SEAසෝ | Episode 06 | 2025-01- 12 | Rupavahini TeleDrama

  Рет қаралды 55,906

Sri Lanka Rupavahini

Sri Lanka Rupavahini

Күн бұрын

Watch More : bit.ly/3ejZQRB
© 2025 by @Sri Lanka Rupavahini
All rights reserved. No part of this video may be reproduced or transmitted in any form or by any means, electronic, mechanical, recording, or otherwise, without prior written permission of Sri Lanka Rupavahini Corporation.
----------------------------------------------------------------------------------------------
සියළුම හිමිකම් ඇවිරිණි.
නැවත පළ කිරීම, විකිණීම තහනම්ය.
----------------------------------------------------------------------------------------------
Follow on Us:
================================================
Message on Us : m.me/srilankar...
Official Website : www.rupavahini....
Official Facebook : / srilankarupavahini
Official Instagram : / sri_lanka_rupavahini
Official Twitter : / rupavahinitv
Official Tik Tok : / rupavahini_corporation
Music Channel : / @rootunes
News Channel : / @rupavahini_news
TV Rupavahini : / @tvrupavahini
Education Channel : / @jathikapasa
24x7 LIVE Stream : / @rupavahinilivestream
--------------------------------------------------------------------------------------------------------------------
#SriLanka #Rupavahini #RupavahiniTV
La televisión de canal nacional en Sri Lanka

Пікірлер: 72
@asankaravi7310
@asankaravi7310 2 күн бұрын
🌊🌊රවීගේ මාරියාව-7🌊🌊 රසනහර පිනායන රිචඩ්ගේ කෑම මේසයෙන් අද එපිය පටන් ගත්තත් ඔස්කාගේ සහ නිව්ටාගේ කොටස රසවත් නිසා එතැනින් පටන් ගන්නට සිත් දෙයි. බල්ලා,බූරුවා,ගොනා,උගුඩුවා, පෙරේතයා සහෝදර සහෝදරියන් වැඩි වශයෙන් ජීවත් වන වහලක් යට නිරන්තරයෙන් බාවිතාවන පාර්භාශික වාග් මාලාවේ වචන කිහිපයකි. හිච්චි සන්දියේ එසේ උවද කර දඩු උස් වූ විට මේ වචන ශුද්ද සිංහලයට පෙරලෙන්නේ ඉබේමය. ආමන්ත්‍රනය කුමක් උවත් ඒ හැම වචනයක්ම ආදරය සහ තරහව යන දෙපාර්ශවයම නියෝජනය කරයි.ඔස්කාගේ සහ නිව්ටාගේ සහෝදර ප්‍රේමය අයිරින්ට අරුමයක් ලෙස පෙනෙන්නේ මන්දැයි නොදනිමි.අඩුවෙන් කන,කොටට අදින ගෑනු ලමයෙක් හොයාගෙන නඩත්තු වියදම අඩු පවුලක් පන්සලක් වෙන්නට නිව්ටා සිතනවා විය හැකිය. තහනම් නැති නිසා මද්දහනේ ගිහානි වැල්ල පැත්තට ගියත් ඒ මොකටදැයි දැන්නම් පැහැදිලිය.රිචඩ් ගේ පුතා බාසුරු සමග අනාගතයේ ගොඩ නගන්නට ගිහානි විසින් සිහින මවන ලෝකය යතාර්තයක් වෙනවානම් හොදය.වැල්ලේ දුප්පතුන් සපත්තුවෙන් පාගාගෙන වැජඹෙන රිචඩ්නම් බාසුරුගේ ව්‍යාපෘති වලට කොහෙත්ම කැමති නැත. දුප්පතා දුප්පත්ව සිටිනා තාක් රිචඩ්ලාගේ හොද්ද හැමදාමත් බොරය. ඔස්කා කැසැන්ඩ්‍රා ඉදිරියේ රගපාන ප්‍රේමාන්විත නාටකය ලගදීම අවසන් වනු ඇත. නව පිටපතක් සමගින් ඔස්කාගේ ජීවන වේදිකාව මත ප්‍රදාන නිලිය ලෙස පංචාලි පැමිනීමට නියමිතය.ඔස්කා පංචාලිගේ first ද , පංචාලි ඔස්කාගේ ලාස්ට්ද කියා අපි බලා සිටිමු. මලාගේ බිකිනි සිහිනයම දකින කොල්ලන් වැල්ලේ බොහෝය. ඔස්කා මලාට චීත්ත අන්දන්නට හැදුවත් පිනට හම්බුනු පටස් පටස් අතුල්පහර නිසා වැල්ලේ සගයන් අතර ඔස්කාගේ රෙදි ලෙෆ්ට් වී ඇත. සංජු පුතා සමග දියඹේ රග බලන්නට ජස්ටින් යෝජනා කලත්, නොදන්නා සබ්ජෙක්ට් වලට අත දැමීමට ඔස්කා කැමති නැත. බෝලා ජැන්ඩියට ඇදගෙන මේ යන්න හදන්නෙ අයිරීන්ගේ පැලටදැයි සිතේ.බෝලා මේ දොඩමලු වන්නේ සිතින් මවා ගත් හෝ,ස්වර්ගස්ත වූ තම බිරිය, කල්‍යානි සමගදැයි නැවතත් මට සිතේ. මේ සුබ ගමන ගිහින් එන බෝලා කල්‍යානී නෑසූ කතාවක් කියනු ඇත.දුකකදී හිස තබා හඩන්නට උරහිසක් නැති ජීවිත කොතරම් අවාසනාවන්තද? කල්‍යානියෙ ඔබ නෑසූ කතාවක් කියන්නම් ඇත්තයි එය අද දිවුරා හිසේ දෑත් තියන්නම්...... මතුසම්බන්දයි. 'රවී'
@surangasanjeewa7799
@surangasanjeewa7799 2 күн бұрын
මේ කතාවේ තේමා ගීතය නම් පට්ටම පට්ට ලස්සනයි ❤️
@samanpushpakumara9070
@samanpushpakumara9070 Күн бұрын
කලන ගුනසේකර ලියලා තියෙන්නේ
@thuryapreeschool
@thuryapreeschool 20 сағат бұрын
Hmm music ekath Maru. Amuthu rahak thiyenawa
@MichaelMich-l8l
@MichaelMich-l8l 2 күн бұрын
ගිහානි ලස්සනයි😍
@AruniJeewanti
@AruniJeewanti Күн бұрын
තෝ අයියා බල්ලා මං මල්ලි බල්ලා😂😂😂
@nadeekaporuthotage170
@nadeekaporuthotage170 2 күн бұрын
Niyamai kathawa ❤
@ayomijeewanthika9169
@ayomijeewanthika9169 2 күн бұрын
ලස්සනයි කතාව අදත් ❤
@dhlnushapynta1333
@dhlnushapynta1333 2 күн бұрын
පාලිත. ෂිල්වා. සොණාළි. කියන්නෙ. මම. ගොඩක්. අදරය. කරන. දෙන්නෙක්❤❤❤❤❤❤❤❤❤❤❤❤
@anhettigepremachandra5296
@anhettigepremachandra5296 2 күн бұрын
Oscar nangi hari lassanai
@sagaralandage7995
@sagaralandage7995 2 күн бұрын
Mona unath admin keri gemak gahanawa ara amuthu dostharata dunna wage.good work bro❤
@wasanthajayalath2702
@wasanthajayalath2702 2 күн бұрын
Thadiya maru ane maruwata act karanwa
@SriyaAbesinha-q9w
@SriyaAbesinha-q9w Күн бұрын
නියම අයියයි මල්ලයි😂
@pubudupemanath5262
@pubudupemanath5262 2 күн бұрын
සුද්දි එච්චර හොඳට සිංහල කතා කරන එක නම් සෙට් වෙන්නේ නැහැ. කැඩිච්ච සිංහල කතා කරානම් හරි. කෝලම් කුට්ටම ටෙලිනාට්‍යයේ එයා කැඩිච්ච සිංහල කතා කරන සුද්දියකුගේ චරිතය හරි ලස්සනට කලා.
@sheelaariyarathne4462
@sheelaariyarathne4462 2 күн бұрын
Eya lankawe kenek ne
@pubudupemanath5262
@pubudupemanath5262 Күн бұрын
@sheelaariyarathne4462 ඒ උනාට ඔයා කෝලම් කුට්ටම බලන්නකො. ඒකෙ ලස්සනට එයා කැඩිච්ච සිංහල කතා කළා
@GayaSuba
@GayaSuba 2 күн бұрын
පිස්සුද මුන්ට ඊගාව කොටස කියලා අද ටිකම දාන්නෙ😂
@Black_Whole2325
@Black_Whole2325 2 күн бұрын
ThriLoka මතක් උනා ඕයි ❤
@thilanganiejayaweera7847
@thilanganiejayaweera7847 Күн бұрын
පුතා එක්ක කන විනාඩි ටික වත් ඉන්න බෑ..ගෑනුන්ට සැප දෙන්න පැනලා දෙන්න ඉන්නෙ.😅😅
@seetaseeta4417
@seetaseeta4417 2 күн бұрын
❤👍👍💐💐
@SriyaAbesinha-q9w
@SriyaAbesinha-q9w Күн бұрын
කල්‍යාණි කල්‍යාණි කිව්වට කෝ එහෙම කෙනෙක් පේන්න නෑනේ
@sanathkarunarathna4625
@sanathkarunarathna4625 2 күн бұрын
මට තාමත් මේ කතාවේ අගක් මුලක් තේරෙන්නේ නැහැ
@pubudupemanath5262
@pubudupemanath5262 2 күн бұрын
මුල ඉඳන් බැලුවනම් තේරෙනව
@VKVasanthaKumaraEdirisinghe
@VKVasanthaKumaraEdirisinghe 3 күн бұрын
👍
@radikadi3345
@radikadi3345 2 күн бұрын
අගක් මුලක් තේරෙන්නෙ නෑ තාම
@Samanalee00Ann
@Samanalee00Ann 2 күн бұрын
6:35 සහෝදර පණ 😂😂😂
@pubudupemanath5262
@pubudupemanath5262 2 күн бұрын
දකුණේ වැල්ලෙ සංස්කෘතිය හරියටම උකහාගෙන චරිතය කරන්නේ ඔස්කා සහ ජස්ටින් අයියා විතරයි කියලයි මට නම් හිතෙන්නේ.
@priyanthasobaniw.m529
@priyanthasobaniw.m529 2 күн бұрын
ඇයි අම්මා ❤❤❤
@shashikadasun-nw2wc
@shashikadasun-nw2wc 2 күн бұрын
සුට්ටක් තටමලා සිංහල කතා කරන්න කිවුවා නම් සුද්දි නෝනට වටිනවා හැබැයි 😊
@khantikhanti2884
@khantikhanti2884 2 күн бұрын
එයා ලංකාවේ කෙනෙක්😂
@Mrpy-337
@Mrpy-337 2 күн бұрын
ඔව් එහෙනම් ඒ චරිතයත් තාත්විකයි.❤
@priyanthasobaniw.m529
@priyanthasobaniw.m529 2 күн бұрын
සුද්දි නෝනා සුපිරියක්ම තමයි නාඩගම්කාරයෝ කතාවෙහි ❤❤❤
@shashikadasun-nw2wc
@shashikadasun-nw2wc Күн бұрын
@@khantikhanti2884 ඒක දන්නවෝ.එයා ෆොරින කෙනෙක් නෙමෙයි කියන එක😊
@nilushaperera310
@nilushaperera310 2 күн бұрын
Cunning question 🤣
@samithagayashan9437
@samithagayashan9437 2 күн бұрын
4:18 ඇයි බන් මේ හොටෙල් එකක වගේ ගෑරැප්පුවෙන් කන්නෙ. අනික බටහිර රටවල විතරයි ගෙවල් වලටත් ඔය විදිහට කන්නෙ.
@mariodilano
@mariodilano 2 күн бұрын
මෙක හොටලයක් තමා නෙද. පොඩි කබානාස් තියෙන තැනක්නෙ
@ranialgiyanna953
@ranialgiyanna953 2 күн бұрын
Lankwe.minussath.den..pissu
@DammikaW48474
@DammikaW48474 2 күн бұрын
බාසුරු (රිචඩ් ගෙ පුතන්ඩිය) ට එච්චර ගෑරුප්පු පිහි හරඹෙ පුරුදු නැති පාටයි, ගෑරුප්පුව අල්ලන හැටියෙන්ම පේනව. කමක් නෑ. අපේ ආහාර සංස්කෘතියෙ දෙයක් නෙවෙයි නෙ ඉතින් ඔය පිහි ගෑරුප්පු!😅 ප.ලි. මම *මුල ඉඳන්ම* අදහස් කලේ රිචඩ් ගෙ පුතන්ඩියවයි, සහෝදරයා. මොකද ඔබටයි මටයි අපි කාටත් පෙනුනෙ *ඒ* තාත්තයි පුතායි කෑම කන හැටි විතරක්නෙ. මම හිතුවා මම අදහස් කරපු ඒ obvious දෙය ඕන කෙනෙකුට තේරුම් ගත හැකියි කියල. ඒත් බෑ වගේ නේද? Therefore, thought to add this as a post script. මීට ධම්මික. By the way, if you meant me, l've used the knife and fork many a time.
@mariodilano
@mariodilano 2 күн бұрын
@ ඔබතුමිය ගෑරප්පුවෙන් කාලා තියෙනවාද
@KamaniRupasinhe
@KamaniRupasinhe 2 күн бұрын
ඒක තමා හරි... තැනකට ගියාම ඩං ඩොං ගාන්නේ නැතුව කන්න පුරුදු වෙන්නත් එක්ක..
@sagaralandage7995
@sagaralandage7995 2 күн бұрын
Katada therune kalyani dan ne kiyala
@kumudusandamalirathnayaka8791
@kumudusandamalirathnayaka8791 2 күн бұрын
👍👍
@DammikaW48474
@DammikaW48474 2 күн бұрын
අපොයි ඒක තේරුනේ එදා බෝල මොනවද කෑමක් හද හදා තනියෙම කතා කරපු වෙලාවෙ! ඇවිල්ල කල්‍යාණිට රස බලන්න එන්න කිව්වෙ, හතර වෙනි එපියෙ. ආන්න ඒ වෙලාවෙම මට නං තේරුනා මේ කතා කරන්නෙ දැන් ලඟක නැති කෙනෙක් එක්ක බව. කල්‍යාණි එක්කො මිය ගිහින්.😢නැත්නම් ...වෙනතක ගිහින්!😢😢
@koreangirl8690
@koreangirl8690 2 күн бұрын
@VindhiUpeksha-g9w
@VindhiUpeksha-g9w 2 күн бұрын
Verry cunning question kiyanne kapatima uttarayak kiyana ekatada 🫣 Ethakota mata bari Sinhalada English da
@kumudusandamalirathnayaka8791
@kumudusandamalirathnayaka8791 2 күн бұрын
Very cunning answer 😅😅
@DammikaW48474
@DammikaW48474 2 күн бұрын
Good observation Vindhi!😂 I thought exactly the same!😂😂😂
@uviheshan101
@uviheshan101 2 күн бұрын
මීලග කොටසින් කියලා අද ටිකනෙ දාලා තියෙන්නෙ
@akshithadharmarathne
@akshithadharmarathne 2 күн бұрын
@NilSS-h1w
@NilSS-h1w 2 күн бұрын
සුද්දි සිංහලෙන් කතා කරන එක නම් හරි නෑ 🙂
@mariodilano
@mariodilano 2 күн бұрын
කොයි සුද්දිද
@DammikaW48474
@DammikaW48474 2 күн бұрын
​@@mariodilanoඔස්කා ගතමනාව හොයාගන්න යන්නෙ, කැසී නොහොත් Cassandra.
@mariodilano
@mariodilano 2 күн бұрын
@ එයා සුද්දියෙක්ද
@DammikaW48474
@DammikaW48474 2 күн бұрын
​@@mariodilanoඒක තමයි! ඇත්තටම එයා විදේශික කාන්තාවක්ද කියල sure නෑ! මේ කතාවෙ හැටියට නම් එයා සුදු නෝනෙක් තමයි. ඒත් ඒ රඟපාන නිලිය..එයා ගෙ දෙමව්පියන් ගෙන් එක් අයෙක් විදේශික වෙන්නැති කියල හිතෙනවා.
@mariodilano
@mariodilano 2 күн бұрын
@ මෙ කතාවෙ නම් එයා ගොඩාක් කල් ඉන්න විදෙස් කතක් විදිහට නෙද ඉන්නෙ. ඇය ලන්කිය කතක් නුවර
@madumadumalemadu1211
@madumadumalemadu1211 3 күн бұрын
වැල්ලේ කොල්ලෙක් බදින්න ඔනී මට
@findingretreat
@findingretreat 2 күн бұрын
bandimu!!!
@samithagayashan9437
@samithagayashan9437 2 күн бұрын
ඇයි වැල්ලෙ උන්ගෙ තියෙන විශේෂත්වය මොකක්ද
@madumadumalemadu1211
@madumadumalemadu1211 2 күн бұрын
@@samithagayashan9437 නිදහස් ජිවිත
@DammikaW48474
@DammikaW48474 2 күн бұрын
​@@samithagayashan9437සුදු නෝනලගෙන් training ගන්න නිසා වෙන්නැති, ඔස්කා වගේ!😂
@shashikadasun-nw2wc
@shashikadasun-nw2wc 2 күн бұрын
වැවේ කොල්ලෙක් හරියන්නෙ නෑ නේ😊😂
SEAසෝ | Episode 05 | 2025-01- 11 | Rupavahini TeleDrama
23:41
Sri Lanka Rupavahini
Рет қаралды 59 М.
Sigma Kid Mistake #funny #sigma
00:17
CRAZY GREAPA
Рет қаралды 30 МЛН
coco在求救? #小丑 #天使 #shorts
00:29
好人小丑
Рет қаралды 120 МЛН
Lakai Sikai - Polmure | ලකයි සිකයි - පොල්මුරේ 🥥🌴😅
14:29
Lakai Sikai - ලකයි සිකයි
Рет қаралды 840 М.
Sasankara | Episode 04 - (2025-01-12) | ITN
19:08
ITN Sri Lanka
Рет қаралды 50 М.
Derana Closeup Music Video Awards 2024 | TV Derana
2:55:54
TV Derana
Рет қаралды 88 М.