No video

මගේ තාත්තා පාකින්සන් හැදිලා ජීවිතයෙන් සමුගත්තා | මම රනිල් වික්‍රමසිංහට සැලියුට් එකක් ගහනවා | Hari tv

  Рет қаралды 125,617

Hari Tv

Hari Tv

Күн бұрын

#lahirumudalige #actor #ranilwickremesinghe
ලංකාවේ පලමු වන KZbin එකේ tv channel එක
දැන් ලේසියෙන්ම phone එකෙන් වැඩසටහන් බලන්න
හරි tv subscribe කර සීනු ලකුන ඔබන්න

Пікірлер: 433
@shanulakshani8996
@shanulakshani8996 Жыл бұрын
කුඹීයෝ - ප්‍රියන්ත මහාඋල්පතගම ආක්ශි - ජනා අමතක නොවන චරිත. කලණ අයියා පට්ට ආසම චරිතයක් ❤️
@asrs8786
@asrs8786 Жыл бұрын
සුන්න ඔය ඔක්කොටම වඩා හොදට කරා
@rednight3439
@rednight3439 Жыл бұрын
@@asrs8786 සිරාවටම බන්
@reanukekarunarathne5626
@reanukekarunarathne5626 Жыл бұрын
7 පාරටත් කූඹියෝ බලල ඉවරවුනා විතරයි මේ අතිදක්ෂ රංගවේදියාව ගෙන්නුවට බොහොම ස්තුතිය.. අර අන්තිමටම කියපු කතාව බොක්කටම වැදුන
@Zu_Muyun_Diary101
@Zu_Muyun_Diary101 Жыл бұрын
හත්පාරද මම ඉපදුන දවසෙ ඇග පාරක් හේදුවද..අන්න එ ගානට සමාන පාරක් ම්අම Kubiyo බැලුවා❤️
@reanukekarunarathne5626
@reanukekarunarathne5626 Жыл бұрын
​@@Zu_Muyun_Diary101එහෙම බලල වැඩක් නෑ
@shantibaba3793
@shantibaba3793 Жыл бұрын
Ane ow minawa budunta sama kala 1k ne jakson keyanne eta wada hodai kolam kuttame jeenai ran muthui anna charetha jakson keyanne maha loku kwrumekda weddek wage ithehasema keyawanne edata theyena wedasatahanata obena poth balala
@reanukekarunarathne5626
@reanukekarunarathne5626 Жыл бұрын
@@shantibaba3793 මේ ජැක්සන් ඇන්තනී ගැන නෙවෙයිනෙ කතාකරන්නෙ
@dilshansuramya4750
@dilshansuramya4750 Жыл бұрын
අමතක නොවන චරිතයක් තමයි ගිණිඅවි සහ ගිණිකෙළි එකේ " සුන්නා " සුන්නා ගහපිය 😊
@lalithbotheju3800
@lalithbotheju3800 Жыл бұрын
සුන්නකියල කෙනෙක් කොටියගොඩ හිටියෙනැහැ ඒක මනක්කල්පිතයි මේ ගොල්ලගෙ හැමදෙයක්ම මනක්කල්පිතයි තමයි
@dilshansuramya4750
@dilshansuramya4750 Жыл бұрын
@@lalithbotheju3800 මං කිව්වෙ රංගනය ගැන
@buddikachathuranga215
@buddikachathuranga215 Жыл бұрын
නමක් ගමක්න්ම් දන්නෑ මේ මනුස්සයා රගපානවා කියල මටනං පේන්නෑ හම්බෙන හැම චරිතෙම ඒ චරිතයේ ජීවත් වෙනවා කියලා තමයි මට හිතෙන්නේ මේ මනුස්සයා රගපාන්නම ඉපදුන කෙනෙක්....
@kosalakekulandara8919
@kosalakekulandara8919 Жыл бұрын
මේ කලන ගුනසේකර....කූබියෝ බලන්න...එකක් බැලුවොත් ඔක්කොම බලල ඉවර කරනව ඔයා
@DianaFernandoyttguvhgcgtv
@DianaFernandoyttguvhgcgtv Жыл бұрын
Asama naluvek 💯💥💫suba patum
@slcutedogs3824
@slcutedogs3824 Жыл бұрын
ජැක්සන් ඇන්තනී ළඟට බිහිවූ අතිදක්ෂ ශිල්පියෙක්.. අල්ලපු ගමේ.. ජයවේවා .. ප්‍රියන්ත ,සුන්නා, ජනා. ආදරෙයි ..❤️
@indrar1945
@indrar1945 Жыл бұрын
ජැකාගෙ පයට පෑගෙන දූවිල්ලක් තරම් වටින්නෙ නෑ මූ 😂 අක්ෂි එකේ ඕවර් ඇක්ටින් නම් අප්පිරියයි
@RonyCrise-iy7rk
@RonyCrise-iy7rk Жыл бұрын
පිස්සුද මෝල්ද මෙ හාල්පාරු පෙන්ඳ ජැකා වගේ කෙනෙකුට සසඳන්න පුලුවන්ඳ
@wickramagegayansanjeewa1135
@wickramagegayansanjeewa1135 Жыл бұрын
දක්ෂයි තමයි . හොරැන්ට කඩේයනවනෙ. වැඩක් නෑ මොකා උනත්..
@sameeraprabath7612
@sameeraprabath7612 8 ай бұрын
@@indrar1945 ai oyage thaththada jackson 😁
@gayanarosha
@gayanarosha Жыл бұрын
මැරෙන දවසටත්,නොමැරෙන එකෙක්, කාලෙකින් බිහිවෙච්ච... ❤️❤️❤️❤️තෙරුවන්සරණයි, චිරං ජය!!!
@RokyGanster-tf3bi
@RokyGanster-tf3bi Жыл бұрын
8
@indrar1945
@indrar1945 Жыл бұрын
මැරිල ඉපදුන එකානෙ සත පහකට විශ්වාස නෑ දැන්නම්! - මීට : ජංගි අර ගලියන්ස්! 😡😡😡 ඒ ඔක්කොම Script නෙ අයියේ! -මීට: ප්‍රියන්‍ත මහඋල්පත 😂😂😂
@antonwarnakulasooriya6867
@antonwarnakulasooriya6867 Жыл бұрын
ඇත්තෙන්ම තාර්කික පැහැදිලි කිරීමක්, මේකෙ කෑලි දැකලා මුලු කතාවම අහලා තමයි කලණ ගැන තිබුන අදහස පැහැදිලි උනේ, උගත් නිර්මාන ශිල්පියෙක්….
@charithabeykoon9004
@charithabeykoon9004 Жыл бұрын
ප්‍රියන්තගෙ කෝණයෙන් බලනකොට හිතා ගන්නත් අමාරුයි මේ එයාමද කියලා...❤
@viridunalin
@viridunalin Жыл бұрын
පිස්සුවෙන් ආදරෙයි කලන අයියා ❤
@BTS-ki1ww
@BTS-ki1ww Жыл бұрын
කියන්න තියෙන දේ කෙලින්ම කියනවා,හරිම සැහැල්ලුවෙන් කතා කරනවා,කිසිම ලොකු කමක් නෑ ,සැබෑ ජිවිතේ රගපැමක් නෑ ,ජය වේවා අයියේ ,සුභ ගමන්,තෙරුවන් සරණයි ❤🌹
@aryanayushwindydog3220
@aryanayushwindydog3220 Жыл бұрын
රනිල් වික්‍රමසිංහ සැලියුතට් ගහනවා කිව්වහම නොබලා ඉන්න හිතුවේ ,ඒතරම් එපා උනා, ඒත් ,නිකම් මොනද කියන්නෙ කියල,බලන්න හිතුනා, බලනකොට තමයි ඒ කියපු එකේ තේරුම තේරුම් ගියේ,ස්තුතිය ඔබට 💪💪💪👑️👑️👑️❤❤අරගලයට ජය වේවා
@DianaFernandoyttguvhgcgtv
@DianaFernandoyttguvhgcgtv Жыл бұрын
💯
@pathumudayanga3553
@pathumudayanga3553 Жыл бұрын
Mona aragalada ane😂
@lakshidissanayake2017
@lakshidissanayake2017 Жыл бұрын
ඒත් දෝනි 41ක් වෙලා දිනුවා.. තරුණ උනත් මොළේ නැත්නම් පරදිනවා කියන එකට උදාහරනයක්..
@sahas7601
@sahas7601 Жыл бұрын
ඇත්ත රනිල් කියන්නෙ සුපිරි ඉවසීමක් ඇති ⁣චරිතයක් මං කිසිම පක්ශෙකට කඩේ ගිහින් නෑ අද වෙනකන් හැබැයි විනාස වුන මේ රට භාරගත්තු එකට ගරු කරනවා එකෙන්ම
@surangasenadheera8795
@surangasenadheera8795 Жыл бұрын
Ane pala pakoo yanaa ubala ranila wagema go byooo sakkili ballla.aha bankuwa Kade. U age ranila neda ...naki ballonta Kade Yana. Ponnayoo
@TheUltimateGigaChad99
@TheUltimateGigaChad99 Жыл бұрын
රනිලලා ගෙ තීන්දු තීරණ තමයි බොල අවුරුදු ගානක් මේ රට හිගමනේට ඇදලා දැම්මෙ,එහෙව් සාම්ප්‍රදායික දේශපාලන ය කොරන ,හොරු රකින රනිල් දැන් කොරයි 😂
@user-yv3dl3mg5f
@user-yv3dl3mg5f 3 ай бұрын
රනිල් බාර ගත්තු එකක් නෑ යාලු, අර පැනල ගිය රාජපක්ෂලා රනිල්ට බාර දුන්නා එයාලගෙ ගැලවීමට! මතක නැද්දපහැංගිලා හිටපු සෙට් එකම රනිල්ගෙ හොද කියාගෙන එලියට බැස්ස විදිය.
@shyamalegunaratna8611
@shyamalegunaratna8611 Жыл бұрын
සුන්නා ඉදල හැම චරිතෙටම අදෙරෙයි❤❤️
@999nilu
@999nilu Жыл бұрын
කූඹියෝ ප්‍රියන්ත හැමදාටම මතක හිටින ආදරණීය චරිතය
@thilinaruwan7277
@thilinaruwan7277 Жыл бұрын
රංගන ශිල්පියෙක් විදියට උඹට ආදරෙයි❤❤❤ . උබේ දේශපාලන කියවීමනම් අපිට අදාලම නෑ.. මොකද අපිටත් ඒ පිලිබදව වෙනම කියවීමක් තියෙන නිසා.. ජයවේවා ජනා.❤❤❤
@ammocolombo8456
@ammocolombo8456 Жыл бұрын
Ube kiyaweem apita wadak na yako 😂
@Deshaa_R
@Deshaa_R Жыл бұрын
අනේ අයියේ කූඹියෝ තව series එකක් එන්නෙ නැද්ද අප්පා ,ඇත්තමය් ආවොත් නම් දැම්මගමන් බලනවා බං ❤
@purni9266
@purni9266 Жыл бұрын
කූඹියෝ , අඩෝ , පොදු, ඉස්කෝලේ කාලේ, ත්‍රයිලෝක... හැම චරිතයකටම ආදරෙයි ... සරල චරිතයක් ඔහු.... ❤️
@dhanu_31
@dhanu_31 Жыл бұрын
නාමල්ට කියන්න හිනා උනා කියලා😂💔 I felt it...😂♥️
@chamthdenuware5132
@chamthdenuware5132 Жыл бұрын
හොදම දැනුමි සමිභාරයක් ඇති sir lankika කලාකරැවෙක් හොදම පැහැදිලි කිරිමක් බොරැ සොබනි නැති මම ආසම කූබියො ප්‍රියන්ත
@thilinanimesh8164
@thilinanimesh8164 Жыл бұрын
❤❤🔥😂😂😂
@dananjayardesilva9025
@dananjayardesilva9025 Жыл бұрын
ලංකාවෙ දැකපු සුපිරි නලුවෙක් ජැකාට පස්සෙ දැකපු🖐️❤️
@nilukasenavirathna7185
@nilukasenavirathna7185 Жыл бұрын
වෘත්තියට සැබෑ සාධාරණත්වයක් එක් කරන විවෘත මනසක් ඇති හැකියාවෙන් පිරිපුන් නළුවෙක් ...
@tharindudilshan8340
@tharindudilshan8340 Жыл бұрын
කූඹ්යෝ අදටත් ආසම එක 🥺❤️
@Nadun03
@Nadun03 Жыл бұрын
ආසම,නිහතමානි,අති දක්ශ නලුවෙක්❤️
@rednight3439
@rednight3439 Жыл бұрын
"සුන්නා" දැනුනු චරිතයක් (ගිනි අව් සහ ගිනිකෙලි) 🥺❤️ මහාඋල්පතගම ප්‍රියන්ත(කූබියෝ ) ❤️🔥 මලික් (විබහග ෆේල්)😂❤️
@d.d.s2965
@d.d.s2965 Жыл бұрын
සුපිරිම චරිතයක් තමයි ..
@malikakumudu6903
@malikakumudu6903 Жыл бұрын
රටට පහළ වූ උතුම් ශ්‍රී ලාංකීය පුතෙක් තරුණ ජවය ට හොද උදාහරණයක් ඔබ තුමා ට ගොඩක් දේවල් කරන්නපුළුවන් මහත්තයෝ තෙරුවන් සරණයි ❤❤ජනා ❤
@SIKELENAX
@SIKELENAX Жыл бұрын
මම මුලින්ම කැමති උනේ සුන්නට ඒ චරිතෙත් සුපිරි 👌
@omethchethana7189
@omethchethana7189 Жыл бұрын
Kalanage nalu kamatanam salut karanawa, a unata ranilta kade yana akeknam kalanath epa
@nirmaleeperies8772
@nirmaleeperies8772 Жыл бұрын
වටිනා මිනිසෙක්.දක්ෂ රංගන ශිල්පියෙක් .😊
@mahindarathnaweera2472
@mahindarathnaweera2472 Жыл бұрын
නාමල්ට කියන්න හිනා උනා කියලා.පට්ට❤️👊
@CricCLN
@CricCLN Жыл бұрын
ලෝක පූජිත ක්‍රීඩකයො බිහි නොකලට..පට්ටම සුපිරි කලාකරුවො සෙට් එකක් බිහි කරල තියෙනව පිලියන්දල මධ්‍ය මහා විදුහලෙන්..❤️✌️ කලන අයියේ එකෙන්ම respect ❤️❤️✌️
@tharushaheshan1212
@tharushaheshan1212 Жыл бұрын
මගෙ ජීවිතේ මං වීරයෙක් විදියට දැක්ක එකම නලුවා දැන්නම් අප්පිරියම උනා .. අපි තරුනයො විදියට මේ නාකි දේශපාලනය කරන හැත්ත නිසා දුක් විදිනව ආස දෙයක් ගන්න නෑ කන්න නෑ .. මේක එකපාර වෙච්ච දෙයක් නෙමේ අවෘදු ගාණක් මුන් රට මාරුවෙන් මාරුවට කෑව ඒකෙ විපාක විදින්නෙ අපි .. මෙකෙන් වෙන්නෙ තවත් ටොයියො ෆෝම් වෙන එක .. බලන් ගියාම උබල ඔක්කොම එකයි බන් 💔
@gajalanka95
@gajalanka95 Жыл бұрын
😢😢😢👍
@dinalsankalpa520
@dinalsankalpa520 Жыл бұрын
මම නම් ඉස්සෙල්ලම කළණව දැක්කෙ සුන්නා චරිතයෙන් ❤️
@vivaanrathnayake
@vivaanrathnayake Жыл бұрын
ඩොලර් අඩු උනාට වැඩක් තියෙද බඩු මිල අඩු වෙන්නෙ නැත්නම්
@SACHIN-sg2lr
@SACHIN-sg2lr Жыл бұрын
ඊලගට තුමිදු දොඩැන්තැන්න ගේන්න💪(ජෙහාන්)
@reanukekarunarathne5626
@reanukekarunarathne5626 Жыл бұрын
තුමිදු ආව
@panchal4680
@panchal4680 Жыл бұрын
U rata panna
@hasptennakoon5353
@hasptennakoon5353 Жыл бұрын
මම දැක්‌ක සුපිරි රංගන ශිල්පියෙක් "කූබියෝ " ගිණි අවි සහ ගිණි කෙළි " හැබැයි slowly කතා කරන්න දන්නෙම නෑ😄😄😄 Good Luck Bro ❤❤❤
@sankapriyankar7495
@sankapriyankar7495 Жыл бұрын
මං කැමතිම නළුවෙක් තාත්වික චරිතයක්. 👍🏼👌
@isharapathum3644
@isharapathum3644 Жыл бұрын
පියන්ත ආදරේයි ඒ වගෙම සුන්නා ❤🎉❤
@user-hq9dw4tk6c
@user-hq9dw4tk6c Жыл бұрын
වැඩ්ඩෙක්❤️💪👋 සමගි වත්තෙ ජනා
@malshikagunathilaka4972
@malshikagunathilaka4972 Жыл бұрын
දැනුම ගැන ඇත්තටම සතුටුයි..... ❤❤
@AvishkaNimesh-qg7pg
@AvishkaNimesh-qg7pg Жыл бұрын
හොදම නලුවෙක්. 👌👌👌 අරගලය කියන ටෙලිඩ්‍රාමා එකේ තමයි හොදම රගපෑම දැක්කේ. ඔස්කා සම්මානය හම්බවෙන්න ඕනේ ඒකට නම්. 👌
@jjkdo
@jjkdo Жыл бұрын
So true,, kumbiyo part 2 ne
@chamaramaduranga2332
@chamaramaduranga2332 Жыл бұрын
කාලාගාරයක් බං උබ .. ආදරෙයි සහෝ...❤❤
@ruush937
@ruush937 Жыл бұрын
මේ වගේ දක්ශ රංගන ශිල්පියෙකුට කතා කරන්න මේ කාලය මදි වගේ..ජනාට ආදරෙයී.
@mervynfernando2169
@mervynfernando2169 Жыл бұрын
Ranil hondai eath hondai kiyanna kamathi na oka thamai godak denekuta thiyena gataluwa.
@unicorn5739
@unicorn5739 Жыл бұрын
පොඩ්ඩක්වත් Skip කරන්නෙ නැතුව බැලුවා 💖
@nimashagamage1415
@nimashagamage1415 Жыл бұрын
හොද දක්ෂයෙක් 🧡
@samansaman3469
@samansaman3469 Жыл бұрын
ජනා එළ ෆට්ට ගැම්ම .. මම ආසම චරිතයක් 💖💖 දෙවි පිහිටයි 🙏
@Koshithaashen7668
@Koshithaashen7668 Жыл бұрын
Yes
@madushikasamarakoon3502
@madushikasamarakoon3502 Жыл бұрын
කළන අයියා ❤️❤️ ආසම රංගන ශිල්පියෙක් 🔥👏
@shashitharani4588
@shashitharani4588 Жыл бұрын
ආසම නලුවෙක් "කළණ" ❤
@rmbashen1737
@rmbashen1737 Жыл бұрын
කුහක මිනිස්සු නිසා චාන්ස් මිස් උනා පුතා 🖤
@nilanthiepathirana5023
@nilanthiepathirana5023 Жыл бұрын
ජනා ❤ වැරදි නොකරපු නෙමෙයි අඩුවෙන් වැරදි කරපු කෙනාගේ පැත්තේ ජනා සුපිරි ❤
@dananjayardesilva9025
@dananjayardesilva9025 Жыл бұрын
රියල් නලුවෙක් කව්ද ඇහුවොත් මූව පෙන්නපන්❤
@gayaniwijesinghe6564
@gayaniwijesinghe6564 Жыл бұрын
අති දක්ෂයෙක්, Congratulations 🌹
@tharangaashan3658
@tharangaashan3658 Жыл бұрын
ජනා.....සුපිරී කලන❤ ජයවේවා
@NayanaAbeywardana-ig5vi
@NayanaAbeywardana-ig5vi Жыл бұрын
ජනා ඔබ සුපිරි නළු වෙක‍් සුභ ප‍ැත‍ැ මි❤❤❤❤❤❤❤
@shashikahettiarachchi4309
@shashikahettiarachchi4309 Жыл бұрын
සුභ පැතුම් අයියා! ❤💛
@Koshithaashen7668
@Koshithaashen7668 Жыл бұрын
❤️❤️❤️❤️❤️
@rajithmangala7414
@rajithmangala7414 Жыл бұрын
කලනගෙ හොදම චරිතය ගිනිකෙලි සහ ගිනිඅවි එකෙ සුන්නගෙ චරිතය කතා කරෙ නැනේ🤫🥲
@nathashafernandez342
@nathashafernandez342 Жыл бұрын
Dr.Chamod Dushshantha ගෙන්නන්නකෝ❤
@theekshanasandaruwan4720
@theekshanasandaruwan4720 Жыл бұрын
ආසම චරිතයක් ❤💪
@gayansamarasingha3286
@gayansamarasingha3286 Жыл бұрын
හොද මොලයක්...දේසපාලනය ගැන හිතන විදිහ බුද්ධිමත්
@isankasameera7810
@isankasameera7810 Жыл бұрын
බුද්ධිය මත් කියන එකට වඩා විවෘතයි කියන වචනෙ ගැලපෙන්නෙ
@kalanamaduranga1685
@kalanamaduranga1685 Жыл бұрын
ජැක්සන් ඇන්තනීගෙන් පස්සෙ රගපානව කියල දැනෙන්නෙ නැතුව රගපාන හොදම නලුව
@kping6740
@kping6740 Жыл бұрын
ජැකාට අපහාස කරන්න එපා මේ වගේ ඕවර් ඇක්ටින් හාල්මැස්සො එක්ක සංසන්දනය කරල
@kalanamaduranga1685
@kalanamaduranga1685 Жыл бұрын
@@kping6740 හා...
@chitranganiefernando5449
@chitranganiefernando5449 Жыл бұрын
Really good interview. Allowed Kalana to air his views. Hope the.viewers will think ....for the better of our motherland, Sri Lanka.
@mahisha1151
@mahisha1151 Жыл бұрын
කලණ ගුණසේකර ❤
@english1minutes
@english1minutes Жыл бұрын
කලාකාරයෙක් ගෙනල්ලා දෙශපාලනය කතාකරනවා ...ඔක තම රටට වෙලා තියෙන්නේ ...
@chinthakawimalasinghe3886
@chinthakawimalasinghe3886 Жыл бұрын
කළණ......අසම කෙනා ඔක්කොටම වඩා වෙනස් අඩෝ එකේ කරපු චරිතේ
@dahalexander
@dahalexander Жыл бұрын
දක්ශ රන්ගන ශිල්පියෙක්. මට තව දෙයක් කියන්න ඕන. හැමෝම බෑ කියද්දි රට භාර ගැනීම, පෝලිම් නැවැත්වීම, ඩොලරයට සාපේක්ශව රුපියල ශක්තිමත් කිරීම- එහි ප්‍රථිඵලයක් ලෙස සමහර භාන්ඩ මිළ අඩුවීම පෙට්‍රල්, ගෑස් මිළ අඩුවීම - මේ සේරම රනිල් වික්‍රමසිංහ මහතාගේ දක්ශතාවය. එතුමන් ගැන කතාකරන්න දවසකුත් මදියි. එතුමන්ගේ ජීවිතය තිළින් ගොඩාක් දේවල් අපිට ඉගෙනගන්න තියෙනවා. අනික හැමෝම කත කරන්නේ එතුමන් නොකරපුවා. ඒත් මෙච්චර කාලෙකට මේරටේ දියුණුවට අවුරුදුගානක ඉඳන් එතුමන් කරපුවා කවුරුත් කතාකරන්නේ නැහැ. එතුමන් තරම් බුද්ධ දර්ශනය අනුගමනය කරන නායකයෙක් නෑ. එතුමට අද ගරහන්න. ඒත් දවසක කියාවි රනිල් වික්‍රමසිංහ ගේ ක්‍රියා මාර්ගය හරි කියලා. ඉවසීමේ ගුණය එතුමන්ට තරම් කිසිම දේශපාලන නායකයකුට තිබිලත් නෑ. දැනටත් නෑ. 🌹🌹🌹
@mashaadikari8747
@mashaadikari8747 Жыл бұрын
""Chance"" එක මිස් උනා 👍❤👍❤
@priyanthisanthiyago3862
@priyanthisanthiyago3862 Жыл бұрын
❤❤❤ ජනා!!!!!
@SACHIN-sg2lr
@SACHIN-sg2lr Жыл бұрын
ප්‍රියන්ත මහඋල්පතගම❣️
@Fidjjddh
@Fidjjddh Жыл бұрын
මම හරිම ආදරෙ කලන පුතේ ඔබට ජයවෙවා
@sherikacader7859
@sherikacader7859 Жыл бұрын
ලංකාවේ ඉන්න සුපිරිම නලුවේක් 💗💗💗
@geethaniariyasingha9145
@geethaniariyasingha9145 Жыл бұрын
සුපිරි චරිතයක් ❤
@yamunadissanayaka6580
@yamunadissanayaka6580 Жыл бұрын
හොද අනාගතයක් තියෙන නළුවෙක්
@gayalmanjula8859
@gayalmanjula8859 Жыл бұрын
ආදරෙයි කොල්ලො ජෙසු පිහිටයි 👍
@chamindapothupitiya
@chamindapothupitiya Жыл бұрын
අති දක්ෂ නලුවෙක්🤝
@damithsandaruwan500
@damithsandaruwan500 Жыл бұрын
අනේ බන් උබට රනිල්ව හොදයි නම් හිතේ තියාගෙන ඉදපන්. කියවන්න එපා. මොකද රනිල් ඊලග පාර ජනාදිපති වෙනවා කියන්නේ අර ජරා ඇමතියෝ සෙට් එක ආයේ පාර්ලිමේන්තුවට එනවා.අප්පිරියයි බන්.උබල ඇවිත් කියවන වචනෙකින් හරි වෙන්නේ ඒකට උදව්කරන එක.
@nehaliyanage2079
@nehaliyanage2079 Жыл бұрын
ජනා.....❤❤❤❤❤😊
@vejayanthieellawala7896
@vejayanthieellawala7896 Жыл бұрын
Very talanted young lad . Not a fan of sinhalese dramas but this young persons fantastic acting made me to watch Akshi. The next best actor 😂😊❤
@mytechchanel8977
@mytechchanel8977 Жыл бұрын
ප්‍රියන්ත මහඋල්පතගම වැඩ්ඩෙක් එකෙන්ම❤️🙏
@devuminfernando9252
@devuminfernando9252 Жыл бұрын
කූ ඹියෝ ටෙලිනාට්‍ය තමයි අපි ආදරේ ප්‍රියන්ත ට දැන් අපි ජනා ට කළණ ගුණසේකර යනු සැහැල්ලු මිනිසෙක් ඒවගේම කොන්ද කෙලින් තබාගෙන කිවයුතු දේ කෙලින්ම කියන ආදර වන්ත මිනිසෙකි ❤❤❤❤❤❤❤❤❤
@dilininirosha1985
@dilininirosha1985 Жыл бұрын
විශීෂ්ඨ චාරිතාන්ග නලුවෙක්
@madushankabandara9257
@madushankabandara9257 Жыл бұрын
සුන්න ප්‍රියන්ත ❤ 😍
@malanthilakawardene3298
@malanthilakawardene3298 Жыл бұрын
ඇති යන්තම් ෆීල්ඩ් එකට මොලේ තියෙන එකෙක් හරි ඇවිල්ලා තියෙනවා..❤️❤️
@sharminidias2732
@sharminidias2732 Жыл бұрын
I like his acting in The Tele Drama AKSHI ! Wish him God's Blessings !
@thusharakodithuwakku1429
@thusharakodithuwakku1429 Жыл бұрын
කළණ...අව්‍යාජ කලාකරුවෙක් .❤️
@B.pRaSaTh
@B.pRaSaTh 10 ай бұрын
ප්‍රියන්ත ... සුන්නා.. රගපානවා නෙමෙයි චරිතය ඇතුලේ ජීවත් වෙනවා.. ❤ අවංක නිහතමානී ආසම නලුවා ❤🗣️
@freedomofspeech4
@freedomofspeech4 Жыл бұрын
මු කියපු එකේ ඇත්තක් තියෙනව බං, ඔය කියන එකෙක් වත් මේ රට බාර ගන්ඩ ආවෙ නෑ. JVP එකට කොච්චර කිව්වද රට බාර ගන්ඩ කියලා උන් අර ගත්තෙත් නෑ. සජිත්ට කිව්වා සජිත් රට බාර ගත්තෙත් නෑ. රනිලා අරගෙන තමා මෙහෙම හරි ගේමක් ගස්සලා අපේ රටේ economy එක stable කරල තියෙන්නෙ. මේ රටට අවශ්‍ය වැඩ කරන උන් බං නැත්නම් හොරැයි බොරුවට කෑ ගහන එවුන් නෙමේ බං. දැන්වත් කාටවත් කඩේ යන්නැතුව පොඩ්ඩක් හිතලා බලලා කවුරැ හරි හොඳ එවුන් ටිකක් ව parliament එකට තෝරාගමු.
@thusithlall244
@thusithlall244 Жыл бұрын
කියපු කතා ටික හරි .
@yasmisahasra6472
@yasmisahasra6472 Жыл бұрын
අඩෝ ජනා😊❤
@pradeepaatapattu1317
@pradeepaatapattu1317 Жыл бұрын
කලණ හොඳ යි හොදේ ❤
@chandanachandana928
@chandanachandana928 Жыл бұрын
තෙල් හින්දා කැම එක දෙන්න එපා .ඔබ ආසම ඔබ කැමතිම ඔබට ඕනම කැම එක දෙන්න
@xtratelecom5921
@xtratelecom5921 Жыл бұрын
ආාා ජනෝජනෝ👍
@Koshithaashen7668
@Koshithaashen7668 Жыл бұрын
👌👌👌👌
@fdd87ddfdg24
@fdd87ddfdg24 Жыл бұрын
Atta ranil kiyanna puduma ewaseema tiyana kanak
@nimeshasanju7159
@nimeshasanju7159 Жыл бұрын
E iwasima nisma tama miniha ada etna ine.
@luckysenanayake3893
@luckysenanayake3893 Жыл бұрын
Exactly correct what you said about politics, must appreciate a person who came forward with guts during difficult time when others were demanding many things and bargaining ....
@chanchalabalasooriya1379
@chanchalabalasooriya1379 4 ай бұрын
Kalana Gunasekara sir Aththama hamuwela katha karana eka mata hinayak. Mage Jiwithe lokuma wish ekak eka ❤
@umeshashintha5718
@umeshashintha5718 Жыл бұрын
Favorite actor kalana gunasekara aiya adarei
@nimeshasanju7159
@nimeshasanju7159 Жыл бұрын
Kalana supirima chrithyak ❤
@FrankLucas-eq1os
@FrankLucas-eq1os Жыл бұрын
අරගලෙ මහ මොළකරුව රනිල් කියලා ගොඩක් අය දන්නෙ නැ. විමල් දන්නවා😊
@thusithagayam704
@thusithagayam704 Жыл бұрын
ප්‍රියන්ත මහඋල්පතගම 👍👍 කූබියෝ❤️‍🔥❤️‍🔥
@poornax7713
@poornax7713 Жыл бұрын
ආසම නලුවා කලණ ❤️
@shyamanishyamani6722
@shyamanishyamani6722 Жыл бұрын
My favorite actor ❤ l like to much good luck kalana
@hansiliyanage1703
@hansiliyanage1703 Жыл бұрын
ආසම චරිතයක් කලන ❤️❤️
Schoolboy Runaway в реальной жизни🤣@onLI_gAmeS
00:31
МишАня
Рет қаралды 3,7 МЛН
Zombie Boy Saved My Life 💚
00:29
Alan Chikin Chow
Рет қаралды 25 МЛН
123 GO! Houseによる偽の舌ドッキリ 😂👅
00:20
123 GO! HOUSE Japanese
Рет қаралды 6 МЛН
Schoolboy Runaway в реальной жизни🤣@onLI_gAmeS
00:31
МишАня
Рет қаралды 3,7 МЛН