Sayurenethera Sadaham Deshana | සයුරෙන්එතෙර සදහම් දේශනා | 2018/03/03 - 1.00 pm | Shraddha TV

  Рет қаралды 23,154

Shraddha TV Daily

Shraddha TV Daily

Күн бұрын

ශ්‍රද්ධා රූපවාහිනිය පැය 24 පුරාවට peo tv නාලිකා අංක 99 ඔස්සේ ද Dialog TV නාලිකා අංක 27 ඔස්සේ ද www.shraddha.lk වෙබ් අඩවියෙන් අන්තර්ජාලය ඔස්සේ ද නැරඹිය හැකි ය.
ශ්‍රද්ධා ධර්මදානය උදෙසා ඔබටත් බැතිබර දායකත්වය දැක්විය හැකි ය.
Bank: Sampath Bank, Kaduwela Branch.
Account Name: "Shraddha Media Network"
Account No: 016 2 100 00 910
© ShraddhaTV
Tel:+94 112 571 471, Fax +94 112 54 84 00
info@shraddha.lk / www.shraddha.lk

Пікірлер: 69
@ddweerakoon.1208
@ddweerakoon.1208 3 жыл бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏 පින්වත් ලොකු ස්වාමීන් වහන්සේටත් පූජ්‍ය සද්දාසීල ස්වාමීන් වහන්සේටත් නිදුක් නීරෝගී දීර්ඝායුෂ ලැබේවා සාදු සාදු සාදු 🙏🙏🙏 ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු 🙏🙏🙏 තෙරුවන් සරණයි නමෝ බුද්දාය .
@harshanifernando7242
@harshanifernando7242 5 жыл бұрын
🦢🦢🦢🦢🦢සාදු සාදු සාදු...ගෞතම බුදු සසුනේ පිහිට ලබන්නට මටත් වාසනාව ලැබේවා!!!🦢🦢🦢🦢🦢
@phatmakhanji6877
@phatmakhanji6877 6 жыл бұрын
සාදු සාදු සාදු පීන්වත් ස්වාමීන් වහන්සේට නීදුක් නීරෝගී දීර්ඝායු කායික මානසික සුවයෙන් සුවපත් වේවා තෙරැවන් සරණයි
@නෙල්කාකුවේට්එකේනෙල්කා
@නෙල්කාකුවේට්එකේනෙල්කා 5 жыл бұрын
වාසනාවන්ත සුබ දවසක් වේවා අපේ ස්වාමීන් වහන්සේගේ බණ දේශනාව මං හැමදාම දවසක දෙකක් අහනවා වගේ හිතේ ගොඩක් කරදර වලට උත්තරයක් හමුවුණා උන්වහන්සේගේ බණ දේශනාව කරන්න පුළුවන් ඔබ වහන්සේට නිවන් වහන්සේ මේ ලෝකෙට බිහිකරපු දළදා හාමුදුරුවන්ගේ සරණයි
@ayesh.3308
@ayesh.3308 6 жыл бұрын
නමෝ බුද්ධාය. තෙරැවන්සරණයි. පින්වත් ස්වාමීන් වහන්සේට දීර්ඝායු වේවා.. මාගේ නමස්කාරය වේවා.. 🌼🌼🌼🙏🙏🙏
@chandimajayawardena1838
@chandimajayawardena1838 6 жыл бұрын
සාදු , සාදු , සාදු .....!!!; පින්වත් කල්‍යාණමිත්‍රයන් වහන්සේට නමස්කාර වේවා ....!!!, ඔබ වහන්සේට අමා මහා නිවනින් සැනසීමට මේ උතුම් දේශනාවෙන් රැස් වූ පිනත් උපකාරී වේවා .....!!!; ලොව කොතැනක සිටියත් ශ්‍රී සද්ධර්මය අපගේ ශ්‍රවණයට ලැබේවා ....!!!, නමෝ බුද්ධාය .....!!!
@wasapofficial6480
@wasapofficial6480 6 жыл бұрын
Sadu sadu sadu!!!
@chathuchathu4860
@chathuchathu4860 6 жыл бұрын
සාදු ..සාදු ...සාදු .....!! අපගේ පිංවත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරයවෙිවා !
@Renuka-d1k
@Renuka-d1k 4 ай бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏 සමිමා සම්බුදු සරණයි අපගේ පිංවත් ස්වාමීන් වහන්සේට නිදුක් නිරොගි සුව දිර්ඝායුෂ ලැබේවා සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏
@janakachandrasekera39
@janakachandrasekera39 6 жыл бұрын
ඔබ වහන්සේට මේ උතුම් බුදු සසුනේදීම උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ වේවා තෙරුවන් සරණයි ! සාදු , සාදු ,සාදු
@malikaqueen8022
@malikaqueen8022 5 жыл бұрын
Sadu sadu sadu theruwan saranai pin wath suwamin wahanseta
@kumaridehigama4293
@kumaridehigama4293 6 жыл бұрын
සාදු සාදු සාදු ...අනුමෝදාමී ...!!!! පින්වත් ස්වාමීන් වහන්සේට දීර්ඝායු වේවා ,උතුම් තෙරුවන් සරනයි ....,නමෝ බුද්ධාය ...!!!!
@chathurikaperera9859
@chathurikaperera9859 6 жыл бұрын
එතෙර ඉන්න සියලු දෙනාට සමිමා සමිබුදු සරනයි.. අපේ ස්වමින් වහන්සේට ගොඩාක් පිං දුරැකතරක ඉන්න අපට දහමි වදනක් අසන්න ලබා දුන්නාට..අමාමහා නිවනට යන්න ලැබෙිවා අපේ ස්වමින් වහන්සේට.. තෙරැවන් සරනයි ...
@nirmalalokuge8703
@nirmalalokuge8703 6 жыл бұрын
අසිරිමත් උතුම් ධර්ම දේශනාවක්. සාධු ...සාධු ...සාධු නමෝ බුද්ධාය🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸💐💐💐💐💐💐💐💐💐💐💐💐💐🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻
@etharasadabofahad9524
@etharasadabofahad9524 5 жыл бұрын
Sadu sadu sadu godak pin ape hamuduruwane oba wahanseta deergayusa lebewa mage namaskaraya wewa sadu sadu sadu
@nimaligabadage6828
@nimaligabadage6828 6 жыл бұрын
උතුම් ශ්‍රී සද්ධර්මය සරලව අපහට දේශණා කරණ පින්වත් ස්වාමීන් වහන්සේ ට මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු.....
@susila4420
@susila4420 5 жыл бұрын
සාදු ....සාදු ...සාදු ......
@rupikawasala7994
@rupikawasala7994 5 жыл бұрын
සාධු ...සාධු ..සාධු ... පින්වත් ඔබවහන්සේට නමස්කාර වේවා ....
@chithraniperera6751
@chithraniperera6751 5 жыл бұрын
ඔබ වහන්සේට තෙරුවන් සරණයි...
@mbldissanayake2901
@mbldissanayake2901 5 жыл бұрын
සාදු සාදු සාදු
@sampathsameera53
@sampathsameera53 Жыл бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🇱🇰 niduk nirogi suwaya labeewa swamin wahanse!!!
@hemanthajayalal6626
@hemanthajayalal6626 2 жыл бұрын
🌼🌹🙏🌹🌼සාදු🌼🌹🙏🌹🌼 සාදු 🌼🌹🙏🌹🌼සාදු අපගේ පින්වත් සද්ධාසීල ස්වාමිපාදයන් වහන්සේට නමස්කාරය වේවා නිදුක් නිරෝගී සුවපත් භාවයම ලැබේවා දීර්ඝයුෂම ලැබේවා
@දේවිකාවීරසිංහ
@දේවිකාවීරසිංහ 6 жыл бұрын
සාධු` සාධු` සාධු` පින්වත් ස්වාමීන් වහන්සේට මේ උතුම් බුදු සසුනේම උතුම් චතුරාර්ය සත්‍යය ධර්මය අවබෝධ වේවා ..🙏 🙏
@achininisansala2884
@achininisansala2884 4 жыл бұрын
Sadu sadu sadu.oba wahanseta deergayusha lebewa.
@kumaripriya5873
@kumaripriya5873 4 жыл бұрын
සාධු සාධු සාධු නමස්කාර වේවා ඔබ වහන්සේට ගොඩක් පින්
@chsmediagroup2145
@chsmediagroup2145 6 жыл бұрын
samada budu himi sarana yameei namo buddhaya
@wasapofficial6480
@wasapofficial6480 6 жыл бұрын
Sadu sadu sadu!!!
@anomaweerasekara4870
@anomaweerasekara4870 5 жыл бұрын
Sadu sadu sadu 🙏🙏🙏
@susantharohana3070
@susantharohana3070 5 жыл бұрын
sadu sadu sadu...
@pathimipathimi4167
@pathimipathimi4167 5 жыл бұрын
බුදුසරණයි අපේ හාමුදුරුවනේ ,,
@jayanganushan2123
@jayanganushan2123 6 жыл бұрын
තෙරැවන් සරණයි සියලු දෙනාටම....
@hasithadulanga5415
@hasithadulanga5415 3 жыл бұрын
තෙරුවන් සරණයි...🙏🙏
@manjulatharangani3030
@manjulatharangani3030 4 жыл бұрын
නමස්කාර වේවා තුණුරුවනට .....සාදූ සාදූ සාදූ
@herathdoha2214
@herathdoha2214 3 жыл бұрын
සාදු...සාදූ...සාදූ...
@aselasrilal955
@aselasrilal955 6 жыл бұрын
theruwan saranai.....
@nethunethu1434
@nethunethu1434 5 жыл бұрын
🙏🙏🙏🙏🙏🙏
@priyasirimavo6901
@priyasirimavo6901 6 жыл бұрын
Sadhu sadhu. !!!
@pushpalathakanthi8553
@pushpalathakanthi8553 6 жыл бұрын
sadu.sadu.sadu.map in balyanobawahansata .godak.pin
@pardeepmali1827
@pardeepmali1827 6 жыл бұрын
Kanthi Penkata pura wana gaman dakenamu ape ama newan
@pardeepmali1827
@pardeepmali1827 6 жыл бұрын
Kanthi Kohomada oyata yaluwa eten
@pardeepmali1827
@pardeepmali1827 6 жыл бұрын
Kanthi oyata taruwan saranae yaluwa
@shyamalapriyadarshani5090
@shyamalapriyadarshani5090 6 жыл бұрын
නමෝ බුද්ධාය......!!!
@shalaniweerasinghe5350
@shalaniweerasinghe5350 6 жыл бұрын
namo buddhaya
@srimathgebrial1018
@srimathgebrial1018 6 жыл бұрын
Visaka Herath Saadu! Saadu! Saadu!
@thurairajahmanickam9008
@thurairajahmanickam9008 5 жыл бұрын
sadu sadu sadu
@ranidisanayakerani6298
@ranidisanayakerani6298 6 жыл бұрын
Sadu sadu sadu
@achalakumari3664
@achalakumari3664 6 жыл бұрын
සාදූ ..සාදූ සාදූ .... නමෝ බුද්ධාය ....!!!
@chandrarajasinha1234
@chandrarajasinha1234 6 жыл бұрын
Saadu Saadu Saadu
@lakshannimalka2559
@lakshannimalka2559 6 жыл бұрын
maru
@ashiniferenadaes8485
@ashiniferenadaes8485 5 жыл бұрын
සාධු` සාධු` සාධු` 🌷🌷🌷🌷
@thusharigamage2878
@thusharigamage2878 6 жыл бұрын
sadu sadu sadu,,,
@mahindabandara1563
@mahindabandara1563 5 жыл бұрын
Sadu!!!! Sadu!!!!
@herathmudieyansalagamillaw8406
@herathmudieyansalagamillaw8406 6 жыл бұрын
සා දු ...........
@user-qy8jg9jw5b
@user-qy8jg9jw5b 6 жыл бұрын
සාඅු.සාඅු.සාඅු.
@NelumLanka
@NelumLanka 6 жыл бұрын
අවසරයි ස්වාමීන් වහන්ස ...දිව්‍යලෝකවල සියලු ආගම්වල අය එකට ද දිව්‍ය සැප ලබන්නේ..
@kanthi8049
@kanthi8049 4 жыл бұрын
සාදු සාදු සාදු
@manjuchandani9600
@manjuchandani9600 6 жыл бұрын
Sadu sadu sadu
@kumarikumari6421
@kumarikumari6421 Жыл бұрын
🙏🙏🙏🙏🙏
@malanidingiriya7197
@malanidingiriya7197 6 жыл бұрын
Saduu saduu saduuu saduu saduuu
@anudilrukshe4955
@anudilrukshe4955 6 жыл бұрын
sadu sadu sadu.....
@pardeepmali1827
@pardeepmali1827 6 жыл бұрын
Anu Penkata pura wana gaman dakenamu ape ama newan
@pardeepmali1827
@pardeepmali1827 6 жыл бұрын
Anu kohomada oyata yaluwa eten
@pardeepmali1827
@pardeepmali1827 6 жыл бұрын
Anu Oyata taruwan saranae yaluwa
@chandrarajasinha1234
@chandrarajasinha1234 6 жыл бұрын
Saadu Saadu Saadu
@tilaksamarasinha2836
@tilaksamarasinha2836 6 жыл бұрын
saadu. ssadu saadu
@nilanganikumari1845
@nilanganikumari1845 6 жыл бұрын
Saduuuu saduuu saduuuu
@balannirmala2001
@balannirmala2001 6 жыл бұрын
Sadu sadu sadu
小丑和白天使的比试。#天使 #小丑 #超人不会飞
00:51
超人不会飞
Рет қаралды 45 МЛН
Pattana Deshanawa | පට්ඨාන දේශනාව | 2024-09-06 | 09:00 PM
49:43
පානීය ජාතකය | බුදු සුවඳ
1:40:24