මල විරුවෙක් ගන්න කොල්ලෝ 9කගේ ජීවිතය පූජා කල කිරිඉබ්බන්වැව බංකරය | WANESA TV

  Рет қаралды 119,367

WANESA TV

WANESA TV

Күн бұрын

Пікірлер: 299
@pradeepprasannapradeep6401
@pradeepprasannapradeep6401 Жыл бұрын
වැලිඔය කිරිඉබ්බන්වැව මගේ ගම බේරා දුන්න ඔබලා වීරයෝ🙏😍
@ishanka1993
@ishanka1993 Жыл бұрын
ඒ කලේ වැලි ඔයට ගහන්කොට අපේ ගමට ඇහෙනවා ගෝමරන්කඩවලට
@lbnadiranga5814
@lbnadiranga5814 Жыл бұрын
@ChamindaKumara-je6jz
@ChamindaKumara-je6jz Жыл бұрын
14 gr එකේ මාත් හිටියේ ඔය සිද්දිය වෙනකොට මාත් එතන අපේ බ්‍රාවෝ කන්පැනිනිය නැතිඋනා මන් ඩෙල්ටා හිටියේ. ඔය නැතිඋන 14 gr brawo කොල්ල මගේ බැගියා. ඔතන අන්තිම අපේ සහෝදරයාට හෙඩ් ශොට් එක ගහනකොට එයාගේ බූට් එක මගේ නිකටෙ වදිනවා. බැදලා ඇවිත් දවස් 3/ ඔය සිද්දිය මට තාමත් මැවිලා පේනවා. ඔය සිද්දියෙන් පස්සේ මන් දවස් 2/ බත් කෑවේ නෑ මගේ මුලු ඇගම ලේ සුවදායි.ඒ යුනිපෝම් එක ගැලෙව්වේ දවස් තුනකින්. ජීවිතේ ලබපු කටුකම අද්දෑකීමක්. එදා ජීවිතේ පුදකරපු මගේ බැජීලාට හා අනෙකුත් සහොදරයන්ට අමාමහා නිවන් සම්පත්තිය ලැබේවා.මෙය සත්‍යබව දැනගැනීමට අවශ්‍ය කෙනෙක් වී නම් මගේ දු ක අන්කය 0717524232/ 14gr kumara kcp. මාදුරුඔය thrrnig schol.
@Game_space777
@Game_space777 Жыл бұрын
❤❤
@dulas4614
@dulas4614 Жыл бұрын
❤❤❤
@chanakamaduvlog
@chanakamaduvlog Жыл бұрын
@rmnrathnayaka2519
@rmnrathnayaka2519 Жыл бұрын
@sampathpathakada6746
@sampathpathakada6746 Жыл бұрын
සහෝදරයා ...❤❤❤
@kamal15578
@kamal15578 Жыл бұрын
මව්බිමේ ඒකියත්වය වෙනුවෙන් ජිවිතේ පූජා කල සෑම විරුවෙකුට උතුම් නිර්වානයම ලැබේවා!!! වැනැස tv මේ ජාතික මෙහෙවරක් ❤❤❤
@udayakumara4671
@udayakumara4671 Жыл бұрын
Ujia
@roshanidipani2256
@roshanidipani2256 Жыл бұрын
මැරුනු සියලුම රනවිරුවන්ට අමාමහ නිවන්සුව ලැබේවා !!!!!ආයේ නම් කිසිමදාක මේ වගේ කුරිරු යුද්ධයක් නම් එපා .සියලුම රනවිරුවන්ට දීර්ඝායුෂ ලැබේවා බුදු සරණයි ජේසු පිහිටයි !!!!!💐💐💐💐💐💐.
@ERavikaniroshaniElwadura-tv3no
@ERavikaniroshaniElwadura-tv3no Жыл бұрын
මගේ මහත්තයත් 3...G.R . එකේ හිටියේ..2009. යුද අවසානයට පස්සේ විශ්‍රම ගියේ.
@travel_with_nethu
@travel_with_nethu Жыл бұрын
අපි හැබැහින් දකින දෙවිවරැ..... වැදිය යුත්තේ පිදිය යුතේ ඔවුන්වයී...තෙරැවන් සරණයි විරැව...🙏❤️🖤
@DULIP_with_RANGER_Rottweiler
@DULIP_with_RANGER_Rottweiler Жыл бұрын
සංජීව මල්ලී ,මියගිය රනවිරුවන් වෙනුවෙන් පුලුවන් නං ප්‍රෝගෑම් එකක් කරන්න.දෙමව්පියන් ජීවත්ව සිටී නං උපහාර දෙන්න.තාමත් හිතෙන් අඬනවා ඇති.පුතා එනතුරු මග බලාගෙන.😢
@කොස්තාපල්සුසිරිපාල
@කොස්තාපල්සුසිරිපාල Жыл бұрын
හමුදාව මරපු සිවිල් වැසියෝ ගැන එපාද
@DULIP_with_RANGER_Rottweiler
@DULIP_with_RANGER_Rottweiler Жыл бұрын
@@කොස්තාපල්සුසිරිපාල කොටි මරපු සිවිල් වැසියො කී දාහක්ද?⁣බස්වල,කෝච්චිවල,ආගමික සිද්දස්තානවල,මායිම් ගම්මානවල,ඒව කමක් නෑ නේද?ජාති වාදයද ඉල්ලන්නේ.හැබැයි අපි ඇවිස්සෙන්නෙ නෑ.බල්ලො බිරුවට කදු පාත් නොවෙන නිසා.
@RuwanKumara-q8w
@RuwanKumara-q8w 3 ай бұрын
Aniwarrayen
@pradeepnuwan7528
@pradeepnuwan7528 Жыл бұрын
ආයේ නම් යුද්දයක් එපා කවදාවත් මගේ රටට.....දිවිපිදු රනවිරැවන්ට අජරාමර නිවන් සුව. තුවාල ලැබු රනවිරැවන්ටත් ඉක්මන් සුව ලැබේවා...
@tubetv5199
@tubetv5199 Жыл бұрын
කව්ද දෙයියෝ මේ බලන්නත් කලින් පිස්සු හැදුනා අයියේ ඒ පොටෝ එකට යක්ක දෙවියා මන් හිතන්නේ සුපිරිම කතාවක් ඇති කියලා හිතනවා....විරුවනි ඔබට නිදුක් නීරෝගි සුව පතනවා මගේ ආයුශත් අරන් ජීවත් වෙන්නට සදා ණයගැතී....ඒ වගේමයි සංජීව මගේ පන මගේ අයියා වැදලා කියනවා මේක දිගටම කරගෙන යන්න මගේ අයියේ ආදරෙයි මගේ අයියා මේ යක් රජ්ජුරුවෝන්ගේ තව කොටස් ඕනේ 🙏🙏🙏🙏🙏🙏🙏🤤☠️
@supunchamara7042
@supunchamara7042 Жыл бұрын
කොච්චර කාර්යබහුලව හිටියත් වැනස වැඩ සටහන බලන හැමොටම ස්තුතියි ...සුපුරුදු පරුදි..ඔන්න අදත් අවා අපි.❤💕❤ ස්තුතියි සියලුම.රණවිරුවානේනි...🙏💕🔥
@hasiththaranga
@hasiththaranga Жыл бұрын
❤❤
@අනංමනං-ව1ෆ
@අනංමනං-ව1ෆ Жыл бұрын
ගජබා වැඩ්ඩේක්....👌👌👌අනිවාර්‍යෙන් ඔබ ඇතුලු වීරෝදාර රණවිරුවන් සියලු දෙනා ගාම්භිරත්වයෙන් සිට්ය යුතුයි...
@buddikachathuranga215
@buddikachathuranga215 Жыл бұрын
සංජීව අයියා වැඩසටහන කරනවා හොදයි සංජීව අයියා හොද ඇහුම්කන් දෙන්නෙක් වෙන මිනිස්සු අය වගේ කතාව මැදින් පැනලා ඇඩ් දාන්න ගිහින් කතාව කියන්නාට ඒක එපා කරන්නෙත් නෑ කතාවට අහන අපිට එපා වෙන්නෙත් නෑ...සංජීව අයියා මේ ඔබ කරන්නේ සේවයක්....
@sandun8441
@sandun8441 Жыл бұрын
මේ ලක් බිමේ නිදහස උදෙසා දිවි හිමියෙන් මරණය අතැතිව ඔබ වැනි වීර පුතුන් කළ අපිරිමිත කැපකිරීම් වලට අපි සදා ණයගැතියි 🙏 ඔබට දීර්ගායු වීරයා 🙏 රට වෙනුවෙන් දිවිපිදූ ආබාධිත වු සියළුම වීරෝදාර රණවිරුවන් හට ජාතියේම උත්තමාචාරය 🙏🙏🙏 ස්තුතියි වනැස TV ❤❤❤🙏🙏🙏
@L.G.dayansameera
@L.G.dayansameera Жыл бұрын
බොහොම වටිනවා මහත්තයා ඔබ සියලුම දෙනා රටට සෙවය. ඔබට තෙරුවන් සරණයි මහත්තයා
@pamurarawisara5993
@pamurarawisara5993 Жыл бұрын
අඩේ .අපේ ගමේ වැඩ්ඩෙක්.❤️
@PasindusenanayakaOfficai
@PasindusenanayakaOfficai Жыл бұрын
අපේ ගමේ ගැම්මක් තමයි චන්දන මාමා❤️ ආඩම්බරයි❤️
@chanaplace2891
@chanaplace2891 Жыл бұрын
බුදුසරණයි 🙏🙏ආදරේ හැමදාම රණවිරුවන්ට දීර්ගායු ලැබේවා 🙏🙏🙏🙏
@taniyagarusingha4236
@taniyagarusingha4236 Жыл бұрын
දීර්ඝයූශ ලබේවා විරුවානෙනි බුදු සරනයි🙏🙏🙏🙏
@chanaplace2891
@chanaplace2891 Жыл бұрын
සුපිරම කොල්ලෙක් උබ මචන් ආදරේ සදා අමරණීයයි ඔබ කල sewaya🙏🙏🙏
@ChamilaJayamini-f8t
@ChamilaJayamini-f8t 6 ай бұрын
කිරි ඉබ්බාන් වැවට අල්ලපු ගම හැලබවැවෙමම. සුපිරි විරයො තාමත් කැලෙ තියෙනවා යුද්ධයෙ සාක්ෂි දකින දකින හැම වාරයාක් පාසාම හිතින් හිතාන්නෙ අනෙ අපෙ විරැවො අපිට ඉන්න රට බෙරලා දුන්නා ජිවිතෙන් සාමු ගත්තෙ රට බෙරලා දෙන්න ගිහින් එ හැමොන්ටම අජරාමර නිවන් සුව ලැබෙවා .ජිවත්ව ඉන්න හැමොන්ටම කිසිම කරදරයක් නොවෙවා.වැනසට ජය
@sudarshikulathunga4098
@sudarshikulathunga4098 Жыл бұрын
අපෙ අභීත රනවිරුවෙක් බුදු සරනයි කිසිම දුකක් කරදරයක් වෙන්න එපා . මගෙ මල්ලි ත් ගජබා රෙජිමේන්තුවෙ හිටියෙ
@amithchuti1569
@amithchuti1569 Жыл бұрын
සහෝදරයා ❤❤❤❤ වීරයෙක්.❤❤❤ ආදරෙයි ❤❤❤❤
@chandanakumara5698
@chandanakumara5698 Жыл бұрын
බුදු සරණයි ඔයාලට. රට වෙනුවෙන් කළ මෙහෙය.
@maheshchandana5099
@maheshchandana5099 Жыл бұрын
මම හිතුව අද එකක් දායි කියලා ☺️☺️ ඒත් මීනු ගෙ එක තාම නෑ නේ සංජීව අයියා
@Batman77445
@Batman77445 Жыл бұрын
Infantry හමුදා සෙබලු තමා ගොඩක්ම ජීවිත අවදානම ගත්තෙ.පන්සීයක් දාහක් එක්ක මුහුනට මුහුන සටන් කරා.offensive එකක් යද්දි බට්ටො පාත්ද අදාල නෑ මේයාලට යන්න ඕනේ.එහා පැත්තෙ සතුරත් හොදටම රෙඩි පිට ඉන්නෙ.සතුරු snipersla හිටියොත් කොහොමද risk එක.මරණය පෙනි පෙනි යුද්ද කරපු වැඩ්ඩො ❤එකයි ගොඩක්ම bodies infantry soldierslat ගියේ.
@කොස්තාපල්සුසිරිපාල
@කොස්තාපල්සුසිරිපාල Жыл бұрын
ඇය් කෙල්ලෙක් වත් රේප් කරා
@TakeoGamingYT
@TakeoGamingYT Жыл бұрын
​@@කොස්තාපල්සුසිරිපාල උබලගෙ අම්ම ඒ😅
@කොස්තාපල්සුසිරිපාල
@කොස්තාපල්සුසිරිපාල Жыл бұрын
@@TakeoGamingYT උබේ අම්මා නෙමෙයි ද
@naveendilshan546
@naveendilshan546 Жыл бұрын
❤❤❤කොඩී සර් එක්ක සාම්පූර් වල එකක් ඔන අය කො ❤
@achini3734
@achini3734 Жыл бұрын
නිදුක් නිරෝගී දීර්ඝායුශ ලැබේවා ඔබතුමාට ❤
@JanakaKumara-b3i
@JanakaKumara-b3i Жыл бұрын
මම මෙ රණවිරු වෝ තමයි නියම දෙවි වරු කියලා fb පොස්ට් එකක් දැන්ම පට්ට දුකයි කියන්න ලංකාවේ මිනිස්සු දාපු රික්වෙස්ට් වල ට ලංකාවේ මිනිස්සු ද කියලා හිතෙනවා 😢😢එ එයා ගේ ජොබ් ඒක කියලා හිනා වෙලා පොස්ට් දාල 😢😢
@කොස්තාපල්සුසිරිපාල
@කොස්තාපල්සුසිරිපාල Жыл бұрын
හමුදාව සිවිල් වැසියන් ව මැරුව අහිංසක
@mohanchandrakumara4955
@mohanchandrakumara4955 Жыл бұрын
@@කොස්තාපල්සුසිරිපාල තොගෙ අම්මටත් හැම--..
@කොස්තාපල්සුසිරිපාල
@කොස්තාපල්සුසිරිපාල Жыл бұрын
@@mohanchandrakumara4955 එසේම වේවා
@shiwanthaprabath5011
@shiwanthaprabath5011 Жыл бұрын
අපේ රට වෙනුවෙන් රුදිරය හෙලපු රනවිරුවන්
@mudithajayathunga1829
@mudithajayathunga1829 Жыл бұрын
සංජීව ඔයාගේ කටහඬ හොඳට ඇහෙනවා program එකට එන වීරෝධාර රණවිරුවන්ගේ කටහඬ ඇහෙන්නේ ටිකක් අඩුවෙන්..🙏
@msichannel1812
@msichannel1812 Жыл бұрын
නියමයි නියමයි බුදුසරණයි 🙏🙏🙏👍👍👍❤️❤️❤️🎖️️🎖️️🎖️️
@sasi_x
@sasi_x Жыл бұрын
ඊයේ රෑ ඉදන් බලන් හිටියේ අද දවල් 12 පහුවෙනකම් ❤
@sl7132
@sl7132 Жыл бұрын
Capton එක පොඩ්ඩක් වෙනස් කරා නම් හරි මල විරුවෙක් වෙනුවට දිවිදුන් විරුවෙක් කියලා
@lpdrariyasinghe2498
@lpdrariyasinghe2498 Жыл бұрын
තෙරැවන් සරණයි රණවිරුවානනි
@harendrakumara4099
@harendrakumara4099 Жыл бұрын
අපෙ ගමෙ කොල්ලෙක් හරිම ආඩම්බරයක් ...ජයවෙිවා 👍👍👍👍🌹🌹🌹❤️❤️❤️
@danushkasankalpa9978
@danushkasankalpa9978 Жыл бұрын
දකුනේ ගමේ කොල්ලෙක් ❤ ඉදුරැවේ
@ruwansampth7000
@ruwansampth7000 Жыл бұрын
තෙරුවන් සරනයි විරුවනි ❤❤❤
@anuruddhikaperera6953
@anuruddhikaperera6953 Жыл бұрын
❤❤❤❤❤❤ අදරනිය රනවිරැවනි ආදරෙයි මුලු හදවතින්ම ❤❤❤❤❤❤❤
@sachithilangasinghe1592
@sachithilangasinghe1592 Жыл бұрын
ලක් මව වැදු හැදු ලක් මව රැකගත්ත රන විරැවෝ. සදා අපි නැය ඇති රටෙ හදගැස්ම ආදරේයි හැමදාම. ❤❤❤
@dilrukchanna8797
@dilrukchanna8797 Жыл бұрын
හැමදාම වගේමයි අදත් සුපිරි
@DewanandaDpk
@DewanandaDpk 2 ай бұрын
Harima sarthaka hamuda diwiyak ,ithamath soduru minisek,a wagema yuddaya sadahama sasare pamini ayek kisi kathawak na athishaya nirmanathmaka geewithayak wagema kisi biyak nomathi thanata hariyana de bohoma niwaradiwa thoragena thama rata wenuwen athishaya bhayanaka thathwayedith kisi biyak nodakwa thama rajakaariya uparima thrupthimathwa itu kala abheetha wiruweki ,,obata apa naya gathi wannemu,,,oba athulu siyalu ranawiruwanata deergayusha wewa
@sithumappuhami
@sithumappuhami Жыл бұрын
Ape ponseka Rana viruvage upades niyamai ela.....
@ruchirashanaka9636
@ruchirashanaka9636 Жыл бұрын
සංජීව හැමෝම කථා කලේ මන්නකුලම් සහ මූතූර්/කට්ට පරිච්චාන් කමාන්ඩෝ භටයන් විශාල සංඛ්‍යාවක් මිය ගිය එක ගැන පමණයි.නමුත් 1995 ඔක්තෝම්බර් මාසයේ මඩකලපුව චෙන්කලඩි කළු පාලම ප්‍රදේශයේ අපේ වීරෝධාර 1 වන කමාන්ඩෝ රෙජිමේන්තුවේ භටයන් 21ක් පමණ එකම තැන දිවි පුදා තියෙනවා.ඒ ගැන වැඩ සටහනක් කරන්න.
@ChamilaJayamini-f8t
@ChamilaJayamini-f8t 6 ай бұрын
Snjiwa aiye me vistaret ikmanata ona
@kanishkasenadeera
@kanishkasenadeera Жыл бұрын
සාජන් රොඩ්නිගේ තව එකක් ඔනේ 🙏
@samithsriyantha6639
@samithsriyantha6639 Жыл бұрын
පොල් චුට්ටා
@isurusampath5127
@isurusampath5127 Жыл бұрын
❤️❤️ ස්තූතී සන්ජීව අයියේ ❤️❤️
@Ranapriya2
@Ranapriya2 Жыл бұрын
චිරං ජයතු විරුවානනි, එසේම දිවි පුදදුන් විරුවනට නිවන් සුව පතමි.
@danuprasad6451
@danuprasad6451 Жыл бұрын
Tawath watina Program ekak Budu Saranai Hamotama 🙏🏻🙏🏻🙏🏻❤❤❤
@buddhikalakshan7129
@buddhikalakshan7129 Жыл бұрын
සැබෑ විරයෝ ❤❤🙏🙏
@virajrandika244
@virajrandika244 Жыл бұрын
Udda karapu vira sebaliyan ganath wadasatahan karanna sanjeewa uncal bs ❤❤
@LPWMWanasinghe
@LPWMWanasinghe Жыл бұрын
Budu saranai oyalata❤
@p.v.thamiduirasha9697
@p.v.thamiduirasha9697 Жыл бұрын
Hemadaamath balanawa budu saranai seratama!!!
@jayarathnakottage3845
@jayarathnakottage3845 Жыл бұрын
ආඩම්බරයි අපේ ගමේ කෙනෙක්
@ravimaljanaranjana3979
@ravimaljanaranjana3979 Жыл бұрын
සුපිරි ..♥️
@anuruddhagodamune5855
@anuruddhagodamune5855 Жыл бұрын
තෙරුවන් සරණයි..
@rasikadamayanthi-c3c
@rasikadamayanthi-c3c 18 күн бұрын
ආඩම්බරයි විරුවාණෙනි
@kapilabandara9645
@kapilabandara9645 Жыл бұрын
මේ......ඔයාගෙ video පරක්කුයි.......ඉල්ලුමේ තරමට සැපයුම නෑ......❤❤❤අාදරෙයි වනැසට හැමදාම
@rasikasanjeewa5376
@rasikasanjeewa5376 Жыл бұрын
❤🇱🇰🙏 🎖️️ ජයවේවා 🙏
@sisirasaman7199
@sisirasaman7199 Жыл бұрын
වෙනදා වගේම වනැස රසිකයා 💪💪💪💪👍👍👍
@achalasamanmalee132
@achalasamanmalee132 Жыл бұрын
Hamadamath wanesa ekka💗💗💗
@oshadaisanka
@oshadaisanka Жыл бұрын
Sirama sidi yadi hamadama wasak dennwa💪
@gamingrosayt2221
@gamingrosayt2221 Жыл бұрын
Ape bodare iduruwe 💙 gammak thama 🌺
@PrasanJayathilake-by3ci
@PrasanJayathilake-by3ci Жыл бұрын
Aiye oya kathawa kiyanna hadissi wena tharamata, therenawa oya laga thiyena moral eka. Patta.
@ns6705
@ns6705 Жыл бұрын
Lankave iddith eka vadastahanak maga ariye na.kochara vada tibunat danuth ehemai....❤❤❤❤
@suranjideepika1973
@suranjideepika1973 Жыл бұрын
Adarei ape mihipita deviyanta ..❤🙏
@sankalasantha1160
@sankalasantha1160 Жыл бұрын
❤️❤️❤️ super ❤️❤️❤️ vanasa super ❤️❤️❤️
@abayasinghabandara1791
@abayasinghabandara1791 Жыл бұрын
Sf commando වගේම අනිත් අයටත් සමාන respect eka demu❤
@lbnadiranga5814
@lbnadiranga5814 Жыл бұрын
සුපිරි කොල්ලෙක් 🙏♥️
@aravindasampath6426
@aravindasampath6426 Жыл бұрын
නියමයි අයියේ ..
@chamiya1031
@chamiya1031 Жыл бұрын
❤❤❤ ආදරෙයි වැනස
@ruwanalahapperuma1240
@ruwanalahapperuma1240 Жыл бұрын
බුදු සරණයි❤
@SamithMadusanka-bl6br
@SamithMadusanka-bl6br Жыл бұрын
මෙහෙම මිනිස්සු හිටපු අපෙ රටට මෙ මොකද උනෙ ....?
@dulip3532
@dulip3532 Жыл бұрын
Now we celebrate pride month 🤮🤦🏽‍♂️ not being proud of these warriors. Embarrassing. There are some of us who would still pick up a mpmg and go to war. 🙏🏽 god bless these warriors.
@arunanishantha977
@arunanishantha977 Жыл бұрын
විරුවොන්ගේ කරමතින් ගොඩ ගියපු රාජපක්ෂලාගේ පවුලම එකතු වෙලා යුද්දෙට පස්සේ සුද්දේ පටන් ගත්තා ඒකයි වුනේ🤣
@dimuthuruwan4964
@dimuthuruwan4964 Жыл бұрын
රාජපස්සලා අපිට උඩ දාගෙන ඇරියා ඒකයි උනේ... දැන් ගොඩක් උන්ට එක මතක් කරල දෙන්න වෙලා... කොච්චර ඇරියත් අල්ලන උන් තාම ඉන්නව...
@nandiya187b
@nandiya187b Жыл бұрын
​@@dulip3532 sira kathawa bro.... Idk whether it's something wrong with Sinhalese as a nation or this small island had its own destiny. We carry the same ideas and can see amazing criticisms alot in comments or in other forms. But we are also civilians along with the others who doesn't stand in our party. This is just small pit almost like a Circus 🎪 compared to other countries, not even bigger ones, there are way better Islands which are millions times ahead than us but not even close to us with regarding to resources. Sad but bitter truth. I always wish that we have a true leader who can make decisions that will change the attitudes and future even if we suffer a certain decade or so. 😢😢😢
@keerthiwijayakumara9312
@keerthiwijayakumara9312 Жыл бұрын
උනා නෙමේ කලා
@Munasingha-f4v
@Munasingha-f4v Жыл бұрын
බලාගෙන හිටියට පලවෙනි කමෙන්ට් එක කවදාවත් දාන්න වෙන්නෙ නෑ නේ😢😢
@shithumchamara5111
@shithumchamara5111 Жыл бұрын
14 GR මීනච්චිඅම්මාන් ❤❤❤
@asankakumara292
@asankakumara292 Жыл бұрын
මම හිටියා ඉරනමඩු වෙවෙ තමයි සුපිරි ගෙම තිබුනෙ එකදිගට පැය 5 ගහගත්තා රත්‍රි 10.එලිවෙන 3වෙනකමි ගහගත්තා
@dinujayapathum5640
@dinujayapathum5640 Жыл бұрын
වනැසට එමු කතාව කියමු❤️
@shithumchamara5111
@shithumchamara5111 Жыл бұрын
අතුරුදන් උන නිශාන්ත මතක ද මාතර කොල්ලෙක් 9 gr
@deshappriyahapuhetti
@deshappriyahapuhetti Жыл бұрын
Mamath 9gr.kohedida eka une.
@nipundeeneth2345
@nipundeeneth2345 Жыл бұрын
Bs siyalu rnawiruwnta ❤️🇱🇰🙏
@DhushanDhananjaya
@DhushanDhananjaya Жыл бұрын
Ape yakku..ape tattat 8 GR eke idiyee...yudde kaale..සුපිරි weddekk..wedi තුවාල pita pura danis wla thina..සංජීව ayiye tattatwt සම්බන්ධ krgnnk program ekk krnnna...
@dilshanchamoth
@dilshanchamoth Жыл бұрын
සුපිරි
@theuniverse485
@theuniverse485 Жыл бұрын
යුද්ධය තිබුන කාලයේ ආමි එකට කොල්ලොන්ව ගන්න එච්චර සුදුසුකම් බැලුවේ නෑ හැබැයි දැන් ආමි එකට ලෙහෙසියෙන් යන්න බැහැ එයාෆෝස්,නේවි වගේ යන්න හරිම අමාරුයි දැන් ඒ කාලෙ බැලුවේ ෆිට්නස් විතරයි දැන් අධ්‍යාපනය හොදටම බලනවා දැන් ඒ වගේම ෆිට්නස් අනිත් කාරණය කෝස් එක දැන් අනිවාර්යයෙන්ම මාස හයක් විතර අනිවාර්යයි ඉස්සර යන්න ලේසියි දැන් අමාරු.කාටවත් අපහාසයක් නෙවේ මෙයා පටන් ගනිද්දී කිවුවනෙ දැන් වගේ නෙවයි ඉස්සර හොදටම සුදුසු කම් බැලුවා කියපු නිසා මම මතක් කරේ
@sampathdilhan5199
@sampathdilhan5199 Жыл бұрын
Supiri 🥰🥰
@ajithpriyantha7178
@ajithpriyantha7178 Жыл бұрын
Budu saranai viruvananee
@chamindanalakachamindanala4025
@chamindanalakachamindanala4025 Жыл бұрын
ශා නියමයි
@ruvinilakmali5785
@ruvinilakmali5785 Жыл бұрын
Godak asakarana wadasatahanak..
@rovinmichael4689
@rovinmichael4689 Жыл бұрын
Weddeo ithin yakku paradai❤ aka mawakage daruwo❤
@iroshanbandara534
@iroshanbandara534 Жыл бұрын
Ape sri api ekta hitiye
@shiranthi116
@shiranthi116 Жыл бұрын
අපේ විරුවන්ගේ වීර කතා අහනකොට අද දුකයි. මොනතරං කැපවීම් කරලද මේ රට බේරගත්තේ? අද මේ පරයෝ, නිකංම බලතල දෙන්න හදනවා. 😠😠😠
@yasasriwickramasinghe1024
@yasasriwickramasinghe1024 Жыл бұрын
Hilarious ❤Hilarious...Great peole
@supunranaweera284
@supunranaweera284 Жыл бұрын
පටන් ගන්නකොට දාන background music eka mokkda kiynna puluwnda
@thilankasayuri5020
@thilankasayuri5020 Жыл бұрын
Chandana aiye bs mn kalu malli bajiya
@surangaekanayake8719
@surangaekanayake8719 Жыл бұрын
උදෙත් බැලුවේ මොකද පරක්කු කියලා❤❤
@yohanlakshan5551
@yohanlakshan5551 Жыл бұрын
මගේ රටට ආයි යුද්ධයක් එපා අපිත් දුක් වින්ද යුද්ධෙ හින්ද
@GayanKrishan-mb8jv
@GayanKrishan-mb8jv Жыл бұрын
චන්දන අයියා.... ගැමිම
@dananjaleedananjale3048
@dananjaleedananjale3048 Жыл бұрын
Super ❤wanasa❤😊
@wajiraajith5794
@wajiraajith5794 Жыл бұрын
Super
@achini3734
@achini3734 Жыл бұрын
වීරයෙක් ❤
@KumariWathtegedara
@KumariWathtegedara Жыл бұрын
Api sada nayagethi me viruwanta
@lashandissanayaka1036
@lashandissanayaka1036 Жыл бұрын
Mn gihin sf eke inne set ekata gihin katha kara garuthwayata mt kiwwane api pakada kiyanne kiyanna kiyala. E set eka aluthi beduna set ekak mt mara aul ape hadawath wala mara thanak thibune ekai katha kare mt benna kunu harapen katha karapu para. Yadda kale udapu me wage sebalu nisa mage hithe garuthwayak athi una. Aluthin beduna aya eka nethi karanawa.
@buddhika6565
@buddhika6565 Жыл бұрын
Ape appachith 4GR 1999.10.14 apiwa dala giya😢
@ERavikaniroshaniElwadura-tv3no
@ERavikaniroshaniElwadura-tv3no Жыл бұрын
ගජබා මරු
@TarvelwithSrilanka-ty3zt
@TarvelwithSrilanka-ty3zt Жыл бұрын
Me aiya sf eke hitiyanam kohoma gammak allaida kiyala hitha ganna puluwan
@shashikadilhara5644
@shashikadilhara5644 Жыл бұрын
උතුම් රනවිරුවෙක් ❤
Мама у нас строгая
00:20
VAVAN
Рет қаралды 12 МЛН
快乐总是短暂的!😂 #搞笑夫妻 #爱美食爱生活 #搞笑达人
00:14
朱大帅and依美姐
Рет қаралды 14 МЛН
Чистка воды совком от денег
00:32
FD Vasya
Рет қаралды 4,8 МЛН
Мама у нас строгая
00:20
VAVAN
Рет қаралды 12 МЛН