Sathlan (සත්ලං) Udesh Indula - Official Music Video | Sangeeth Satharasinghe | Dinithi Walgamage

  Рет қаралды 1,461,871

Udesh Indula

Udesh Indula

Күн бұрын

Пікірлер
@vero001eid3
@vero001eid3 Жыл бұрын
අඩේ වරා අයියත් ඉන්නෙ. මරු මරු
@rash_2917
@rash_2917 Жыл бұрын
කී පාරක් බැලුවද කියලා මතක නෑ ඒ තරම් ලස්සනයි 😍 උදේශ් අයියගේ Voice එක , සංගීත් අයියා , දිනී අක්කී ඒ වගේම වරා අයියා හැමෝම ගොඩක් ලස්සනයි ❤️ ගොඩක් ලස්සන නිර්මාණයක් 🌸 කවදහරි ලංකාවේ Hit වෙන සිංදුවක් වෙයි කියලා හිතෙනවා 💐 Congratulations හැමෝටම ❤️❤️❤️❤️~
@anuradhaatapattu9583
@anuradhaatapattu9583 Жыл бұрын
ලස්සනයි ..ගීතය රූප රචනාව ලස්සනයි ...සංගීත් දිනී ලස්සනයි ... මැණිකේ හරිම ලස්සනයි ... වරා අයියත් ඉන්නවනෙ බොලේ....👌👌👌👌👌👌
@hansiprasa1540
@hansiprasa1540 Жыл бұрын
පට්ටම ලස්සනයි.කියන්න වචන නැහැ...සංගීත් අයියා,දිනි අක්කි,වරා අයියා,උදේශ් අයියා ඔයාලා හැමෝටම සුබ පතනවා.ඉස්සරහටත් මේ වගේ දේවල් කරන්න ශක්තිය ධෛර්යය ලැබෙන්න කියලා...ආදරෙයි හැමදාම ❤❤❤❤❤❤
@madurithaishanka8288
@madurithaishanka8288 Жыл бұрын
උදේශ්, දිනී, සන්ගිත් මදිවට වරා අයියත් සෙට් වෙලා.හරිම ලස්සනයි අනේ. සුබ පතනව ඔයාලාට.
@nisansalamahi8610
@nisansalamahi8610 Жыл бұрын
බාස්කර් ඉන්නවා දැක්කද
@maladesilva6026
@maladesilva6026 Жыл бұрын
හරිම ලස්සනයි .සංගීත් පුතා දිනිති දුවට මැණික කියා කතාකරන එකට මම හරිම ආදරෙයි ❤ ඔයාල දෙන්නට තෙරුවන් සරණයි . උදේෂ් පුතා ගායනය ඉතාමත් ලස්සනයි . සහභාගි උන සියලුම දෙනාට තෙරුවන් සරණයි.🌹
@ABI189.
@ABI189. Жыл бұрын
සින්දුව ලස්සනයි .. ඔකෝටම වඩා වරා අයිය දැක්කම සතුටු හිතුනනේ .. ❤️💫
@prasadwaragoda
@prasadwaragoda Жыл бұрын
සංගිත් මල්ලිටයි,දිනි නංගාටයි,උදේශ් සාහොදරයටයි. අනිත් හැමොටමයි බොහොම ස්තුතියි මේ වගේ ලස්සන සිංදුවකටයි ..ලස්සනම ලස්සන නිර්මාණයටයි මාව සම්බන්ධ කර ගත්තාට❤Comment කරපු සහා share කරපු හැමොටම බොහොම ස්තුතියි .. ආදරේයි ❤
@Samadil-ho8yj
@Samadil-ho8yj Жыл бұрын
Wara aiya.❤
@Methsadani7
@Methsadani7 Жыл бұрын
Wara ayiyath naluwek una ehenam ❤️
@Mashii473
@Mashii473 Жыл бұрын
වරා අයියා ❤❤❤❤
@ChathNethu
@ChathNethu Жыл бұрын
Wara ayya..❤❤
@shampaernest3488
@shampaernest3488 Жыл бұрын
Wara putha is an amazing person👍👍👍👍 all the best 🙏
@nilushasandharuwan4741
@nilushasandharuwan4741 Жыл бұрын
මාරම ලස්සනයි . සංගිත්, දිනි,වරා අයියා , උදේශ් හැමොටම සුබ පතනවා . ❤❤👌👌
@diluprabodha2079
@diluprabodha2079 Жыл бұрын
හැමදේම හරිම ලස්සනයි.දිනිටත් සංගිත්ටත් සුභ පතනවා හැමදාම තුටින් සිටින්න ලැබෙන්න කියලා .හැබැයි දිනි ටිකක් මහත් විගෙන එනවා.තවත් වැඩි වුනොත් කැත වෙයි.හැමෝමට තෙරුවන් සරණයි.හැමදාමත් මේ වගේ ආදරෙන් විවාහ දිවිය ගත කරන්න.ඒතන තමයි වටිනාකම තියෙන්නේ.🙏🙏🙏🙏
@vishanrodrigo8564
@vishanrodrigo8564 Жыл бұрын
Wow 🧡 දිනිති අක්කගේ dance moves මාරම ලස්සනයි. සිංදුවත් සුපිරි උදේශ් අයියා. Trending යයි කියලා හිතනවා ඉක්මනට 🧡😍
@manuuu318
@manuuu318 Жыл бұрын
මාරම ලස්සනයි .කී පාරක් බැලුවද කියලා මතක නෑ ඒ තරමටම බැලුවා.දිනී අක්කී මාරමා ලස්සනයි.සංගීත්, අයියත් උදේශ් අයියත් වරා අයියත් ලස්සනයි..සිංදුව කරන්න සහභාගි උන හැමෝටම සුභ පතනවා ඉදිරි වැඩ කටයුතු සර්වප්‍රකාරයෙන්ම සාර්ථක කරගන්න ශක්තිය ඨයීරිය ලැබෙන්න කියලා.බුදු සරනයි හැමෝටම T nb 1 වෙන්න ඕනේ.ආදරෙයි හැමෝටම♥️♥️♥️♥️
@sandaruwansandaruwan2467
@sandaruwansandaruwan2467 Жыл бұрын
K kljlkp0p⁰00
@mashiprabodha5610
@mashiprabodha5610 Жыл бұрын
අනේ හරිම ලස්සනයි❤️🔥...තව ටිකක් වෙලා තිබ්බනම් කියලා හිතුනා...හරිම ආදරනීය කපල් එකක්..ඇස්වහක් කටවහක් නෑ හැමදාම ඔය වගේ සතුටින් ඉන්න ලැබෙන්න ඕනෙ..❤
@imeshakaluarachchi3206
@imeshakaluarachchi3206 Жыл бұрын
අනේ ඇත්තටම ලස්සනයි...ඉවර වෙනකං දැනුන්වෙවත් නෑ.... ❤️❤️සුබ පැතුම් ඔයාල දෙන්නට..❤️❤️ බොරු ශෝ නැති ජෙනුයින් කපල් එකක්.... ...ආඩලෙයි...😍
@dilaniudheshika6171
@dilaniudheshika6171 Жыл бұрын
හරිම ලස්සනයි මේ සින්දුව.ඒ වගේම සන්ගීත් අයියේ ,දිනිති අක්කේ ඔයාලා දෙන්නට ගොඩාක් ආදරෙයි .සතුටින් ඉන්න හැමදාම .බුදු සරණයි !!!
@imalkamadhushani5536
@imalkamadhushani5536 Жыл бұрын
මාරම ලස්සනයි සෝන්ග් එකත් වීඩියෝ එකත්.මට මේක බලද්දි මැවි මැවී පේන්නේ සංගීත්ගේ අම්ම මේක බල බලා සතුටු වෙන විදිය.අනේ මගේ පුතාලගේ ලස්සන කියල කියව කියව බලනව ඇති.❤
@ChamilaPerera-x1i
@ChamilaPerera-x1i Жыл бұрын
හරිලස්සනයි ඔයදෙන්නට ජෙ පිහිටයි හැමෝටම ස්තුතිය ගොඩක් පරිස්සමෙන් ඉන්න ඔයාලට කාගෙවත් ඇස්වහක් වදින්නඑපා ජෙසු පිහිටයි
@palakatiyageashaujithanide1836
@palakatiyageashaujithanide1836 Жыл бұрын
ගීතයත් විෂුවල් එකත් හරිම ලස්සනයි 😀💐
@ajanthakarunanayaka6041
@ajanthakarunanayaka6041 Жыл бұрын
කීපාරක් බැලුවා ද දන්නේ නැහැ ,සිංදුවත් ලස්සනයි උදෙස් මල්ලි වරා ලස්සනයි සහා දිනි සංගිත් නියමෙට රගපම්න් නටනවා ගොඩක් ලස්සනයි ජයවෙවා
@pramodbandara5393
@pramodbandara5393 Жыл бұрын
ඉස්සෙල්ලම මේ සින්දුව ඇහුවෙ මැදිරිගිරිය බිසෝපුරින් සුපිරියක් තමා 💙 Great work 👍
@sadasikitchen882
@sadasikitchen882 Жыл бұрын
හරිම ලස්සනයි සිංදුව😘 උදේශ් අයියා, දිනී අක්කී, සංගිත් අයියා, ඒ මදිවට වරා අයියත් ඉන්නවා❤
@lilygirl3081
@lilygirl3081 Жыл бұрын
සිංදුව කියන ගයකයාගේවත් සිංදුවේ රූප රචනයේ ඉන්න කලා කරුවන්ගේ පුද්ගලික ජීවිතය හොයනවට වඩා එයාලා මේ වැඩේ වෙනුවෙන් කොච්චර මහන්සි වෙලාද , කැප වෙලාද , කියන එක අගයන එකයි අපි කරන්න ඕනේ.Tamil film එකක් බැලුවා වගේ ලස්සනයි.❤😊
@udeshindula
@udeshindula Жыл бұрын
❤❤❤❤
@camarabandara7237
@camarabandara7237 Жыл бұрын
Glvjcp
@ahinshakumuduni-is3hr
@ahinshakumuduni-is3hr Жыл бұрын
ගොඩක් ලස්සනයි ❤❤❤ අනෙ ගොඩක් සතුටුයි වරා අයියත් ඉන්නවා 💙😘 ලස්සනයි අනේ දිනී අක්කි නම් සුරංගනාවියක් වගේ ඇස් වහක්නම් වදින්න හොද නෑ.අනිවාරෙන් trening no 1 වෙනවාමයි 💙💙🌍🤩😍
@sumedhakalpani8537
@sumedhakalpani8537 Жыл бұрын
අනේ ඒක මාරම ලස්සනයි.tamil film එකක සින්දුවක් වගේ දැනුණෙ.සංගීත් අයියා,දිනී අක්කි,වරා අයියා,උදේශ් අයියා සේරම නියමයි.හැමෝටම සුභ පතනවා.❤️😍
@yash3466
@yash3466 Жыл бұрын
😂Me tamil film sinduwa tmy 😂
@sajithgamage7337
@sajithgamage7337 Жыл бұрын
Tamil film akaka copy yak thama ithim....😂😂😂😂
@kavindyadilshani3890
@kavindyadilshani3890 Жыл бұрын
Aneee eeeka hryma lassaniii. Udesh aiyye oyage katahada perfect Ee wagema dini akki,sangeeth aiyya,wara aiyya oyalath super. Kiyanna wachana naaa 🌼😍💝
@wishwasanibandara9906
@wishwasanibandara9906 Жыл бұрын
වරා අයියත් ඉන්නව...සංගීත් දිනී හරිම ලස්සනයි.....සින්දුවත් හරිම ලස්සනයි😍❤️
@bashithayehan5945
@bashithayehan5945 Жыл бұрын
Maru wara aiya innawa
@inokasandamali1788
@inokasandamali1788 Жыл бұрын
වාව් හරිම ලස්සනයි බුදුසරනයි පවුලටම
@biologyquiz12
@biologyquiz12 Жыл бұрын
Enemy song eke copyak
@theekshanaudith
@theekshanaudith Жыл бұрын
සෑ මමත් ඉන්නවා ඔකෙ 🥱
@wishwasanibandara9906
@wishwasanibandara9906 Жыл бұрын
@@theekshanaudith 😁❤️
@diliniiresha256
@diliniiresha256 Жыл бұрын
Great selection udesh❤❤ අපේ කැමතිම සංගීත් ,දිනී,වරා අයියා නිසා ගොඩක් ලස්සන වෙලා සිංදුව. Definitely this will be viral 🎉
@NirmalaPrasadini-mh8vy
@NirmalaPrasadini-mh8vy Жыл бұрын
Sangeeth Dini Maruwata mech wenawa akata. A nisama meka hit wenawa sure. Jaya wewa. Visheshayen s and d dennata Aswaha nowadiwa. Bs
@wasalamadhubhashini8835
@wasalamadhubhashini8835 Жыл бұрын
මාරම ලස්සනය.film එකක් බැලුවා වගේ.ලස්සනටම තියෙනවා හැමදේම.උදේෂ් අයියගේ කටහඩ කොහොමත් ලස්සනයි.වැඩත් ලස්සනයි.වරා අයියා ඉන්න එක ගැන මාරම සතුටුයි...🤣😍😘
@lucky4friends
@lucky4friends Жыл бұрын
උදේශ්, ඔයයි සංගීතුයි දිනිතියි හැමෝගෙම ලස්සන මහන්සිය අපතේ යන්නෙ නෑ ඔය සිංදුව ලියන්න හරි හමන් රචකයෙක් ලැබුණනං . මේ සිංදුව ඇහුවම ඔලුවෙ වැඩ කළේම කරුණාරත්න අබේසේකර මහත්මයා හිටියනං මේ ගීතය කොහොම ලියන්න තිබුණද කියල. රචකයා ඇර ඉතුරු ඔක්කොම ලස්සනට තමන්ගෙ වැඩේ කරල තියෙනවා ❤
@amashadissanayake1594
@amashadissanayake1594 Жыл бұрын
Udesh Indika නියමයි.සන්ගීත් දිනීගේ සැබෑ ආදරේ මේ සින්දුව පුරාවටම දකිනවා..ඔයාලා හැමදේටම දක්ශයි.ඔයාලට හදවතින්ම සුභ පතනවා.වරා ඔයාටත් සුභ පැතුම්❤️❤️🌹🌹🎊️🎊️
@Hansi681
@Hansi681 Жыл бұрын
වරා අයියත් ඉන්නවා,අයියේ දැන් කියව කියව හිටියා ඇති කලාවට එන්න කාලේ හරී..ලස්සනයි සන්ගීත් අයියේ & බාස්කර් සර්❤❤❤
@sachiperera9409
@sachiperera9409 Жыл бұрын
Wow udesh aiya beautiful song ❤ & sangeeth & Dini dennama lassanata act krnawa ekai mn nn godak ආසාවෙන් blnne ඇත්තටම ලස්සනයි aiya song eka ❤ Oya wadak කළොත් අනිවාර්යයෙන්ම hit ekak wenawamai udesh aiya ❤ Good job aiya ❤🎉
@shashikalasanjeewani8865
@shashikalasanjeewani8865 Жыл бұрын
ඇත්තටම ගොඩක් ලස්සනයි මේ තරම් ලස්සනට වීඩියෝ එකක් කරන්න ඇත්තටම ලොකු හැකියාවක් තියෙන්නම ඕනේ..all the best oyalata
@kaweeshanethmini4447
@kaweeshanethmini4447 Жыл бұрын
wow මේකේ මුලින්ම පිස්සු වැටුනේ audio එක release කරාම දැන් video එක 🎉❤. Good luck Udesh ayya 🎉❤. Amazing work ❤
@dilrukshl
@dilrukshl Жыл бұрын
❤❤❤❤❤❤ 😍😍😍😍 මෙ කිවෙනි පරද දන්නේ නැ මෙ සිංදුව බලන ❤❤ සංගීත් දිනී මැනික වරා මල්ලි ඇතුළු ඔයාලා සියලුම දෙනාම ලස්සනට වැඩේ කරනවා නියමයි ❤❤❤
@nimchala3611
@nimchala3611 Жыл бұрын
ටැමිල් ෆිල්ම් එකක් බැලුවා වගේයි. සුපර්👌👌 සංගීත් දිනිති හරිම ලස්සනයි . හොදටම ගැලපෙනවා දෙන්නා. ගොඩපාරක් බැලුවා. ""සත්ලං"" වචනේ හරි ලස්සනයි ඇත්තමයි. සුභ පැතුම් 💐💐 හරිම ලස්සනයි ගීතය.
@chamodyasanjani8593
@chamodyasanjani8593 Жыл бұрын
උදේශ් අයියාගේ සිංදු කොහොමත් ලස්සනයි 😍 සංගීත් අයියයි දිනි අක්කයි ගොඩක් ලස්සනයි ❤ වරා අයියාත් දැන් නලුවෙක් තමා 😌🤭
@pujanidarshana9169
@pujanidarshana9169 Жыл бұрын
සිංදුව මාරම ලස්සනයි උදේශ් අයියා. වචන ටික ඔළුවේ කැරකෙනවා වගේ. හරිම ලස්සන ගැලපෙන වචන ටිකක්. ඒ වගේම යුගයේ ජනප්‍රියම මං ආසම කපල් එකත් ඉන්නවනේ අනිවා ට්‍රෙන්ඩින් වෙනවා සිංදුව🥰 ඒ වගේම වරා අයියත් ඉන්නෝ ආසම අය තමයි ඔක්කොම ඉන්නේ. ඉතිං මං හැමෝටම විශ් කරනවා. ආදරෙයි හැමෝටම.💖 Good luck & congratulations you all. Budu saranai 🙏
@Kimchis_dream
@Kimchis_dream Жыл бұрын
සන්ගීත්ගෙ ඒ බැල්ම😍,ඒ අම්මා,තාත්තා,දිනී ❤️❤❤️ හරිම වාසනාවන්තයි සන්ගීත්ව ලබන්න .....
@isankasewwandi8602
@isankasewwandi8602 Жыл бұрын
Aththtam ou.❤
@tiktoktrending3701
@tiktoktrending3701 Жыл бұрын
Paka 🤣
@kuwaitlanka9872
@kuwaitlanka9872 Жыл бұрын
කියන්න වචන නැහැ .කාලෙකින් දැකපු ලස්සන නිර්මාණයක් ..සුභ පතනවා 🎉❤
@damithanurudda195
@damithanurudda195 Жыл бұрын
Wow niyamai sangith and dini
@vincent3990
@vincent3990 Жыл бұрын
harima lassanai sinduwa. sangeeth dine. oyalath harima lassanaii. adarai hamotama.❤❤❤
@induwarianuradha914
@induwarianuradha914 Жыл бұрын
Wooooow මාරම ලස්සනයි ❤️ දෙපාරක් බැලුවා ඒත් මදි වගේ, මාරම ලස්සන අදහසක් , වරා අයියත් ඉන්නවා. උදේෂ් ලස්සනම් තෝර ගැනීමක් හොදේ
@blacknwhitepffs
@blacknwhitepffs Жыл бұрын
Lirycs -: 👇🎶 මනසා ඇඳි ඔබ කොතැනද...❤ කෝඩුකාර මගෙම සත්ලං...🎉 සිරියා නුඹ මගේ හැඩකාර....🎼 ආසයි සිප ගන්නවනම් වනසා මගේ හිත පොඩිකර වැනුවා මගෙ නෙතු හෙමිහිට වේල අරන් සේල දමන් යාවි නාරි නෙතු බර කර මාල බැඳන් මලකි දම් දම් මාව අල්ලන් හඳට යන් යන් කෝල වදන් මොකරි කරන් එන්න මැණික ළඟට දැන් දැන්...// මනසා ඇඳි ඔබ කොතැනද කෝඩුකාර මගෙම සත්ලං මාල බැඳන් මලකි දම් දම් මාව අල්ලන් හඳට යන් යන් නීල දෑස ඔයාගෙ මට සත්තයි නේද මාණික්‍යයේ උමතුවෙන් ඇයිද මදෙස සලා කියන්න මට ආදරේ හමනා ඔබෙ සුවඳකි මඳ මට නොදැනෙන මාරුතේ නෙළනා මල ඔබම තමයි අතරමං වුන මාවතේ සාද නොකර වාද නැතුව මාව තදට අල්ලන් හනික යන්ද මැණික පානේ හඳට වන්නම් කෝලං මට මොකටද මාල බැඳන් මලකි දම් දම් මාව අල්ලන් හඳට යන් යන් කෝල වදන් මොකරි කරන් එන්න මැණික ළඟට දැන් දැන්...//
@nadeesharukshani1418
@nadeesharukshani1418 Жыл бұрын
අනේ හරිම ලස්සනයි තවත් තිබ්බා නම් කියලා හිතෙනවා.දිනිති අක්කයි සන්ගීත් අයියයි ශෝයී අනේ හරිම ලස්සයි.ලස්ස්සනම ලස්සන වැඩක්. ඕගොල්ලො හැමෝටම සුබ පතනවා සියලු කටයුතු සාර්ථක වෙන්න කියලා 🥰🥰🥰
@arunadhiweerasinghe7587
@arunadhiweerasinghe7587 Жыл бұрын
හරිම ලස්සන song එකක් උදේශ්…සංගීත් දිනී you’re soooo beautiful….හැමෝම ගොඩාක් මහන්සිවෙලා තියෙනවා… good job❤🤗😍🎉
@Denethmihisara957
@Denethmihisara957 Жыл бұрын
අඩෝ උදේශ් සින්දුව මරු සංගීත් & දිනිති උන් දෙන්නත් මරු මේක 10 මිලියන් වෙන්න ඕන 🎧❤️👍
@youngspark2202
@youngspark2202 8 ай бұрын
But original tamil song cross 350 million 😂
@amandanuwangi4585
@amandanuwangi4585 Жыл бұрын
මාරම ලස්සනයි සිංදුව ❤❤❤ ඒවගේම සංගිත් දිනි වරා අයියා, උදේශ් මේ හැමෝගෙන්ම සිංදුව වෙනුවෙන් ලබා දී තියෙන රංගනය සුපිරි❤❤❤❤ ලක්මාල් සිංහාරගේ නියමයි❤❤ කලින්ම ෆොටො ශුට් එක දැක්කා. ඔයාලා හැමෝම එකතු වෙලා මේ කරපු සිංදුව සුපිරියක්ම තමයි ❤❤❤❤ ආදරේ ඔයාලා හැමෝටම 🥰🥰🥰🥰🥰
@chathurakaushalya688
@chathurakaushalya688 Жыл бұрын
මාරම ලස්සනයි song... වරා අයියාත් නලුවෙක් දැන් 🤭 හැමෝටම සුබපතනවා ❤
@dew83
@dew83 Жыл бұрын
දන්නැති නිසා අහන්නේ කවුද වරා අයියා කියන්නේ
@ziuuul8037
@ziuuul8037 Жыл бұрын
@@dew83 0:22 මේ ඉන්නෙ
@shehra793
@shehra793 Жыл бұрын
Dini අක්කා මාර ලස්සනයි❤ සංගීත් අයියගේ actions නම් නියමයි👌👌 Udesh අයියා කොහොමත් ලස්සන songs කරනවනෙ මේ සිංදුව ගැනත් ඉතින් කියන්න දෙයක් නෑ මාරම ලස්සනයි 😚😚😊
@udeshikachathurangani5928
@udeshikachathurangani5928 Жыл бұрын
අනේ සංගීත් දිනී වරා අයියාත් ඉන්නවා. හරිම ලස්සනයි. උදේශ් අයියාගේ කටහඬ මාරම ලස්සනයි. මේ සිංදුවනම් Super hit එකක් වෙයි.❤
@amilalakmalm.p5387
@amilalakmalm.p5387 Жыл бұрын
වෙයි වෙයි බලං ඉඳපං.
@ashansilva4866
@ashansilva4866 Жыл бұрын
Budu saranai 🤣
@jeewanprasad6535
@jeewanprasad6535 Жыл бұрын
Ai monawa wennada bn danath welane thiyenne. 😆😆😆😆
@sagarikadilhani9607
@sagarikadilhani9607 Жыл бұрын
හම්මෝහ්හ් .......ඒකෙ ලස්සන ...😍👌 short tamil film එකක් බැලුවා වගේ.....❤️ හොඳටම match වෙන්නෙ ඒ දෙන්නම තමයි මේ song එකට... 😍 වරා අයියත් 😍👌සිංදුවත් ඒ වගෙම ලස්සනයි උදේෂ්... ❤❤️👌
@nilmini2180
@nilmini2180 Жыл бұрын
හරිම ලස්සනයි ❤සිංදුව💖සංගීත් මල්ලී ,දිනිති නංගි හරිම ලස්සනයි .සිංදුව තවත් හැඩ වුනා .❤️❤️❤️❤️❤️❤️උදේශ් මල්ලිටත්,සියලු දෙනාටමත් තෙරුවණ් සරණයි !!!❤️❤️❤️💖💖💖වරා මල්ලිටත් සුභ පැතුම් !!!❤️
@pilominajoseph70
@pilominajoseph70 Жыл бұрын
❤❤ හරිම ලස්සනයි ඒ වචන රගපෑම ,හඩ ආදරණීය බැල්මන් ඇත්තටම මතකයේ රැදුණු ගීතයක් மிகவும் அழகான பாடல், எனக்கு மிகவும் பிடிக்கும் ❤❤
@prasadinimadumali208
@prasadinimadumali208 Жыл бұрын
Woooow woooow Sangeeth Dini Maarama lassanai.Ane wara Ayyath innawa niyamai.sinduwath visual ekath niyamai godaàk Lassanaiii.Good Luck Oyala Hamotama❤️❤️❤️❤️👍👍👍👍
@SSilva-ui6mv
@SSilva-ui6mv Жыл бұрын
Video එක ලස්සනයි , දුකනම් නව නිර්මාණය කිරීමට හැකියාවක් නැති කම ගැනයි, තමන්ගේම නිර්මාණයක් කිරීමට සිත් පහල වේවා
@nimanthaashans8234
@nimanthaashans8234 Жыл бұрын
Lyrics : මනසා ඇදි ඔබ කොතනද කෝඩුකාර මගෙම සත්ලං සිරියා නුඹ මගෙ හැඩකාර ආසයි සිප ගන්නවනං වනසා මගෙ හිත පොඩිකර වැනුවා මගෙ නෙතු හෙමිහිට වේල අරං සේල දමං යාවි නාරි නෙතු බරකර මාල බැදන් මලකි දම් දම් මාව අල්ලං හදට යං යං කෝල වදන් මොකරි කරන් එන්න මැනික ලගට දැං දැං // මනසා ඇදි ඔබ කොතනද කෝඩුකාර මගෙම සත්ලං මාල බැදන් මලකි දම් දම් මාව අල්ලං හදට යං යං නීල දෑස ඔයාගෙ මට සත්තයි නේද මානික්‍යේ උමතුවෙන් ඇයිද මදෙස සලා කියන්න මට ආදරේ හමනා ඔබෙ සුවද කිමද මටම දැනෙන මාරුතේ නෙලනා මල ඔබම තමයි අතරමංවුන මාවතේ සාද නොකර වාද නැතුව මාව තදට අල්ලං හනික යන්ද මැනික පානෙ හදට වන්නම් කෝලං මට මොකටද මාල බැදන් .......// මාල බැදන් මලකි දම් දම් - එන්න මැනික ලගට දැං දැං කෝල වදන් මොකරි කරන් - මාව අල්ලං හදට යං යං 🎧🎵🎶🎼🔉😍
@designers_life
@designers_life Жыл бұрын
මනසා ඇඳි ඔබ කොතැනද කෝඩුකාර මගෙම සත්ලං සිරි යා නුඹ මගෙ හැඩකාර ආසයි සිපගන්න මං නං වනසා මගෙ හිත පොඩිකර වැනුවා මගේ නෙතු හෙමිහිට වේල අරන් සේල දමන් යාවී නාරී නෙතු බරකර මාල බැඳන් මලකි දම් දම් මාව අල්ලන් හඳට යන් යන් කෝල වදන් මුකරි කරන් එන්න මැණික ළඟට දැන් දැන් ... මනසා ඇඳි ඔබ කොතැනද කෝඩුකාර මගෙම සත්ලං .... කෝල වදන් මුකරි කරන් එන්න මැණික ළඟට දැන් දැන්..... .... නීල දෑස ඔයාගේ මට සත්තයි නේද මානික්කේ උමතුවෙන් ඇයිද මා දෙස සලා කියන්නේ මට ආදරේ හමනා ඔබෙ සුවඳ කිමද මටම දැනෙන මාරුතේ නෙලනා මල ඔබම තමයි අතරමං උන මාවතේ සාද නොකර වාද නැතුව මාව තදට අල්ලන් හනික යන්ද මැණික පානේහඳට වන්නං කෝලං මට මොකටද මාල බැඳන් මලකි දම් දම් මාව අල්ලන් හඳට යන් යන් කෝල වදන් මුකරි කරන් එන්න මැණික ළඟට දැන් දැන්
@chamuwagaming-x9g
@chamuwagaming-x9g Жыл бұрын
සන්ගීත් අයියා දිනි අක්කි වරා අයිය ආදරෙයි හැමදාම song එක මරු❤❤
@prasadwaragoda
@prasadwaragoda Жыл бұрын
❤❤
@ashanpalliyawattage5371
@ashanpalliyawattage5371 Жыл бұрын
@TharikaThathsarini
@TharikaThathsarini Жыл бұрын
😂 සත්ලං
@SameeraPrasanga-hk1ii
@SameeraPrasanga-hk1ii Жыл бұрын
Aththatama harima lashshanai asama karana dennek sangeeth dini denna ea wagema wara aiyath jaya wewa .hamotama
@prageethrukshan916
@prageethrukshan916 Жыл бұрын
It's a thamil song but ithink sinhala song is very beautifully and lovly
@EnglishWithSHAN
@EnglishWithSHAN Жыл бұрын
අඩේ ඒකේ අමුතු මෙව්වා එකක් තියනවනෙ 😍 Good job guys 👌🏽❤
@subashinigamage1248
@subashinigamage1248 Жыл бұрын
Ammoo harima lssanai.wara aiyath innawa❤️sangeeth ge action mara lassanai.dini niyamai.sinduwath supiri indula malli .hamotama jaya
@nipslofficial
@nipslofficial Жыл бұрын
නියමයි උදේශ් අයියා ❤ සන්ගීත් අයියා දිනි අක්කා වරා අයියා ඔක්කොමලාට ආදරෙයි ❤❤
@dulaniperera1167
@dulaniperera1167 Жыл бұрын
හරිම ලස්සනයි දිනිති සංගීත් මාර tallented අනිත් මෙයාලගෙ videos balanna balanna aasayi harim natural boru acting naa matching couple amma thatha okkoma crew ekama excellent ❤
@ishudarmasena9910
@ishudarmasena9910 Жыл бұрын
Kiparak beluwada mathaka nh ayye sinduwa.marama lassanai.gelapenma dennek aran tiyenne.dini akka,sangeeth ayya,wara ayya maru.udesh ayyage sindu walata kohomath asai.eth meka thamai asama sinduwa❤️
@LifeEvents31442
@LifeEvents31442 Жыл бұрын
උත්තම පුත්‍රන් movie එකේ තීන මේ ලස්සන සිංදුවේ සිංහල සිංදුව කවදහරි අහන්න ආසාවෙන් හිටියෙ.මේකට සිංහල version එකක් කරන්න හිතුව.ඒක ඔයා ලස්සනට කරල තීනව.❤ wedding dance වලට කියාපු සිංදුවක්. හරිම ලස්සනයි
@pramodinirasha7481
@pramodinirasha7481 Жыл бұрын
Uththamaputhriyan neme film eka enimy
@sajithgamage7337
@sajithgamage7337 Жыл бұрын
Enemy film ake song akak oka..😂😂😂😂
@Motivation_hub999
@Motivation_hub999 Жыл бұрын
Enemy movie eke me sinduwa thiyenne bn
@roshilasewmini2661
@roshilasewmini2661 Жыл бұрын
පස් වෙනි වතාවට අදත් බැලුවා... කොච්චර බැලුවත් එපා වෙන් නෑ.. Beautiful sangeeth aiya dini akki udesh aiya ❤️❤️😍👍
@wmadurangani4283
@wmadurangani4283 Жыл бұрын
ලස්සනයි අනේ වරා අයියත් ඉන්නෝ සංගිත් අයියේ ලස්සනයි දිනිති අක්කේ ලස්සනයි දෙන්නම වීඩියෝ එකත් ලස්සනයි 🥰❤️❤️
@maheshkumara4702
@maheshkumara4702 Жыл бұрын
කියන්න වචන නෑ .කොච්චර බැලුවත් එපා වෙන්නේ නෑ .මාරම ලස්සනයි ..මන් දැක්ක ලස්සන ම රූප රචකයක්.උදෙස් මල්ලී ලස්සන වැඩක් .සුභ පතනවා ඔයාට.එවගේම වරා අයියා ,දිනි ,සන්ගීත් එයාලා නියමයි .එයාලා කොහෙද .අපි එතන..හැමෝටම සුභ පතනවා ...👍🥰
@blacknwhitepffs
@blacknwhitepffs Жыл бұрын
Eagerly waiting for 1 million
@NiroshaIrangani-h2s
@NiroshaIrangani-h2s Жыл бұрын
sangith mallige lassanaaaaaaaa.dini nangith e wagem lassni...udesh malli idiriytama yanna....jayen jayama wewa oyta
@asokakularathne5653
@asokakularathne5653 Жыл бұрын
උදේශ පුතේ ඔයාගේ ගායනය ත්. වරා පුතා ඇතුළු හැමෝගෙම රංගන යත් හරිම ලස්සනයි. ඔයාලා හැමෝටම තෙරුවන් සරණයි..
@chamodijayanga4958
@chamodijayanga4958 Жыл бұрын
😊Y😢5
@nawodyakalpani1722
@nawodyakalpani1722 Жыл бұрын
මගෙ ජීවිතේ ආසම කරන චරිත දෙකක්..සියලුම දෙනාට ජය වේවා..තෙරුවන් සරණයි 😊❤️
@salithaweerasinghe5698
@salithaweerasinghe5698 Жыл бұрын
Pissuda bn ublta😂
@nawodyakalpani1722
@nawodyakalpani1722 Жыл бұрын
@@salithaweerasinghe5698 ehema ahanna hethuva pehedili kranna puluvan da..
@Lazy570
@Lazy570 Жыл бұрын
@salithaweerasinghe5698 Uta newei thota pissu😹
@prazad9426
@prazad9426 Жыл бұрын
@@salithaweerasinghe5698 salitha moko me salitha wela.😂😂😂
@lakshmipavi6000
@lakshmipavi6000 Жыл бұрын
Wade maru udesh aiya.
@harshanishashikala1560
@harshanishashikala1560 Жыл бұрын
සිංදුව,විසුවල් එක මාරම ලස්සනයි.sangeeth aiya,dini akka,wara aiya,udesh aiya ආදරෙයි හැමෝටම.බුදු සරණයි ❤️❤️❤️❤️
@pansilukulitha4481
@pansilukulitha4481 Жыл бұрын
සින්දුවට ගැලපෙන ම ජෝඩුව අරන් තියෙන්නේ 💕🔥 සංගීත් ❤️දිනිති
@Alvin21-fq6vh
@Alvin21-fq6vh Жыл бұрын
සින්දුව කුණු ෙගාඩක් කරලා එ් 2ක
@jeewanprasad6535
@jeewanprasad6535 Жыл бұрын
Kunu godak kiya kiya balala views dena ubata mage balawath mewwa eka. 😜 😜 😜 👍👍👍
@Alvin21-fq6vh
@Alvin21-fq6vh Жыл бұрын
@@jeewanprasad6535 මම සින්දුව විතරයි අැහුවෙි අැස් වහගෙන ඔලුව ඉදිමිචිච ගෝතයෝ 2ක්
@Lazy570
@Lazy570 Жыл бұрын
@Alvin21-fq6vh Ethakota uba mal wadamakda??😹😹ubala thamai kunu godawal..😹😹ubawa gaththanam thiyana views tikath nane🤣🤣
@Alvin21-fq6vh
@Alvin21-fq6vh Жыл бұрын
@@Lazy570 ඔයාට වගේ මට රගපාන්න බෑ මම මල් වඩමක් ෙනමයි බොල
@piyumikawsalya5596
@piyumikawsalya5596 Жыл бұрын
Ane wara ayya 💖💖💖 adrei
@sewwandikaushalya3234
@sewwandikaushalya3234 Жыл бұрын
සිංදුවත් සුපිරි ♥️🙋 සංගීත් අයියා, දිනී අක්කි,වරා අයියත් මරේ මරු.සුභ පතනවා හැමෝටම බුදුසරණයි 🙏 ❤😍
@punyajayasundara4613
@punyajayasundara4613 Жыл бұрын
ලස්සනයි . සංගීත් දිනී පට්ට
@nimalijayawardanana7780
@nimalijayawardanana7780 Жыл бұрын
ලස්සන සිංදුවක් විෂුවල් එක ගොඩක් ලස්සනයි 😍😍😍 සුභ පතනවා හැමෝටම 🤘👍🌹 ඔයාලගේ අනාගතය සාර්ථක වේවා🙏🙏 🤘👍🌹🌹🌹🌹🌹
@4t4brothersyt43
@4t4brothersyt43 7 ай бұрын
East 5th and 5th floor of our home in New Jersey is the most beautiful place to live for the past year or a lifetime experience with 😊
@Nishani8343
@Nishani8343 Жыл бұрын
ඉන්දියාවෙ තනුවකට හදපු අපේ ගීතයක් ❤🎉
@priyanp4374
@priyanp4374 Жыл бұрын
Very nice song. Udesh sings well… I love the visuals soooo beautiful. But I have seen this song’s Tamil version .. Tamil Song called Tum Tum… All the best Udesh.. Dinithi n Sangeeth are doing a good job .. good luck 🌷
@maleeshapiyumali8467
@maleeshapiyumali8467 Жыл бұрын
Wowwww very beautiful love you ❤️❤️❤️❤️❤️❤️❤️❤️
@ireshachamari4994
@ireshachamari4994 Жыл бұрын
වරා අයියත් ඉන්නවා හරිම ලස්සනයි ❤️❤️❤️
@nadeeshani1318
@nadeeshani1318 Жыл бұрын
Lassana cover ekak.good luck
@dulaniniluka5745
@dulaniniluka5745 Жыл бұрын
Wara aiyath innawa shoi lassana sinduwak video ekath lassanai suba pathum❤❤❤❤
@manojagunarathna2367
@manojagunarathna2367 Жыл бұрын
ලස්සනම lassanai.wara Boy th innawa..Hindi Actress ලා wage..Dance ekath superb.Dini Akki,Sangeeth Ayya wouuuu...Udesh Ayya Supiri❤❤😍😍😍❤❤❤
@shampaernest3488
@shampaernest3488 Жыл бұрын
My heartiest congratulations on reaching 1.0 million viewers 👍 was waiting to hear the sucess of the beautiful creation 👍 great team work ❤️ Superb singing and performance 👍 Blessings for you all to do another creation 👍 Theruwan Saranai for you all 🙏
@bscbr2023
@bscbr2023 8 ай бұрын
හරිම ලස්සනයි 🌹🌹❤️
@tharushikavindi2753
@tharushikavindi2753 Жыл бұрын
wow.. දිනී අක්කි,සංගීත් අයියාහ් හරිම ලස්සනයි වරා අයියත් ඉන්නව නේහ්😇සිංදුවත් මාරම ලස්සනයි.උදේශ් අයියා ඔයාටත් සුභ පතනව මේ වගේ දේවල් ඉදිරියටත් කරන් යන්න ශක්ති ධ්‍යිර්ය ලැබෙන්න කියලා❤️😇
@thisarasewwandi2853
@thisarasewwandi2853 Жыл бұрын
Wara aiya thamai lassana
@pathumsdiary
@pathumsdiary Жыл бұрын
lassanai.....udesh aiya... patta... kiyala waak na 😍😍😍😍😍😍😍😍😍😍😍😍😍
@saumyamaduwanthi5701
@saumyamaduwanthi5701 Жыл бұрын
හම්මෝ වරා අයියත් දැන් හෙන ෆේමස් නෙහ්❤️❤️❤️.ලස්සන වැඩක් .සුපර්බ් උදේශ් අයියා .ඔයා මගේ ඩ්‍රීම් ස්ටාර් ඉදන්ම ෆේවරිට් සින්ගර් .❤️❤️❤️❤️.දිනි අක්කි සංගීත් අයියා දෙන්නත් සුපර්බ් ඇක්ටින් .ලස්සන වැඩක් අනිවාර්යයෙන්ම ට්‍රෙන්ඩින් වෙන්නම ඕන .වෙනවාමයි ❤️❤️❤️❤️❤️
@Nadee98
@Nadee98 Жыл бұрын
Sangeeth ayya dini akki nisamai baluwe😍♥️ niyamai eka ape wara ayyath innwa😉♥️ good luck ❤🎉
@DananjaniKumari-pr2iu
@DananjaniKumari-pr2iu Жыл бұрын
Udesh aiya niyamai song aka thawath lassanai ape sangeeth aiya dini akki wara aiya very biutyful oyalge vishuwal aka niyamai💗👍
@chalanirashmika478
@chalanirashmika478 Жыл бұрын
Super voice 👍 Super acting 💪 Super dance 👊👌 ඔක්කොම සුපිරි Definitely I believe this songs famous and trending one🎉🎉🎉 congratulation everybody 🎉🎉🎉❤❤❤
@AsnaaIshek
@AsnaaIshek Жыл бұрын
Meke tamil eke nama mokkda.? 🤔
@dhamithurya377
@dhamithurya377 Жыл бұрын
@@AsnaaIshek tum tum
@nirmalpramodya5066
@nirmalpramodya5066 Жыл бұрын
fantastic voice ,lyrics ,music &vishuval ❤️🔥 අනිවාම trending මුල් ට්කට යන්න ඕනි කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නැති සුපිරියක්😊❤️🔥
@KasunSampath-rh6rg
@KasunSampath-rh6rg Жыл бұрын
Wyasdtehgcvdghgjghov❤❤❤❤❤❤❤😎❤
@vsRNvs
@vsRNvs 9 ай бұрын
❤❤❤
@kthirushi
@kthirushi Жыл бұрын
කොච්චර බැලුවත් එපා වෙන්නේ නෑ...දිනි අක්කයි සංගීත් අයියයි මගේ ආසම කපල් එක...සුභ පැතුම් ඔයාලා දෙන්නටම...ගොඩාක් ආදරෙයි ❤❤️‍🔥❤️‍🔥
@menakasanjeewaniamarajeewa1709
@menakasanjeewaniamarajeewa1709 Жыл бұрын
හරිම ලස්සනයි❤ සුභ පැතුම් දිගු ගමනකට 🎉 අපේ ගෙවල් ලඟ කෝවිල 🙏
@amiltennakoon4461
@amiltennakoon4461 Жыл бұрын
කොහෙද
@niluilukgoda8092
@niluilukgoda8092 Жыл бұрын
Koheda
@aarachchigesugandi9878
@aarachchigesugandi9878 Жыл бұрын
Harima lassanai sinduwa.e wagema sangeeth aiya dini akka waraa aiya anith hemogema performance 💖💖💖💖
@shayamaliwejesekara272
@shayamaliwejesekara272 Жыл бұрын
Wooooooow...පට්ටම ලස්සන..සිංදුවක්...ඔයාලා හැමෝටම සුබ පතනවා...දිනිති හරිම ලස්සන සංගීත් වරා අයියා udesh මල්ලි...හැමෝම සුපිරි වැඩක් කරල...👌👌👌👌👌ජය වේවා ඔක්කෝටම..❤️❤️❤️❤️❤️❤️
@pipunikavinday5067
@pipunikavinday5067 Жыл бұрын
ගොඩක් ලස්සනයි ,,තෙරුවන් සරණයි,දෙවි පිහිටයි
Lande (ළඳේ) | Roshan Fernando (Official Music Video)
3:57
ROSHAN FERNANDO
Рет қаралды 11 МЛН
When you have a very capricious child 😂😘👍
00:16
Like Asiya
Рет қаралды 18 МЛН
Mom Hack for Cooking Solo with a Little One! 🍳👶
00:15
5-Minute Crafts HOUSE
Рет қаралды 23 МЛН
හස්බන්ඩ් | Husband | Gavi Fernando
11:53
Gavi Fernando
Рет қаралды 227 М.
Sapak Gamutha Official Music Video (සැපක් ගමුත)
4:57