සංගීත් දිනීට Propose කරපු හැටි | Sangeeth Dini Proposal Video - Sangeeth Dini Vlogs

  Рет қаралды 611,084

Sangeeth Dini Vlogs

Sangeeth Dini Vlogs

Күн бұрын

Пікірлер: 2 500
@SangeethDiniVlogs
@SangeethDiniVlogs 9 ай бұрын
අලුත්ම එක බලන්න මෙතනින් kzbin.info/www/bejne/a2jLiaqahKyFqtUsi=exhHlIQeqq8QKs7t
@pabasaramalisha11
@pabasaramalisha11 Жыл бұрын
සංගීත් වගේ කෙනෙක් හදපු දෙමව්පියන්ට ගොඩක් පින්...හැම ගැහැනියක්ම බලාපොරොත්තු වෙන්නෙ සංගීත් වගේ පිරිමියෙක්....god bless you
@thakshilakumari6086
@thakshilakumari6086 Жыл бұрын
කවදාවත් අඩවන්නැහැ ..🥺ඒ වචන කොයි තරම් ලස්සනයිද ....❤️❤️❤️සතිටින් ඉන්න හැමදාම ..ආදරෙයි ඔයාල දෙන්නටම ..😘😘
@Anuththara426
@Anuththara426 Жыл бұрын
හැම කෙනෙක්ටම හම්බ වෙන්න ඕනි මේ වගේ ආදරණීය දවස්... කොච්චර ප්‍රශ්න,බාධක කරදර ආවත් අල්ල ගත්ත අත් නොහැර,එකට හැම ගමනක්ම යන මිනිස්සු... අවංකවම හරිම සතුටුයි මේ වගේ ආදර කථා මෙහෙම දකිද්දි.. Congratulations both of you akki and aiya...❤
@mihiranideepashika8744
@mihiranideepashika8744 Жыл бұрын
කවුරු කොහොම මොනව කිව්වත් මෙහෙම දේවල් විඳින කෙනෙක් තමා දන්නෙ මෙහෙම ආදරණීය දේවල් වල සතුට..එයාලගෙ සල්ලි එයාලගෙ සතුට පිටින් බලල තමන්ට නැති නිසා තියෙන ඉරිසියාවට බැරි කමට මේ මිනිස්සුන්ගෙ සතුටට ගල් නොගහ ඉන්න..මොකද මෙයාල මේව කරන්නෙ අපේ සල්ලි වලින් නෙමෙයිනෙ..මට නම් හරිම ලස්සනයි වගේම හරිම ආදරණීයයි.. ආදරණීය සුබ අනාගතයක් ඔයාලා දෙන්නටම❤❤
@diluapsara5798
@diluapsara5798 Жыл бұрын
හිත් හරියටම ගලපන් දෙන්නට දෙන්නා තේරුම් අරන් යන ඔයාල දෙන්නගේ මේ ගමන , මේ අල්ල ගත්‍තු අත් දෙක කවදාවත් නොබිදේවා....බුදුසරණයි හැමදාම ආදරෙන් සතුටින් ඉන්න ❤
@RaviniMadhushani
@RaviniMadhushani Жыл бұрын
අනේ මේ වගෙ ආදරයක් මටත් මේ ලෝකෙ සිටින සියලුම කාන්තාවන්ටත් ලැබෙන්න ඕන!!! එයාල දෙන්නගෙ සතුට 🥺🥰හැමදාම සතුටින් ඉන්න මේ වගේ 🥺❤
@damithanurudda195
@damithanurudda195 Жыл бұрын
සංගිත් කියන්නේ මේ ලෝකයේ ඉන්න අවංකම පෙම්වතා මම නම් බලාපොරොත්තු වෙන් හිටියා මේ වගේ video එකක් එවි කියලා තවත් ලස්සන දේවල් බලන්න මම නම් මග බලාගෙන ඉන්නවා සුබ පැතුම් දෙන්නාටම❤
@chamariperera7305
@chamariperera7305 Жыл бұрын
මෙ වගේ ආදරයක් ලබන්න ගැහැණියක් ගොඩක් පින් කරලා තියෙන්න ඕනේ, එනිසා අපි මේ කුරුලු ජෝඩුවට හදවතින්ම සුභ පතනවා හැමදාම දුක සැප බෙදා ගෙන සතුටින් ඉන්න කියල. බුදු සරණයි පවුලේ සියලු දෙනාට.
@githmiweerakoon8195
@githmiweerakoon8195 Жыл бұрын
Congratulations 🎉❤
@sumithmadushanka629
@sumithmadushanka629 Жыл бұрын
මිනිස්සු ගොඩක් ආදරෙයි ඒයාලගෙ wife,girlfriendsලට ඒ ආදරය නැති කරගන්නෙ ගෑනු විසින්මයි
@hirubagya4115
@hirubagya4115 Жыл бұрын
පින්වත් ගැහැණියක් දිනි..❤️ සංගීත්ගෙ ඇග පුරාම ආදරණීය බව තියෙන්නෙ බලන අපිට පේනවනම්,දිණීට කොච්චර දැනෙන්න ඕනෙ ද..සෑම ගැහැණියටම මෙවන් ආදරණීය පිරිමි ආත්මයක් ලැබේවා ...🙏❤️ අනේ හැමදාමත් මෙ සතුට ඔයාලගෙන් දකින්න ආසයි...බුදුසරණයි 🙏❤️
@KavindyaThejani-go5mw
@KavindyaThejani-go5mw Жыл бұрын
සුබපැතුම් ඔය දෙන්නටම ❤🎉ගැහැනියෙක්ට ලැබෙන්න ඕන හොදම දේ තමා වචනකින්වත් හිත රිද්දල අඩවන් නැති පිරිමියෙක් තමන්ගෙ ජීවිතේට ලැබෙන එක , දිනී අක්කි ඔයා ගොඩක් වාසනාවන්තයි එහෙම ආදරයක් ලබන්න 🌹❤️✨️
@yoyogirl001
@yoyogirl001 Жыл бұрын
හැමදාම අවබෝධයෙන් ලස්සනට ජීවත් වෙන්න අක්කේ අයියේ..😘😘 අක්කගෙයි අයියගෙයි ආදරය මේ ජිවිතය පුරාම රැකගන්නට ලැබෙන්න කියලා ආදරෙන් සුබ පතනවා..❤️🤗
@pramudikakalhari2452
@pramudikakalhari2452 Жыл бұрын
ඇස් වලට කදුලු ආවා 🥺❤️ හරිම ලස්සනයි අයියයි අක්කයි දෙන්නම 🥺❤️ හැමදාම ආදරෙන් සතුටින් පරිස්සමෙන් හිනා වෙලාඉන්න . 😊💖❤️ congratulations ❤️
@Aayun130
@Aayun130 Жыл бұрын
ජීවිතේ කියන්නෙ මොකක්ද කියලා තේරුම් අරන් හරිම ලස්සනට ජීවිතේ විදින දෙන්නෙක්....මන් කවදාවත් මෙයාලාට කමෙන්ට්ස් කරලා නෑ...ඒත් දැන් නම් කරන්න හිතුනා..ගොඩක් ඔයාලගෙ වීඩියෝ බලනවා..මන් ඉන්නෙ ඩුබායි වල..බන්ඩි අම්මා කෙනෙක් මන්..ගෑනියෙක් විදියට හැම ගැහැනියෙක්ම මෙහෙම ආදරයක් බලාපොරොත්තු වෙනවා...හැමදාම සතුටින් මෙහෙම ඉන්න අයියා and අක්කි...ජීවිතේට හරිම කෙනා හම්බුනාම ජීවිතේ තවත් ලස්සනයි ..😘😘 all the best both of u😘😘..much love frm Dubai😘😘😘
@navodachanchala6105
@navodachanchala6105 Жыл бұрын
නිකන් ඇඩුනා වගේ..මිනිස්සු හැමෝටම සතුටෙන් ඉන්න ලැබෙන්න ඕනෙ. සංගීත් අයියගෙ ආදරේ, දිනී අක්කගෙ ආදරේ ...අම්මෝ ඒක හරි ලස්සනයි වචන වලින් කියල නිම කරන්න බැරි තරම්. දැනුන හදවතේ පතුලටම හරියට ළග ඉදන් බලන් හිටිය වගේ. හරි ලස්සනයි .හරිම ලස්සනයි . ඒක මාරයි. කොහොමද තවත් ඒ හැගීම කියන්නෙ. කියන්න වචන නෑ සංගීත් අයියෙ. ඔය පොරොන්දු උනා වගේම සතුටින් ඉන්න ලැබෙන්න ඕනෙ අක්කි අයිය දෙන්නටම. ආදරෙයි . තෙරුවන් සරණයි !!!❤️
@Semini2003
@Semini2003 Жыл бұрын
අක්කි හරි අහිංසකව ඒ ආදරය විදින හැටි අක්කිගෙ ඇස් දෙකෙන් ම පෙනවා😊❤❤ විශ්වයේ ආශිර්වාදය ලැබේවා .අයියටයි අක්කිටයි දෙන්නට ම..තෙරුවන් සරණයි ❤
@raninani743
@raninani743 Жыл бұрын
හදවතින් ම ආදරෙයි ඔයාලා දෙදෙනා ටම කදුලූ සලමින් සතුටු උනේ දෙවියන් වහන්සේ ගේ ආශිර්වාදය ආරක්ෂාව ලැබෙන සේක්වා ❤️❤️❤️❤️❤️ ආදරෙයි හැමදාම
@faeqaalchalabi5085
@faeqaalchalabi5085 Жыл бұрын
❤❤❤❤❤❤❤
@manjulakarunarathna
@manjulakarunarathna Жыл бұрын
වාසනාවන්ත couple. සසර පුරා ඔය බැඳුණු අත් දෙක නොබිදේවා. ❤
@udeshikamadushani4967
@udeshikamadushani4967 Жыл бұрын
හැම ගැහැනියකටම හම්බවෙන්න ඔන සංගිත් වගේ පිරිමියෙක් හැමදාම සතුටින් ඉන්න ආදරෙයි
@thisusmanamperi8249
@thisusmanamperi8249 Жыл бұрын
පටන් ගත් තැන ඉදන් ඉවර වෙනකල්ම මගෙ මූන හිනාවයි ඇස්වල කදුලුයී 🥺❤️ හරිම සතුටුයී ලස්සනයි සතුටින් පරිස්සමින් ඉන්න 🤗 බුදු සරණයි 😘❤️ Congratulations අයියෙ අක්කේ....ඉස්සරහට ජීවිතේ ලස්සන ට විදින්න ආශිර්වාදය ලැබේවා 🤗
@gayantikapriyadarshani9234
@gayantikapriyadarshani9234 Жыл бұрын
මේ තරම් ලොකු ලොකු දේවල් නැතත් මේ විදිහටම ආදරයක් මටත් තියනවා ❤❤❤ ඒ ආදරේ මා විදින නිසා ඔය දෙන්නගේ ආදරේට හදවතින්ම සුබ පතනවා .... 🎉🎉🎉🎉
@අංගම්මනසුමනෙ
@අංගම්මනසුමනෙ Жыл бұрын
අඩෙ සංගීත් නිකං රංවීර් සීන් වගෙ පෙන්නෙ මට විතරද🤩😍
@Nisansala681
@Nisansala681 Жыл бұрын
වෙනදා හැමදාම අක්කිට ලස්සනයි කියනවනේ...අක්කි අදත් ලස්සනයි💗 But,මම අයියව ලස්සනටම දැක්කේ අද.Congratulations & Love you both🎉🎉
@sandyakumuduni5809
@sandyakumuduni5809 Жыл бұрын
ලස්සනම ලස්සන ආදර කතාවක් ඇස් දෙකට කඳුළු ආවා ඔයාලගෙ ආදරය දකිද්දී ජීවිතය තියෙන තුරාවට මේ වගේම ආදරෙන් ඉන්න ලැබේවා කියා ප්‍රාර්ථනා කරමි තෙරුවන් සරණයි ❤❤❤️
@dulshaniayusha7906
@dulshaniayusha7906 Жыл бұрын
සුභ පැතුම් ! හැම හොඳ ගැහැණු ළමයෙකුටම උතුම් ගතිගුණ තියන පිරිමි ළමයෙක්ව විවාහා කරගන්නට ලැබෙනවා අනිවාර්යයෙන් ම එයාව තේරුම් ගන්න පුළුවන් කෙනෙක්.....
@thilininisansala2100
@thilininisansala2100 Жыл бұрын
හරිම ආදරණීයයි ❤❤ congratulations akki patiyoooo
@nilishiwijeerathnanilishiw6705
@nilishiwijeerathnanilishiw6705 Жыл бұрын
සංසාරේ කොතනක හරි ගැලපෙන අය මුනගැහෙනවා. ඔය දෙන්නත් ඒ වගේ. සතුටින් ඉන්න හැමදාමත් .
@Acgtyj
@Acgtyj Жыл бұрын
සංගීත් අයිය දිහානම් බලාගෙන හිටියැකි මාර handsome 🎉❤.... දිනී අක්කි කොහොමත් ලස්සනයි ❤🎉
@Laknipathiraja1102
@Laknipathiraja1102 Жыл бұрын
අනේ කියන්න වචන නෑ සංගීත් අයියේ.දිනී අක්කා හරිම වාසනාවන්තයි අයියා වගේ කෙනෙක් ලැබෙන්න. සුබම සුබ අනාගතයක් අයියාටයි අක්කටයි දෙන්නටම.ආදරෙයි..❤❤❤❤❤
@thilakshiliyanaarachchi1792
@thilakshiliyanaarachchi1792 Жыл бұрын
Congratulations & Love you both❤
@isharamadushani7699
@isharamadushani7699 Жыл бұрын
ඇඩුනත් එක්ක ...හරිම ලස්සනයි හරිම ආදරනීයයි..💖💖 ආදරෙන් සතුටෙන් හැමදාමත් එකට ඉන්න වාසනාව ලැබේවා..! ❤️❤️
@shalikasandamali2881
@shalikasandamali2881 Жыл бұрын
මාරම ලස්සනයි. කියන්න වචන නැහැ. ලස්සන ආදරයක්, ලස්සන විඩීයෝවක්, ඇස් වලට කඳුළු ඉනුවා. ආදරේ දෝර ගලනවා. සතුට්න් ඉන්න හැමදාම. බුදු සරණයි. ❤️❤️❤️❤️❤️❤️❤️❤️
@TuwaniSujewa
@TuwaniSujewa 11 ай бұрын
අම්මෝ සංගීත් පුතාගෙ ඒ වචන ටිකට මගෙ ඇස්දෙකට කඳුළු ආව ලස්සන ජිවිතයක් ගත කරන්න වාසනාව ලැබේවා කියලා පාර්තනා කරනවා බුදු සරණායි ❤❤
@madhushashikala6382
@madhushashikala6382 Жыл бұрын
ගෑනු ලමෙක් ට තියෙන ආදරේ පිරිමි කෙනාගේ ඇස් වලින් පේනවනම් ඒ තමයි කෙල්ලෙක්ගේ ජීවිතේ වාසනාව..... ❤️❤️❤️
@shalisham25
@shalisham25 Жыл бұрын
මෙවන් පෙම්වතුන් පෙම්වතියන් තව තවත් මේ මිහිපිට මුණගැසේවා!!එවන් ආදර කතා සදාකාලිකව සුරැකේවා!!!❤️❤️
@sepalidayawansha8885
@sepalidayawansha8885 Жыл бұрын
අනේ ඇත්තටම ඇස්වලට කඳුලු අවා එ ආදරේ ❤❤❤❤බුදු සරණයි සතුටින් ⁣ඉන්න හැමදාම
@Chattambees3.0
@Chattambees3.0 Жыл бұрын
අනේ අද මේ video එක බලල ඇහැට කදුලක් ආව.මේක හරිම ලස්සනයි අයියයි අක්කයි දෙන්නම ගොඩක් වාසනාවන්තයි.ගොඩක් ලස්සනයි.අයිය අක්කිව surprise කරපු විදියට ලෝබත් හිතුනා.🥰ඔයාල දෙන්නට හැමදාමත් කිරියෙන් පැණියෙන්ම උතුරන්න ඕන❤❤❤
@sathsarani.
@sathsarani. Жыл бұрын
When sangeeth says "කවදාවත් අඩවන්නේ නෑ", I could not stop my tears.😢❤ The most beautiful proposal movement I have seen..😍 Congratulations both 💕
@hansinipramudika8200
@hansinipramudika8200 Жыл бұрын
Me too 🥺❤️
@saumyamaduwanthi5701
@saumyamaduwanthi5701 Жыл бұрын
අනේ මං මේ ව්ලොග් එක බලන දෙවෙනි පාර.අක්කිගෙ හිනාව හරිම කියුට් අනේ ❤❤❤❤❤.අයියත් අද මාරම හැන්ඩියා ඈ.අක්කිටම දෙවියො හදපු කෙනා අයියා විතරයි ඉතින් නේ❤❤❤.අනේ වෙඩින් එක බලන්න ඉවසිල්ලක් නෑ දැන් නන් ඔයාලාගෙ .❤❤❤❤❤❤❤
@deuminipeiris6891
@deuminipeiris6891 Жыл бұрын
අනෙ ඇස් දෙකට කදුලුත් ආව මගෙ🥰හරීම ආසාවෙන් බලන් හිටියා🥰සතුටිම් හැමදාමත් ආදරෙං ඉන්න ජීවිතේ තියන තුරාවටම❤ congratulations both of you...lovely cupple 👩‍❤️‍👨
@Madusga-in9yo
@Madusga-in9yo Жыл бұрын
හරි😀 නිහතමානී ඉන්න ජීවිතේ ඉතා සරලව ලස්සනට චාම්ව ඉන්න ලස්සන Couple එකක්......💛💚 වීඩියෝ එක හරිම ලස්සනයි 😍😍...🎈
@seuwandirajapaksha
@seuwandirajapaksha Жыл бұрын
Congratulations both of you.❤ හැමදාම මේ වගේම හිනාවෙලා පරිස්සමෙන් සතුටින් ඉන්න .....🙏❤
@Suba-Subashi
@Suba-Subashi Жыл бұрын
මේ වගේ ආදරයක් හැමෝටම හිමිවේවා!!!!!!අහිමි නොවේවා කාටවත්ම❤❤❤❤
@nethmilakshani9520
@nethmilakshani9520 Жыл бұрын
අනේ අද අක්කි,අයියා දෙන්නම ගොඩක් ලස්සනයි .මෙ සංසාරෙ පුරාවට දෙන්නට එකට ඉන්න හැකි වේවා.💕💕💕. හැම girl කෙනෙක්ටම සංගීත් අයියා වගේ ලස්සන හිතක් තියෙන boy කෙනෙක් හමු වේවා.ඔයාලා වගෙ ලංකාවෙ හැමෝම ආදරෙන් ජීවත් වෙනවා නම් අද ලංකාව කොච්චර ලස්සන වෙනවද .?ඔයාලා දෙන්නට හැමදාම ආදරෙයි ❤️‍🩹❤️‍🩹❤️‍🩹❤️‍🩹❤️‍🩹❤️‍🩹❤️‍🩹❤️‍🩹❤️‍🩹❤️‍🩹❤️‍🩹❤️‍🩹❤️‍🩹❤️‍🩹❤️‍🩹❤️‍🩹❤️‍🩹❤️‍🩹❤️‍🩹❤️‍🩹❤️‍🩹❤️‍🩹❤️‍🩹
@roshigamage9781
@roshigamage9781 Жыл бұрын
අම්මෝ කොච්චර වාසනාවන්ත ද දිනී..ඇස්වහ වදින්න නම් එපා..සතුටින් ඉන්න හැමදාම ❤❤❤❤
@maduda7536
@maduda7536 Жыл бұрын
🎉congartuletions nanga and malli. හැමදාම සතුටින් ⁣ඉන්න.හොද මහත්තයෙක් ලැබිලා තියෙන්නේ.
@maashi_9191
@maashi_9191 Жыл бұрын
Woww.....🥺❤️ හැමදාම හිනවෙලා සතූටින්ම ඉන්න ❤️ congratulations both of you ❤️
@nadeeshanisanjika4225
@nadeeshanisanjika4225 Жыл бұрын
❤❤❤❤ ඒ ආදරේ ❤❤❤ කවුරු කෝම දාහක් දේවල් දිනිතිට කිව්වත් එයා හරිම වාසනාවන්ත කෙනෙක් සංගීත් වගේ ආදරණීය කෙනෙක් ලබන්න. ❤❤❤
@chiruuvlogs2318
@chiruuvlogs2318 Жыл бұрын
ගැහැනියක් තේරුම් ගන්න පුළුවන් ආදරනීය පිරිමියෙක් ලැබෙන එක තරම් තවත් වාසනාවක් නෑ බුදු සරනයී හැමදාමත් ඔය ස්තුට ඒ විදියම තියෙන්න ඕනි ♥️
@ruvininisansala4500
@ruvininisansala4500 Жыл бұрын
මෙහෙම ආදරයක් හිමි කරගන්නත් පින තියෙන්න ඔනේ....😢 හදවතින්ම ඔබ දෙපලට සුභ පතනවා...🎉❤
@tharushiamaya2510
@tharushiamaya2510 Жыл бұрын
ඒ දෙන්නගේ ඇස්වල ආදරේ පිරිලා අනේ එයාලා දෙන්නා හරිම ආදරණියයි සතුටින් ඉන්න හැමදාම බුදුසරණයි 🎉❤❤❤
@hiruandsanduvlogs23
@hiruandsanduvlogs23 Жыл бұрын
ඒක ලස්සනයි ඇත්තටම .... හදවතිනම සුභ පතනවා ඔයාලට.❤❤❤සතිටින් ඉන්න හැමදාම ..ආදරෙයි
@Nawanjana196
@Nawanjana196 Жыл бұрын
Congratulations akki and aiyee.dennama harima lassanai aderei hemadama oyala dennatama. Dini akki harima lassanai princess kenek wage. ❤❤❤❤🌷🌷🌷🌷🌼🌼🌼🌼🌻🌻🌻🌻🌹🌹🌹🌹🌸🌸🌸🌸😍😍😍😍👍🏻👍🏻👍🏻👍🏻🙏🙏🙏🙏
@hariniyashora
@hariniyashora Жыл бұрын
Dini is looking gorgeous (like Yami Gautam ) and Sangeeth is looking dapper. She sure is a very lucky girl ❤, it’s a beautiful proposal and every girl’s dream. Best of luck for a beautiful journey together 🎉❤
@chamindabandara5575
@chamindabandara5575 Жыл бұрын
ඔය විදියට ඔයා ආදරේ හැමදාම ඔයාලා දෙන්නට ලැබෙන්න ඕන ජීවිතයේ සාර්ථකව ඉදිරියට යන්න වාසනාව ධෛර්‍ය ලැබේවා තෙරුවන් සරණයි
@NimeshaLiyanage-cy5fo
@NimeshaLiyanage-cy5fo Жыл бұрын
හැම ගැහැනු ලමයෙක්ටම මේ වගේ එයාගෙ හැමදේම එයා වෙන නියම පිරිමියෙක් ලැබෙන්නම ඕනෙ.හදවතින්ම සුභ පතනවා.සතුටින්ම ඉන්න.තෙරුවන් සරනයි❤🙏
@rasikaweerasekara3108
@rasikaweerasekara3108 Жыл бұрын
හැම ගැහැනියකුටම හම්බවෙන්න ඕනි සංගීත් වගේ හිත් තියන අය.❤
@jeewanimaduwanthi8075
@jeewanimaduwanthi8075 Жыл бұрын
sangeeth aiya mekanam harima lassanai...congraulation both of you🎉🎉🎉sinithi loke inna wasanawanthama biridak wei❤❤❤
@hansiapsara9215
@hansiapsara9215 Жыл бұрын
Aniwarenma
@deepthiwije1570
@deepthiwije1570 Жыл бұрын
Aththamayi 👍👍👍
@thathsaranikatudampage9613
@thathsaranikatudampage9613 Жыл бұрын
Ekagai ekata❤
@muthu8208
@muthu8208 Жыл бұрын
Aniwa e adareta as dekata kaduluth awa hamadama oi wage satutin inna hema geniyettama me wage pirimi hitak lebenawanam hema geheniyama jiwitha kalema satutin idiwi❤❤❤
@Sandeepaabodini2005-e8j
@Sandeepaabodini2005-e8j 5 ай бұрын
අනේ හරිම ආදරනියයි❤❤❤❤. ඇස් වලට කදුලු අවා. හැමදාම සතුටින් ඉන්න .❤❤❤
@lakshanitharushika624
@lakshanitharushika624 Жыл бұрын
කවදාවත් අඩවන් නෑ... 😢 අනේ එ ආදරෙ.. හැමදාම සතුටින් ඉන්න.. මෙ ලොකේ හැම කෙල්ලෙක්ටම ලැබෙන්න ඔනේ එ වගේ ආදරයක්... ආදරෙයි ඔය දෙන්නටම..❤❤
@isuri7186
@isuri7186 Жыл бұрын
හරිම කෙනා හබ්බෙන්න ඔනේ ජීවිතේ විදින්නනම්....💕....කෙනෙක් ඉස්සරහ තමන් සැහැල්ලුවෙන් ඉන්නවනම් එයා තමයි මං හිතන්නේ හොදම කෙනා ඔයල දෙන්නත් ඒ වගේ...ඇත්තටම ඇස් වලට කදුලක් ආවා....හැමදාම ඔයාලා මේ වගේම සතුටින් ඉන්න ඔනී කියලා.....ආදරේයි හැමදාම ❤...ආදරෙන් ඉන්න akka & aiya....😘😘😘😘
@kamaludayakumara4329
@kamaludayakumara4329 Жыл бұрын
අනේ congratulations both of you ♥️ හැමදාම ආදරෙන් ඉන්න ඔය දෙන්නම,මේ දවස එනකම් sangeeth dini volgs බලන අපිත් ආසාවෙන් හිටියේ එහෙනම් ජය වේවා ♥️😘
@tharinduavishka7152
@tharinduavishka7152 Жыл бұрын
සන්ගීත්ගෙ අර වචන ටික 😊
@chethanichamathka978
@chethanichamathka978 Жыл бұрын
අනේ අක්කි ඇස් වලට කදුලුත් ආවා 🥺 ඇත්තටම ලස්සනයි ඔයාලා දෙන්නම 🥰💖 congratulations both of you ❤️
@tharushiruphasinghe9363
@tharushiruphasinghe9363 Жыл бұрын
අනේ ඒ ආදරේ 🥺 ඇත්තටම ඇස් වලට කදුලු අවා අක්කී 🥺 ඔයානම් මාරම වාසනාවන්තයි ❤️❤️❤️❤️
@kalyanipathma7853
@kalyanipathma7853 Жыл бұрын
ලස්සන අනාගයට සුබ පැතුම් පුතා &දුව....❤❤ සතුටින් ඉන්න ජීවිතය විදවන්නෙ නැතිව විදින්න දෙන්නටම
@indunil286
@indunil286 Жыл бұрын
Just wow! May you both never part. He may not be Prince William and she may not be Kate, but as Sangeeth and Dini you guys are more luckier than that. Genuine and Happy in a smaller world in which nothing can be compared. ❤️ May the triple gems blessings be with you both until the end.
@piyumiwijesundara5375
@piyumiwijesundara5375 Жыл бұрын
ඒ මොහොතේ ජීවිතේ විදින මිනිස්සු... වාසනාව කියන එක උපරිම තියෙන මිනිස්සු . සුභ පැතුම් ❤️❤️
@SlMobile-y6q
@SlMobile-y6q Жыл бұрын
හදවතට ගොඩක් දැනුණා හැමදාම අදරෙන් enna ලැබේවා දෙන්නටමjp sangith aiya dinithi akki
@chanutharu-rx2ce
@chanutharu-rx2ce Жыл бұрын
බොරු කියන්න ඕනේ නෑ..ඔය දෙන්නව follow කරන දවසෙ ඉදලා මට හෙන ලොබයි ඉරිසියයි ඔය දෙන්නගෙ ආදරේට.කතා බහ හැසිරෙන විදිහ.ඇත්තටම දිනි අක්කේ සන්ගීත් අයියෙ ඔයාලගෙ පිනක්..මන් ඇත්තටම කලා ක්ශේස්ත්‍රයේ දැකපු ලස්සනම love එකක්..ඇත්තටම මට ලෝබයි ඉරිසියයි ඔය දෙන්න ආදරේ කරන විදිහට.ලග උන්න නම් දෙන්නටම 😗 දෙනවා😁.ඇත්තටම ඔයාලා මැරෙනකම්ම සතුටින් ඉන්න.love u😍💗
@pujani6571
@pujani6571 Жыл бұрын
Congratulations අයියා අක්කා. ඔය වගේ හැමදාම සතුටින් ඉන්න. ආදරෙයි හැමදාම ඔය දෙන්නට ♥️♥️♥️
@sandaligeethanjana6175
@sandaligeethanjana6175 Жыл бұрын
අයියගෙ සිංදුව හැමදාම අහනව. අද මෙහෙම අහන්න ලැබෙද්දි ඒක තවත් ලස්සනයි❤
@umaniilanthi3732
@umaniilanthi3732 Жыл бұрын
හරිම ආදරණීය යි...හැම ගැහැනියක්ම ප්‍රාර්ථනා කරන්නෙ මේ වගේ ආදරණීය ම කෙනෙක්...දිනී මැණික ❤️❤️ සංගීත් බබී .... තෙරුවන් සරණයි ...!!! සියළු දෙවි පිහිටයි ...!!! 🎉🎉❤❤🌷🌷💙💙
@chandimafrancis4574
@chandimafrancis4574 Жыл бұрын
දිනිති හරිම වාසනාවන්තයි ඒ වගේ ආදරයක් ලබන්න.ජීවත කාලය පුරාමත් සසර වසනා තුරුමත් ඔයාලගේ ආදරය සතුට සමඟිය රැඳේවායි හදවතින්ම ප්‍රාර්ථනා කරනවා 🙏 සුබ පැතුම් 🎉❤❤
@AVAbhii
@AVAbhii Жыл бұрын
හැමදාම ඔය සතුට ඔය වගේම තියෙන්න කියල wish කරනවා.congratulations dini & Sangeeth ❤
@oshadiwithanageoshadiwitha3623
@oshadiwithanageoshadiwitha3623 Жыл бұрын
ඔය හිනාවා හැමදාම පවතීවා...❤❤❤ හැමෝටම මට මේ වගේ ආදරයක් මුන ගැසේවා...😍❤️🌷
@nadeekanilminisamarappulli8763
@nadeekanilminisamarappulli8763 Жыл бұрын
සැබෑම අවංක ආදරයක් හැමෝටම ලැබෙන්න ඕන ජය siri මංගලම් ❤
@Mashii473
@Mashii473 Жыл бұрын
සංගීත් අයියා අඩන්නෙ නැතුව ඉවසන් ඉන්නවා වගේයි අනේ ඒ ආදරෙ අපෙ අයියා හැමදාම සතුටින් ඉන්න ඔනෙ ආදරෙයි දිනි ගොඩාක් ඔයාටත් ගෙවන ගැම තත්පරයක් සතුටින් ඉන්න ඔනෙ ආදරෙ කරන හැමෝම ❤❤❤
@thashmilaranmini7306
@thashmilaranmini7306 Жыл бұрын
ඇත්තටම මගෙත් ඇස් වලට කදුළු ආවා, හැමදාම මේ විදියට සතුටින් ඉන්න ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා අයියටයි අක්කිටයි, බුදු සරණයි,congratulations 🎉🎉🎉,
@Kavee-h7b
@Kavee-h7b Жыл бұрын
ඔයාලගෙ වීඩියෝ එක බල බල ගොඩක් ඇඩුවා .මගෙ අතීතෙ මතක් උනා.කාටවත් මට වගේ දුකක් දැනෙන්න.එපා..අක්කී අයියයි හැමදාම සතුටින් ඉන්න ඕන😢
@pawanisamurddhika2561
@pawanisamurddhika2561 Жыл бұрын
අනේ ඇස්වහක් නම් වදින්න එපා.හරිම ලස්සනයි.හැමදාම සතුටින් ඉන්න අක්කයි අයියයි දෙන්නම.ඔයාලට බුදු සරණයි. ආදරෙයි ගොඩා....ක්. ❤️❤️
@swarnageetharatne-hc1cn
@swarnageetharatne-hc1cn Жыл бұрын
දිනී හරීම වාසනාවන්තයි සංගීත් වගේ කෙනෙක් තමන්ගෙ කරගන්න ලැබීම ගැන. දෙන්නට දෙන්නා හැමදාමත් ආදරයෙන්, විශ්වාසයෙන් සමගියෙන් ජීවත් වෙන්න. ලක්ෂ සංඛ්‍යාත පිරිසක් ඔබලා දිහා බලාගෙන ඉන්නවා. හැමදාම ඔය විදියටම ආදරයෙන් ඉන්න. සතුටුයි අපටත්. ජයවේවා !
@ashanirajaguru6064
@ashanirajaguru6064 Жыл бұрын
දිනිතිගේ හිනාව මාරම ලස්සනයි . ඕනම කෙනෙක් වශී වෙනවා..ඔය හිනාව හැමදාම ඔය විදියටම තියෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා.සුබ අනාගතයක් දෙන්නටම...💐
@dineshikapriyadarshani1340
@dineshikapriyadarshani1340 Жыл бұрын
අවංකව කිව්වොතින් ඇස් දෙකට කදුලු ආවා අයියේ අක්කීයෝ😘හැම කෙල්ලෙක්ගෙම ලොකුම හීනේ ලස්සන හොද යහපත් කොල්ලෙක් හම්බෙන එක අක්කි මාර වාසනාවන්තයි ඔය දෙන්නම.මන් හරි ආදරෙයි අනී ඔය දෙන්නට.ලස්සන දවසක ලස්සන වෙඩින් එකක් දකින්න ඔනී අක්කි.😘😘😘😘❤️❤️❤️පරිස්සමෙන් ඉන්න
@tharushishavindi5132
@tharushishavindi5132 Жыл бұрын
මටත් මේ වගේ ආදරයක් ඉස්සරහට හම්බෙයි. විශ්වාසයි. ආදරෙයි දිනී ❤ සංගීත්
@malshatatsarani5114
@malshatatsarani5114 Жыл бұрын
Congratulations ❤️ කවදාවත් අඩවන්නෑ ඒ වචන වල ලස්සන ආදරෙයි ඔයාලා දෙන්නට 😘❤️
@nawodyakinkini4333
@nawodyakinkini4333 Жыл бұрын
අනේ ගොඩාක් ලස්සනයි දෙන්නම..😍 හැමදාමත් දෙන්නට සතුටින්, පරිස්සමට , ඉන්න ලැබේවා ! ❤️ බුදුසරණයි දෙන්නටම ❤️❤️
@premajaykudi3576
@premajaykudi3576 Жыл бұрын
සුබ පැතුම් දෙන්නාටම ❤ ලස්සන ආනාගතයක් ❤ඇස් වහක් වදින්න එපා දලදා සමිදු පිහිටියි
@subasiniimalka354
@subasiniimalka354 Жыл бұрын
හැමදාම සතුටින් ඉන්න ඕනි. කවදාවත් කදුළක් ලැබෙන්න එපා. ඒ ආදරේ හැම විදිහටම පරිස්සම් වෙන්න ඕනි.❤️
@dananjisathsarani5966
@dananjisathsarani5966 Жыл бұрын
කවදාවත් අඩවන්නේ නෑ ඒ වචන e danuna feeling ek 🥺💞 nicee aiyaa e thmaa adre hrima wachana.ආදරෙයි දෙන්නටම 😘❤️
@ahinshakumuduni-is3hr
@ahinshakumuduni-is3hr Жыл бұрын
Congratulations අක්කී අයියා දෙන්නටම ගොඩක් ගොඩක් ගොඩක් ආදරෙයි මේ හිටියටත් වඩා තව තවත් ආදරෙන් සතුටින් හිනාවෙලා ඉන්න ලැබෙන්න❤ අනේ අක්කී ගොඩක් වාසනාවන්තයි 💖 ඒ ආදරේට ඇස්වහක් වදින්න එපා 😘 තෙරුවන් සරණයි පරිස්සමෙන් ඉන්න ආදරෙයි දෙන්නටම 💙🌍💖
@benarasathsarani2003
@benarasathsarani2003 Жыл бұрын
Congratulations Both Of You❤
@sagarikasandaruwani9919
@sagarikasandaruwani9919 Жыл бұрын
Congratulations both of you❤❤
@ayeshapalihawadanavlogs1912
@ayeshapalihawadanavlogs1912 Жыл бұрын
අනේ ඒකේ අන්තිම ටික බලද්දි මට ඇඩුනා. Such a lucky girl. Congratulations ❤❤❤
@Suba-Subashi
@Suba-Subashi Жыл бұрын
දිනීගෙ හැගුම්බර කටහඬට මමත් පාවෙලා ගියා හීනෙකට.කවදාවත්ම හිමි නැති❤❤❤ආදරෙයි සංගීත්❤දිනී
@tharushikavindi2753
@tharushikavindi2753 Жыл бұрын
අනේ අක්කිනම මාර වාසනාවන්තයි අයිය වගේ කෙනෙක් ලබන්න දෙන්න එක්කන් හැමදාම සතුටින් පරිස්සමට ඉන්න ඕන හරිදහ්😇❤️අදනම් වීඩියෝ එක මාරම ආසාවෙන් බැලුවා 😍❤️
@thakshilalakmali2056
@thakshilalakmali2056 Жыл бұрын
ඒ දැකලා මට ඇස් වලට කදුළු ආවා කවදාවත් ඇස්වහක් වදින්න නම් එපා 🥺❤
@Ru_girl0
@Ru_girl0 Жыл бұрын
සෑහෙන කාලයක් බලන් ඉදපු වීඩියෝ එකක් ❤ congratulations both of you❤❤
@niludilhani236
@niludilhani236 Жыл бұрын
Wow..අද දෙන්නම හරිම ලස්සනයි .. හැමදාමත් ඔය හිටියා වගේ සතුටින් ඉන්න 💖💖💖💖
@lakshikasiriwardhana3684
@lakshikasiriwardhana3684 Жыл бұрын
❤ හැමදාමත් ආදරෙන් ඔය වගේම ඉන්න ඕන ඔයාලා දෙන්නම.හැමෝම පින් කරලා නෑ ඔහොම ආදරයක් රැකවරනයක් ලබන්න..❤️❤️
@nelumpramodani1833
@nelumpramodani1833 Жыл бұрын
Mata aththtam ase walt කඳුළු awa සංගීත aiya akkit ara hitht wadin wahan tika kiyankota harim sathutui mona pasn awth හැමදාම සතුටින් enn good luck akki.aiya ආදරෙයි ekmantam aka wahalk yatat wenn ලැබේවා bs
@ahinsamuthumaliliwera5533
@ahinsamuthumaliliwera5533 Жыл бұрын
ඇත්තටම ගොඩක් ලස්සනයි dennama❤ mata nam ekata කඳුළු awaa 😢❤
@dananjayasobavi3556
@dananjayasobavi3556 Жыл бұрын
Matath
@jayanitharuka9049
@jayanitharuka9049 Жыл бұрын
ආදරෙයි අයියටයි අක්කටයි දෙන්නටම ❤❤❤
@hasanmadusanka9312
@hasanmadusanka9312 Жыл бұрын
සංගීත් අයියාවෙඩින් එකට දිනිති අක්කි වෙනුවෙන් අලුත් සින්දුවක් කරනවට කැමති අය කෝ බලන්න
@judywijesinghe7305
@judywijesinghe7305 Жыл бұрын
Harima Asawen Beluwa! 👏👏congratulations, Dinithi SAHA Sangeeth!🤗🔔🔔❤❤🌹🌹
啊?就这么水灵灵的穿上了?
00:18
一航1
Рет қаралды 60 МЛН
1 сквиш тебе или 2 другому? 😌 #шортс #виола
00:36
РОДИТЕЛИ НА ШКОЛЬНОМ ПРАЗДНИКЕ
01:00
SIDELNIKOVVV
Рет қаралды 4 МЛН
Jerald Napoles and Kim Molina Proposal Video by Nice Print Photography
5:07
Afruza - Baxtlimisan (Official Music Video)
4:42
Afruza
Рет қаралды 13 МЛН
දිනිතිගේ මිල අධිකම Collection එක 💲👑
19:50
啊?就这么水灵灵的穿上了?
00:18
一航1
Рет қаралды 60 МЛН