Secrets of Success | දියුණුවේ රහස් | Sinhala Motivational Video | Jayspot Motivation

  Рет қаралды 194,816

Jayspot Productions

Jayspot Productions

Күн бұрын

Jayspot Motivational Compilation #93
Motivational Speaker - Jeenu Dharmakeerthi
Secrets of Success | දියුණුවේ රහස් | Sinhala Motivational Video | Jayspot Motivation
Follow
JEENU DHARMAKEERTHI on
Facebook - / jeenu.official
Instagram - / jeenu_dharmakeerthi
Jayspot on
Facebook - / jayspot.official
Instagram - / jayspot.today
TikTok - / jayspot.official
Download the Jayspot App - play.google.co...
#BestSinhalaMotivation #Jayspot #success #SecretsOfSucces

Пікірлер: 535
@ROGoNFiRE
@ROGoNFiRE Жыл бұрын
" දේව දූතියක් වෙන්න ඕනෙ කෙනෙක් Motivational Channel එකක් කරාම මේම තමා..."GOOD LUCK #ROG
@aaasss3098
@aaasss3098 Жыл бұрын
අවසාන ටිකේ ඒ සතුට දැනුනා ඇස්වල කදුලුත් එක්ක...හැමෝටම තමන් ආස හීන වලට යන්න වාසනාව ලැබෙන්න ඕනි🥺♥️
@jayanthalal1251
@jayanthalal1251 Жыл бұрын
👍
@f2f_zoro_ff652
@f2f_zoro_ff652 Жыл бұрын
වාසනාව කියන්නේ මිරිගුවක් විතරය් . හීන වලට යන්න ඉවසීම කැපවීම ඕනී.
@p.skarunarathne8795
@p.skarunarathne8795 Жыл бұрын
ඔව් අනිවාරෙන්ම 🥺🙏
@upekasandamali3818
@upekasandamali3818 Жыл бұрын
@@jayanthalal1251 hoi0 ok l LLP ok ko pop 0 ok ko
@NiNJA-vm8hi
@NiNJA-vm8hi Жыл бұрын
Respect ❤️
@lankanboy3666
@lankanboy3666 Жыл бұрын
කොච්චර අමාරු දවස් වුනත් මේ ගෙවෙන්නේ...... ඒ දවස්වලට ලස්සනට මුහුණදෙන පුලුවන්. හේතුවට වගකියන්න ඕනෙ ඔයා තමයි අක්කේ....good luck....❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
@PathmasiriBandara-pr2kl
@PathmasiriBandara-pr2kl 7 ай бұрын
Q111
@GayanHennayaka0
@GayanHennayaka0 Жыл бұрын
ඇත්තටම මේවා මෝටිවේෂන් නෙමෙයි.ජීවිතයට ආශිර්වාදයක්🥺❤️
@Tharushikasewwandi4269
@Tharushikasewwandi4269 Жыл бұрын
රුවෙන් වගේම හදිනුත් ලස්සන කෙනෙක් ජෙනු අක්කේ ඔයා. ඒ වගේම කවදාහරි ලෝකෙන්ම අංක එකේ මොටිවේෂන් ස්පික කෙනෙක් වෙන්න ඔයාට පුළුවන්. ඒ තරම් ඔයා අපේ හදවත කතාකරනවා.
@DevR16
@DevR16 Жыл бұрын
ඔය කටහඩ තරම් හිත නිවන දෙයක් නෑ මට නම්... 🥺❤
@sanjeewanirajapaksha6336
@sanjeewanirajapaksha6336 Жыл бұрын
Matath
@kavishkakusalkumara7333
@kavishkakusalkumara7333 Жыл бұрын
ඇත්තටම ඒ වචන ටික ජීවිතය සුවපත් කරන ඖෂධයක් වගෙ...ජීවිතේ දිනන්න මේ වචන ටිකත් මාරම වටිනවා...ඇත්තටම අවසානයේදී ඇස් පියාගෙන මනසින් චිත්තරූප විදිහට මවා ගත්ත ඒ ලස්සන හීනෙ සතුටු කදුළුත් එක්කම ඒ හීනෙ තුල ලස්සනට ජීවත් වෙනව දැක්කා....😥💖 හැම කෙනෙක්ටම තමන්ගෙ හීනවලට යන්න ශක්තිය ධෛර්ය ලැබෙන්න ඕන...🙏😍Good luck....Thanks a lot...🙏💫
@hirunikaprasadini3457
@hirunikaprasadini3457 Жыл бұрын
හදවතට කතාකරන ආදරණීය කටහඬ ❤️
@dilinishanika506
@dilinishanika506 Жыл бұрын
බොහොම ස්තුතියි...🙏🙏🙏 ඇස් පියාගෙන මවා ගැනීම තුල හිතට පුදුම ශක්තියක් වගේම සැහැල්ලුවක් දැනෙනවා...
@d.bgaming4918
@d.bgaming4918 Жыл бұрын
අපිට දෙයක් අමතක කරන්න උනත් ආයෙත් දේම මතක් වෙලා හිතට වද දෙනවා. කිසිම වැඩක් කරන්න හිතෙන්නෑ මනසට මාරම වදයක්.
@pyumiliyanage
@pyumiliyanage Жыл бұрын
ඇස්දෙක පියාගෙන මවපු ඒ සතුටට ඇස්වල කදුලුත් පිරුන🥺❤️❤️❤️❤️❤️❤️
@RELAXMOODON510
@RELAXMOODON510 Жыл бұрын
Aththamai mageth
@jayanthalal1251
@jayanthalal1251 Жыл бұрын
Yes 👍
@SLDERIV498
@SLDERIV498 9 ай бұрын
@kotuduragae5848
@kotuduragae5848 Жыл бұрын
ඔබ ඔබගැන විශ්වාස කරන්න පටන්ගද්දී මිනිස්සු ඔබ විශ්වාස කරන්න පටන් ගන්නවා... Thankyou jinu... ආදරෙයි 💐💐💪
@ishankadinushi9151
@ishankadinushi9151 Жыл бұрын
Oyage voice aka thama ලස්සනම .මං හිතන්නේ ඒ voice aka ta ගොඩක් අය කැමති .good luck janu akki
@wasanaherath9424
@wasanaherath9424 Жыл бұрын
Thank you akka,ඔයා අවශ්‍ය දේ අවශ්‍ය වේලාවට දෙනවා...ඇහුවාම හිතට සැහැල්ලුව අක්කා...බුදු සරණයි!
@shanukahiman
@shanukahiman Жыл бұрын
මන් මේ දවස් වල ලොකු ප්‍රශ්න කරගත්තු දේවල් වලට ලේසිම උත්තර තිබ්බේ jayspot එකේ.ඕන දේවල් ඕනම වෙලාවට දෙනවට පින් ❤😍
@wenujalakshan2846
@wenujalakshan2846 Жыл бұрын
දැවෙන හදවත් සනසන හඬක් ❤🥺 බොහොම ස්තූතියි ජීනු අක්කේ... 💓💯
@hemalikulathunga4048
@hemalikulathunga4048 Жыл бұрын
Thank you Mother Universe for the opportunity to give meeting you Jeenu and listen to your precious words.
@user-gi9ch4de3c
@user-gi9ch4de3c Жыл бұрын
මේ මොහොතේ තමන්ගේ අරමුණ වලට මහන්සි වෙලා වැඩ කරන හැමදෙනටම ශක්තිය ලැබෙන්න ඕනි...ඒ අරමුණ වෙන හැකි ඉක්මනින් යාමට හැකි වෙන්න ඕනි... Good luck 🤞🍀
@Kaweesach
@Kaweesach Жыл бұрын
වුවමනාම වේලාවට වුවමනාම අභිප්‍ර්‍රේරණය හිතට දැනෙන ව්දියට දුන්නාට ගොඩාක් ස්තුතිය ❤😊
@sachinishanika5421
@sachinishanika5421 Жыл бұрын
හිත් නිවන කටහඬ 😍😍😍❤❤❤
@romeshinikesha3752
@romeshinikesha3752 Жыл бұрын
Going through a really hard time. I just see my tears in everywhere. Through my tears Watched this. Jeenu I personally don't know you. But I wanna say a big thank to you girl! I know nothing is permanent in this crazy world. So everything will heal...everything will okay. All is well...
@sahanvilog7924
@sahanvilog7924 Жыл бұрын
අමාරැ දවස් වල ගැම්මක් අරන් කට්ටක් කාගෙන ජිවිතේ ගොඩදාගන්න අක්ක කරන උදව්වට ගොඩක පිං ❤💪🔥
@sathmiweerasooriya4195
@sathmiweerasooriya4195 Жыл бұрын
ස්ත්තූතී....මාව වගේම හැම කෙනෙක්ගෙම හීන ඇහැරවනවට..වැටුන තැන් වලින් ගොඩ එන්න අත දෙනවට....අඩන්න හේතු මැද හිනා වෙන්න හේතු දෙනවට....හයිය ජීවිතයක් වගේම මානුශීය හදවතකට පාර පෙන්නනවට...ජීනූ....💛
@ParamiYashodara
@ParamiYashodara Ай бұрын
බොහොම පිං මේ උද්‍යෝගයට ❤
@Jane_Al6
@Jane_Al6 Жыл бұрын
අපිට දෙයක් අමතක කරන්න ඕන හැබැයි ඇයි ඒ අමතක කරන්න ඕන දේම හැමවෙලාවෙම මතක් වෙන්නෙ. කොච්චර අමතක කරන්න හැදුවත් ආයෙ ඒක ඔලුවට ඇවිල්ලා කිසිම වැඩක් කරගන්න බෑ වද දෙනව🙂
@thathtra
@thathtra Жыл бұрын
නංගී... ඔයා ගැන මට හරිම සතුටුයි . අප්‍රමාණ සතුටක් මට දැනුනා. ජයෙන් ජයම ජයශිකා ❤🎉
@prasannafashion9720
@prasannafashion9720 Жыл бұрын
ආදරණීය ජීනූ ❤️❤️❤️❤️
@Thushara276
@Thushara276 Жыл бұрын
ගොඩක් වටිනවා,,,ඔබට ජය,,,💐💐💐💐
@kdgimhank
@kdgimhank Жыл бұрын
අවශ්‍ය ම දෙවල් අවශ්‍ය ම මොහොතේ tanks you ජිනූ❤🎉
@kimblack3896
@kimblack3896 Жыл бұрын
I had a terrible day. I was about to quit studying tonight. but after seeing this, just like every time I'd watch a Jayspot video, it'll make my mood in minutes. Jeenu akki you're the best! Thank you so so so much! 🥺💝
@kithdharagunasekara2966
@kithdharagunasekara2966 Жыл бұрын
Video eke anthima tikanam භාවන්නාවක් 💯❤️😌🙏
@SDMusic197
@SDMusic197 Жыл бұрын
තමන්ගෙ දෙමව්පියෝම රිජෙක්ට් කරද්දි මෙ වීඩියෝ එක සෑහෙන්න වටිනවා Thankyou so Much ! ❤
@kawyathathsarani452
@kawyathathsarani452 Жыл бұрын
Believe in your self and enything is possible .thank you so much darling ✨️
@kovidakusal3646
@kovidakusal3646 Жыл бұрын
හීන වෙනුවෙන් වැඩ කරන හැමෝටම හරියන්න ඕනේ🙂👍
@shiwangitharushika4559
@shiwangitharushika4559 Жыл бұрын
ඔයා මේ කරන වැඩේට ගොඩාක් ගොඩක් පින් ජීනු අක්කෙ...❤️🥺ඒකට ස්තූති කරන්න වචන නෑ....❤️
@katakarapenchi3416
@katakarapenchi3416 Жыл бұрын
වැඩ කරද්දි💕පැත්තකින් play වෙන්න දෙන voice 1 ... thank u
@kasunhirush7076
@kasunhirush7076 Жыл бұрын
Thankyou හැමදාම අලුත් දෙයක් ඉගෙන ගන්න ලැබෙනවා 🥰🤟🥺
@tharushafernando3597
@tharushafernando3597 Жыл бұрын
වැටෙන හැම මොහතකම මතක් වෙන්නේ මේ කටහඬ . ස්තූතියි❤️❤️
@shamalpushpakumara3341
@shamalpushpakumara3341 28 күн бұрын
අනේ ඔයාගෙ වීඩියෝ මට දකින්න ලැබුනෙ මගේ වාසනාව ට.ගොඩක් පිං ඔයාට 🙏🙏🙏🙏🥰🥰🥰
@shanikanimali-kx5sr
@shanikanimali-kx5sr Жыл бұрын
අම්මෝ ගොඩක් පින්.ඇත්තටම හිතට මාරම හයියක් ❤️🙂 මන් ගොඩක් සතුටින් ඉන්න කැමතියි ඒවාගෙම මන් ගොඩක් සතුටින් ඉන්න කෙනෙක් .මගේ සිතුම් පැතුම් ඉටු කර දුන් විශ්ව මාතාවන්ට අනේක වාරයක් ස්තුතිය ..❤️ සියලුම දෙනාටම තමන් ආසා ජිවිතේ ලැබෙන්න ඕනී.මගේ ප්‍ර්‍රාර්ථනයයි..!🙏🙂❤️
@tilakatilaka365
@tilakatilaka365 2 ай бұрын
විශ්ව මාතාවට සිය දහස් වාරයක් ස්තුති වන්ත වේවා ස්තුතියි ස්තුතියි ස්තුතියි 🙏🙏
@Techguideshort
@Techguideshort Жыл бұрын
ඇත්තටම ජීවිතේට ගොඩක් වටින motivation එකක් උනා මේ විඩියො එක. ලස්සනයි.good luck❤️❤️
@Pradeepa91-jy2ws
@Pradeepa91-jy2ws 7 ай бұрын
කවුද අනේ ඔයා.... අපේ අම්මා, තාත්තා වගේ අපිට උපදෙස් දෙන.... හරිම වටිනවා. ස්තූතියි.❤ ....
@SachithMadusha-ed7bd
@SachithMadusha-ed7bd Жыл бұрын
ජීවිතේ දිනන් හිත හිත ඉද්දි හම්බුන හොදම මග පෙන්වීම. Thank for your
@TheDevindika
@TheDevindika Жыл бұрын
Thank you darling Jeenu, Best inspirational voice I ever heard.....,💓💓💓💓❤️❤️💐💐💐
@dreamsandlife9215
@dreamsandlife9215 Жыл бұрын
ඇත්තටම අන්තිම ටිකේ ගොඩක් දේවල් මතක් උනා. ඇත්තටම ආස හිතෙනවා. thanks great work 😌❤
@chathud4526
@chathud4526 Жыл бұрын
Good luck jeenu akke thank u so much 💓
@MultiVision-vl6sj
@MultiVision-vl6sj 3 ай бұрын
Magical voice 💝💎
@SACHINTHARASHMIKA
@SACHINTHARASHMIKA Жыл бұрын
Jinu අක්කේ live එකක් ඕනෙ ඔයාගෙ චැනල් එකේ ඔයත් එක්ක අපිට කතා කරන්න..............
@prasannajayasinghe6106
@prasannajayasinghe6106 Жыл бұрын
අනිවාර්යෙන් එක නම් ඕන 🥺🥺♥️♥️♥️❤️😍🥰🥰❤️
@sajeewaanthony
@sajeewaanthony Жыл бұрын
My best one & only motivational speaker ❤
@AshanKumarasiri
@AshanKumarasiri 10 ай бұрын
බොහෝම ස්තුතියි ඔබට ❤
@shamdesilva9137
@shamdesilva9137 10 ай бұрын
අන්තිම ටික හිතද්දි ඇඩුනා.ඔයාට පින් 🙏
@naveenwanigasundara2206
@naveenwanigasundara2206 Жыл бұрын
Thank you Jeenu, මාව මෝහනය කලාට. ❤️❤️❤️
@prabodha-et4eu
@prabodha-et4eu 11 ай бұрын
Godak watuna pin akke...🙏🥺 mn hamadama udega mewge video ekak akkage katahada ahl wada Patan ganna purudu wela..❤❤❤
@samadhisubodhi3275
@samadhisubodhi3275 Жыл бұрын
ජීවිතේට දැනෙන වචන වලින් හැමදෙනාගෙම හිත් සුව කරන ඔබට හැමදාම ජය....❤️🌼🧚
@pradeepperera8148
@pradeepperera8148 Жыл бұрын
Jeenu..taking time..but result..no comments..🎊💐👍 very well done 👏 ✔️ all the best for the next content 🤝
@ublack8749
@ublack8749 Жыл бұрын
ගොඩාක් ප්‍රයෝජනවත් කරුණු කියනවා. Million thanks sis 💖💖💖
@sankadhananjaya1041
@sankadhananjaya1041 Жыл бұрын
ගොඩක් කාලෙකිම් video එකක් ඇවිත් 😊
@ajrathnayaka2911
@ajrathnayaka2911 Жыл бұрын
Thank you very much Jeenu❤Powerful Voice!👌💥❤your voice,medicine when people down😘😘Great🥰This voice read our heart & remember our targets again.Have a great future!..🥰❤Be happy!.😘❤❤
@upaliweerasooriya7098
@upaliweerasooriya7098 Жыл бұрын
Best quality motivation Thanks godaaak.....
@hashaniimasha8549
@hashaniimasha8549 Жыл бұрын
මගේ ආදරනීය ජීනු අක්කි💖💖💖
@vdworld9969
@vdworld9969 Жыл бұрын
Menn 1M gahanna ooni channel..❤️ Tanq akki..❤️❤️
@shanakamilan6354
@shanakamilan6354 Жыл бұрын
ඕනම වෙලාවක හම්බුන වීඩියෝ එකක්.
@NaviBoyy
@NaviBoyy Жыл бұрын
wow අන්තිම ටික නම් magical 🥺💖
@LAKSHANS312
@LAKSHANS312 Жыл бұрын
ඔයා මගේ ජීවිතයේ හුස්ම ❤
@Amanthasandeep97
@Amanthasandeep97 Жыл бұрын
Thank you so mush ...වටින කතාවක් අහම්බෙන් හමු උනු චැනල්.එකක්....perfect explain ,Good and best voice...i like to your voice mrs jeenu dharmakeerthi...all the best ❤❤❤
@rajithchathu463
@rajithchathu463 Жыл бұрын
Thank you Akke. අඩියෙන් අඩිය ඉදිරියට යන ගමනට ශක්තියක් වුනාට ❤️‍
@naduninimesha8789
@naduninimesha8789 Жыл бұрын
Thank you soo much ❤❤jenu akki
@Pramudikaveesha1111
@Pramudikaveesha1111 Жыл бұрын
Thank you soo much jeenu akke❤️‍🩹digatama karan yanna nawaththanna epa me wede😇🍃
@Ruwanthapramod
@Ruwanthapramod Жыл бұрын
ඔබව පුදුමයට පත්කිරීමට ජීවිතයට ඉඩ දෙන්න. Let life Surprise you...
@sampathsudarshana8162
@sampathsudarshana8162 Жыл бұрын
බොහොම ස්තුතියි ඔයාටත් ආදරණීය විශ්වයටත් ❤❤❤❤
@user-bb5cm2fj7w
@user-bb5cm2fj7w Жыл бұрын
💓❤ ගොඩාක් ස්තූතියි මිස් 💓🙏
@slytherinprince9929
@slytherinprince9929 Жыл бұрын
අක්කෙ, exam එකට හරිම අඩු දවස් ප්‍රමාණයක් තියාගෙන, පාඩම් කරන්න දේවල් ගොඩ ගැහුණු, කල් තියා වැඩ කරන්න බැරි වෙච්ච කෙනෙක්ට ඉතිරි වෙලා තියන දවස් ටිකේ හිත හදාගෙන වැඩ කරන්නෙ කොහොමද කියලා සහ ආයෙ ඒ වගේ දෙයක් නොවෙන්න වග බලාගන්නෙ කොහොමද කියලා පැහැදිලි කරලා video එකක් දාන්න පුළුවන් නම්.🥺
@konara261
@konara261 Жыл бұрын
ඇත්ත.... මම මේ ලෝකේ ආසම කරන වචන ටිකක් තමයි.... "සතුටින් ඉන්න"
@Praneeth_pathiranage
@Praneeth_pathiranage Жыл бұрын
ජීනූ අක්කී දවසක හමූවේමූ ❤️
@senekainhari
@senekainhari Жыл бұрын
.හැමෝටම තමන් ආස හීන වලට යන්න වාසනාව ලැබෙන්න ඕනි🥺♥ mn wetena hema welema akkige video balanawa ,good luck akka
@senuriwasana1877
@senuriwasana1877 Жыл бұрын
අන්තිමට කියපු කතාව නම් මරු අක්කි .. මේ කතාව හිතට ගොඩක් දැනුනා ❤❤
@Motivationhub-b9f
@Motivationhub-b9f 9 ай бұрын
ඇස් දෙක පියාගෙන ඒ මවපු ලෝකයට අනිවාර්යයෙන්ම අපි යන්න ඕන එතනට වැඩ කරන්න ඕන good luck 😍❤
@sachinthaakalanka9215
@sachinthaakalanka9215 Жыл бұрын
අන්තිට හිතට දුන්න සතුට.... අම්මෝ....... මම සමහර වැඩ වලට කම්මැලි හිතුනම ගැම්මක් ගන්නෙ ... ඒ විදිහට හිතලා.. ආයේ කිසිම කම්මැලිකමක් නැතුව ඒ වැඩේ කරනවා මං❤❤❤❤ ආදරෙයි ජීනු අක්කෙ......❤❤❤
@ThakshilaUdayangani-d2p
@ThakshilaUdayangani-d2p Күн бұрын
Thank you
@legendkillergaming7843
@legendkillergaming7843 Жыл бұрын
ආදරෙයි JAYSPOT ❤✨️😘
@harshanikaushalya940
@harshanikaushalya940 Жыл бұрын
අවසාන ටිකේ ඇත්තටම මාරම සතුටක් දැනුනා...💖
@yamunaweerakoon5240
@yamunaweerakoon5240 Жыл бұрын
Thank you jeenu. Hithen kadawatila inna hama welawakama oyage motivation ekak ahuwama hitha marama fit.thank you very much.good luck.
@thilinaruwan7277
@thilinaruwan7277 Жыл бұрын
අන්තිමට පාවුනාවගේ.. ඒකනම් මාරයි❤❤❤❤
@menakasampath5392
@menakasampath5392 Жыл бұрын
අකේ මට මාව වෙනස් කරගන්න කොච්චර උතසහ කලත් මන් පොඩි එකෙක් වගේ,හැමදාම හිතනවා ඒත් හැමදාම එහෙමයි පොඩි උපදෙසක් දෙන්න,මං මිනිස්සු ඉස්සර පොඩි එකෙක් වගේ
@chamilathuduwage7646
@chamilathuduwage7646 Жыл бұрын
Thank you... Jeenu. Good Luck.
@harshanikumari372
@harshanikumari372 Жыл бұрын
මම බලන්නෙ ඔයාගෙ වීඩියෝ...ඇයි වැඩිය වීඩියෝ දාන්නැත්තෙ ...ඔයාලා කියන උපදෙස් ගොඩක් වටිනවා....කුහක,ඊර්ශියාකාර මිනිස්සු නිසා,ප්‍රතික්ෂේප වීම් නිසා හෑල්ලුවට ලක්වීම නිසා අනන්ත දුක් විදින මිනිස්සු ඉන්නවා ...මම ඔයාගෙ වීඩියෝ අහලා හිත හදාගන්නෙ..A/l exam එක හරියට කරගන්න බැරුව අවුරුදු 10,12 ගිහිල්ලත් පවුලෙ අයගෙ අපහාස,අවතක්සේරුව නූගතෙක් වගේ ගනන් ගන කතාකරන එක අහගන ඉන්නවා මම ....එහෙම කරද්දි අඩලා ඔයාලගෙ වීඩියෝ අහලා හිත හදාගන්නෙ...ඔයා කියන හැමදේම ඇත්ත...දිගටම වීඩියෝ කරන්න ...හිත හදාගන්න හරි...සමාජෙ මිනිස්සු ගැන ඔයා කියන හැමදේම ඇත්ත ..
@dushyanthabandarapalipana5492
@dushyanthabandarapalipana5492 Жыл бұрын
ස්තුතියි!
@NipuniAnjalee-zf2ir
@NipuniAnjalee-zf2ir Жыл бұрын
අන්තිම ටික! ඔයා ආශිර්වාදයක් අක්කේ..🔥💖
@dishchannl968
@dishchannl968 Жыл бұрын
Me welwe mama godak manasika wetila inne. Aththtma mata merenna hithila thiyenne ne hemathnkinma rejected wela inne... Athtma me video eka aguwe neththm mama mage jiwithe nethi kargena oyta godakk pin akke.. 🙏🙏❤️
@jayanthalal1251
@jayanthalal1251 Жыл бұрын
Thawa hari yanawa mista budusaranai
@taniyad9309
@taniyad9309 Жыл бұрын
Thank you jeenu akka ❤
@lakmalgunawardana5865
@lakmalgunawardana5865 Жыл бұрын
love your voice ❤
@warunirathnayaka-qq1gg
@warunirathnayaka-qq1gg Жыл бұрын
Thenks akkata godak pin ❤️🌹🌹👍
@tharujayalath7105
@tharujayalath7105 Жыл бұрын
Thanks jinu..❤❤
@p.skarunarathne8795
@p.skarunarathne8795 Жыл бұрын
සුපිරි අක්කියෝ...🥺♥️ ගුඩ්ලක් 🥺♥️
@tharanganisugathapala2263
@tharanganisugathapala2263 Жыл бұрын
මගේ ජීවිතේ අමාරුම දවස් වල මගේ හිත හැදුවේ ඔයා ..පින් ඔයාට ❤❤❤අක්කී
@thelittlehousesrilanka3565
@thelittlehousesrilanka3565 Жыл бұрын
Thank you Jeenu....❤❤❤❤❤
@nilanthirajapaksha6764
@nilanthirajapaksha6764 Жыл бұрын
ආදර jjeenu සදහට oba ජීවිතයේ වටිනා වස්තුවක් .ඔබට ජය වේවා
@luckyline5433
@luckyline5433 Жыл бұрын
Thank you very much madam 😊🤩👍
FOCUS | අවධානය | Sinhala Motivational Video | Jayspot
16:20
Jayspot Productions
Рет қаралды 229 М.
Bend The Impossible Bar Win $1,000
00:57
Stokes Twins
Рет қаралды 47 МЛН
Or is Harriet Quinn good? #cosplay#joker #Harriet Quinn
00:20
佐助与鸣人
Рет қаралды 53 МЛН
Just Give me my Money!
00:18
GL Show Russian
Рет қаралды 1,2 МЛН
ANGER MANAGEMENT | Sinhala Motivational Video | Jayspot
19:00
Jayspot Productions
Рет қаралды 103 М.
ඉරණම වෙනස් කරන පුරුදු 3න
25:47
Ramindu Randeni (සිංහල)
Рет қаралды 111 М.
Self Love - Sinhala Motivational Video
17:40
Jayspot Productions
Рет қаралды 463 М.
Procrastination - Jayspot - Sinhala Motivational Video
16:29
Jayspot Productions
Рет қаралды 394 М.
Bend The Impossible Bar Win $1,000
00:57
Stokes Twins
Рет қаралды 47 МЛН