KZ
bin
Негізгі бет
Қазірдің өзінде танымал
Тікелей эфир
Ұнаған бейнелер
Қайтадан қараңыз
Жазылымдар
Кіру
Тіркелу
Ең жақсы KZbin
Фильм және анимация
Автокөліктер мен көлік құралдары
Музыка
Үй жануарлары мен аңдар
Спорт
Ойындар
Комедия
Ойын-сауық
Тәжірибелік нұсқаулар және стиль
Ғылым және технология
මල විරුවෙක් ගන්න කොල්ලෝ 9කගේ ජීවිතය පූජා කල කිරිඉබ්බන්වැව බංකරය | WANESA TV
47:46
සරසාලේ දී උන්ට සම්බෝල වෙන්න දුන්නා කමාන්ඩෝ දිගුදුර DT ගේ බිහිසුණු මතකය | WANESA TV
42:49
Deadpool family by Tsuriki Show
00:12
А я думаю что за звук такой знакомый? 😂😂😂
00:15
ЭКСКЛЮЗИВ: Анамды жоғалтудан қорқам! ЗПРР диагнозы, Бір Болайық, отбасы мен жеке өмірі жайлы
2:51:17
The IMPOSSIBLE Puzzle..
00:55
කර්තාන් එලොව යවා කරුණාට එලොව පොල් පෙන් වූ කමාන්ඩෝ වැඩකරු SDG ගේ බිහිසුණු මතකය | WANESA TV
Рет қаралды 127,967
Facebook
Twitter
Жүктеу
1
Жазылу 738 М.
WANESA TV
Күн бұрын
Пікірлер: 384
@malindalakshan7017
Жыл бұрын
Harima පැහැදිලිව wistara karanawa.. යුද්ධයේ මුලාරම්භය..බුදු සරනයි
@shewonfdoz407
2 жыл бұрын
බුදු සරණයි ජේසු පිහිටයි සර් ස්තූතී රට වෙනුවෙන් කළ සේවයට 🇱🇰 ස්තූතී නිවේදක තුම ජය ❤️ යකෙක් වීරයෙක් අහපු හොදම වැඩසටහනක් මෙතුමා සර් අම්බෝ චිත්‍ර රූප පැයක් ගෙව්නා තේරුනේ නෑ හිතේ ඇදුනා අද වගේම ස්තූතී නිවේදික තුමා මෙතුමා වගේ වීරයෙක් ගෙනාවට පින් මතුවටත් මේවා රැකිය යුතුයි ස්තූතී එය නිවෙනවා තුමා කරන්නවට පින් , නොදන්න දේ යුද ඉතිහාසයේ ගොඩාක් දේ අද දැන ගත්තා අම්බෝ සර් ඒ බිය කරු බව ඇස් මානේ මැවුනා රූප , වීරයෙක් යකෙක් යුද ඉතිහාසය අදටත් හොද මතකයි
@lakshithahh60
2 жыл бұрын
එකෙන්ම වැඩ්ඩෙක්..ඔබතුමාට දීර්ඝ ආයු ලැබේවා❤️🙏
@ajithperera255
7 ай бұрын
අතීතයේ යුද්ධය පිළිබඳව තොරතුරු රැසක් දැනගන්න ලැබුනා...ඔබ තුමාට නීරෝගී ජීවිතයක් ගත කරන්න සුබ පතනවා
@ganidugana9191
2 жыл бұрын
ඔබට බොහොම ස්තුතියි මේවගෙ දේවල් හන්න දෙන එකට. "රට දැය වෙනුවෙන් දිව් පිදු රනවිරුවන්ට බොහොම පිං"
@sujithsiranjeewa3814
2 жыл бұрын
ධර්මසිරි SDG කියන මේ ප්‍රථාපවත් කමාන්ඩෝ වරයා මා මුලින්ම දකින්නේ 1986 වසරේ අග දියතලාව ඇල්ල කදවුරේ මගේ ආධුණික පුහුණුවේදි වචනයේ පරිසමාප්තයෙන්ම කමාන්ඩෝ පුරවෘතයේ සවිමත් පුරුකක් සංජීව මහතානනි මේ කරන උදාර මෙගෙවර ඉදිරියටත් නොසැලි කරගෙන යන්න ..ඔබට ජය..
@wanesatv
2 жыл бұрын
ස්තූතියි මේජර් සිරංජීව මහතානෙණි ❤️🙏
@sunethchandana8914
2 жыл бұрын
Oba menma
@gihaadikari8242
Жыл бұрын
අද ඔයාගෙ පෝස්ට් එක කියෙව්වහම මට ආයෙ මතක්වෙලා ආව බලන්න. 🤩
@chanaplace2891
2 жыл бұрын
ඒ වයසට මොනතරම් අත්දැකීම් ඇත්ද බුදුසරණයි සියලු ද්ව්වී රකවරන්ය් ඔබ තුමාට අප සදා ණයගැති ඔබ කල සේවයට 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@thenukabandara63
2 жыл бұрын
මගේ ගුරැවරයා ඔබට දීර්ඝායුෂ ...ඹබට බුදු සරණයි.. මම ඉදුරාම අංක 02 s/sgt ටිකිරි ....!. .
@senuwejeranna4046
2 жыл бұрын
ඔබතුමාට දීර්ඝායුෂ ලැබේවා ස්තුතියි හැමැ රණවිරුවන් ටම දෙවියන්ගේ පිහිටයි ඔබ සැමට දෙවියන්ගේ පිහිටයි සතුටින් ඉන්න ලැබෙනවා මගේරට යහපතක්ම කැලෑ ඔබට ස්තුතියි
@kruwanj8558
2 жыл бұрын
දැන් වයසයි ඒත් සුපිරි යකෙක්, දීර්ඝායුෂ පතනවා ඔබතුමාට ❤
@countryman_lk
7 ай бұрын
ඔබතුමාට නිදුක්නිරොගී සුවය ලැබේවා! 🙏🙏🙏
@dimuthutharanga6882
Жыл бұрын
ඔබතුමා කරපු වෙවල් වලට පිං...රට වෙනුවෙන්...🙏🇱🇰❤..
@dumindaprasad4018
2 жыл бұрын
අනිවාර්යයෙන් පැයකට වැඩිය වැඩසටහනක් ඔනේ .එච්චරටම වනැසට ආදරෙයි.පන පුදා රට බෙරගත්ත හා අබාධ්ත වු සියලු වීරෝදාර හමුදා වීරුවන්ට සදා ණය ගැතියි ..සංජිව සහොදරයට ගොඩක් ස්තුතියි මේ වගේ දැනුවත් කිරිම් වලට.තෙරුවන් සරනයි.
@singha4758
2 жыл бұрын
සංජීව මහත්තයෝ වෙලාව වැඩිකරන්න 🔥🔥🔥🔥🔥🔥
@arunaaruna6555
2 жыл бұрын
ඔව්
@gihanpicasso5944
2 жыл бұрын
ඔය මනුස්සයට කිවුවට වඩා හොඳයි බීරන්‍ට කියන එක
@singha4758
2 жыл бұрын
@@gihanpicasso5944 හැම යකෙක්ම යකෙක් තමයි .හැබැයි යකා ගහපු ගැහිල්ලෙ වෙනස්කම් තියනව. වෙලාවත් ඒත් එක්කම වෙනස් බං.☠️☠️☠️☠️💣
@sampathvithanage7876
2 жыл бұрын
Respect sir දීර්ගායුස ලැබේවා බුදු සරනයි
@ruchirashanaka9636
2 жыл бұрын
දීර්ඝායුෂ පතනවා ඔබතුමාට ❤
@arunaaruna6555
2 жыл бұрын
අද අපේ රත්තරං වීරයෝ ගැන දන්නෙ සංජිව අයියා නිසා.. ගොඩක් පිං අයියෙ ඔයාට 🙏🙏🙏 ගොඩක් ආදරෙයි අයියටත්
@avishkad1701
2 жыл бұрын
ගොඩක් ස්තුතියි Wanesa TV 🔥💙🇱🇰🙏
@nishshankaudaya7346
2 жыл бұрын
ඉන්න බැරුව හිටියේ enakan .තෙරුවන් සරණයි රත්තරං රණවිරුවන්ට ආදරෙයි .ජයවේවා වනස tv💋💋❤️❤️
@chathura671
2 жыл бұрын
අදත් සුපිරි ජයවේවා දීර්ඝායුෂ ලැබේවා
@SarathKumara-j6u
Жыл бұрын
සර්,මගෙ කෝස් එකේ පැටුන් සාජන් ඔබ තුමා.. ඔබ ගිය අඩි පාරෙ මමත් ගියා. මම සරත් රත්නසේකර ඔබතුමාට දීර්ඝායුෂ පතනවා සර්🙏🙏
@niroshi5943
2 жыл бұрын
බුදුසරණයි දෙවිපිහිටයි 🙏🏻🙏🏻🙏🏻🙏🏻
@chamilpriyankara1479
2 жыл бұрын
සංජිව සහොදරයා මා මෙතෙක් දැකපු හොදම මාද්‍යවෙදියා ජයවේවා ඉදිරි වැඩ කටයුතු අති සාර්තක වේවා.
@thanuraronen7065
2 жыл бұрын
ආදරෙයි හැමදාමත් ඔබතුමාට ,, God Bless You Sir ❤️🙏 Thanqq සoජීව අයියෙ..❤️🙌
@mdchandana2233
2 жыл бұрын
🙏🙏🙏❤❤❤ අපේ වැඩ්ඩොතමයි ආදරෙයි හැමදාම
@nalinkoshala8182
2 жыл бұрын
කොමාන්ඩෝ රෙජිමේතුවේ මුල්ම සාමාජිකයෙක් අපිට මුණ ගැස්සුවාට ඔබට ගොඩක් ස්තූතියි සන්ජීව.. ආදරනීය රණවිරුවානෙනී..දීර්ගායුශ ලැබේවා ඔබට..යුද්දයේදී කොමාන්ඩෝස්ලා එස් එෆ්ලා කරපූ සේවයට උපහාරක්ම වේවා.ත්‍රිවිධ හමුදාවට පොලිසියට සිවිල් ආරක්ශක අන්ශ වල ස්තූතියි සදාකල් මගේ රට බේරා දුන්නාට.❤❤
@sellawadugepushpakumara9105
2 жыл бұрын
දීර්ඝායුෂ ලැබේවා විරුවාණෙනි බුදු සරණයි🙏🙏🙏🙏
@sandun8441
2 жыл бұрын
උපන් බිමෙන් එකදු බිම් අගලක් වත් සතුරාට අතට පත් වීමට නොදී ඇට ලේ මස් දන් දී රැකගත් මේ පින් බිමට ණය නෑ අභීත විරුවාණණි අපි සදා ණයගැතියි ඔබලාට 🙏 ඔබට දීර්ගායු වීරයා 🙏 ස්තුතියි වනැස TV ඔබටත් බෙහෙවින් 🙏❤️
@danushkajayalal6299
2 жыл бұрын
තවත් යුද මතකයන් ඇති එත් මේ සංජීව කෙටියෙන් ඉවර කරනවා තව දිගට කරන්ඩ වැඩ සටහන රණවිරුවනි ඔබට බුදු සරණයි දිර්ඝ අයුෂ ලැබෙවා තාම කොමාන්ඩෝ ගැම්ම ඇගෙ තියනවා 👌👌🙏👍
@vincesilva1128
2 жыл бұрын
I am addicted to these amazing battlefield stories. 🇺🇸🇱🇰
@msichannel1812
2 жыл бұрын
නියමයි නියමයි බුදුසරණයි 👍👍👍🙏🙏🙏❤️❤️❤️
@isharadulanthi6320
2 жыл бұрын
අවුරුදු 40කට කිට්ටු වෙන්න ඇවිල්ලත් එදා නැතිවුණ යාලුවව මතක් වෙත්දි අදත් මෙතුමට ඇඬෙනව!🥺😥😔
@arunaaruna6555
2 жыл бұрын
අනේ අයියේ පැයකට වැඩි විඩියෝ ඕන.. මොකද වෙලාව යනවා දැනෙන්නෑ...ඉවර වෙනකොට දුකයි.අපි බලන එකම යුටිඋබි චැනල් එක වැනස.දැන් අපි ඇබිබැහි වෙලා.සංජිව අයියටත් දිර්ඝ ආයුෂ වේවා 🙏🙏🙏
@samanthakariyawasam2540
2 жыл бұрын
ඔබතුමාටත් පවුලේ සියලු දෙනටත් නිදුක් නිරෝගී දිර්ගයුශළැබෙවා
@arunaaruna6555
2 жыл бұрын
සංජීව අයියට තියෙන්නෙ පුදුම හැකියාවක්.. මගේ ජිවිතේට මෙහෙම කෙනෙක් දැකලා නෑ.අපෙත් මොරාල් එක තව වැඩි වෙනවා සංජිව අයියා කතා කරන්න විදියට.අපේ රණවිරුවන්ගේ කතා ඕන හැමදාම 🙏🙏🙏
@WkKiraaHA
2 жыл бұрын
සියලුම රනවිරුවෝ උදේසා මගේ රැප් එකත් ලගදිම රීලිස් කරනවා අයියේ .. ඔයා ගැනත් තියෙනවා ඒකේ 😘😘
@shehanmanjula6369
Жыл бұрын
නම්බර් එක එවපන් kiraa
@vima4384
2 жыл бұрын
මේ මගෙ මාම කෙනෙක් ආඩම්බරයි...! 🙏🙏🙏🙏
@lepetitchefruwan
2 жыл бұрын
නොමියෙන විරුවන් 🙏❤️🫵🇱🇰 ඔබ රැකගත් දේශය මව්බිම 🇱🇰 අපිට රැකගන්න බැරිවුනා ත්‍රස්ථවාදයට වඩා නපුරු දේශපාලකයාගෙන්🥲
@damidusahan1031
2 жыл бұрын
නිදියගෙන ඉන්න සිංහයෝ ❤️
@karokehubsl1136
2 жыл бұрын
කර්තාන් අපේ වීරයන් අතින් මැරුම් කෑ වගයි.... ❤️❤️❤️❤️❤️
@sachithchanaka8948
2 жыл бұрын
මම දැක්ක හොඳම වැඩසටහන් පෙලක් ❤
@aberathnafonseka2185
2 жыл бұрын
අපරාදේ සර් කරැනාගේ තව අගල් 2.3මෙහාය වෙන්න ගහන්න තිබුනේ එහෙනම් තව රන ශුර පදක්කමක් 🇱🇰දිර්ඝායු වෙිවා සර් 🙏🙏🙏😘😘😘
@nelukachandranath7183
2 жыл бұрын
🏵️දිවිහිමියෙන් රට රැකපු දෙවිවරු ඔබට තෙරුවන් සරණයි..වනැසට ස්තුතිය.❤️❤️❤️
@gayansilva6928
2 жыл бұрын
වීඩියෝ එකේ වේලාව මඩි අපිට ❤🙏 සුපිරිම කතාවක් 👌
@sureshchinthaka7152
2 жыл бұрын
ආදරෙයි අයීයේ අදත් නියම වැඩ්ඩෙක්
@shakilaperera9075
2 жыл бұрын
ඔක්කොම වීඩියෝස් බැලුවා මන් බලන්න ආසයි අපේ වීරයෝ කරපු දේවල් අහන්න ❤️
@arunaaruna6555
2 жыл бұрын
ඔව් මාත්
@Danudanu-bb2lg
2 жыл бұрын
Tawath watina program ekak Budu Saranai hamotama 🙏🙏🙏❤❤❤
@lakshanaminda3810
2 жыл бұрын
🥰🇱🇰🇱🇰❤️ හැමදාම වගෙම ඔන්න කමෙන්ට් එක🥰
@anusudu4069
2 жыл бұрын
❤❤❤❤ ranaviruwo 💪 Tnx සංජීව aiya ❤
@janakakumara8400
Жыл бұрын
Sanjiwa malli oyata godak pin ma waga we ruwan samaja gattha Karana aka. Tawa aluth dayak aragana anna...
@buddhikalakshan7129
2 жыл бұрын
දේවිවරු හැමදාම ❤️❤️🙏
@dineshnishan2928
2 жыл бұрын
Math army eka a unta Me dawal ahnkota mara sathutak tynwa..thnx aiye oyge chnel ekta..
@janakatharaka7185
2 жыл бұрын
ශ්‍රි ලාංකික ජාතියේ නාලිකාව "වැනස tv" හුදෙක් අතීතය අමතක වී යන ජාතියකට පන පොවන ඔබට උත්තමාචාරය.......!
@tharindudewwa2195
2 жыл бұрын
Adarei wanesa budu saranai ape ranawiruwanta❤️❤️❤️
@chamaramalith6317
2 жыл бұрын
විරුවනි අප ඔබට සදා නය ගැතියී..ඔබට ජයෙන් ජයම වේවා..❤️❤️🇱🇰🇱🇰🇱🇰🇱🇰
@SDJA-hd6df
2 жыл бұрын
සන්ජීව , මේ යන විදිය හොදයි , පැයද විනාඩියද වැඩක් නෑ, මේ කතාවල " විශ්මය " උපරිමයෙන් තියෙනවා , හොදටම යනවා ✔❤
@rimzerizana4362
2 жыл бұрын
අපේ වීරයන් අඩමිබරයි
@chanakabandara2358
2 жыл бұрын
ඇත්තම වීරයෙක් තමයි. 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@akilajayasinghe4815
2 жыл бұрын
මම ඉපදිලා දවස් හතරෙන් විශ්‍රාම ගිහින් ❤
@nilupulbandara7221
2 жыл бұрын
මෙතුමා මගේ යාලුවෙක්.. ලගක් වෙනකම් අපේ ගමේ හිටියෙ... හරිම නිරහංකාර ප්‍රතාපවත් චරිතයක්.. දැක්කත් ඒ මාර ගෞරවයක් ඇති වෙන්නෙ.. ආමි එකේ හිටියෙ පුතේ මන් කීවට මෙච්චර දේවල් කියලා නෑ මේ තරම් වීරයෙක් කියලා දන්නෙත් නෑ ❤
@sachinthasammani8710
2 жыл бұрын
සංජීව අයියේ කමන්ඩො ලොන් බංඩාගේ වැඩසටහනක් ගෙන්ටකො🙏
@charithnirmala6109
2 жыл бұрын
anna supiriyk
@badluck_4u96
2 жыл бұрын
සන්ජීව අයියේ ඊලග වැඩසටහනේදි පුළුවන් නම් අහන්න යුද්ධෙ අන්තිම දවස් වල යුධ මුක්ත කලාපෙ වෙච්ච ලොකු පිපිරීම් ගැන විස්තර ටිකක් 👉🏾👈🏾 ඒ ගැන දැනගන්න කැමතියි 🔥 අද වැඩසටහනත් හොදයි 🖤🇱🇰
@rasanganawarathna3372
2 жыл бұрын
Me veerayo thamange nathi una sagayan mathak karanakota kochchra sanwedi wenawada..,❤️❤️❤️Respect.
@ranganamadhusanka8098
2 жыл бұрын
සංජීව අයියේ puluwannam RSM රණසිංහ sir❤ wa gennamukooo..
@diltvjunior8629
2 жыл бұрын
ඔයා upload කරපු හැම වැඩ සටහනක් ම බැලුවා (රණවිරුවන් කතා කරු ඒවා විතරයි ) පට්ටම field එකක් ගැන ඔයා chanel එක කරන්නේ ඇත්තටම ඔයාගේ chanel එක නිසා තමයි රණවිරුවෝ යුද්දේ කරපු හැටි දැනගත්තේ නැත්නම් මම යුද්දේ ගැන දැනගත්තේ ෆීල්ඩ් මාර්ශල් සරත් ෆොන්සේකා මහත්තයා ගෙන් එතුමත් කිව්වේ තොරතුරු ටිකයි දවසක සරත් ෆොන්සේකා මහත්තයත් එක්කත් ඔයවගේ වැඩසටහනක් තියමුද
@chanaplace2891
2 жыл бұрын
සංජීව අය්යා larf එකේ අය ගෙන්නකෝ වැඩිපුර පට්ටම ආසයි අහගන ඉන්න ඒ අය කරපුව අඩියෙන් අඩිය විස්තර කරන්න කියන්න 🙏
@ravimaljanaranjana3979
2 жыл бұрын
Danakam hitiye balan.welawa wedi karamu thawa tikak...wanesa tv ❤️❤️❤️
@dulas4614
2 жыл бұрын
දැන්නම් හොඳටම පැහැදිලියි කමාන්ඩෝ කියන්නෙ පොළවට උඩින් අභිමානයෙන් ඇවිදින පිරිසක් වග.එක අඩුවක් වනැසට.රියල් වැඩ්ඩ.අදත් සාගරව ඉල්ලනව පස්වෙනි වතාවට🙏🙏🙏
@supunmaduranga3448
2 жыл бұрын
කවුද සාගර?
@wasanadinesh6906
2 жыл бұрын
@@supunmaduranga3448 sagala kiyanne commando eke supiri waddek.loon bandaa kiyalai kiyanne
@lakmalbandaranayake5098
2 жыл бұрын
Galewela
@Bruh-ys3sx
2 жыл бұрын
@@wasanadinesh6906 pasukaleka uda hamudawen nerapuwa neda? Dan pension ekawath labenne ne kiyala kiwwa
@kapilakusumsiriudayarathna834
2 жыл бұрын
@@wasanadinesh6906 කමාන්ඩෝ ලෝන්ග් බන්ඩව interview කරපු වීඩියෝ එකක් වෙන KZbin Chanel එකකින් දාල තියෙනව.
@kunchanapasindu1780
2 жыл бұрын
Mn dewaniya ada 😍😍😍😍👍👊👊👊
@buddhikaudayashan7950
2 жыл бұрын
Respect forever our heroes ❤️
@Italianf
2 жыл бұрын
Balagena hitiye dankn❤❤❤ 🇱🇰 🇯🇵
@lasanthapriyadarshana..9828
2 жыл бұрын
මේකනම් පිස්සුවක් ❤
@senaliiresha3885
2 жыл бұрын
වීරයෝ ❤🇱🇰🇱🇰🇱🇰
@namalfernando8155
2 жыл бұрын
හාරිම සතුටුයි සර් තෙරැවන් සරනයි
@alexanderperera284
2 жыл бұрын
වීරයා. ...👍👌💖
@lpdrariyasinghe2498
2 жыл бұрын
තෙරුවන් සරණයි
@kassa7566
2 жыл бұрын
කමාන්ඩො ❤️❤️💪💪
@Bruh-ys3sx
2 жыл бұрын
Dan itin karunata sir kiyala salute eka gahala guard eka Denna wela thiyenneth commondo ekata thamai 😞😥
@aravindasampath6426
2 жыл бұрын
Maru sanjeewa aiyee eka episode ekak payakata wadawath denna
@tharuddana4066
2 жыл бұрын
එස් එෆ් එකේ සෙට් එකක් දලා ෆිල්ම් එකක් හදන්න 🤗🤗වීවුස් දෙන්නම් 5M
@samanpradeep5170
2 жыл бұрын
තව තවත් මේ වගේ අය ගේන්න.අපේ අබිමානය
@rajithsurangasuranga3361
2 жыл бұрын
Hemadamath adarei sanjiwa aiye me..
@slmusictalent6197
2 жыл бұрын
ආදරෙයි.සුපිරි විරුවෝ
@roshanidipani2256
2 жыл бұрын
බුදු සරණයි විරුවානනි !!"
@chamindakumara6637
2 жыл бұрын
wanasa.adarei LRRP SF yakkek elaga vidio ekata genna👍👍👍👍👍👍👍👍👍👍👍👍👍
@slmusictalent6197
2 жыл бұрын
ආදරෙයි වනසට
@Davidlog805
2 жыл бұрын
සංජීව අයියෙ මම ඔයාගෙ පරනම fan කෙනෙක් මම කලිනුත් කියලා තියනවා Eliphant pass withdrawal එක ගැන කරන්න කියලා ඒත් තාම දුන්නෙ නෑනෙ. එහි සිටි අත්දැකීම් ඇති විරුවෙක් අරන් කරන්නකෝ වීඩියෝ එකක්
@chamalkavishkakumarapeli821
2 жыл бұрын
වැඩ්ඩෙක් ❤
@kasunbandarachanaka4859
Жыл бұрын
සැබෑ වීරයෙක් ❤❤
@Tv09.11
2 жыл бұрын
බුදු සරණයි
@Shanthapremathilaka
2 жыл бұрын
කර්නල් ෆස්ලි ලෆිර් විරැව පිළිබඳව වැඩසටහනක් දෙන්න.
@samudrasandaruwan2054
2 жыл бұрын
පුලුවන් නම් දවසට එක විඩියෝ එක ගානේ දාන්නෝ ,❤️ ජය වනැසට ❤️
@ajithpriyantha7178
2 жыл бұрын
Budu saranai ranaviruvane
@mahelabasnayake4405
2 жыл бұрын
RSM සාගර රණසිංහ ගේ විඩියෝ එකක් ඔනේ සංජිව අයියා
@dulas4614
2 жыл бұрын
වනැසෙන් තව ඉල්ලීමක් කරන්න තියනව.මේ වැඩසටහනට එන විරුවන්ගෙ ඡායාරෑප තියනවනම් රාජකාරී ජීවිතේ ඒ හැම එකම දාන්න වීඩියෝ එකේ පැත්තකින්.කිහිප දෙනෙක්ගෙ නම් දැන්ම ඒ විදියට හැම කෙනාගෙම තියන හැම එකක්ම දාන්න
@Advane23
Жыл бұрын
සුපිරිම මොරාල් චරිත 💘💘💘🔥🔥🔥
@dushandananjaya8330
2 жыл бұрын
සුපිරි
@asankatennakoon7696
2 жыл бұрын
සංජිව ඔයාට පුලුවන්නම් මේ මෙහෙයුම් අතරතුර ගත් චායා රෑප සහ වීඩියෝ පට ඵකතු කර online library එකක් හදන්න.කාලයත් ඵක්ක ඵක් ඵක් පුද්ගලයො අත ඇති දේවල් ව්ශාශ වෙන්න පුලුවන්
@vlogs1stvlogs888
2 жыл бұрын
Wenasa TV❤️❤️❤️❤️
@omidudulen8065
2 жыл бұрын
වෙලා මදි අයියෙ😒♥️
47:46
මල විරුවෙක් ගන්න කොල්ලෝ 9කගේ ජීවිතය පූජා කල කිරිඉබ්බන්වැව බංකරය | WANESA TV
WANESA TV
Рет қаралды 119 М.
42:49
සරසාලේ දී උන්ට සම්බෝල වෙන්න දුන්නා කමාන්ඩෝ දිගුදුර DT ගේ බිහිසුණු මතකය | WANESA TV
WANESA TV
Рет қаралды 188 М.
00:12
Deadpool family by Tsuriki Show
Tsuriki Show
Рет қаралды 3,9 МЛН
00:15
А я думаю что за звук такой знакомый? 😂😂😂
Денис Кукояка
Рет қаралды 5 МЛН
2:51:17
ЭКСКЛЮЗИВ: Анамды жоғалтудан қорқам! ЗПРР диагнозы, Бір Болайық, отбасы мен жеке өмірі жайлы
НТК Show
Рет қаралды 445 М.
00:55
The IMPOSSIBLE Puzzle..
Stokes Twins
Рет қаралды 197 МЛН
2:29
මීගමුව පගාව ගත්තු පොලිස් ලොක්කාට උගන්නවපු පාඩම මෙන්න | anura kumara disanayaka
Kadapatha
Рет қаралды 36 М.
44:01
කොටි සේනාවකට හසුව මරණයෙන් පළා ආ SF සැරයන් නුවන්ගේ බිහිසුණු මතකය | WANESA TV
WANESA TV
Рет қаралды 204 М.
41:30
ෆොන්සේකාත් විමතියට පත්කල කාඩර් රවී ඇතුලු 27 ක් කපෝතිකල එස් එෆ් යකා | WANESA TV
WANESA TV
Рет қаралды 630 М.
1:01:58
93 වසරේ මිය ගිය කී පුනරින් තනිවූ විරුවා වසර 29කට පසු කියන බිහිසුණු කතාව | WANESA TV
WANESA TV
Рет қаралды 361 М.
1:07:24
දිය යට ගින්දර නිවූ SF කෝප්රල් පුෂ්පේගේ බිහිසුණු මතකය | WANESA TV
WANESA TV
Рет қаралды 197 М.
1:25:42
මරණය මැදින් දින 21ක් ජල ටැංකියක සිට දිවි බේරාගත් විරුවකුගේ බිහිසුණු කතාව | WANESA TV
WANESA TV
Рет қаралды 432 М.
59:23
කොටි 22 ක් කම්මුතුකල ඔඩ්ඩුසුඩාන් ද්වන්ධ සටන ගැන SF AK කියන කතාව | WANESA TV
WANESA TV
Рет қаралды 176 М.
1:06:31
SF AK නොකී බිහිසුණු කතාව දෙවන කොටස | WANESA TV
WANESA TV
Рет қаралды 333 М.
25:24
මම රජිව්ට ගැහුවේ මැරෙන්නමයි - විජිත රෝහණ විජයමුණි - Truth With Chamuditha
Truth with Chamuditha
Рет қаралды 662 М.
46:14
ඩුප්ලිකේට් ප්රභා කම්මුතු කල රටම දන්න කමාන්ඩෝ සෝරෝ කියන කතාව | අරගලය මැදින් සුබ අලුත් අවුරුදක් 🇱🇰❤️🙏
WANESA TV
Рет қаралды 573 М.
00:12
Deadpool family by Tsuriki Show
Tsuriki Show
Рет қаралды 3,9 МЛН