ලස්සන ගෑණු ළමයෙක් මාව අගය කරනකොට මට දුරකතන අංකය ඉල්ලා නොගෙන ඉන්න හිත දුන්නෙ නැහැTHUMINDU DODANTHENNE

  Рет қаралды 98,373

Kalum Wijesooriya

Kalum Wijesooriya

Күн бұрын

Пікірлер: 633
@sunilmaithreege2972
@sunilmaithreege2972 2 ай бұрын
හරිම අපූරුයි කැලුම්. මෙලෝ රහක් නැති නළු නිළියන් ගෙන්නලා සමහර යූටියුබ් නාලිකාවල කරන හිරිකිත වැඩසටහන්වලට ඔබගේ මෙම වැඩසටහන අගනා ආදර්ශයක්.උදාරයි උදාරයි.විශිෂ්ටයි . තුමිඳු යනු ප්‍රතිභා පූර්ණ ඉතා දක්ෂ කලාකරුවෙක්.අද ඔහු ඉදිරිපත් කළ කරුණු ඉතා විශිෂ්ටයි.ඔහුගේ දක්ෂකමට උගත්කම මුසුවීම එයට ප්‍රධානම හේතුවයි.ඔහුගේ කතා විලාශය ඉතා ආකර්ෂණීයයි. ඔහු කතා කළ දේවලින් එක වචනයකවත් හරසුන් බවක් තිබුණේ නැහැ. තුමිදු ඇත්තටම ඔබ වාසනාවන්තයි. ඔබ බිරිඳ ගැන කියූ කරුණු ඇස්වලට කඳුළු ගෙන ආවා.ඇය ඉතාම ගුණ යහපත් කාන්තාවක් බව කැළුම්ගේ මෙම වැඩසටහනටම පැමිණි වෙලාවේ හොඳටම තේරුම් ගියා. ඔබ දෙදෙනා මුණගැසී ඇත්තේ සංසාරේ කළ පින් මහිමය නිසාවෙන්මයි. දෙදෙනාගේම සරල කාරුණික ජීවන රටාව ,මනුෂ්‍යත්වය අති විශිෂ්ටයි. මෙවන් දෙමාපියන් ලද අපූර්ව ඉතාමත් වාසනාවන්තයි. ඔබගේ ලස්සන පවුල නිදුක් නිරෝගීව යෙහෙන් වැජඹේවා. දරුවන් අනාථ කර දමා හිතුමතේ හතර අතට දුවන කලා පවුල්වලට ඔබලා සපයන්නේ මහත් වූ ආදර්ශයක්. ආචාර්ය තුමිඳු දොඩන්තැන්න මහා කලාකරුවා හරසරින් පිළිගැනීමට ශ්‍රී ලක් මෑණිය මහත් ආඩම්බරයෙන් මග බලා සිටි. ආසම කලාකරුවෙක් සහකලාකාරිනියක් තුමිදු සහ කලණි. කැලුම් ඔබටත් බොහොම ස්තුතියි. එවැනි වැදගත් උගත් චරිත හරහා මහජනතාව දැනුවත් කරනවාට. සියල්ලන්ටම තෙරුවන් සරණින් සියලු කටයුතු සාර්ථක වේවා. An excellent program . Congratulations and best wishes for everyone .💐💐💐💯💯💯👌👌👌👌👏👏👏👏👏👏👏👏
@kalumwijesooriya
@kalumwijesooriya 2 ай бұрын
බොහොම ස්තුතියි මේ ඉතාමත් වට්නා අදහස් දැක්වීමට සහ සුබපැතුමට 💐💐💐💐💐🙏🙏🙏🙏
@nalanirajapaksha806
@nalanirajapaksha806 2 ай бұрын
@@sunilmaithreege2972 respect u for kind hearted comment with out jealousy sooo kind idea
@cddr2203
@cddr2203 2 ай бұрын
අම්මෝ කූඹියෝ 2🐜🐜🐜🐜🐜🐜🐜🐜🐜🐜🐜එනවා....නටාපල්ලා,ගයාපල්ලා,ප්‍රීති වෙයල්ලා 🎉🎉🎉 ආදරෙයි ගොඩාරියක් ❤❤❤❤❤❤........සදා ජය කැලුම් මහත්තයා👍👍👍🙏🙏🙏
@samithagayashan9437
@samithagayashan9437 2 ай бұрын
මාලිමාවේ විජයග්‍රහණයත් සමඟම කූඹියෝ 2 පටන් ගන්නවා.❤
@RasalSR
@RasalSR 2 ай бұрын
@@samithagayashan9437 😅
@shammiofficial8807
@shammiofficial8807 2 ай бұрын
Oka eddi 2030 wath wei
@kalumwijesooriya
@kalumwijesooriya 2 ай бұрын
🌺💐🌺💐🌺💐🌺💐💐🌺🌺
@binodchapagain6608
@binodchapagain6608 Ай бұрын
🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉
@sumudukanchana5289
@sumudukanchana5289 2 ай бұрын
අතිදක්ශයෙක්, නිහතමානී පුද්ගලයෙක් . ❤ ඉදිරි වැඩකටයුතු සාර්ථක වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. කූඹියෝ 2 එනවා කිව්වම මාර සතුටුයි .
@kalumwijesooriya
@kalumwijesooriya 2 ай бұрын
💐💐💐💐👍👌
@manelpremarathna3569
@manelpremarathna3569 2 ай бұрын
ස්තුතියි කැලුම් මල්ලි ගොඩක් ඔයාටත්..මට නම් දුමිදු දොඩන්තැන්න කියන්නේ බ්‍රෑන්ඩ් එකක්..ගොඩක් ආදරේ කරන හරිම දක්ෂ කලාකරුවෙක් ඒ වගේමයි මං එයාගේ වයිෆ්ටත්..දැනුමෙන් පරිපූර්ණ වූ කලාකරුවෙක් ඔහු ඔහුගේ චරිත ඔහුගේ කලාව ඔහුගේ දැනුමෙන් මැනේජ් කරගෙන මිනිස්සුන්ගේ හදවත් තුළ රැඳෙමින්.ඉදිරියට යන ඉතාමත් දක්ෂ ආදරණීය නිහතමානී කලාකරුවෙක්..හරිම ආදරයෙන් සතුටෙන් බලන් ඉන්නවා කූඹියෝ දෙක එනකන්.. අපිට ලැබුණු හොඳම නිවුස් එක..කැළුම් මල්ලි අද ඔයා ගොඩාක් ලස්සනයි...හැමදාමත් වගේම දෙදෙනාටම තෙරුවන් සරණයි❤❤
@ruwaniudeshika2871
@ruwaniudeshika2871 2 ай бұрын
Mamath godak Klamath kalakaruwek❤❤❤❤❤❤wifge hada❤
@sriyakanthidharmapala4513
@sriyakanthidharmapala4513 2 ай бұрын
ඉතාමත් අඟනා කතිකාවක්. 👍🏿
@umayanagapattaumapatta9213
@umayanagapattaumapatta9213 23 күн бұрын
Aniwaaaaa❤
@umayanagapattaumapatta9213
@umayanagapattaumapatta9213 14 күн бұрын
@Skzworld646
@Skzworld646 2 ай бұрын
ලොක්කා ඔයා අපිට අමුතුම වීරයෙක්. ඒ වීරකම වෙන කිසිම නාට්‍යයකටවත් වෙන කිසීම නළුවෙකුටවත් දෙන්න බැහැ ඒක සදා අමරණීයයි...සිංහල සිනමාවේ විජය කුමාරතුංග වගේම තමා🥰🥰ටෙලි නාට්‍යය කලාවේ🥰🥰... තුමිඳු ගොඩතැන්න
@NiroshaRuwani-l9m
@NiroshaRuwani-l9m 28 күн бұрын
Attatama patta adarai❤❤❤❤❤
@Lochi815
@Lochi815 2 ай бұрын
කූඹියෝ 2 එනවා කීවම පුදුම සතුටක් දැනුනේ..එනකන් ආසාවෙන් බලන් හිටියෙ.කූඹියෝ බලපු වාර ගාන මතකත් නැ එච්චරට බැලුවා.ආසම කතාව❤
@kalumwijesooriya
@kalumwijesooriya 2 ай бұрын
💐👍💐👍💐👍
@sudarmabandara2449
@sudarmabandara2449 2 ай бұрын
හරිම සුන්දර බිරිදක් ඔබට ලැබිලා ඉන්නෙ දුමිදු පුතා ඇය සමග කැලුම් කල වැඩ සටහනත් බැලුවා ඔබේ ආචාර්ය උපාධිය අවසනයේ මව්බිමට පැමිණෙනවා ඇසීමත් සතුටුයි පුතා ❤ ඔබ දෙදෙනාටම සුභ පැතුම් ❤❤ තුම්දු දොඩම්තැන්න මේ වැඩ සටහනට එකතු කර ගැනීම ඔබට ස්තුතියි කැලුම් 🙏❤️
@kalumwijesooriya
@kalumwijesooriya 2 ай бұрын
💐💐💐💐🙏🙏🙏🙏🙏🙏
@PriyankaJayakodi-o7d
@PriyankaJayakodi-o7d 2 ай бұрын
සොදුරු මිනිසුන් දෙදෙනෙකුගේ සොදුරු කතාබහක් හරිම ආසාවෙන් රස වින්දා.❤❤❤😍😍🤗🤗🤗
@Wasanthajayawickrama
@Wasanthajayawickrama 2 ай бұрын
තුමිදු ඔයා පින් කරපු කෙනෙක් කලණි වගේ කෙනෙක් ලබන්න ඇයත් මේ program එකට ආව මම බැලුව ඇය සුන්දර tamil යුවතියක් උන එකම ඔබේ වාසනාවක්
@kalumwijesooriya
@kalumwijesooriya 2 ай бұрын
🙏🙏🙏💐💐💐💐💐
@maneljajanthi1128
@maneljajanthi1128 2 ай бұрын
සහෝදරයා වගේ නාට්‍යයකින් තුමිදු ඔබත් රොශාන් රවීන්ද්‍රත් ආයෙත් දකින්න ආසය්.ඔයා දක්ශයෙක්...සුභ පැතුම් ..කැලුම් ඔයාට ත් තුමිදු ඔයාටත්..
@chandrabasnayaka9389
@chandrabasnayaka9389 2 ай бұрын
රොශාන් , දුමිදු දෙන්නම හරිම දක්ශයි . ආදරෙයි දෙන්නටම
@kalumwijesooriya
@kalumwijesooriya 2 ай бұрын
බොහොම ස්තුතියි 💐💐💐💐💐🙏
@C424c424
@C424c424 2 ай бұрын
ඔහු ගැන පිටුගණන් හෑලි ලියන්න අවශ්‍ය නැහැ වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම ඔහු නියම දක්ශ කලාකරුවෙක් ලබන ජනවාරි වෙනකල් නොඉවසිල්ලෙන් බලාගෙන ඉන්නව කූඹියෝ 2 නරඹන්න ..බොහොම ස්තුතියි කැළුම් අය්යෙ ඔහුව වැඩසටහනකට ගෙනාවට..❤❤❤❤🙏🙏🙏🙏🙏
@imalkawanniarachchi1370
@imalkawanniarachchi1370 2 ай бұрын
බොහොම දක්ෂ ඔහුගේ රංගනය ඉතා විශිෂ්ට විදිහට හරිම ලස්සනට කරනවා.මෙ සොදුරු කතා බහට බොහොම ස්තුති කැලුම් අයියා.දුමිදුගෙ සහා අයියාගෙ අනාගතයට සුබ පතනවා.අයියා මෙ දක්ෂයන් ගෙනැවිත් කරන මෙහෙයට බොහොම ස්තුතියි.බුදුසරණයි ඔබ දෙදෙනාටම.ජය වේවා ❤❤
@MalkanthiKodituwakku
@MalkanthiKodituwakku 2 ай бұрын
හරිම ලස්සනයි ඔහුගේ කතා විලාසය... උගත් බුද්ධිමත් දක්ෂ රංගන ශිල්පියෙක් නිහතමානී චරිතයක් දුමිදු ඔබට ජීවිතේ ජය ගැනීමට ශක්තිය ධෛර්යය ලැබේවා.... කැලුම් ඔබ හරිම රසවත් කතා බහක් දුමිදු සමග කලා,..දුමිදුට වගේම කැලුම් ඔබටත් තෙරුවන් සරණයි 🙏.. සියලුම දෙවියන්ගේ පිහිටයි 🙏
@kalumwijesooriya
@kalumwijesooriya 2 ай бұрын
බොහොම ස්තුතියි 🙏 ඔබටත් තෙරුවන් සරණයි
@nadeekasamarasingha.2431
@nadeekasamarasingha.2431 2 ай бұрын
පුදුම තරම් නිහතමානී කමක්.පුදුම තරම් වැදගත් කමක් හැදිච්ච කමක්,උගත්,බුද්ධිමත්,හැකියා⁣වන්ගෙන් පරිපූර්ණ ⁣දුමිදු ඔබට අපි හමදාම ආදරෙයි.ස්තුතියි කැලුම් ඔබට.
@kalumwijesooriya
@kalumwijesooriya 2 ай бұрын
ඔබටත් බොහොම ස්තුතියි 💐
@indikabandara6814
@indikabandara6814 2 ай бұрын
දුමිදු නෙවේ අනේ තුමිදු...
@nimmiweerakkodi3575
@nimmiweerakkodi3575 2 ай бұрын
අපි හරිම ආසාවෙන් බලාගෙන ඉන්නවා කූඹියෝ 2 ;බලන්න . අති දක්ශ නලුවෙකු ලෙස ඔබට ආශිර්වාද කරනවා.
@kalumwijesooriya
@kalumwijesooriya 2 ай бұрын
💐👍💐👍💐👍
@P.B.I.A.Bandara-yo3st
@P.B.I.A.Bandara-yo3st 2 ай бұрын
දැන් දවස් කීපයකට උඩදි මතක් වුණා..මෙතුමා ඔබේ වැඩසටහන ට ආවේ නෑ නේද කියල අපිත් බොහෝ කල් මග බලාගෙන හිටිය කතාබහක්.මං බොහෝ වැඩසටහන්වල අහල තියෙනවා ඔහු මුල පටන් ගන්නෙ අනුරාධපුරෙන් ..මුල මතක ඉතා නිහතමානී අති දක්ෂ රංගන ශිල්පියෙක් ..❤❤❤❤💐💐💐💐 ඔබටත් බොහොම ස්තුතියි මේ කතාබහට💐💐💐❤️❤️❤️
@lathahettiarachchi1011
@lathahettiarachchi1011 2 ай бұрын
ස්තුතියි කැළුම්. සොඳුරු කථා බහක්. දක්ෂ රංගවෙදියෙක්. කූඹියො 2 බලන්න ආශාවෙන් ඉන්නෙ. තුමිදු වගේම කලනිගෙ රගපෑම් බලන්නෙත් හරිම ආශාවෙන්. මම කැමතිම කලාකරුවන් වන රොෂාන්, කලන,ජගත් ඒ අය රංගනයෙහි යෙදූනූ දක්ෂ නිර්මාණත් මෙ වෙලාවෙ මතකයට එනවා. කැළුම් ඔබගෙ මෙම කථා බහ අපට රසවිදිය හැකි අයුරින් ඉදිරිපත් කිරිම සතුටක්.
@kalumwijesooriya
@kalumwijesooriya 2 ай бұрын
🥰🥰🥰🥰 ඔබට බොහොම ස්තුතියි 💐💐
@_Buddhika_Lakruwan
@_Buddhika_Lakruwan 2 ай бұрын
තුමිදුට සමානකම් තියන තවත් නලුවෙක් තමයි රොන් ටෙලිග්‍රාමා එකේ..‍රොමියෝගේ චරිතයට පන පොවන ප්‍රදීප් ධර්මදාස...ඔහුත් කුඹියෝ 2 එකට සම්බන්ද කරගන්න තිබුනොත් සුපිරික් වෙයි 👍❤️❤️❤️
@kalumwijesooriya
@kalumwijesooriya 2 ай бұрын
💐💐💐💐
@devikamalki1983
@devikamalki1983 2 ай бұрын
පදිප් දර්මදාස දක්ෂ යෙක්
@kanthiranatunga4865
@kanthiranatunga4865 Ай бұрын
රොෂාන් රවීන්ද්‍ර ඊට වඩා දක්ශයි.
@vs4649
@vs4649 Ай бұрын
Math asama kenek
@SpaceLay2023
@SpaceLay2023 2 ай бұрын
හරි බර කටහඬක්. තුමිඳු දොඩම්තැන්නව මුලින්ම මන් දැක්කේ සංඛාරා film එකෙන්. සූරිය අරණ ආපු කාලෙම, ඉස්කෝලෙ නිවාඩු කාලෙකදි තාත්තා ඒ film එක බලන්න එක්කන් ගියා. පොඩි කාලෙ නිසා film එක තේරුණේ නැහැ, නමුත් රඟපෑමට දක්ෂ කෙනෙක් කියලා නම් ඒ කාලෙදිම තේරුණා. 💚 ළඟදී ඉඳන් මන් හරිම ආසයි මේ channel එකේ background එක හදන විදියට. ගොඩක් මහන්සි වෙලා කල්පනා කරල කරන දෙයක් වෙන්න ඕන. 💚
@kalumwijesooriya
@kalumwijesooriya 2 ай бұрын
බොහොම ස්තුතියි ඔබේ මේ අදහසට 🙏🙏🙏💐 ඔව්.. මම background එක ගැන බොහොම සැලකිලිමත් වෙනවා
@thanjasenarth6340
@thanjasenarth6340 2 ай бұрын
⁣හරිම නිහතමානී පරිපුර්ණ කලාකරුවකු ලෙස තුමිදුව දකිනවා ඔහුගේ අනාගත කලාකටයුතු වලට සුබපැතුම් 💐💐💐❤️❤️❤️
@kalumwijesooriya
@kalumwijesooriya 2 ай бұрын
💐💐💐💐💐👌
@udith3078
@udith3078 2 ай бұрын
හරිම ආදරණීය මනුස්සයෙක් මම දැක්කෙ අයියා oxford දිරිය පවුර අවුරුදු උත්සවයේදි හරිම හොදට කතා බහ කලා හැමෝම එක්ක..සම්මාන මොනවා තිබ්බත් ඇත්තමයි හැමෝම එදා කතා උනේ අයියාගෙයි අක්කාගෙයි නිහතමානී කම.කූඹියෝ දෙක waiting ❤❤❤❤
@kalumwijesooriya
@kalumwijesooriya 2 ай бұрын
💐💐💐👌
@Preethika.322
@Preethika.322 2 ай бұрын
කූඹියෝ නම් මාරම ලස්සන ටෙලියක්. ඒක නැවත නැවත නොබැලුවාට සියවරක් නැරඹුවා හා සමානව එහි රසය අපට කා වැදිල ඉවරයි..ඒක answer කරන්නම ඕන call එකක් තුමිදු ඒක කියන විදිය අපේ කන්වල තවමත් ඉතුරු වෙලා තියෙනව/ තවමත් ඇහෙනවා ඇහෙනවා වගේ. තුමිදු ඔබ නම් හරිම අපූරු රංගන ශිල්පියෙක්. ඔබගේ ජීවන දර්ශනය ට මම හරිම කැමතියි. ඒ සේරටම වඩා කළණිට මම හදවතින්ම ආදරෙයි. ඇත්තමයි ඔබ නම් හරිම වාසනාවන්ත යි එවන් සුරංගනා වක් සමග ජීවිතය බෙදා හදාගන්න. බොහොම ස්තූතියි කැලුම් අය්යා ආදරණීය ආදර්ශමත් චරිත අපට මතක් කරල දෙනවා ට.
@kalumwijesooriya
@kalumwijesooriya 2 ай бұрын
බොහොම ස්තුතියි ආදරනීය නංගී 👌💐
@kalanikawijayaratne3167
@kalanikawijayaratne3167 2 ай бұрын
කතා කරන පුංචි සුරංගනාවිය 🧚‍♀️ ආසම නිලියක් .
@kalumwijesooriya
@kalumwijesooriya 2 ай бұрын
👌💐👌💐👌💐👌
@chameladilu780
@chameladilu780 2 ай бұрын
හරිම දක්ශ කලාකරුවෙක් . මන් හරිම කැමති කෙනෙක් .තුමිදු, රොශාන් , මනුවර්ණ එකෙන්ම පට්ට
@PadmaJayasinghe-s1z
@PadmaJayasinghe-s1z 2 ай бұрын
සම්පූර්ණ එකඟයි .
@kalumwijesooriya
@kalumwijesooriya 2 ай бұрын
💐💐💐💐👌
@ShiromiRathnamali-c3v
@ShiromiRathnamali-c3v 2 ай бұрын
මට මතකයි මන් koobiyo බලලා ඉවර වෙලා thumidu ගැන ගොඩක් search කර කර හෙව්වා. KZbin eke thibuna ඒවා beluwa. අපේ hero වෙලා හිටියේ ❤️
@kalumwijesooriya
@kalumwijesooriya 2 ай бұрын
👌👌💐
@anupamawickramaarachchi7142
@anupamawickramaarachchi7142 2 ай бұрын
වචන හසුරුවන විදියේ ලස්සන ❤️ ඇත්තෙන්ම දක්ෂයෙක් ... කළු චරිතයක් වුවත් ගොඩක් ගැහැණු ළමයි ආදරේ කරන චරිතයක් ... සුබ පතනවා ඔබගේ ඉදිරි වැඩකටයුතු වලට Bless You 🙏✝️✨
@malaperera5595
@malaperera5595 2 ай бұрын
Kalu charithayak???
@anupamawickramaarachchi7142
@anupamawickramaarachchi7142 2 ай бұрын
@@malaperera5595 kubiyo tele drama eka gana kiwuwe 😌
@kalumwijesooriya
@kalumwijesooriya 2 ай бұрын
🌺💐🌺💐🌺💐🌺💐
@chamaralakmal-bm4xf
@chamaralakmal-bm4xf 18 күн бұрын
කූඹියෝ 2 එනවා කීවම පුදුම සතුටක් දැනුනේඉදිරි වැඩකටයුතු සාර්ථක වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. අපූරුයි කැලුම්.
@NadeeraGalagamage
@NadeeraGalagamage 2 ай бұрын
සොඳුරු කතාබහ අපූරුයි. ඇත්ත ටම අපිට ලැබුණු වටිනා ම සම්පත් තමයි මෙවැනි බුද්ධිමත් චරිත . ආදරණීය නලුවෙක්.❤❤
@kalumwijesooriya
@kalumwijesooriya 2 ай бұрын
💐👌💐👌💐
@asangaperera2303
@asangaperera2303 2 ай бұрын
කිහිපවතාවක් repeat බලපු එකම ටෙලි සිත්තම. Thank you Mr. Kelum for the great valuable discussion.
@kalumwijesooriya
@kalumwijesooriya 2 ай бұрын
My pleasure. Many thanks for watching
@ashengunathilake8663
@ashengunathilake8663 2 ай бұрын
මෙයා,.....දෙන්නේ අමුතුම ....වෙනමම එකක්,........කුබියෝ කියන්නේ ..........ලංකා ටෙලි නාට්‍ය වංසකථාවල අලුතෙන් ලිවිවේ කුඹියෝ,...... ඔබ දෙදෙනාටම සුබ අනාගතයක්❤
@kalumwijesooriya
@kalumwijesooriya 2 ай бұрын
බොහොම ස්තුතියි 💐💐💐🙏🙏🙏🙏
@ranjanimallawa7525
@ranjanimallawa7525 2 ай бұрын
කැලුම් මහත්මයා ඔබට සුභ උදෑසනක් ප්‍රාර්ථනා කරනව.උදෙන්ම දැක්ක කැමතිම චැනල් එක.ඒ වගේම හරිම කැමති කලාකරුවෙක් සමග කරන සංවාදයක්.බොහොමත්ම ස්තූතියි මේ අති විශිෂ්ඨ කලාකරුවානන්,,මැදිරියට ගෙන්නුවාට...එතුමාගේ වැඩසටහන් මං හරිම ක්මැත්තෙන් බලනව.ඒ වගේම ටෙලිඩ්‍රාමා...හරිම තාත්විකයි...කැලුම් මහත්මයා ඔබටත් එතුමාටත් සියලු කටයුතු සාර්ථක වෙන්න කියල ප්‍රාර්ථනා කරනව.බුදු සරණයි ....!!💐💐❤️❤️🙏🙏🙏
@kalumwijesooriya
@kalumwijesooriya 2 ай бұрын
බොහොම ස්තුතියි ඔබතුමියට 💐💐💐💐 තෙරුවන් සරණයි
@inokapriyanthiwijeweera4581
@inokapriyanthiwijeweera4581 2 ай бұрын
චරිතාංග රංගනයෙහි ඉදිරියෙන් ම සිටින, ඒ පිලිබඳ පුළුල් කියවීමක් ඇති, උගත් බුද්ධිමත් රංගධරයෙක් සමග කළ හරවත් සංවාදයක් ගෙන ඒම පිළිබඳව ඔබට බොහෝම ස්තුතියි ❤
@anurakiriella1801
@anurakiriella1801 2 ай бұрын
දුමිදු කියන්නේ අපේ රටේ සම්පත්.රැකගතයුතු වටිනා කලාකරුවන්.මේවගේ සුලු පිරිසක් තමයි අපිට ඉන්නේ.ඒවගේමතමයි දුමිදුගේ ආදරනීය සහකාරිය තෝරාගැනීම .එයාලගේ ආදරනීය ජීවිතයට අපේ සුබ පැතුම්.
@kalumwijesooriya
@kalumwijesooriya 2 ай бұрын
💐💐💐💐
@chandrajanaka1331
@chandrajanaka1331 2 ай бұрын
ඔබගේ වැඩ සටහන ඉතා ආශාවෙන් බැලුවා. වෙනසක් කරලා මේරට ලස්සන කරමු....
@kalumwijesooriya
@kalumwijesooriya 2 ай бұрын
🙏💐🙏💐🙏
@RomeshASilva-Writer
@RomeshASilva-Writer 2 ай бұрын
කැමරාව හරවද්දි කොයි පැත්ත බැලුවත් සුන්දර, දක්ෂ මෙන්ම වැදගත් මිනිසුන් දෙදෙනෙක්. ඒ වගේම ආසාවෙන් බලන වැඩසටහනක් වෙලා දැන්නම්. දෙදෙනාටම ජය. ❤❤
@kalumwijesooriya
@kalumwijesooriya 2 ай бұрын
අනේ. 🥰🥰🥰🥰 බොහොම ස්තුතියි දිගටම බලන්නකො...
@dayaniperera9645
@dayaniperera9645 2 ай бұрын
මං හැමදාමත් කැලුම් අයියාගෙ වැඩ සටහන් බලනවා... අද හරිම සතුටුයි තුමිදු එක්ක කතා බහට.. තුමිදු වටිනා කලකරුවෙක්.. මං ආදරෙම රංගවෙදියෙක් ..ඔහුට සුබ අනාගතයක් වේවා .. ❤
@kalumwijesooriya
@kalumwijesooriya 2 ай бұрын
බොහොම ස්තුතියි දයානි දිගටම බලන්නකො... 🙏💐
@malkanthividanage5331
@malkanthividanage5331 2 ай бұрын
මේ වගේ දක්ෂ විශිෂ්ට මිනිසුන් තව තවත් බිහි වේවා කියලා ප්‍රාර්ථනා කරනවා ඔබ ගෙ රංගන ජීවිතය වගේම පෞද්ගලික ජීවිතය සැම සියලු දේ සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා budusaranai ❤❤❤❤🎉🎉🎉🎉
@kalumwijesooriya
@kalumwijesooriya 2 ай бұрын
👌💐👌💐👌👌
@dinidushane3768
@dinidushane3768 Ай бұрын
මන් ආදුනික රන්ගන ශිල්පියෙක්. කූබියෝ ජෙහාන් මගේ මනස යතාරතයත් එක්ක ප්‍රශ්න කරන තැනට ගෙනාවා. මේ පාර ජනාධිපතිවරණය කාලයේදීත් මම කුබියෝ බැලුවා. ඒ නාට්‍යයේ තිර රචනය යතාර්තයකට ගෙනාපු විදිහ පුදුම දක්ශකමක්. කුබියෝ බලන හැම වතාවකම මන් අලුතින් දේවල් දකිනවා. ලන්කා ඉතිහාසයේ ශ්‍රව්‍ය දෘශ්‍ය කලාවේ හැරවුම් ලක්ශක් කූබියෝ , ජෙහාන් තැබූ ඒ ප්‍රමිතිය මම දකින විදිහට වෙනස් කරන්න බැරි එකක් . ඔබට ජය 🎉
@kalumwijesooriya
@kalumwijesooriya Ай бұрын
👍💐👍💐👍💐👍💐
@LeinAsokaPiyasiri
@LeinAsokaPiyasiri 2 ай бұрын
දීමිදු කිවුවිදියට හොඳ වැඩ සටහනක් බලද්දී ආශා හීතනනවා. කැලුම් ගේ වැඩ සටහනද ඒවාගේ. කැලූම් ඉතාමත් ඉවසිලිවන්ත සංසුන් මහත්මා ගති වලින් උතුරා ගීය උතුම් ම, උතුම් කෙනෙක්. මම දිමුදු ගේ නාට්‍ය බලන්න ලැබූ නේ නෑ😢ඒත් මම කෝම හරී බලනවා. සතූට සාමය දෙවියන්ගේ ආශිර්වාදය ලබා ඔබලා දෙදෙනා ටම ලැබේවා. ජේසුපිහිටයී දීමිදු. 🙏 ජේසුපිහිටයී කැලූම්🙏🌹🥀🌹🥀💐💐
@kalumwijesooriya
@kalumwijesooriya 2 ай бұрын
ඔබට බොහොම පිං ලෙනින් තෙරුවන් සරණයි 💐💐💐💐💐🙏
@dilhanisilva6539
@dilhanisilva6539 2 ай бұрын
දුමිදුට......කලනිව ලැබීම අපිටත් වාසනාවක් 👍🌹❤🙏
@kalumwijesooriya
@kalumwijesooriya 2 ай бұрын
👍👍👍👍💐
@krishantharajapaksha8536
@krishantharajapaksha8536 2 ай бұрын
නැවතත් කූඹියෝ බලන්න තීරණය කරා මේ වීඩියෝ එකෙන් පස්සෙ..😄.කොච්චර බැලුවත් එපා වෙන් නැති සුපිරි කතාවක්..ජේහාන් ආසම චරිතයක් ..❤
@Lochi815
@Lochi815 2 ай бұрын
Matth okama hithunaa😊
@kalumwijesooriya
@kalumwijesooriya 2 ай бұрын
👌👌👌👌👌💐💐👍👍
@dmn3491
@dmn3491 Ай бұрын
කූබියෝ කියන්නෙ ආගමක් මේ වෙනකොට 8 පාරක් බලලා තියෙන්නෙ දෙබස් එක්කම කටපාඩම් ❤😊
@dushanthimendis4269
@dushanthimendis4269 2 ай бұрын
Kubio 1 was a super hit and I didn't miss a single episode,Dumidu is a very talented actor. Waiting for kubio 2❤❤
@kalumwijesooriya
@kalumwijesooriya 2 ай бұрын
👍💐👍💐
@999nilu
@999nilu 2 ай бұрын
කුඹියෝ දෙක ඉක්මනින්ම දකින්න ලැබේවා අපට ❤ තුමිදු ගේ කටයුතු සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වේවා, ආදර්ශවත් චරිත ❤ කතා කරනව බලා ඉන්න ආසයි, මෙහෙම චරිත ගේන කැලුම් ඔබටටත් ස්තුති, ආචාර්ය, මහාචාර්ය වෙන දවසත් ඉක්මනින්ම උදා වේවා,ඔබට ඒ වාසනාව තියෙනව
@kalumwijesooriya
@kalumwijesooriya 2 ай бұрын
👍💐👍💐💐
@dtharuka3906
@dtharuka3906 2 ай бұрын
Thumindu is not a actor only. He is a brand❤
@kalumwijesooriya
@kalumwijesooriya 2 ай бұрын
👌💐👌💐👌👌
@gimara1930
@gimara1930 Ай бұрын
හරිම බුද්ධිමත් විදිහට katha කරනවා. හරිම නිහතමානී
@Bojith87
@Bojith87 2 ай бұрын
පරිණත,ජීවිතය ගැන හොද වැටහීමකින් සතුටින් ජීවත්වෙන මිනිසෙක්,දක්ෂයෙක්
@kalumwijesooriya
@kalumwijesooriya 2 ай бұрын
👌👌👌👌💐
@sarathsen1
@sarathsen1 26 күн бұрын
තුමිදු ඉතාමත් ආදරය කරන චරිතයක් මම. කලනිටත් ඒ වගේම. සහෝදරය drama එකෙන් පේනව නේද එම සංවිධානයේ කෙනෙක් නැතුව උනත් ප්‍රතිපත්ති ඉදිරියට යනව කියල.
@devikamalki1983
@devikamalki1983 2 ай бұрын
අතිදක්ෂයෙක්,නිහතමානී මහත්මා ගතිගුණ පිරිපුන් කළාකරුවෙක් ස්තුතිය කැලුම් සර් 🙏 ❤
@kalumwijesooriya
@kalumwijesooriya 2 ай бұрын
🙏💐💐💐💐
@jayaminiherath8754
@jayaminiherath8754 2 ай бұрын
හරිම අපුරු වීඩියෝ එකක් ....හරිම ආසාවෙන් බැලුවා ....හොද , දක්ෂ නළුවෙක් ....ප්‍රිය කරන කෙනෙක් ....❤❤❤❤❤❤ කැළුම් මහතාට බොහොම ස්තුතියි .....
@thusharinilmini1619
@thusharinilmini1619 2 ай бұрын
ආසම නලුවෙක් ...බොහොම ස්තූතියි ඔබට මෙවැනි නිර්මාණකරුවන් සමග දොඩමළු වනවාට❤
@kalumwijesooriya
@kalumwijesooriya 2 ай бұрын
ඔබටත් බොහොම ස්තුතියි 🙏💐
@Thilini98
@Thilini98 2 ай бұрын
ආසම නලුවෙක්.කලණි අක්කටත් ගොඩක් කැමතී ❤
@pereralakmal-mp6mo
@pereralakmal-mp6mo 2 ай бұрын
❤❤❤ ගොඩක් ආසාවෙන් බැලුවේ කැලුම් අයියේ. වචන වලට දෙන අගය. ඔහුගේ තියෙන නිහතමානීබව. අපේ රටේ වාසනාවට බිහිවෙච්ච ලස්සන මිනිස්සු අතර තවත් එක් මිනිහෙක්. ජයවේවා...!
@kalumwijesooriya
@kalumwijesooriya 2 ай бұрын
🥰🥰🥰👌👌👌👌👌🙏💐
@රුක්ෂානානිල්මිණි
@රුක්ෂානානිල්මිණි 2 ай бұрын
ඇත්තටම ස්තුති වන්ත වෙනවා කැළුම් අයියාට මෙිවනි ශෙෂ්ට ආදරණීය කලාකරුවන් ගෙනත් ලස්සන කතාබහක් ලස්සන මතක ගෙනත් අපි අතර බෙදාහරිනවට... ආසවෙන් අහන් ඉන්න පුලුවන් ලස්සන වැඩසටහනක්.💐💐💐💐💐💖💖💖 දෙන්නටම බුදු සරණයි
@kalumwijesooriya
@kalumwijesooriya 2 ай бұрын
💐👌💐👌💐👌💐
@thusithaamarathunga308
@thusithaamarathunga308 2 ай бұрын
ස්තුතියි !වැඩ සටහන සතුටින් බැලුවා .සුබ අනාගතයක් !❤️ඔබ දෙපලටම .
@kalumwijesooriya
@kalumwijesooriya 2 ай бұрын
ඔබටත් බොහොම ස්තුතියි 💐💐💐👌
@kumaa.ranasinghe31
@kumaa.ranasinghe31 2 ай бұрын
දුමිඳු ,, ඔයා කිව්වා කූඹියෝ ඇතුලෙ ආදරයක් ආලයක් ප්‍රේමයක් තිබුනා, ඒත් ප්‍රේක්ෂකයාට ඒක දැනුනෙ නෑ කියලා . ඇත්ත ඒත් ඒක හැඟීම් තේරුම් ගන්න පුළුවන් කෙනෙක්ට දැනුනා, ඒක ප්‍රේමයක්. ඔය විදියට ගලාගෙන ගිය අපූරු කතාවක් මන් Facebook එකෙන් කියෙව්වා. ඒකත් අද සමාජයේ පැති කඩවල් ගනනාවක් පෙන්නුම් කරන අපූරු කතාවක්. ඒ කතාවෙත් සමාජයේ පැතිකඩ එක්ක ගිය අපූරු ප්‍රේමකතාවල් තිබ්බා . මට ඒ කතාව මතක් උනා. කූඹියෝ කතාව අපූරුවට රස වින්ද කෙනෙක් මම. කිං කිරිස්සන්ත තාරකා -Tina Wewallage ඒකත් අපූරු කතාවක්. ❤
@kalumwijesooriya
@kalumwijesooriya 2 ай бұрын
👌💐💐💐💐
@moonlighting4661
@moonlighting4661 2 ай бұрын
කොච්චර ටෙලි නාට්‍ය බැලුවත් ඇත්තටම අමතක නොවෙන නාට්‍ය තමයි කුහුඹියෝ 🐜🐜🐜🐜❤
@kalumwijesooriya
@kalumwijesooriya 2 ай бұрын
💐👌💐👌💐
@sriyanirajapaksha7631
@sriyanirajapaksha7631 2 ай бұрын
ඔබත් කළණි ත් දරුවාත් ඉතා වාසනාවන්තයි.ලස්සන පවුලක්.ආදරෙයි.🎉🎉🎉🎉🎉🎉🎉
@kalumwijesooriya
@kalumwijesooriya 2 ай бұрын
💐💐💐💐
@dilhanikumarapperuma3050
@dilhanikumarapperuma3050 2 ай бұрын
මුලු ඉන්ටවිව් එකම ඉතාම රසවත්. එතනින් වැදගත් දේ හැම වෙලේම පේන්න ඉන්න එක නලු කම නෙවෙයි කියපු එක , ඉදලා හිටලා පෙනුනත් යමක් කරල තියෙන කෙනෙක් නම් මිනිස්සුන්ට මතකයි.
@kalumwijesooriya
@kalumwijesooriya 2 ай бұрын
බොහොම ස්තුතියි 🙏🙏🙏🙏
@SithuSitharaharshani
@SithuSitharaharshani Ай бұрын
අනෙ අම්මේ ජෙහාන් දැක්කත් සතුටුයි 😍😍 දැන් මාර Handsome වෙලා ලස්සන වෙලා 😍😍❤️ හරිම ආදරෙයි ❤️❤️❤️
@srilankacreation
@srilankacreation 2 ай бұрын
අනේ අපි Thumindu එනකන් බලාගෙන හිටියේ. හරි සතුටුයි දැක්කම ❤❤❤❤
@kalumwijesooriya
@kalumwijesooriya 2 ай бұрын
🥰🥰🥰👍👍👍
@AshanUdayanga-z7k
@AshanUdayanga-z7k 21 күн бұрын
අම්මො කූබියො 2 එනවා කිවුව වෙලෙ ඇගට පට්ට ෆීල්ඩ් එකක් එක්ක කියා ගන්න බැරි සතුටක් ආවා❤🎉
@ayeshanilmini1039
@ayeshanilmini1039 2 ай бұрын
ඔබ දෙදෙනාගේම දයාබර රසිකවියක් තුමිදු කාලෙකින් ඔබ දකින්න, හඩ අසන්න ලැබීම ලොකු සතුටක් කලා නිර්මාණය එනතුරු මග බලන් ඉන්නවා දෙදෙනාටම හදවතින්ම උණුසුම් සුබ පැතුම් කැලුම්, ඔබ‍ට ගොඩක් ස්තුතියි ❤❤ ජයවේවා 🎉🎉
@kalumwijesooriya
@kalumwijesooriya 2 ай бұрын
🙏🙏🙏🙏💐🌺💐🌺💐🥰
@dushantharasika1183
@dushantharasika1183 2 ай бұрын
තුමිදු & කළණ...❤ හිතා ගන්න බැරි රගපෑම්....😮
@kalumwijesooriya
@kalumwijesooriya 2 ай бұрын
👍👍👍👍👌👏👌👏
@Suneth_Ekanayake
@Suneth_Ekanayake 2 ай бұрын
තුමිදු දොඩන්තැන්න කියන්නේ මාරම චරිතයක් ❤ කලන ගුනසේකර +යුරේනි නොශිකා දෙන්නත් දක්ශ නලුවෝ✨️💙 කලන අයියගෙයි යුරේනි අක්කගෙයි අලුත්ම cambination එක රිකන්ඩිශන් කෙල්ල අලුතින් ම පටන් ගත්ත ටෙලිය ඔයාලත් බලන්න...❤️‍🔥
@kalumwijesooriya
@kalumwijesooriya 2 ай бұрын
💐💐💐👍
@iukguy1
@iukguy1 2 ай бұрын
kawadada , mona channel ekeda eka?
@Suneth_Ekanayake
@Suneth_Ekanayake 2 ай бұрын
@@iukguy1 සෙනසුරාදා ඉරිදා 8.30 ස්වර්නවාහිනියේ...✨️
@mohommadsirisena6598
@mohommadsirisena6598 2 ай бұрын
​@@iukguy1weekend 8.30pm Swarnawahini
@maliniwickramatunga6871
@maliniwickramatunga6871 2 ай бұрын
හ්ම්ම් නෝනාට දෙවෙනි නෑ ..මහත්තයා 😅 අදත් කැලුම් අහ ගෙනම හිටියා අනේ ෂෝක් ...හොඳ වැදගත් හරබර කතා තමය් ඉතින් ඕනෑවට වැඩිය කැලුම් පුතාව උඩ තියන්න හොඳ නැ නේ 😂තෑන්ක්ස් ගොඩ ගොඩාක් දෙන්නාටම තෙරුවන් සරනය් ❤❤
@kalumwijesooriya
@kalumwijesooriya 2 ай бұрын
😂😂😂😂👌💐👍💐👌💐👍
@koumkoum3545
@koumkoum3545 2 ай бұрын
ඇත්තටම ටෙලිනාට්‍යය නොබලපු මට බලන්න ආසා හිතුන නාට්‍ය තමයි කූඹියෝ.... සහෝදරයා ...තුමිදු කතා කරද්දි අහපවු මුල ඉදල බලන්න හිතුනා ...ඒ දක්ෂ නළු නිළියො හැරුනත් ඒ චරිතෙ ඇතුලෙ කිදා බැහැල ඉන්නවා ...සුබ පතනවා හදවතින්ම ....
@kalumwijesooriya
@kalumwijesooriya 2 ай бұрын
💐💐💐👍
@mihindukulasooriyav.c8561
@mihindukulasooriyav.c8561 2 ай бұрын
ඇත්තටම සහෝදරයා කතාවේ ඔබ මියගියාද නැද්ද කියන එක අතර අප දෝලනය උනා....
@kalumwijesooriya
@kalumwijesooriya 2 ай бұрын
😳😳😳😳🤔😳🤔🥰🥰
@haveendravishmika4359
@haveendravishmika4359 2 ай бұрын
හරිම රසවත් 😍 කොමෙන්ට් බැලුවම කූබීයෝ ට තියෙන ප්‍රතිචාර ❤️❤️
@kalumwijesooriya
@kalumwijesooriya 2 ай бұрын
👌👌👌👌💐
@bhagyakirillawala27
@bhagyakirillawala27 Ай бұрын
තුමිඳු ඇත්තටම ඔබ වාසනාවන්තයි...මිහිබිට සුරංගනාවියක් වගේ බිරිඳක් ඔබට ලැබිලා තියෙනවා...කැලුම් මහත්මයගෙන් මං ඉල්ලන්නෙ ආයේ මේ දෙපලම එකම වැඩසටහනකින් අපට දැක ගන්න සලස්වන්න....❤❤❤❤❤❤
@thilinadhananjana5690
@thilinadhananjana5690 2 ай бұрын
නිහතමානී රංගන ශිල්පියෙක් ❤ ❤ ❤
@kalumwijesooriya
@kalumwijesooriya 2 ай бұрын
👍💐
@shehanpavithra8202
@shehanpavithra8202 2 ай бұрын
ජෙහාන් චරිතෙ කොච්චර iconic ද කියනවනම් interview එකේවත් තුමිඳු විදිහට දකින්න බෑ වගේම interview එකේ තුමිදුගෙ corner එකේ හරිම ව්‍යාජ බවක් දැනෙනව. වෙලාවකට හිතෙනව ජෙහාන් කියන්නෙ අපි සංස්කෘතිය සදාචාරෙ නීතිය වගේ ෆ්‍රේම් එකක් ඇතුලෙ හන්ගන් චාටර් විදිහට ආතල් එකක් දෙන සතෙක් ඒ චරිතෙ තුලින් එලියට දැම්ම කියල හරිම සාර්තක විදිහට. හරියට නිකං leonado decaprio රඟපාන catch me if you can movie එක වගේ.
@kalumwijesooriya
@kalumwijesooriya 2 ай бұрын
💐💐💐💐💐
@chandibadullage7145
@chandibadullage7145 2 ай бұрын
හරිම ලස්සන වැඩ සටහනක් ස්තුතියි ඔබ දෙදෙනාටම
@kalumwijesooriya
@kalumwijesooriya 2 ай бұрын
🥰🥰🥰💐💐💐💐🙏
@hexcrypto-wq1qj
@hexcrypto-wq1qj 2 ай бұрын
❤ කැළුම් අයියා මේ Program එක ලස්සනට කරනව..🙏 තුමිඳුගේ මේ වැඩසටහ මරු❤👌 බලාගෙන හිටිය එකක්...!!
@kalumwijesooriya
@kalumwijesooriya 2 ай бұрын
බොහොම ස්තුතියි 🙏🙏🙏💐💐💐
@nimalkajayakody8320
@nimalkajayakody8320 2 ай бұрын
අහාන කොටත් සතුටුයි🙏🏾මේතේක් බලබු හොදම ටේලි ඩ්‍රමා වලින් කුඹියෝ නොමිබර ඒකට දේක තප්පරයක් දේන්න.
@kalumwijesooriya
@kalumwijesooriya 2 ай бұрын
👍👍👍💐
@SumithRaweendra
@SumithRaweendra Ай бұрын
Oba me රටට කලාවට watinama සම්පතක්. Suba ගමන් සහෝදරයා.
@IndikaKumara-rq9vf
@IndikaKumara-rq9vf 23 күн бұрын
සුපිරි සුපිරි සුපිරි සුපිරි සුපිරි සුපිරි .kubiyo 2asawen inea බලන්ඩ thanks ...
@VindyaPabasara
@VindyaPabasara 2 ай бұрын
ස්තූතියි කැලුම් සර්❤මේ වගේ රටට වටින චරිත ගෙනල්ලා හරවත් වැඩසටහන් කරනවට❤
@kalumwijesooriya
@kalumwijesooriya 2 ай бұрын
බොහොම ස්තුතියි ඔබටත්
@The-Diary31
@The-Diary31 Ай бұрын
තුමිදු දොඩන්තැන්න සහ කළනි දොඩන්තැන්න කියන්නෙ එකෙන්ම බ්‍රෑන්ඩ් 2ක්❤
@පිනිබ්න්දු
@පිනිබ්න්දු 2 ай бұрын
කැලුම් අයියා හොදම් කෙනා අද ගෙන්ලලා
@kalumwijesooriya
@kalumwijesooriya 2 ай бұрын
🥰🥰🥰🥰👌👌👌💐
@bhagyakirillawala27
@bhagyakirillawala27 Ай бұрын
තුමිඳු කලණි කියන්නේ පුදුම තරම් ආස කරන ආදරය කරන දෙන්නෙක්.. කැලුම් මහතට පිං අපිට මෙහෙම අවස්ථාව සලස්වා දෙනවට...❤❤❤
@kr4264
@kr4264 2 ай бұрын
Yet another meaningful discussion . Thumindu is an intelligent Artist & he has to be interviewed by an equally Smart person. Fine combination 👏
@kalumwijesooriya
@kalumwijesooriya 2 ай бұрын
Thank you so much for these kind words 💐💐💐🙏🙏🙏🙏🙏
@sriyaniabeygunasekara5882
@sriyaniabeygunasekara5882 2 ай бұрын
කූඹියෝ වගේමයි සහෝදරයෝ ඩ්‍රාමා එකත්..සුපිරියි..
@kalumwijesooriya
@kalumwijesooriya 2 ай бұрын
👌👌👌👍
@chathuridesilva4245
@chathuridesilva4245 2 ай бұрын
Jayantha chandrasiri දුටුගැමුණු film ekata mulinma gaththe Thumindu,eata passe thamai Uddika gaththe,kathava pava wenas una kiyala thamai kiyanne,විශිෂ්ඨ nirmanayak wenna thibuna film ekak දුටුගැමුණු Thumindu ekka kara nam,අරුන්දතී stage drama eka beluve api podi kale,❤️lassana wedek❤️ subha pethum obata saha Kalanita❤️
@kalumwijesooriya
@kalumwijesooriya 2 ай бұрын
💐💐💐💐💐💐
@gangakumudini5733
@gangakumudini5733 2 ай бұрын
❤❤❤ dumodu dodanthenna hogak හොඳ රංගන ශිල්පියෙක් ඔයාට උණුසුම් සුබ පැතුම්
@kalumwijesooriya
@kalumwijesooriya 2 ай бұрын
💐💐💐💐💐👌
@lifewiththusha55
@lifewiththusha55 2 ай бұрын
කතා බහෙන්ම තේරෙනවා..තියෙන උගත් කම සහ නිහතමානී කම...🙏🙏
@kalumwijesooriya
@kalumwijesooriya 2 ай бұрын
🙏💐💐💐
@AnulaAnu-t6c
@AnulaAnu-t6c 2 ай бұрын
තුමිදු . කලනි අපුර්ව . ..... කැලුම් අයියා ....ආදරෙයි ... ලස්සනයි එ ජිවිත... සුබ පැතුම් ...
@kalumwijesooriya
@kalumwijesooriya 2 ай бұрын
👌💐👌💐👌💐
@merilkurera7815
@merilkurera7815 2 ай бұрын
බලපු හොඳම ටෙලිය කූඹියෝ..
@kalumwijesooriya
@kalumwijesooriya 2 ай бұрын
👏👍💐
@upalisanath8333
@upalisanath8333 2 ай бұрын
වැඩ්ඩොම දෙන්නෙක් ඒ දෙන්නාගේ ලස්සන කථාව රසවින්දා.....❤❤❤❤
@kalumwijesooriya
@kalumwijesooriya 2 ай бұрын
බොහොම ස්තුතියි 🙏🥰🥰🥰🥰
@PriyankaBandara-iv1lv
@PriyankaBandara-iv1lv 2 ай бұрын
අනේ..ඒ සතුට ..❤❤...ඉක්මනින් ඉක්මනින් ඕනඕන ❤❤❤
@kalumwijesooriya
@kalumwijesooriya 2 ай бұрын
👍💐👍
@sahanpeiris4233
@sahanpeiris4233 2 ай бұрын
තුමිදු මාස්ටර් ක්ලාස් ඇක්ටර් කෙනෙක්.. ලෙජන්ඩ් කෙනෙක් ❤❤❤
@kalumwijesooriya
@kalumwijesooriya 2 ай бұрын
🙏💐👌
@sahanpeiris4233
@sahanpeiris4233 2 ай бұрын
@@kalumwijesooriya ස්තූතිය කැළුම් සහෝ වැඩසටහනට.. ❤️❤️
@SitharaHemachandra
@SitharaHemachandra 2 ай бұрын
ඔයා හරි ම වාසනාවන්ත තමයි තුමිදු ,මොකද නිලියක් වශයෙන් මෙන්ම කාන්තාව ක් වශයෙන් කලනි කියන්නේ ගතිගුණ යහපත් ,කරුනාවන්ත වැදගත් නිලියක් ,,,ලස්සන ගතිගුණ කරුනාව නිහතමානී කම එක ට පිහිටනවා අඩුයි අනිත් එක උගත්කම ,,,ඒක නිසා ඔයා වාසනාව න්තයි ❤❤❤❤
@kalumwijesooriya
@kalumwijesooriya 2 ай бұрын
👍👍👍👌👌👌👏👏👏💐💐
@SitharaHemachandra
@SitharaHemachandra 2 ай бұрын
@@kalumwijesooriya කැලුම් විජේසූරිය මහතා ඔයා ත් අද හරි ලස්සන ට ඇදලා මේ වගේ වැදගත් අය සමග වැඩසටහන් කරන්න ,තෙරුවන් සරනයි 🙏🙏🙏🙏
@kalumwijesooriya
@kalumwijesooriya 2 ай бұрын
@@SitharaHemachandra බොහොම ස්තුතියි
@ShiromiRathnamali-c3v
@ShiromiRathnamali-c3v 2 ай бұрын
Life එකේ බලපු හොඳම එකම teledrama එක koobiyo ❤️
@kalumwijesooriya
@kalumwijesooriya 2 ай бұрын
👍💐👍💐
@rwbd-123
@rwbd-123 Ай бұрын
හරි ම හොද තේරිමක් අය්යෙ❤❤
@kalumwijesooriya
@kalumwijesooriya Ай бұрын
බොහොම ස්තුතියි
@indranidesilva1075
@indranidesilva1075 2 ай бұрын
අනේ අදත් කලණිත් ආවනම් කොච්චර හොදද කියලා හිතුනා. ඒ දෙන්නා නම් මාරම ගැලපීමක් නේද! පුදුම ආදරණීය චරිත දෙකක්. අධ්‍යාපන කටයුතු සාර්ථකව නිම කරන්නට සියලු දෙවියන්ගේ ආශිර්වාදය ලැබේවා! තෙරුවන් සරණයි! කැලුම් ඔබත් හොඳම කෙනා වෙලාවට ඩැහැ ගත්තා නේද! ස්තූතියි !❤
@kalumwijesooriya
@kalumwijesooriya 2 ай бұрын
🥰🥰🥰🥰🥰🥰 බොහොම ස්තුතියි 🙏🙏🙏💐
@anjaloperera7538
@anjaloperera7538 2 ай бұрын
ලස්සන විනීත,,අර්ථවත් මිනිසුන්ව අපිට අපගේ හදවතින් හදවතට ලෙන්ගතු කරනවට බොහොම ස්තුතියි ❤️❤️
@kalumwijesooriya
@kalumwijesooriya 2 ай бұрын
බොහොම ස්තුතියි 💐🙏
@inokaperera1r
@inokaperera1r 2 ай бұрын
කූඹීයෝ 2 එනවා කියලා අහපු එක තමයි හොඳම news 1❤
@kalumwijesooriya
@kalumwijesooriya 2 ай бұрын
👌💐👌💐👌
@nilanthisamarathunga-vz2xm
@nilanthisamarathunga-vz2xm 2 ай бұрын
ඉතාමත් සොඳුරු කතා waka නිමාවට ස්තුති කැළුම් අයියා ඔහු ගැන තවත් namonawa කියාපාන nada ඉතිරි අනාගත යට සුබපැතුම් ❤ theruwan saranai❤❤
@asha.ranatunga2581
@asha.ranatunga2581 2 ай бұрын
I sincerely love and adore Thumidu and Kalani. ❤ Such educated, talented and down to earth couple. Super excited for Kubio 2. Best wishes for your higher education!
@kalumwijesooriya
@kalumwijesooriya 2 ай бұрын
🌺🌷🌺🌷
@darshaninanayakka6145
@darshaninanayakka6145 Ай бұрын
We want kuubiyoo 2 ❤❤❤❤
Sahodaraya | Episode 01 - (2017-11-18) | ITN
22:35
ITN Sri Lanka
Рет қаралды 661 М.
When u fight over the armrest
00:41
Adam W
Рет қаралды 10 МЛН
I tricked MrBeast into giving me his channel
00:58
Jesser
Рет қаралды 27 МЛН
Koombiyo | Episode 055
23:18
Koombiyo
Рет қаралды 747 М.
Koombiyo | Episode 57
22:02
Koombiyo
Рет қаралды 750 М.
When u fight over the armrest
00:41
Adam W
Рет қаралды 10 МЛН