Secret 01: The secrets of the rich by Mohan Palliyaguru ලොව ධනවතුන්ගේ නොකී රහස් 01

  Рет қаралды 292,841

Mohan Palliyaguru

Mohan Palliyaguru

3 жыл бұрын

Secret 01 - The secrets of the rich by Mohan Palliyaguru - ලොව ධනවතුන්ගේ නොකී රහස් අංක 01
මෙම වීඩියෝ පට මාලාවේ හදුන්වාදීමේ වීඩියෝව මීට පෙර ඔබ වෙත ගෙන ආවා. ලොව ධනවතුන් ඇත්තටම ධනවත් වුනේ ඔවුන්ගේ වාසනාව නිසාද? එහෙමත් නැත්නම් වෙනත් කරුණක් නිසාද ?
මෙම වීඩියෝ මාලාව මගින් ඔබට ධනවතුන් ගේ නොකී රහස් පෙළක් ඉදිරිපත් කරන අතර එය ඔබටත් ධනවතුන් වීමේ මාර්ගයට පිවිසෙන්නට මහගු අත්වැලක් වේවි. එහි පළමු වීඩියෝව තුලින් ධනවත් වීමේ පළමු රහස ඔබට හෙළි කරනු ඇත.
ප්රවීන දේශක හා මානව හැකිය සංවර්ධන පුහුණු උපදේශක මොහාන් පල්ලියගුරු කියන්නේ මිනිසුන්ගේ ජීවිතය සාර්ථකත්වය සදහා ඔසවා තැබීමට මහගු මෙහෙවරක නියැලෙන පුද්ගලයෙක්. ඔහුට මිනිසුන්ගේ සිතුවිලි අවදි කිරීමට , එම සිතුවිලි වලට බලය ශක්තිය සැපයීමට මෙන්ම මිනිසුන් ජිවිත වෙනස් කිරීමට ඇත්තේ සුවිශේෂි දක්ෂතාවයක්. එම නිසා වර්තමානයේ බොහෝ රූපවාහිනී මෙන්ම ගුවන්විදුලි වැඩසටහන් වලද ඔබට ඔහුව නිරන්තරයෙන් දැක ගන්න පුළුවන්. දිවයිනේ බොහෝ සමාගම් ඔවුන්ගේ කාර්යමණ්ඩලය පුහුණු කිරීම සදහා ඔහුගේ සේවාව මේ වන විටත් ලබා ගනිමින් සිටින්නේ එම සුවුශේෂී හැකියාව තුලින් තම කණ්ඩායම සාර්ථකත්වය කරා රැගෙන යාමටයි. ඔබට පුළුවන් වීඩියෝව සම්බන්දයෙන් ඔබගේ අදහස් එවන්න ( comment කරන්න ), වෙනත් අයටත් නැරබීමට share කරන්න , මෙවන් විඩියෝ දිගටම ලබා ගැනීමට subscribe කරන්න. මොහාන් පල්ලියගුරුගේ ෆේස් බුක් පේජ් එකට ලයික් කරන ලින්ක් එක පහලින් / mohanpalliya. . / mohan-pal. . අපගේ පුහුණු වැඩසටහන් පිළිබද විස්තර පහත ලින්ක් මගින් ලබා ගන්න පුළුවන් www.lifeskillacademy.lk/ / lifeskillaca. .
contact number : 0774 40 40 11
Channel Admin

Пікірлер: 533
@SasinduPrasath-vc8mg
@SasinduPrasath-vc8mg Жыл бұрын
මගේ තාත්තා මට කීවා " පලයං ගිහින් පාරේ හිගාකාපං" කියලා .. 💔 දවසක මම ලංකාවේ පලවෙනී බිලියනපතියා වෙනවා .. අනිවාර්යයෙන්ම ..
@ravindushehan2131
@ravindushehan2131 2 жыл бұрын
මන් ඉස්සර නිකම්ම ගෙදරට වෙලා හිටපු අවුරුදු 21ක කෙනෙක්.සර්ගේ වීඩියෝ බලලා එවා මගේ ජීවිතෙට ලන් කරගෙන අවුරුද්දක් තුල මන් ලක්ශ 30ක් හෙව්වා.මන් තවත් ඉසරහට යනවා ගොඩාක් දුර.මන් ඉස්‍සර කලේ මුදල් හොයන එකයි වියදම් කරන එකයි ඉතුරු කරන එකයි විතරයි.දැන් මන් මුදල් වලින් සීයට 50කටත් වඩා ආයෝජනය කරනවා.ඒ දේවල්වලින් මගෙ අනාගතේට ගොඩාක් දේවල් ලබෙන්න නියමිතයි.සර්ට ගොඩාක් පින්.....
@LifeTV893
@LifeTV893
මට මගේ තාත්තා කිව්වා!මට ඉගෙන ගන්න බෑ කියලා මල්ලිට ඉගෙන ගන්න පුළුවන් කියලා කිව්වා......😢😢දවසක මම හොඳින් ඉගෙන ගෙන තාත්තාට පාඩමක් උගන්වනවා..........✔✔
@ravindulakshan7171
@ravindulakshan7171 3 жыл бұрын
කොටස් වෙළෙඳ පොලේ ආයෝජනය කරන ආකාරය පිලිබද video එකක් කරන්න.සර්
@user-fp1cg4pq8p
@user-fp1cg4pq8p 3 жыл бұрын
ගොඩාක් වටිනවා සර් නිකන් ඩෙට කපගෙන ටික්ටොක් බලන වෙලවෙ මෙවගෙ විඩියෝ එක බලන එක ගොඩාක් වටිනව⭐⭐⭐⭐⭐⭐
@BE_IN_TOUCH
@BE_IN_TOUCH 28 күн бұрын
අදහස් ම කියන්න බෑ... සසරෙ පින පව පොදු වචනය කර්මය.. අනිවාරෙන් බලපානවා. සසරෙ සැප සම්පත් ලැබෙන්නෙ දීලා තිබුනොත්. මේ ජීවිතේ සාර්තක වෙන්න මග හැදෙනව කියන්නෙ අදහස් එනවා කියන්නෙ ඒ එයාගෙ පිනේ විපාක..
@haiihello9944
@haiihello9944 3 жыл бұрын
මම නම් ඔබ තුමාගේ කලින් වීඩියෝ පවා හැදෙන දරුවන්ට ශෙයාර් කලා ඔබතුමා ගන්නා මේ උත්සාහය ගොඩාක් අගය කරනවා බොහොම ස්තූතියි
@Beye1M
@Beye1M
මම දන්නේ නැති නිසා අහන්නේ...සර් කෝටිපතියෙක් ද
@user-so2yl4dr1e
@user-so2yl4dr1e
අද දැන් ඉදලා මම මේක පටන් ගන්නවා ස්තූතිය ඔබට මම ගොඩාක් පහලට වැටිලා ගොඩාක් දේවල් නැතිවෙලා ඉන්න මොහොතාක් මම නැගිටිනවා මේ මොහොතේ ඉදලා
@MadawaRathnayaka-hj9ze
@MadawaRathnayaka-hj9ze
Owa boru.. mahanai wenna.. apita,පුළුවන් .
@chandimabandara2138
@chandimabandara2138 Жыл бұрын
සර් ස්තුතියි 🙏 මන් සිතිවිලිවලින් පෝසත් ඒ නිසාම මන් පෝසත් . ජය වේවා 🙏
@srinathkatugampala1725
@srinathkatugampala1725 Жыл бұрын
ඇත්තටම සර්, මේ video එක බලලා මට මාර motivation එකක් ලැබුණා. මගේ ජීවිතේ ඉදිරි ගමනට ඔබගේ වටිනා වචන ඉවහල් වේවි 🙏🙏🙏
@nilujayamaha6704
@nilujayamaha6704 3 жыл бұрын
අදහස ට අනුව පෙල ගැසෙමු..
@dharmakeerthilalaniperera8207
@dharmakeerthilalaniperera8207 3 жыл бұрын
Perfect 👍
@prasangarohansubasinha1680
@prasangarohansubasinha1680 2 жыл бұрын
ස්තුතියි ඔබතුමන්ට ..ජය වේවා
@Madhu-kw2wz
@Madhu-kw2wz 3 жыл бұрын
ඔබ තුමාට ගොඩක් පින්.. ගොඩක් වටින වැඩසටහනක්... සල්ලි නෑ දුප්පත් කියල මානසිකව වැටුන කෙනෙක්ට ජීවිතය ජයගන්න වටින කියන උපදෙස් මේවා... ජය වේවා ඔබ තුමාට....
@malikadulani3957
@malikadulani3957 3 жыл бұрын
ගොඩක් වටිනවා. සර් බුදුසරණයි ❤❤
@praneeth210
@praneeth210 3 жыл бұрын
ගොඩාක් වටිනවා අද ඉදලම ඒ දේ කරනවා ඔබට බොහොම ස්තූතියි
@corecore2696
@corecore2696 2 жыл бұрын
ගොඩක් පිං ඔබ‍ට නිදුක් නිරෝගිමත් දීර්ගායු ලැබේවා 🙏🏽🙏🏽🙏🏽
@dulshanhansaka2810
@dulshanhansaka2810 2 жыл бұрын
වටිනවා ඔබතුමාගේ අදහස්
Heartwarming: Stranger Saves Puppy from Hot Car #shorts
00:22
Fabiosa Best Lifehacks
Рет қаралды 22 МЛН
100❤️
00:19
MY💝No War🤝
Рет қаралды 21 МЛН
මම ධනවත්? ‍‍‍‍‍‍‍| Think before you spend
4:21
The power of Subconscious Mind...Vision @ SLRC | Chandana Gunawardane
23:53
Chandana Gunawardane
Рет қаралды 483 М.