කූඹියෝ Season 2, 2020 දී, තීරණය ප්‍රේක්ෂකයින් අතේ - ලක්මාල් ධර්මරත්න

  Рет қаралды 295,373

interviews lk

interviews lk

Күн бұрын

Пікірлер: 1 000
@pradeepmunasinghe6925
@pradeepmunasinghe6925 6 жыл бұрын
යකූ ජෙහාන් මෙහෙම ගේම්කාරයෙක්වෙන්න මේක ලියන ලක්මාල් අයියා කොහොම ගේම් කාරයෙක් වෙන්න ඕනිද?..සතුටුයි ලන්කාවෙ මෙහෙම කොල්ලොත් ඉන්න එක ගැන..😂😂😂😂😂
@tuanzz9
@tuanzz9 6 жыл бұрын
Pradeep Munasinghe
@amilabrolk
@amilabrolk 4 жыл бұрын
Presonbrake කැලේ....
@isurubuddika7822
@isurubuddika7822 4 жыл бұрын
යොකො money heist කැලේ
@shani199
@shani199 4 жыл бұрын
Anewaryenma...mat hetuwa...😁😁
@demikaduloshan6951
@demikaduloshan6951 3 жыл бұрын
Sirwat... oy moleth ekk Hollywood wl wge hitiya nm mita wadaya thank labenw...
@lahiruhashanananda5562
@lahiruhashanananda5562 6 жыл бұрын
මම හිතන්නේ ශ්‍රී ලංකාවේ මම බලපු හොඳම කතා මලාව කූඹියෝ
@danushkaranaweera8240
@danushkaranaweera8240 4 жыл бұрын
Sira
@cozysisies1981
@cozysisies1981 3 жыл бұрын
Exactly
@sithumlakmal6944
@sithumlakmal6944 3 жыл бұрын
ඇත්තටම
@lyrics3215
@lyrics3215 3 жыл бұрын
Aniwa
@user-hq5xt4fv4t
@user-hq5xt4fv4t 6 жыл бұрын
ඉදියාවේ විකාර බලන අයට මේක හොද කනේ පාරක්.... මේවගේ ඒව හදනවනම් අපිට අපේ කලාව දියුනු කරන්ඩ පුලුවන් .... සුබ පතුම් 2020 කලින් 2 කොටස එවන්න.
@rajithajayasundara7400
@rajithajayasundara7400 4 жыл бұрын
🐜 🐜 🐜 🐜 🐜 🐜 කූබියෝ 2 ඕනේ 🐜 🐜 🐜 🐜 🐜
@lakshanviduranga3196
@lakshanviduranga3196 2 жыл бұрын
💞
@adhi_1111
@adhi_1111 2 жыл бұрын
මේ 2022 බන් ඉතින් 🤧💔
@Dulan_Rathnayake
@Dulan_Rathnayake Жыл бұрын
Kubiyo 2 oni
@Dulan_Rathnayake
@Dulan_Rathnayake Жыл бұрын
Jehan wage gemak gahala , kathawa oni thenata path krnnada😁, kathwa denawada 2 kotasa🤗
@sujeewasrimantha7172
@sujeewasrimantha7172 6 жыл бұрын
කතා 2ක් නෑ මහත්තයෝ.... "කූඹියෝ 2" අනිවාරෙන් ඕනි... ඒ ජෙහාන්වම, ඒ ප්‍රියන්තවම ඕනි... "කූඹියෝ 2" බලන්න මග බලන් ඉන්නවා...
@K.A_KUSHAN
@K.A_KUSHAN 4 жыл бұрын
මට හිතෙන්නේ ජෙහාන්ගෙ අම්මා තාත්තා ඉන්නවා...මු ගේම් කාරයෙක් නිසා දෙමවුපියෝ හන්ගලා තියෙන්නේ...
@K.A_KUSHAN
@K.A_KUSHAN 4 жыл бұрын
ඈ බල්ලෝ උබ ජෙස්ටින්ට තියන්නේ කාගේ හයියක් අරන්ද?
@bhanukarathnayaka3550
@bhanukarathnayaka3550 3 жыл бұрын
එකගායි
@dilmith4580
@dilmith4580 3 жыл бұрын
Aniwa
@sl7132
@sl7132 2 жыл бұрын
අනිවා
@clamantcekam9299
@clamantcekam9299 6 жыл бұрын
මන් බැලුව හොදම tele drama එක ලන්කවෙදී සුපිරි
@NIMSARAWEERAKOON
@NIMSARAWEERAKOON 3 жыл бұрын
මගේ වයස 18යි. මගේ ජීවිතේටම බලපු හොදම සහ හදවතට දැනෙන එකම කතාව මේක....❤️ වචන නැහැ කියන්න .......
@udarinimeshika6295
@udarinimeshika6295 6 жыл бұрын
පැණි බේරෙන ආදර කතා එපා..❌ කූඹියෝ..♥️👌🏻
@movieking6948
@movieking6948 3 жыл бұрын
Aniwe
@nilangajayasinghe8424
@nilangajayasinghe8424 6 жыл бұрын
අවුරුදු 10ක් විතර බලපු You Tube එකේ වීඩියෝ එකකට දාන පළමු කොමෙන්ට් 1,...... ඔය වැඩේ නවත්තන එපා ලංකාවෙ මිනිස්සු මෝඩ නෑ ඒත් උන්ගෙ මොල මොට්ට කරල තියෙන්නේ...ඒවා පොලිෂ් කරන්න එදාට ලංකාවේ බුද්ධිගලනය නවතී..........
@yoshi0426
@yoshi0426 6 жыл бұрын
Nilanga Jayasinghe .i Agree with you.i also put my first comment.
@spacesmile93
@spacesmile93 6 жыл бұрын
Ekenma
@lghshadeethvishakyasumathi2896
@lghshadeethvishakyasumathi2896 6 жыл бұрын
Koombiyo 2 ikmanatama dennakooo
@talk2954
@talk2954 4 жыл бұрын
Aniwaryen
@Dxdrsdrgkf
@Dxdrsdrgkf 6 жыл бұрын
ජෙහාන්ව පොරක් කරපු ලක්මාල් කොහොම මීටරයක් වෙන්න ඕනද ? මම මේවෙනකන් බලපු ලංකාවෙ ලස්සනම කතාව 😍
@anojakoumari7303
@anojakoumari7303 6 жыл бұрын
damindu pahasara eka tamai mamath hituwe
@shehanherath3710
@shehanherath3710 6 жыл бұрын
පට්ටම මීටරයක් තමයි ......
@janithdewapriya7771
@janithdewapriya7771 6 жыл бұрын
aththa kathawa
@asaniuthpala1182
@asaniuthpala1182 6 жыл бұрын
Aneee dewani kotasa dennooo..........
@asha.ranatunga2581
@asha.ranatunga2581 6 жыл бұрын
Absolutely true... I feel it's the best creation in recent times.
@dilmith4580
@dilmith4580 3 жыл бұрын
2021 ත් පටන් අරගෙන තාම නෑනේ koombiyo season 2...😢😢😭😭😭
@shehanherath3710
@shehanherath3710 6 жыл бұрын
මේක තමයි ලංකාවේ වැල්වටාරං ලව්ටෝක් කතා ට්‍රෙන්ඩ් එක වෙනස් කරපු පට්ටම කතාව....
@maarafernando
@maarafernando 6 жыл бұрын
මෙය පෙන්වන්න භාරගත් පැරණිම රූපවාහිනී සේවාව වන ස්වාධීන රූපවාහිනී සේවාවට ජය!
@janakeemuthukumarana8875
@janakeemuthukumarana8875 3 жыл бұрын
ඇත්තටම කූඹියෝ ලිවුවද මැවුවද.මෙහෙම ගේමක් හිතන්නවත් බෑ.පාතාලෙටත් ආදරේ හිතුන යකූ.ටිරාන්ගෙ චරිතෙ පට්ට.ටිරාන්ගෙ තිබ්බ අවන්ක පට්ට මොරාල් එකක්.🔥
@Manoj3335
@Manoj3335 6 жыл бұрын
අනේ ලක්මාල් අයියේ කුඹියෝ 2 ඔනේ මෙතනම අපිව දාල යන්න එපෝ මේ වෙනකම් ලංකා වේ බලපු හොදම කතාව ඒක පට්ට
@Lucifer-xs2iu
@Lucifer-xs2iu 4 жыл бұрын
කූබියෝ 2 ....... " මහත්තයෝ , මේක ගහන්නම ඕන ගේම් එකක්.....🐜 🐜 🔥❤️
@shiranmadhushanka9825
@shiranmadhushanka9825 4 жыл бұрын
අම්මපා..ඒක වෙනම ආතල් එකක්. 💪💪💪
@movieking6948
@movieking6948 3 жыл бұрын
Aniwe ❤️🇱🇰✔
@pubudugethanga8387
@pubudugethanga8387 6 жыл бұрын
අපිට කුබියෝ season 2,ඕනමයි
@shanishani5865
@shanishani5865 3 жыл бұрын
1,2,3ඔහොම දිගටම ආවොත් මරු.ලංකාවේ බලපු හොදටම .තාත්විකම කතව හිතටම වැදුන කතාව .කොච්චර බැලුවත් එපාවෙන්නැ...❤️
@mudithaliyanage3873
@mudithaliyanage3873 4 жыл бұрын
කූඹියෝ මොළෙන් වින්දා...💪💪💪හිරුණිව හදවතින් වින්දා.😍😍😍
@irkseneviratne
@irkseneviratne 6 жыл бұрын
අලුත් හිතන්න, අලුත් නිර්මාණ කරන්න පොළඹවපු කූඹියෝ ටෙලි නාට්‍ය සමකාලීන ටෙලි නාට්‍ය රචකයන්ට සහ අධ්‍යක්ෂක හොද උදාහරණයක්. ලක්මාල් ධර්මරත්න ඇතුළු කූඹියෝ කණ්ඩායමට ජය වේවා....!
@a.j2220
@a.j2220 6 жыл бұрын
කුඹියෝ දෙක කියලා එකක් අවේ නැතොත් කල්පනා කරලා පිස්සෙක් වීමට ඉඩ ඇත.වහාම අපිට කුඹියෝ ඊලග කොටස දෙන්න මහත්තයෝ 👍👍👍👍👍
@slbuddy92
@slbuddy92 6 жыл бұрын
සුපිරි මහත්තයෝ ...කවුරු මොනා කිව්වත්,අපි බලාපොරොත්තු වුන වෙනස තමයි මේක .2020 වෙනකම් ඉන්න බෑ මහත්තයෝ ...ඉක්මනට ඕනි .අධ්‍යක්ෂ මහත්තයා ෆට්ට වගේ තමයි මේකේ වර්ණ ,ඇත්තට ම ඇහැට ප්‍රිය විදියට මේක සුපිරියටම තියෙයි .ෆට්ට
@karunapgoonatilleke9823
@karunapgoonatilleke9823 6 жыл бұрын
Superb Teledrama.Love if the Koombiyo 2 comes asap
@janithc
@janithc 4 жыл бұрын
කුඹියෝ 1 ට වැඩිය හොදට කරන්න පුළුවන් නං විතරක් කුඹියෝ 2 දෙන්න ... නැත්තන් කුඹියෝ 1 ආතල් එක කඩන්න එපෝ.. මොකද අපි ආයේ අයෙත් ඒක බලනවා
@yani6421
@yani6421 4 жыл бұрын
Yes
@lyrics3215
@lyrics3215 3 жыл бұрын
Aniwa mam iye re 3weni paratath balala iwara kara
@sl7132
@sl7132 2 жыл бұрын
සිරා
@VirajBathiya
@VirajBathiya 6 жыл бұрын
ලක්මාල් දර්මරත්න ඔබේ වාග් විලාසයට, රිජු සහ වඩාත් පැහැදිලි අදහස් දැක්වීම් පිලිබන්ද ඉතාම ආසාවක් දක්වන මම දැන් ඔබේ රසිකයෙක් වී සිටින බව දන්වනු කැමැත්තෙමි....
@risaramodhouse8432
@risaramodhouse8432 3 жыл бұрын
දෙවෙනි ඉනිම වගේ කතා tranding කරන ගොන් පේකෂකයන් ඉන්න මේ රටේ අපි වගෙ අය ගැන හිතලා මෙවැනි කතාවක් නිර්මාණය කිරීම ගැන අපේ ගෞරවය ඔබතුමා ඇතුලු සැමට
@gayanthenuwara9749
@gayanthenuwara9749 5 жыл бұрын
චරිත වලට ගැලෙපන මුහුණු තිබෙන පුද්ගලයන් තෝරාගෙන තිබීමත් විශිෂ්ඨයි
@thanujathambavita5186
@thanujathambavita5186 6 жыл бұрын
දැනට බිහිවුන හොදම ටෙලිනාට්‍ය.... හරවත් නිර්මාණ කිරිමට ඔබට ශක්තිය ලැබේවා
@PreethiAthuraliya-bf3rr
@PreethiAthuraliya-bf3rr Жыл бұрын
❤❤❤❤❤
@MrAchintha
@MrAchintha 3 жыл бұрын
අද තමයි කූබියෝ බලලා ඉවර වුනේ. කතා දෙකක් නෑ නියමයි 🔥
@iwanthikarathnayake1649
@iwanthikarathnayake1649 6 жыл бұрын
කූබියො, විතරක් නෙවෙයි ,සහෝදරයාත්, පට්ට
@tuanarfan8443
@tuanarfan8443 6 жыл бұрын
Iwanthika Rathnayake ... සහෝදරයා ... එපිසෝඩ් කීයක් තියෙනවද ?????
@manoriperera4158
@manoriperera4158 5 жыл бұрын
Ai weeraya gedara awith....
@shashikalavithanage128
@shashikalavithanage128 3 жыл бұрын
සහෝදරයා තමා බලපු හොදම එක..කූඹියෝ,සුලග මත මොහොතක්,බොහීමියානුවා නොබලා මැරිලා වැඩක් නැ
@ridermalli2560
@ridermalli2560 Жыл бұрын
මේක english subtitles එක්ක මුලු ලෝකෙට්ම අරන් යන්න ඕනේ කතාවක්. පුලුවන්නම් subtitles දාලා upload කරන්න. මේක් අනිවා ජාත්‍යන්තර වේදිකාවේ තරඟ කරන්න් පුලුවන් නිර්මාණයක් වෙන එක වෙනවමයි
@besttube3705
@besttube3705 3 жыл бұрын
මරු වැඩ්ඩෙක් කියල වැඩක් නෑ මේ කතාව බලද්දි හැම වෙලාවෙම කල්පනා කරේ කව්ද මේකෙ ප්‍රඩියුසර් කියල පට්ට වැඩ්ඩෙක් තව අලුත් එකක් ඕන
@artclub9618
@artclub9618 6 жыл бұрын
මන් බැලුව හොදම tele drama එක ලන්කවෙදී
@shehangunasekara3286
@shehangunasekara3286 6 жыл бұрын
50 වෙනි එපියෙන් ඔලුව අවුල් වුනා. අන්තිම එකෙන් මොනවා වෙයිද දන්නේ නෑ. 😉😉 ලංකාවෙ සීරීස් බලන එක නවත්තල breaking bad sense 8 game of thrones the mentalist වගේ ඒවට ඇබ්බැහි වෙලා හිටපු අපි කූඹියෝ එකට ඇබ්බැහි වුනා. එක සීසන් එකකින් නවත්තල අපේ ෆීලිංග්ස් වලට හර්ට් කරන්න එපා ලකා මහත්තයෝ.
@dinewmendis1891
@dinewmendis1891 3 жыл бұрын
breaking bad eka kohomada hoya gaththe mata hoyaganna baruwa inne netflix ekenda hoya gaththe
@movieking6948
@movieking6948 3 жыл бұрын
@@dinewmendis1891 machan balane wa nam balapen money hits patta eka thiyane netflix ekan
@ubetattt
@ubetattt Жыл бұрын
@@movieking6948 money heist kale bn breaking bad ekta 😂
@isanthaekanayaka3461
@isanthaekanayaka3461 6 жыл бұрын
බලපු සුපිරිම ටෙලිනාට්‍ය මෙක අයියේ ඔබගේ මහන්සියට අපේ උත්තමාචාරය ජය ග්‍රී 🇱🇰 🇱🇰 🇱🇰
@disapamok_
@disapamok_ 6 жыл бұрын
කිවුවත් ගේ ලංකාවේ මිනිස්සු දැන් ඉන්දියාවේ කතා බලපු කාලේ ඇති. මෙච්චර වැඩකාරයෝ අපේ රටේ තියාගෙන ඉන්දියාවේ මගුල් පෙන්නනවා අපේ උන්. ඇයි ඒ?
@ravindumalshan3475
@ravindumalshan3475 4 жыл бұрын
අද්‍යක්ශකතුමනි,මේක තමයි අවුරුද්ද.මේකෙ ආවෙ නැත්තන් answer කරන්නම ඕන call එකක් එයි.❤️
@lyrics3215
@lyrics3215 3 жыл бұрын
ඔව් ඈ
@chansam8966
@chansam8966 5 жыл бұрын
Greatest srilankan teledarama ever! Hats off to you brother! We didnt feel that we were watching a teledarama, direction , story acting everything is so POWERFUL n natural.
@dinangatissera2773
@dinangatissera2773 4 жыл бұрын
වෙන අලුත් පඩත්තරයෝ දාන්නෙ නැතුව හිටපු සෙට් එකම දාන්න.. ගෑණුනම් ගාවන්නවත් එපා.. ජය.
@saeabewase6991
@saeabewase6991 Жыл бұрын
මම කූබියෝ කොටස් ඔක්කොම දහ පාරකට වඩා බැලුව ඒක සුපිරි ❤️❤️❤️ කූබියෝ දෙකනම් ඕනිමයි 🙏🙏🙏🙏
@anojakoumari7303
@anojakoumari7303 6 жыл бұрын
ලක්මාල් ධර්මරත්න...අද කාලයේ හොඳම අධ්‍යක්ෂකවරයා...ජෙහාන්ගේ චරිතය බලන විට ඒ තුළින් පෙන්වන වීරයාව දකින විට මට නම් හිතෙන්නේ මෙහි අධ්‍යක්ෂකවරයා කොහොම කෙනෙක් ද කියලා..අද කාලේ හැටියට කියන්න වචන නැති ටෙලි සීරියස් එකක් තමයි කූඹියෝ..
@sureshpriyankara3505
@sureshpriyankara3505 6 жыл бұрын
සුපිරිම ටෙලි නාට්‍යයක්.. මහත්තයො.. පුලුවන් තරම් ඉක්මනටම දාන්න. 2020ට කලින් පුලුවන් තරම් දාන්න ට්‍රයි කරන්න අයියේ... බුදුසරණයි
@tharushadeshan1915
@tharushadeshan1915 4 жыл бұрын
කෝ අප්පා Season 2 කොරෝනා හදං හරි බලනවා
@movieking6948
@movieking6948 3 жыл бұрын
Dan 2021 eka na ne bn 😂🤣🤭
@denuwan9915
@denuwan9915 2 жыл бұрын
@@movieking6948 dn 2022
@ubetattt
@ubetattt Жыл бұрын
@@denuwan9915 dan 2023 💀
@sasindusewmina7356
@sasindusewmina7356 4 жыл бұрын
කූඹියෝ තරම් මම බලපු පට්ට ෆිල්ම් එකක් නෑ සින්හල ටෙලිනාට්‍ය වල ගහපු සුපිරිම ෆිල්ම් එක කූඹියො 2 එනකන් ඉන්නෙ පට්‍ට අමාරුවෙන් අනිවා ඉක්මනටම ඔනෙ හැබැයි Characters ඒවම උනොත් තමයි නියම Good luck 💙💙💙💙🤟🤟🤟
@lakshikadesilva9349
@lakshikadesilva9349 4 жыл бұрын
එක පාරක් දෙපාරක් නෙවෙයි,ගනන් කර ගන්න බැරි තරම් බලපු ලංකාවේ සුපිරිම කතාවක්,කූඹියෝ 2 අනිවාර්යයෙන්ම ඕනේ,ඒ වගේම ජෙහාන්,ප්‍රියන්ත අනිවාර්යයෙන් ඉන්න ඕනෙමයි,ඒ චරිත රගපාන දෙන්නම ඉන්න ඕනෙ අපි බලන් ඉන්නවා 🙄
@uskumasaru
@uskumasaru 6 жыл бұрын
WHAT A TALENTED GUY....... way that point out topics..... to new generation..... No doubt best drama..
@kavindudilshan3833
@kavindudilshan3833 4 жыл бұрын
ඒකාකාරී ටෙලිවිෂන් කලාවෙන් ඔබ්බට ගිය සුපිරි කතාවක් තමා කූඹියෝ ❤️🤜 සීසන් 2 අනිවාර්යයෙන්ම ඕනි
@shehankulathunga9573
@shehankulathunga9573 6 жыл бұрын
Kobiyo season 2 nam aniva onee . Ape balagena inne kobiyo 2 balanna . Patta kathawe .ape adarai 😘❤️❤️
@kawshalyadushyan9748
@kawshalyadushyan9748 6 жыл бұрын
අැත්තටම එ් සම්මුඛ සාකච්ඡාව හරිම හරවත්.අැත්තටම සතුටුයි.පට්ටයි.
@sujithdayanga7093
@sujithdayanga7093 2 жыл бұрын
මේක පට්ටම පට්ටම පට්ට....ඒකේ දෙකක් නෑ ටෙලි නාට්‍ය නොබලන මම ආසාවෙන් බලපු එකම එක.දෙක ඕනාමයි
@donnishen472
@donnishen472 4 жыл бұрын
One of the best tv series made in Srilanka a good showdown to an ongoing situation in the country and would definitely like to see season 2
@shanakadesilva5688
@shanakadesilva5688 6 жыл бұрын
බලපු සුපිරි ටෙලි නාට්‍ය මහත්තයො ....
@Darshana316
@Darshana316 6 жыл бұрын
පටිට ආාා
@seethairanganie2235
@seethairanganie2235 5 жыл бұрын
මන් බැලුව හොදම teledrama එක ලන්කවෙදී Thanks
@gayanigayani5528
@gayanigayani5528 11 ай бұрын
වචනයෙ පරිසමාප්ත අර්තය එතෙක් මෙතෙක් බිහිවූ සුපිරිම ටෙලිනාට්‍ය ♥️♥️
@heshanjayasekara9389
@heshanjayasekara9389 4 жыл бұрын
කූඹියෝ 2,අවශ්‍යම කාලයයි....❤
@miuninc4495
@miuninc4495 6 жыл бұрын
කුබියෝ ඇත්තටම සුපිරි. ආදරෙන් බලනවා. මන් බලපු හොදම කතාව කුබියෝ. සුබපතනවා මේ වගේ කතාවක් අපිට බලන්න සකසපු කුබියෝ සාමාජිකයන් සියලු දෙනාටම. බුදු සරණයි! 💕💕
@kanishkagayanthilakarathna3553
@kanishkagayanthilakarathna3553 5 жыл бұрын
ලස්සන කතාවක් කවුරු මොනා කිවුවත් බලන්න බලන්න ආස හිතෙන කතාවක්.
@roshantharanga2369
@roshantharanga2369 4 жыл бұрын
අගාධයකට යන ටෙලිසිනමාවට නව පනක් කුබියො" ඇත්තටම හොද නිර්මානයක්. කුබියො" 2 අනිවාර්යයෙන් ඔනෙ ජය වෙවා ඔබ තුමාට🙏🙏❤️
@chamiladilrukshi8164
@chamiladilrukshi8164 4 жыл бұрын
Please අපිට කුඹියෝ 2 ඔනේ 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏 වැදලා කියන්නේ 💎💎💎💎💎💎💎💎💎💎💎💎💎💎💎 නියමයි කතාවක් 💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞
@kapilcaldera4763
@kapilcaldera4763 6 жыл бұрын
Best ever tele drama I’ve watch.. perfect directorship and Acting personalities.. great going team!!
@ishansrimal9534
@ishansrimal9534 6 жыл бұрын
මම බලපු හොදම ටෙලි නාට්‍යය ඉක්මනටම part 2එකත් දාන්න ජය වේවා
@prashanmadusanka4015
@prashanmadusanka4015 2 жыл бұрын
2 kotasa ikmantama ona settekatama jayawewa budusaranai dewipihitai rathnaththraye pihitai Jesu pihitai suba dawasak wewa siyaluma denata good luck
@chithaniiii4464
@chithaniiii4464 2 жыл бұрын
කූඹියෝ 2 අනිවාර්යයෙන්ම ගහන්නෝන ගේමක් 🔥🔥
@kalinduchathuranga1669
@kalinduchathuranga1669 4 жыл бұрын
ලංකාවේ drama එකකට බලපු හොදම එක♥️🥺.හැම episode ekak ගානෙම ආසාවෙන් බැලුවා.
@ruwandesoysa4787
@ruwandesoysa4787 6 жыл бұрын
සුපිරි..... ර අගමැති වුන... අ ඇමති වුන... කතාව... කූඹියෝ...
@gt.430
@gt.430 5 жыл бұрын
කූබියෝ 2 අනිව ඕන ලක්මාල් බ්‍රෝ . මගේ ජීවිතේ බලපු හොදම කතාව . ඉක්මනටම කූබියෝ 2 ඌන බ්‍රෝ .
@sudeshwijerathna8900
@sudeshwijerathna8900 6 жыл бұрын
Mama balapu සුපිරිම drama eka.oyala best....good luck..
@Chaosdecap
@Chaosdecap 3 жыл бұрын
ලoකාවේ මම බලපු හොදම teleseroious එක මේක බලන්නම ඕනෙ කතාවක්.....🖤
@artclub9618
@artclub9618 6 жыл бұрын
Season 5ක් වත් ඔනේ
@dinukadilshan3165
@dinukadilshan3165 6 жыл бұрын
අනිවා
@duleepidunil2804
@duleepidunil2804 6 жыл бұрын
ekmntama oni kubiyo 2 . api balgena innawa
@lahiruliyanage7922
@lahiruliyanage7922 2 жыл бұрын
අනිවාර්යයෙන් කුඹියෝ 2 ඕනෙමයි.මෙත්ක් කලයකට බලපු සුපිරිම ටෙලි නාට්‍ය..4 වතාවක් බැලුවා.
@dilhansa1
@dilhansa1 6 жыл бұрын
This is perfect waiting for next. This is first time I sew drama after 4 year.
@dilipsrimal465
@dilipsrimal465 6 жыл бұрын
Methek kaalekata balapu hodama kathawa kiwwoth niwaradi. Loku wenasak karapu kathawak. Lakmal mahaththya oya supiri meeter ekak.
@yani6421
@yani6421 4 жыл бұрын
මෙලෝ රහක් නැති ලංකාවෙ නාට්‍ය තිත්ත වෙලා හිටපු වෙලාවෙ ලැබුණු චොක්ලට් එකක් කූඹියෝ
@kavinduerangadharmasri8866
@kavinduerangadharmasri8866 6 жыл бұрын
Kumbiyo 2 denwako. Meka thama balapu supiri drama eka
@Bloodline547
@Bloodline547 6 жыл бұрын
අද්‍යාක්ෂකගේ ගැම්ම..කොමද..හම්මේ..
@AshanMadushanka-hr2tz
@AshanMadushanka-hr2tz Жыл бұрын
කුබියෝ කියන්නේ මම බලපු සුපිරි කතාවක් අනිවාර්යයෙන් කුබියෝදෙක ඔනේ මම දහ පාරකට වඩා බැලුවා...❤❤❤❤❤
@pavithra5369
@pavithra5369 6 жыл бұрын
ලක්මාල් අයියෙ උබ නම් පට්ට චරිතයක්.කුබියො නම් ඉතින්‍ ඒක වෙනම ආතල් එකක්.☝ ❤ ආදරේයි පට්ට යන්න ❤
@roshanigunasekera1128
@roshanigunasekera1128 Жыл бұрын
I think he should have Part 2 too. It's a very nice teledrama 👍👍👍
@ruveendrafernando1136
@ruveendrafernando1136 6 жыл бұрын
Most of people have appreciated only Lakmal. No doubt, Lakmal is a genius. If not he couldnt write this script. but we should not forget Damitha Chadrasiri (the other script writer) also..
@madhusriniwijerama7310
@madhusriniwijerama7310 4 жыл бұрын
Kumbiyoo season 2 onemai. The best teledrama I have ever seen
@codingrobotdev
@codingrobotdev 6 жыл бұрын
සුපිරි Talk එකක්...
@sampathkumara4272
@sampathkumara4272 3 жыл бұрын
සර් ඇත්තටම මම මේච්චර කල් බලපු කතාවලින් මගේ හිතට දැනුන පට්ටම පට්ට කතාවක්..සර් අනිවාර්යෙන්ම 2 ඕනේ සර්
@sujeewaampagala2282
@sujeewaampagala2282 6 жыл бұрын
සුපිරි ටෙලි නාට්‍ය මහත්තයො ....
@dineshliyanage9788
@dineshliyanage9788 6 жыл бұрын
superb drama director thank you keep it up good job.. good luck.. 👍 ඉක්මනින් 2 කොටස එලියට දන්න
@judedanuka2043
@judedanuka2043 4 жыл бұрын
පට්ට ම කතාවක් (කූඹියෝ)👍👌🤙
@thejaweeratna5344
@thejaweeratna5344 6 жыл бұрын
Fantastic drama. I watched it through two days. Could not wait for the next part.
@pubgunedited42
@pubgunedited42 6 жыл бұрын
එච්ව්චරකල් එපා 😁😁 ඉක්මනට එවන්න සීසන් 2
@christinewijekoon6920
@christinewijekoon6920 6 жыл бұрын
Mr. lakmal Dharmarathna, we are anxiously waiting to see Koombiyo season 2. Please... don't forget our request.
@gayandunuwille1038
@gayandunuwille1038 6 жыл бұрын
Great Work.. Keep it up dear......love u all
@pkedition10M
@pkedition10M Жыл бұрын
ලන්කාවෙ ඉන්න 1Q level එක වැඩිම අද්‍යක්ශක වරයා කිව්වොත් මම හරී කියන අය like කරන්න.කල්පන කරන්නකො කතාවෙ පෙන්වන හැම තප්පරේකම පෙන්වන හැම ජවනීවකාවක් ගැනම හිතන විදිහ ලෝකෙ හින්න හොදම director ට වත් හිතා ගන්නව බැරි තරමට...මෙ teledrama එක හදලා තිබ්බා
@RaveensDiary
@RaveensDiary 6 жыл бұрын
කතාවනම් කතාව,, ආදරෙයි
@nissankasampath6723
@nissankasampath6723 4 жыл бұрын
මම බලපු සුපිරිම කතාව.කුබියෝ 2 අනිවරෙන් කරන්න 👍👍👍👍👍👍❤️❤️
@Reddainfo
@Reddainfo 6 жыл бұрын
2020 වෙනකන් ඉන්න බෑ ලකා
@surangirathnayake7766
@surangirathnayake7766 6 жыл бұрын
harawath dewal nethuwa pasubemata lakawathibunu telinattaya kalawa newath minesung atharata genichche kubiiuo...... api eka kotasak maga noara api ..asawen balanne... thank you so mach mewani teli drama ekak kalata....
@artclub9618
@artclub9618 6 жыл бұрын
නියම series එකක්..පට්ට
@hasanprasanna2127
@hasanprasanna2127 2 жыл бұрын
2022🐜🐜🐜තාමත් එනකම් ආසාවෙන් බලන් යින්න කතාවක් ""කූඹියෝ 2""🐜🐜🐜
@sandunasdf
@sandunasdf 6 жыл бұрын
For me best director in Sri Lanka.
@mrsglamour24
@mrsglamour24 5 жыл бұрын
Recently watched koombiyo1,it was superb.wishing koombiyo 2 will be out soon..goodluck
@amdcminipe
@amdcminipe 6 жыл бұрын
ඇත්ත කියන්න නිෂ්පාදක මහත්තයෝ ...කුම්බියට ප්‍රස්තුත උනේ "බ්‍රේකින් බැඩ් " නේද? මට මතක්වෙන්නෙම මේක බලද්දී ජෙසියි ,වෝල්ටර් වයිට් වයි
@asha.ranatunga2581
@asha.ranatunga2581 6 жыл бұрын
I thought it was " prison break".
@heshannanayakkara965
@heshannanayakkara965 4 жыл бұрын
Ponnayek wenna epa..e wage kathawak newei me
@dinewmendis1891
@dinewmendis1891 3 жыл бұрын
mata breaking bad netflix ekenwath hoya ganna baruwa inne seosen 2i baluwe
@ruchirasiriwardane2557
@ruchirasiriwardane2557 6 жыл бұрын
Oba maara dakshayek, apita tawa hoda fillm ekak karanna karunakarala ... obathumata man hadawatinma suba pathanawa.Metha kaalaye balapu vishishtama teledramA eka koombiyo . bohoma stuti oba thumata
@sandunasdf
@sandunasdf 6 жыл бұрын
Best director in Sri Lanka.
@movieking6948
@movieking6948 3 жыл бұрын
ලක්මාල් සර් අපිට අනිවාර්යෙන් කූඹියෝ 2 season 8වත් දෙන්න ඒ වගේම දැන් 2021 තාමත් කූඹියෝ 2 නෑ අපි හිතනවා 2022 අනිවාර්යෙන් කතාව දෙයි කියලා අපිට අනිවාර්යෙන් දෙන්න ඒ වගේම ඔබතුමා කිව්වා වගේ කතාවක් ඇත්ත වෙලා වත් තියෙනවා (කූඹියෝ වගේම දාම් ,පොදු ,ඒ වගේම ,snap ) අද ලංකාවේ හැදිලා තියෙනවා ඒකෙ ඒ වගේ සුපිරි කතා හදන්න ඔබතුමා ලොකු හේතුවක් වුණත් කාරුණිකව ඉල්ලනවා අපි හැමෝටම කූඹියෝ 2 අනිවාර්යෙන්ම ඕන ඔබට ජය❤️🇱🇰✔
Cute
00:16
Oyuncak Avı
Рет қаралды 9 МЛН
Nastya and balloon challenge
00:23
Nastya
Рет қаралды 50 МЛН
Sahodaraya | Episode 01 - (2017-11-18) | ITN
22:35
ITN Sri Lanka
Рет қаралды 644 М.