Saw dodol | හයි වෙන්නේ නෑ වරදින්නේ නෑ | aluth awurudu kawili | සව් දොදොල් | වැලිතලප | sinhala kawili

  Рет қаралды 28,143

nira S

nira S

Күн бұрын

සව් දොදොල්, සව් වැලි තලප ලේසියෙන් හයිවෙන්නේ නැතුව වරදින්නේ නැතුව හදන්න. වැලිතලප වලට වඩා රසයි ගුණයි. ලේසි සව් දොදොල්.
වැලිතලප, අලුත් අවුරුදු කැවිලි, කැවිලි වර්ග,
saw dodol, sinhala kawili, aluth awurudu kawili, walithalapa recipe, valithalapa, sinhala recipe valithalapa, awurudu walata kawili hadana hati, aluth awurudu kawili warga, awuruddata lesiyen hadanna dewal,
1.ramdan special desserts | මේ තරම් රස අතුරුපසක් මම නම් කවදාවත් කාලා නෑ | බත් කාලා කන්න සුපිරියක් තමයි
• ramdan special dessert...
2.බත් කාලා කන්න මේ විදිහට සව් හැදුවොත් හැමදාම හදයි | custard sago sharbat | custerd jelly desserts
• බත් කාලා කන්න මේ විදිහ...
3.ramadan special drink | රාමදාන් කාලේ හාල් කෝප්ප කාලෙන් හදන රසම රස කැරමල් පානය | caramel rice kheer
• ramadan special drink ...
#saw_dodol #aluth_awurudu_kawili #sinhala_kawili #kawili_warga #walithalapa #valithalapa #saw_walithalapa #sago_pudding #sago_sweet
#sago_recipe

Пікірлер: 34
@niraSrecipes
@niraSrecipes Жыл бұрын
1, අමුද්‍රවය 4 බත් කාලා මත් වෙනකම් කන්න 😋 රස බේරෙන චොකලට් මූස් පුඩිමක් | 3 layer Chocolate pudding kzbin.info/www/bejne/Y4i4iYiuqZV3Y6c 2.ramdan special desserts | මේ තරම් රස අතුරුපසක් මම නම් කවදාවත් කාලා නෑ | බත් කාලා කන්න සුපිරියක් තමයි kzbin.info/www/bejne/eGipcmOhmdp7haM
@namaliwasundara7902
@namaliwasundara7902 Жыл бұрын
ගොඩක් ස්තූතියි අක්කේ. තව කැවිලි වර්ග ඕනා
@bad_dil_
@bad_dil_ Жыл бұрын
මම හෙටම හදනවා ස්තුතියි ❤️
@madushipriyadarshani4818
@madushipriyadarshani4818 Жыл бұрын
හරිම රස පාටයි,, හදන්නත් ලේසියි..❤
@muhandirammallika4021
@muhandirammallika4021 Жыл бұрын
හරිම රස පාටයි
@mihirasalk
@mihirasalk Жыл бұрын
ගොඩක් රස පාටයි..
@krishanichampika953
@krishanichampika953 Жыл бұрын
Thank you.
@nadeekasandamali8964
@nadeekasandamali8964 3 ай бұрын
Wow
@niranjalasaro3840
@niranjalasaro3840 Жыл бұрын
ටී ටයිම් එකටත් නියමයි
@මැණික්මැණික්
@මැණික්මැණික් Жыл бұрын
සෝක් අනේ බුදුසරණයි ඔයාට 💞💞💞💞💞💞💞💞🌹🌹🌹🌹🌹
@premaranwala-oi2rg
@premaranwala-oi2rg 5 ай бұрын
thank you very much.budu saranai oyata
@niraSrecipes
@niraSrecipes 5 ай бұрын
බුදුසරණයි
@uthpalafashionstore7700
@uthpalafashionstore7700 Жыл бұрын
thanks akke
@sumuvlogs1
@sumuvlogs1 Жыл бұрын
නියමයි අක්කේ
@napurudhoni8630
@napurudhoni8630 Жыл бұрын
සව් වඩේ එක හැදුවා මට වැරදුනා සව් එකේ වතුර වැඩි උනා පාන් පිටි දාලා උදු වඩේ වගේ හදලා ගත්තා හරිම රසයි එහෙමත්
@niraSrecipes
@niraSrecipes Жыл бұрын
ආනේ වතුර ගානට දාලා ආයේ හදන්න. ඒ කියන්නේ සව් එක්ක අපට පාන් පිටි කලවම් කරන්න පුලුවන් නේද. වැරදීම් කියන්නේ නව නිර්මාණ බිහිවෙන අවස්ථා. ලෝකෙර් මිල අධිකම චීස් එකක් තියනවා ඒ වගේ වැරදිලා හැදුන එකක්. ඔයාට බුදුසරණයි
@napurudhoni8630
@napurudhoni8630 Жыл бұрын
@@niraSrecipes ඔයාගේ කෑම ගොඩාක් මං හදනවා සව් වඩේ එක වැරදුනා ඒත් මං පාන් පිටි දාලා ගත්තා හැබැයි රසට තිබුණා ඔයාත් හදලා බලන්නකෝ
@niraSrecipes
@niraSrecipes Жыл бұрын
@@napurudhoni8630 ha
@MahimiSenasha
@MahimiSenasha 3 ай бұрын
0 7 Pm❤❤ 😊
@fathimafathi4891
@fathimafathi4891 2 ай бұрын
Mama meka hadala balauwa.aththatama rasai.habai saw ata dathe samahara ata hira wenawa.ay a.samahara ata hayyay.gal ketayak wage.mama danne nathi nisa ahanne.danna kenek kiyanna
@niraSrecipes
@niraSrecipes 2 ай бұрын
හොඳට පොඟවන්න
@fathimafathi4891
@fathimafathi4891 2 ай бұрын
@@niraSrecipes ohh.ehemada.thank you dear
@stephaniejansz8571
@stephaniejansz8571 Жыл бұрын
Thankyou
@niraSrecipes
@niraSrecipes Жыл бұрын
Welcome
@indiraparanawithana1467
@indiraparanawithana1467 Жыл бұрын
Mama haduva hodhata ava sav ata amuvata vage penne nathi hinda godok hodhi
@malkigamage2506
@malkigamage2506 Ай бұрын
පොල් ග්‍රෑම් වලින් කොච්චරක්ද ගන්න ඕන
@niraSrecipes
@niraSrecipes Ай бұрын
මැණිකේ දැන් මතක නෑ. ඔතන මම කෝප්ප කීයද ගන්නේ
@methlishanika4791
@methlishanika4791 Жыл бұрын
සව් පෙඟෙන්න දාන්න ඕනා නැද්ද අක්කේ
@niraSrecipes
@niraSrecipes Жыл бұрын
නෑ නෑ
@stellamiss2618
@stellamiss2618 Жыл бұрын
Ammo eka dakala man pissu watuna dakinakotama mage asama kemak b s manika...
@niraSrecipes
@niraSrecipes Жыл бұрын
හරිම රසයි. මම හදලා යාළුවන්ටත් දුන්නා. එයාලත් ආසාවෙන් කෑවා. හදලා කමු .
@shani8442
@shani8442 3 күн бұрын
අනේ මේ comment එක දැක්කොත් මට රිප්ලයි එකක් දෙන්න. මට පලවෙනි වතාවට marry කරලා ආවට පස්සේ මගේ මහගෙදර යනවා .එයාලට හදන් යන්න ඕනි සව් දොදොල්. මට මේ මදි. අරන් යන්න. පුලුවන්ද මේ වගේ දෙගුනයක් හදාගන්න විදිහ පොඩ්ඩක් කියන්න.plz
@niraSrecipes
@niraSrecipes 3 күн бұрын
ප්‍රමාණ දෙකෙන් වැඩි කරලා හදන්න
Lazy days…
00:24
Anwar Jibawi
Рет қаралды 8 МЛН
Smart Sigma Kid #funny #sigma
00:33
CRAZY GREAPA
Рет қаралды 33 МЛН
快乐总是短暂的!😂 #搞笑夫妻 #爱美食爱生活 #搞笑达人
00:14
朱大帅and依美姐
Рет қаралды 14 МЛН
Lazy days…
00:24
Anwar Jibawi
Рет қаралды 8 МЛН