Рет қаралды 43,369
Science With Ruchira
ක්වොන්ටම් වීඩියෝ මාලාවේ හතරවන වීඩියෝ එක විදිහට මේ සමග කතා කරන්නේ ක්වොන්ටම් අධිස්තාපනය එහෙමත් නැත්නම් Quantum Superposition කියන ක්වොන්ටම් යාන්ත්‍ර විද්‍යාවේ මූලිකම සංකල්පයක් ගැන.