KZ
bin
Негізгі бет
Қазірдің өзінде танымал
Тікелей эфир
Ұнаған бейнелер
Қайтадан қараңыз
Жазылымдар
Кіру
Тіркелу
Ең жақсы KZbin
Фильм және анимация
Автокөліктер мен көлік құралдары
Музыка
Үй жануарлары мен аңдар
Спорт
Ойындар
Комедия
Ойын-сауық
Тәжірибелік нұсқаулар және стиль
Ғылым және технология
ලලිත් ජයසිංහ සර් මගේ ඇස් ඉදිරිපිට මියගියා | මම දින 7ක් කොටින්ට මැදි වුණා | SF උපුල් @wanesatv
42:52
කමාන්ඩෝ දිගු දුර බලකායේ නිර්මාතෘ මේජර් ශ්‍රීපති ගුණසේකර කියන කතාව | WANESA TV
1:09:45
Deadpool family by Tsuriki Show
00:12
My daughter-in-law finally praised me# Laotie smiled# made a good play every day# photosynthesis pl
00:34
Tuna 🍣 @patrickzeinali @ChefRush
00:48
Don’t Choose The Wrong Box 😱
00:41
සරසාලේ දී උන්ට සම්බෝල වෙන්න දුන්නා කමාන්ඩෝ දිගුදුර DT ගේ බිහිසුණු මතකය | WANESA TV
Рет қаралды 188,188
Facebook
Twitter
Жүктеу
1
Жазылу 738 М.
WANESA TV
Күн бұрын
Пікірлер: 431
@sandun8441
2 жыл бұрын
සැබෑ ලෙසම මව් බිමට ආදරය කළ වීරෝදාර රණවිරුවන්. උපන් බිමට ණය නැති විරැවෙක් රට වෙනුවෙන් කැපවුනු ඔබලාට අපි සදා ණයගැතියි 🙏 ඔබට දීර්ගායු වීරයා 🙏❤️ ස්තුතියි වනැස ඔබතුමාටත් බෙහෙවින් 🙏❤️
@wasu..6104
2 жыл бұрын
හැමෝටම අමතකයි රණවිරැවො විදපු දුක අපිට රටක් ඉතිරි කරන්න..අමතක වෙන්න නොදෙන ""වනැස" ට තෙරුවන් සරණයි..සියලුම රණවිරැවන්ට නිදුක් නිරෝගී දි්ර්ඝායුෂ ලැබේවා..මියගිය අතුරැදහන් වු සියලුම රණවිරැවන්ට නිවන් සුව ලැබේවා"
@nandananandana3301
2 жыл бұрын
නිලූ හැමෝටම කවුද අමතන්නෙ 🙉🙉🙉🙉🙉🙉
@wasu..6104
2 жыл бұрын
@@nandananandana3301 සර්වසම්පුර්ණ මනුස්සයෙක් දැක්කාමයි මම සතුටුයි එහෙම කෙනෙක් දැකිමත්.
@udayapradeep762
Жыл бұрын
කෝපල් රේශන් මම 11 එකෙ උදයකුමාර දැකිම සතුටක් එ යිතිහාසය මාරම ගැම්මක් වෙඩි කෑවත් යුද්දෙට ආදරෙයි
@rasikahettiarachchi3923
2 жыл бұрын
යුද්ධය නිසා දෙමළ - සිංහල සියලුම දෙනාට ඉතුරු වුණේ දුක විතරයි නැවතත් යුද්ධයක් ඇති නොවේවා! රට රැකපු සියලුම දෙනාට දළදා හමුදුරුන්ගේ පිහිටයි!
@dulas4614
2 жыл бұрын
වැඩසටහනට ආව කීපදෙනෙක්ගෙම නම් කියඋනා.ඒ වගේම ඡීවත් වෙලා ඉන්න ඕන අතිශය ශූර විරුවො කීප දෙනෙක්ම ආවර්ජනය කලා.කමාන්ඩෝ sf ඇත්තටම වෙනම ලෙවල් එකක්.ඔවුන් කරපුව ඇට ලේ මස් වලින් හැදුන තරුණයො කලාද කියල හිතෙනව.ඒ තරම් විශ්මිතයි.ආදරෙයි සියලුම සෙබලුන්ට🙏🙏🙏
@chanaplace2891
2 жыл бұрын
මුණ දැක්කම කියන්න පුළුවන් සුපිරි වඩ්ඩෙක් බුදුසරණයි ඔබතුමාට 🙏🙏
@පැය24සෙටිඑක
2 жыл бұрын
ආදරවන්තිය ලේ වලින් ලියුම ලියලා තියෙන්නේ...මෙි රට බේරා ගන්න දිවි පිදු ඒ වගේම තුවාල වුන සැම රණවිරුවෙක්ටම ජාතියේම උපහාරය.
@shewonfdoz407
2 жыл бұрын
බුදු සරණයි ජේසු පිහිටයි සර් ස්තූතී රට වෙනුවෙන් කළ සේවයට 🇱🇰 ස්තූතී නිවේදක තුම ජය ❤️ යකෙක් වීරයෙක් අහපු හොදම වැඩසටහනක් මෙතුමා සර් අම්බෝ චිත්‍ර රූප පැයක් ගෙව්නා තේරුනේ නෑ හිතේ ඇදුනා අද වගේම ස්තූතී නිවේදික තුමා මෙතුමා වගේ වීරයෙක් ගෙනාවට පින් මතුවටත් මේවා රැකිය යුතුයි ස්තූතී එය නිවෙනවා තුමා කරන්නවට පින්
@arunaaruna6555
2 жыл бұрын
රටට වටිනා මාධ්‍ය වේදියෙක් දැක්කනම් ඒ සංජිව අයියා විතරයි 🙏
@pahankavishkapubg2419
2 жыл бұрын
යුද්ධය තාවකාලිකයි සොල්දාදුවන් සදාකාලිකයි❤❤අමරණිය චරිත❤
@vasanthakumara1974
2 жыл бұрын
මෙතුමා කියපු ගොඩක් ක්‍රියාන්විත කටපාඩම්...... බුදු සරණයි...... ඔබ ඇතුලු සියලුම රණවිරුවන්ට.....
@muthumunishehan4712
2 жыл бұрын
මමත් බලපිටියේ මගෙ ගමෙ විරොදාර රනවිරුවෙක් ආඩම්බරයි රටට නය නැති විරුවෙක් ජයවෙවා මමත් කාලයක් නාවික හමුදාව නියොජනය කරා තාත්තාත් පොලිසිය නියොජනය කරා 1983 බදවා ගැනිම ආඩම්බරයි ආදරෙයි යුද ගුවන් නාවික පොලිස්❤
@samsamantha1978
2 жыл бұрын
මෙච්චර කාලෙකට ආපු අයගෙන් ගැම්මට හිතට වදින්න අපේ භාෂාවෙන් කතාකරපු එකම කෙනා 🥰🔥💪👍
@sujithsiranjeewa3814
2 жыл бұрын
ඩෙල්ටා කන්ඩායමේ සිටියදි ,මා දුටු ඉතාමත් දක්ෂ සටන්කාමි කමාන්ඩෝ සෙබළෙක් ..හිතහොද කොල්ලෙක් . සංජිව මහතානනි ඉතාමත් හොද වැඩසටහනක්..ජයවේවා!!
@piyalweerakkodi8139
2 жыл бұрын
රත්ගම, කහව අපේ තාත්තාගේ ගම රත්ගම. තෙරුවන් සරණයි විරොධාර රණවිරුවණනි
@dulas4614
2 жыл бұрын
වනැසට ලොකුම අඩුවක්.අපේ කාලෙ කමාන්ඩෝ හොඳම වැඩ්ඩෙක්.ලෝන් බණ්ඩාර ගේමු.මේ එයාව ඉල්ලන්නෙ තුන්වෙනි පාරට.ගල්ට.කොඩී වගේම අතපයයි කතාවටයි එකවගේම වැඩකාරය සාගර රණවිරැව ඉතිං😍
@jagathraveendra2574
2 жыл бұрын
ලෝන් බණ්ඩා ගෙ එක තියෙනවා බැලුවෙ නැද්ද ?
@samanthilakarathna9504
2 жыл бұрын
රණවිරු ලෝන් බණ්ඩා වනැසට නෙවෙ ගෙනාවෙ වෙන.වඩ සටහනක් දෙක්තිය්නව එයාගෙ.... වනැසට ගෙනාවනම් වටිනවා❤❤ සංජීව අයියා ඒක කරයි අනිවා..👌👌❤☸️
@dulas4614
2 жыл бұрын
@@samanthilakarathna9504 ඒක තමා ගේන්න ඕනමයි
@abdulhakeem3378
2 жыл бұрын
Issara weda daapu lon Banda den maalu vikunana thenata pathwela 💔💔
@nuwansameera9493
2 жыл бұрын
එයාගෙ එකක් කරා වනැසෙන්
@herbatmendis6240
2 жыл бұрын
කොමාන්ඩෝ කියන්න වචන නැ වීරෝදාර රණවිරුවෙක් ආඩම්බරයි ඔබ ගැන 👍🙏❤ජයවේවා 👍
@samithmadusanka1383
2 жыл бұрын
කාලකණ්ණි යුද්ධේ ඉවර කරපු රත්තරන් මිනිස්සු
@achinthasrilankesh6566
2 жыл бұрын
සතියට දෙකක් තුනක් වීඩීයෝ වැටුනා කියන්නේ..පට්ට....රෑට නිදගන්න කලින් වණැස චැනල් එකට ඇවිල්ල වීඩීයෝ බලන්න පුරුදු උන උන් තව ඉන්නවද..😉❤️❤️
@imallakshan7985
2 жыл бұрын
වනැස TV ගොඩාක් ස්තුතියි 🙏 ඔබට ගොඩක් පින් මේ වගේ කතා අපිට දැන්වත් අහන්න දෙනවට ❤️ අපි අදටත් නොදන්න කොච්චරනම් දුක් බර කතා ඇතිද 😢😢 හරිම වේදනයි මේ කතා අහද්දි 😢😢😢
@kasunmaduranga2541
2 жыл бұрын
ඔබ වැනි වීරයින් නිසයි අප නිදහසේ හුස්ම ගන්නේ . විරුවාණනි ඔබට දීර්ඝායුෂ!. ❤️🙏
@mdchandana2233
2 жыл бұрын
ඔබලා වගේ මිනිසුන් ආයේ කවදා බිහි වෙයිද මේ රටට 🙏❤
@thisararthathsara1198
2 жыл бұрын
අම්බලන්ගොඩ කහව රජ්ගම ආඩම්බරයි මාත් එහේ වෙන එක ගැන.. ♥️🌻
@arunaaruna6555
2 жыл бұрын
සන්ජිව අයියා ඔයාට ගොඩක් ආදරෙයි රණවිරුවන්ගේ කතා අපිට දෙනවට.. මොකද ඔයා නිසා තමයි අපි මෙව දන්නෙ.. රණවිරුවොන්ට පණ වගේ ආදරෙයි හැමදාටම 🙏🙏🙏
@kalanaviraj259
2 жыл бұрын
මටනම් හැමදාම රණවිරු ගාය ❤👍
@buddikachathuranga215
2 жыл бұрын
ගෝටාබය සර් රනවිරු ගාය ඇරියේ නැතෙයි තාම
@danieljohn7306
Жыл бұрын
@@buddikachathuranga215 😂😅😆
@pradeepkumara3732
Жыл бұрын
Khada
@SankaMahee
10 ай бұрын
🐄🐄🐄🐄🐄🐄@@buddikachathuranga215
@sampathvithanage7876
2 жыл бұрын
ජාතියේ ප්‍රනාමය රනවිරුවානනි ....දීර්ගායුස ලැබේවා ... බුදු සරනයි තෙරුවන් සරනයි ... මිය ගිය හා ආබාධ තත්ත්වයට පත්වූ සියලුම රනවිරුවන්ට ජාතියේ ප්‍රනාමය ... සංජීව අයියාටත් අන්කවාරයක් ස්තූතී කරනවා ...
@ruchirashanaka9636
2 жыл бұрын
"නොමියෙන මිනිසුන්"...උපන් බිමට ණය නැති විරැවෙක් රට වෙනුවෙන් කැපවුනු ඔබලාට අපි සදා ණයගැතියි 🙏 ඔබට දීර්ගායු වීරයා 🙏
@arunaaruna6555
2 жыл бұрын
ලංකාවේ හොඳම මාධ්‍ය වේදියා තමයි සංජිව අයියා 🙏
@krishanthasirisoma6597
2 жыл бұрын
සංජීව අයියට අපි උදව්කරන්න ඕනී තවත් ශක්තියක් වෙයි ඒක ..
@imallakshan7985
2 жыл бұрын
මේ කතා අහද්දි පුදුම වේදනාවක් දැනෙන්නෙ 😢😢 කසාද බැදල දරුවො හදන් ඉන්න කොච්චරනම් හීන දකින්න ඇතිද 😢😢 ඒත් දෙන්නට දෙන්නාවත් නොදැකම එයා අවසන් ගමන් යන්න ඇති බොඩිස් එකවත් නැතිවම 😢😢😢😢
@RanjanaKusala
10 ай бұрын
මම සාජන්ව හොදට දන්නවා සාජන්ව මෙහෙම දැක ගන්න ලැබීම සතුටක් මමත් හිටපු කමාන්ඩෝ සොල්දාදුවෙකි සාජන්ට දීර්ඝායුෂ ලැබේවා !
@kavyakrishanthi3343
Ай бұрын
ඔයාගේ කතාවත් වනසට කියන්නකෝ
@sellawadugepushpakumara9105
2 жыл бұрын
දීර්ඝායුෂ ලැබේවා විරුවාණෙනි බුදු සරණයි🙏🙏🙏🙏
@chamiya1031
2 жыл бұрын
අභීතව සටන් වැද දිනාදුන් මව්බිම අද මුන් කනව ජයවේවා අයියා
@lalithjeepsafaridambulla3199
Жыл бұрын
Wanesa ඔයලගෙ video dan ගොඩක් බලලා තියනවා.මේ කරන කර්තව්‍යය ඉතාමත් වටිනවා.මේ රණවිරුවන්ට අපි සදා ණය ගැතී. මීනු සහ කොඩි සර්ලගෙ තව video oni 🙏🙏🙏
@roshansanjieewa1484
2 жыл бұрын
තිස්තුන්කෝටිය තවත් එක් දෙවි කෙනෙක් තෙරුවන් සරණයි මහා රාවණයන්ගේ පිහිටයි. 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏.
@buddhikalakshan7129
2 жыл бұрын
මිය ගිය සියලුම විරොදාර රනවිරුවොන්ට නිවන් සුවය ලැබේවා!අනෙකුත් සියලුම රනවිරුවොන්ට නිදුක් නිරොගි දිර්‍ඝායුශ ලැබේවා
@Thedrark-z9l
2 жыл бұрын
අබිරහස් බලකායක් sf❤️❤️ ....... කමාන්ඩෝ ගහපු ගොඩක් ගේම්වල sf සද්ද නැතුව ඉදලා💪💪💪💪
@y.....7202
2 жыл бұрын
ගාල්ලේ අබිමානය ,ලංකාවේ වීර පුත්තු 💕
@lalithwalimada5078
2 жыл бұрын
හේමසිරි,,,, ස්තූතියි මගේ නමත් මතක් කරාට නයිට් ගේම් එක මතකයි අද වාගෙ.
@thanuraronen7065
2 жыл бұрын
ආදරෙයි හැමදාමත් ඔබතුමාට ,, God Bless You Sir ❤️🙏 Thanqq සoජීව අයියෙ..❤️🙌
@danushkajayalal6299
2 жыл бұрын
අපේ රණවිරුවන්ට බුදු සරණයි දිර්ඝ අයුෂ ලැබෙවා
@kolithachaman9978
2 жыл бұрын
මම.තමා කැප්ටන් ඩැනියල්ගේ බඩියා හිටියේ ඒදා සිදුවිමත් පසුව සිදුවුන සිදුවිමි හැම එකක්ම නිවැරදිව මතකයේ තමා තියෙනවා
@wanesatv
2 жыл бұрын
කතාකරන්න 0777618418
@kapilawannaku7357
2 жыл бұрын
ඔබේ අත්දැකීම් බෙදාගන්න අප සමග
@priyankaraherath1624
2 жыл бұрын
මං මේ වැඩසටහන බලද්දි මේ කියන ගම් නගර ගූගල් මැප් එකේ බලනවා.ඒ කාලෙට වඩා අද ගොඩක් වෙනස් කියලා කාටත් සන්සන්දනය කරලා බලන්න පුළුවන්. තාමත් බොහෝ ප්‍රදේශ ඝන වනාන්තර තමයි. සරසාලේයි අද පෙන්නන්නේ කුරුල්ලෝ බලන්න පුළුවන් සංචාරක ප්‍රදේශයක් විදිහටයි. ඔයාලටත් පුළුවන් අදහසක් ගන්න මේ ප්‍රදේශ ගැන හොයලා බැලුවොත්. google street view එකෙන් වඩාත් පැහැදිලිව බලන්න පුළුවන්. අපේ වීරෝධාර රණවිරුවෝ තම ජීවිත කැපකරලා දිනා ගත් දේශය අදටත් හෙටටත් අපි රැකගත යුතුයි.
@Bruh-ys3sx
2 жыл бұрын
Killinocchi patharan pathi nm dan godak janawasa wela Mullaitivth ehemai
@janakatharaka7185
2 жыл бұрын
අද හමුදාවට අවමන් කරන, මුල අමතක ජාතියක් ඉන්න රටක මේ කරන්නා වූ මෙහෙවරට ඔබට 🙏🙏🙏🙏
@vlogs8010
2 жыл бұрын
අද හමුදාව නෙමේ එදා හිටියෙ 😂😂
@thiwankasubasanka6847
2 жыл бұрын
එදත් අදත් ඉන්නේ එකම හමුදාව, එක පිලිගන්න බැරි හරක් ඉන්නවා 😂😂😂
@nilankasamanjith8014
2 жыл бұрын
Army eka yudde kalata kwruhari bennada
@figi485
2 жыл бұрын
@litashna එදා හිටිය උන් අද නෑ
@priyankaehelapagedon2834
2 жыл бұрын
Kalakanni jeppanta. Kade yana harak thamai habai un hithanne un thamai porawal kiyala okkoma danna
@sivilima85
2 жыл бұрын
සුපිරි වැඩ්ඩෙක් ලොකු අත්දැකීම් බහුල වීරයෙක් එතුමගෙ තව වැඩසටහනක් ඕනී මල්ලි
@DJP706
2 жыл бұрын
තෙරුවන් සරණයි ...අභීත රණවිරුවාට .....🙏🙏🙏
@podda3015
2 жыл бұрын
මේක වෙනමම ලෙවල් එකක වැඩසටහනක්. ආන්ඩුවකින් කරන්න ඕන දේවල් මේ. තව අව්රුදු 50කින් මේවගෙ වටිනාකම පුදුම තරම් වේවි. මේ රණවිරුවන්ගෙ දරුවො මේව බලල පුදුම විදිහට ආඩම්බර වේවි 💪❤️❤️❤️❤️❤️❤️
@singha4758
2 жыл бұрын
යක්ක පුතුනි අපගෙ ප්‍රණාමය ☠️☠️☠️☠️☠️☠️☠️🔥🔥🔥🔥🔥🔥💣🙏🙏🙏🙏🙏🙏☸️☸️☸️
@samudrasandaruwan2054
2 жыл бұрын
මේක නම් පිස්සුවක් බුදු සරනයි රනවිරුවෝ ඔක්කොටම ❤️❤️ ස්තූතිය වනෙස ❤️❤️ තව මේ වගේ විඩියෝ ඔනි . ජය වේවා 😀😘
@kavindumilaksha2667
2 жыл бұрын
නොමියෙන මතක ආවර්ජනය කරන "නොමියෙන මිනිසුන්"
@alexanderperera284
2 жыл бұрын
ස්තුතියි වීරයාට.... 👍👌💖
@ChinthakaPrasad-bw6bm
8 ай бұрын
මගෙ තාත්තත් කාලතුවක්කු රෙජිමේන්තුවේ සේවය කරේ...දැනට විශ්‍රාමිකයි...ආඩම්බරයි රණවිරුවෙකුගේ දරුවෙක් වීම ගැන❤
@nuwanadikari4603
2 жыл бұрын
දීර්ඝායුශ ලැබෙිවා ඔබතුමාට.වනැසට ජය
@upaliu9008
2 жыл бұрын
කියන්න දෙයක් නෑ වැඩසටහන සුපිරි 👍💖💖 බුදු සරණයි අයියේ ජයවේවා 💖💖
@nadeerawitharana3225
2 жыл бұрын
විරැවන් ඔබට ජය මගේ රටට කල කැපවිමට🇱🇰🙏 ස්තුති වෙනස සියලු දෙනාටම
@sarathweeramannachandrasek9006
Жыл бұрын
ගහපු ස්ථානවල දිනේ කියන්නකෝ. රණ විරුවන් ට බුදු සරණයි.
@harshamanohara4478
2 жыл бұрын
ඇත්ත SF Commandosla කියන්නේ හමුදාවක හදවත බඳුයි❤️💪🙏🙏
@tbuddi1
2 жыл бұрын
අද මම එක 👍👍👍
@thinkapple3229
2 жыл бұрын
නෑ මම
@danushkasiriwardana4992
2 жыл бұрын
නියම වැඩකාරයෙකි ...සුපිරි ...
@lakshanaminda3810
2 жыл бұрын
වීඩියො එකක් එනකම් බලන් හිටියේ 🥰😍❤️🇱🇰🇱🇰
@අනංමනං-ව1ෆ
2 жыл бұрын
කාලකන්ණි යුද්ධයක් යළි ඇති නොවේවා...👍❤️
@ajithperera255
8 ай бұрын
ජාතික හැගීම් හා රටට ජාතියට ආගමට දහමට ලැදිව කටයුතු කිරීමට මානසිකත්වය සකස් වෙනවා මේ wanasa නාලිකාව තුලින්. සංජීව මල්ලි ඔබටත් ස්තුතියි. ඒ වගේම මේ වීරෝධාර රණවිරුවාට සියලු දෙව් රැකවරණය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා
@විමානප්රේතයා
2 жыл бұрын
17:47 දෙකනාදන් දෙකනාදන් සීන් එක මරු. අරූගෙ ඇටදෙක කුඩු කියාගෙන දුවන්ඩ ඇති ත්‍රස්තවාදීයා
@napatawelaniradhananda3485
Жыл бұрын
🤭😂🤣😅😆😀
@kandeupul9414
2 жыл бұрын
අපේ ගමෙි වැඩිඩෙක් ❤❤❤
@pasindubandara9143
2 жыл бұрын
Godak nihathamani supiri weddek ❤👌👌🙏🙏🙏🙏👍
@diltvjunior8629
2 жыл бұрын
යුද්දය කරපු යුද්දයේදි මිය ගිය කිසිම සෙබලෙකුට කිසිම මනුස්සයෙක් අපහස කරන්නේ නෑ ඒත් මිනිස්සු අපහස කරන්නේ තක්කඩි දේශපාලනඥයන් ආරක්ෂා කරන උද්ගෝෂණ කරන මිනිස්සු ට පහර දෙනකොට ඒ මිනිස්සුන්ට හමුදාව ගැන තියෙන ගෞරව ය නැති වෙනවා මොකද මිනිස්සු දැන් ඉන්නේ බඩගින්නේ බෙහෙත් ටික නෑ කෑම බීම නෑ සියලු ම දෙනා ඉන්නේ මේ තක්කඩි දේශපාලනඥයන් ටික එපා කියන මතේ එතකොට අපි දැක්කා සමහර හමුදා නිලදාරීන් ඉතා අමානුෂික ලෙස උද්ගෝෂකයින්ට පහර දෙනවා අන්න එවැනි අයට මිනිස්සු විරුද්දයි නැතුව කිසිම කෙනෙක් යුද වැදුනු ගල්ටා හක්කා පොල් චුට්ටේ ඩැරන් ශ්‍රීපති වගේ අභීත විරුවාණන් අමතක කරලත් නෑ ඒ විරුවන්ට හිස නමා ආචාර කරන්න පැකිලෙන්නෙත් නෑ තිත්ත උනත් ඔක තමයි ඇත්ත
@msichannel1812
2 жыл бұрын
නියමයි නියමයි බුදුසරණයි 🙏🙏🙏👍👍👍❤️❤️❤️
@mohammedfazul5273
Жыл бұрын
We value your great service for this country 👍🏿
@amcsampath4000
2 жыл бұрын
සාම රණවිරුවෙකුටම පණ වගේ ආදරෙයි නමුත් මා ඔබේ මනුෂ්‍යත්වයේ වෙනසක් දුටුව උයන සිවිල් සේවකයෝ වේටර් මහත්තුරු සුනිල් පීරිස් සර්ටත් ගෞරවය හිමිවිය යුතුයි, වගේම මේ කාලකන්නි යුද්ධය ආයෙ එපා හරිම වටිනා රණවිරුවෙක්, වගේම මගේ මතකය නිවැරදිනම් සුනිල් පීරිස් මහත්මා මට තනතුර මතක නෑ , එතුමට ප්‍රභාකරන් කියන්නෙ බාප්පා කියල 🙏 ස්තූතියි සංජීව මේ රත්තරං මිනිස්සු අපිට මුනගස්සනවට රණවිරු සොයුර ඔබටත් ඔබේ දරුපවුලටත් සුභ දවසක් සුභ අනාගතයක් නිදුක් නිරෝගී දීර්ඝායුෂ වේවා .
@wijerathnemunkg627
2 жыл бұрын
බුදු සරණයි 👍👍👍
@tharangaprasanna9266
2 жыл бұрын
Me wage uddayak karala barala dunna lankawa kala kani desapalakayo vinasa karanawa rana viruwanani obata දළදා සම්බුදු පිහිට ලැබේවා
@niroshi5943
2 жыл бұрын
දීර්ඝායුස ලැබේවා විරුවානනි 🙏🏻🙏🏻🙏🏻🙏🏻
@dumindaprasad4018
2 жыл бұрын
හැමදාම බලන්නේ අලුත් වීඩියෝ දාලද කියලා ...එච්චරටම ඇබ්බැහි වෙලා වනැසට .රට වෙනුවෙන් ජිවිත පරිත්‍යාග කල හා අබාධ්ත වු සියලු වීරෝදාර වීරුවන්ට සදා ණය ගැතියි ...
@anushkasadaruwan9609
Жыл бұрын
math ❤
@inshallah1234
2 жыл бұрын
අපේ ගමේ මනුස්සයෙක් 👍💎
@wijesirirammyaweera8945
Жыл бұрын
සුන්දර තරුණ කාලේ...මොන තරම් ආදර කතා .අසුන්දර යුද්ධය අස්සේ වැලලුනාද?😢😢😢😢😢😢ඒ ජීවිත ඒ මතකයන් එක්ක දැන් කොහේ ජීවත් වෙනවා ඇද්ද??????ලේ වලින් අත්සන් කරපු ආදර කතා...මතකයන් එක්ක ජීවත් වෙන මිනිස්සු මොහොත ක් පිච්චිලා යනව ඇති....ලෝක ධර්ම තාවය...සියලු සත්වයන් නිවන් දකිත්වා..
@asithadasanayake9798
2 жыл бұрын
respect you sir, appreciated your service for our country
@samithsriyantha6639
2 жыл бұрын
Eyath බලන් හිටියා wanadata සඳුදා ana wanasa ada comando කියන්නේ gammak තමා 👍👍
@buddikachathuranga215
2 жыл бұрын
ජයවේවා මේ රනවිරුවට හරිම දුකයි මේ මිනිස්සු කරපු කැපවීම කාලකන්නි දේශපාලුවෝ රට කනවා පල් හොරු
@gihanpubudu2848
2 жыл бұрын
කාලකණ්ණි යුද්දෙන් නැතිවෙච්ච දේවල් ගොඩක් තියෙනවා 😪
@nimeshamadushani2665
2 жыл бұрын
මමනම් වීඩියෝ එක play වෙන්න කලින් කොච්චර වෙලාවක් තියෙනවද කියලා තමයි බලන්නෙ.ඒ තරම් ඇබ්බැහි වෙලා දැන් මේක බලන්න.❤️🇱🇰🧑✈
@gunabandage5514
2 жыл бұрын
අනිවාර්යෙන්ම
@kavindaranaweera8228
2 жыл бұрын
දැනුත් තියෙන ජවය.......💪❤️
@user-xtra
2 жыл бұрын
❤❤ තෙරුවන් සරණයි
@tharidubalasooriya6240
2 жыл бұрын
courageous heroes are great assets to the country we salute 👍👍😘
@asankaasanka5157
2 жыл бұрын
watinawa kollo adareyi hemadama wanesa jiwanaliya🌸🌸🌸🌸🌸🌸🌹🌹🌹🌹🌹🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰
@denethrandeepa4898
2 жыл бұрын
Prabakaran hitiyanan hodai kiyana ayata balanna me channel eka share karanna. ape kollo le dadiya jeewitha pooja karala apita aran dunne me nidahasata api me devivarunta nayai. ayya me karana deta ayyata godak pin❤️❤️
@WalimunidevayalageGdharmapala
2 ай бұрын
කමාන්ඩෝ/ SF කියන්නේ අයියයි මල්ලී වගේ තමා.❤🇱🇰☠️
@kasunbandarachanaka4859
Жыл бұрын
වීරයෙක් ඔබතුමා ❤❤
@nimmidinushika5759
2 жыл бұрын
සංජීව aiya thanks ❤❤❤❤❤❤👍👍👍👍
@chathuranga.h.d.d.4756
2 жыл бұрын
Commando කියන්නෙ පට්ට ගැම්මක්....💪 💪
@isurueranga3218
2 жыл бұрын
අනූ ගණන්වල යූද මෙහයුම් ගැන ඛලනකොට හිතෙන්නෙ හමුදාව දිවිපිදූ වට වඩා බිලිදීලා කියල. ත්‍රිවිධ හමුදාව ම සටනකට වැදගත්.
@samithvimukthi2056
2 жыл бұрын
Commando ❤❤❤🇱🇰🇱🇰🇱🇰
@Danudanu-bb2lg
2 жыл бұрын
Tawath watina program ekak Budu Saranai hamotama 🙏🙏🙏❤❤❤
@mdchandana2233
2 жыл бұрын
මේ කතා වලින් හොද ලස්සන Films හදන්න කො මේවා ඇත්තම කතා ලස්සනට තියේවි
@mrblack6666
2 жыл бұрын
ලෝන් බන්ඩා♥️♥️ ගේන්න
@vlogs8010
2 жыл бұрын
ආදරෙයි විරුවනේ ❤️❤️❤️
@indikajayathilaka1294
Жыл бұрын
නිදුක් ,නිරෝගී sakthiya labawa
@kasunnavarathna4964
2 жыл бұрын
Love from Afghanistan
@rohankarunarathna1488
2 жыл бұрын
Adanam pissuwak 🤩🤩 ee wagema godak dukbara kathaawak 😭😭😭😭
@dushudugama7212
2 жыл бұрын
Video ekak watenakan thamai balan inne sanjeewa brother,,,budusarani ape ranaviruwanta,,❤❤❤❤
@sureshfranky387
2 жыл бұрын
Hesa nama achara karanawa. Obalata ape SADA Naya gathi ❤️❤️🙏👍ape sinhayo ♥️
42:52
ලලිත් ජයසිංහ සර් මගේ ඇස් ඉදිරිපිට මියගියා | මම දින 7ක් කොටින්ට මැදි වුණා | SF උපුල් @wanesatv
WANESA TV
Рет қаралды 14 М.
1:09:45
කමාන්ඩෝ දිගු දුර බලකායේ නිර්මාතෘ මේජර් ශ්‍රීපති ගුණසේකර කියන කතාව | WANESA TV
WANESA TV
Рет қаралды 316 М.
00:12
Deadpool family by Tsuriki Show
Tsuriki Show
Рет қаралды 4,8 МЛН
00:34
My daughter-in-law finally praised me# Laotie smiled# made a good play every day# photosynthesis pl
Fengjie Family Joke
Рет қаралды 9 МЛН
00:48
Tuna 🍣 @patrickzeinali @ChefRush
albert_cancook
Рет қаралды 21 МЛН
00:41
Don’t Choose The Wrong Box 😱
Topper Guild
Рет қаралды 34 МЛН
58:08
පස් බැම් සුනු ව්සුණු කල ටැංකි කමාන්ඩර් සාජන් මංජුලගේ බිහිසුණු මතකය | WANESA TV
WANESA TV
Рет қаралды 137 М.
42:04
"කමාන්ඩෝ මහා කළු සිංහයා" ගේ නොකී කතාව ප්‍රභාකරන් හිටපු සුගන්දන් කෑම්ප් එකට ගැහුවා.
Nalin Rajapaksha
Рет қаралды 113 М.
27:07
කොටි කටේ දින 15ක් අතරමංව ජීවිතය බේරාගත් විරුවකුගේ කතාව | WANESA VLOG
WANESA VLOG
Рет қаралды 91 М.
29:08
යාපනය බේරා ගන්නට සිදුකළ බිහුසුණු සරසාලේ සටන | Battle of Jaffna | Unceasing Waves 3 | Sri Lanka Army
නැණස NENASA 🇱🇰
Рет қаралды 304 М.
1:10:00
ඝණ කැලෑව ජයගත් දිගුදුර වීරයා කදිරා කියන කතාව | WANESA TV
WANESA TV
Рет қаралды 960 М.
1:00:37
එතෙර ගොස් ටුටූ ට වැඩේ දුන් මෙතෙර වැඩකරු කමාන්ඩෝ කූගර් කියන බිහිසුණු කතාව | WANESA TV
WANESA TV
Рет қаралды 515 М.
1:22:39
පොට්ටුගේ පොට්ටුව මැකූ සෙන්පති සේනක විජේසූරියගේ මතකය | WANESA TV
WANESA TV
Рет қаралды 482 М.
22:58
වසර 4ක් කොටි අත්අඩංගුවේ අපා දුක් වින්ද පොලිස් නිළධාරියාගේ හෙළිදරව්ව | WANESA VLOG
WANESA VLOG
Рет қаралды 35 М.
1:03:48
කර්නල් ලලිත් ජයසිංහගේ සියලු මෙහෙයුම් සදහා සහභාගී වූ විශ්වාසවන්තම බඩියා SF ඉයන්ගේ බිහිසුණු මතකය
WANESA TV
Рет қаралды 285 М.
52:59
සාජන් රණසිංහ මිය ගියේ මම ඉදිරිපිට SF වීරාගේ බිහිසුණු මතකය | WANESA TV
WANESA TV
Рет қаралды 178 М.
00:12
Deadpool family by Tsuriki Show
Tsuriki Show
Рет қаралды 4,8 МЛН