No video

Secret 02 : The secrets of the rich by Mohan Palliyaguru ලොව ධනවතුන්ගේ නොකී රහස් 02

  Рет қаралды 96,659

Mohan Palliyaguru

Mohan Palliyaguru

Күн бұрын

ධනවතුන් ගේ නොකී රහස් වීඩියෝ මාලාවේ 02 කොටස අද ඔබට මෙම වීඩියෝව හරහා ගෙන එනු ලබන අතර, එය ඔබටත් ධනවතුන් වීමේ මාර්ගයට පිවිසෙන්නට මහගු අත්වැලක් වේවි.
ප්රවීන දේශක හා මානව හැකිය සංවර්ධන පුහුණු උපදේශක මොහාන් පල්ලියගුරු කියන්නේ මිනිසුන්ගේ ජීවිතය සාර්ථකත්වය සදහා ඔසවා තැබීමට මහගු මෙහෙවරක නියැලෙන පුද්ගලයෙක්. ඔහුට මිනිසුන්ගේ සිතුවිලි අවදි කිරීමට , එම සිතුවිලි වලට බලය ශක්තිය සැපයීමට මෙන්ම මිනිසුන් ජිවිත වෙනස් කිරීමට ඇත්තේ සුවිශේෂි දක්ෂතාවයක්. එම නිසා වර්තමානයේ බොහෝ රූපවාහිනී මෙන්ම ගුවන්විදුලි වැඩසටහන් වලද ඔබට ඔහුව නිරන්තරයෙන් දැක ගන්න පුළුවන්. දිවයිනේ බොහෝ සමාගම් ඔවුන්ගේ කාර්යමණ්ඩලය පුහුණු කිරීම සදහා ඔහුගේ සේවාව මේ වන විටත් ලබා ගනිමින් සිටින්නේ එම සුවුශේෂී හැකියාව තුලින් තම කණ්ඩායම සාර්ථකත්වය කරා රැගෙන යාමටයි. ඔබට පුළුවන් වීඩියෝව සම්බන්දයෙන් ඔබගේ අදහස් එවන්න ( comment කරන්න ), වෙනත් අයටත් නැරබීමට share කරන්න , මෙවන් විඩියෝ දිගටම ලබා ගැනීමට subscribe කරන්න. මොහාන් පල්ලියගුරුගේ ෆේස් බුක් පේජ් එකට ලයික් කරන ලින්ක් එක පහලින් / mohanpalliya. . / mohan-pal. . අපගේ පුහුණු වැඩසටහන් පිළිබද විස්තර පහත ලින්ක් මගින් ලබා ගන්න පුළුවන් www.lifeskillac... / lifeskillaca. .
contact number : 0774 40 40 11
Channel Admin

Пікірлер: 183
@lahirulakshan7320
@lahirulakshan7320 3 жыл бұрын
කරුණු වලට අමතරව ඔබතුමාගෙ කතා විලාශය පවා ධනාත්මක සිතුවිලි ඇති කරවනවා . ස්තුතියි ❤️
@anuhassandeepa7934
@anuhassandeepa7934 3 жыл бұрын
Anna එකයි 👆
@shiranthifernando2093
@shiranthifernando2093 3 жыл бұрын
Eka aththa jathiyata adaraya karana mahathmayek
@suranjithrathnayaka3383
@suranjithrathnayaka3383 Жыл бұрын
K Hada supper
@WarnasiriMahakumara
@WarnasiriMahakumara 11 ай бұрын
​@@anuhassandeepa7934à
@user-px7hc6uq4r
@user-px7hc6uq4r 2 жыл бұрын
ජිවිතයේ යා යතු මග පෙන්වා දුන්නේ අන් කිසිවෙක් නොව.ඒ ඔබම පමනයි..ඔබ එලිපෙහෙලි කර දුන් මවතේ පියවරින් පියවර යන මගේ හදවතේ උත්තමාචාරයි මේ..තෙරුවන් සරනයි.
@nipunaacademy
@nipunaacademy 3 жыл бұрын
ජීවිතය ජයගන්න මග පෙන්නුවට ගොඩක් පිං සර්ට.🇱🇰👌
@nisanthinisa9289
@nisanthinisa9289 2 жыл бұрын
ඇත්තටම මම ගොඩක් සල්ලි නාස්ති කරා..ඔබ තුමාගෙ විඩියො දැකලා.මම ගොඩාක් දුක් වුනා.ඔබට ගොඩාක් පින්
@indunilindika8242
@indunilindika8242 Ай бұрын
අවංකවම හරිම වැදගත් කරුණු ටිකක් ඒතත් ඉතාම පැහැදිලිව එකින් එක හිතට වදින්න විස්තර කරනවා.🙏🙏
@tilakwijesinghe4734
@tilakwijesinghe4734 2 жыл бұрын
ඔබතුමා නිර්ලෝභීව දැනුම ලබා දෙන ඉතාම හොඳ මහත්මයෙක්
@sureniperera9347
@sureniperera9347 3 жыл бұрын
බලනකොට අපිට තිබිලම තියෙන්නෙ අවශ්‍ය වියදම් සහ අනවශ්‍ය වියදම්නේ. 😣😌අත්‍යාවශ්‍ය වියදම් අඩුයි.😑 මෙය වටහා දුන් ඔබට ගොඩක් ස්තුතියි. 🙏
@priyanpriyashad4345
@priyanpriyashad4345 2 жыл бұрын
කියන්න komatath ඔයා kalada mis
@sakunasangeeth9946
@sakunasangeeth9946 3 жыл бұрын
Lankawe සතුටින් ජීවත් wenna අනිවාර්යයෙන් salli onamai 🙂 job ekata ba ape hina haba karanna 🙂 ඔබතුමන්ගේ video pattai,
@always2533
@always2533 3 жыл бұрын
බොහොම වටීනා වීඩියෝ එක ඔබතුමාට දීර්ඝායුෂ වේවා තෙරුවන් සරනයි ...!!!
@Chandrachandra-fs5kz
@Chandrachandra-fs5kz Жыл бұрын
බොහෝම ස්තුතියි ඔබතුමාට 🙏 ඉතාම අත්‍යාවශ්‍ය වූ මූල්‍ය විනය පිළිබඳව දැනුවත් කළාට . ජයෙන් ජයම වේවා 🙏🙏🙏 🏆🎖️️
@haiihello9944
@haiihello9944 3 жыл бұрын
මම නම් කවදත් අනවශ්‍ය දේවල් වලට වියදම් කරන්නේ නෑ ඒත් පවුලේ අනිත් අය ඒකෙ අනිත් පැත්ත ඒ නිසා දියුනු වෙන්නෙ ගොඩාක් හිමින් පවුලක් ගත්තම හැමෝම එකම විදියට නෑ තනියම පවුලක් ගොඩ ගන්න අමාරුයි බොහොම ස්තූතියි ඔබට තුමාට
@chamaralakmal6931
@chamaralakmal6931 Жыл бұрын
මම මාසෙ පඩ්යෙන් 500ක් බිරිඳ හොරෙන් හැන්ගුවා.50000එකතු කරගෙන 9% පොලියට දුන්නා .දැන් ලක්ෂ 30 ඉතුරුවක් තියෙනවා .බිරිඳ ට පුතාගෙ අනාගතෙට මට කරගත්තු දේ බොහෝමයි.
@sispeed1056
@sispeed1056 3 жыл бұрын
සර් විඩියෝ එකක් දානකම් බලන් ඉන්නෙ.සර් මෙ කරන සෙවෙට ගොඩක් ස්තුතියි.
@sunethragunathilaka6398
@sunethragunathilaka6398 Жыл бұрын
Boho pin jeevitheta niweradi para kiya denawata...pehedilikirima hugak watinawa...🙏♥️
@disnabotheju5726
@disnabotheju5726 3 жыл бұрын
ගොඩක් වටිනවා මේ උපදෙස් ටික .බොහොම ස්තුතියි ඔබතුමාට 👍👍👍
@nilukabalasuriya1022
@nilukabalasuriya1022 Жыл бұрын
ඔබතුමාට බොහොම ස්තූතියි
@malkadinesh2457
@malkadinesh2457 Жыл бұрын
සර් ඔබ තුමට ගෝඩක් පින්
@user-ik2ct2ei1q
@user-ik2ct2ei1q 3 жыл бұрын
ස්තුති ඔබතුමාට
@pushpanilanthi6984
@pushpanilanthi6984 2 жыл бұрын
Bohoma sthuthi මහත්මා
@tharindukapuwatta7050
@tharindukapuwatta7050 3 жыл бұрын
ඒකනම් හොඳම ක්‍රමයක් සර්... බොහොම ස්තූති දැනුවත් කළාට💖🙏 🌻තෙරුවන් සරණයි
@isankahettiarachchi3130
@isankahettiarachchi3130 Жыл бұрын
Thank you Sir ❤️
@praneeth210
@praneeth210 3 жыл бұрын
බොහොම ස්තුතියි සර් ඔබට 🙏🙏🙏
@pasindukumara1392
@pasindukumara1392 3 жыл бұрын
Thank You Sir Awadhaanaya nodun deyak kiyla dunnata theruwan saranai
@NethmiS-
@NethmiS- 3 жыл бұрын
ස්තූතියි
@thilinimadushika702
@thilinimadushika702 3 жыл бұрын
Sir ge TV program ekak balala mn 2017 indala patan gaththa wiyadam liyanna. Dn mn mage viyadam hama masema manage karanawa hondatama. Dn mata loku knowledge ekak thiyanawa expenses krnna Ona vidiya gana. Mge finance side eka godak improve una me nisa .Thank you so much Sir. Mn godak kamathi sir ge videos walata. Good Luck
@hansidx4584
@hansidx4584 3 жыл бұрын
Sirt godak thnk you me dewal kiyala denwata sir ape garment ekattath awith apita godak dewal kiyala dunna den aurudu kipyakat kalin sirta dirgayusha lebewa 🙏
@NalinSadew
@NalinSadew 3 жыл бұрын
❤❤❤💘
@chamodayeshan2801
@chamodayeshan2801 Жыл бұрын
Thanks you sir❤️
@pasindurathnayaka6144
@pasindurathnayaka6144 3 жыл бұрын
සර්... නියමය් 👌 👍
@sujithrawellala7969
@sujithrawellala7969 3 жыл бұрын
👍ස්තූතියි සර් .
@buddikaharshani8395
@buddikaharshani8395 3 жыл бұрын
බොහොම ස්තුතිය 🙏 🙏 🙏 🙏 ...
@nandanadeshapriyavlog3936
@nandanadeshapriyavlog3936 3 жыл бұрын
ස්තූතියි ගොඩාක් ඔබතුමාට
@funtime5496
@funtime5496 3 жыл бұрын
බොහොම ස්තුති සර්.....ජයෙන් ජයම වේවා....🙏🙏🙏❤❤❤
@OppoOppo-cx2bs
@OppoOppo-cx2bs Жыл бұрын
මේ වීඩියෝ එක බලන්න කලිනුත් මම වියදම් වරිගීකරණය කරා ඒත් මම කරපු විදිය බොහෝ දුරට මේ හා සමාන නමුත් මීට වඩා වෙනස් විදියක්.. ඉදිරියට මම මේ ක්‍රමය උත්සහ කරන්න බලා පොරොත්තු වෙනවා.. නමුත් මේ මහත්තයා කියන දේ ඒ විදියටම කිරීම එහෙමත් නැත්තම් අපි කියනවා මේ මහත්මයා යන මාවත අපි ඒ විදියටම යනවා කියන දේ මට ගැටලු සහගතයි.. ක්‍රමවේදය මොකක් උනත් වියදම් පාලනය නේද මූලික අරමුණ වෙන්න ඕන.. ස්තුතියි.. ඔබ තුමාට..
@ivonperera5189
@ivonperera5189 Ай бұрын
T.u sir.oba thumage vidio balanawa.athi wisala danum sambarayak janathawata laba denawa.italy
@nmssampath2808
@nmssampath2808 3 жыл бұрын
Waddek tamai sar oya nam.sar supiriiii supariii sar adarei adarei .sarrr
@upendrakumara7634
@upendrakumara7634 2 жыл бұрын
හොද වීඩීයෝ එකක්.ජයවේවා...!තෙරුවන් සරණයි...!
@dmd4534
@dmd4534 3 жыл бұрын
බොහොම ස්තුතියි සර්
@dlliproduction7185
@dlliproduction7185 2 жыл бұрын
පට්ටම සර් මං අද තමයී විඩියෝ බලන්න ගත්තේ මට දැනටම මොළේ පැදුනා සර් මං ගොඩක් අනවශය වියදම් කරනවා සර් මට ඔනේ කෝහෝම හරි දිඋනූ වෙන්න මට එක කරගන්න උදඋ කරන්න සර්
@jayamalwaruna407
@jayamalwaruna407 3 жыл бұрын
ලස්සනයි🎁ස්තුතියි.
@akilabandara3521
@akilabandara3521 3 жыл бұрын
ස්තුතියී 🙏
@rajabandaranayeke2977
@rajabandaranayeke2977 3 жыл бұрын
Thank you Dear Sir !
@bandarasoori4757
@bandarasoori4757 3 жыл бұрын
Athhatama obathumata godaaaak isthuthi me wagee upades apita denawata obathuma nisa mama diunuwata yanna para hoya gathha .aththatama mama dekka ekama dewiya obi. Me deshana ahala magee nethi wenna giya jivithee mama godaaaak hada gathha mama kali godak මත්ද්‍රව්‍ය walata ඇබ්බැහි wela hitiya oba thuma nisa mama den ahenama karana yaluwek wath assaraya karannee uba thumata godaaaak pin.
@lakmaliperera5992
@lakmaliperera5992 3 жыл бұрын
I"m on ur way sir.thanks
@shiranthifernando2093
@shiranthifernando2093 3 жыл бұрын
Mao harima kamathi wadasatahanak thank you
@ThanujaMatara
@ThanujaMatara Жыл бұрын
Oba tumata godak pin me danuma denavata
@kumardissanayaka3271
@kumardissanayaka3271 3 жыл бұрын
Thank you sir. 🙏
@pasindumunasinghe5636
@pasindumunasinghe5636 3 жыл бұрын
අනර්ඝයි
@chamindawijesinghe6418
@chamindawijesinghe6418 3 жыл бұрын
Godaak sthuthi. Nawatha mewani watina honda wadagath videos denna. Obata jayawewaa....!
@sudeshpiyumantha9307
@sudeshpiyumantha9307 Жыл бұрын
godak watinwa sir jiwitheta sirt godk pin 🙏
@Moonbow3000
@Moonbow3000 3 жыл бұрын
This is really great. Learned a lot.
@yahampathwickramasinghe2721
@yahampathwickramasinghe2721 Жыл бұрын
මන් වගේ එකෙක්ටනම් වටිනවා මේක...🌹🙏❤
@moneygrow9019
@moneygrow9019 3 жыл бұрын
godk watinawa sir godak sthuuthi jayawewa budusarani
@nuwansanjaya8796
@nuwansanjaya8796 3 жыл бұрын
Thank you.
@chamindakumara7356
@chamindakumara7356 3 жыл бұрын
ස්තුතියි සර්
@priyanthisaparamadu5041
@priyanthisaparamadu5041 3 жыл бұрын
ස්තූතියි සර්
@poornimachathuragini1524
@poornimachathuragini1524 Жыл бұрын
ගොඩාක් වටින විඩියෝවක්
@jeenniroshakumari6470
@jeenniroshakumari6470 Жыл бұрын
ගොඩක් ස්තුතියි. සර්.
@samandias4177
@samandias4177 3 жыл бұрын
Thanks sir good job sir
@hemakumari2380
@hemakumari2380 3 жыл бұрын
වැදගත් කරුණු තෙරුවන් සරණයි
@kanchanak7096
@kanchanak7096 3 жыл бұрын
Mata godak watinawa sar man mokak hari බිස්නස් ekak patan ganna e kohomada kiyala obage danuma aran kiyala den dewal aran man අනිවාර්යයෙන් .mage.gaman.man.yanna.one.ඔබට තෙරුවන් සරණයි 🙏
@gmjgajendrasingha218
@gmjgajendrasingha218 3 жыл бұрын
මහත්මයානෙනි ඔබට පිං
@samandias4177
@samandias4177 3 жыл бұрын
Am keep my hart sir thanks
@trendvideossns392
@trendvideossns392 3 жыл бұрын
Dapu gmn balanawa.. 🙏☺️
@nadiniamesha4752
@nadiniamesha4752 3 жыл бұрын
ස්තුතියි
@nilukawijerathna7735
@nilukawijerathna7735 3 жыл бұрын
Thank you sir
@veyangoda12
@veyangoda12 3 жыл бұрын
Sir me video tikath samaga naya gewagena yana akarayatath upadesak denna
@petsfun9938
@petsfun9938 3 жыл бұрын
Bohoma sthuthiy.... aththatama obathuma tharan hithata wadinna kiyana kenek na..💜💜
@lalithpriyankara4841
@lalithpriyankara4841 7 ай бұрын
Harima watinawa
@sajithperera6630
@sajithperera6630 3 жыл бұрын
godak dewal igena gaththa.oba thumagen...godak watina dewal...
@baiteka3150
@baiteka3150 2 жыл бұрын
Godak watinawa
@lalmachadon5255
@lalmachadon5255 3 жыл бұрын
Bohoma watinawa theruwan saranai sir yahapathakma wewa
@pramilasubashini6168
@pramilasubashini6168 11 ай бұрын
Thank you sir ❤
@tharindulakpriya661
@tharindulakpriya661 3 жыл бұрын
Thank you sire 🙏🙏
@alkhan1286
@alkhan1286 3 жыл бұрын
ස්තුතිය
@sampath349
@sampath349 3 жыл бұрын
Waaw.... actually u r a motivational speaker sir....
@mallikaarachchigegeethani6166
@mallikaarachchigegeethani6166 3 жыл бұрын
goood..thanks so sir...
@shanikapramodinee6539
@shanikapramodinee6539 3 жыл бұрын
Thank you sirr..godaaaaaak watinawa
@mohanpalliyaguru3040
@mohanpalliyaguru3040 3 жыл бұрын
Always welcome
@sristarproject8484
@sristarproject8484 3 жыл бұрын
Aththami sir oba obage danuma apata godak vatinawa.thank you
@udayasilva7259
@udayasilva7259 3 жыл бұрын
video tawa tekak dek karanna budusarani oba tumata
@sadeepalakshan8903
@sadeepalakshan8903 3 жыл бұрын
මන් නම් තරුන නැ,හැබැයි අහනව 🙂🙂
@amilanuwan3805
@amilanuwan3805 3 жыл бұрын
Thank you
@ajithckumara
@ajithckumara 3 жыл бұрын
Very important sir....thanak you...
@jeewanthasenavirathna8124
@jeewanthasenavirathna8124 3 жыл бұрын
Godak sthuthi sir..
@ajithliyanage3323
@ajithliyanage3323 3 жыл бұрын
Thank you sir..
@flixmovie-g3k
@flixmovie-g3k 2 жыл бұрын
Thank You. Good Luck ❤
@lalmachadon5255
@lalmachadon5255 3 жыл бұрын
Thank you sir budusaranai
@madushika8818
@madushika8818 3 жыл бұрын
බිල් ගොඩාක් එකතු කලා තාම නෑ කීයක් වියදම් කලාද කියල .බැලුවෙ 🙏
@sarangawasalage963
@sarangawasalage963 3 жыл бұрын
App ekak thiyenawa monefy kiyala eka daganna
@nelunihansani7701
@nelunihansani7701 3 жыл бұрын
Thank u sir
@kusumajayasooriya5144
@kusumajayasooriya5144 2 жыл бұрын
ජිවියේ.යායුතුමග,කියාදුන්,සහකියාදෙනඔබතුමාටමාගේ,උත්තමාචාරය,මෙි.
@lalbogahawatta376
@lalbogahawatta376 Жыл бұрын
Thanks
@san331
@san331 2 жыл бұрын
mama ithuru karanava. eth mata mage balaporotthu ishta karaganna mata a gana madine. ekata man mokada kranne.
@niroshaperera7376
@niroshaperera7376 2 жыл бұрын
Thank you sir 🇱🇰
@indrailesinghe5534
@indrailesinghe5534 Жыл бұрын
මෙම වීඩියෝවේ පලමුවැන්න එවන්න පුළුවනිද
@aramax6256
@aramax6256 3 жыл бұрын
GOOD 🇯🇵
@anutharanga8365
@anutharanga8365 3 жыл бұрын
Kiyana kathwa athth eth mulaidalama jiwithe makuwath dan hadanna thanaka na
@nishanthanish1079
@nishanthanish1079 3 жыл бұрын
Budu saranai
@namalpriyantha1477
@namalpriyantha1477 2 жыл бұрын
Sir 25000 salary eka masen maseta salary adu wenwa. Mewa api kohmda karanne hithannawath bane
@adeeshaneyhaan6371
@adeeshaneyhaan6371 2 жыл бұрын
sthutiiii mata 20 aurudu eth kalamakaranaya gana igena gatha ... sathutui mata😁😁
@pharmgurd
@pharmgurd 3 жыл бұрын
Ane sir gedara dennek innawanam ekkenekta a gena hegimak nethnm mewa boru wedak ne kiyala hithanawanm ekat mokada karanna oni
@saamlo3534
@saamlo3534 2 жыл бұрын
Godak pin
@busandroad5254
@busandroad5254 3 жыл бұрын
Supper sir
Parenting hacks and gadgets against mosquitoes 🦟👶
00:21
Let's GLOW!
Рет қаралды 13 МЛН
小丑把天使丢游泳池里#short #angel #clown
00:15
Super Beauty team
Рет қаралды 46 МЛН
Challenge matching picture with Alfredo Larin family! 😁
00:21
BigSchool
Рет қаралды 43 МЛН
Haye Pahara - Mohan Palliyaguru - (2023-10-21) | ITN
23:32
ITN Sri Lanka
Рет қаралды 11 М.
who is your enemy
14:55
Mohan Palliyaguru
Рет қаралды 50 М.
Parenting hacks and gadgets against mosquitoes 🦟👶
00:21
Let's GLOW!
Рет қаралды 13 МЛН