අමු චින්තනය නොහොත් ඕෂෝගේ ක්‍රමය

  Рет қаралды 97,366

Science With Ruchira

Science With Ruchira

Күн бұрын

අද මෙම වීඩියෝ එකෙන් මම කතා කරන්නේ ඕෂෝ නම් මුනි වරයා (Mystic) විසින් ඉදිරිපත් කරන ලද දර්ශනය ගැනයි. මේ සම්බන්ධ සංශිප්ත වශයෙන් කතා කලත්, ඔහුගේ ක්‍රමය හා බැඳී මූලික සංකල්ප සියල්ලක්ම පාහේ කතා කරන්න පුළුවන් උනා කියලා හිතනවා.

Пікірлер: 400
@lalanijayasekara2917
@lalanijayasekara2917 6 ай бұрын
දර්ශන වාදය කිසිම දවසක හදාරන්නැති අපට ඉතාමත් සිත් ගන්නා සුළු ලෙස එය ඉදිරිපත් කරමින් මූලාශ්‍ර සොයමින් සහ වටිනා කාලය කැප කරමි න් කරන සේවයට ඔබට ඔබේ පවුලටත් යහපතක්ම වේවා යහපතක්ම වේවා නිරෝගී බව ලැබේවා
@ShehanB-rp9uf
@ShehanB-rp9uf 6 ай бұрын
රුචිර කියන්නේ බෞද්ධ විරෝධියෙක්. මේ රැවුල වවාගත්තු මෑන් බුදු හාමුදුරුවන්ටත් වඩා පොරක් කියල උලුප්පන්න හදන අනුකාරක උගතෙක්.
@forexyoga5511
@forexyoga5511 6 ай бұрын
ඔබවැනි උගතුන් අපේ රටට වාසනාවක් 🙏
@kusumaranaweera8079
@kusumaranaweera8079 6 ай бұрын
මොන දර්ශන වාදයෙන් හරි කමක් නැහැ කොටුවූ රාමුවක් තුළ සිටින මිනිසුන්ගේ බුද්ධිය වැඩෙනවනම්,ඔබ තුමාට බොහොම ස්තූතියි.
@akalankaabeysinghe1345
@akalankaabeysinghe1345 6 ай бұрын
Thanks a lot.
@kavindulakshan859
@kavindulakshan859 6 ай бұрын
හරියට හරි උබට ගැලපෙන කතාව උබම කියනවා. උබ එක රාමුවක නෙවෙයි රාමු ගණනාවක් ඇතුලේ හිරවෙලා ඉන්නෙ. ලේසි නෑ උබේ බුද්ධිය වැඩෙන එකනම්. 😂
@kusumaranaweera8079
@kusumaranaweera8079 6 ай бұрын
@@kavindulakshan859 මම දන්නේ නැහැනේ ඒක,. ඇයි ඉතිං ඔයා ඒ ගැන කියන්න ඔච්චර පරක්කු වුණේ.
@12cr34yh
@12cr34yh 5 ай бұрын
😂උඹත් රාමුවක කොටු වෙලානේ, ඒක හොයපන් මුලින් අනිත් උන්ගෙ ඒවා හොයන් නැතුව
@slmicro3857
@slmicro3857 6 ай бұрын
ස්තූතියි😊👌 සයන්ස් විත් රුචිර & රාමුව ලන්කාව වෙනස් කරන චැනල් දෙක වේවි !!!❤🔥
@sasenaratnedevika
@sasenaratnedevika 6 ай бұрын
ජීවිතයට ද‍ර්ශනවාදය තුලින් මම බොහෝදේ ඉගෙනගත්තා. ඔබතුමාගේ වීඩියෝ එකක් එනකම් මග බලාගෙන හිටියෙ . හැමදාම මම නිදාගන්නෙ ඔබතුමාගෙ වීඩියෝ එකක් අහනගමන්. සමහර වීඩියෝ මම කීපවාරයක් බලනවා.
@gayanipiumi1300
@gayanipiumi1300 6 ай бұрын
❤❤❤❤❤❤❤
@VyteCapper
@VyteCapper 6 ай бұрын
අනිවාරෙන් ...විද්‍යාව , ගණිතය , දර්ශනය මේ විෂයන් ගැන මාර වටින දැනුමක් සර්ගෙන් ලබාගත්ත...තව තවත් නුවණැස දියුණු වේවා 🙏
@ScienceWithRuchira
@ScienceWithRuchira 6 ай бұрын
ස්තුත්යි ඔබට. මේවා ශාස්ත්‍රීය ලෙස අධ්‍යනය කරන්න. ලොකු දැනුමක් සහ ජීවිත අවබෝධයක් ලබා ගැනීමට පුළුවන් වෙනවා
@chandmaindustrialterritory1559
@chandmaindustrialterritory1559 6 ай бұрын
දර්ශනය තේරුම් ගැනීමට අවර්ණ, පිරිසිදු, නැවුම් මනසක් අවශ්‍ය වේ. ඕෂෝ වේවා, සිද්ධාර්ථ වේවා, වෙනත් එක්ස් නමැත්තෙකු වේවා, ඔහු දාර්ශනිකයෙක්/ආගමික කතුවරයෙක්/ගුරුවරයෙක් බවට සම්පූර්ණ නිගමනයකට එළැඹී සහ එම මූලයන් සෙවීම පරීක්ෂණයට පෙරම කල්ච මීඩියම් එක කන්ටිමිනේට් කර ගැනීමකි. ඒ නිසා පිවිතුරු සිතක් ඇතිකර ගැනීමට අතිශය දුර්ලභ ගුරුවරයකුගෙන් ලැබුණු ගුරුහරුකමක් මේ මොහොතේ මගේ මතකයට නැගේ. අතිශය නිශ්චල ජල තලාවක, (මෙය ජල තටාකයක් බව හඳුනා ගැනීමට නොහැකි තරමට නිසලය . එම අදහස වචනාර්ථයෙන් ඔබ්බට ගොස් තේරුම් ගැනීමට උත්සාහ කරන මෙන් කාරුණිකව ඉල්ලා සිටිමි) ජල තලය පමණක් දැකිය හැකි පරිසරයක. , මීට පෙර කවදාවත් හඳුනා නොගත් වස්තුවක් ඇති විට, එය ගැනීමට උත්සාහ කරන්න. ඔබේ අත මුලින්ම ස්පර්ශ වන දේ ගැන සැලකිලිමත් වන්න. එය නිසැකවම ජල තලයේ ස්පර්ශ වනු ඇත. ජලය සමඟ ස්පර්ශ වූ වහාම, කලින් හඳුනා නොගත් වස්තුව දිය රැළි නැගීම හේතුවෙන් විකෘති වී හෝ අතුරුදහන්ව යනු ඇත. ජල පොකුණේ පිරිසිදු ජලය තිබේ නම්, දෑත් වලට හානියක් සිදු නොවේ. නමුත් ජලය මෙන් පෙනෙන විෂ සහිත ද්‍රාවණයක් එහි තිබුණේ නම් නැවත දෑත ප්‍රකෘති තත්ත්වයෙන් ඉවත් කර ගැනීමට නොහැකිවනු ඇත. එවැනි අනතුරු දෙක තුනකට ගොදුරු වීමෙන් මිනිසාගේ සංවේදන සහ සංවේදන දැනීමේ ක්‍රියාදාමය විකෘතිභාවයට පත්වනු ඇත. මෙය ඉතා දීර්ඝ සුසංවාදයක පෙරනිමිත්තක් වේවා. දවසක ඔබ හමුවීම මගේ පැතුමයි. එය අප සැමට මහත් ප්‍රඥා සම්භාරයක් ගෙන දෙන බව තරයේ විශ්වාස කරමි.
@DumindaSumanasinghe
@DumindaSumanasinghe 6 ай бұрын
Gemini Abaya. A S. Balasuriya. Nakkawatthe Asarane sarane budda parayane. Mimure dammawasa. Channel balann
@wijerathnedassanayake3795
@wijerathnedassanayake3795 6 ай бұрын
ඕශෝ වරක් පවසනවා මම බුදුන් ගේ අනුගාමිකයෙක් නොවේ.බොද්ධයෙකුත් නොවේ.ඒත් මම එතුමා අත්දුටු දේ අත්දකිමින් සිටිනවා.
@LifeandLiving-gk4yr
@LifeandLiving-gk4yr 6 ай бұрын
ඕෂෝ වරක් තමා මයිත්‍රී බුදුන් බවට ඉගියක් පලවෙන විධියේ දේශනාවක් කරනවා. එම දේශනාවේ ඔහු සදහන් කරනවා, බුද්ධ පරිනිර්වාණයෙන් දැනට වසර 2500 ගතවී ඇති බවත් මේ මය්ත්රී බුදුන් පහල වෙන කාලය බවත්. ඒ තමා බවත්. බුදුන්වහන්සේ මහා වනයක් තුල ආනන්ද තෙරණුවන් සමග ගමන් කරමින් සිටයි අවස්ථවේ, ආනන්ද හිමි උන්වහන්සේගෙන් විමසන පැනයක් මුල්කොට, බිම වැටී තිබු ගස් වල කොළ මිටක් අතට ගෙන "මා අවබෝධ කල ධර්මය මේ මහා වනය වගේ. මා දේශනා කොට ඇති ප්‍රමාණය මේ අතේ ඇති කොළ මිට වගේ" යනුවෙන් දේශනා කල බව ඕෂෝ පවසනවා. "නමුත් මම (ඕෂෝ) මා අවබෝධකොට ගත් ධර්මය මුළුමනින්ම ඔබ වෙත දී ඇත" වැනි අර්ථය දෙන ප්‍රකාශයක් ඔහු කරනවා.
@dmtradinghouse9626
@dmtradinghouse9626 6 ай бұрын
Eckhart tolle සහ ඔහුගේ දර්ශනය ගැනත් කතා කරන්න sir... අපේ මිනිස්සු රාමුගත වීමෙන් එළියට ගමු ❤
@ShehanB-rp9uf
@ShehanB-rp9uf 6 ай бұрын
රුචිර කියන්නේ බෞද්ධ විරෝධියෙක්. මේ රැවුල වවාගත්තු මෑන් බුදු හාමුදුරුවන්ටත් වඩා පොරක් කියල උලුප්පන්න හදන අනුකාරක උගතෙක්.
@SanjeewaLiyanage-gt9wi
@SanjeewaLiyanage-gt9wi 6 ай бұрын
තනිවම සතුටු විය හැකි පුද්ගලයා සැබවින්ම නිදහස් පුද්ගලයෙකි. ඔබේ සතුට අනෙකා මත රඳා පවතී නම්, ඔබ වහලෙකි; ඔබ තවමත් නිදහස් නැත, ඔබ සිටින්නේ වහල්භාවයේ ය. 💚 ඔෂෝ බුද්ධ 💚
@user-te2uj9nv2k
@user-te2uj9nv2k 6 ай бұрын
නිර්මල තථාගත දහම තුළ ද ජිවිතය පවතින්නේ වර්තමානයේ ( එක් සිතුවිල්ක් ඉපිද ඉතිරි නැතිවම අවසන් වන කුඩා කාලයක් ) තුල බව කියවේ. පටාචාරා හා අංගුලිමාල වැනි අයගෙන් අසන ප්‍රශ්න තුල ඔහුන්ට ජිවිතය අවබෝධ වි නිරාමිස සතුටට පත් වු බව දැකිය හැකිය. බුද්ධි කලම්බනයට ඔබ තුමා දක්ෂයෙකි. ඕෂෝගේ ක්‍රමය තුල ද මට දැනේනේ එයම වේ. සත්ව, පුද්ගල ස්වාභාවය බිඳ දැමිමට කරන උත්සහයක් ලෙසය. ස්තූතියි.
@gkcjakie002
@gkcjakie002 6 ай бұрын
මිනිස්සු සතුට සොයන් යනවා, කෙනෙක් භාවනා කරයි කෙනෙක් දර් ශණය තුලින් කෙනෙක් මත්ද්‍රවය වලින් කෙනෙක් ආගමෙන්. මොලේ තියන එකා එක එකාට අවශය විදියට ඒවා විකුනනවා.
@sanchitha7962
@sanchitha7962 6 ай бұрын
බුදු හාමුදුරුවන්ගේ දර්ශනය මයි ,මේ මොහතේ ජිවත් වීම
@shnzenal7626
@shnzenal7626 6 ай бұрын
ඕෂො කියන්නෙ බෞද්ධයෙක් කියලා ලොකෙම පිලිගන්නවා. පොඩ්ඩක් google හොයලා බලන්න. බුදු දහම තේරෙන් විස්තර කරපු එක මෙතුමා කරේ❤
@indraniwickramasinghe8076
@indraniwickramasinghe8076 6 ай бұрын
ඇත්ත මම නම් දකිනවා ඕෂෝතුමා කියනලෙසටම වර්තමානය තුල ජීවිතය හරිම සතුටුදායකම තමා ඔබතුමාට ගොඩාක් ස්තූතියි තවත් ඵතුමාගෙ පොත් අපට වටහාදෙන්න දෙන්න ඉඩක් ලද විටකදී!!!!!!
@romesh.wijetunge
@romesh.wijetunge 6 ай бұрын
ඕශෝ කියපු දේවල් පිලි අරගත්තු විශාල පිරිසකින් ඔහු වටා කම්‍යුනයක් නිර්මානය වුනා.ලොකේ හැමතැනකින්ම මුදල් ගලා ආවා.දැන් මට උනත් එහෙම සල්ලි දෙනවනම් මේ මොහොතේ සතුටින් ඉන්න පුලුවන්.ඊලඟ මොහොතෙත් සතුටින් ඉන්න පුලුවන්.මැරෙනකම්ම සතුටින් ඉන්න පුලුවන්.ඒ වගේම අපි වැඩකරලා හම්බෙන මුදලෙන් බදු අයකරලා සතුටෙන් ඉන්න ඕශෝලා සෑහෙන ප්‍රමානයක් ඉන්නවා.ඉතිං අපි මේ මොහොතේ වැඩ නොකරොත් අපිට හැම මොහොතකම බඩගින්නේ ඉන්න වෙනවා.අර සතුටෙන් ඉන්න ඕශොලාගේ ආතල් කැඩෙනවා.අපේ රටේ වගේම ඉන්දියාවෙත් ගව සම්පත වැඩිනිසා සෑහෙන ඕශෝලා ප්‍රමානයක් නිකන් කකා බිබී සතුටෙන් ඉන්නවා.අනේ හරි සතුටුයි.
@SujeewaSampath-hq7fy
@SujeewaSampath-hq7fy 6 ай бұрын
බෞද්ධ දර්ශනයට ඉතාම සමීපව යන එතුමාගේ දර්ශනය ඉතාම වැදගත්.
@samithsankabandara.9656
@samithsankabandara.9656 6 ай бұрын
රුචිර මහත්මයා බුද්ධ ධර්මය දේශනා කල යුතුයි කියලා මේ වීඩියෝ බලන යම් පිරිසක් හිතන් ඉන්නව. එතුමා භික්ෂූන් වහන්සේ කෙනෙක් නෙවෙයි. එහෙම උනානම් අපක්ෂපාතී විග්‍රහයන් අපිට බලාපොරොත්තුවන්නට බැහැ. තමන්ගේ රාමුවෙන් එලියට එන්න බැරි අය අනිත් අයව රාමු නොකර ඉන්නවනම් වටිනව.
@lakmalnanayakkara2685
@lakmalnanayakkara2685 6 ай бұрын
සියලු දාර්ශනික මත වාද අතර පළල්ම ගැඹුරු ම දාර්ශනික විග්‍රහය බුදු දහම නම් එය කතා නොකර අනික් අඩුපාඩු සහිත දර්ශන ගැන කථා කිරීමේ ඵලය කිම? කාලය නාස්ති කිරීමක් පමණි.
@samithsankabandara.9656
@samithsankabandara.9656 6 ай бұрын
@@lakmalnanayakkara2685 ලෝකෙ ඉන්න හැමෝම එහෙම උනානම් අද අපිට මේ විදිහට අදහස් හුවමාරු කරගන්න දුරකථනයක්වත් නෑ.
@tharii314
@tharii314 6 ай бұрын
​@@lakmalnanayakkara2685quote "තමන්ගේ රාමුවෙන් එළියට එන්න බැරි අය අනික් අයව රාමු නොකර ඉන්නවනම් වටිනවා"
@rohanmcmighty
@rohanmcmighty 6 ай бұрын
​@@lakmalnanayakkara2685 අනෙක්වා ගැන කතා කරද්දි තමයි ඊට සාපේක්ෂව බුදුදහමෙ වටිනාකම highlight වෙන්නෙ. ඔක්කොම පැත්තක දාලා බුද්ධාගම ගැන විතරක් කතා කරන්න කියන්න ගියොත් ඒකත් වහබ්වාදය වගේ වෙනවා. ඒ තත්වෙට දාන්න එපා බුද්ධාගම
@chaithika
@chaithika 6 ай бұрын
@@lakmalnanayakkara2685Buddhism is not even close to some of the other complex philosophies out there. You just have to read more and expend your perspective
@bluesky-rc4461
@bluesky-rc4461 6 ай бұрын
මම මේ වීඩියෝ එක බලද්දිත් වර්තමානය ට හිත යොමුකරලා ලොකු මානසික සතුටක් සැපක් ඇත්වින්දා... ඔබතුමාට බොහෝම ස්තුතියි. ❤❤❤❤❤
@slmicro3857
@slmicro3857 6 ай бұрын
වාව්😍
@gimhanadisanayakadissaseka4948
@gimhanadisanayakadissaseka4948 6 ай бұрын
ගෞරවණීය මිනිසෙක් ඔබ..❤️
@ruwanpremashantha428
@ruwanpremashantha428 6 ай бұрын
Osho ගැන අහල තිබ්බට ඒ දර්ශනය ගැන හරියටම දැනගත්තෙ අද ස්තූතියි ඔබ තුමාට
@kavindulakshan859
@kavindulakshan859 6 ай бұрын
😂 ඔයි කිව්වෙ බුදු දහමෙ ඉගැන්වීම් වල කොටස් බන්. උබලා බුදු දහමේ ඉගැන්වීම් දන්නෙ නැති නිසා ඕශොගෙ දර්ශනයක් ගැන කියවනවා. බුදු දහම කොපි කරලා එක තමයි ඒකගෙ දර්ශණය. ඉපදුන දවසෙ ඉදන් බෞද්ධ වෙලා ඉදියත් උබලා දන්නෙ නෑනේ. මේ මනුස්සයා කරේ බුදු දහමේ ඉගැන්වීම් අරන් එළියට දීපු එක. ඕන්නම් හොයලා බලපන්. නැතුව ඕශෝගෙ මගුලක් නෙවෙයි.😂
@shanepereraedu
@shanepereraedu 3 ай бұрын
@@kavindulakshan859 එහෙමයි ස්වාමීන්වහන්ස 🙇‍♂️🥺
@shirleyfernando1621
@shirleyfernando1621 6 ай бұрын
As far as I know, he is the most influential spiritual leader in India in 20th century. He explained most complicated spiritual texts in simple language. Never wrote anything but preached widely & all his sermons are compiled into more than 600 books. Rather than criticising him best thing is to read a few books of him. They are in simple language. His spiritual teachings are really enlightening & truthful. Today many gurus quote what he preached. He always said highest bliss in life is meditation. Thank you very much Mr Ruchira for this valuable introduction about Osho. Personally he transformed my thinking about spirituality in many ways.
@thakshanjayakantha9569
@thakshanjayakantha9569 6 ай бұрын
සරලව පැහැදිලි කරනවා ඔබට ස්තුතියි රැචිර!
@ShehanB-rp9uf
@ShehanB-rp9uf 6 ай бұрын
මෙච්චර කල් රුචී සරණං ගච්ඡාමි කියපු උන්දැල ටික හෙට ඉඳන් ඕෂෝ සරණං ගච්ඡාමි කියයිද දන්නෙ නෑ.
@malwismalwis1925
@malwismalwis1925 6 ай бұрын
Dr. Ruchira. ඔබගේ විග්‍රහය ඉතා අනගියි. අහම්බෙන් මේ clip එක දැක්කහම බලන්න හිතුනා. ඇත්තෙන්ම බුදුන් වහන්සේ දේශනා කලෙත් මෙයමයි. වර්තමානයේ ( මේ ක්ෂනයේ ජීවත් වෙන්න. අනාගත බලාපොරොත්තු ( අරමුනු) අපිව සසරේ ඉදිරියට ගෙනියනවා
@dineshfernando9257
@dineshfernando9257 2 ай бұрын
මම අපි කව්රුත් නොදන්න මනුස්‍ය ජිවිතයේ ඇත්ත යථාර්තය හොයාගන්න උත්සහ කරන කෙනෙක්,,,,, ඔබතුමා දර්සනවාදය යටතේ මේ තේරුම්කරන්න උත්සහ කරන සියලුමදේ මට පුද්ගලිකව ගොඩක් වටින වැදගත් දේවල්,, මම ඒ සංකල්ප හරහා ජීවිතය දැනගන්න උත්සහ කරන මේ ගමනේ ඔබත්මගේ ඉගැන්වීමගැන බෙහවින් ස්තුතිවන්තවෙමි,,,,,,, 🖤
@user-tr8qt9cc2w
@user-tr8qt9cc2w 6 ай бұрын
I have read two books of Osho. Most people won't understand his teaching and agree. ....About special chance. "This Moment" I have never seen Osho addressing his followers. Saw it. Thank you very much. ❤
@Fusion.5
@Fusion.5 6 ай бұрын
"මම ආසාවෙන් කරන්න හිටපු දෙයක් වෙන කෙනෙක් මට කලින් කරලා තියෙනවා දකිනකොට ඇතිවන ඉච්චාභංගත්වය මුසු හැඟීම (අයියෝ දැන් මං මේක කලාට වැඩක් නෑ කියලා හිතෙන එක වගේ)සහ ඒ පිළිබඳ ඇතිවන ඉරිසියාව මුසු හැඟීම වගේම එම කටයුත්ත මං කලානම් මට මගහැරීමට තිබූ දෑ මේ තුළින් ඉගෙනීමට ලැබීම නිසා එය අධ්‍යයනය කිරීමට සිත් පහළ වීම, යන කරුණු එකට මුසුව ඇති මොහොතක්" පිලිබඳ පහදා දෙන්න.
@rasanjali264
@rasanjali264 6 ай бұрын
Please do the same vedios in English also. Then whole world can learn great concepts from you.😊
@costagmc1
@costagmc1 6 ай бұрын
මොන පිස්සුද මේවා ඉංග්‍රිසි කොපි
@BuddhikaAriyaratne
@BuddhikaAriyaratne 4 ай бұрын
This was very useful for me. I applied this and up to now, I am having a very success for 6 days. I hope to continue. I will give details later. Buduwenna ona me karapu pinata
@nihalakmeemana1606
@nihalakmeemana1606 6 ай бұрын
This is the simplest but the most profound talk I heard about the wisdom of OSHO.
@shehanimalshika4313
@shehanimalshika4313 6 ай бұрын
❤❤❤❤ ස්තූතියි සර් ඔබේ කාලයෙන් මොහොතක් හෝ අපි වෙනුවෙන් වැය කළාට 🙏🙏🙏 මම කැමති ම වීඩියෝ series එක ❤❤❤️
@nihalratnayake542
@nihalratnayake542 5 ай бұрын
I like the way he smile while giving and sharing his thought's and knowledge. Feel mr Richira is a strong character. Blessed him .keep going sir.blessed you and your family .
@dr_lorax
@dr_lorax 6 ай бұрын
මම මේ වීඩියො එක දාන්න දවසකට කලින් චැනල් එක search කරලම බැලුවා අලුත් video එකක් නැද්ද කියලා😌 පස්සෙ දවසෙම දාලා මේක නිසා මම සතුටට පත්වුනා😁😁😁
@hambanthota4608
@hambanthota4608 6 ай бұрын
වර්තමාන මොහොත තුල , කිසිවක් නොකර සිටීමෙන් නේවසඤ්ඤානාසංඤ්ඤා කියන අසංඤ්ඤ බාවයට පත්වන්නට වැඩි ඉඩක් පවතින බවයි මගේ අදහස. බහුල වශයෙන් සිත පුහුණු කල කෙනෙක්ට තමයි එහෙම වෙන්න පුළුවන් . හරියට ආලාරකාලාම තවුසානන් වහන්සේගේ තත්ත්වය . අපි කල්පනා කරන්න ඕන මේ වර්තමාන මොහොතේ සිත හඳුනාගෙන ඒ සිත අන්නවාදී වෙන්නට යන සංසාර පුරුද්දෙන් ගලවා ගන්න. අපි සොයන මේ සුවය ඕෂෝ කියන විදියට ප්‍රමෝදය , අපි මේ මහා සංසාර ගමනේ අනන්ත වාරයක් අත්විඳපු දැහැන් සුවය බව වහාම තේරුම් ගන්නට උත්සාහ කරමු. සතර සතිපට්ඨානයට අනුව " යාවදෙව ඥානමත්තාය පටිස්සතිමත්තාය ...... "
@nandanaweerasinghe1301
@nandanaweerasinghe1301 6 ай бұрын
රජ්නිෂ්තුමා විවිධ ආසියාතික හා නැගෙනහිර දර්ශනයන්හි සාරය හඳුනාගත් කෙනෙක් .බෞද්ධ තන්ත්‍ර,තාඕ,සෙzන්,සුෆි,යෝග යන සියල්ල මඟින් ඔහු සදාතන දහමක් දෙසුවා.එබඳු ආධ්‍යාත්මික චින්තකයන් දුර්ලභයි...!
@chaithika
@chaithika 6 ай бұрын
My wife is a huge fan of your poetry and work. I was blown away by your comment on Dr Ruchira’s thread. You seem like a person with great knowledge Mr. Nandana!
@SajithKumara666
@SajithKumara666 6 ай бұрын
ගොඩක් කාලෙකින් උදේම වටින වීඩියෝ එකක්❤
@ShehanB-rp9uf
@ShehanB-rp9uf 6 ай бұрын
මේ වීඩියෝ එකේදි මෙතුමා බුදු හාමුදුරුවන්ගේ නම නොකියා වක්‍රාකාරයෙන් කියනවා ජීවිතයේ තෘප්තියට මාර්ගය තමයි තණ්හාව නැති කිරීම කියලා. ඊට පස්සේ 11:45 දි කියනවා මීට වඩා ඉදිරියට ගිය සංකල්ප තියෙනවා කියලා. එ කියන්නේ මෙයා බුදු හාමුදුරුවන්ගෙත් ලොකු අයියා වගේ තමයි කතාව.
@SajithKumara666
@SajithKumara666 6 ай бұрын
@@ShehanB-rp9uf ඉතින් මොකෝ මේක නිදහසේ කතා කරන්න පුලුවන් රටක් අනික බුදුහාමුදුරුවෝ ගැන කියන්නම ඕනද නැත්තම් කොපිරයිට් වදිනවද ?
@SajithKumara666
@SajithKumara666 6 ай бұрын
@@ShehanB-rp9uf ආ සහෝදර ශිහාන් 😀 ඔයාට මතකද මාව MESOZOIC WORLD
@ShehanB-rp9uf
@ShehanB-rp9uf 6 ай бұрын
@@SajithKumara666 ඔයා ඉතින් රුචිරගෙ සපත්තු ලෙවකන සුවච කීකරු ඇම්බැට්ටයෙක් නේද?
@upalijayalath9895
@upalijayalath9895 6 ай бұрын
ජීවිතය සුන්දර යි සතුටින් විදින්න මරණය අති සුන්දර යි සතුටින් භාර ගන්න ආගම ඔබට මරණය පෙන්වා සාක්කුව සුද්ද කරයි නොරැවටෙන්න ආගම ජාතිය කුලය සංස්කෘතිය නැමැති විලංගු ගලවා නිදහසේ පියඹා යන්න රාමුව කට කොටු නොවන්න රාමු කඩා ඉදිරියට යන්න
@nadeeshananayakkara7301
@nadeeshananayakkara7301 2 ай бұрын
😂
@rashmikadewduni3120
@rashmikadewduni3120 Ай бұрын
Ha 😂😂
@nadk6697
@nadk6697 6 ай бұрын
Living and accepting present moment is the path to happiness. We have no control of the past which already happened and the future which is yet to come. Thanks Mr Ruchira 🙏.
@kantamuthumala9128
@kantamuthumala9128 6 ай бұрын
Thanks a lot. He is speaking slowly with quite long silent gaps in between the words as well as sentences is to get the listener get used to silence and patience. Because the truth is not in the words but in silence. This is a Sufi technique he is using. I remember once he mentioned it somewhere.
@adeeshaherath5396
@adeeshaherath5396 4 ай бұрын
Woow
@siraseen3096
@siraseen3096 6 ай бұрын
ගොඩක් ආදරෙයි මහාචාර්ය තුමනී..❤
@sarathw5740
@sarathw5740 6 ай бұрын
අපි අපේ ගෙවත්තේ හොයනවා ඇරෙන්න ලෝකේ හැමතැනම රත්තරන් හොයනවා. We are seeking gold everywhere in the world except seeking at our backyard.
@ShehanB-rp9uf
@ShehanB-rp9uf 6 ай бұрын
මේ රැවුල් කාරයා පොරක් කියල පෙන්නන්න මෙතුමා ලොකු උත්සාහයක් ගන්නවා. මෙතුමාගේ ගෝල බාලයොත් අනේ සාදු කියලා මෙතුමා කියන ඕන බයිලාවක් පිළිගන්නවා.
@n.k.gunapala4376
@n.k.gunapala4376 6 ай бұрын
ස්තුතියි 🙏 ඔබට
@GeemathBeats
@GeemathBeats 6 ай бұрын
කාලෙකින් 🖤🖤
@maleeshaanuhas
@maleeshaanuhas 5 ай бұрын
@draftsmenchandrasekara3810
@draftsmenchandrasekara3810 6 ай бұрын
සතුටු මුහුන හැමදාමත් ස්තුතියි
@gamagesege
@gamagesege 6 ай бұрын
බොහෝම ස්තූතියි ඔබතුමාගේ හැරබර වීඩියෝවට .දැනට ඉන්දියාවේ ජීවත්වෙන සඳ ගුරු තුමා වගේ
@diliupg
@diliupg 6 ай бұрын
බුදුරජාණන් වහන්සේගේ ධර්මය නොදන්නා අයට වටිනා දේ තමයී ලෝකේ හිටපු පෘථග්ජන අය විටින් විට කියන මෙවැනි කතා.
@Dominiklk
@Dominiklk 6 ай бұрын
ඕෂෝට ඉන්දියාවේ සමහර අය කියන්නේ සෙක්සි ගුරූ කියල.
@thusaranw1363
@thusaranw1363 6 ай бұрын
Thank you so much sir, Please do more content about philosophy. It changed my way of thinking, I believe it change 1000s too. Cheers to better Sri Lanka 💪
@upalijayalath9895
@upalijayalath9895 6 ай бұрын
ජීවිතය සුන්දර යි සතුටින් විදින්න මරණය අති සුන්දර යි සතුටින් භාර ගන්න ආගම ඔබ ට මරණය මෙනහි කර ආදාායම උපයයි එයට නොරැවටෙන්න කහ ඇදුම් ඇදපු අයත් දන්නෙ නැහැ මරනින් මතු වෙන්නෙ මොනවද කියලා ආගම ජාතිය කුලය නැමැති විලංගු ගලවා නිදහස් වෙන්න
@Sasanka197
@Sasanka197 6 ай бұрын
Why only 'kaha adum' what about those wearing robes of other religions? I guess it's the hatred the niragamikayas have against Buddhism. It's political project.
@vesamunideviyo9761
@vesamunideviyo9761 4 ай бұрын
Do black belt champs know all about life and life after death?
@DonManojDissanayake
@DonManojDissanayake 6 ай бұрын
Keep up the good work 👍🏿👍🏿👍🏿👍🏿👍🏿
@NimalThambavita-xb5kk
@NimalThambavita-xb5kk 6 ай бұрын
බොහොමත්ම ස්තුතියි! සර්,Eckhart tolle අධ්‍යාත්මික ගුරුවරයා දෙන පණිවිඩය සහ පුහුණුව සමිබන්ධව වීඩියෝවක් කරන්න.පොත කියවා ලබාගන්නා දෙයට වඩා යමක් ඔබ තුමාගේ ඉදිරිපත් කිරීම තුලින් ජීවිතයට සමීප කරගත හැකියි,බලාපොරොත්තුව සිටිනවා.
@rosedilaniabudhabi8776
@rosedilaniabudhabi8776 6 ай бұрын
ජයවේවා සර් දීර්ඝායුෂ ලැබේවා ❤☸️
@shanakadevinda632
@shanakadevinda632 6 ай бұрын
සමාජයට යමක් දීම ගැන ස්තුතියි
@kithsirisenaratne7653
@kithsirisenaratne7653 3 күн бұрын
Dear Ruchira, You could delve into Mr. J D Krishnamuthi's philosophy also which I find very useful in my own life. With your unique ability to explain even a complex matter in a very comprehensible manner your audience will surely be benefited from those teachings.
@N.Thenuwara7093
@N.Thenuwara7093 6 ай бұрын
🙂අනේ මන්ද Doctor... මේක දැක්කම තේරෙනවා ඕෂෝ philosophy එකක් කියලා, තැන් තැන්වලින් එකතු කරගත්ත ආගමික මතවාදයන් කිහිපයක සම්මිශ්‍රණයක් තමන්ගේ දර්ශනයක් වගේ පෙන්නලා ඒ හරහා චරිතයක් ගොඩනගන්න උත්සාහ කරනවා කියලා. (මම Doctor ගෙ scientific knowledge එකට ගොඩක් ගරු කරන කෙනෙක්.ඒ වගේම negative minded socialist කෙනෙක් නෙමෙයි.😊) ඕෂෝ මේ බොහොම චූටි දෙයක් කියන්න, බෙල්ල වටේ අත දාලා කන අල්ලනවා. Doctor මේ කමෙන්ට් එක කියෙව්වොත් පහළ ප්‍රශ්නෙට උත්තරයක් තියන්න.🤍🙂 Doctor ජීවිතයක විමුක්තිය කියලා විශ්වාස කරන්නේ මොන වගේ තත්ත්වයකට එළඹීමකටද? 🙂
@roshanikalutharage2747
@roshanikalutharage2747 6 ай бұрын
Onna oya wage prashnayak oyata ahanna uwamanawak Oyage hithata nathi una davasata. Mala gedaraka miniya ekka uda pana pana Natala Oyage maraneta Genapu pettiya uda podi adiyak gahala sinduwakuth kiyala oyage wedding ekedi Papuwa palenna adapu davasata oyata vimukthiya munagahenawa
@AshikaUmanga
@AshikaUmanga 6 ай бұрын
Don't get me wrong, I used to follow Osho, bought his books, and listened to his speeches, but it took me a while to realize that he is a pseudo-spiritualist and a cult leader. I now advocate sticking to pure Theravada teachings. We already possess what we are searching for. If you prefer Western philosophy, I recommend following figures like Alan Watts or Sam Harris. If you are brave enough , then listen to Meevanapalane Thero.
@marka2188
@marka2188 6 ай бұрын
Studying theravada, limited to only suttas (first 4 nikayas) is perfect. But it is not that easy to do in Sri Lanka as we have so many people teaching various things. Focus on living in the moment approach when you study suttas. Good luck.
@malindurashmika8386
@malindurashmika8386 6 ай бұрын
Great Video. Thank you Ruchira
@Chathuranga_jayamal
@Chathuranga_jayamal 6 ай бұрын
I have heard the name of Osho, but I have not studied his philosophy, but looks like my thoughts and his philosophy are similar. I think he has something I can get. worthy content Ruchira ❤
@neranjaniddamalgoda
@neranjaniddamalgoda 6 ай бұрын
මටනම් පේන්නෙ සර් ඕශෝටත් වඩා ඔබටත් වඩා දාර්ශනිකයො ඉන්නව වගේ මේකෙ😂😂😂😂
@chandanikithulampitiya487
@chandanikithulampitiya487 5 ай бұрын
හපොයි ඔව්.මේ තරම් ලස්සන ට මේ විග්‍රහය ඔහු ගේන්නෙ කිසිම මතයකට නොඇලි මධ්‍යස්තව.තේරුම් ගන්නව නෙමෙ ඇඟිල්ල දිහා බලනව.🙂😪
@Nuvilyavihelibandara
@Nuvilyavihelibandara 6 ай бұрын
මම ruchira සර්ගෙ yt notification දකිද්දී happy Vedio එකේ පලවෙනි විනාඩි 5 බලද්දී happiness Vedio එකේ මැද ට එද්දි bliss Video එක අවසන් වෙද්දී ecstasy Video එක බලලා පැයක් විතර යද්දී ආයෙත් හිටපු විදිහ ම යි 🙂😅❤
@slmicro3857
@slmicro3857 6 ай бұрын
😃😃
@ashokachamidagarumunigecha7166
@ashokachamidagarumunigecha7166 6 ай бұрын
Yours lessons very good i have a ideas and like science with technology our political s have a not thinking that situation your s thinking all wallys i followed . you have every nice day and good luck
@warunadabare6217
@warunadabare6217 6 ай бұрын
ඕශොගෙ කතාව ඔබතුමා ඇහුම්කන්දෙන විදිය ඇතුලත් කිරීම තුලින් ඔබේ හැගීම් ප්‍රකාශන හා ඕශෝ ගේ ඉගැන්වීම පිළිබද පුද්ගලික මතයත් පිළිබිඹු කරනව.-ඕසොගෙ දර්ශනය තුල හරයක් නැතිසේම එය මුලාවක් හා රැවටීමක් බවයි මගෙ අදහස.
@user-uiksnxjdnjsmzm
@user-uiksnxjdnjsmzm 6 ай бұрын
සමස්ථය නොව කොටසින් කොටස ගෙන අධ්‍යනය කරන්න.
@amilakaju6364
@amilakaju6364 6 ай бұрын
ඕෂොගේ දර්ශනය තුල හරයක් නෑ කියලා කියන්නේ මොන පදනමක් ඇතුවද? මොනවද ඒ කරුණු?
@rasanjali264
@rasanjali264 6 ай бұрын
Thanks Ruchira sir. You are a great person.
@Yasith_Vimukthi
@Yasith_Vimukthi 6 ай бұрын
මීට අවුරුදු දෙකකට කලින් ඉදිරිපත් කරපු වෘත්තීය මට්ටමේ ගණිතය වගෙ වීඩියෝ මෙ වගෙ වැදගත් වීඩියෝ අතරින් පතර ගේන්න පුලුවන්නම් ගොඩක් වටිනවා.
@Yasith_Vimukthi
@Yasith_Vimukthi 6 ай бұрын
ඔබතුමාගේ වීඩියෝ නිසාම උසස් පෙළ ට භෞතික විද්‍යාව, ජීව විද්‍යාව හදාරන්න ආපු පරම්පරාවක්ම ඉන්නවා😁🫵
@JayasooriyaAthapaththu
@JayasooriyaAthapaththu 2 ай бұрын
Wish you. Well for your interest in human beings we are indebted to you.
@user-tk9sy5yz4u
@user-tk9sy5yz4u 6 ай бұрын
සෑහෙන දෙයක් දැන ගතිමි. දෙන්නටම ස්තුතියි.
@LahiruRoXx411
@LahiruRoXx411 6 ай бұрын
ජිව්තේට වටිනා වැදගත් දැනුමක් ලබාගත්තා වටිනා වීඩියෝවක් සමාජයට ..☺️👍
@dayanimallikachchigedona6518
@dayanimallikachchigedona6518 6 ай бұрын
මෙය බුදු දහමේ සදහන් කරුණකි බුදුරජාණන් වහන්සේගේ දේශනයේ සදහන් වන්නේ ඕනෑම කාර්‍යක් කිරීමේදී මේ මොහොතේ සිහිය පිහිටුවාගෙන කටයුතු කිරීමයි අතීතයේ හෝ අනාගතයේ නොව වර්තමානයේ ජීවත් වීමයි. වෙනත් දර්ශන පිලිබද හැදෑරීම හොදයි එහෙත් මෙතරම් නිර්මල දහමක් ජීවමානව පවතිද්දී ඕශෝලා ගැන සොයන්න යාම මමනම් හිතන්නේ නිශ්පල වැඩක් .
@romesh.wijetunge
@romesh.wijetunge 6 ай бұрын
හරි ඉතිං බුදුන් සහ බුදුන්ගේ දර්ශනයම කතාකරන්න කියලා එකක් නෑනේ කොහොමත්
@ruwangunawardena1587
@ruwangunawardena1587 6 ай бұрын
සාදුසාදුසාාාාාා😂
@amilakaju6364
@amilakaju6364 6 ай бұрын
මිනිස් චින්තනය තමයි සත්‍ය ගවේශනය නැමැති පාර වහලා තියෙන්නේ. බුදුහාමුදුරුවො ඒකයි චේතෝවිමුක්තිය ගැන කතාකරලා තියෙන්නේ... ඕෂෝ කතාකරන්නෙත් සිතුවිලි නැමැති මනසේ මායාවට හසු නොවී සත්‍ය ගවේෂණය කරන විදිහ ගැනයි.
@ShehanB-rp9uf
@ShehanB-rp9uf 6 ай бұрын
මේ වගේ ඇංබැට්ට ගෝල රැලක් ඉන්න තාක් කල් රුචිරට ඉතින් ඕන ගොන් කතාවක් කියලා ශේප් වෙන්න පුළුවන්.
@amilakaju6364
@amilakaju6364 6 ай бұрын
@@ShehanB-rp9uf මනෝමූලික සමාජය තුල අධ්‍යාත්මිකත්වය ගැන කතාකරන මිනිස්සු ඇම්බැට්ටයන් සේ පෙනෙන එක ඇත්ත. ඒක තමයි මනසේ මායාව. ඒක හරියට හොරාගෙ අම්මගෙන් පේන් අහනව වගේ වැඩක්
@chamindajayasinghe5634
@chamindajayasinghe5634 6 ай бұрын
Pleasure is only a false image of joy. it's beautiful but it is just a reflection
@MyChannel-zu6rl
@MyChannel-zu6rl 6 ай бұрын
අසූ වෙනියට බලන්න පුළුවන් වුණා මේ වීඩියෝව
@sirimajayanthi6649
@sirimajayanthi6649 5 ай бұрын
Very illustrative explanation about the present moment. Sir,pls do programmes about Eckhart Tolle and Rupert Spiral Theruwan saranai
@nirmalajayasena8536
@nirmalajayasena8536 6 ай бұрын
So interesting. State *Supreme wisdom. Thank you for the inspiration.
@mangalajayawardena8387
@mangalajayawardena8387 6 ай бұрын
Mama hithuwe Sirta weda wediwela tika kalakata video demeemata badhwela kiyala Thank you Sir Theruwan saranai obathumata 🙏🙏🙏🙏👍👍
@akilashyam8350
@akilashyam8350 6 ай бұрын
Buddha darshanayeth me dewal thiyenawa.....
@dhananjayapramod5408
@dhananjayapramod5408 6 ай бұрын
සර්..procrastination ගැන ඒක overcome කරගන්න හැටි ගැන බරසාර වීඩියෝ එකක් කරන්නකො.procrastinator කෙනෙක්ටවත් procrastinate කරන්නැතිව බලන්න පුලුවං හොදම වීඩියෝ එකක් කරන්නකො සර්..
@yasovarman
@yasovarman 6 ай бұрын
For me his best works/books/collection of discourses are Courage: The joy of living dangerously and The Buddha said. Exceptionally good reads. Give it a try.
@lovenature4066
@lovenature4066 6 ай бұрын
Hi.i have read many books about happiness.i think what you say is very important...pleasure, living in the present moment,satisfaction are most talked topics.i would like to add "past memories" here which gives us happiness too.well done again ruchira keep ur good work.
@LifeandLiving-gk4yr
@LifeandLiving-gk4yr 6 ай бұрын
“ඔබට අවශ්ය දේ පැහැදිලි කරගන්න.... ප්රීතියෙන්, සාමකාමීව ජීවත් වන්න, තමා තුළම සහ තමා අවට ප්රසන්න බව වර්ධනය කර ගැනීමෙන්, ඔබට ප්රේමණීයව හා ආදරයෙන් පිරි ජීවිතයක් ගත කිරීමට හැකියාව උදා වේ. මේ ප්රියමනාපය භාවය අපේ ශරීරය තුළ ඇති වෙනවා නම් අපි ඒකට කියන්නේ සෞඛ්යය සහ තෘප්තිය කියලා මේ ප්රියමනාපය භාවය අපේ මනසේ ඇති වෙනවා නම් අපි ඒකට කියන්නේ සාමය සහ සතුට කියලා මෙම ප්රසන්න බව අපගේ හැඟීම් තුළ සිදු වුවහොත් අපි එයට ආදරය සහ දයාව යැයි කියමු මෙම ප්රසන්න බව අපගේ ශක්තීන් තුල සිදු වන්නේ නම් අපි එය ප්රමෝදය හා ආනන්දය ලෙස හඳුන්වමු” - සාද් ගුරු
@jagathkumarawickramasinghe2916
@jagathkumarawickramasinghe2916 6 ай бұрын
Godaak sthuthiy sir
@JagathPremalal-b2i
@JagathPremalal-b2i 6 ай бұрын
මේ ඔශෝ කියන දේ බුදු හිමි මීට වඩා හොදට explain කරලා තියෙනවා
@SamadaraDantanarayana-iv8lb
@SamadaraDantanarayana-iv8lb 6 ай бұрын
I read comments. It is sad to see that none of the people had compared what Buddha taught. About the ego. About achieving happiness. I was living in Oregon USA while he was deported. Remember all the controversy surrounded.
@dulikavidanage7645
@dulikavidanage7645 6 ай бұрын
Greatly appreciate pls continue OSHO lessons
@susilgunaratne4267
@susilgunaratne4267 6 ай бұрын
'Present' is the Greatest 'Present' given to us by Nature.
@GBBro
@GBBro 6 ай бұрын
මගෙ පපුව ඇතුලේ චේ ගුවෙරා, ඕශෝ දලෙයි ලාමා (ඕකෙන් තමා මුලින්ම ඇහුවේ මෙ නම)
@isurusrinath9904
@isurusrinath9904 6 ай бұрын
කාලෙකින් රුචිර මහත්මයා❤💪
@ranifernando1539
@ranifernando1539 Ай бұрын
හඳ පෙන්වන විට අත දෙස නොවේ හඳ දෙස බලන්න. ස්තුතියි!!
@VyteCapper
@VyteCapper 6 ай бұрын
සර්, තාඕ දහම ගැනත් විග්‍රහයක් ගේමු දවසක
@seetagamage101
@seetagamage101 6 ай бұрын
Budu dahamata lagin yana ocho ge darasanayak mewa terum atiwa wiggraha kalata tuti oba tumata me hemadema anitthtiyai budu saranai
@vinniegamapathirana4395
@vinniegamapathirana4395 6 ай бұрын
Jayawewa
@kiribandagejayawardena726
@kiribandagejayawardena726 2 ай бұрын
බුදුරජාණන් වහන්සේගේ දේශනා තමයි ඕර්ෂෝ ඉදිරිපත් කරන්නෙත්.
@Sumanapalamedawatta
@Sumanapalamedawatta 6 ай бұрын
ස්තුතියි ඔබට🙏🏻💐
@NilupuleeSenevirathna-xm1hl
@NilupuleeSenevirathna-xm1hl 5 ай бұрын
මට හිතෙන දේ තමයි. ඕශෝ ගේ philosophy එක වැරදියට අල්ලගත්තොත් විශාල හානියක් වෙයි කියල. එතන කියනවා Don't think any about religion, culture,society.. තමාගේ සැබෑ ස්වරූපයත් එක්ක සාමෙන් ඉන්න වගේ. ඒත් ඇත්තටම මනුස්සයෙක්ට සැබෑ සාමය එන දෙයක් තව කෙනෙක්ට කරදරයක් වෙන එකක් නම් ( Due to any psychological reasons /එයාගේ බුද්ධි මට්ටමට අනුව එයා හිතනවනම් ඒක හොද දෙයක් කියලා) එතන ඒ දර්ශනය ප්‍රකාශ කිරීමේ යම් අඩුපාඩුවක් තියෙනවා. මට හිතෙන විදියට ඕශෝ ගේ දර්ශනය ගන්න ඕනි හරිම සියුම් විදියට. ඒකේ ලොකු ගැඹුරක් තියෙනවා වගේම වැරදියට අල්ලගන්න chance එකත් ටිකක් වැඩී වගේ. කතාවකුත් තියෙනවනේ " There are two kinds of fools, those who take religion seriously and those who think that it has no value "
@ScienceWithRuchira
@ScienceWithRuchira 5 ай бұрын
ඕනෙම දර්ශනයක් වැරදියට අර්ථකථනය කිරීමෙන්, මුලධර්මවාදීව බැස ගැනීමෙන් ලොකු හානියක් කියලා හිතනවා. විසේශයෙන්ම ස්වාධීන චින්තනයට
@PadmasiriBa
@PadmasiriBa 6 ай бұрын
ඕෂෝ බුදුදහමින් සාරය අරගෙන එයගේ වගේ බෙදා හරිනවා අමරදේව මහත්තය කියන සින්දුවක පද පෙරලලා මගේම කලිසම ආගේට ඇඳගෙන උගේ වගේ යනවා ඉතින් එච්චරයි ගන්න තියෙන්නේ from ලෙබනන්
@prasangarohansubasinha1680
@prasangarohansubasinha1680 6 ай бұрын
සරල පැහැදිලි කිරිමක් වැල් වටාරම් නැතුව ස්තුතියි සර් ❤ මේ මොහොතේ ජීවත් වීම
@binakarajapaksha2171
@binakarajapaksha2171 6 ай бұрын
I listned osho sermons since around 2015
@n.k.gunapala4376
@n.k.gunapala4376 5 ай бұрын
බොහෝමත්ම ස්තුතියි 🙏
@sanjeewawanigasinghe2811
@sanjeewawanigasinghe2811 6 ай бұрын
ජෝ සෙනවිරත්න යන්ගේ ජීවිතයට ඉඩදෙන්න පොත ඖෂො සන්වාද....
@KalyanamithraMv
@KalyanamithraMv 6 ай бұрын
ප්‍රිතිය පාමොජ්ජ.අදිමොක්ක.මේ මොහොත.කයගතා සති. Bbuddism.වටිනවා මහතානනි.
@Hiru89
@Hiru89 6 ай бұрын
මේ මොහොතේ අබිරහස
@ShehanB-rp9uf
@ShehanB-rp9uf 6 ай бұрын
මෙච්චර කල් රුචී සරණං ගච්ඡාමි කියපු උන්දැල ටික හෙට ඉඳන් ඕෂෝ සරණං ගච්ඡාමි කියයිද දන්නෙ නෑ.
@sarojarenuka2673
@sarojarenuka2673 6 ай бұрын
Theruwan sarane ❤🌹🌹🌹🌹
@wijitharajapaksha3291
@wijitharajapaksha3291 6 ай бұрын
great work ,Dear Ruchira
@hoodhpodcast1898
@hoodhpodcast1898 2 ай бұрын
සරලවම කියනවා නම් ඉස්ලාම් දහමට අනුව කරුණු හතරක් එකට එක කවදාවත් පටහැනි වෙන්නේ නැහැ. මෙය මුස්ලිම් වරුන් ගේ ඉතාමත් බලවත් විශ්වාසයි. 1.වහී (දේව වැකිය ) 2.බුද්ධිය 3.ස්වභාවධර්මය 4.විශ්ව නීතිය - විද්‍යාව 1.වහී - එනම් කුරානය සහ හදීසය. කුරානය කියන්නේ අල්ලාහ් දෙවියන්ගේ වචනයයි. කුරානයේ වචන එකට එක පටහැණි විරුද්ධ වන්නේ නැහැ. දෙවැනි එක සහීහ් හදීසය. හදීසය යනු මුහම්මද් නබිතුමාගේ වදන්ය. හදිස් වර්ග ගොඩක් තියෙනවා. ඒ අතරින් සහීහ් හදීසය විතරයි නබි තුමා විසින් කියන ලද සත්‍ය බවට මුස්ලිම්වරුන් එකඟ වෙනවා. අනිත් හදීසයන් පෙරනය කිරීමෙන් පසුව එය බොරුවක්ද නැත්නම් නබිතුමා විසින් පවසන ලද ඇත්තක්ද යනුවෙන් පරිශීලනය කරනු ලබනවා. ඇයි කිව්වොත් නබිතුමා කතා කරපු සියල්ල වහී නම් අල්ලාගෙ මතයයි. එම නිසා කුර්ආනය හා හදීසය කවදාවත් එකට එක පටහැනි වෙන්නේ නැහැ. පටහැනි නොවන දෙවන කාරණය. 2. බුද්ධිය ප්‍රඥාව - මෙය කවදාවත් දෙවියන්ගේ වචන වලට වහී" වලට පටහැනි වෙන්නේ නැහැ. හේතුව බුද්ධිය මැව්වෙත් ඔහු තමයි. වහීත් ඔහුගේ තමයි. මෙම විශ්ව මැව්වේ විද්‍යාවට අනුවය. විද්‍යාවත් ඔහුගේ ම ය. කුරාණයත් ඔහුගේමය. දෙකම එයාගේ නං කොහොමද පැටලෙන්නේ විද්‍යාත්මක විශ්වාසයන් theories කුරානයට පටහැනි වෙන්න පුළුවන් නමුත් scientific facts විද්‍යාත්මක න්‍යාය යන් කවදාවත් කුරාණයට පටහැනිව යන්නේ නැහැ. හේතුව දෙකම එක්කෙනාගේ වෙන බැවිනි. යම්කිසි බුද්ධිමය කරුණක් වහී සමග පටහැනි wenawanam ඒකට කාරණා දෙකක් තියෙනවා. එක්කෝ බුද්ධිමය තීරණයේ අඩුපාඩුවක්. හෝ හදිස් වල සහීහ් භාවයෙ සත්‍ය භාවයේ අඩුපාඩුවක්. හදිසිය සහීහ් නම් සත්‍ය වශයෙන්ම බුද්ධියේ අඩුපාඩුවක් තමයි. ජ 3. ස්වභාවධර්මය හෝ මිනිස් ස්වභාවය. මිනිස් ස්වභාවය කවදාවත් වහී සමග පටහැනි වෙන්නේ නැහැ. උදාහරණයක් වශයෙන් කසාද බැඳීම මෙය මිනිස් ස්වභාවයයි මෙයට පටහැනිව කවදාවත් එපා කියලා වහී කතාකරන්නේ නැහැ. එමෙන්ම මද්‍යසාර මත්ද්‍රව්‍ය etc.. කවදාවත් වහී එයට අනුමැතිය දෙන්නේ නැහැ 4. විශ්ව නීතිය - කවදාවත් විශ්ව නීතියට පටහැනිව වහී කතා කරන්නේ නැහැ. ඇයි කිවහොත් විශ්ව නීතිය මවපු කෙනාම තමයි වහී එනම් දේව වැකිත් පහළ කරේ.
@nuwantattygalle5645
@nuwantattygalle5645 6 ай бұрын
If Osho was truly enlightened, or if his teachings genuinely guided others toward enlightenment, then why was Osho's movement decimated twice, once in India and once in the US? It would be beneficial if you could also share your views on the concepts and philosophies that you are discussing...
@rpsriyandandarps8367
@rpsriyandandarps8367 6 ай бұрын
මම මේ චැනල් එකට කැමති හොන්ද ඉන්ග්‍රීසි වචන ඉගෙනගන්න හැකියාව ලැබෙන නිසා.
SCHOOLBOY. Мама флексит 🫣👩🏻
00:41
⚡️КАН АНДРЕЙ⚡️
Рет қаралды 7 МЛН
这三姐弟太会藏了!#小丑#天使#路飞#家庭#搞笑
00:24
家庭搞笑日记
Рет қаралды 124 МЛН
Angry Sigma Dog 🤣🤣 Aayush #momson #memes #funny #comedy
00:16
ASquare Crew
Рет қаралды 50 МЛН
SCHOOLBOY. Мама флексит 🫣👩🏻
00:41
⚡️КАН АНДРЕЙ⚡️
Рет қаралды 7 МЛН