මේ සීලාවා අර කොකැස්සා | මුන් කිරි අත්තලගෙ කාලේ මාළු | රුපියල් හතට ගත්ත කිලෝව දැන් 500යි

  Рет қаралды 62,553

Secrets of Nature

Secrets of Nature

Ай бұрын

ෆයිබර් තට්ටුවේ ගෑ වුනොත් මාළු සුද්දයි
An Exclusive Video
secrets of nature #Wildlife#srilanka
@Secrets of Nature
Like on us - Facebook: / son938274

Пікірлер: 59
@ruwanthikarajapaksha7101
@ruwanthikarajapaksha7101 Ай бұрын
හරිම ලස්සනයි .ධිවරයන් හා මුදලාලිලා අතර තියන බැදිම සුන්දරයි .❤❤🙏🙏🌹🌹🌹👍👍
@ruwandapana3307
@ruwandapana3307 Ай бұрын
Oyaa nodanna nisa දැනුම්වත් කරන්න හිතුනා ඔය ටැංකි සුද්ද කියන මාලු වර්ගේ විදෙස් විසිතුරු මාලු විශේෂයක් ඔය මාලු ජලාස වලට දාල දැන් ඔව්න් විසාල වසයෙන් බෝ වෙලා තියෙන්නෙ ඔය මාලු අනෙක් මලුන්ගේ බිත්තර ආහරයට ගන්නා නිසා ස්වදේසික මිරිදිය මසුන් බෝ වීමෙ විසාල අඩු වීමක් තමා තියෙන්නෙ ලොකු තර්ජනයක් වෙලා තියෙන්නෙ ඒ නිසා
@user-nt5xn4wq2f
@user-nt5xn4wq2f Ай бұрын
ඇත්තටම අපි හිතුවට හරිම සුන්දරයි කියලා ඒ මිනිස්සුගේ ජිවිත සමහරවිට දුක්බර ඇති.අනුරාධ මහත්මයා ඔබගේ වැඩසටහන් හරිම චමත්කාරයි. ජය❤
@SrilankaEU
@SrilankaEU Ай бұрын
ඔබගේ ඉදිරිපත් කිරිම ස්වබාවිකයි හරිම ආකර්ෂණීය අහිංසක නිහතමානී ඉදිරිපත් කිරිමක් සුබ පතනවා❤
@krishanthiperrera551
@krishanthiperrera551 Ай бұрын
හිතන තරම් සුන්දර නැති ජීවිත.... ජීවත් වෙන්න වෙන කරන්න නැති දෙයක් නොමැති නිසා මාලු දඩයම කරන අය... සොබා දහම ලියලා දීල තිබෙන විදියද මේ....එයින් පිට පනින්නට තරම් අවබෝධය මෝරලා නැතිද ? ...එසේත්, නොමැති නම් වටහා ගැනීමට දක්ෂතාවය නොමැතිව ද ?,,,,හ්ම් අනුරාධත් තැනේ හැටියට පුදුම සෙනෙහසින් හැසිරෙන ආකාරය කෙතරම් ප්‍රියජනකද ? ස්තූතියි !
@sunethmaduranga158
@sunethmaduranga158 Ай бұрын
Pita paninnata awabodayak Nathi kama wenna athi...eth minissu Mona paththen hari rekiyawak kranna ona okkoma doctersla hitiyoth beheth ganna leddu ne wage tamai...
@Hpdpathirana
@Hpdpathirana Ай бұрын
තෙරුවන් සරණයි අනුරාධ මහත්තයා ඇතුළු සියළු දෙනාටම සුභ දවසක් වේවා
@dkulatunga1148
@dkulatunga1148 Ай бұрын
ගමේ සුන්දර දිවර ජිවිතේ...🇱🇰🇱🇰🇱🇰🙏🙏🙏🙏
@OshVK
@OshVK Ай бұрын
සොදුරු දඩයිම් සොයාගෙන, අදුරු පැතිකඩ වල සොදුරුතම මංපෙත්වලට ජීවය දෙන අනුරාද අයියේ ඔබට ජය.❤
@ruwanthikarajapaksha7101
@ruwanthikarajapaksha7101 Ай бұрын
තෙරැවන් සරණයි !!! අනුරාධ මහත්තයා ඇතුළු හැමෝටම .සුභ දවසක් වෙිවා !!! ❤❤❤🙏🙏🙏🙏🌹🌹🌹🎉️🎉️🎉️
@jagathkumara6621
@jagathkumara6621 Ай бұрын
ධිවරයන්ගෙ ගැටලු ගැනත් කතා කරානම් හොදයිනේ..🎉
@prasadarawinda5970
@prasadarawinda5970 Ай бұрын
පට්ටම ලස්සනයි.. එතන හිටිය වගෙ දැනුනෙ
@UdariLakshika-sd5oo
@UdariLakshika-sd5oo Ай бұрын
මේ වෙලෙන්දො නම් අනුරාධ අය්යේ ඔබ එක්ක හොදින් කතා කලා.කොච්චර හොඳයි ද...මට මතක් උනේ ඔබ කලින් මේ වගේම තැනකදි කරපු වීඩියෝ එකකදි ඔබ තුමාව නොරිස්සපු අයත් හිටියා .මතකද ඒ වීඩියෝ එක .මට මාලුන් කෙසේ වෙතත් ඇහුම්කන් දීගෙන හිටියේ කෑ ගහපු සත්තු ගැන ..පුදුමාකාර ලස්සනයි ..
@user-bz7vm5sm1p
@user-bz7vm5sm1p 28 күн бұрын
Me ape ayamane jesu pihitai hamotana
@nuwansandeepa2020
@nuwansandeepa2020 Ай бұрын
හරිම ආදරනීය මිනිස්සු❤❤❤
@maheshpathirathna5586
@maheshpathirathna5586 Ай бұрын
This is great Anuradha. This not just a show but a service too. Good luck my friend.
@dilrukchanna8797
@dilrukchanna8797 Ай бұрын
සුන්දර වැවු තාවුල්ල ....
@user-xd4em8ge9n
@user-xd4em8ge9n 25 күн бұрын
Oyage niwadana nam maru
@Akash-sr7ny
@Akash-sr7ny 26 күн бұрын
Mulinma Kiyanna Kheda inneh kiyala Program eka patan Ganna Kalin...
@danstonfernandoillpulliara6331
@danstonfernandoillpulliara6331 Ай бұрын
පට්ට ලස්සනයි ❤
@gayanchamara2225
@gayanchamara2225 Ай бұрын
හරිම ලස්සනයි අනුරාධ අයියා😊 මෙවගේ පැත්තක ගිහින් ජිවත් වෙන්න තිබුනානම් ❤
@buddhikanuwan9489
@buddhikanuwan9489 25 күн бұрын
අපේ ගම.ආවනම් දවසක අලි බලලා,මාලු යික්ක අල්ලලා ගහක් උඩ පැලක ඉඳල යන්න තිබුනා
@Akash-sr7ny
@Akash-sr7ny 26 күн бұрын
PATTA Digatama karanna Harima ASAWN API BALANAWA
@user-nj1ln6py5y
@user-nj1ln6py5y Ай бұрын
අඩෙ ජාන්ත අයියා කලු මාමා,අතුල අයියා
@ruwanthikarajapaksha7101
@ruwanthikarajapaksha7101 Ай бұрын
සුපුරි බැදිමි.❤❤🙏🙏👍👍🌹🌹🌹
@SeedSuhail-ti4md
@SeedSuhail-ti4md Ай бұрын
Gramiyya jiwithaya kohomath sundaraine. E badeemath hodai❤❤❤
@kalyaniedirisinghe6216
@kalyaniedirisinghe6216 Ай бұрын
Km 50 padinakota ali munagahenney nathida?
@AmathUdantha
@AmathUdantha Ай бұрын
Me maluwagin man sathunta kama hadanawaa oka wa wellala kilo ganta idiri yedi milakata ganawa tanki suda kiyana maluwawa
@chathurivithanage9823
@chathurivithanage9823 Ай бұрын
ඉස්සෙල්ලාම යන තැනේ නම කියපිය බං
@lahirupriyankara295
@lahirupriyankara295 29 күн бұрын
හම්බෙගමුව වැවේ මම දන්න විදිහට
@Akash-sr7ny
@Akash-sr7ny 26 күн бұрын
MR Anurada consider this please...
@user-gb1ux6nj7l
@user-gb1ux6nj7l Ай бұрын
👌👌
@kanti7069
@kanti7069 Ай бұрын
Lassanai wewa❤
@coolcool7037
@coolcool7037 Ай бұрын
උස්ගල සියබලන් ගමුවේ වැව නේද මේ
@wimalsusantha6447
@wimalsusantha6447 Ай бұрын
super
@nirosh9760
@nirosh9760 28 күн бұрын
මේ කොයි වැවේද , කොහෙද මේ . මට ටැංකි සුද්දො ටිකක් ගන්න 😊
@ThilinaBandara-rj4id
@ThilinaBandara-rj4id Ай бұрын
අම්මෝ ගොඩ දවසකින් මලු සින් එකක් දැමේ
@nilushan5721
@nilushan5721 Ай бұрын
කෝ මේ උපාසක ඇත්තො පේන්න නැත්තේ...
@nalindaweerathunga2412
@nalindaweerathunga2412 Ай бұрын
⭐️
@Lionman-SriLanka
@Lionman-SriLanka Ай бұрын
සුපිරි ❤❤❤❤ආදරේ❤❤❤❤
@user-ev4zw9pw8f
@user-ev4zw9pw8f Ай бұрын
Tanki suddage kata nikan kimbak wage
@CinemaBox-li3mk
@CinemaBox-li3mk Ай бұрын
මේ වැව කොහෙද ?
@user-nj1ln6py5y
@user-nj1ln6py5y Ай бұрын
Siyabalangamuwawa
@ceylondhanush4870
@ceylondhanush4870 Ай бұрын
Balana apita therenawa wenasa " ekama rate. Muhuduyana minissunge & balanna me game wewatayana minissunge wenasa.
@Akash-sr7ny
@Akash-sr7ny 26 күн бұрын
Give a Little Brief before starting the Program...
@PasinduNuwansara-ry9gt
@PasinduNuwansara-ry9gt Ай бұрын
❤❤❤
@user-di1no2gg9u
@user-di1no2gg9u Ай бұрын
Me koheda kiyanna
@shey_perera
@shey_perera Ай бұрын
@Aussies661
@Aussies661 Ай бұрын
❤❤
@sltiktokhub9672
@sltiktokhub9672 Ай бұрын
අපිට මාලු ගේන්නේ මෙයා❤
@suminda8308
@suminda8308 Ай бұрын
👍👍👍👍👍👍
@prasadranaweera4556
@prasadranaweera4556 Ай бұрын
❤❤❤❤❤❤
@nuwan7477
@nuwan7477 Ай бұрын
🙏
@dineshrathnyaka3135
@dineshrathnyaka3135 Ай бұрын
සිපිරි අයියෙ ඔයා මෙක කරන විදිය
@dineshrathnyaka3135
@dineshrathnyaka3135 Ай бұрын
නම්බර් එක වැඩ නෑනෙ අයියෙ
@user-nx9hv7zk6j
@user-nx9hv7zk6j Ай бұрын
Anurada lasanata වැඩසටහන karan na.කපටි බවක් panawa.කතා karanakota.
@coolcool7037
@coolcool7037 Ай бұрын
අඩේ අතුල අය්යා ඉන්නවා
@chanukapradeep3519
@chanukapradeep3519 Ай бұрын
අනුරාධ මහත්තයා මේ වැව කොහෙද
@user-dl5fs9iq9w
@user-dl5fs9iq9w Ай бұрын
❤❤❤
Homemade Professional Spy Trick To Unlock A Phone 🔍
00:55
Crafty Champions
Рет қаралды 54 МЛН
World’s Deadliest Obstacle Course!
28:25
MrBeast
Рет қаралды 107 МЛН
Luck Decides My Future Again 🍀🍀🍀 #katebrush #shorts
00:19
Kate Brush
Рет қаралды 2,8 МЛН
OMG🤪 #tiktok #shorts #potapova_blog
00:50
Potapova_blog
Рет қаралды 15 МЛН
අම්බලන්ගොඩ සුපිරිම පරව් කන ස්පොට් එක 😮👣🇱🇰
19:24
Wishwa Tiyubaya විශ්ව ටියුබය
Рет қаралды 188 М.
A Seafood Paradise: Beruwala's Amazing Fish Market I SL Fisherman
27:59
මහ මුහුදේ බලමාලු ඇල්ලීම | skipjack tuna fishing | @wishwatiyubaya 🎣😲🎯
27:19
Wishwa Tiyubaya විශ්ව ටියුබය
Рет қаралды 143 М.
Homemade Professional Spy Trick To Unlock A Phone 🔍
00:55
Crafty Champions
Рет қаралды 54 МЛН