අඩි සිය ගණනක් යන කඩදාසි ගුවන් යානය හදන විද්‍යාව : කඩදාසි ගුවන් යානයක භෞතිකය : Science With Ruchira

  Рет қаралды 239,843

Science With Ruchira

Science With Ruchira

Күн бұрын

මේ වීඩියෝ එකේ කතා කරන්න යන්නේ කොහොමද කඩදාසි ගුවන් යානයක් ක්‍රියාත්මක වෙන්නේ සහ එයට අදාළ වෙන භෞතික විද්‍යාත්මක සංකල්ප රැසක්. ඒ වගේම ලෝකයේ වැඩිම දුරක් යන ගුවන් යානය විදිහට තේරුණු ප්‍රධාන කඩදාසි ගුවන් යානා, එලෙස ක්‍රියාත්මක වීමට හේතුවත් මේ වීඩියෝ එක තුල ක්‍රමයෙන් පැහැදිලි කරනවා.

Пікірлер: 695
@mypchome864
@mypchome864 2 жыл бұрын
උදේ පාන්දරම හිනා වෙච්ච ලස්සන මූනක් දකින්න ලැබුණ එක කොච්චර දෙයක්ද සර්, ඔබතුමාට බොහොම ස්තුතියි !
@ScienceWithRuchira
@ScienceWithRuchira 2 жыл бұрын
:-), ඒක නම් ඇත්ත තමයි
@madushankagamage1806
@madushankagamage1806 2 жыл бұрын
ekata ara Chamuditha kiana halparuwa.. udeta mulu lankawama epa karonawa.. habai me hinawa dawasatama athi.. sir
@worldofnissanka9222
@worldofnissanka9222 2 жыл бұрын
100% රටට ආදරෙය , කරැනාව ඉතුරුනු සුන්දර ගුරුවරයෙක් ..
@mypchome864
@mypchome864 2 жыл бұрын
@@madushankagamage1806 ඒක ඇත්ත, දැන් මම නම් news බලන එක නතරකරා, කොච්චර බැලුවත් වැඩක් නෑ.
@mypchome864
@mypchome864 2 жыл бұрын
ඔව් දැනුම දෙනවා කිය කිය කොච්චර චැනල් තිබුනත් වැඩක් නෑ, උන් නිකන් බොරු කරන්නේ.. මම නිකන් බැලුවා මම බලන චැනල් මොනවද කියල... වැඩකට ඇති චැනල් වලට තියෙන්නේ මේ සර්ගේ චැනල් එකයි gappiya thinking එකයි විතරයි 😥 මේ සර්ගේ video එකකවත් කියන්නේ නෑ චැනල් එක subscriber කරන්න like කරන්න කියල, ඇත්තටම හදවතින්ම මේ මනුස්සයගේ අරමුණ සමාජෙට දනුමක් ලබා දෙන එක. එහෙම තමන් කරන දේ හදවතින්ම කරන මිනිස්සුන්ට කවදාවත් වරදින්නේ නෑ
@manjulacaldera1097
@manjulacaldera1097 2 жыл бұрын
දැහැමි බබා නිසා අදත් අපිට Physics පාඩමක් ලැබුණා. ස්තුතියි ඔබ තුමාට 😊
@ScienceWithRuchira
@ScienceWithRuchira 2 жыл бұрын
මට නම් පාඩම් ගොඩයි. :-)
@dumeshjayasinghe.3421
@dumeshjayasinghe.3421 2 жыл бұрын
@@ScienceWithRuchira 😄❤️
@indikaniriella3986
@indikaniriella3986 2 жыл бұрын
@@ScienceWithRuchira 😁😁😍🙏🙏
@janithisuranga5554
@janithisuranga5554 2 жыл бұрын
@@ScienceWithRuchira😍😇
@shenumusik7045
@shenumusik7045 2 жыл бұрын
@@ScienceWithRuchira ❤❤
@udithasandumina
@udithasandumina 2 жыл бұрын
Practical physics ඔය තරම් ලස්සනට පැහැදිලිව අපිට ඉස්කෝලෙදි වත් කියල දුන්නෑ...thank you sir..😊🙏
@dinushasubhawickrama7478
@dinushasubhawickrama7478 2 жыл бұрын
ඔව් ඈ 😇❤️👌💪
@udithasandumina
@udithasandumina 2 жыл бұрын
@@dinushasubhawickrama7478 😄
@ALLINONE-sw8mo
@ALLINONE-sw8mo 2 жыл бұрын
සර් වැඩේ මරුඅනේ දේශපාලුවන්ට නම් කඩේ යන්න එපා සර්.❤️❤️❤️❤️❤️ ඔහොම්ම ගැම්මෙන් වැඩේ කරමු
@ScienceWithRuchira
@ScienceWithRuchira 2 жыл бұрын
:-), මගේ අරමුණ, දේශපාලනය කරන අය ජනතාවට කඩේ යන තත්වයක් හදන එක.
@MJ_EDITZ17
@MJ_EDITZ17 2 жыл бұрын
@@ScienceWithRuchira මට තේරෙනවා සර් හදන්නේ විද්‍යාව අතින් බුද්ධිමත් ජනතාවක් හදන්න ඒක නම් මාරම ආකල්පයක්🔥♥️♥️♥️♥️
@t.g.s.pkumara8118
@t.g.s.pkumara8118 2 жыл бұрын
බුද්ධිමත් මිනිස්සු ටිකදෙනා අතර තව එක්කෙනෙක් හරි එකතු කරන්න ගන්න උත්සාහයක්. ⁣ඔබතුමා කරන සමාජ මෙහෙවරට මගේ ප්‍රණාමය..
@ddan4673
@ddan4673 2 жыл бұрын
පට්ට physics
@homeworks6356
@homeworks6356 2 жыл бұрын
ඉතාම සුන්දර ඈ..ත අතීතයකට මතකය දිවගියා..මට මුලින්ම paper glider plane තාක්ෂණය හම්බවුනේ ඉස්කෝලේ යාලුවෙක්ගෙන් ඒ මීට අවුරුදු 30 කට විතර කලින් එතකොට මට වයස 6යි..😊😊 එදා ඉදල අද වෙනකොට සිය දහස් ගනනක් plane හදල අති..මගෙන් පස්සෙ ආපු පරපුරේ බොහෝ පිරිසකටද මේ සුන්දර තාක්ෂණය දෙන්න අමතක නොකෙලෙමි😊😊. නමුත් මෙහි අති සුන්දර physics එක ඉගෙන ගත්තෙ අද... ඔබේ මේ පුන්චි වෑයමෙන් සමාජයට වෙන යහපත නම් අති මහත්..
@vishakamanel9743
@vishakamanel9743 2 жыл бұрын
ප්‍රශ්න වලින් හෙම්බත් වෙලා ඉන්න මිනිස්සුන්ට මේ video එකත් මහා සැනසීමක්. තෙරුවන් සරණයි...
@limatoconstruction7728
@limatoconstruction7728 2 жыл бұрын
දෙන දැනුම මතක තියා ගන්න ඔය හිනාවත් මුල් වෙනවා සිනා මුසු මුහුනෙන් ගෙට එන සරසවිය දැහැමි බබා වත් ආදරෙන් මතක් කරනවා තාත්තයි දුවයි කියන්නෙත් වෙනම ලොකයක් තමයි මගෙ දව ලොකු වෙනකොට ඔය දේවල් ඒයට කියලා දෙන්නම් ස්තුති ඔබට තව තවත් අපට දැන්ම දෙන්න ශක්තියක් ලැබේවා
@kamaniathapattu8429
@kamaniathapattu8429 2 жыл бұрын
රටේ දරුවන්, තමන්ගේම දරුවා හා සමානව සළකන ඔබතුමා කරනුයේ ඉතා උතුම් සත්ක්‍රියාවකි.
@wijayathilakavidanapathira3532
@wijayathilakavidanapathira3532 2 жыл бұрын
භෞතික විද්‍යා දැනුම ජනතාවට කොයිතරම් වැදගත්ද යනු...හොඳ පැහැදිලි කිරීමක්...දැනුමෙන් අපව පෝෂණය කරන ඔබතුමාට බෙහෙවින්ම ස්තුතියි . ⁣තෙරුවන් සරනයි !
@sajanayasas5
@sajanayasas5 2 жыл бұрын
මොන්ටිසෝරි යන්නත් කලින් අපි *රොකට්* හද හද යවනවා , ඒ උනාට අද තමා ඒකෙ නියම යාන්ත්‍රණය පැහැදිලිව දැනගත්තෙ -බොහෝම ස්තූතී සර්-⚜🌼 "Respectly thanks about your all vidios"❤📝
@nuwanbuddhika1873
@nuwanbuddhika1873 Жыл бұрын
ඔබතුමා වෙනුවෙන් අපේ හදවතේ තියෙන වචන අප්‍රමාණයි. ඔබතුමාට දූ පැටියාට ඔබතුමාගේ ආදරණීය බිරිඳට සියළු දෙනාටම බුදු සරණයි. සුමන සමන් දෙවියන්ගේ පිහිටයි ❤❤❤
@ajithckumara
@ajithckumara 2 жыл бұрын
දකින දේ වෙනස් මානයකින් පෙන්වා එහි ඇති තාක්ෂණික ක්‍රියාවලිය සරලව අවබෝධ කරවීම ඉතා අපූරුයි.ස්තුතියි සර්..දැහැමි දෝණිටත්....
@hemavidanapathirana9101
@hemavidanapathirana9101 2 жыл бұрын
සර්, දැනුම සහ ඉදිරිපත් කිරීමේ විලාසය බැලුවාම බෞද්ධයෙක් විදියට හිතට එන කාරණයක් තියෙනව. ඔබතුමා බෝසත් චරිතයක එක ආත්මයක්..
@ravikuma8914
@ravikuma8914 2 жыл бұрын
ස්තුතියි අපේ දැහැමි දුවට ඔබේ පියාට මේ දැනුම අපිට බෙදන්න පාර පෙන්නුවට
@amila_pathirana
@amila_pathirana 2 жыл бұрын
අපි විද්‍යාව ගණිතය ඉස්කෝලෙත් ඉගෙන ගත්තෙ කොයි තරම් අකමැත්තෙන්ද. මොකද අපිට කවදාවත් තේරුන්නෑ අපි ඇයි මේවා ඉගෙන ගන්න කියලා. මේ වගේ කෙනෙක්ගෙන් ගණන් විද්‍යාව ඉගෙන ගන්න අපි වාසනාවන්ත වුනා මීට වැඩි අපේ ජීවිත ගොඩක් වෙනස් වෙන්න තිබුණා.... බොහොම ස්තූතියි
@Nekiibaba
@Nekiibaba 2 жыл бұрын
ගොඩක් ස්තුතියි ඔබතුමාටත් ,අපිට වැදගත්වන වටිනා වීඩියෝස් අරන් එනවට! ඊළඟ දවසෙ පුංචි දෝණිත් එක්කම වීඩියෝ එකක් කරන්න.පාපැදියක් ,බිමට නොපෙරළී ඉදිරියට යන්නෙ කොහොමද වගේ දෙයක්...තෙරුවන් සරණයි පවුලේ සැමට!🌻🌻🌻👍👍👍🙏🙏🙏
@gimsaraniwen1749
@gimsaraniwen1749 2 жыл бұрын
Mama neki girl video balanawa
@Nekiibaba
@Nekiibaba 2 жыл бұрын
@@gimsaraniwen1749 ගොඩක් ස්තුතියි !
@pupilsguide
@pupilsguide 2 жыл бұрын
අදත් Video එකෙන් ගොඩක් දේවල් දැනගන්න පුළුවන් වුණා....👌❤️❤️❤️
@ScienceWithRuchira
@ScienceWithRuchira 2 жыл бұрын
ගොඩක් ස්තුත්යි
@dhanushkasudarshana3955
@dhanushkasudarshana3955 2 жыл бұрын
තම්නේල් එක දැක්ක ගමන් කරන්න ගිය වැඩෙත් පැත්තක දාල වීඩියෝව බැලුවා. දැහැමි බබත් හිටියනම් මරු. ස්තුතියි දෙන්නටම...! 😀😌
@jayanidudimantha2576
@jayanidudimantha2576 2 жыл бұрын
Sir ට පුළුවන්නම් Aeronautics ගැන වීඩියෝස් දිගටම දාන්න.සෑහෙන රසවත් විෂයක්
@Serisar4
@Serisar4 2 жыл бұрын
*සිනාමුසු මුහුණින් දැනුම ගොඩක් ♥️😍*
@kanishkanawarathne7154
@kanishkanawarathne7154 2 жыл бұрын
ගොඩාක් ස්තූතී සර්...මමත් උසස්පෙල කරල ගෙදර ඉන්න කාලේ..හැදුව මල්ලි එක්ක ප්ලේන් එකක්..අපිට මෝටර් කරකවන්න බැටරිවල ශක්තිය මදිනිසා..මම ගාමන්ට් එකක ජොබ් එකකට ගියා..තනකොල කපන එන්ජිමක් ගන්න..ඒ ගිය ගමන Civil කරලා දැන් කටාර් වල මැටීරියල් ලැබ් එකක ඉන්නෙ..මෝටර් ගන්න සල්ලි තිබුනට දැන් ඒවට වෙලාව නෑනේ..🥺.මට මේකෙන් මතක් උනා අපේ පුංචිකාලේ....සර්ගේ ඉදිරිපත් කිරීම හරිම ලස්සනයි..තෙරුවන්සරනයි සර්..💐💐💐😘
@nimalshantha4846
@nimalshantha4846 2 жыл бұрын
බ නුලි theroy එක ගිය සතියේ ඉගෙන ගත්තේ මම ඔබ තුමාගේ video එකෙන් තවත් හොදට පැහැදිලි වුණා.බොහොම ස්තූතියි
@mycraft4316
@mycraft4316 2 жыл бұрын
සර් ඇත්තටම මෙහෙම practical ව ඉස්කෝලවත් වැඩිපුර කියලා දෙනවනම් ලමයි ඉගෙනගන්න කම්මැලි වෙන්නෑ❤️
@sakuntharanaweera2457
@sakuntharanaweera2457 2 жыл бұрын
හරිම වටිනවා sir.. වෙනදා තිබ්බ ඒකාකාරී දේශපාලනික මානසික රටාව පොඩ්ඩක් වෙනස් කරගන්න sir ගේ මේ ලස්සන video එක හුගාක් උපකාරී වුනා.. දැනුම සහ රසවින්දනය එකම video එකකින් ගෙනාවා හුග දවසකින්..❤️❤️
@cleanhartwithnmk1065
@cleanhartwithnmk1065 2 жыл бұрын
පටන් ගත්තු තැන ඉඳල පුදුම ආසාවකින් බැලුව.කඩදාසි ගුවන් යානයක් ගැන මේ වගේ අර්ථකථනයක් ලැබුනෙ පලවෙනි වතාවට.thank you very much.
@chintakachintaka7583
@chintakachintaka7583 2 жыл бұрын
සැගවුණ තාක්ෂණය සරලව පැහැදිලි කිරීම හරිම වැදගත්
@sampathgurusinghe3944
@sampathgurusinghe3944 2 жыл бұрын
හැමදාම සර්ගේ පාඩමකින් අපි බොහෝ දැනුවත් වෙනවා ... සංකීර්ණ භෞතික විද්‍යාව සරලව කියාදීම ගැන ස්තුතියි. තෙරුවන් සරණයි සර්ට.
@gihankaushalya2876
@gihankaushalya2876 2 жыл бұрын
ඔබතුමාට දඬුවම් කරන්න ඕන දැහැමි බබා නැති වෙලාවේ විඩියෝ එක කලාට කඩදාසි ගුවන්‍ යානා හැදුවට ඒකේ සැඟවුණු භෞතික විද්‍යා දැනුම දැනගත්තේ අදයි. ඔබතුමාට ජය! තෙරුවන් සරණයි!
@rohanadananjaya1
@rohanadananjaya1 2 жыл бұрын
බොහොම ස්තුති සර් 🙏 ❤️ මෙ වගෙ දැනුම ලබාදීම සම්බන්ධයෙන් 🥺❤️🙏පිං පාටයි සර් 😊
@chathurapriyankara8534
@chathurapriyankara8534 2 жыл бұрын
නිකමටවත් හිතුවෙ නැති දේවල්... පැහැදිලි කරල දුන්නට බෝම ස්තූතියි..!
@chanduhettiarachchi5505
@chanduhettiarachchi5505 2 жыл бұрын
This is awesome for the morning . Thank you Ruchira 🙏
@ScienceWithRuchira
@ScienceWithRuchira 2 жыл бұрын
ගොඩක් සතුටුයි
@mathsking7217
@mathsking7217 2 жыл бұрын
Thank you sir.....මම පාසල් ගුරුවරයෙක්...පාසලේ විෂය සමගාමි period එකේ මෙවැනි තරඟයක් පැවැත්වීමට මට අදහසක් තියෙනවා...
@bhashawa.23206
@bhashawa.23206 2 жыл бұрын
😇බොහොම ඉස්තූතී සර්... මේ වගේ ලස්සනට කියල දෙද්දි කොච්චර ගැබුරු දෙයක් උනත් හොදට තේරෙනව... ඒත් මට තියන ගැටලුව තමයි එහෙම ලස්සනට කියල දෙන අය ඉන්නෙ හරිම අඩුවෙන්... ඉතින් ඔබ තුමාට පුලුවන්ද ඕනෙම resource එකකින් හරි විදියට මොනව හරි ඉගෙනගන්න ආකාරය ගැනත් සරලව දවසක කියල දෙන්න.
@malithperera2327
@malithperera2327 2 жыл бұрын
සංකීර්ණ වගේම මෙවැනි සරල සංකල්ප හා යාන්ත්‍රණ ඉදිපත් කිරීම හරිම වටිනව. මෙසේ පුළුල් දැක්මක් සහ නිහතමානීව දැනුම බෙදාගෙන ඔබතුමාට බොහොම ස්තූතියි..! තෙරුවන් සරණයි.
@tharangadniroshan
@tharangadniroshan 2 жыл бұрын
නිහතමානී සරල චරිතයක්... කරුණු කියන සිංහල වල ලස්සන හැසිරවීම... අපේ පොෂ් ඉංග්‍රිසි ටිචලාට සිංහල අමතක වෙනවා ඒ වුනාට...
@kawindumadushanks5739
@kawindumadushanks5739 2 жыл бұрын
පහුගිය දවස් වල අර රසදිය ජෙනරේටර් එකක් හදල ප්‍රසිද්දවුනු කෙනාගෙ වීඩියෝ එකකට.. මේකත් දම්මික පැනිය වගේ කියල අදහසක් තිබුන..😁😁😁 (අපේ අයට ඕන දෙයක නරකනේ පේන්නෙ) ඉතින් ඔයි වීඩියෝ එකේ යට පොඩි රුචිර කෙනෙක් මෙහෙම කොමෙන්ට් කරල තිබ්බ...😊 අලුත් අලුත් දෑ නොතනන ජාතිය ලොව නොනගී කියල දර්මපාල තුමා කියල තියෙනව.. 😊😊 එහෙම කියල තවත් මොන මොනවද තිබ්බ😁😁😁 හරිම සතුටුයි සර්....💖 ඒ වගේ පුන්චි රුචිර ක්ලෝන් ගොඩක් හදන්න සර්... පොඩි පොඩි රුචිරල වැඩි වැඩි වෙන තරමට ලංකාව හොඳ තැනක් වෙන එක ඉක්මන් වෙයි.... දැහැමි කියන සර්ගෙ ආදරනීය dna කොපි එකට අනාගතේ සර් හදපු ක්ලෝන් එකක් හම්බුනොත් පුන්චි ඇල්බට් කෙනෙක් ලංකාවෙ ඉඳී...😊😊😊 හිත රිදුන නම් මන් සීමාව පැන්නුව නම් සමාවෙන්න සර් 🙏 සර් කරන්නෙ ලංකාවෙ දැනට කාලයේ අවශ්යතාවයට හරියටම කරන්නම ඕන දේ..... හරියටම හුලඟට ඔක්සිජන් වගේ.. ස්තූතියි සර්
@pramodnaara
@pramodnaara 2 жыл бұрын
ඔබ තුමාගේ හිනාව දැක්කම ඇති! හරිම රසවත් විස්තර කිරීමක්! බොහොම ස්තූතියි!
@54jayarathnahm
@54jayarathnahm 2 жыл бұрын
දරුවන්ට ඉතාමත් වැදගත් විනෝදාත්මක හා විද්යාත්මක දැනුම් සම්භාරයක් ගෙන ඒම පිලිබඳ ඔබතුමාට බෙහෙවින්ම ස්තුතියි.
@rathnapaalanandasena9681
@rathnapaalanandasena9681 2 жыл бұрын
මේක දැකල මට මගේ අතීත සිද්ධියක් මතක්වුනා. 1983/84 මම ජර්මනියේ විශ්වවිද්‍යාලයයක ඉගෙන ගන්නව. පන්තියේ ලමය් 300 ඉක්මවා ඉන්නව. මහාචාර්ය තුමා finite element කියන න්‍යාය උගන්නනව. ලමයින්ට මොනවත් තේරෙන්නෙ නෑ. ලමය් දැන් කොලවලින් ගුවන්‍ යානා හදල මහාචාර්ය වරයාට ගහනව. මහාචාර්යවරයා ගානක් නැතිව දිග කලුලෑල්ලෙ ලියමින් ඉන්නව. දැන් එතුමා ඉන්න ප්‍රදේශය ගුවන්‍ යානා වලින් පිරිල. එක වෙලාවක එතුමා හැරිල එක ගුවන්‍ යානයක් අතට අරගෙන කියනව "උඹලට ගුවන්‍ යානයක්වත් හදාගන්න බෑ" කියල. එදා එතුමා ඔබ අද කියපු දේ ලමයින්ට කියල දුන්න. අර තිබුන සද්ද බද්ද ඔක්කොම ඉවරය්. ශිෂ්‍යන් කට ඇරගෙන බලාගෙන ඉන්නව. ඒ මහාචාර්ය තුමා ආවෙ බයිසිකලේ හැමදාම ඇන්දෙ එකම T-Shirt වර්ගයක්. හැබැය් පාට 10ක් විතර තිබුන. කවදාවත් පොතක් අරන් පන්තියට ආවෙ නෑ. කොහොමද අපේ මහාචාර්ය වරු? සමහර විට ඔබනම් වෙනස් ඇති.
@koggala404
@koggala404 2 жыл бұрын
❤️
@eshanidasanayaka9657
@eshanidasanayaka9657 2 жыл бұрын
මම රසායන විද්‍යා ගුරුවරියක්. මම මගේ සිසුන්ට මේ chanel එක follow කරන්න කියලා ඉල්ලිමකුත් කලා. අපිත් අපහසුවෙන් උගත් සමහර සංකීර්ණ ලෙස සැලකු සංකල්ප ඔබතුමා කොතරම් ආකර්ෂණීය ලෙස ප්‍රායෝගිකව සරලව පහදා දෙනවාද.. I always encourage them to have a quality sreen time . Thank you Dr Ruchira for your dedication 🙏
@officetransportstaffservic5717
@officetransportstaffservic5717 2 жыл бұрын
බොහොම ස්තූතියි සර්. හැම වචනයක් ගානෙ හොදින් තේරුම් ගන්න පුලුවන් විදිහට හැම video එකක්ම කරන ඔබට බොහොම පිං🙏
@DhanushkaSooriyaarachchi
@DhanushkaSooriyaarachchi 2 жыл бұрын
දැහැමි දන්නවද දන්නේ නෑ හැබැයි දැහැමිත් අපිට ගොඩක් උදව් කරන කෙනෙක්... ❤️❤️❤️❤️🥰🥰🥰🥰
@weerasuriyar.1446
@weerasuriyar.1446 2 жыл бұрын
Tik tok වීඩියෝ කරන මේ කාලේ, ඔබතුමා වගේ අය මෙවන් අධ්‍යාපන දැනුම වැඩි කර ගැනීමට දරන්නා වූ මේ උත්සාහය තව තවත් ඉදිරියට කරගෙන යෑමට ශක්තිය ධෛර්යය ලැබේවායි ප්‍රාර්ථනා කරමි ස්තුතියි.
@gamunujayasinghe3829
@gamunujayasinghe3829 2 жыл бұрын
මා 70 වෙනි වියෙහි පසුවෙන කෙනෙක් . ඔබතුමාණන්ගේ වීඩියෝවක් නෙත ගැටුන සැනින් එය නොබලා සිටීමට නොහැකි මොකක්දෝ ආකර්ශනීය බවක් ඒ වීඩියෝවල තියෙනවා. ඒ තරම්ම වටිනවා එම වීඩියෝ අපිට වගේම අපේ දරුවන්හටත් . ඔබතුමාණන්හට මගේ ශීර්ෂ ප්‍රණාමය . ස්තුතියි .
@animeandcbmlover4415
@animeandcbmlover4415 2 жыл бұрын
Raamuwa videoth balanna siye
@thilinamaduwantha1587
@thilinamaduwantha1587 2 жыл бұрын
,අහම්බෙන් ඔබතුමා ගේ වීඩීයෝ ස් දැක්කේ ..බෙහෙවින් ම වැදගත් .. ඒ වගේම ඉතාමත් ප්‍රියමනාප පුද්ගලයෙක් ..👊❤
@sunilpierissunil802
@sunilpierissunil802 Жыл бұрын
සර් ඔබ සිනාමුසු මුහුණින් කරන පැහැදිලි කිරීම් ඉතාමත් වටිනව,ඒ හැම වීඩියෝවක් ම රසවත් වගේම දැනුමින් පරිපුර්ණයි, ඔබ ඉගැන්වීමෙ උපන් හැකියාවක් ඇති හැබැ ගුරු බවතෙක් ඔබට ජය.
@sarangathilakasiri1563
@sarangathilakasiri1563 2 жыл бұрын
මමත් පොඩි කාලෙ විවිද අත්හදා බැලීම් කලා මේ ගැන..නමුත් ඒ සමඟ භෞතික විද්‍යාව උදව් කර ගත්තම ඉතා ඉක්මනින් ඉතා හොඳ නිර්මාණ බිහි කර ගත හැකි බව පෙන්වීමට මෙය කදිම උදාහරණයක් . ස්තූතියි ඔබට. පාසල් ළමුන්ට උගන්වන ගුරැවරැන් මේ වගේ දේවල් ළමුන්ට පෙන්වීමෙන්, ඔවුනට තමා ඉගෙන ගන්නා විෂය ගැන ඇල්මක් ඇති කරවීමට පුළුවන් වෙයි..
@thiloshanajanithbandara7491
@thiloshanajanithbandara7491 2 жыл бұрын
බොහෝම ස්තූතියි සර්. ඔබතුමාට පුලුවන් නම් Dihedral Angle ගැනත් Video එකක් අරන් එන්න සර්. හුඟක් ආස විශයක් Physics වල Aerodynamic කියන කොටස..බොහොම වටිනවා..තව තවත් අපිව දැනුවත් කරන්න.👍👍✅
@chamara4833
@chamara4833 2 жыл бұрын
නිතරම සිනාමුසු මුහුණින් ප්‍රියමනාප ලෙස, ඉතාමත් වැදගත් විද්‍යාත්මක කරැණු රටේ අනාගතෙත් එක්ක බෙදාගන්නවට බොහොම පිං ඔබතුමාට. 🙏
@piyuminisansala9795
@piyuminisansala9795 Жыл бұрын
ඔයා වැඩ්ඩෙක් දෙන අදහස් අලුත් ලෝකෙට යන්න අපිට අලුත් නිර්මාන කරන්න නිශ්පාදන කරන්න අපිට ශක්තිය දෙනවා ඔයා වැඩ්ඩෙක් මේ අපේ නන්ගිගේ ලොග් එක මන් අයියා
@lahirumadusanka6028
@lahirumadusanka6028 2 жыл бұрын
පොඩි කාලෙ ඉදන් කඩදාසි plan හදල යැව්වට ඒ කඩදාසිය නැමීම තුල මේ තරම් දෙයක් තියනවා කියල දැන ගත්තෙ අද. බොහොම ස්තුතියි සර්🙏🙏🙏🙏🙏
@Supuncd
@Supuncd 2 жыл бұрын
ස්තූතියි ගුරු දේව රුචිර සර් ඔබට...දිගාසිරි වේවා....
@nisharakaushalya.3710
@nisharakaushalya.3710 2 жыл бұрын
ඔබතුමගෙ කතා විලසය මාතෘකාව සම්බන්ද වවිග්‍රහකරන ආකාරය හරිම රසවත්.
@itechmart1217
@itechmart1217 2 жыл бұрын
උදේම සර්ගෙ වීඩියෝ එකක් එක්ක සර්ගෙ හිනාව දැක්කම නියමයි. අදත් වීඩියෝ එකෙන් ගන්න දේවල් ගොඩයි. පොඩි කාලෙට ගියා ආයෙම. Thank you sir... දර්ශනවාදය වීඩියෝ ටික බලන්න ඕන පිළිවෙළ චුට්ටක් කියන්න reply එකකින්. මට මුල වීඩියෝ එක හොයාගන්න බැරි උනා.
@prasadindika7652
@prasadindika7652 2 жыл бұрын
Sir it is very grate explanation. I love to learn from you. You have the marwellus ability to present very complex mathamatical and physical phenomenon in simple way. Sir please explain on mercury vortex engine and HHO generator on petrol engine.
@ScienceWithRuchira
@ScienceWithRuchira 2 жыл бұрын
මේ ගැන ටිකක් පුළුල් විදිහට කතා කරමු
@prasadindika7652
@prasadindika7652 2 жыл бұрын
@@ScienceWithRuchira Yes sir it is superb because as you said our country literacy is high but english and scientific knowledge is not fair enough. Sir in university also these concepts are not explain well. You are grate
@chandanaparanavithana8965
@chandanaparanavithana8965 2 жыл бұрын
පාසල් යන දරුවන්ට හා තාක්ෂණය ගැන උනන්දුවක් තියෙන දරුවන්ට ගොඩක් වැදගත්. ස්තුතියි.
@indunilmadhuwantha5785
@indunilmadhuwantha5785 2 жыл бұрын
සර් video එකක් දැම්මම උදේම ඇවිල්ල තියනවා හරිම අසාවෙන් පවලේ අය එක්ක බලනවා thank you සර් ❤️
@wasanthakumara1294
@wasanthakumara1294 2 жыл бұрын
දැනුම විනෝදය සපිරි වීඩියෝවක් ස්තුතියි ඔබට මෙන්ම දැහැමි දුවටත
@theslexploresonalimbulana
@theslexploresonalimbulana 2 жыл бұрын
just remember A/L Physics bernoulli's principle......... thank you professor for new video
@davivithana8073
@davivithana8073 2 жыл бұрын
සර් ගේ පැහැදිලි කිරීම් නම් පුදුම ලස්සනට කරනවා. එක හුස්මට අහගෙන ඉන්න පුලුවන්.
@MJ_EDITZ17
@MJ_EDITZ17 2 жыл бұрын
අනේ අපිට ඉස්කෝලෙත් විද්‍යාව උගන්නන්න සර් හිටියනම් මම O/L වලටත් බය නොවී යනවා♥️🔥♥️
@samedu5667
@samedu5667 2 жыл бұрын
A Wonderful, Explanation Sir, I am also a teacher. I really loved flying paper rockets when I was a child (flying kites as well), and still, I am. Because I had understood that there was a BIG THING in it. Sometimes ago, I just searched for paper rockets on the internet. There I found That Paper Rockets competitions are held in certain foreign countries for school students and they hold them as their science projects as well. I think that's why Those countries have a lot of aero-engineers. But, Unluckily in our country, particularly, in our old days, Our teachers (some) were used to punish children who flew paper rockets, They had (and also still have) always shown great objections - blaming students for such creative and interesting activities (flying paper rockets or flying kites) describing them as nasty things ALWAYS BLAMED AND PUNISHED. IT IS NOT UNFAIR TO SAY THAT THEY HAVE VIRTUALLY KILLED THOUSANDS OF AEROSPACE ENGINEERS IN THE CLASSROOM ITSELF. But we had pasted the sayings such as "අලුත් අලුත් දෑ නොතනන ජාතිය ලොව නො නගී " without giving its real meaning into any effect on the walls of our classrooms or wallpapers. Sir, the valuable Ideas of scholars like you shall bring real energy to this country and would help it to depart from its all backwardness. Thank you for this interesting video arousing our interest in the application of scientific knowledge. Sir, Please, make a video on the SCIENCE OF FLYING KITES es as well. All the Best sir, ඔබතුමා ට දීර්ඝායුෂ ලැබේවා!
@maryammahal9799
@maryammahal9799 2 жыл бұрын
sahathika ettha..😊
@sujeewadodamgoda943
@sujeewadodamgoda943 2 жыл бұрын
ඔබ තුමාගේ ඉදිරිපත් කිරීමේ විලාශය හරිම ප්‍රියමනාපයි සුන්දරයි.. ගැඹුරු කරුණක් වුවද සරලයි.. ස්තුතියි තුනුරුවන්ගේ සරණයි
@janakasilva1203
@janakasilva1203 2 жыл бұрын
ඔබ තුමා ඉතාමත් ලස්සනට හොඳ පාඩමක් ඉගැන්නුවා.
@erangamunidasa7213
@erangamunidasa7213 2 жыл бұрын
මං නම් ආසම සර් මේවගෙ videos කරනවට 👍(සැබෑ ලොකයේ තත්වයන් physics වලින් සරලව පැහැදිලි කිරීමට ) thank you sir 🙏🙏🙏🙏
@samithawickramathilaka6367
@samithawickramathilaka6367 2 жыл бұрын
Sir, එදිනෙදා ජීවිතයේ දී අපි යොදාගන්න දේවල් වල තිබෙන අසිරිමත් භෞතික විද්‍යාව සම්බන්ධ කරුණු ඇතුලත් videos තවත් කරන්න පුළුවන් ද? ඒක අපට ගොඩක් ප්‍රයෝජනවත් වේවි!
@takuyamisaki8394
@takuyamisaki8394 2 жыл бұрын
සර් මේක මගේ අදහසක්..සර්ට පුලුවන් නම් සර් ගෙදරදි ළමයි විදිහට අපිට අත් හදා බලන්න පුලුවන් පොඩි පොඩි විද්‍යාත්මක නිර්මාණ කරන හැටිත් වෙනම ප්ලේලිස්ට් එකක් හදලා ඉදිරිපත් කරන්නකෝ...විද්‍යාව කියන විෂය ආසාවෙන් ඉගෙනගන්න ඒක පොඩි ළමයින්ට මහා රුකුලක් වෙයි..ඔබතුමාගේ කාලයෙන් ටිකක් ඒ වෙනුවෙන් වැය කරනවා නම් ගොඩාක් වටිනවා සර්..
@keerthikumara2354
@keerthikumara2354 2 жыл бұрын
දැහැමි දුවත් හිටියා නම් වීඩියෝ එක තවත් ලස්සනයි.
@weda-ty1wc
@weda-ty1wc 2 жыл бұрын
දැහැමි දුට දෙන දැනුමෙන් අපිත් සන්නද්ද කරන ඔබ තුමාට පිං. දුගේ ලිප මමත් හැදුවා සර් . අඩුම ඉන්ධන ප්‍රමාණයක් යන්නේ අති සාර්ථක යි. ඔබට තුමාට දිගාසිරි..
@hasithchandrakumara6726
@hasithchandrakumara6726 2 жыл бұрын
Good... දරුවන්ට වගේම වැඩිහිටි අයටත්.. Aircraft ගැන interest අයටත් මෙක ප්‍රයෝජනයි... බර්නුලී නමත් සඳහන් කරා නම් වටිනවා.. Super...
@ketayama
@ketayama 2 жыл бұрын
ඔබතුමාට බොහොම ස්තුතියි.. අද දවස සුභයි.
@EducationalRoot
@EducationalRoot 2 жыл бұрын
කවදාවත් ඉස්කෝලෙදිවත් පිසික්ස්වලට ප්‍රැක්ටිකලි මෙහෙම දෙයක් කියල දුන්නෙ නෑ..බොහොම ස්තූතියි ඔබ තුමාට 🙏🙏
@darshanitharangathotagamuw5618
@darshanitharangathotagamuw5618 2 жыл бұрын
This is so inspirational Ruchira. Thank you for explaining the aerodynamics hidden behind this 'cute' paper planes. I remember when we were in A/L whole class, boys used this physics to send their 'interest of expression' to girls 😃. Fascinating !! I should try this with my kids.
@kusumsirikumaranayake7855
@kusumsirikumaranayake7855 2 жыл бұрын
මේ වගේ දාර්ශනික ,විද්‍යාත්මක කරුණු සරලව ඉදිරිපත් කිරීම මිත්‍යාවෙන් පිරුණු සමාජයේ ඇස් ඇරවීමට ඉතා වැදගත් .
@sasindujayashan9146
@sasindujayashan9146 Жыл бұрын
දැහැමි බබා නිසා අදත් අපේ පොඩි කාලෙ මතක් උනා වගේම Physics දැනුමකුත් ඉගෙන ගත්තා❤ කඩදාසි රොකට් කියන්නෙ පිස්සුවක් ඒ දවස් වල , තාමත් එහෙමයි❤ රුචිර සර් සිනාමුසු මුහුනින් කියාදෙන විදිය හරිම pleasent 🤩❤
@indikaajantha1416
@indikaajantha1416 2 жыл бұрын
ඔබෙ නිහතමානී වුත්සහය අති සාර්ථක වේවා !!
@senadeeranawarathns905
@senadeeranawarathns905 2 жыл бұрын
මූලධර්ම කීපයක් එකට ගලපාගෙන පාඩමක් ඉගෙන ගත්තා.ස්තුතියි
@PK2001S
@PK2001S 2 жыл бұрын
බොහොම ස්තූතියි ඔබටතුමාට.මේවා තමයි අපිට ඕන ඔයාගෙ වයසෙ ලංකාවෙ වැඩිහිටියොන්ගෙන්🖤 රටට වැඩක් තියන මනුස්සයෙක්💯💯
@sarathweeramannachandrasek9006
@sarathweeramannachandrasek9006 2 жыл бұрын
හරිම වැදගත් පාඩමක් ලොකු කුඩා සැමට 🌹🌹🌹🌹🌹බුදුසරණයි 🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️❤️
@jmacademy.
@jmacademy. 2 жыл бұрын
ඔබතුමාගෙ මෙවැනි වීඩියෝ නැරඹීමට මං ගොඩක් ආසයි.අපෙ ගෙදර අනිත් අයත් දැං ඔබතුමාගෙ වීඩියෝ නරඹනවා. මේ වගෙ දැනුම බෙදලා දෙනවට ඔබතුමාට ගොඩක් ස්තූති 🙏
@sujeewarajapakse9455
@sujeewarajapakse9455 2 жыл бұрын
OMG I really needed this light hearted genuine feel good content from SL. Thank you 🌷🌷🌷
@chandimacs1774
@chandimacs1774 2 жыл бұрын
රුචිර මහත්මයා Petrol shed වලදි පාරිභෝගිකයන් වංචාවට හසුවෙන ආකාර ගැන දැනුවත් කිරීමේ වැඩසටහනක් කරන්න පුළුවන් නම් ගොඩක් වටිනවා.
@kpprasanga
@kpprasanga 2 жыл бұрын
ස්තූතියි රුචිර ඔබේ වටිනා දැනුම බෙදා ගැනීම සම්බන්ධව
@a.d.isamithudayanga3793
@a.d.isamithudayanga3793 2 жыл бұрын
නොදන්නා දැ කොතරම් තිබෙද ඉගෙන ගැනීමට මෙලොවෙ.....🙏
@shiranpate
@shiranpate 2 жыл бұрын
👀මනියගේ වීඩියෝ වලින් මුලින්ම දැක්කේ..👌👍 ඔබතුමාට ස්තූතියි..❣💝💝💝
@infoatniro9055
@infoatniro9055 2 жыл бұрын
මනියගෙත් ඉන්නවද? Sir ඉන්න video එකේ Link එක දාම්කො
@thomassalto9758
@thomassalto9758 2 жыл бұрын
Ow kiyannako mokeda inne??
@shiranpate
@shiranpate 2 жыл бұрын
@@thomassalto9758 නෑ..නෑ.. යාලුවා , මං කිව්වේ මේ කඩදාසි රොකට් වර්ගය දැක්කේ මනියගේ vlog එකකින් කියන එක..😇👍
@thomassalto9758
@thomassalto9758 2 жыл бұрын
@@shiranpate ahemada mama hithuwe me sir hamawelema hinaa wela inna nisa meme akakatawath aragenada kiyala!😃👍👍
@The_Finland_Diaries
@The_Finland_Diaries 2 жыл бұрын
Such a nice and knowledgeable channel. Keep it up ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
@shashen_tharindu
@shashen_tharindu 2 жыл бұрын
Thanks සර් 🥰 සර් කියලා දෙන හැම දේම ගොඩක් පැහැදිලිව කියලා දෙනවා 🥰
@deeps0228
@deeps0228 2 жыл бұрын
Dear Dr Ruchira, I am really appreciate what you do. On many a fora I have highlighted the fact that we are so unscientific though so many study science, because the way science and maths are being taught. I mentioned this even two weeks ago on Big Question on Rupavahini. Please continue your contribution.Deepal Sooriyaarachchi
@geminglucky6419
@geminglucky6419 Жыл бұрын
මම තාම 8 වසරෙ ඒත් මේ සර් කියන දේ හොදටතේරෙනව ඒ තරම්ම හොදට මේ සර් කියල දෙනවා ✌✌💝
@c.a.drusty1003
@c.a.drusty1003 2 жыл бұрын
නියමයි සර්! ❤️❤️
@ScienceWithRuchira
@ScienceWithRuchira 2 жыл бұрын
ස්තුත්යි ඔබට
@indikaranasinghe6897
@indikaranasinghe6897 2 жыл бұрын
ස්තුතිය 🙏 සර් ඉතාමත් පැහැදිලි යි.තවවිස්තර හොයාගන්න වෙබ් අඩවියක හෝ නම් දෙන්න.දැහැමිටත් පින් සිදුවේවා පිරමිඩයක බලය ගැන හැකිනම් තොරතුරක් ලබා දෙන්න විද්‍යා ත්මකව
@pamindunarangoda5726
@pamindunarangoda5726 2 жыл бұрын
දැන්නම් සල්ලි ගන්නම වෙනව සර් !! මේ දැනුම නොමිලේ අපිට දෙනවට අපිට දෙන්න තියෙන්නේ පින් තමයි ඔබතුමාට 🇱🇰
@AMISHBROLK
@AMISHBROLK 2 жыл бұрын
Sir ෆෝබියා ගැන පුලුවන්නම් පොඩ්ඩක් පැහැදිලි කරන්නකෝ
@himalkosala8136
@himalkosala8136 2 жыл бұрын
මනසින් ආයෙත් physics අවධියට ගියා..ඉස්කෝලෙ යන කාලෙදිවත් මේ තරම් හොදට ඉතාම පහසුවෙන් තේරෙන්න කියල දීමේ හැකියාවක් ඒ කාලයේ තිබුන් නැහැ...Sir ට ගොඩාක් ස්තූතී මේ වැදගත් වීඩියෝ එක ගෙන ආවාට
@samalkaatukorala8904
@samalkaatukorala8904 2 жыл бұрын
දැහැමි බාබා නිසා අදත් ලස්සන video එකක් බලන්න අම්බවුනා. ❤️🌹 Thank you දැහැමි බාබා ❤️😘😍
@GehanChandika
@GehanChandika 2 жыл бұрын
ඉතාම අපූරුයි රුචිර මහත්මයා. කොච්චර කඩදාසි ගුවන් යානා යවල තිබුනත් මෙච්ච දේවල් දැනගෙන හිටියේ නෑ.
@lbassaudiofactorylalith8729
@lbassaudiofactorylalith8729 2 жыл бұрын
අපව පෝෂණය කරන ඔබතුමාට බෙහෙවින්ම ස්තුතියි
@sscompressor4970
@sscompressor4970 2 жыл бұрын
සර්ගෙ හිනාව හරිම ලස්සනයි හැමදාම ඔහොම ඉන්න 😃😃😃 මෙච්චර ආසාවෙන් ඉගෙන ගත්තමයි😁😁😁😁
@dhammikas8435
@dhammikas8435 2 жыл бұрын
බොහොම හොද වගේම සරල පැහැදිලි කිරීමක් ස්තුතියි ඔබතුමාට...
@user-kz5vm3wv3e
@user-kz5vm3wv3e 2 жыл бұрын
ඔයාගේ මුණ දැක්කත් සතුටු හිතෙනවා ඔයාගේ වීඩියෝ අද තමයි බලන්න ගත්තේ 🙂
HAH Chaos in the Bathroom 🚽✨ Smart Tools for the Throne 😜
00:49
123 GO! Kevin
Рет қаралды 12 МЛН
小丑和白天使的比试。#天使 #小丑 #超人不会飞
00:51
超人不会飞
Рет қаралды 46 МЛН