නැනෝතාක්ෂණයෙන් ඕනෙම මතුපිටක් ස්මාර්ට් තිරයක් කරන හැටි: මගේ නිර්මාණ i: Science With Ruchira

  Рет қаралды 97,818

Science With Ruchira

Science With Ruchira

Күн бұрын

මේ වීඩියෝ එකෙන් මම කතා කරන්නේ කොහොමද ඕනෙම මතුපිටක් නැනෝතාක්ෂනය (ග්රෆීන් නැනෝඅංශු) භාවිතා කරලා හදපු සුවිසේෂ තීන්ත වර්ගයක් භාවිතා කරලා, කෙනෙක්ට අතින් විධානයක් දෙන්න පුළුවන් ආකාරයේ SMART Screen (සුහුරු තිරයක්) බවට පත් කරන්නේ කියන කරුණ. නැනෝතාක්ෂණයේ අපූරු උපයෝගිතාවයක් පැහැදිලි කරන්නත්, ඉලෙක්ට්‍රොනික විද්‍යාවේ ක්‍රමවේද භාවිතා කරලා ධාරිත්‍රක මත පදනම් වූ සංවේදක පද්ධති ගැන කතා කරන්නත් හොඳ අවස්තාවක් කියලා හිතුනා. ඒ සියල්ලටම වඩා ලංකාවෙත් මෙවැනි පර්යේෂණ සඳහා උනන්දු වෙන අයට අවස්ථා තියන බවත් කියන්නම ඕනි උනා.

Пікірлер: 435
@thimirapawan2294
@thimirapawan2294 2 жыл бұрын
සර්ගෙ අමුතුම හිනාවට කැමති අය මේ මොනට😃👇
@ScienceWithRuchira
@ScienceWithRuchira 2 жыл бұрын
:-)
@RanjithPriyadarshana
@RanjithPriyadarshana 2 жыл бұрын
වැඩේ කියන්නේ අපිටත් දැන් ඒ හිනාව බෝ වෙලා..😊
@gtOo-qy8kv
@gtOo-qy8kv 2 жыл бұрын
Mmath smhra welwt ehm hina wenna try krnw puruddkt ghin dn🙂
@yazeedarafath7598
@yazeedarafath7598 2 жыл бұрын
Such an innocent and honest smile. His daughter has got the same smile.
@nilansarath8233
@nilansarath8233 2 жыл бұрын
තමිල් සෙල්වම්ටත් තිබ්බෙ ඔය හිනාවමයි.
@dhananjayarukshan8495
@dhananjayarukshan8495 2 жыл бұрын
මම දැන් ඉන්නේ 11 පන්තියේ, 7 වසරෙ දී මම KZbin එකෙ දැක්කා ඔය වගේ තීන්ත ජාතියකින් කඩදාසි මත විවිධ පරිපථ නිර්මාණය කරලා තියනවා ඊටපස්සෙ මම ඒ වගේ තීන්ත හදන්න කියලා ගත්තා, මම අපේ විද්‍යාව සර් ගෙන් ඇහුවා වැඩි පුරම විදුලිය ගමන් කරන රසායනික ද්‍රව්‍ය,ඊට පස්සේ සර් කිව්වා කොපර් සල්ෆේට් , අගුරු (කලින් මම දන්නවා) , ලුණු,ජලය (කලින් මම දන්නවා) ඉතින් ඊට පස්සේ මම ඒවා කුඩුකර ලා වතුරෙ දියකරා උකු වෙනකම් කලවම් කරලා පින්සලකින් පරිපථ වල දළ සටහනක් කඩදාසි ඇදලා එකට led බල්බ් ඇතුලේ තියෙන පොඩි බල්බ් සම්බන්ධ කරලා එයට විදුලි ය දුන්නා පොඩ්ඩක් බල්බ් එක පත්තු උනා වැඩෙ හරියටම සාර්ථක වූණේ නෑ ... දැන් දන්නවා ඒවා නැණෝ ද්‍රව්‍ය කියල,,,,, ස්තූතියි සර් මෙවා කියලා දෙනවට kzbin.info/www/bejne/oZWaZntvfceMiq8 මම බැලුව වීඩියෝ එක
@anoninnovations1421
@anoninnovations1421 2 жыл бұрын
දැනට ලංකාවේ බිහිඋන හොදම channel එක තමයි මේක.. බොහොම ස්තුතියි Sir.
@nilansarath8233
@nilansarath8233 2 жыл бұрын
හොඳම පොලිටිකල් චැනල් එකක් තමා මේක.
@bd6502
@bd6502 2 жыл бұрын
ම්ම්ම් දවසම සිරියාවන්තයි අදනම් උදේ පාන්දර මහත්තයා දැක්කා කියන්නෙ. ස්තුතියි මහත්මයො ජාතිය වෙනුවෙන්.
@ScienceWithRuchira
@ScienceWithRuchira 2 жыл бұрын
ස්තුත්යි ඔබට
@susanthaweththasinghe9023
@susanthaweththasinghe9023 2 жыл бұрын
Anargai obea hangeema...comment eka
@abctoz9409
@abctoz9409 2 жыл бұрын
ඔව්.
@ALLINONE-sw8mo
@ALLINONE-sw8mo 2 жыл бұрын
ජාතිය යනු, රටේ ජීවත්වන සමස්ථ ජනතාවයි...ස්තූතියි.
@Dotsac6978
@Dotsac6978 2 жыл бұрын
ඔව් ඇත්තටම මේ සර්ව දැක්කම දවසම සිරියාවන්තයි👍
@36niroshan
@36niroshan 2 жыл бұрын
විශ්ව විද්‍යාලයෙන් එපිටට දැනුම ගෙන ඒමට දරණ උත්සාහයට බොහෝම ස්තූතියි මහත්මයා.❤️
@fromuniverse1192
@fromuniverse1192 2 жыл бұрын
මම ඇත්තටම ඔබ තුමා ගැන අද දැන ගත්තේ. ඔබතුමා රටට වගේම මුලු ලෝකෙටම වටින සම්පතක්.ඉතාමත් අගය කරනවා ඔබ තුමාව
@lakithprathulasenarath8903
@lakithprathulasenarath8903 2 жыл бұрын
මමත් physics වලින් harvard university එකේ student of the year ඒ වුණාට මෙතුමාගේ දැනුම් පරාසය සහ දෙන දායකත්වය ඉතා ප්‍රශන්සනීයයි 🙏 ජය වේවා ඔබතුමාට . මම ඔබතුමාගෙ දෙරනෙ තිබ්බ meeting එක දැකලා economics වලට ගොඩක් interest උනා , මම stanford uni එකෙ fastest learner award එක දිනා ගත්තා economics වලින් . මට වයස තාම 15 . ඔබතුමා මට උනු සහයෝගයට ස්තූතියි හදවතින්ම
@nilambarameghawarna6635
@nilambarameghawarna6635 2 жыл бұрын
හදවතින්ම ❤️ සුබ පැතුම් ඔබේ බලාපොරොත්තු එලෙසින්ම සඵල වේවා. 💙 🌹💟🌹🌻💗🌼💖🌺💜🌸💚💮💛🌷
@iamnimdisa
@iamnimdisa 2 жыл бұрын
Gammak sago
@beyondbdd4278
@beyondbdd4278 2 жыл бұрын
බලන්න ඵල ඇති ගොයම් කරල බිමට බර වෙලා වගේ එතුමා සතු නිහතමානී ගතිය.. වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම මහත්මයෙක්
@computergajamatic8451
@computergajamatic8451 2 жыл бұрын
⭕KZbin එකේ හිත් නිවන චැනල් එක . ඕනෑම සන්කීකීරන දෙයක් සරල විදියට කියලා දෙනව ඔබතුමා.
@tensiheshan8513
@tensiheshan8513 2 жыл бұрын
Dr. ලෝකයේ තාක්ශණය දියුණු උනත් battery පිලිබද තාක්ශණ ‍ය සාපේක්ෂව දියුණු නැත්තෙ ඇයි. උදා:- Smart phone එකක charging time එක අඩු කරන්න තාක්ශණය යොදාගෙන තියෙනවා ඒත් battery එකක් එකපාරක් charge කරාම සාපේක්ෂව ධාවන කාලය අඩුයි නේද? ඒක වැඩි කරගන්න කරන්න පුළුවන් තාක්ශණික ක්‍රම මොනවාද? ඒ හා සම්බන්ධ research මොනවාද? ඒ ගැන video එකක් කරමුද?
@wijayathilakavidanapathira3532
@wijayathilakavidanapathira3532 2 жыл бұрын
ඔබතුමා ලබාදෙන දැනුම අපට ලොකු ශක්තියක්...නැනෝ තාක්ෂණය ගැන හා එමගින් ගතහැකි ප්‍රයොජන ගැනත් යම් දැනුවත්කිරීමක් ලබාදෙන්න පුළුවන් නම් ස්තුතිවන්තවෙමි. ඔබතුමාට තෙරුවන් සරනයි .
@mahashadewanmina7658
@mahashadewanmina7658 2 жыл бұрын
ඔබතුමා වැනි ශ්‍රේෂ්ඨ මිනිසෙකු ගේ දැනුම් සම්භාරය මේ රටට සම්පතක් ඒ වගේම දැනුම පමණක් නොව සමාජීය ආකල්ප ලබා දෙන හොද ගුරුවරයෙක්. මෙවැනි දැනුම තවදුරටත් සමාජ ගත කරන්න ශ්‍රේෂ්ඨ ග්‍රන්ථ රචනා කරන ලෙස මම ආදරයෙන් ඉල්ලා සිටිමි. බොහෝ කුතුහලයෙන් දැනුම සොයන සිසු සිසුවියන් හට මේ රට තුල ප්‍රමාණවත් තරම් නව තාක්ෂණික දැනුම ලබා ගැනීමට ග්‍රන්ථ නොමැත. එම නිසා ඔබතුමා වැනි ශ්‍රේෂ්ඨ මිනිසෙකු ගෙන් නිමවෙන ග්‍රන්ථ ජාතියට මහඟු සේවාවක් වන අතර එය නිසැකවම බොහෝ දෙනා ආදරයෙන් වැලඳ ගන්නා බව මම සිතමි. ❤️❤️
@singhaderana6861
@singhaderana6861 2 жыл бұрын
රටේ දියුණුවට මේ රට පාලනයට අද කාලේ අවශ්‍ය ඔබතුමා වැනි මානව හිතවාදි අලුත් සංකල්ප, තාක්ෂණය පිරුනු බුද්ධිමතුන්ය..කනගාටුවකට රටේ ජාතියේ අවාසනාවකට වෙලා තියෙන්නේ ඒකේ අනික් පැත්ත..රටට යහපතක්ම වේවා ඔබතුමන්ට ජයවේවා
@gamagewijerathna3779
@gamagewijerathna3779 2 жыл бұрын
නැනෝ අංශු නිෂ්පාදනය පිලිබදව සම්පූර්ණ වීඩියෝවක් කරන්න පුළුවන් නම් ගොඩක් වැදගත් වෙයි... මෙවැනි වීඩියෝ වැඩි වැඩියෙන් කිරීමට ඔබතුමාට ශක්තිය, ධෙෙර්ය ලැබේවා!!!!!
@Dotsac6978
@Dotsac6978 2 жыл бұрын
ඔබතුමා කරන කියන සියලුම යහපත් කටයුතු සාර්ථකත්වයට පත්වේවා,ජයෙන් ජයම අත්වේවා,උතුම් ත්‍රිවිධ රත්නයේ සරණ ලබන්නත් ඔබ තුමාට හැකිවේවා🙏🙂
@wasanthamathuga6121
@wasanthamathuga6121 2 жыл бұрын
🙏🙏🙏
@omazcore
@omazcore 2 жыл бұрын
ඔබතුමන් වැනි බුද්දීමත් මිනිස්සු මේ ලෝකේ තාව තවත් බිහි වේවා ❤️🙏
@windcreations3670
@windcreations3670 2 жыл бұрын
මොනතරම් දක්ෂ පුද්ගලයෙක්ද,👍👍.මේ වගේ විවිධ ක්ශේත්‍ර වලට දක්ෂයින්ට නිසි ඇගයීමක් හා එම නිර්මාණ වලට තැනක් දෙනවනම් අපි රටක් විදිහට මොනතරම් දියුනු ජාතියක් වෙයිද.😥😥
@aghrcreations8046
@aghrcreations8046 2 жыл бұрын
මට මේ හදීසියේම දෙයක් මතක් උනා “මේ වගේ දෙයක් කරන්න තිබුනනම් හොඳයි“ කියලා. ඒත් මට දැනුම සොයාගෙන ගිහිල්ලා මේ දේ කරන්න පුළුවන් කමක් නෑ. රුචිර මහත්තයට මට වඩා ඉතාමත් පහසුවෙන් මේ දේ කරන්න පුළුවන් වෙයි කියලා හිතනවා. අපි දන්නවා හිම යුගයක් පැවතුනා මේ මහ පොළොව මත. හිම යුගයේ අවසානයත් එක්ක අපි අපේ ඉතිහාසය ගඩොලින් ගඩොල ගොඩ නගාගෙන ආවා. අපේම අනන්‍ය සිල්ප සාස්ත්‍ර අපි ගොඩ නගා ගත්තා. හැබැයි ඒ හැම දෙයක්ක අද අපෙන් ඈත් වීගෙන යනවා. බටහිර මිනිස්සුන්ගෙ හැම දෙයක්ම ගෙඩිය පිටින් අරගෙන අපේ දේවල්, අපේ තාක්ෂයන් අපි අමතක කරනවා. අතීතයේ අපි ගාව තිබුනා වැව් හදන්න විශේෂ තාක්ෂණයක්. සීගිරි ගල මුදුනට වතුර අරන් යන්න තාක්ෂණයක්. මහා පිළිම වහල්සේලා නෙලන්න තාක්ෂණයක්. අපේ රටට අති දීර්ඝ, නොනැවතී ඉදිරියට යන අතීතයක්. නමුත් ඒ සියල්ල මැකෙමින් යනවා. හැබැයි දැන් අලුත් ප්‍රවණතාවයක් තියනවා, පිරිසිදු අතීතය ගැන සොයන සහා ඒ පිළිබඳ ඇතිවුන කතිකාවතක් තියනවා. *** අපිට බැරිද නිරීමාණයක් කරන්න ගල් උඩ අකුරු ලිවීමට? ලංකාවෙ අක්කර ගණන් දිගට පැතිරුන කළුගල් තියනවනෙ. ඒ එකක් ඔප මට්ටම් කරලා අරගෙන අව්රුදු 12000ක පමණ ඉතිහාසයක් නැනෝ තාක්ෂනය හෝ යම් තාක්ෂණයක් භාවිතයෙන් ගල උඩ ලියන්න පුළුවන් උනොත් අපිට පුළුවන් අතීතය නොනැසී පවත්වා ගන්න. ඉතිං පොත්වල ලියලා තියන්න පුළුවන්නෙ? ඔව්. ඒත් පොත් ඉක්මනින් විනාෂ වෙනවා. වැඩි කාලයක් නොනැසී පවත්ව ගන්න බෑ. හැබැයි පුස්කොළ පොත තාක්ෂණයෙන් ඊට වඩා දියුණුයි. අව්දුරු ගානක් ගියත් ලේසියෙන් දිරන්නෙ නෑ. ඉතිං PDF එකක් හදලා ගූගල් ඩ්‍රයිව් දැම්මොත්? ඒක කොහොමත් හරියන් නෑ. යම් හේතුවකින් ගූගල් සර්වර් එක විනාශ වෙන්න පුළුවන්. යම් හේතුවකින් විශාල වියසනයක් ඇවිත් මුළු ලෝකෙම ඉන්න බොහෝ පිරිසක් මැරෙන්නත් පුළුවන්. කිහිප දෙනෙක් විතරක් ඉතුරු වෙලා නැවත මුළ ඉඳන් ජන ප්‍රජාව වැඩි කරගෙන ජනා වාස හදාගෙන - සම්පූර්ණයෙන්ම මුල ඉඳන්ම පටන් ගන්න උනා වෙන්න පුළුවන්. එතකොට සියලු තාක්ෂණික උපකරණ විනාෂ වෙලා. තියන ඒවා ඔපරේට් කරන්න හෝ රෙපයාර් කරන්න කව්රුත් දන්නෙ නෑ. ඒ වගේ කාලයක් ආවොත් මෘදු ලියවිලි වලට වඩා දෘඩ ලියවිලි තිබුනොත් අනාගතේට ඉතිරි වෙයි. සමහර විට මෙහෙම වෙන්නත් පුළුවන්. යම් විදිහකට මුහුදෙ ජල මට්ටම වැඩි වෙලා අව්රුදු ගානක් ලංකාවම මුහුදෙන් වැහිලා තියෙන්න පුළුවන්. තවත් කාලයකට පසුව ජල මට්ටම අඩු වෙලා ඒ දූපත මතු උනා කියලා හිතන්නකො. දැං මොනා හරි ෆිසිකල් දෙයක යම් කුඩා හො විස්තරයක් ලියලා තිබුනොත් කොච්චර වටියිද. හැබැයි මේ දූපත ගැන සම්පූර්ණ ඉතිහාසයම කිසිම දේශපාලන හෝ ජන වාර්ගික හෝ පක්ෂපාතීත්වයක් නැතුව සම්පූර්ණ නිරපේක්ෂ සිතකින් ලියලා තිබුනොත් ඒකේ වටිනාකම කොච්චරක්ද? කියන්න බැරි තරම් වටිනාකමක්! හරි. ඇයි ගලක්ම? වෙන ක්‍රමයක් නැද්ද? ඔවු. අපිට පුළුවන් ගලකට වඩා කාලයක් පවතින කොලයක් නිර්මාණය කරන්න. ඒ කොළ වලින් පොතක් නිර්මාණය කරන්න පුළුවන්. ගලක අකුරකට වඩා කාලයක් නොනැසී පවතින විදියට ඒ කොළය මත අකුරු නිර්මාණය කරන ක්‍රමයක් සොයා ගන්න පුළුවන්. ඒ වගේම ඒ තාක්ෂණය පිට රටකට නොදී අපේ රට ඇතුලෙම තියාගෙන, තව අව්රුදු 500ක් 1000ක් ගියාට පස්සෙ පර සුද්දන්ව පුදුම කරන්නත් පුළුවන්. kzbin.info/www/bejne/d3vMfGqXiZWmhc0 මෙන්න මේ වීඩියෝ එකත් බලන්න කියල ආරාධනා කරන්න කැමතියි. වෙනමම මානයකට හිත අරගෙන යනවා මේ කතිකාවත. ස්තූතියි.
@draftsmenchandrasekara3810
@draftsmenchandrasekara3810 2 жыл бұрын
විශිෂ්ට ඉදිරිපත් කිරීමක්,ඇත්තටම හිත නිවෙන හඩක්.නිබ්බුත පද මතක්වුනා. ලොකු සේවයක් කරන චැනලයක්.ස්තූතියි.
@chandanawimaladasa7219
@chandanawimaladasa7219 2 жыл бұрын
ඔබගේ පැහැදිලි කිරීමේ ශක්තිය අනගිබවනීයයි. විශේෂයෙන් සිංහල පාඨකයාට මෙන්ම විදේශිකයනටද මේ තාක්ෂණය ගැන පොතක් ලියනවා නම් හොදයි කියල හිතතනවා..ඒකත් අලුත තාක්ෂණය සමග එක්වූ vedio book එකක් වීමත් හොදයි. හැමෝටම අඩු මිලකට ගන්න පුලුවනි. දැනුම.බෙදීම.ලොකු පිනක්.
@samalkaatukorala8904
@samalkaatukorala8904 2 жыл бұрын
ඔබ තුමා දැනුමේන් ග්‍රන්තයක් නිර්මාණය කර මිනිසුන්ට ඉදිරිපත් කරා නම් එය සමාජයට ලැබෙන ලොකු දැනුම් සම්බාරයන් ලේස මම විශ්වාස කරනවා ❤️🌹
@Earn.Money_11
@Earn.Money_11 2 жыл бұрын
දැන් මිනිස්සු පොත් කියනවට වඩා social media pavichchi kranw wadi ned
@samalkaatukorala8904
@samalkaatukorala8904 2 жыл бұрын
@@Earn.Money_11 මතු පරම්පරාවට මේ දැනුම social media වලින්ම පමනක් දිය හැකි කියලා සිතනවා නම් . පොත් ලිවුවේ නැති වුනාට කමක් නෑ. නමුත් දිනෙන් දින අලුත් වන ලොකයේ social media වල අනාගතය කොම එකක් වේවි දැයි කිව නොහැකි. මේවන් දැනුම් සම්බාරයක් එවන් අවදානමක දැමිමට යනවට වඩා වටිනවා ග්‍රන්ථයන් ලිවිම. එ තුලින් social media යැමට නොහැකි පුද්ගලයන්ටත් එ දැනුම පාසුවේන් ලබා දිමට හැකියාව පවතිනවා වගේම. මෙතුමාගේම අනාගත පරපුරටත් එ තුලින් ඉමහත් අබිමනයක් ලැබේනවා. එ වගේ video එකක් තුලින් දිමට අපහසු දැනුමක් ග්‍රන්ථයන් තුලින් දායාද කිරිමටත් ග්‍රන්ථයන් කියවිමේන් මිනිසුන් ගේ පරිකල්පන ශක්තියත් එ තුලින්ම වැඩි වන බැවින් බුද්දිමත් වගේම ප්‍රඤ්ඤා වන්ත දරුපරපුරක් එ තුලින් අපිට ජනිත කරවගත හැකි නිසයි එසේ කිවේ.❤️🌹 අනිත් එක social media වලම ඇලි ගැලි ඇබ්බැහි වි සිටින මොඩ පුද්ගලයන්ට වඩා මේම දැනුම වටින්නේ දැනුම සොයමින් පොත් පත් පරිශිලනය කරන කුමන තරා තිරමක සිටියත් දැනුමට ආදරේ පුද්ගලයන්ට. ❤️🌹
@salindasandaruwan1872
@salindasandaruwan1872 2 жыл бұрын
@@samalkaatukorala8904 මේ වගේ දානුම podcast, audio book, වගේ ගබඩා කිරීම වැදගත්. පොතක් වැනි දෙයක තිබුණාම ඒ දැනුමට අනාගතයක් නෑ. අනික මෙතුමාගේ විද්‍යාත්මක දානුම නවීන තාක්ෂණය භාවිතයෙන් සංරක්ෂණය විද්‍යාවට උපහාරයක්. අනික ඒවාට access කිරීම පහසුයි. ඕනෑම රටක ඉදලා. මිනිස්සු ඒවාට comment කිරීම තුලින් තවත් තොරතුරු එකතු වෙනවා.
@samalkaatukorala8904
@samalkaatukorala8904 2 жыл бұрын
@@salindasandaruwan1872 ඔවු එකත් සුපිරි අදහසක් ❤️🌹
@neoenglish5545
@neoenglish5545 2 жыл бұрын
ලංකාවේ Graphite raw material විදියට නැතුව graphene විදියට යවන්න බැරිද? ඔබතුමාලට තමයි මූලිකත්වය ගන්න පුලුවන්, ස්තූතියි
@surajthennakoon2321
@surajthennakoon2321 2 жыл бұрын
ඔබ තුමාට පුලුවන්නම් plastic වලින් පෙට්ට්‍රල් සදිම පිළිබඳව ව්ඩිඔවක් දමන්න
@chanukabandara139
@chanukabandara139 2 жыл бұрын
හොද ප්‍රශ්නය ක් 👍
@kalanasaminthra3429
@kalanasaminthra3429 2 жыл бұрын
@@surajthennakoon2321 ඒ ගැන කරලා තියේ දැනටමත්
@dilshanganegoda6073
@dilshanganegoda6073 2 жыл бұрын
ඉතාම සරලව පැහැදිලි කරනවා.ඔබ වැනි කතිකාචාර්යවරු දරුවන්ට වාසනාවක්
@sabithahettiarachchi1732
@sabithahettiarachchi1732 2 жыл бұрын
මෙපෙන්නපු විදියෙ smart bed lamp එකක් මිට අවුරුදු 4 කට කලින් දැක තිබෙනව. touch වනවිට on ,off වන .අත ලන්වනවිට එලිය අඩු වැඩිවන තෙරුනෙනැ එකෙ තාක්ශනය අද තමයි එක ඉගෙන ගත්තෙ පුඩුම සතුටක් මෙවන් මිනිසුන් අදටත් මගෙ රටේ බිහිවීම ගැන. ඔබට මාගෙ හදපිරි ස්තුතිය
@janakabandara5004
@janakabandara5004 2 жыл бұрын
ඔබ ඉතා දක්ෂ විදුවරයෙක්. හරිම දක්ෂයි තේරුම් ගන්ඩ ඉතා අපහසු දෙයක් ඉතා සරලව කියාදෙන්ඩ. මම ජීවිතේට අහල නැති නැනෝ තාක්ෂණය පැය භාගෙන් ඉගෙන ගත්ත. ස්තුතියි. නැවත මෙවැන්නක් දාන්න.
@BandaraP
@BandaraP 2 жыл бұрын
මාත් විශ්වාස කරන දෙයක් තමා මේ රට දියුණු කරන්න නම් විද්‍යා තාක්ෂණ පැති දියුණු කරන්න ඕන කියන ඒක.ඇත්තෙන්ම උසස් පෙලට art විෂයන් වලට ශාපෙක්ෂාව සමාන හෝ වැඩි පිරිසක් විද්‍යාව තාක්ෂණ විෂයන් තෝරා ගත්තනම් හොදයි.මාද්‍ය වල උනත් මේ පැති ගැන පිරිස් උනන්දු කලා නම් හොදයි. ඒ ගැන උනන්දු ඇති කීරීමට ඔබ ගන්නා උත්සාහය ගැන ඔබ‍ට ගෞරවය පුද කරන්න ඕන sir. තෙරුවන් සරණයි!
@w.a.d.tchamara2412
@w.a.d.tchamara2412 2 жыл бұрын
ඒකනම් ඇත්ත. කොල්ලටයි බල්ලටයි හැමෝටම ආර්ට් තේරෙන්නෙ නෑ..ඒ නිසා කලාව ගැන කිසි හැඟීමක් නැති අය බොරුවට ආර්ට් නොකරනවනම් මරු.
@udithasandumina
@udithasandumina 2 жыл бұрын
වචනයේ පරිසමාප්ත යෙන්ම ගුරුවරයෙක් ඔබ තුමන්...♥️🙏
@dtap4933
@dtap4933 2 жыл бұрын
ඔබතුමාගෙන් ඉගෙන ගන්න ආසයි... ඔබතුමා මෙවැනි දේවල් ඇතුළත් කරලා අපිට Class එකක් කරන්න බැරිද? තෙරුවන් සරණයි 🙏🙏🙏💐
@gtOo-qy8kv
@gtOo-qy8kv 2 жыл бұрын
බලන්න දියවන්නාවේ මනුස්සයෙකුයි මේ මහත්මයා කතා කරන විදිහයි. අහසට පොලොව වගේ මේ තමා දැනුම මේ තමා පින
@sameeraudayanga5579
@sameeraudayanga5579 2 жыл бұрын
කතාකරන ගමන් සිනහවියහැකි එකම නිහතමානී මිනිසා❤❤❤තාක්ෂණය ලංකාවේ මිනිසුන්ට හරිම ලඟයි ඔබ වැන්නවුන් සිටිනකල්...
@rohanawickramasinghe3563
@rohanawickramasinghe3563 2 жыл бұрын
ඔබතුමාගේ මේ පැහැදිලි කිරීම තුළින් නැනෝ තාක්ෂණය පිළිබඳව යම් අවබෝධයක් ලැබුනා බොහොම ස්තූතියි ඔබට.
@thusithakarunarathne944
@thusithakarunarathne944 2 жыл бұрын
සර් පුලුවන් නම්, QR CODE තියන ප්‍රශ්න , සහ ඉන්ධන ප්‍රශ්න විසදන්න පුලුවන් smart ක්‍රමයක් කියන්න. (මම කියන්නෙ ගේන තෙල් ටික හරියට බෙදාගන්න පුලුවන් ක්‍රමයක්) මුල් වැරදි දැන් හදන්න බැහැනේ කලබලයේ. සර් කිවුව බොරතෙල් පිරිපහදු විශාල කිරිම, ටැංකි ප්‍රශ්නය.
@mryl233
@mryl233 2 жыл бұрын
ඔබතුමා ගැන වීඩියෝ එකක් කරන්න කියල ඉල්ලීමක් කරනවා..ඔබ තුමා විශිෂ්ට විද්‍යාක්නයෙක් වුනේ සහ ඒ සදහා උත්සාහ වන්ත වූ ආකාරය ගැන...එයින් අපට ආදර්ශ ලබා ගැනීමට හැකි වෙයි...plz විද්වතානනි...❤️
@mcbond6162
@mcbond6162 2 жыл бұрын
නැනෝ තාක්ෂණයෙන් කාර්යක්ෂම සෝල පැනල් නිපවීම ; විද්යුත් ගබඩා (බැටරි).නිපදවීම ගැන සොයා බලන්න .
@gagansisara1782
@gagansisara1782 2 жыл бұрын
ඒවාගේ එකක් මුල ඉදලා හදන විදිහත් ඔනි .🔥 මටත් ඒ වගෙ එකක් හදන්න ඔනි ❤️
@shehanmenuka8744
@shehanmenuka8744 2 жыл бұрын
බොහොම අගෙයි. දැනුම් සාගරයක්, හරිම පිලිවෙලයි, ගැබුරු තොරතුරු, දැනුම හරිම ලස්සනට කියලා දෙනවා. යූටියුබ් එකේ දැක්ක වැදගත්ම චැනල් එකක්.
@mkjcbstile5768
@mkjcbstile5768 2 жыл бұрын
ගොඩාක් වැදගත් සර්.... අවංක බාවය ඔබතුමාගේ.. තෙරැවන් සරනයි .
@chamodhsamaranayake9415
@chamodhsamaranayake9415 2 жыл бұрын
අනේ සර් ගොඩක් වටිනව මේ වීඩියෝ. සර් අලුත් දේවල් හිතන්න , මොනාද මේ ලෝකෙ තියෙන්නෙ කියල දැනගන්න , මොනා ගැනද අපිට ලොකුවෙලා ඉගෙන ගන්න පුළුවන් කියල දැනගන්න විද්‍යාව ගැන උපකල්පන අලුත්ම දේවල් ගැන කියල දෙන්නකො.එතකොට පුළුවන් අපි නොදන්න ඒත් මේ අපිට හොයාගෙන යන්න පුළුවන් විශය පතයන් ගැන දැනගන්න.. උදාහරණයක් විදිහට ක්වොන්ටම් පිසික්ස් ගත්තොත් ඒකෙ ක්වොන්ටම් ටනලින් ටෙලෙපොටේශන් වගේ එක එක වර්ග තියේනෙ.. අපිට අන්න එහෙම මෙහෙම මෙහම දේවල් තියේ කියල අලුත්ම දේවල් ටිකක් කියල දෙන්නකො සර්.. ඒක විද්‍යාව ගැන හොයන කුතුහලෙන් ඉන්න මට වගේම අනික් අයටත් අලුත් පාරක් හොයාගන්න උදව් වෙනව..... ස්තූති සර් මෙහෙම වීඩියෝ දාල විද්යාවෙන් මොනාව කරන්න පුළුවන් කියල කියල දෙන එකට ❤️
@sajanayasas5
@sajanayasas5 2 жыл бұрын
Thanks dear sir, gave this important things for us & adding extra knowledge for us♥️🥰 im a grade 11 student .
@ScienceWithRuchira
@ScienceWithRuchira 2 жыл бұрын
සතුටක් එක මට
@mathsacademy4312
@mathsacademy4312 2 жыл бұрын
හරිම අපුරුයි, ඔබතුමගෙ හකියාවයි ගතිගුනයි ඊටත්වඩා අපූරුයි🙏
@villageproduction8457
@villageproduction8457 2 жыл бұрын
පිං මෙවන් දැනුමක් ලබා දෙන ඔබ තුමාට 🙏
@nimalsaliya724
@nimalsaliya724 2 жыл бұрын
ඔබතුමා ඉතා ආකර්ෂණීය විදියට වැඩසටහන් ඉදිරිපත් කරන අතර පහසුවෙන් අවබෝධ කර ගැනීමට පුළුවන්., එලෙස ම විවිධ විෂයන් යටතේ කරනු ලබන වැඩසටහන් අපගේ දැනුම පුළුල් කරන බවත් එය ඉතා අගේ කොට සලකනු ලබන බවත් කිවයුතු යි.බොහොම ස්තූතියි.
@Homelander12_
@Homelander12_ 2 жыл бұрын
ලන්කාවෙ උඩ පුටු වල ඉන්න ඔනෙ 3 දෙනෙක් . * රුචිර විජේසේන * රන්දික (raamuwa) *මලින්ද අලහාකෝන් (tech track ) 🖤🖤
@lahirusamarakoon7321
@lahirusamarakoon7321 2 жыл бұрын
ඔබතුමාගේ නිහතමානීකමට ගරු කරනවා. විශේෂයෙන් ඔබවැනි උගත් පුදගලයෙක් මේ ආකාරයට කතා කිරීම ම කෙතරම් දෙයක් ද.
@Roshan_Kodagoda
@Roshan_Kodagoda 2 жыл бұрын
Thank you very much for your efforts to bring about a change in the vision of Sri Lankans. Also, let me tell you that we love your daughter Dahami too, she was like my daughter at that age.
@kochchiya
@kochchiya 2 жыл бұрын
සුපිරියක් තමයි ඉතිම්, ඔය වගේ අපූරු ජාති තව තියෙනවා නම් කියන්නකෝ සර්,
@chamalharshanath1739
@chamalharshanath1739 2 жыл бұрын
මං කැමතිම You Tube චැනල් එක,ලබා දෙන දැනුම භාෂා හැසිරවීම, ඉදිරිපත් කිරීම හරිම විශිෂ්ඨයි, ඔබතුමා රටට වටින සම්පතක්,ජයෙන් ජයම වේවා
@roshanmallawaarachchi4508
@roshanmallawaarachchi4508 2 жыл бұрын
මා ඔබ තුමා තුල දකින ප්‍රියතම දේ තමයි ඔබ තුමා වැනි විශිෂ්ටයෙක්, උගතෙක්, මහා බුද්ධිමතෙක් තුල මෙපමණ තිබෙන අව්‍යාජ නිහතමානී කම. අද සමාජයේ සිටින බොහෝ එකක් දෙකක් දැනගෙන රඟන මිනිස්සුන් අතර ඔබ තුමා කිසිදු ආඩම්බරයක්, පුරාජේරුවක් නැතිව මේ දේවල් කියාදෙන අපූරුව සියලු දෙනාට ආදර්ශ යකි. දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරමි.
@ටිරාන්ප්රමෝද්
@ටිරාන්ප්රමෝද් 2 жыл бұрын
ඇත්තටම මේ වගෙ අපේ භාශාවෙන් දැනුම දෙන චැනල් එකක අඩුවක් තිබ්බ. ❤️
@nilansarath8233
@nilansarath8233 2 жыл бұрын
දැනුම එක්ක තව ගේම් දෙනව මෙතන. පරිස්සමෙන් .
@ටිරාන්ප්රමෝද්
@ටිරාන්ප්රමෝද් 2 жыл бұрын
@@nilansarath8233 මට ඉතින් ඒව වැඩක් නැ. මම ගන්නෙ දැනුම විතරයි. 🥴 ලංකාවෙ විතරක් නෙමෙයි හැම රටකම අලුතෙන් දෙයක් දැනගන්න පුලුවන් දේවල් විතරයි මම ගන්නෙ..
@iamnimdisa
@iamnimdisa 2 жыл бұрын
@@nilansarath8233 monada e game kiyanna puluwannam. Boru epa
@nilansarath8233
@nilansarath8233 2 жыл бұрын
@@iamnimdisa පොඩ්ඩක් කල්පනා කරල බලන්ඩ. පහුගිය කාලෙ මොනවද උනේ? ඔයාල නැටුවෙ කාගෙ උවමනාවටද කියල?
@iamnimdisa
@iamnimdisa 2 жыл бұрын
@@nilansarath8233 mama NM me videos balanne kagewat umanawata neme. Danuma labaganeemata pamanai. Oya adahas karanna de kelin kiyanna
@dinushasilva669
@dinushasilva669 2 жыл бұрын
sir, free energy generator ගැන වීඩියෝ එකක් කරන්න පුලුවන් ද?
@nipunajayanath3304
@nipunajayanath3304 2 жыл бұрын
Free energy කියලා දෙයක් නෑ. ඒ බොරුවලට රැවටෙන්න එපා
@qnukaw3724
@qnukaw3724 2 жыл бұрын
@@nipunajayanath3304 සහතික ඇත්ත. Free energy කියල දෙයක් නෑ. ගොඩක් අය එක එක දේවල් වලට රැවටෙනවා.
@tmjayalath3966
@tmjayalath3966 2 жыл бұрын
සර් කරපු පරීක්ෂණ ගැන විස්තර ගන්න පුළුවන් ක්‍රමයක් තියනවා ද... අද විඩියෝ එක බැලුවාම අමුතු ideas ටිකක් අාව... 🥰🥰
@nuwansameeradasanayaka6769
@nuwansameeradasanayaka6769 2 жыл бұрын
දැනුමින් සන්නද්ධ වීඩියෝ ඉදිරිපත් කරන ඔබතුමාට බොහොම ස්තූතියි. ජයවේවා.
@kapitechnologysrilanka4280
@kapitechnologysrilanka4280 2 жыл бұрын
මම හැදුවා පොන් එකක් බාවිතා කරල තමන්ගේ නමබරෙන් පමනක් ඔන් කරන්න පුලුවන් ස්විච් එකක්. නොකියා 1100 පොන් එකේ තියෙන කෙනාගෙන් කෙනාට වෙනම ටොන් බාවිතය ප්‍රෙයා්ජනයට ඇරන් එකම ස්වරයක් වදින රිගින් ටොන් එකක් හදල ඒටොන් එක ගිටාර් ටියුනර් එකකින් හදුනාගෙන ඔන් කරන ක්‍රමයක්.. දැන් නම් ස්මාර්ට් පොන් වලින් මෙක සරලව කරන්න පුලුවන් ඉස්සර එහෙම තිබුනේ නැ.. තව මම හොයගත්ත දෙයක් තමයි මදුරුවන් සංගීතයෙ ජී (ප ස්වරය)නොට් එකට ආකර්ෂණය වන බව.. ජයවේවා නියමයි.. ඉගෙන ගත්ත දේවල ලගින්නෙ නැතිව අලුත් අලුත් මාන වලට ගිහින් අලුත් අලුත් දේ අපි හොයමු.... මම අපි සතු ඉලෙක්ට්‍රොනික් සහ පරිගණක දැනුම බෙදාගමු ෆේස්බුක් ගෘෘප්එකේ ඇඩ්මින්.. තව හොද හොද දෙවල් කරන්න ශක්තිය ලැබේවා..
@sandaruwan466
@sandaruwan466 2 жыл бұрын
First comment😻💗
@ScienceWithRuchira
@ScienceWithRuchira 2 жыл бұрын
ස්තුත්යි ඔබට
@hemavidanapathirana9101
@hemavidanapathirana9101 2 жыл бұрын
ස්තුතියි සර්, Capacitor එකක් ආරෝපණය වෙන ආකාරය වගෙ දේවල් මේ තරම් සරලව ආකර්ෂණීය විදියට කියල දුන්නාට.
@rukmalkothalawala7211
@rukmalkothalawala7211 2 жыл бұрын
Thank you very much sir for a very important speech. Thank you very much for thinking about us and saying something like this for our country❤🙏🇱🇰🇱🇰
@madushaprageth2150
@madushaprageth2150 2 жыл бұрын
ගොඩක් ආසයි ඔබතුමන්ගේ ඉදිරිපත් කිරිම් වලට, බෙහෙවින් ස්තුතියි . ඔබ තුමන්ට පුලුවන් ද ජල මත පමණක් වගා කටයුතු කරන ආකාරය පිලිබඳ පැහැදිලි කරන්න
@tharanganishasthri2812
@tharanganishasthri2812 2 жыл бұрын
very informative,,thank you sir,,,you are very smart and you make us smart too...
@chandanawimaladasa7219
@chandanawimaladasa7219 2 жыл бұрын
මේ.දවස්.වල විද්‍යුත් ශක්තිය ගබඩා කර.ගැනීම.විශාල ගැටලුවක්.ලංකාවට. ඔබට අඩු වියදම් තාක්ෂණයක් හදුන්වාදෙන්න. ඒක ලෝකෙටම ඕන.වෙයි ඉදිරියෙදි. විශේෂයෙන් පොසිල.ඉන්ධන නොමැති දාට.
@prasannarupasinghe7
@prasannarupasinghe7 2 жыл бұрын
ඉතාමත් ස්තූතියි ඔබ තුමාට වෙනද වගේම හරවත් වටිනා වීඩියෝවක් ගෙනාවට. ගොඩ කාලෙකින් දැහැමි දුවාව දැක්කේ. චූට් මැණික ටිකක් කෙට්ටු වෙලා වගෙයි.
@theshiningstar1758
@theshiningstar1758 2 жыл бұрын
Scientists genek widiyata witharak nemei. Sankeerna deyak itha sarala less kiyadenna puluwan apuru hakiyawak thynw obathumata ❤
@ScienceWithRuchira
@ScienceWithRuchira 2 жыл бұрын
ස්තුත්යි ඔබට
@udaya481
@udaya481 2 жыл бұрын
අද වීඩියෝ එක නම් සුපිරි. අදහසක් ගත හැකි මේකට software and hardware එකතු කරල මොන තරම් දෙයක් කරන්න පුළුවන්ද කියලා. New touch sensitive panel ගැන වීඩියෝ එකක් කරන්නකෝ sir
@gimhangresankha3219
@gimhangresankha3219 2 жыл бұрын
අනේ මන්ද ඔබතුමා වගේ වටිනා දැනුම ඇති තව කොපමණ අය ඇතිද ලංකාවේ. එ දේවල් වලින් කොපමන දෙයක් කරගන්න පුළුවන්ද. 😢😔 අලුත් දෙකට අත දෙන්නේ නෑ මේ රටේ. ලංකාවේ සම්පූර්ණ AI එකක් හදල නැද්ද ? AI එකකින් බැරිද රටක් ගොඩ ගන්න ? ඒක තුල අසීමිත දැනුමක් ඇතිවෙනවා නේද.? ඒවගෙ එකකින් අලුත් දේවල් හොයාගන්න පුලුවන් නේද දිගින් දිගටම.
@imscbrothers8099
@imscbrothers8099 2 жыл бұрын
අර අන්තිමට පෙන්නපු නිර්මානය හදන විදිය ගැන තව පොඩ්ඩක් පැපැහැදිලි කරල video එකක් කරන්නකෝ සර්.plz
@darkmeme5654
@darkmeme5654 2 жыл бұрын
සර් කරපු පරීක්ෂණ ගැන හොයල බැලුවා ඒවා තේරුම් ගන්න අමාරුයිනෙ.ඒවා ගැනත් වීඩියෝ ටිකක් කරමුකො....
@amindunethmal4705
@amindunethmal4705 2 жыл бұрын
ewa ehema sarala karanna puluwan ewa nam wena aya hoyagnnwane sirta kalin.. ewa e tharamata gamburu adahas thiyenne. ewa therum ganna onath tharkanukulawa.
@darkmeme5654
@darkmeme5654 2 жыл бұрын
@@amindunethmal4705 මේ විස්තර කලේ එකක් හැමෝටම තේරෙන විදිහට ඒ විදිහට පුලුවන්නෙ ඉතින්
@eagleeye8832
@eagleeye8832 2 жыл бұрын
මහත්මයා මම යුධ හමුදා විශ්‍රාමික සෙබලෙක් මට ලොකු අසාවක් තියෙනවා දෛයක් ඉගෙන කරන්න.මම හමුදාවෙි අවි ආවුධවල න්‍යායාත්මක දැනුමට ගොඩාක් ආසාකල.ඒවා පිලිබද කොතෙක් සෙවිවද කිවිවොත් සොයාගත් කරණු පුහුණු පාසල්වල විෂය නිර්දේශ වලට පවා ඇතුලත් කලා.මොටාර් බෝමිබයක් වෙඩි තැබුවාට පසු එහි ඇති වන ක්‍රියාකාරින්ත්වයක් මගින් බොමිබය බිම ගැටිමෙිදි පිපිරිමට යමි ක්‍රියාදාමයක් විය යුතුයි.එහෙත් එවැනි ඉගැන්වීමක් ලංකාවෙි යුධහමුදා පුහුණු පාසල්වල තිබුනේ නැ.මට හැකිවුනා බොමිබයක පියුසයක් ආරක්ෂිතව කපා කොටස් වෙන්කර නව ක්‍රියාකාරිත්වයක් හමුදාවට හදුන්වා දෙන්න.මම මෙික කිවිවෙි මම ගැන කියන්න නෙමෙි.ඔබ තුසාට මාව තේරැමි ගන්නයි.මම දැං dehydrate කරනවා .කොස්තමයි වෙිලන්නේ.මැෂින්එක හිටින් එයා කැබිනටි මොඩල් එක.කැබිනටි එක කොනක සවිකර ඇති යකඩ සිලින්ඩර් එකිනෙකට සමිබන්ධ කර භුමිතෙල් බර්නර් එකකින් තමයි එම පද්දතිය රත්වන්නේ.වෙිගවත් පෑන් එකක් මගින් සිලිඩර පද්දතියට පිටින් වාතය ගමන් කරවා කැබින් එකට අවශ්‍ය වාතය ගමන්කරවන්නේ.මහත්මයා මට ඇති ප්‍රශ්නයනමි දැං භුමිතෙල් එන්නේ නැත.මම ඒනිසා දරවලින් ඩයර් එක රත්කරගන්න කල්පනා ලා.වාහන රිමි දෙකක් එකට කර හරිමැදි බට මගින් ඩයර් එකේ සිලින්ඩර පද්දතියට සවිකරා.ලිපකොටසටත් උණුසුමි වාතය රැගෙන යන බට වලට බ්‍රෙවර් එකක් මගින් වාතය ලබා දුන්න.ඩයර් එක රත්වෙනවා.එහෙත් පෑන් එක දාපු ගමන් වෙිගයෙන් නිමෙනවා.රත්වුන වාතය වෙගයෙන් ඩයර් එකට ගමන් කරවන්න ක්‍රමයක් ගැන අදහසක් දෙන්න
@dulansudasinghe868
@dulansudasinghe868 2 жыл бұрын
We need people like you. Scientists. Thanks you for sharing so much with us layman. But I have one request. I understand you do this in Sinhalese for the benefit of the general public. But sometimes I find it difficult to follow some words as I don't know it. Is it possible for you to introduce the English word as well so I can follow along.
@chandanaliyanage257
@chandanaliyanage257 2 жыл бұрын
ඔබ තුමාට දීර්ගායුශ ලැබෙවා
@PriyankaLiyanage
@PriyankaLiyanage Жыл бұрын
නිතරම අපිව නවීන තාක්ෂණය ගැන සරලව කියාදෙන ඔබට ස්තූතියි.❤
@sscompressor4970
@sscompressor4970 2 жыл бұрын
ඒ හිනාව හරිම ලස්සනයි 😁🥰 කටහඩත් හරිම ලස්සනයි.සර්ගෙ චැනල් එක ඇත්තටම වටිනවා 🙏🙏🙏🙏
@t.g.s.pkumara8118
@t.g.s.pkumara8118 2 жыл бұрын
මිනිරන් අඟලක් පමණ දිග කෙස් ගහක් තරම් කෙන්දකට 12 v පමණ වෝල්ටීයතාවක් ලබාදුන්නම ලොකු ආලෝකයක් එන්නෙ ඇයි..?විද්‍යත්මක හේතුව කියන්න පුලුවන් ද..?
@-report1070
@-report1070 2 жыл бұрын
දැහැමි දුව හින්දා වීඩියෝ එක බැලුවේ..එයා හරි cute අනේ.
@cybersika
@cybersika 2 жыл бұрын
දැනුම් සාගරයක්❤️
@kushanwije1969
@kushanwije1969 2 жыл бұрын
සුබ උදෑසනක් රුචිර මහත්මයා, ඔබ ඉදිරිපත් කරන වටිනා තොරතුරු,දැනුවත් කිරීම් මම පුළුවන් සැමවිටම බලන කෙනෙක්, ඉතාමත් ළයාන්විතව සිනාමුසු මුහුණින් ඉදිරිපත් කිරිමම, ඉතාමත් සිත් ගන්නා සුලුයි, ඔබට ජය....!!
@nilamdeenlokeesh7078
@nilamdeenlokeesh7078 2 жыл бұрын
බලන්නකෝ මේ සර් හැමදෙයක් ගැනම ඉගෙන ගෙන තියෙනවා හැම විෂයක් ම හොදට ඉගනගෙන තිබෙනවා
@kanishkanawarathne7154
@kanishkanawarathne7154 2 жыл бұрын
හරිම අපූරුයි..බොහෝම ස්තූතී..සර්....💐💐💐💐😘
@chamilahemantha605
@chamilahemantha605 2 жыл бұрын
සර් ඉලෙක්ට්‍රොනික් උපකරනවල මතක තබා ගැනීමේ හැකියාව ගැන වීඩියෝවක් කරන්න පුලුවන්ද..
@kushanthadhanushka1800
@kushanthadhanushka1800 2 жыл бұрын
හරිම ආසාවෙන් බලනවා සර්.. හිතාගන්නවත් බැරි දේවල් ඉගෙනගන්න පුළුවන්..
@nilamdeenlokeesh7078
@nilamdeenlokeesh7078 2 жыл бұрын
මේ සර් තමයි හොදම අපේ රට බාරදෙන්න. බලන්නකෝ මේ රටේ පාලකයන්ට මේවගේ අවබෝධයක් ලබා ඇත්නම් මේ රට සුරපුරයක්
@ranilchamindatv709
@ranilchamindatv709 Жыл бұрын
ඔබතුමන් වැනි බුද්දීමත් මිනිස්සු මේ ලෝකේ තාව තවත් බිහි වේවා
@ranilchamindatv709
@ranilchamindatv709 Жыл бұрын
වචනයේ පරිසමාප්ත යෙන්ම ගුරුවරයෙක් ඔබ තුමන්.
@lincolnpeiris1666
@lincolnpeiris1666 2 жыл бұрын
නැනෝ තාක්ෂණය කෘෂිකර්මයට යොදන ආකාරය පැහැදිලි කරන්න පුලුවන්ද උදාහරණ සහිතව....ඒකත් අර්ථවත් සහ රසවත් වීඩියෝ එකක් වේවි....
@ariyawanshaariyawansha4822
@ariyawanshaariyawansha4822 2 жыл бұрын
ඔබ වැන්නන් කියාදෙන දැනුමින් සමාජය දිනාවිනම් විගසින් එහි ගවුරවයයට පත්වියයුත්තා ඇදුරුතුමනි ඔබමයි
@anjanajeewaka
@anjanajeewaka 2 жыл бұрын
Free energy හොරු දැකල එපා වෙලා ඉන්න වෙලාවෙ මේව දකින එක සතුටක්
@timy8823
@timy8823 2 жыл бұрын
This is brilliant Dr. Is this something you've patented?
@kapilaaccess6371
@kapilaaccess6371 Жыл бұрын
බොහෝම වටිනා වීඩියෝ මාලාවක්. ඔබට බොහෝම ස්තූතියි
@gaveenanuranga7413
@gaveenanuranga7413 2 жыл бұрын
එක plate එකක් විදියට ගත්තහම පොලොව එක්ක හදන ක්ෂේත්‍රයේ වෙනස් වීමද හසුකරගන්නේ.plate 2ක් තියෙද්දිනම් ඒ අතර ධාරිතාවය නෙ මනින්නේ
@DeeghayuAdhikari
@DeeghayuAdhikari 2 жыл бұрын
Year end exam එකට යන්න හදද්දි උදේම දැකපු වටිනා video එක්ක මග අරින්නේ කොහොමද? 😍😍😍
@srilankandoctorcar7893
@srilankandoctorcar7893 2 жыл бұрын
@jagathdharmapriya7503
@jagathdharmapriya7503 2 жыл бұрын
බොහෝ සංකීර්ණ දේවල් සරලව අවබෝධ කරල දෙන්න හැමෝටම බෑ සමහර අය තමන්ගේ දැනුම දෙන්න කැමතිත් නෑ .ඔබතුමා ඒ අතින් විශිෂ්ටයි.
@wijasingha
@wijasingha 2 жыл бұрын
ඔබතුමා ලොවපුරා බෙදාදෙන දැනුමට ගොඩාක් ස්තූතියි 🙏
@sadewmathsacademy863
@sadewmathsacademy863 2 жыл бұрын
සර් මම ඔබට ගෞරව කරනවා සමාජයට ලබා දෙන දැනුම වෙනුවෙන්.ඔබතුමා මිනිසුන් මිථ්‍යාවෙන් විද්‍යාවට යොමු කරන්න බොහෝ මහන්සි වෙනවා.ඔබට හැකි නම් අපේ පාසල් දරුවන්ට විද්‍යාව හා තාක්ෂණය කෙරෙන් වැඩි ආශාවක් ඇති කරවන්න රටේ අනාගතය වඩාත් යහපත් වේවි.👍👍👍
@chandimasamaranayake896
@chandimasamaranayake896 2 жыл бұрын
ගොඩක් වටින දේශනයක්..ඔබතුමාට ගොඩාක් ස්තූතියි.
@rajithadamon785
@rajithadamon785 2 жыл бұрын
මෙහෙම දේවල් දකිද්දිත් සතුටුයි සර්...ගොඩක් ස්තුති දැනුම බෙදා ගැනීම ගැන🍀♥️😌
@nirmalalokuge8703
@nirmalalokuge8703 Жыл бұрын
ස්තූතියි සර් 🙏 ඔබට තුති පුදන්නට වචන මදි. බොහෝම වැදගත් සර්
@ragnar4856
@ragnar4856 2 жыл бұрын
මෙහෙම සුපිරි වැඩ්ඩො ඉද්දිනෙ මේ රටට මෙහෙම කෙල වෙලා තියෙන්නෙ
@charithjayanath1292
@charithjayanath1292 Жыл бұрын
නියමයි🌟,, මේ වගේ දේවල් කරන්න ආසයි, සර්,,විදියක් තියේද දැනට සම්බන්ධ වෙන්න මේවගෙ දේ වලට, ආස කෙනෙක්ට,,🙂❤
@MindMingle67
@MindMingle67 2 жыл бұрын
ගොඩක් වටින විඩියොවක්.ස්තුතියි ඔබතුමාට..
@sanjeewavirakkodi2800
@sanjeewavirakkodi2800 Жыл бұрын
මම 10 වසරෙ ම්ට ඔයා කියපු දේවල් තේරුනේ නෑ ඒත් මම ආසයි අලුත් දේවල් සොයන්න මම ආසයි අලුත් දේවල් නිර්මානය කරන්න
@dila5019
@dila5019 2 жыл бұрын
සරුත් අරගලේ ගැන දාපු නිසා පොඩ්ඩක් බය උනා නේද උස්සයි කියල..😋😋 (මහින්ද රනිල් දෙන්නත් වීඩියෝ එකේ දැක්ක අපි 🤗🤗)
@nuwanrodrego
@nuwanrodrego 2 жыл бұрын
Thank you for letting know about nano technology.keep doing this kind of stuff. My kids now googling about nanotechnology after seeing this.keep up your good work
@manojnishantha3939
@manojnishantha3939 2 жыл бұрын
ඔබ තුමගෙ වීඩියෝ ආසාවෙන් බලනව.සෝලා පැනල් එකක් හදාගන්න විදියක් ඉදිරිපත් කරන්න.
An Unknown Ending💪
00:49
ISSEI / いっせい
Рет қаралды 48 МЛН