සීනි වලින් පැණි පාටට,රසට,මෙලෙකට වැලිතලප හදමු. Walithalapa/Sau aluwa/Saw dodol. සව් දොදොල්, සව් අලුවා

  Рет қаралды 112,797

Cooking with Chef Shani

Cooking with Chef Shani

Күн бұрын

Пікірлер: 263
@cookingwithchefshani
@cookingwithchefshani Жыл бұрын
පත්පැණි ගැන, නූල් පදම ගැන අහන අයට, මං නූල් පදම්, පත් පැණි පදම් වලට හරිම අකමැති කෙනෙක්. ඒවට බනිනව නෙමෙයි. ඒ විදිහට ඉගන ගන්න වෙන්නෙ කැවිලි හදන්න දන්න අයට විතරයි. නොදන්න කෙනෙකුට ඉගන ගන්න හරිම අමාරුයි. ඒ විදිහට හංගගෙන උගන්නන නිසා තමයි, ලංකාවෙ ගොඩක් අයට තමුන්ගෙ රටේ කෑම ටිකම හදන්න බැරි වෙලා තියෙන්නෙ. ගොඩක් දෙනෙක් වැරදෙයි කියල අත ගහන්න බයත් ඒකයි. වතුරට පැණි බිංදුවක් දාලා හයි වෙන එක හරි පදම නම් ,ඒක Soft ball stage වෙන්න ඕන ඒ කියන්නෙ ඝන නමුත් හැඩය වෙනස් වෙන සුලු වෙන්න ඕනෙ. Hard ball stage නම් ඒ කියන්නෙ පැණි සීතල වුණ ගමන් , ක්‍රිස්ටල් වගේ නම් නිවුන ගමන් හයි වෙනව, ඒ වගේම කැවිලි ටිකත් නිවුණ ගමන් හයි වෙනවා. ඒක සාමාන්‍ය තියරියක්නෙ.ඒකනෙ පදම ආපු ගමන් රස්නෙ පිටින්, අලුවා, වැලිතලප කීප දෙනෙක් වට වෙලා ඉක්මනට තුනී කරන්නෙ. මොකද එයාලම දන්නවා මේක පොඩ්ඩක් නිවුනොත් හයි වෙනව, තුනී කරන්න අමාරුයි කියන එක. ඒක නිසා පැණි Soft ball stage වෙන්නත් කලින් මොහොතක් තමයි හරි පදම ( පත් පැණි පදම) වෙන්න ඕනෙ. මේක මගේ අදහස . මගේ අත්දැකීමෙන් මට දැනුන දේ.වෙලා තියෙන්නෙ දන්න අයත් ඕක හරියට නොකියන එක. හැබැයි පැණි Hard ball stage එකට උණු කරල හදන්න ඕන කෑමත් තියෙනවා. ඒවට මේ කතාව අදාල නෑ.❤
@CHAMPIZKITCHEN
@CHAMPIZKITCHEN Жыл бұрын
🙂👍
@pathminimaduvage7998
@pathminimaduvage7998 Жыл бұрын
0
@manofernando9918
@manofernando9918 Жыл бұрын
So true. I hate the way old women are saying that the young generation of women cannot make Konda Kavum cause they cannot make the Konde. How can they say that ???? There are so many young ladies who does a perfect job on this and thank god they don't behave like the old timers but educate others on their skills. There's this stupid theory that only the old generation can make a proper meal. I will say that the younger generation can match and cook anything old women did.
@kaushalmuthuthanthirige5289
@kaushalmuthuthanthirige5289 Жыл бұрын
රස කැවිලි වලට විතරක් නෙමියි චෙfප් අපේ රට දියුණු වෙන්නෙ නැති ප්‍රධානම හේතුව තමයි අපේ පැරණි පරම්පරාව ඊළඟ පරම්පරාවට තමන්ගේ දැනුම උරුම කර නොදීම. ඒක ඉතිං වෙනම මාතෘකාවක් මෙතනට අදාල නොවන
@rosefernando8030
@rosefernando8030 Жыл бұрын
MuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuumjaFFBBF😅😅
@anujapadmawansa9993
@anujapadmawansa9993 Жыл бұрын
ඔයාගේ කියන්නේ ඇත්ත. මමත් හරිම අකමැතිය්. නූල් පදම ගන්න ගිහින් කීප සැරයක්ම කැවිලි වැරදුන. දැන් බය නැතුව ඔයා කියපු විදියට හදන්න පුළුවන්. Thank you very much. 🙏❤
@samithumethnula998
@samithumethnula998 Жыл бұрын
අහන් ඉන්න පුළුවන් සන්සුන් හඩකින් හරිම පැහැදිලිව මේ දේවල් කියලා දෙන ඔයාට ❤
@saumyabandaranayaka6488
@saumyabandaranayaka6488 2 ай бұрын
මම අද හැදුවා ඉස්සරලාම.කියන්න සතුටුයි ලස්සනට ආවා.බොහොම ස්තූතියි❤
@harshanisamaranayaka1168
@harshanisamaranayaka1168 3 күн бұрын
මේ විඩියො එක ගොඩක් වටිනවා සහ හරිම නිහතමානීව කියලා දෙනවා ගොඩක් ස්තුතියි ❤
@swarnaparanavithana7427
@swarnaparanavithana7427 Жыл бұрын
මමත් රස කැවිලි නිෂ්පාදනය කරන අයෙක්.චෙෆ ඔයා වැලිතලප හදන හැටි හරියටම කියලා දුන්නා කැවිලි හදන්න ඉගෙන ගන්න දරුවන්ට ඔයාගෙ video ඉතා වටිනවා.ඔබ මේ කරන දේ මම අගය කරනවා බොහොම ස්තූතියි
@cookingwithchefshani
@cookingwithchefshani Жыл бұрын
Bohoma sthuthi me agaya kireemata..🥰
@anosanagahawatta1167
@anosanagahawatta1167 Жыл бұрын
❤❤
@IsharaUdani-v1y
@IsharaUdani-v1y 27 күн бұрын
චෙෆ් ඔයාට ගොඩක් පිං 🙏 මෙච්චර කාලෙකට හදාගන්න බැරුව හිටිය වැලිතලප අද මං ඔයාගෙ රෙසිපිය බලලා හැදුවා. බයෙන් බයෙන් හදන්න ගත්තෙ. ඒත් හරියටම ආවා. හස්බනනුත් අද හොද කමෙන්ට් එකක් දුන්නා. ගොඩක් රසයි කියලා. තැන්කියු චෙෆ්. අපිට මේ දේවල් හරියටම කියලා දෙනවට. පරිස්සමෙන් ඉන්න. ආදරෙයි ඉතිම්..♥️😘
@cookingwithchefshani
@cookingwithchefshani 27 күн бұрын
🥰🌸
@ashokawithanage8216
@ashokawithanage8216 9 ай бұрын
හරිම ඇත්ත.ඒකයි සින්හල කෑම හදන එක ගොඩාක් අත ඇරලා තියෙන්නේ .අපේ වැඩි හිටි අයගේ කුහක කම හින්දා.අපේ අම්මත් හරි ලොකු කමින් හිටියේ ලගක් වෙනකල් කොන්ඩා කැව්ම් හදන්න හැමෝටම බැහැ කියලා.😅 අපිත් ඉතින් නිකන් හිටියේ නෑ එයාගෙන් හැන්දයි කූරයි ඉල්ලන් 1 st time කොන්ඩේ ගත්තා.😂...දැන් අපේ මල්ලියි,මායි මගේ දුවයි 3:දෙනාම දන්නවා ...එදා ඉදන් කොන්ඩ කැව්ම් හදන එක හරිම විනෝදයක්😂😂
@dhammikawitharana2672
@dhammikawitharana2672 Жыл бұрын
හදන්න හුඟක් අමාරුයි කියලා හිතාගෙන හිටපු කෑමක්. හරිම පහසු විදිහට කියලා දුන්නා. බොහොම ස්තුතියි ❤️
@cookingwithchefshani
@cookingwithchefshani Жыл бұрын
Amaru na..❤️
@ranjanigunathillake6849
@ranjanigunathillake6849 Жыл бұрын
මගෙ ආසම කෑමක් , මේ විදියටත් හදලා බලන්නම්
@cookingwithchefshani
@cookingwithchefshani Жыл бұрын
@hirunikalpana7576
@hirunikalpana7576 2 ай бұрын
පළවෙනිම වතාවට හදලා හරියටම හදාගන්න පුළුවන් වුනේ මේ වීඩියෝ එක නිසා.. ගොඩක් ස්තූතියි ❤
@cookingwithchefshani
@cookingwithchefshani 2 ай бұрын
@@hirunikalpana7576 🤩
@sriyanganirathnayake6202
@sriyanganirathnayake6202 6 ай бұрын
හොදට හැදුවා ස්තුතියි
@ksenevirathne6604
@ksenevirathne6604 Жыл бұрын
ස්තූතියි කියල මදි.ගොඩක් පිං අපි ආසම හදන්න බයේ හිටිය දෙයක් පැහැදිලිව කියල දුන්නට.
@cookingwithchefshani
@cookingwithchefshani Жыл бұрын
🙏🙏🙏
@lalithabaddegama7023
@lalithabaddegama7023 9 ай бұрын
ඔයාගෙ රෙසිපි සහ කියාදෙන විදිය හරිම වටිනවා. මම් හරියට අගය කරනවා වගේම ඉගනත් ගන්නවා. ගොඩක් ස්තුතියි.
@chanikasilva4512
@chanikasilva4512 7 ай бұрын
රෙසිපි එකට ස්තුති ❤අද හැදුුවා රසට තිබි්බා, වෙන කැමක් හදන්න බැදලා ගත්ත පිටි වගේකින් හැදුවේ , එත් හොදටම තිබිබා❤
@nayantharamadubashini8831
@nayantharamadubashini8831 Жыл бұрын
මම ආසම කෑමක් .ඒත් කවදාවත් හරියට හදාගන්න බැරි උනා. ඒත් ඔයාගෙ recipes වැරදුනේ නැති නිසා අනිවාර්යයෙන් try කරනවා
@cookingwithchefshani
@cookingwithchefshani Жыл бұрын
🥰🥰👍
@user-pi6pc7hz3b
@user-pi6pc7hz3b Жыл бұрын
ඔයා තමයි පැණි පදම හරියටම කියලා දෙන කෙනා ස්තුතියි❤❤❤
@cookingwithchefshani
@cookingwithchefshani Жыл бұрын
🌼❤️
@nilakshigunawardana6611
@nilakshigunawardana6611 8 ай бұрын
චෙෆ් ගෙ රෙසපි එකට මම මේ පාර හැදුවා. හරිම රසයි කියලා ගෙදර අයත් කිව්වා. Thank you ❤️
@cookingwithchefshani
@cookingwithchefshani 8 ай бұрын
හරිම සතුටුයි..♥️
@r.m.n.thilakarathne3872
@r.m.n.thilakarathne3872 5 ай бұрын
හරිම ලස්සනයි ලස්සනට කියල දුන්නා මෙහෙම හදන්න පහසුයි මෙහෙම හදන වැලිතලප කෑල්ලක් මිල කීයක් විතර දාන්න පුළුවන්ද ස්තුතියි පැහැදිලි කලාට😋😋
@thevloglovers2454
@thevloglovers2454 Жыл бұрын
ආසම කෑමක් හදන්න බයේ හිටියේ ඔබතුමිය කියලා දෙන කෑම වර්ග මම හදනවා වැරදෙන්න නැහැ ඒක නිසා මේකටත් බොහෝම ස්තුතියි
@cookingwithchefshani
@cookingwithchefshani Жыл бұрын
❤❤❤
@dilinikariyakarawana2999
@dilinikariyakarawana2999 Жыл бұрын
ඔයා හරිම ලස්සනට පැහැදිලිව කියල දෙනවා .අනික ඔයාට හොඳට මිනිසුන්ගෙ හිත කියවන්න පුලුවන් . මම ඔයාගෙ ගොඩක් videos බලද්දි මගෙ ඔලුවට ඒ ගැන ප්‍රශ්නයක් ආවොත් , ඊලග තත්පරේ ඔයා ඒක පැහැදිලි කරනවා ...😅😅 ඒක නම් මාරයි .......😊😊😊videos 10 -15 කට වඩා මට වෙච්ච දෙයක් මේක 😊😊😊😊
@sandanisenarathna
@sandanisenarathna 9 ай бұрын
ඔයා හදනවාටත් වඩා හොදට අපි වැල තලප හදාගත්තා ඔයාගේම video එක බලලා.. ❤❤❤ thankyou soooo much
@cookingwithchefshani
@cookingwithchefshani 9 ай бұрын
එච්චරයි වෙන්න ඕනෙ..♥️
@priyanthiamarasinghe-bm8ox
@priyanthiamarasinghe-bm8ox 8 ай бұрын
Shani madam tath wada hodata kuwe? Madam hadapu walithalapa oyala kala baluwada? Nikan hithina ahanna sorry hode
@dilinikariyakarawana2999
@dilinikariyakarawana2999 Жыл бұрын
මම කන්න ආසම කෑමක් ඒත් හදන්න දන්නෙ නැතුව හිටියෙ .හැමදාම ලංකාවට ගියාම ඇතිවෙන්න කාලා ,එද්දි අරගෙනත් එනවා .fridge එකේ දාලා තියාගෙන අවුරුද්දක් විතර කනවා චූටි චූටි කෑලි 😅😅😅 අද තමයි video එක දැක්කෙ .දැන් මට මෙහෙම හදාගන්න පුලුවන් වෙයි ..thank you so much chef shani 😊😊❤❤
@madavipriyanga4713
@madavipriyanga4713 Жыл бұрын
හරිම පැහැදිලියි ...👍👍🙏🙏♥️♥️♥️
@AmilaPushpakumara-f2c
@AmilaPushpakumara-f2c 4 ай бұрын
Man haduweth palamu parata. Kiyapu vedeyatama haduwa Godak rasaiiii. ❤❤❤❤
@cookingwithchefshani
@cookingwithchefshani 4 ай бұрын
@@AmilaPushpakumara-f2c නියමයිනෙ..❤️
@janakiabeysinghe946
@janakiabeysinghe946 Жыл бұрын
හදන්න ඕන බොහොම ස්තූතියි
@cookingwithchefshani
@cookingwithchefshani Жыл бұрын
👍👍👍
@sudu6841
@sudu6841 Жыл бұрын
ස්තූතියි. මම හදන්න හිතන් හිටියෙ.අනිවාර්යෙන්ම හදන්න ඕනි.කන්න ආස හිතුන.😅❤
@MethimiNuwanga
@MethimiNuwanga 9 ай бұрын
හරියටම padama awa.thanks
@nilminyparara
@nilminyparara Жыл бұрын
Mama illapu vidihata aurudu kaama hadanna kiyala denawata bohoma sthuthi miss
@cookingwithchefshani
@cookingwithchefshani Жыл бұрын
❤️🥰
@dammekadammeka9777
@dammekadammeka9777 Жыл бұрын
ආයුබෝවන් බොහෝම ස්තූතියි ඉදිරිපත් කිරීමට තෙරුවන් සරණයි ඔබතුමියට
@cookingwithchefshani
@cookingwithchefshani Жыл бұрын
💙🩵💚
@maliniitaly8860
@maliniitaly8860 9 ай бұрын
හරිම ලස්සනයි ස්තුතියි නංගි හදලම නැති නිසා හදල බලන්නමි ජයවෙිවා 😘❤
@disnigamage7545
@disnigamage7545 Жыл бұрын
Hariyatama kiyala dunna recipi ekkak godak phadiliyi godak stuti
@cookingwithchefshani
@cookingwithchefshani Жыл бұрын
❤️
@VijithaThushara
@VijithaThushara 7 ай бұрын
Lassana patai.mamath hadanawa❤😊
@ireshawee5408
@ireshawee5408 Жыл бұрын
Chef math haeduwa ada. Rasatama awa. Thank you so much 😍😊
@cookingwithchefshani
@cookingwithchefshani Жыл бұрын
Harima sathutui ❤️
@lahirudananjaya6936
@lahirudananjaya6936 Жыл бұрын
මං ආසම කෑමක්
@cookingwithchefshani
@cookingwithchefshani Жыл бұрын
@Chana9888
@Chana9888 Жыл бұрын
Hi chef i makes came out perfectly i makes red rice flour colour and flavour good tnx ur all videos ur explain is very simple and ezy.
@lasunrandima7902
@lasunrandima7902 Жыл бұрын
මරු ඒක
@samanmalibasnayaka2079
@samanmalibasnayaka2079 9 ай бұрын
Bohoma sthuthiii ❤
@sriyani20hiru96
@sriyani20hiru96 Жыл бұрын
thank මිස්
@prabashani2241
@prabashani2241 Жыл бұрын
Meka godak watina recipe ekak. Thank you so much chef Shani ❤️❤️❤️❤️❤️🥰
@cookingwithchefshani
@cookingwithchefshani Жыл бұрын
❤️❤️❤️
@niroshaliyanagamage6854
@niroshaliyanagamage6854 Жыл бұрын
Eththatama niyameta awa
@gayanints4875
@gayanints4875 Жыл бұрын
Ane thanks akki. Ape amma hadanne pol danne nathuwa. Mama hadanna gihin hariyata haiiyai. Dan hari me vidihata hadanawa.
@cookingwithchefshani
@cookingwithchefshani Жыл бұрын
සමහර පැතිවල එහෙම හදනවා..❤️
@tcfdesilva1761
@tcfdesilva1761 Жыл бұрын
ඉදිරිපත් කිරීම ගැන බොහෝම ස්තූතියි 👍 ජයවේවා💐
@cookingwithchefshani
@cookingwithchefshani Жыл бұрын
❤️
@storytime8481
@storytime8481 Жыл бұрын
Maru ane mama oya kiyla dena hama kamk ma hadala tiyenwa. Mekath try kranwa. Wish you all the best.
@cookingwithchefshani
@cookingwithchefshani Жыл бұрын
👍🥰🥰
@sanirafernando6450
@sanirafernando6450 Жыл бұрын
Chef Shani Mari biscuit pudding recipe ekak kiyala dennako aicing shugar add karanne nathi
@seetharanjani7745
@seetharanjani7745 Жыл бұрын
මමත් velithalapa නිතරම හදනවා .නමුත් ඔයා kiyala dunna විදිය හරිම leysiyen හදන්න පුළුවන් thanks .
@cookingwithchefshani
@cookingwithchefshani Жыл бұрын
💚💙🩵
@darshanibandara9726
@darshanibandara9726 Жыл бұрын
Akkii ada mama haduwa.... hariyatama awaa... ❤❤❤❤
@malanipremawardana4109
@malanipremawardana4109 Жыл бұрын
Thank you very much.
@RoshiniDammika-ke9wj
@RoshiniDammika-ke9wj Жыл бұрын
ස්තුතියි...
@wasanaboxing
@wasanaboxing Жыл бұрын
Good morning මම ආසම කැමක්... ස්තුතී ❤🙏
@cookingwithchefshani
@cookingwithchefshani Жыл бұрын
@ruparohini733
@ruparohini733 Жыл бұрын
Looks yummy 😋 Thank you very much Shani Take care. Theruwan Saranai ❤.
@kumarikarunarathna4456
@kumarikarunarathna4456 Жыл бұрын
🙏thankss akkeeee
@cookingwithchefshani
@cookingwithchefshani Жыл бұрын
❤❤❤
@Nizz134
@Nizz134 Жыл бұрын
Aww.. one of my favourite 😍
@sandyaperera5368
@sandyaperera5368 Жыл бұрын
Thank you chief.walithalapppa hadanna hariyatama kiyadunnata❤
@cookingwithchefshani
@cookingwithchefshani Жыл бұрын
❤️
@kusumcuttilan293
@kusumcuttilan293 Жыл бұрын
@DDissanayake-o7s
@DDissanayake-o7s Жыл бұрын
Chef could u please teach how to make kithul piti kanda?
@maneljayaweera6543
@maneljayaweera6543 Жыл бұрын
සුපිරි
@rukmanisamarasinghe569
@rukmanisamarasinghe569 Жыл бұрын
Wow yummy one of my favourite coming new year I also will prepare walithalapa ❤️👍😋
@cookingwithchefshani
@cookingwithchefshani Жыл бұрын
Great 👍
@prabashani2241
@prabashani2241 Жыл бұрын
Mama 1st time haduwa oya kiwwa widiyata. Supiriyatama awa. Thank you chef 🥰🥰🥰❤️
@ruwaniranasinghe1447
@ruwaniranasinghe1447 Жыл бұрын
I made it it's superb👍 thank you so much for sharing chef ❤🙏
@cookingwithchefshani
@cookingwithchefshani Жыл бұрын
💜👌
@sandaliperera2331
@sandaliperera2331 Жыл бұрын
Kochchara kal thiyaganna puluwanda
@geethanjalirankothge7579
@geethanjalirankothge7579 Жыл бұрын
ස්තුතියි 💐💗🙏 අපේ ගෙදර හදන්නේ,... පොල්,සුදු ළුණු ගම්මිරිස් හොදට අඹරාගෙන පැණි වලට එකතු කරලා හොදට උතුරුවා ගන්නවා, පිටි මල් කර ගන්නෙ වතුර මිශ්‍ර ලුනුවතුරෙන් ඊට පස්සේ, පිටි තම්බාගෙන හොදට කැට පොඩිකර , පැණි වලට එකතු කරලා කැට කපනවා. මේක නුවර පළාතට ආවේණික වු ක්‍රමයක් . සූදු ළුණු කන්න අකමැති අයට ඔයාගෙ ක්‍රමය ලේසි පහසු ය. රසවත් ඇති ❤😊😊😊
@cookingwithchefshani
@cookingwithchefshani Жыл бұрын
මම මේ විදිහ ගැන ඇහුවමයි. බොහොම ස්තූතියි දැනුවත් කරාට..❤️
@NilminiFernando-pf4xm
@NilminiFernando-pf4xm 6 ай бұрын
ස්තුතිය 🎉❤🎉❤🎉
@ලොකී-ඳ5ද
@ලොකී-ඳ5ද Жыл бұрын
බලාපොරොත්තු වෙච්ච රෙසිපි එකක් .මන් හදලම නෑ 😊👌👌
@cookingwithchefshani
@cookingwithchefshani Жыл бұрын
දැන් පුලුවන් හදන්න..❤️
@chandradesilva6971
@chandradesilva6971 Жыл бұрын
Seene wenuwata pani gannawanam pramana kohomada
@mis.darshi1236
@mis.darshi1236 Жыл бұрын
තෑන්ක්ස් නංගි තවත් කෑම වීඩියෝ දාන්න අවුරුද්දට ❤️❤️❤️👍👍👍👍
@cookingwithchefshani
@cookingwithchefshani Жыл бұрын
❤️❤️👍
@anusharuwanpathirana2002
@anusharuwanpathirana2002 Жыл бұрын
Thak you chef 💞
@cookingwithchefshani
@cookingwithchefshani Жыл бұрын
My pleasure 😊
@chamilajayampathi3555
@chamilajayampathi3555 Жыл бұрын
Chef shani mama oyage video eka balala piti 1kg ekakin 1sf time welithalapa haduwa harima sathutui hodatama awa oyata godak sthuthi ❤️❤️❤️❤️
@cookingwithchefshani
@cookingwithchefshani Жыл бұрын
💙
@chamilajayampathi3555
@chamilajayampathi3555 Жыл бұрын
@@cookingwithchefshani tnx chef
@kanthicaldera1361
@kanthicaldera1361 Жыл бұрын
Beautiful.
@cookingwithchefshani
@cookingwithchefshani Жыл бұрын
Thank you! Cheers!
@oscarwijewickrama3551
@oscarwijewickrama3551 Жыл бұрын
Thank you chef
@cookingwithchefshani
@cookingwithchefshani Жыл бұрын
You are most welcome
@rajakarunawimal7770
@rajakarunawimal7770 Жыл бұрын
Thanks ♥️
@hashinthaudayangani2765
@hashinthaudayangani2765 Жыл бұрын
Chef gedara hadana hal piti gannakota mun කැවුම් walata thetha halapitid badalada ganne
@kumkun1897
@kumkun1897 Жыл бұрын
Niyamai
@chathuraniherath2413
@chathuraniherath2413 2 ай бұрын
Miss kochchara kal thiyaganna puluwan da? Fridge danne nathuwa.kade thiyanna business ekak widihata ?
@manofernando9918
@manofernando9918 Жыл бұрын
Pls make Sau Dodol too - the one with thick Coconut Milk.
@cookingwithchefshani
@cookingwithchefshani Жыл бұрын
👍❤️
@shamilapriyangika1487
@shamilapriyangika1487 Жыл бұрын
Dodol recipe akakut ganna puluwannam
@shalikaleelarathna4851
@shalikaleelarathna4851 Жыл бұрын
Piti wadi pramanayak Aran hadaddi wathura kohomada Pani walata ekathu karanne kiyala denna chef.
@ntmnswad8649
@ntmnswad8649 9 ай бұрын
Welithalapa eka kaddi theruna piti gathiya wedi keli wage hepena gathiya adui kiyala. Aie chef
@niroshi2257
@niroshi2257 9 ай бұрын
I like your padama ❤😂❤
@AmeeshaSudeuli
@AmeeshaSudeuli 3 сағат бұрын
කැරමල් එකට ඇල් වතුරද උනු වතුරද දාන්නෙ
@aruniaruni4195
@aruniaruni4195 Жыл бұрын
1kg heduwoth kocchara seeni danna oneda mis
@deeeparuwanmali9363
@deeeparuwanmali9363 Жыл бұрын
Thanks
@UpulNishantha-m2w
@UpulNishantha-m2w Жыл бұрын
Mge asama keema
@marianfernando8493
@marianfernando8493 Жыл бұрын
Pol nathiwa hadana wali thalapa hadana vidoya kiyanna ko plz
@kusumwijesiri7427
@kusumwijesiri7427 9 ай бұрын
Miss pani danawanam cups keeyada
@chintha7802
@chintha7802 Жыл бұрын
Thanks sis
@lalithapriyangani892
@lalithapriyangani892 Жыл бұрын
Thank you so much
@himalimadushani9230
@himalimadushani9230 Жыл бұрын
akke gedara kota ganna hal piti kohomada ganne? kochchara welawak hal pegenna danna onada?
@cookingwithchefshani
@cookingwithchefshani Жыл бұрын
ලේසිම දේ රෑට පෙගෙන්න දාලා උදේට කොටන එක..💚
@pushpapalihawadana608
@pushpapalihawadana608 Жыл бұрын
Pol dala hadana eka hari widiya bowed.
@cookingwithchefshani
@cookingwithchefshani Жыл бұрын
🙏❤️
@gnanasilikulathunga8901
@gnanasilikulathunga8901 Жыл бұрын
Aggala recipe ekath denna plz thanks
@shehaniwathsala1545
@shehaniwathsala1545 Жыл бұрын
Ane godak thank you mis
@cookingwithchefshani
@cookingwithchefshani Жыл бұрын
🥰🥰
@Wowgreen5756
@Wowgreen5756 Жыл бұрын
Dicicated coconut ganna puluwanda chef
@cookingwithchefshani
@cookingwithchefshani Жыл бұрын
ඔව් උණු වතුර ටිකක් දාලා තෙත් කරල ගන්න. හොඳට හදන්න පුළුවන්..
@Wowgreen5756
@Wowgreen5756 Жыл бұрын
Thankyou chef❤
@kumuduniwijesinha5462
@kumuduniwijesinha5462 Жыл бұрын
Sudu hal piti ganna puluwanda
@cookingwithchefshani
@cookingwithchefshani Жыл бұрын
සුදු හාල් පිටි කියල අදහස් කරේ මොනවද? හාල් පිටි සුදුයිනෙ..?🤔
@chandanisathkumara2037
@chandanisathkumara2037 Жыл бұрын
Thanks for your maga ellima etu kalata❤.plz madam rasata sarata tekak hariyata aggala hadana hati keyala dannako madam,, please
@cookingwithchefshani
@cookingwithchefshani Жыл бұрын
හදන්නනන්..වේලපු බත් වගයක් තියන් ඉන්නෙ..❤
@AsankaDeSilva-w1g
@AsankaDeSilva-w1g Жыл бұрын
If i use polpani instead of sugar, what is the quantity?
@waruniachiniranasinghe7432
@waruniachiniranasinghe7432 Жыл бұрын
Mis milkmaid dala kokis hadanawa neda? Eka kiyala denawada??
@UpulNishantha-m2w
@UpulNishantha-m2w Жыл бұрын
Oya shooi halo😘
@sandamalipksd1077
@sandamalipksd1077 10 ай бұрын
Kade idi appa piti walin hadanna berida mis
@thilinibhagya4763
@thilinibhagya4763 Жыл бұрын
Weli Thalapa hadala kochara dawasak tiyaganna puluwanda
@cookingwithchefshani
@cookingwithchefshani Жыл бұрын
දවස් 3-4 ක් වගේ තමා..❤️
@jayamalibhagya5537
@jayamalibhagya5537 Жыл бұрын
Nice
@cookingwithchefshani
@cookingwithchefshani Жыл бұрын
❤️
@priyamf4232
@priyamf4232 Жыл бұрын
Pol danne nethiwa hadanna puluwan neda.
@cookingwithchefshani
@cookingwithchefshani Жыл бұрын
ඔව් සමහර පැති වල එහෙම හදනවා..❤️
@NethuNethu-n5g
@NethuNethu-n5g Жыл бұрын
Kade sini pani walin kohomada hadanne
Air Sigma Girl #sigma
0:32
Jin and Hattie
Рет қаралды 45 МЛН
Caleb Pressley Shows TSA How It’s Done
0:28
Barstool Sports
Рет қаралды 60 МЛН
Хаги Ваги говорит разными голосами
0:22
Фани Хани
Рет қаралды 2,2 МЛН
වැලිතලප | Dharanee Recipes
11:22
Dharanee - ධරණී
Рет қаралды 345 М.
Air Sigma Girl #sigma
0:32
Jin and Hattie
Рет қаралды 45 МЛН