සල්ලි එපා මෙතන තියන ඕනේ ඉලෙක්ට්‍රික් බඩුවක් ගෙදර අරගෙන යන්න - Samanmalie Groceries Kavisigamuwa

  Рет қаралды 211,384

Nilame

Nilame

Күн бұрын

ඕනේ කෙනෙක්ට ටීවී කැසට් රේඩියෝ බෆල් කම්පියුටර් අයන් වගේ ඕනේ ඉලෙක්ට්‍රික් බඩුවක් නිකන් ගෙදර අරගෙන යන්න පුළුවන් අමුතු කඩේ
දන්සැල් පරාදයි කරන්ට් බඩු දෙන්නේ අවුරුද්ද පුරාම රෑටත් ඇරලා සල්ලි එපා ඕනේ ඉලෙක්ට්‍රික් බඩුවක් ගෙදර ගෙනියන්න
_ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _
Contact Us : (+94)77 564 0607 (Nilame)
Email : nilameinfo@gmail.com
Subcribe To Our Channel : / nilame
Find Us On Facebook : / nilameproduc. .
OUR TOOLKIT - - - - - - - - -
• Canon M50 Mirror less Camera
• Canon 15-45mm Lens
• Yunteng VCT-998RM Video Tripod
• Panasonic Electret Condenser Microphone
• Boya Dual Omni-Directional Lavalier Mic
• Boya WM4 Digital Wireless Microphone
- - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - -
Thanks for watching My videos..!!!
- - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - -
සල්ලි එපා මෙතන තියන ඕනේ ඉලෙක්ට්‍රික් බඩුවක් ගෙදර අරගෙන යන්න - Samanmalie Groceries Kavisigamuwa

Пікірлер: 1 300
@MareProductions
@MareProductions 2 ай бұрын
නික්න් විසි කරනවාට වඩා අවශ්‍ය නැතිකෙන්‍ක්ට ගන්න පුලුවන් විදියට මෙහෙම දෙයක් කරන එක ලස්සන වැඩක්
@Nilame
@Nilame 2 ай бұрын
බොහොම ස්තුති
@DharmarathnaKgd-ug2sk
@DharmarathnaKgd-ug2sk 24 күн бұрын
ඉතාමත් ප්‍ර්‍යෝජනවය්හ් වැඩක් . අළුත් විදියට හිතන මේවගේ අය තමයි අද රටට අවශ්‍ය .
@dilipmacbookssaparamadu3522
@dilipmacbookssaparamadu3522 2 ай бұрын
ගොඩක් සංවේදී මහත්මයෙක් .... අපේ කාලයේ බෝසත් වරයෙක් !
@Nilame
@Nilame 2 ай бұрын
අනිවාරෙන්...
@NishanthaBandara-np5dr
@NishanthaBandara-np5dr 3 ай бұрын
එතුමාගේ එ අදහාස ලංකාව පුරාම යයි කියලා මට හිතෙනවා ❤
@දිල්ලා
@දිල්ලා 2 ай бұрын
❤❤❤ ලස්සන වැඩක්
@Nilame
@Nilame 2 ай бұрын
අනිවාරෙන්... එහෙම වුනොත් ගොඩක් මිනිස්සුන්ට මේකෙත් සෙතක් වෙනවා
@randikag1585
@randikag1585 2 ай бұрын
අපිට බැරිද කෙනෙක් ට ප්‍රයෝජනයක් ගන්න පුළුවන් නිකන් කුණු tractor එකට දාන බඩු මෙතනට courier මගින් යවන්න. අපිට නොම්බරයක් address එකක් දෙන්න.​@@Nilame
@Rohanakumara-ps7re
@Rohanakumara-ps7re 2 ай бұрын
❤❤❤❤
@siripathuldewayalageharry8097
@siripathuldewayalageharry8097 2 ай бұрын
අපේ ගම. අළුත් අදහස් පිරි සාලිය අයියා. බුදුසරණයි !
@josephmiltonperera5723
@josephmiltonperera5723 2 ай бұрын
මම දැනට විදේශයක ඉන්නෙ මගෙ ගෙදරත් මෙවැනි බහාන්ඩ ගොඩක් තියනව මමත් ලංකාවට ඇවිත් මේ දේ කරනව ඔබ තුමාට ගොඩක් ස්තූතියි
@Nilame
@Nilame 2 ай бұрын
ජයවේවා.... ලංකාව හැමතැනම අපි මේ දේ පටන්ගමු
@pradeepchandrasena8326
@pradeepchandrasena8326 2 ай бұрын
ඇත්තටම​@@Nilameසුපිරි සංකල්පයක් 👍 ගමක් නගරයක් පාසා ප්‍රචලිය විය යුත්තක් 👍👌
@randikag1585
@randikag1585 2 ай бұрын
​@@Nilameඅපිට බැරිද කෙනෙක් ට ප්‍රයෝජනයක් ගන්න පුළුවන් නිකන් කුණු tractor එකට දාන බඩු මෙතනට courier මගින් යවන්න. අපිට නොම්බරයක් address එකක් දෙන්න.
@dineshdananjaya4245
@dineshdananjaya4245 2 ай бұрын
මට පුලුවන් නම් tv එකක්
@chandimakumari6152
@chandimakumari6152 2 ай бұрын
Ane sri apith dann api jiwath wanna hri amruwan
@amilasamaraweera4337
@amilasamaraweera4337 3 ай бұрын
සාලිය මාමාගේ මේ අදහස නියමයි, රටටම මේ ආදර්ශය ගත්තොත් මේ රට සුන්දර මිනිසුන්ගෙන් පිරුණු සුර පුරයක් වෙයි
@honorhuawei3574
@honorhuawei3574 2 ай бұрын
❤❤❤
@Nilame
@Nilame 2 ай бұрын
ඔයාල මේ දාන පුංචිම පුංචි කමෙන්ට් එක එතුමන්ට ලොකු හයියක් - බොහොම ස්තුති....
@darkghost2007
@darkghost2007 2 ай бұрын
😊ප්ප්​@@honorhuawei3574
@manjulasolanga7437
@manjulasolanga7437 2 ай бұрын
හොද දෙයක්.බුදු සරනයි🎉
@bandularohan8650
@bandularohan8650 2 ай бұрын
Obagea seawaysta Apagea Acharaya
@rangaprasanga8452
@rangaprasanga8452 2 ай бұрын
ඔබවැනි යහපත් හිතක් තියන අය රටට ඉතාමත් වටිනව.
@Nilame
@Nilame 2 ай бұрын
අනිවාරෙන්... සහතික ඇත්ත කතාව...
@randikag1585
@randikag1585 2 ай бұрын
​@@Nilameඅපිට බැරිද කෙනෙක් ට ප්‍රයෝජනයක් ගන්න පුළුවන් නිකන් කුණු tractor එකට දාන බඩු මෙතනට courier මගින් යවන්න. අපිට නොම්බරයක් address එකක් දෙන්න.
@pathminirathnayake996
@pathminirathnayake996 2 ай бұрын
Atthatama Loku pinak Ras karaganne oba thuma. Thawa thawath idiriyata mema yahapath kriya karagena yamata shakthiya labewa.
@swarnamallikarachchi5398
@swarnamallikarachchi5398 2 ай бұрын
හොද හිත තියන , මනුස්ස කම තියන , මිනිස්සු දැන් එලිවෙමින් පවතිනවා..රටට යහපතක්ම වේවි කියා සිතනවා.. 👍👍👍 මේය රට පුරාම පැතිරේවා!!! මොකද පුස් කකා තියන දේවල් , අත්හැර කාට හෝ පුයෝජනයක් ගැනීමට සැලැස්ස වීම ම ලොකු පිනක්,, කුසලයක්, ස්තුතියි සාලිය මහත්මාට සහ නිලමේ තුමාට,,, සැවොම සුවපත් වේවා🙏
@Nilame
@Nilame 2 ай бұрын
ජයවේවා.... කමෙන්ට් එකකින් එතුමන්ව දිරිමත් කිරීම අපිට ගොඩක් වටිනවා
@anomacy3604
@anomacy3604 2 ай бұрын
Koheda me kade thiyenne
@sayuruweerasinghe6533
@sayuruweerasinghe6533 2 ай бұрын
Kurunegala indhala Kandy road eke mallawapiriya handhiyen wamata herila rideevihara pare (keppitigala para) 10 km giyavita thiyana kavisigamuwa handhiyema kade.. ​@@anomacy3604
@PrabhathSaman
@PrabhathSaman Ай бұрын
කොහෙද මේක තියෙන්නෙ. මගේ ගෙදර ටී වී එක දීල වහ කුප්පියක් ගන්න
@වයිට්හැකර්
@වයිට්හැකර් 3 ай бұрын
හැම තැනම මෙහෙම කරා නම් ගොඩක් වට්නවා ගොඩක් හොද වැඩක්
@Nilame
@Nilame 2 ай бұрын
අනිවාරෙන්... මේ වීඩියෝ එක දැක්කම ගොඩක් අයට මේ අදහස එයි
@VinithaRanjani-y2z
@VinithaRanjani-y2z 2 ай бұрын
ඇත්තටම මටත් හිතෙනවා
@වයිට්හැකර්
@වයිට්හැකර් 2 ай бұрын
@@Nilame ස්තුතියි නිලමේ ඔබතුමාට පුලුවන් නම් මේක ප්‍රොමෝට් කරන්න ගොඩක් ගෙවල් වල මේවගේ බඩු තියෙනවා
@PrasadNiroshan-r7t
@PrasadNiroshan-r7t 2 ай бұрын
ඔබ වැනි මිනිසුන් මේ පුංචි රටේ දහස් ගනනින් පහල වේවා. 😍
@Nilame
@Nilame 2 ай бұрын
බොහොම ස්තුති ඔයාගේ කමෙන්ට් එකට....
@induindu2550
@induindu2550 2 ай бұрын
Koheda....mee
@udeshikapriyani8554
@udeshikapriyani8554 2 ай бұрын
Hondai meka .
@udeshikapriyani8554
@udeshikapriyani8554 2 ай бұрын
Super
@premasirilokuhewage3599
@premasirilokuhewage3599 2 ай бұрын
රටටම වටිනා පුද්ගලයෙක් ඔබ තුමාට බුදු සරණයි.
@Nilame
@Nilame 2 ай бұрын
අනිවාරෙන්...
@evopowerbomb3862
@evopowerbomb3862 2 ай бұрын
පිටරට නම් මේවා වෙන්නෙ එ ආර්තික එච්චරටම powerful නිසා.ඒත් අපෙ වගෙ බංකොලොතුත් වෙලත් මේ වගෙ වැඩ වෙනවා කියන්නෙ මරු
@Nilame
@Nilame 2 ай бұрын
ජයවේවා....
@AnushikaGunawardana
@AnushikaGunawardana 2 ай бұрын
ඇත්තටම ඔව්
@CsMotivational5
@CsMotivational5 2 ай бұрын
රට දියුණු කරන්න පුලුවන් වැඩක්... මුදල් මත්තේ ගොඩක් අය නැහෙන කාලේ සල්ලි වලට විකිනේන්නේ නැති මනුස්ස කමක් ඔබතුමාගාව තිනවා... බුදු සරණයි දිර්ගායුෂ ලැබේවා❤ (ඔබතුමන් වගේ සිතන පතන මිනිස්සු මේ ලක් මවේ තව තව බිහිවේවා)
@Nilame
@Nilame 2 ай бұрын
අනිවාරෙන්... සහතික ඇත්ත කතාව...
@UpaliAmarasinghe
@UpaliAmarasinghe 2 ай бұрын
​@@Nilameto❤
@SuwineethaWilawaraarachchi
@SuwineethaWilawaraarachchi 2 ай бұрын
මේරටේ ඉදිරිය යන දිසාව ලස්සන වෙයි ඔබගේ සේවය හරි වැදගත්
@Nilame
@Nilame 2 ай бұрын
ජයවේවා....
@VinithaRanjani-y2z
@VinithaRanjani-y2z 2 ай бұрын
හරිම වැදගත්.ඔබට පීන්
@papanews25
@papanews25 2 ай бұрын
ඉතාමත් හොඳ අදහසක්... කාට හරි හිතුනොත් එහෙම තමන් කියවපු පොත්පත් මේ විදිහටම හුවමාරු කරගන්න කියලා ඒකෙන් සමාජයට ලොකු සේවයක් වෙන්නට පුළුවන්...
@Nilame
@Nilame 2 ай бұрын
අනිවාරෙන්... සහතික ඇත්ත කතාව...
@sujeewanilmini7800
@sujeewanilmini7800 2 ай бұрын
ගොඩාක් වටිනා සේවයක් ඒ පැත්තට යන්න අවස්තවක් මටත් පුලුවන් දේ මේ ස්තානයට ලබලා දෙනවා
@rangaprasanga8452
@rangaprasanga8452 2 ай бұрын
හොද දෙයක් තව තවත් සාර්ථකම වෙන්ඩ ඕන. ජයවේවා.
@Nilame
@Nilame 2 ай бұрын
බොහොම ස්තුති ඔයාගේ කමෙන්ට් එකට.... ඔයා විනාඩියක් වැය කරලා දාන පුංචි කමෙන්ට් එක අපිට ගොඩක් වටිනවා
@JasinthaNilmini
@JasinthaNilmini 2 ай бұрын
ස්තූතියි. සාර්ථක වේවා. එළවලු, පළතුරු ,පැල වර්ගත් මේ විදියට කරන්න පුළුවන්. රට පුරාම පැතිරේවා
@Nilame
@Nilame 2 ай бұрын
අනිවාරෙන්... හොඳ අදහසක්
@nirmaladamayanthi2098
@nirmaladamayanthi2098 2 ай бұрын
අපේ රටට අවශ්‍යය මිනිස්සු බුදුසරණයි 🙏🙏🙏
@Nilame
@Nilame 2 ай бұрын
අනිවාරෙන්... සහතික ඇත්ත කතාව... ඔයාටත් බුදු සරණයි...!!!
@DhammaSawana-lj5ul
@DhammaSawana-lj5ul 2 ай бұрын
සුන්දර හිතක් තියෙන ලස්සන මනුස්සයෙක් අපි සුබ පතනවා රටටම විතරක් නෙමේ ලෝකෙටම ආදර්ශයක්
@Nilame
@Nilame 2 ай бұрын
ජයවේවා....
@janakikvijayasingha5579
@janakikvijayasingha5579 2 ай бұрын
සුන්දර මනුස්සයෙක් . මටත් ආසයි මේ වැඩේ අපේ ගමෙත් පටන්ගන්න ජයවේවා ඔබතුමාට
@Nilame
@Nilame 2 ай бұрын
ජයවේවා.... කමෙන්ට් එකකින් ඔහුව දිරිමත් කිරීම අපිට ගොඩක් වටිනවා
@MacNiroshan
@MacNiroshan 2 ай бұрын
හරිම සංවේදී මනුස්සයෙක් සියලු අරමුණු ඉටුවේවා සාර්ථක වේවා බුදුසරණයි
@Nilame
@Nilame 2 ай бұрын
ඔයාටත් බුදු සරණයි...!!! බොහොම ස්තුති ඔයාගේ කමෙන්ට් එකට....
@TravelWeekend
@TravelWeekend 2 ай бұрын
වෙනස් විදියට හිතන මිනිස්සු තමයි ලෝකේ වෙනස් කලේ.. ජයවේවා බප්පේ.. ♥️ ❤❤
@Nilame
@Nilame 2 ай бұрын
අනිවාරෙන්... සහතික ඇත්ත කතාව...
@JanaThili
@JanaThili Ай бұрын
නම්බර් එකක් නැතිද
@RANDIL124
@RANDIL124 2 ай бұрын
මේ වැඩේ ගොඩක් හොඳ යි හැමෝම මේ වගේ දෙවල් කරනවා නම් හොඳ ❤❤️‍🩹🙂🥰✌️💯‼️
@Nilame
@Nilame 2 ай бұрын
අනිවාරෙන්...
@TharangiTarangi
@TharangiTarangi 2 ай бұрын
පිංවන්ත මනුස්සයෙක් මම දැක්ක❤❤❤❤
@Nilame
@Nilame 2 ай бұрын
ඔයාල මේ දාන පුංචිම පුංචි කමෙන්ට් එක එතුමන්ට ලොකු හයියක් - බොහොම ස්තුති....
@tharindumihirantha6184
@tharindumihirantha6184 2 ай бұрын
සාලිය මහත්තයාගේ ඉතාම හොඳ වැඩක් මිනිසුන් ගැන හිතන සුන්දර මනුස්සයෙක්
@Nilame
@Nilame 2 ай бұрын
ඔයාල මේ දාන පුංචිම පුංචි කමෙන්ට් එක එතුමන්ට ලොකු හයියක් - බොහොම ස්තුති....
@randikag1585
@randikag1585 2 ай бұрын
​@@Nilameඅපිට බැරිද කෙනෙක් ට ප්‍රයෝජනයක් ගන්න පුළුවන් නිකන් කුණු tractor එකට දාන බඩු මෙතනට courier මගින් යවන්න. අපිට නොම්බරයක් address එකක් දෙන්න.
@aravinm7039
@aravinm7039 2 ай бұрын
රටට ශුභ අනාගතයක පෙර නිමිති.
@Nilame
@Nilame 2 ай бұрын
අනිවාරෙන්... තම තමන් හැදෙන්න පටන්ගත්තාම ඉබේම රටම හැදෙනවා
@Rathnapuragem
@Rathnapuragem 2 ай бұрын
මාමේ ඔබේ ආදර්ශය පිලිපැද්දොත් ලංකාව සුරපුරක් ❤❤❤❤❤
@Nilame
@Nilame 2 ай бұрын
අනිවාරෙන්... සහතික ඇත්ත කතාව...
@rohanwarnakulasooriya7346
@rohanwarnakulasooriya7346 2 ай бұрын
පුදුම මිනිස්සු ❤️❤️❤️ වැඩියෙන් ලැබේවා 🙏🙏🙏
@Nilame
@Nilame 2 ай бұрын
ජයවේවා....
@randikag1585
@randikag1585 2 ай бұрын
​@@Nilameඅපිට බැරිද කෙනෙක් ට ප්‍රයෝජනයක් ගන්න පුළුවන් නිකන් කුණු tractor එකට දාන බඩු මෙතනට courier මගින් යවන්න. අපිට නොම්බරයක් address එකක් දෙන්න.
@R-Storybook
@R-Storybook 2 ай бұрын
මොන තරම් වැදගත් දෙයක් ද... මේ සඳහා කූරියර් මගින් භාණ්ඩ ලබා දීමට හැකි ලිපිනයක් හෝ දැන්වුව හොත් තවත් බඩු ගොඩක් ලබා ගන්න පුළුවන් වේවි. ඔබතුමාට යහාතක් ම වේවා. ඔබතුමා හරිම සංවේදී මනුෂ්‍යයෙක් කියලා දැනෙනවා. ඔබතුමාගේ වචන පවා පැටලෙනවා කෙනෙක්ට යහපතක් වෙනවා දකිද්දී ඇතිවන සතුටට. දුර්ලභ මින්සුන් ❤❤❤❤❤❤❤❤❤❤
@Nilame
@Nilame 2 ай бұрын
ඔයාල මේ දාන පුංචිම පුංචි කමෙන්ට් එක එතුමන්ට ලොකු හයියක් - බොහොම ස්තුති....
@sylvesterfernando2758
@sylvesterfernando2758 2 ай бұрын
මේක ඉතාම හොඳ වැඩක්, ඔබතුමාගේ මේ ප්‍රයත්නය සාර්ථක වී මේ රටේ හැම තැනම වාගේ මෙවැනි තැන් බිහිවේවා කියා ප්‍රාර්ථනා කරනවා❤
@naliswarnamali8031
@naliswarnamali8031 2 ай бұрын
හරිම වටින ආදර්ශමත් වැඩක්. ගොඩාක් පිං ඔබතුමාට 🙏
@tharakatharanga5294
@tharakatharanga5294 2 ай бұрын
ගොඩාක් වටින් දෙයක්....
@Y.M.Rupasinghe-uf4qj
@Y.M.Rupasinghe-uf4qj 2 ай бұрын
Watina wedak.anith ayata adarshayata ganna puluwan.
@msdesilva4698
@msdesilva4698 2 ай бұрын
ලස්සන වගේම..වටිනා හොද වැඩක්....කාටත් යහාතක් සිදුකරන තැනක්.... මෙවන් අදහසක් පහලවීම ඒ මහත්මයාගේ පිනක්.. අපේ නිළමේටත් පිනක් මේ කටයුත්ත රටටම පෙන්වීම. මේ මහතාගේ පවුලේ සැමටත් නිළමේටත් ජය සැප සතුට පතමු. රට පුරා සෑම ප්‍රදේශයකම මේ කටයුත්ත.ක්‍රියාත්මක වෙනව නම් මොපමණ හොඳද..
@Nilame
@Nilame 2 ай бұрын
අනිවාරෙන්... සහතික ඇත්ත කතාව... අපි එකතුවෙලා රට හැමතැනම මේ දේ පටන්ගමු
@edirisinghekarawita3107
@edirisinghekarawita3107 2 ай бұрын
බොහොම හොද වැඩක්.....මේවගෙ අදහසක් පහලවීම ගැන හිතාගන්නත් බෑ.. රවේ තවත් තැන්වල මේවගෙ තැන් අාරම්බ වෙයි කියල හිතෙනව..
@Nilame
@Nilame 2 ай бұрын
අනිවාරෙන්...හැමතැනම පටන්ගන්න ඕනේ වැඩක්
@SarathKumara-je3ix
@SarathKumara-je3ix 2 ай бұрын
Supiri nilame aiye budu saranai oyatat mamatat
@pradeepchandrasena8326
@pradeepchandrasena8326 2 ай бұрын
මේක සුපිරි වැඩක් සාලිය මහතාගේ සංකල්පය 👍 මෙන්න වැඩ දීපව්‍යාප්ත විය යුතු වැඩ 👍
@Nilame
@Nilame 2 ай бұрын
අනිවාරෙන්... සහතික ඇත්ත කතාව...
@shamaliwelagedara8854
@shamaliwelagedara8854 2 ай бұрын
Koheda tiyenne.
@RasikaRasnayaka
@RasikaRasnayaka 2 ай бұрын
මේක බැලුවෙ නැද්ද. තියන තැන කියනවනේ​@@shamaliwelagedara8854
@WiFisudda-yv4nv
@WiFisudda-yv4nv 2 ай бұрын
මේකනම් බොහොම හොද අදහසක් , මේ මහත්තයට ගොඩක් පින් මේ අදහසට ආර්ථිකය මේ තරම් අමාරු කාලෙක , මේ රටේ දුප්පත් මිනිසුන්ගේ දරුවන්ගේ හීන වලට යන්න පොඩිහරි අත්වැලක් වේවා.. මේ අදහස මුලු රටේම ක්‍රියාත්මක වෙනවනම් හොදයි. 👍 ❤
@Nilame
@Nilame 2 ай бұрын
අනිවාරෙන්... සහතික ඇත්ත කතාව... ඔයාල මේ දාන පුංචිම පුංචි කමෙන්ට් එක එතුමන්ට ලොකු හයියක් - බොහොම ස්තුති....
@pkbkumara8824
@pkbkumara8824 2 ай бұрын
ස්තුතියි නිලමෙට සහ සාලිය මහතාටත් සහායක ටීම් එකටත්. සාලිය මහතා මිනිසත්කම උගන්වන ගුරුපියෙක්. ජයවේවා!
@Nilame
@Nilame 2 ай бұрын
බොහොම ස්තුති ඔයාගේ කමෙන්ට් එකට.... ඔයා විනාඩියක් වැය කරලා දාන පුංචි කමෙන්ට් එක අපිට ගොඩක් වටිනවා
@Dasuu2008
@Dasuu2008 2 ай бұрын
ගොඩක් වටින වැඩක් .හිත හොඳ මනුස්සකම තියෙන කෙනෙක්
@Nilame
@Nilame 2 ай бұрын
අනිවාරෙන්... සහතික ඇත්ත
@KAWIJARASHMITHA-gx9lo
@KAWIJARASHMITHA-gx9lo 2 ай бұрын
හැදෙන්න ඕනි පාර්ලිමේන්තුව වත් ආර්ථිකේවත් වෙන මොකුත් නෙවෙයි මිනිස්සුන්ගෙ හදවත් සහ සිතුවිලි කියලා මෙතුමා ඔප්පු කලා .රැල්ලක් වෙන්න ඕනි මේ වගේ දේවල්.තම තමන් හදවතින් උසස් වෙනවනම් රටට උසස් වේවි.
@Nilame
@Nilame 2 ай бұрын
අනිවාරෙන්... සහතික ඇත්ත කතාව...
@ChampikaPriyadarshani-i1r
@ChampikaPriyadarshani-i1r 2 ай бұрын
අපි මෙම විදියට පුස්තකාලයක් පවත්වාගෙන යනවා.
@Nilame
@Nilame 2 ай бұрын
ජයවේවා....
@dammikageethani4121
@dammikageethani4121 2 ай бұрын
සුන්දර අදහස් දරන හොද කෙනෙක් සේවයකුත් වෙනවා පිනකුත් වෙනවා හැමතැනම මෙවැනි දේ බිහිවෙනවනම් කොච්චර හොදද 🌻
@Nilame
@Nilame 2 ай бұрын
අනිවාරෙන්... සහතික ඇත්ත කතාව...
@nisalanisala452
@nisalanisala452 2 ай бұрын
මෙතුමාට මේ සමාජ සත්කාරය දිගු කාලයක් කරගෙන යන්නට ශක්තිය ධෛර්යය ලැබේවා.. තෙරුවන් සරණයි 🙏
@Nilame
@Nilame 2 ай бұрын
බොහොම ස්තුති ඔයාගේ කමෙන්ට් එකට.... ඔයා විනාඩියක් වැය කරලා දාන පුංචි කමෙන්ට් එක අපිට ගොඩක් වටිනවා
@sriyakumari4314
@sriyakumari4314 3 ай бұрын
මරු මරු theruwan saranai obathumata හොදින් මේ වැඩේ කරගෙන යන්න ලැබේවා ❤❤❤❤❤❤
@Nilame
@Nilame 2 ай бұрын
ජයවේවා....
@r.dhammapali778
@r.dhammapali778 2 ай бұрын
වෙනස්‌ ම... 🌹සුන්දර... 🌹සිතක්.... 🌹ඇති සාලිය මහතාට... බුදුසරණයි... 🙏දීර්ගායු වේවා Tawatawat නවත ම සිතුවිලි පහළ වේවා.... 🙏 .....මෛත්‍රී.....
@Nilame
@Nilame 2 ай бұрын
ඔයාල මේ දාන පුංචිම පුංචි කමෙන්ට් එක එතුමන්ට ලොකු හයියක් - බොහොම ස්තුති....
@shehanfernando8981
@shehanfernando8981 2 ай бұрын
ලංකාවේත් මෙහෙම දෙයක් දැක්ක එක හොදයි තියෙන අය නික්න් විසි කරනවාට වඩා අවශ්‍ය නැතිකෙන්‍ක්ට ගන්න පුලුවන් විදියට මෙහෙම දෙයක් කරන එක. ගොඩක් රටවල මේ ක්‍රමය තියෙනවා ලංකාවටත් ගැලපෙනවා
@Nilame
@Nilame 2 ай бұрын
ජයවේවා....
@BandaraSuntea
@BandaraSuntea 2 ай бұрын
අද තමයි දැක්කේ අපේ කම දන්න නියම හෙළයෙක් දීර්ඝායුෂ පතමි
@Nilame
@Nilame 2 ай бұрын
ජයවේවා....
@yasarathanabandara5513
@yasarathanabandara5513 2 ай бұрын
විවිධාකාර ලස්සන අදහස් ඇති අය අතර විශේෂ පුද්ගල ❤❤❤❤❤
@Nilame
@Nilame 2 ай бұрын
අනිවාරෙන්... සහතික ඇත්ත කතාව...
@lankacool9116
@lankacool9116 2 ай бұрын
ඔබතුමාගේ මෙි කරන මහ මෙහෙවර බොහොම වටිනවා ඔබ දෙදෙනාටම නිරොගිසුව දිර්ගායුස පතමි සියලු දෙවි පිහටයි ..❤❤❤❤
@Nilame
@Nilame 2 ай бұрын
අනිවාරෙන්... සහතික ඇත්ත කතාව...
@kavinduawishka2429
@kavinduawishka2429 2 ай бұрын
සුන්දර අදහස් ඇති උතුම් මිනිස් රත්නයක්.තෙරුවන් සරණයි ඔබට .🙏🙏🙏.
@Nilame
@Nilame 2 ай бұрын
බොහොම ස්තුති ඔයාගේ කමෙන්ට් එකට....ඔයාටත් තෙරුවන් සරණයි..!!
@creationtec9815
@creationtec9815 2 ай бұрын
හරිම සංවේදී හදවතක් ඇති මිනිසෙක්. තෙරුවන් සරණයි ඔබතුමාට.
@Nilame
@Nilame 2 ай бұрын
ජයවේවා....
@sarathkumara2254
@sarathkumara2254 2 ай бұрын
සාලිය මහතාට දීර්ඝායුෂ මේ තමා නියම හෙළයෝ තමන්ට වඩා අනුන් ගැන නිතරම හිතන මිනිසු ඒ 🙏🙏🙏
@Nilame
@Nilame 2 ай бұрын
අනිවාරෙන්...
@sandaruwanlakmal6762
@sandaruwanlakmal6762 2 ай бұрын
සාලිය මහත්මයාගෙ මේ අදහස ඉතාම වටිනවා.. ලංකාව පුරාම මේ අදහස ව්‍යාප්ත කරන්න පුලුවන් නම් ගොඩක් වටිනවා .. දුප්පත් මිනිස්සුන්ට ඉතාමත් ම වටින හොද සමාජ සේවයක් ...ඔබතුමාට දීර්ඝායුෂ 🙏
@Nilame
@Nilame 2 ай бұрын
අනිවාරෙන්... සහතික ඇත්ත කතාව... ඔයා විනාඩියක් වැය කරලා දාන පුංචි කමෙන්ට් එක අපිට ගොඩක් වටිනවා බොහොම ස්තුති ඔයාගේ කමෙන්ට් එකට....
@prabakumarihamy5744
@prabakumarihamy5744 2 ай бұрын
හරිම පුදුමයි ..අනුන්ගෙ දේවල් හොරෙන් ගන්න ම්නිස්සු ඉන්න සමජෙක.මෙවන් මිනිසුන් දකින්න ලැබීමත් සතුටක්...ජය වේවා ..සැමදාම සතුටින්ම ඉන්න ලැබේවා ..
@Nilame
@Nilame 2 ай бұрын
ජයවේවා....
@TusithaKumara-m4u
@TusithaKumara-m4u 2 ай бұрын
ගොඩක් පිං වැඩක්...හැමදේම මුදලට විකිණෙන කාලේ මනුස්සකම විතරයි නිකන් ලැබෙන්නේ...මේවගේ දේවල් කරන්න හිතෙන්නෙත් උතුම් මනුස්සකම් තියන අයට පමණයි...ඔබතුමාගේ මේ වැඩේ මුලු ලෝකය පුරා පැතිරේවා! 🙏🙏
@Nilame
@Nilame 2 ай бұрын
ජයවේවා....
@kittylover5063
@kittylover5063 2 ай бұрын
ඇත්තටම බෝසත් මහත්මයෙක්. තෙරුවන් සරනයි 🙏🙏🙏
@Nilame
@Nilame 2 ай бұрын
බොහොම ස්තුති ඔයාගේ කමෙන්ට් එකට.... ඔයාටත් තෙරුවන් සරණයි..!!
@nandasirinilwala9040
@nandasirinilwala9040 2 ай бұрын
ඔබතුමාගේ දාන පාරමිතාව ඉතාම ප්‍රශංසනීයයි...ආත්ම ගණනක් එම පින ඔබතුමාට ලැබේවා....
@Nilame
@Nilame 2 ай бұрын
බොහොම ස්තුති ඔයාගේ කමෙන්ට් එකට.... ඔයා විනාඩියක් වැය කරලා දාන පුංචි කමෙන්ට් එක අපිට ගොඩක් වටිනවා
@ශමිලාප්රියදර්ශනීප්රදීපා
@ශමිලාප්රියදර්ශනීප්රදීපා 2 ай бұрын
ගොඩක් වටින වැඩක්.මේ විදිහට ලංකාව පුරාම තිබ්බනන්,පිං ඔබට
@Nilame
@Nilame 2 ай бұрын
ජයවේවා....
@moraganedhammathilaka3635
@moraganedhammathilaka3635 2 ай бұрын
ඉතාම පැහැදිලියි ඔබතුමාගේ අදහසට ගොඩක්ම ගරු කරනවා. නිදුක් නිරෝගී දීර්ඝායු සම්පත් ලැබේවා.ඔබතුමාගේ පෞද්ගලික සියලු කටයුතුත් සඵල සාර්ථක වේවා. බොහෝම පින්.
@Nilame
@Nilame 2 ай бұрын
ජයවේවා....
@chamiln8896
@chamiln8896 2 ай бұрын
ඇත්තටම ඔක ලංකාවේ හැම තැනම කරන්න ඔන ඇත්තටම අද ලංකාවේ reconciliation අමතර කොටස් අලුතෙන් එන අමතර කොටස් වල මිලටම යනවා ඒක අපරාදයක් ඒකට මේක හොද වැඩක් සමහර මිනිස්සු මිනිසුන්ගෙි අවශ්‍යතාව බලලා ලොකු මුදලකට භණ්ඩ විකුනනවා අයියට ගොඩක් ස්තූතියි හොද අදහසක් නිලෙමේ චැනල් එකටත් ගොඩක් ස්තූතියි❤❤
@Nilame
@Nilame 2 ай бұрын
බොහොම ස්තුති ඔයාගේ කමෙන්ට් එකට.... ඔයා විනාඩියක් වැය කරලා දාන පුංචි කමෙන්ට් එක අපිට ගොඩක් වටිනවා
@swarnasuraweera283
@swarnasuraweera283 2 ай бұрын
ඉතාම අනර්ඝ වටිනා අපූරු සමාජ සේවයක්. දෙනවා ගන්නවා . ගනූ දෙනූ. විශිෂ්ටතම අගනා පදනමක්. ජයෙන්ම ජයවේවා!!!
@Nilame
@Nilame 2 ай бұрын
ජයවේවා....
@malkanthiperera4717
@malkanthiperera4717 2 ай бұрын
ගොඩාක් වටින දෙයක්.. උතුමි තුණුරැවන් සරනයි ඔබතුමාට නිදුක් නීරෝගි දීර්ඝායු වෙිවා තව තවත් මෙවැනි දේවල් කර ගැනීමට ශක්තිය ධෛර්යය නොවඩුවම ලැබෙිවා !!❤🌷
@Nilame
@Nilame 2 ай бұрын
බොහොම ස්තුති ඔයාගේ කමෙන්ට් එකට....
@mahindamwk155
@mahindamwk155 2 ай бұрын
එතුමාගෙ වැඩ පිළිවෙල හරිම වටිනවා.මෙය ලංකාව පුරාවටම ක්‍රියාත්මක වෙන්න ඕන.බුදු සරණයි ඔබ තුමාට.
@Nilame
@Nilame 2 ай бұрын
බොහොම ස්තුති ඔයාගේ කමෙන්ට් එකට.... ඔයා විනාඩියක් වැය කරලා දාන පුංචි කමෙන්ට් එක අපිට ගොඩක් වටිනවා
@sankalpasamarasinghe9877
@sankalpasamarasinghe9877 2 ай бұрын
ලංකාවේ ම.මිනිස්සු මෙහෙම දෙයක් කරන්න අදහස් කරහත්තොත් කොහොමද ....❤ ඕනතරම් ගෙවල්වල තියෙනවා අනවශ්‍ය බඩු... අපේ ගෙවල් වල උනත් පරන යකඩ සෙට් එකට දීලත් ඒත් සමහර වෙලාවට ඉතිරි වෙනව... පුළුවන් අය තමන්ගේ ගෙදර ලගත් මෙහෙම කරමු අපිත්.... හොද සංකල්පයක්.....
@Nilame
@Nilame 2 ай бұрын
අනිවාරෙන් හැම ගමකම පටන්ගන්න ඕනේ වැඩක්
@rohanjayasingha6621
@rohanjayasingha6621 2 ай бұрын
නිලමේ කවදත් කරන්නේ වටිනා දෙයක් .., අලුත් වටිනා අදහසක් හා රටට අලුත් දෙයක් ..ඔබේ සත් ක්‍රියාව ඉතා අගේ කොට සලකනවා. 🙏🙏🙏🙏🙏🙏
@Nilame
@Nilame 2 ай бұрын
බොහොම ස්තුති ඔයාගේ කමෙන්ට් එකට.... ඔයා විනාඩියක් වැය කරලා දාන පුංචි කමෙන්ට් එක අපිට ගොඩක් වටිනවා
@ShailaRandeniya-up4es
@ShailaRandeniya-up4es 2 ай бұрын
මමත් පුටු,ඇදවල් මෙට්ට,සිවිලිම් යනාදිය නිකංම දුන්නා,මේ වැඩේ නම් සත්තකින්ම හොද වැඩක් ජයෙන් ජයම වේවා !!!!
@Nilame
@Nilame 2 ай бұрын
අනිවාරෙන්...
@chandralatha2150
@chandralatha2150 2 ай бұрын
වෙන නැද්ද
@mayurasujith5878
@mayurasujith5878 2 ай бұрын
ඔබ වැනි මිනිසුන් මේ පුංචි රටේ දහස් ගනනින් පහල වේවා
@Nilame
@Nilame 2 ай бұрын
අනිවාරෙන්...
@ajanthavithanage4236
@ajanthavithanage4236 2 ай бұрын
මෙවන් යහපත් ක්‍රියාවක් ඇරඹූ සාලිය මහත්මයාගේ ඉදිරි ජීවිතය සියලු අයුරින්ම සාර්ථක වේවා ! මේ වීඩියෝව ඉදිරිපත් කළ නිලමේ පුතාටත් ස්තුතියි
@Nilame
@Nilame 2 ай бұрын
බොහොම ස්තුති ඔයාගේ කමෙන්ට් එකට.... ඔයා විනාඩියක් වැය කරලා දාන පුංචි කමෙන්ට් එක අපිට ගොඩක් වටිනවා
@chandimakumari6152
@chandimakumari6152 2 ай бұрын
Ane math radi hodan masin aka gnn pulwanm hodai mat atha kakumak thyanwa kalyak thsa
@sarathdasanayaka4515
@sarathdasanayaka4515 2 ай бұрын
පරිසර හිතකාමී වැඩකුත් වෙනවා.වටිනාම උතුම් මිනිසෙක්..
@Nilame
@Nilame 2 ай бұрын
අනිවාරෙන්...
@athulanandana482
@athulanandana482 2 ай бұрын
මගෙන් යෝජනා 2ක් තියෙනවා. 2 ක් අරන් 1ක් දෙමු අපිගාව තියෙන ලටපටත් ඔක්කොම ගෙනිහිං බාමු...!
@Nilame
@Nilame 2 ай бұрын
හරි ෂෝක්
@SamanSaman-ky1oj
@SamanSaman-ky1oj 2 ай бұрын
නියමයි.....හොඳ වැඩක්....මෙ වගේ මනුස්සයෝ තමයි රටට ආදරේ....❤...නිලමේ ඔයාටත් ගොඩක් ස්තුතියි....ජයවේවා.... නිලමේ ❤❤❤❤❤❤
@Nilame
@Nilame 2 ай бұрын
බොහොම ස්තුති ඔයාගේ කමෙන්ට් එකට.... ඔයා විනාඩියක් වැය කරලා දාන පුංචි කමෙන්ට් එක අපිට ගොඩක් වටිනවා
@walterwithanawasam3580
@walterwithanawasam3580 2 ай бұрын
හරිම ආදර්ශමත් වැඩක්. ඔබට මගේ උපහාරය.
@Nilame
@Nilame 2 ай бұрын
ජයවේවා....
@isurulakshan1123
@isurulakshan1123 2 ай бұрын
මේ රටේ හැම මනුස්සයෙක්ම මේ වගේ හිත හොද නිහතමානී උනානම් මේ රට කොහොම වේවිද 😢❤
@Nilame
@Nilame 2 ай бұрын
අනිවාරෙන්... සහතික ඇත්ත කතාව...
@lakmalsenavirathna2283
@lakmalsenavirathna2283 2 ай бұрын
හොද වැඩක් ඇත්තටම ගොඩක් හොද වැඩක්.
@Nilame
@Nilame 2 ай бұрын
බොහොම ස්තුති ඔයාගේ කමෙන්ට් එකට....
@techniqueawareness4514
@techniqueawareness4514 2 ай бұрын
සාර්ථක වැඩක් ❤ ඔබතුමාට නිරොගි සම්පත් ලැබේවා!
@Nilame
@Nilame 2 ай бұрын
බොහොම ස්තුති ඔයාගේ කමෙන්ට් එකට....
@NishshankaSenanayaka-uf7iv
@NishshankaSenanayaka-uf7iv 2 ай бұрын
ඔබතුමාගෙ මේ වීඩියෝ එක ෆේස් බුක් ෂෙයා කරා,
@Nilame
@Nilame 2 ай бұрын
ජයවේවා....
@nipunsaranga6937
@nipunsaranga6937 2 ай бұрын
හරි වැදගත් නිහතමානී ලස්සන හිතක් එක්ක ලස්සන මහත්මයෙක් ඔබතුමාට ජයෙන් ජය ❤
@Nilame
@Nilame 2 ай бұрын
ජයවේවා.... කමෙන්ට් එකකින් එතුමන්ව දිරිමත් කිරීම ගොඩක් වටිනවා
@SLEESsrilanka
@SLEESsrilanka 2 ай бұрын
සුපිරි අදහසක් , යලි භාවිතා කිරීම (Reuse ) ඔබට ගොඩක් පින් .❤
@Nilame
@Nilame 2 ай бұрын
ජයවේවා....
@NandaAjith-wb2fs
@NandaAjith-wb2fs 2 ай бұрын
හදවතින් කතාකරන....චේතනාව පිරිසිදු... අපූර්වතම මිනිසේක්...❤
@Nilame
@Nilame 2 ай бұрын
ජයවේවා....
@kaveendratharupathi2037
@kaveendratharupathi2037 2 ай бұрын
මං ඉන්නෙ උයන්දන .ඇත්තටම මෙහෙම එකක් තියන්ව කියල ම්ං දන්නෙත් මේ වීඩියො එක බැලුවට පස්සෙ
@Nilame
@Nilame 2 ай бұрын
ජයවේවා....
@RenuNisha-w5w
@RenuNisha-w5w 2 ай бұрын
ලස්සන වැඩක් මේ වගේ සංවේදී හිත් ඇති මිනිසුන් තව තවත් බිහි වන්න ඕන🙏
@Nilame
@Nilame 2 ай бұрын
අනිවාරෙන්... සහතික ඇත්ත කතාව... ඔයා විනාඩියක් වැය කරලා දාන පුංචි කමෙන්ට් එක අපිට ගොඩක් වටිනවා
@ChandraniChandrani-b1o
@ChandraniChandrani-b1o 2 ай бұрын
නිලමේ කවදත් හොද දෙයක්මය් හදුන්වා දුන්නේ.සාලිය මහතා වගේ වෙනස් විදිහට හිතලා සමාජයට හොඳ සේවයක් කරන්න අනික් අයටත් හැකි වේවා .සාලිය මහතාටත් නිලමේටත් තෙරුවන් සරණයි
@Nilame
@Nilame 2 ай бұрын
බොහොම ස්තුති ඔයාගේ කමෙන්ට් එකට.... ඔයා විනාඩියක් වැය කරලා දාන පුංචි කමෙන්ට් එක අපිට ගොඩක් වටිනවා
@asaela-ef6xd
@asaela-ef6xd 8 күн бұрын
මහත්තයෝ.ඔයා වගේ පුතෙක් මෙලොවට බිහි කරපු අම්මාටත්.තාත්තාටත්.ගොඩක් පින් ඔයාට වැඩි වැඩියෙන් ලැබේවා දීර්ඝායුෂ වේවා.
@dharmapala4759
@dharmapala4759 3 ай бұрын
සමාජසේවයක්
@Nilame
@Nilame 2 ай бұрын
ජයවේවා....
@RANAMUNE88
@RANAMUNE88 2 ай бұрын
මේ විදියටම කෑමත් ලබා දෙන තැන් ඇති කරා නම් වටිනවා මිනිස්සුන්ට.කල් ඉකුත් වීමට ආසන්න කෑම,එක් දින කෑම වගේ කලා නම් ආහාර නාස්තිය වලක්වා ගන්න පුළුවන්.දියුනු රට වල මේ සංකල්ප ක්‍රියාත්මක වෙනවා
@Nilame
@Nilame 2 ай бұрын
අනිවාරෙන්... සහතික ඇත්ත කතාව...
@wasanthakumara3062
@wasanthakumara3062 2 ай бұрын
ඉතාමත් හොද වැඩක්. අලුත් අදහසක්
@Nilame
@Nilame 2 ай бұрын
ජයවේවා....
@dineshsampath2938
@dineshsampath2938 2 ай бұрын
සුපිරි අදහසක්..ලංකාව පුරාම මේ ක්‍රමය ප්‍රචලිත උනානම් වටිනාකම කෝටියක් .. අපිට අවශ්‍ය නැති කොච්චර දේවල් අපි නිකන් විසිකරනවාට වඩා , කාටහරි ප්‍රයෝජනවත් වෙනවා ..ගොඩාක් පිංවන්ත අදහසක් ❤❤
@Nilame
@Nilame 2 ай бұрын
අනිවාරෙන්... සහතික ඇත්ත කතාව...
@GshryRhrj-iz8wv
@GshryRhrj-iz8wv 2 ай бұрын
අනේ hodai බොහොම ස්තූතියි ඔබට ජය වේවා තෙරුවන් සරණයි 🌺🌺🙏🙏🩷🩷❤❤❤
@Nilame
@Nilame 2 ай бұрын
ඔයාටත් තෙරුවන් සරණයි..!! ඔයාල මේ දාන පුංචිම පුංචි කමෙන්ට් එක එතුමන්ට ලොකු හයියක් - බොහොම ස්තුති....
@Sciencewithpeshan
@Sciencewithpeshan 2 ай бұрын
❤නියමයි..දුක දන්න හොද මහත්තයෙක්❤❤❤❤❤
@Nilame
@Nilame 2 ай бұрын
අනිවාරෙන්... ඔයා විනාඩියක් වැය කරලා දාන පුංචි කමෙන්ට් එක අපිට ගොඩක් වටිනවා
@pathumpathum9567
@pathumpathum9567 2 ай бұрын
මටත් ලග උනානම් සපත්තු දෙකක් ගන්ට තිබ්බා ගමට් එක්ක වැඩ බලන්ට ගියා සපත්තු දෙකක්නැති හන්දා බටා දේක් දගේන්ද් .බදම අනටද අවේ ඇහුවා. එහෙම අහලා වෙගන්සි නෑ කියවාතව කෙල්ලෝ ටිකක් ඇවිත් හිටියා උන් හිනා උනා එවේලවේ මට මාරම දූකකවේ💔
@Nilame
@Nilame 2 ай бұрын
එක එකා කියන කතා වලටනම් කවදාවත් සැලෙන්න එපා
@pathumpathum9567
@pathumpathum9567 2 ай бұрын
අනිවාරයෙන්ම ​@@Nilameaiya❤
@RuwiniPriyadarshini
@RuwiniPriyadarshini 2 ай бұрын
​@@pathumpathum9567ඔයා කොහෙදපුතා..මට පුලුවන් ඔයාට සපත්තු දෙකක් අරන් දෙන්න .
@chandanidesilva5600
@chandanidesilva5600 2 ай бұрын
ගොඩක් pin සිදු වෙනවා
@chandanidesilva5600
@chandanidesilva5600 2 ай бұрын
Contact no eka eka ganna පුළුවනිda please
@dumindapriyankara1323
@dumindapriyankara1323 2 ай бұрын
අඵත් අදහසක් .... අඵත් විදිහට සිතන මිනිසෙක්. මිනිසුන් මොනවා කිව්වත් ගම වෙනුවෙන් මිනිසුන් වෙනුවෙන් හරි දේ හරියට කරන්න පෙනී සිටි සැබෑ මනුස්සයෙක්. ආදරෙයි වුටි මාමේ.. ❤❤❤❤
@Nilame
@Nilame 2 ай бұрын
ජයවේවා....
@gamingchamiyayt7707
@gamingchamiyayt7707 2 ай бұрын
සාලිය මාමගෙ මේ වැඩේනම් මරු good Job mame 🥰
@Nilame
@Nilame 2 ай бұрын
ඔයාල මේ දාන පුංචිම පුංචි කමෙන්ට් එක එතුමන්ට ලොකු හයියක් - බොහොම ස්තුති....
@chandanaelgirige4590
@chandanaelgirige4590 2 ай бұрын
අගය කල යුතු වඩක්
@Nilame
@Nilame 2 ай бұрын
ජයවේවා....
@SaliyaSenevirathne-i2w
@SaliyaSenevirathne-i2w 2 ай бұрын
ඔබගේ සංකල්පය ඉතාමත් වටිනවා ...ජයවේවා සහෝදරයා ....
@Nilame
@Nilame 2 ай бұрын
ජයවේවා....
@SulochanaSanjiwani
@SulochanaSanjiwani 2 ай бұрын
බෝහෝම හෝද වැඩක් කෝපමන දේ අපි ඉවත දානවද අවන්කවම හරිම සතුටුයි🎉🎉🎉❤ බුදුසරනයි
@Nilame
@Nilame 2 ай бұрын
බොහොම ස්තුති ඔයාගේ කමෙන්ට් එකට....
@Thilak_karunathilaka
@Thilak_karunathilaka 2 ай бұрын
සාලිය මහතා ණෙනි ඔබ තුමා ගේ මේ උතුම් සත් ක්‍රියාව රටපුරා ම පැතිරේවා ❤❤❤ උතුම් තෙරුවන් සරණ ලැබේ වා 🙏🙏🌷🌺 සියලු වැඩ කටයුතු තවත් සාර්ථක වේ වා ❤❤❤❤❤❤❤❤❤
@Nilame
@Nilame 2 ай бұрын
ජයවේවා....
@dineshmadushanka2323
@dineshmadushanka2323 3 ай бұрын
සුපිරි වැඩක් ❤❤❤
@Nilame
@Nilame 2 ай бұрын
ජයවේවා....
@indika155
@indika155 2 ай бұрын
සුපිරිම වැඩක් ... දිගටම කරගෙන යන්න ... ජය වේවා ...
@Nilame
@Nilame 2 ай бұрын
ජයවේවා....
@kumeetv7398
@kumeetv7398 3 ай бұрын
⁣සුපිරි වැඩක් ...
@Nilame
@Nilame 2 ай бұрын
ජයවේවා....
@sarathweerathunga9149
@sarathweerathunga9149 2 ай бұрын
❤ හරිම අගෙයි. ඔබතුමාට තෙරුවන් සරණයි!
@Nilame
@Nilame 2 ай бұрын
ජයවේවා.... කමෙන්ට් එකකින් ඔහුව දිරිමත් කිරීම අපිට ගොඩක් වටිනවා
@sameerasandaruwansameerasa7777
@sameerasandaruwansameerasa7777 2 ай бұрын
හරිම හොද අදහසක් නියමයි බුදු සරනයි දෙවි පිහිටයි ජයෙන් ජයම ලැබේවා !!!
@Nilame
@Nilame 2 ай бұрын
ඔයාටත් බුදු සරණයි...!!! බොහොම ස්තුති ඔයාගේ කමෙන්ට් එකට....
@dsds9978
@dsds9978 2 ай бұрын
කමෙන් එකක් නොදා යන්න හිතුනෙම නෑ මේ වගේ මනුෂ්‍යත්වය තියෙන මිනිසුන් තවත් අපේ රටේ බිහි වේවා ඇත්තටම දිරාපත් වෙන්න නොදී කාට හරි ප්‍රයෝජනයට ගන්න පුලුවන් වේවි මේ භාන්ඩ🙏🙏🙏🙏🙏
@Nilame
@Nilame 2 ай бұрын
අනිවාරෙන්...බොහොම ස්තුති ඔයාගේ කමෙන්ට් එකට.... ඔයා විනාඩියක් වැය කරලා දාන පුංචි කමෙන්ට් එක අපිට ගොඩක් වටිනවා
@M.M.SBandara
@M.M.SBandara 2 ай бұрын
පුලුවන් නම් ඔක පොත් වලට කරන්න පුලුවන් නන්❤
@Nilame
@Nilame 2 ай бұрын
අනිවාරෙන්...
@susanthasenarathna5413
@susanthasenarathna5413 2 ай бұрын
හරිම හොද අගේ කරන ඕනේ වැඩක්..මේ වගේ අදහස් මිනිස්සුන්ට එන්නේ බොහෝම අඩුවෙන් ඔබට..ජය
@Nilame
@Nilame 2 ай бұрын
අනිවාරෙන්... සහතික ඇත්ත කතාව... හිත පිරිසිදු මහත්මයෙක්ට තමයි මේ වගේ දෙයක් කල්පනා වෙන්නේ
@gayashipremasiri5063
@gayashipremasiri5063 3 ай бұрын
මෙන්න මිනිස්සූ
@Nilame
@Nilame 2 ай бұрын
අනිවාරෙන්...
Spongebob ate Patrick 😱 #meme #spongebob #gmod
00:15
Mr. LoLo
Рет қаралды 21 МЛН
Do you choose Inside Out 2 or The Amazing World of Gumball? 🤔
00:19
Spongebob ate Patrick 😱 #meme #spongebob #gmod
00:15
Mr. LoLo
Рет қаралды 21 МЛН