනන්තයි 💕 අනන්තයි 💕 ...
@kosalasampath527
2 жыл бұрын
ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏
@jayam1429
2 жыл бұрын
ඒ භාග්‍යයවත් වූ අරහත් සිරි සමන්තබද්‍ර ද්විපදෝත්තමයාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා ! එයයි තථාගත ලොව්තුරු බුද්ධ වචනය ! 🌸🌸🌸🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌸🌸🌸
@sri7935
2 жыл бұрын
සාදු සාදු ❤
@manojsamarasinghe6927
2 жыл бұрын
මහා මුනීන්ද්‍රයන් වහන්සේට මාගේ නමස්කාරය වේවා !!!😇🌼🌼🌼🌼🌼🌼🙏🙏🙏🙏🙏🙏🙏🙏
@chandraperera5111
2 жыл бұрын
Obawahansaeta.diirhausha Waewa🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@kelumelectronic1239
2 жыл бұрын
Ithamath wtina darma deshanayak.theruwan saranai ape hamuduruwanta.
@DilaniSamanthika-d3o
Ай бұрын
මගේ බුදුන් හිත නිවන එකම දේසනාව
@padminikyriakou6359
2 жыл бұрын
Pinwath Swameen wahanseta mage Namaskaraya wewa Deergausawewa .Sadu Sadu Sadu 👏👏👏🌹❤❤❤💐💐💐💐
@Nalaka_ulshan.koreanlife
2 жыл бұрын
ගොඩක් ස්තූති ඔබ වහන්සේට ❤️❤️❤️❤️
@suranginelummalamuthumunig5936
2 жыл бұрын
Endless listening !!! Mahamunindrayanan wansa Bagyawatun wansa Mahaweerayanani Mahakarunikayanani obewanse Jivamana Budukeneki mage namaskaraya wewa
@chandramalani5737
2 жыл бұрын
sadu sadu sadu 🙏 🙏teruwan saranai ape hamuduruwanta
@vendhammachandika2805
2 жыл бұрын
Great
@sanjayalakmal1580
2 жыл бұрын
*_භාග්‍යවත් වූ අරහත් වූ ද්විපදෝත්තම වූ සිරි සමන්තභඳ්‍ර නාමෝපලක්ෂිතවූ මහා මුනීන්ද්‍රයානන් වහන්සේට මාගේ නමස්කාරය වේවා_*
@kalyanithilakarathna107
2 жыл бұрын
🙏🌹🙏🌹🙏🌹🙏🌹🙏🌹
@salindaramyasiri8921
2 жыл бұрын
සාධු සාධු සාධු නිදුක් නිරොගි සැප ලැබෙත්වා අපෙ ස්වාමීන් වහන්සේට මාගෙ නමස්කාරය වෙිවා ......
@laylakaram5007
2 жыл бұрын
නිදුක් නීරොගි දීර්ඝායු ලැබෙීවා ඔබවහන්සේට
@prasad2936
Жыл бұрын
budu kenek🙏
@indikawalpola8067
2 жыл бұрын
මාගේ නමස්කාරය වේවා !!!
@suseemashiranthi9901
2 жыл бұрын
Sadu sadu sadu🙏🌼
@sudeshrupasingheofficial
2 жыл бұрын
🙏🙏🙏 ප්‍රාර්ථනා බුදුදහම වෙනුවට තම ශක්තිය මත විශ්වාසය තබා යථාර්තය තේරුම් ගැනීම සඳහා සිත මෙහෙයවන ආකාරය පිළිබඳ ඉගැන්වීමට මෙම දේශනාවන් වලට හැකියාව පවතිනවා. ප්‍රාර්ථනා බුදුදහම කියලා එකක් පෝෂණය වුණෙ පසුකාලීනව. එය මුල් බුදුදහම නොවෙයි.
@sudeepikadikkumbura4713
2 жыл бұрын
Oba wahanse deshana karana dahama hodatama therum ganna pahasuyi.mage namaskaraya wewa🙏🏼🙏🏼🙏🏼🙏🏼
@damasamaradiwakera8637
2 жыл бұрын
So profound!
@malanidunuwila.5878
2 жыл бұрын
🙏🙏🙏🌹🌹🌹මගේ බුදුපියාණන් වහන්සේ දොත නාමා වන්දනා කරම්.... 🌹🌹🌹🌹🙏🙏🙏
@monkiasinghsinghmonkia4104
2 жыл бұрын
Maha munindrayanan wahanseta mage namaskaraya wewa🙏🙏🙏🙏👍👍👍⚘⚘⚘⚘⚘⚘⚘
@suranginelummalamuthumunig5936
2 жыл бұрын
The world greatest wisdom !!! Mahamunindrayanan wansa Bagyawatun wansa Mahaweerayanani Mahakarunikayanani obewanse Jivamana Budukeneki mage namaskaraya wewa
@nadeekarathnayaka1495
2 жыл бұрын
Sadu.sadu.sadu.🙏🙏🙏
@kasunchamilaka6021
2 жыл бұрын
තෙරුවන් සරණයි. 👏👏👏👏👏👏👏
@truth1840
2 жыл бұрын
මහා මුනීන්ද්‍රයන් වහන්සේට මාගේ නමස්කාරය වේවා !!!🛐🛐🛐
@sanjeewasenadeera3765
2 жыл бұрын
Sadu sadu sadu
@suranginelummalamuthumunig5936
2 жыл бұрын
The fundamental truth !!! Mahamunindrayanan wansa Bagyawatun wansa Mahaweerayanani Mahakarunikayanani obewanse Jivamana Budukeneki mage namaskaraya wewa
@sanjeewasenadeera3765
2 жыл бұрын
Oba wahansege awabodayata mage namaskaraya weva....!!
@kgkstudio6673
2 жыл бұрын
Theruwan saranay
@ආද්යාත්මිකරහස්
2 жыл бұрын
සාදු සාදු සාදු
@sumindafernando5961
2 жыл бұрын
Gesu budu pihitai.
@nilminisuwarna9512
2 жыл бұрын
Sthuthi obawahanseta
@shey_p
2 жыл бұрын
🙏🙏🙏
@roh1230
2 жыл бұрын
Mage namaskaraya wewa Maha Munindrayan wahanseta 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌸🌸🙏🌺🌸🌸 Sadu Sadu Sadu 🙏🙏🙏🙏🙏🙏🙏
@veronicadiasabeysighe130
2 жыл бұрын
දීර්ඝායුෂ වේවා maha රහතුන් වහන්ස ,sathya දහම මෙයයි ,ඉතාමත්ම pahasu nisama ගැඹුරු ධර්මයක් bawe ඇතික gannawa
@charithabalasooriya2811
2 жыл бұрын
🙏🏼🙏🏼🙏🏼🙏🏼
@samanthiperera4946
2 жыл бұрын
බුදු සරනයි
@slbeachessrilanka
2 жыл бұрын
Great..
@laylakaram5007
2 жыл бұрын
භග්‍යයවතුන් වහන්සේට මාගේ නමස්කාරය වෙීවා
@lankanlanka1160
2 жыл бұрын
Dheergayu vehva pinbara sagharajuta namaskarya vehva nidhuk nirogi chira jeevanaya labehva budhu Saranai dhevipihitai sadhu sadhu sadhu
@nishwijetunge8843
2 жыл бұрын
🙏💖💖💖
@sammanisenavirathna5992
2 жыл бұрын
මාගේ නමස්කාරය 🌸🌸
@ASugathadasa
8 ай бұрын
Best thing king
@ජීවිතයටයමක්-ත8බ
2 жыл бұрын
අපේ රටට වරදින්නේ නෑ.මේ යුගයේ ඔබ වහන්සේ මේ රටේ මිනිස්සුගෙ ආද්‍යාත්මය හා ආර්ථිකය ගොඩදානවා ඒක නියතයි.නිදුකානනි ඔබවහන්සේට නමස්කාර වේවා🙏🌷
@vendhammachandika2805
2 жыл бұрын
Superb
@LSKeshawa
2 жыл бұрын
😇🙏🌻🏵️🌸💐🌼🙏
@anomapallegangoda5091
2 жыл бұрын
🙏🏾🙏🏾🙏🏾
@malaikaranaweera1855
2 жыл бұрын
🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹💖🙏
@menom8051
2 жыл бұрын
🌷🌷🌷🌷🌷🌷🌷
@merinjayathilaka1398
2 жыл бұрын
Theruwansaranai
@raniabeysuriya6199
2 жыл бұрын
❤️🙏🙏🙏🌹🙏🙏🌻❤️
@jayanthiathukorala5699
2 жыл бұрын
Jivithe yatharthaya therun kirima ithamath vatina pahadili kirimak Theruwansaranai
@kapilarathnedissanayake9425
2 жыл бұрын
අවුරුදු දහස් ගණනකට වරක් ස්වභාව ධර්මය අතිශයින් අසිරිමත් පරමාදර්ශී උතුමාණන් වහන්සේ නමක් පහල කරනේය...අප ඉපිද ඇත්තේ එවැනි කාලයකයි..උන්වහන්සේ .උමන්දා විශ්ව ගම්මානය නිර්මාණය කර විශ්වය සත්‍යය ලෝකයට විසුරුවා හරින්නේය... ඒ මහා මුණි වරයානන් වහන්සේ සිරි සමන්තභදු මහා මුණි වරයානන් වහන්සේ නමින් පහලවී ඇත.....ඔබත් එන්න උමන්දාවට ඒ ජීවමාන මුනීන්ද්‍රයන් වහන්සේ දැක දසකුසල් වඩා පාරමිතා සපුරා දෙලොව ජය ගන්න....අපගේ ගැලවුම් කරුවා නන් වහන්සේ ට සෙංකඩගල රාජකීය ශ්‍රී දළදා පර්ශධයේ සිට අප නමස්කාර කරමු.. අපගේ නමස්කාරය වේවා.. නමාමි බුද්ධං ගුනසාගරං තං.. සාධු.. සාධු.. සාධු . සාධු.. සාධු...
@kamaniariyathilaka6985
2 жыл бұрын
The truth
@kaween372
2 жыл бұрын
පටං ගන්න කොටම කරන ජෝක් එක මරු මේ උන්නාන්සෙ කොහොමත් අපිව හිනස්සව තමයි 😂✌
@muzeendain648
2 жыл бұрын
Ape un hitan inne meya rahath kiyala😂
@buluthotadhammapriyathero6421
2 жыл бұрын
ඒ භාග්‍යවත් වූ අරහත් වූ සිරි සමන්තභද්‍ර නාමෝපලක්ෂිත වූ උතුම් මහා මුනින්ද්‍රයානන් වහන්සේට මම නමස්කාර කරමි. මාගේ නමස්කාරය වේවා. දෙවනුවද මම නමස්කාර කරමි. මාගේ නමස්කාරය වේවා. තෙවනුව ද මම නමස්කාර කරමි. මාගේ නමස්කාරය වේවා.
@ජෝතිසමීර
2 жыл бұрын
මොකද්ද බන් නාමෝපලක්ෂිත කියන්නේ 🤔🤔
@krishantha1678
2 жыл бұрын
හතර වෙනුවද,,පස්වෙනුවද මම නමස්කාර කරමි..😁
@DinadaGithwan_Official
2 жыл бұрын
@@ජෝතිසමීර නාමයෙන් උපලක්ශිත = හදුන්වන
@ජෝතිසමීර
2 жыл бұрын
@@DinadaGithwan_Official උට්ටෝ තේරෙන සිංහලෙන් කියපන්😊
@DinadaGithwan_Official
2 жыл бұрын
@@ජෝතිසමීර උඹට සිංහල තේරෙන්නෙ නැතුවට කරන්න දෙයක් නෑ
@RamithD
2 жыл бұрын
Perfect sermon 🙏
@chandranijayamaha8928
2 жыл бұрын
Sadu Sadu Sadu Budusiripa NAMADIMI. Sadu.
@ezio7214
2 жыл бұрын
❤
@HelaRes
2 жыл бұрын
🌀💥🙏🙏🙏
@ASugathadasa
8 ай бұрын
Budish wews...
@chandranijayamaha8928
2 жыл бұрын
MAHAKARUNIKAYANAI.....MAHAWEERAYANANI......DEPANAMADIMI Srawanayawu Ekama Vimukthi MARAGAYAI......BUDUSAMINDUNI
@akilajayasooriya464
2 жыл бұрын
🙏🔥🔥🔥🔥🔥🌻💧💧💧💧💧🙏
@kasunchamilaka6021
2 жыл бұрын
Italy lecco kasun. බුදුසරණයි 👏👏👏👏👏👏👏👏
@sadhamalisadhamali6115
2 жыл бұрын
Ape ratata mehema wena eka ithin ahannath deyakda
@Maheshikamadubashini20
2 жыл бұрын
Eka atta . Apima ne rajapaksala blayata genawe.
@dilanmihiranga1390
2 жыл бұрын
🙏🙏🙏😍😍😍😍😍🙏🙏🙏😍😍😍🙏🙏🙏😍😍
@champaratnayake7181
2 жыл бұрын
Namaskara Wewa Swamini.
@buddhist5509
2 жыл бұрын
🧘😐
@kumara9933
2 жыл бұрын
hora rahathangen prawesamwanna, Anna kadawatha hora rahatha ganiyek ekka robbery deela mattu, who is the next?
@badraalwis2361
2 жыл бұрын
අපගේ බුදුපියාණන්ට දීර්ඝායුෂ ලැබේවා 🙏 නිදූක් නිරෝගි භාවයට පත් වේවා 🙏🙏❤️❤️🙏👍👍👍👍💕💕💕💕🙏🙏🙏❤️🙏🙏❤️❤️❤️❤️🙏👍🙏👍👍👍👍👍💕🙏❤️🙏👍🙏
@chamilthushara3319
2 жыл бұрын
Thu nodakin yanawada nedda apima bala gannam
@Maheshikamadubashini20
2 жыл бұрын
Puluwan num waddek
@sureshwijewardena7361
2 жыл бұрын
kiyan deya hondai.hebai samahara vide wala hasireema katha vilashya kiyana dewal hareema asobanai .thanpathbawa mulinma praguna karanna wenawa . bo gahak yata budu wela piriniwan papu budurajanan wahanse wage nihathamani wela wadi wela inna asuna wenawa karanna. hitha pehadenne neha ohoma sepata innakota.
@malaikaranaweera1855
2 жыл бұрын
බොහෝ දෙනෙකුට උන්වහන්සේ ගේ පුණ්‍ය මහිමය ගැන ලොකු අවුලක් තියෙනවා නේද
@kumu2613
2 жыл бұрын
සැප පුටුවක් කියලා පේන්නේ අපිට 🤭 අවබෝධ ඇති කෙනාට, ඒක පුටුවක් විතරයි. ශරීරයට ස්පර්ශ වෙන තැනට දැනෙන සන්නාවට බැදිලා නැහැ. බුදුන් ගොඩාක් වෙලාවට නැවතිලා දර්මය දේශණා කරේ දනවත් ගිහි උපාසක උපාසිකාවන් සහ රජ වරුන් පරිත්‍යාග කරපු "සැප" ආරාම වල. පූර්වාරාමය, ජේතවනාරාමය වාගේ තැන්වල වැඩි පුරම. මහාසකුලුදායි සූත්‍රය කියවන්න (මනිකාය 77). බුදුන් සකුළුදායි නැගු ප්‍රශ්ණ වලට දීපු පිළිතුරු වලින් අපිට නොදැනුවත්කම නිසා ඇතිවන පටලැවිලි ලිහාගන්න පුළුවන්. බුදුන් ගේ දේශනාවල මෝඩ ප්‍රශ්ණ අහපු පුද්ගලයින්ට (සංඝයා වහන්සේලා ඇතුළුව), මෝහ පුරුශය, කියලා ආමන්ත්‍රණය කරලා තියනවා ඕනෑ තරම්. සමිද්දි තෙරට, උදායි තෙරට සහ තවත් බොහෝ අයට. ඒ තරහෙන් නෙවෙයි. නමුත් මෝඩයි කියලා කියනවා මෝඩ නම්, නූගත් නම් (දර්ම අවබෝධය)
@thanujalakmini4725
2 жыл бұрын
Ayi hinahawa dakke nadda gavthama buduhamuduruwannam budu unata passe thunwathawada koheda hina une (ekath mada sinaha) 😆🤭
@chandanaananda2303
2 жыл бұрын
අනුන්ගේ ගැහැනුන් ලවා අහිංසක සතුන්ගේ මස් උයාගෙන කෑම උගන්වන කෙනෙක් දන්නා බුද්ධ වචනය මොකක්ද? අයියෝ සදාතනික සැනසීම ගෙනෙන මාවත ඒකද?
@malaikaranaweera1855
2 жыл бұрын
අනිත් හාමුදුරුවරුත් අනුන්ගේ ගෑණු උයපු ඒවා තමා වළඳන්නේ. ඒ දානවලත් මස්,මාළු තියෙනවා . කනබොන දේවල් ගැන නොසොයා උන්වහන්සේ ගේ දේශනා වලින් යමක් අධ්‍යාත්මයට ගන්න බලන්න .
@Maheshikamadubashini20
2 жыл бұрын
Aama gandha sutraya kiyawanna
@wasanthadayasoma732
2 жыл бұрын
උන් වහන්සේගේ ධර්මය හරියට කෑවා නම් ඔය වගේ ප්‍රශ්න අහන්නෙ නැහැ.
@vimukthi_chathuranga
2 жыл бұрын
35.24
@angeloweeramantrige7194
2 жыл бұрын
Pau kaarainta mema gebhuru dharmaya teerenne nehe.meme dharmaya manasin esita tu deyak.
@shanukajayathilake5841
2 жыл бұрын
සිරි සමන්තභද්ද්‍රගෙ ගුරුවරයා කවුද සගෝ..😂😎
@Maheshikamadubashini20
2 жыл бұрын
Unwahanse
@shanukajayathilake5841
2 жыл бұрын
🤐😅
@chandanaananda2303
2 жыл бұрын
රහත්වෙලා මිනිසුන් මුලා කරන මෙවැනි කෙනෙක් වගේ නම් ඉන්න වෙන්නේ, අනේ මට නම් ඒ රහත් බව එපා.........................
@Maheshikamadubashini20
2 жыл бұрын
Mulaawe prathimuurthiya balanna awashya num kannadiyak isssaraha hita ganna
@tharushasiripethum4067
2 жыл бұрын
අනේ පව් මෙයා ශොයි අප්පා..,බැරිද හොඳ සන්ගීතෙකට යන්න,,සල්ලි තමා ඉතිං
@index293
2 жыл бұрын
අන්තිමට විශ්ණු දෙයියංගෙ ළඟ තමයි නැවතුණේ 🤣
@muzeendain648
2 жыл бұрын
Mevage paw karayekta da bagyavath kiyanne😂
@Maheshikamadubashini20
2 жыл бұрын
Ow
@shskmabsja1169
2 жыл бұрын
Me Mona pissuwakda ambooo mewa athamai ratata sapa
@Maheshikamadubashini20
2 жыл бұрын
Eka thamunge saapaya.
@shskmabsja1169
2 жыл бұрын
@@Maheshikamadubashini20 mevage Aya innakam hodai borukarainta
@42945
2 жыл бұрын
@@shskmabsja1169 මෝඩියක් උඹ 😂😂
@shskmabsja1169
2 жыл бұрын
@@42945 aththa kiyana eka modakamakda ban ubalata Balan Inna Baruwa misak
@42945
2 жыл бұрын
@@shskmabsja1169 ළඟ කඩයක් තියෙනවනම් පිඩ්යප්‍රෝ එකල් අරන් බිපන් මොලේ වැඩි වෙන්ඩ ඉට පස්සෙ බෑලුවනම් හරි.😂😂😂
@lalithaliyanage6910
2 жыл бұрын
Aiyoo.....ai malaunge alu thanpath karanne owani uthum bumiyaka.ai.?suwaminwahanseta owani adahasak pahala une 👎🙄
@sudarmaekanayaka8943
2 жыл бұрын
මෙතරම් ලස්සන පන්සලක එක එක ගොබ්බයන්ගේ මිනී අළු තැන්පත් කරන්නේ ඇයි. ගොන් වැඩ නම් කරන්න එපා හිමියනේ.
@42945
2 жыл бұрын
පාඩුවෙ කරන දේ බලන් ඉදහන් පණ්ඩිතයෙක් වෙන්නේ නැතුව
🔴 LIVE | Siyatha News | 06.00 PM | 15 - 01 - 2025
Siyatha News
Рет қаралды 4,5 М.
1:12:21
දරාගන්න ලෞකික ජීවිතය, සමනය කරගන්න එපා! - සදාතනික සැනසීම ගෙනෙන එකම මාවත - 06
Siri Sadaham Ashramaya
Рет қаралды 124 М.
00:20
😯 Подарила сыну БМВ, но не ожидала такой реакции на машину! | Новостничок
НОВОСТНИЧОК
Рет қаралды 6 МЛН
00:22
Cat mode and a glass of water #family #humor #fun
Kotiki_Z
Рет қаралды 42 МЛН
00:27
Cheerleader Transformation That Left Everyone Speechless! #shorts
Fabiosa Best Lifehacks
Рет қаралды 16 МЛН
01:12
СКАНДАЛЬНЫЙ бой Али, когда в ринге ему противостояли сразу ДВОЕ #shorts
BalcevMMA_BOXING
Рет қаралды 1,2 МЛН
20:36
දුමින්ද සිල්වා විඳපු සැප මෙන්න | යකඩෝ මෙහෙම සැපවිඳින හිරකරුවෙක් දැක්කමයි | හැමෝම හොල්මන් වෙන කතාවක්
News Center
Рет қаралды 5 М.
2:24:32
අභියෝග සියල්ල ජය අරගෙන යන්න ඕන ගමනක්! | සදාතනික සැනසීම ගෙනෙන එකම මාවත 04
Siri Sadaham Ashramaya
Рет қаралды 66 М.
12:49
සාපේක්ෂ අවබෝධය මුළාවක්, නිරපේක්ෂ අවබෝධය යතාර්ථයක් !
Siri Sadaham Ashramaya
Рет қаралды 23 М.
18:35
අලුත් eNIC එක නිසා උණුසුම් වූ සටන | Satana
Newsfirst Sri Lanka
Рет қаралды 2,1 М.
1:00:03
"החלום הדרמטי של הבבא סאלי - גילויים נדירים!" | הרב שמשון פוקס בשידור חי!
ערוץ 2000
Рет қаралды 10 М.
1:26:21
ඇබ්බැහි වීම් වලින් ඔබ්බට | විපස්සනා භාවනා සදහම් කථිකාවත (දෙසැම්බර්)
Siri Sadaham Ashramaya
Рет қаралды 34 М.
54:30
මානසික රාමු අවබෝධ කරගන්න - නිදහස අත්විඳින්න #umandawa පොසොන් පෝය 2023
Umandawa
Рет қаралды 52 М.
1:45:40
حامد عبدالصمد يفقد السيطرة ويهاجم الشيوخ المتحرشين بالنساء ويفضحهم بالأسم ومنهم شيوخ لن تتوقعهم ابدا
المكافح
Рет қаралды 35 М.
1:21:25
2021 විපස්සනා හාවානා සජීවී සදහම් දෙසුම - සජීවීව
Siri Sadaham Ashramaya
Рет қаралды 35 М.
34:10
උමංදාව සදහම් දේශනාව
Umandawa
Рет қаралды 51 М.
00:20
😯 Подарила сыну БМВ, но не ожидала такой реакции на машину! | Новостничок
НОВОСТНИЧОК
Рет қаралды 6 МЛН