Пікірлер
@MR_NANAYAKKARA-1-1
@MR_NANAYAKKARA-1-1 18 минут бұрын
ඔබ වහන්සේට මේ පිනම ඊලග ආත්ම භාව වල උතුම් නිවන් මාර්ගයට යෑමට තව තවත් ලං වේවා !!!🙏🙏🙏
@MR_NANAYAKKARA-1-1
@MR_NANAYAKKARA-1-1 28 минут бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏
@ShehanKavinda-k4m
@ShehanKavinda-k4m 4 сағат бұрын
Thava me vage bana deshana karanna hamuduruvani
@devmisanjana505
@devmisanjana505 4 сағат бұрын
අනේ මේ ස්වාමීන් වහන්සේ වැඩ වසන පන්සල කොහෙද තියෙන්නෙ කියලා කියන්න 🙏🙏🙏🙏
@TharushiKawya-r8u
@TharushiKawya-r8u 7 сағат бұрын
🙏🙏🙏
@PushpaKumara-wl7wv
@PushpaKumara-wl7wv 8 сағат бұрын
හැමදාම දවසට බන 4 ක් අහනවා ඔබවහන්සේගෙ අද මම පුංචි හරි වැරැද්දක් කරන්න බයක් දැනෙනවා හිතට ලොකු සැනසිමක් දැනෙනවා අපෙ හාමුදුරුවනේ සාදු සාදු සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@IsharaSiriwardana-h9k
@IsharaSiriwardana-h9k 19 сағат бұрын
😢😢😢😢😢😢😢😢😢😢😢❤❤❤
@chandimakumari6304
@chandimakumari6304 20 сағат бұрын
පින්වත් ස්වාමීන් වහන්සේta නිදුක් නිරෝගී deerghausha ලැබේවා
@Chandima-h6q
@Chandima-h6q 20 сағат бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹🌹🌹🌹pinwath swameen wahanseta mage namaskaraya wewa
@Chandima-h6q
@Chandima-h6q 20 сағат бұрын
Pinwath swameen wahanse niduk wewa neerogi wewa oba wahase melowata dayada kala maw piya depalatata pin sidu wewa oba wahanseta darma dayadaya laba dun guru devidun nidukea neerogeewa chirath kalayak weda wesethwa uthu chathrarya sathya dhrmaya awaboda wewa 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@malinthadilshan
@malinthadilshan Күн бұрын
සත්‍ර්‍යය අවබොධ වෙවා!
@MR_NANAYAKKARA-1-1
@MR_NANAYAKKARA-1-1 Күн бұрын
නිවන් දකිනා ජාති දක්වා සත්පුරුෂයින්ගෙ ඇසුරම ලැබෙවා !!!
@SadunChathuranga-z4d
@SadunChathuranga-z4d Күн бұрын
Sad u.🙏🏾
@Abcd1234-z8k
@Abcd1234-z8k Күн бұрын
🙏🙏🙏
@MenakaDamayanthi-v5m
@MenakaDamayanthi-v5m Күн бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏
@avishka-l8c
@avishka-l8c Күн бұрын
❤සියලු සත්වයො නිදුක් වෙත්වා නිරොගි වෙත්වා😊❤
@menurishi4856
@menurishi4856 Күн бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@HAPAYA-pw6en
@HAPAYA-pw6en Күн бұрын
සාදු සාදු සාදු මා ඇතුලු සියලුම දෙනාට නිර්මල බුදු දාහමේ උතුම් අගය වටහ ගන්න සක්තිය ධ්‍යර්‍යය වාසනව ලැබේවා
@NayomikaNayomika-tw8kb
@NayomikaNayomika-tw8kb 2 күн бұрын
🙏🙏🙏🙏
@shanedirisinha6134
@shanedirisinha6134 2 күн бұрын
පින්වත් ස්වමීන් වහන්සේට මාගේ නමස්කාර වේවා බුදු සරනයි සාදු සාදු සාදු 🌹🌹🌹🙏🙏🙏
@SUMANAWATHIEMENIKEHERATH
@SUMANAWATHIEMENIKEHERATH 2 күн бұрын
👍🏻👍🏻👍🏻👍🏻👍🏻👍🏻👍🏻👍🏻👍🏻👍🏻👍🏻
@sandulshakya8805
@sandulshakya8805 2 күн бұрын
@sandulshakya8805
@sandulshakya8805 2 күн бұрын
@vihangavilthera7318
@vihangavilthera7318 2 күн бұрын
මෙවැනි ශ්‍රී‍ සද්ධර්මය ජනතාවට ඇසීමට ලැබීමට සලස්වන මේ නාලිකාවේ අයිතිකරුටත්,ස්වාමීන් වහන්සේ නමටත්,එම සංස්කරණ වලට සහ මහන්සි වු සියලුම දෙනාටම මහත් සේ පින් රැස් වෙත්වා.තවද අසන්නාවු,නෑසෙන්නාවු සියලුම දෙනාටමද පින් රැස් වෙත්වා. සාධු, සාධු, සාධු🙏🙏🙏
@hmsuriyasena5509
@hmsuriyasena5509 2 күн бұрын
මට අව්රුදු 16 ඔබ වහන්සේගෙ බන හරිම ලස්සනයි මම උදෙ හවස ඔබ වහන්සේගේ බන අහනවා ඒ බන කතාවල අපි වගේ ගැහැනු දරුවන්ට හොද ආදර්ශ දෙනවා මේ බන කතාවලින් ඔබ වහන්සේට මේ සියලුම පින් අත්වේවා මගේ හිත වගේම අනිත් අයගෙත් හිත් වලට දර්මය අවබෝධ වේවා ! 🙏🙏🙏🙏🙏🙏
@SunilGunapala-u2n
@SunilGunapala-u2n 2 күн бұрын
🙏🙏🙏
@fav2-e1m
@fav2-e1m 2 күн бұрын
🙏🙏
@fav2-e1m
@fav2-e1m 2 күн бұрын
🙏🙏
@IndrawathiRM
@IndrawathiRM 2 күн бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏