මේ දැරණියගල ඩිෆෝවෙ බස් | අතහිත දෙමාපියන්ගේ | රෑ තමා වැඩ කරන්නේ | පුදුම ඉල්ලුමක් දැනටත් තියෙන්නේ

  Рет қаралды 154,097

Secrets of Nature

Secrets of Nature

4 ай бұрын

මේඩ් ඉන් ලස්සෙගම
An Exclusive Video
secrets of nature #Wildlife#srilanka
@Secrets of Nature
Like on us - Facebook: / son938274

Пікірлер: 330
@user-dw3tm9io8g
@user-dw3tm9io8g 4 ай бұрын
ඔයාල තමයි පුතේ ඇත්තම ඉන්ජිනේරුවො ....කැම්පස් ගිහින් ඉංජිනේරු උපාධි ගත්ත එවුන් කරපු මේලෝකෙ නිර්මාණයක් තවම දැකල නැහැ...ඔබ වැනි අතිදක්ෂ වැඩකාරයො ඉහලට ගත්තොත් මේ රට දියුණු කරන්න ලේසියෙන් පුලුවන් ..ජයවේවා පුතේ...
@thennakooncv8495
@thennakooncv8495 4 ай бұрын
ලංකාවේ සියලු පාලම් හදන්නෙ සිවිල් ඉංජිනේරුවෝ, ඒ පාලම් හදන්න සිමෙන්ති හදන්නෙ, කෑමට ඕනි සීනි, බිස්කට්, වියලි ආහාර හදන්නෙ කෙමිකල් ඉංජිනේරුවෝ , ගාමන්ට් වල ප්‍රධාන අපනයන සැලසුම් , අලුත් නිර්මාණ හදන්නෙ ටෙක්ස්ටයිල් ඉංජිනේරුවෝ ,ඔය අතේ තියාගෙන යූටියුබ් එකේ ගොං කමෙන්ට් දාන ෆෝන් එකේ කනෙක්ශන් එක දෙන්නෙ ඉලෙක්ට්‍රොනික් ඉංජිනේරුවෝ, ඒක චාජ් කරන්න කරන්ට් එක දෙන්නෙ විදුලි ඉංජිනේරුවො, එහා මෙහා යන වාහන වල සැලසුම හදන්නෙ මැකනිකල් ඉංජිනේරුවෝ , ගූගල් ගිහින් The world without engineers කියල ගහල බලලා, ඉගෙනගත්ත උන් එක්ක තියෙන ඉරිසියාව අතෑරල තමන්ගෙ දරුවෙකුටවත් හරියට උගන්නපං, 👍
@charithrawijayasiri1975
@charithrawijayasiri1975 4 ай бұрын
Final projects balanna ghilla😂
@Bestlittlecricketer
@Bestlittlecricketer 4 ай бұрын
Hoollanna ithin 😂
@lahirushashimal8988
@lahirushashimal8988 4 ай бұрын
🤣🤣🤣🤣
@user-vc7iy8wj4z
@user-vc7iy8wj4z 3 ай бұрын
තණකොලද කන්නේ 😹
@ajith5517
@ajith5517 4 ай бұрын
දැරණියගල අපේම කොල්ලෙක්. ජයවේවා පුතේ.
@wanigarathnabandara6870
@wanigarathnabandara6870 4 ай бұрын
දක්ෂ නිර්මාණකරුවෙක්.....ස්වයං රැකියාවක් ලෙසින් වෙළඳ පොළට හඳුන්වාදෙමු....නියමයි කොල්ලෝ....පුතා උඹ නියම දක්ෂයෙක්👍👍😆😆👋👋
@PurnaPurna-vz4ng
@PurnaPurna-vz4ng 4 ай бұрын
මේ සහෝදරයාට ජපන් රටට යන්න වාසනාව ලැබේවා...
@sriyanikumarasinghe868
@sriyanikumarasinghe868 4 ай бұрын
අනේ හොඳ අදහසක්. අපිත් ආශිර්වාද කරනවා.
@nalindias1747
@nalindias1747 4 ай бұрын
ජයම වේවා ....හරිම නිහතමානී ,අවංක පුතෙක් ...❤
@sewangalaapi7788
@sewangalaapi7788 4 ай бұрын
මෙන්න මහත්තයෝ බස් පිස්සෝ...ජය වේවා කොල්ලො ❤..
@georgevinitia1502
@georgevinitia1502 4 ай бұрын
වටිනා ජාතික සම්පතක් ! ඉවසීම තියන කම්මැළි නැති කරන කටයුත්ත පිලිවෙලට කැපවීමෙන් නිවැරදිව කරන උපතින් ගෙනා හැකියාවෙන් උපරීම ප්‍රයෝජනය ගන්න පින්වත් අවංක නිහතමානී සොහොයුරෙක් !ආඩම්බරයි ඔබ ගැන ! අවංක වැඩිදෝ කියලත් හිතෙනවා ! නිකං කියලාදෙන්න හොඳටම නැති බැරි අයට! අවංකව කිසිම ගානක් අය නොකර කියලාදෙන්න ගියහම අගේ වට්නාකම නැතිවෙනවා! ශිල්පයට වටිනාකමක් දෙන්නඕන ! ජයම වේවා ! තෙරුවන් සරණයි 🙏
@swarnasuraweera283
@swarnasuraweera283 4 ай бұрын
🇱🇰👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾
@athulamedia9295
@athulamedia9295 4 ай бұрын
නියමයි.දක්ෂතාව ඔබේ ආදායම් මග කර ගන්න .මෙවැනි දක්ෂතා හැමෝම ළඟ නැහැ.ඔබේ විදේශ ගත වීම තුලින් මෙම දක්ෂතාව වියැකී යාවි.මේ තුලින් ම ආදායම් ලබා ඉහලට යාමට හැකි වේවා ...ඒ සදහා සුබ පතනවා.
@swarnasuraweera283
@swarnasuraweera283 4 ай бұрын
🇱🇰👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾
@swarnasuraweera283
@swarnasuraweera283 4 ай бұрын
🇱🇰👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾
@user-og5tt8ci3b
@user-og5tt8ci3b 4 ай бұрын
Nauyra❤​@@swarnasuraweera283
@DayawathieLakamalage-id3ht
@DayawathieLakamalage-id3ht 4 ай бұрын
අනුරාධ යන්නකො අඇහැළියගොඩ ඉන්නවා මාහර සෝමදාස කියලාඑක්කෙනෙක් බස් හදන වාසනාවන් මේවා පුහුණු වෙන්න බුදු සරණයි අනුරාධ
@nkcollection2114
@nkcollection2114 4 ай бұрын
Harima lassanai ..congratulations malli..ඒ වගේම දැරණියගල ඩිපෝව මම ගොඩක් අගය කරනවා.රියදුරු මහතුන් හරිම ආදරේයි බස් වලට පිරිසිදුව ලස්සනට තමන්ගෙ වගේම බස් පරිස්සම් කරනවා.
@nimaljayananda477
@nimaljayananda477 4 ай бұрын
පුතේ ඔයාගැන හරිම ආඩම්බරයි ඔබවගේ තව තවත් දරුවන් මේ රටට බිහිවේවා පුතේ ඔයාටදලදා සමිදු පිහිටයි.
@sureshkumara2774
@sureshkumara2774 4 ай бұрын
අද ගොඩක් තරුනයෝ නිර්මානශීලිත්වයෙන් ගොඩක් ඈත්වෙලා තියෙන්නේ පෝන් එකට ඇබ්බැහි වෙලා ටික්ටොක්ද අරකද මේකද මනස විකුර්තිවෙලා. ඉස්සර ලමයි මැක්රම් ගොතනවා. ඉරටු සිතුවම් අදිනවා. ලමා කාලය ඉතානිර්මානශීලීව ගෙවනවා. අද ඒ හැමදේකින්ම ඈත්වුනු දරුවන් වැඩිහිටියන් වී කිසිම නිර්මානශීලී දරුවන් සමජයට දායාද කිරීමට උත්සාහ නොගනී. ඇත්තෙන්ම අගය කලයුතුයි බුදුසරණයි ❤❤❤❤
@swarnasuraweera283
@swarnasuraweera283 4 ай бұрын
අනූරාධ මහත්මාට ගොඩක්ම ස්තූතියි. මේ වගේ වටිනා අගනා දක්ෂතා හැකියාවන් සොයා සමාජ මාධ්‍යට පෙන්වා දීම.👍🏾👍🏾👍🏾
@user-kg5cm2hl3k
@user-kg5cm2hl3k 4 ай бұрын
ඉතාමත් දක්ෂ තරුණයෙක් කව්රුන් හෝ අනාගත පරපුරට රටට ආදරේ කරන දනවතෙක් මේ තරුණයට ජිවිතේ ජයග්‍රහණය කරා යන්න සහයක් දෙන්නේ නම් කොයි තරම් වටී ද. අනාගතේ ජයග්‍රහණය කරා යන්න හදවතින්ම සුභ පාර්ථනා 👍👍බුදුසරණයි 🌹🌹🙏🙏
@sanathchandrasiri7865
@sanathchandrasiri7865 4 ай бұрын
නිහතමානී අවන්ක දරුවෙක් බුදුසරණයි පුතේ ♥️
@user-qf1og1pc5q
@user-qf1og1pc5q 4 ай бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@ChamikaChathurani
@ChamikaChathurani 4 ай бұрын
දැරනියගල අපදා රතය හොදට මතකයි. මගෙ තාත්ත අතුලු තවත් පිරිසක් ගමන් කල වෑන් රතයක් අනතුරට පත් කලා ඔය අපදා රතය.
@songmusicprabash1856
@songmusicprabash1856 4 ай бұрын
තමුන්ගෙ දක්ශ තාවයෙන් අපේම රටේ නිර්මාණයක් කරන මෙි වගේ තරැණයෙක් එලියට ගත්ත එකනමි හරිම වටිනාවා .ඔයා හරිම දක්ෂයෙක් පුතා ❤
@user-pk4fi2wj7o
@user-pk4fi2wj7o 4 ай бұрын
හරිම දක්ෂ මල්ලි කෙනෙක් අපේ රටේ සම්පතක් . ගොඩක් ආඩම්බරයි . ඔහුගේ ඉදිරි අනාගතය ජයෙන් ජයම වේවා තෙරුවන් සරනයි ..❤❤
@kul.1959
@kul.1959 4 ай бұрын
මේ පුතාගෙ දක්ෂතා අප ඉහළින්ම අගය කළයුතුයි.මෙවැනි අහිංසක හැකියාවන් ඇති දරුවන් ගේ කසලතා නැංවීමට වගකිවයුතු අයගේ අවධානය යොමු වේවා !
@sriyanikumarasinghe868
@sriyanikumarasinghe868 4 ай бұрын
ඔව්. කුසලතා.
@nayanapadmini1226
@nayanapadmini1226 4 ай бұрын
ෂා කොච්චර ලස්සන ද අතිවිශිෂ්ටයි පුතේ ඔයා දිර්ඝ ආයුෂ සියලුම දෙනාටම මේන්න ළමයි බුදුසරණයි 🙏💕💕💕🇶🇦
@tcfdesilva1761
@tcfdesilva1761 4 ай бұрын
අගය කලයුතු තරුණයෙක්.👍👍❤💖💐 ජයවේවා ❤ ❤
@thusithmadhushanka3033
@thusithmadhushanka3033 4 ай бұрын
තමුන්ට ගේමක් ගහන්න දැරණියගලට ලැජ්ජ කරන එකෙක් ඉන්න අතරෙ දැරණියගලට ආඩම්බරයක් ගෙනාව උඹට සිරාවටම ස්තූතියි ඉෂාර මල්ලි ❤🤟
@Ishara_officel
@Ishara_officel 4 ай бұрын
@jayalaludagepalage9472
@jayalaludagepalage9472 4 ай бұрын
ඔයා දක්ෂයෙක් ....ව්‍යාපාරයකට කරන්න...ඉල්ලුමක් තියෙනවනෙ...අපේ දෙයක් නිසා..චීන සෙල්ලං බඩු වෙනුවට...
@carloversd.n.7453
@carloversd.n.7453 4 ай бұрын
ලංකාවේ කට්ටිය වැඩිය Model vehicle ගැන දන්නේ නැති වුනාට ලෝකෙන් වැඩිම ඉල්ලුමක් තියෙනවා.Good job 🎉
@chandranielisabethnanayaka4753
@chandranielisabethnanayaka4753 4 ай бұрын
😮😮😮 අපෙ උන්ට චිනයෙන් එන ප්ලාස්ටික් කාලි ලොකුඉ මෙ පුතා වගෙ අය ඉදිරියට ගන්න ලන්කාවේ හොද මොලයක්
@user-pk9zt5rz6g
@user-pk9zt5rz6g 4 ай бұрын
Eka maru kolllo supiriyak ayye oyatath godak pin melorahak nathi gobba dewal pennana chanel athare me wage thawa hangichcha dakshayo hoyala mewage pennanna a ayta eeeka godak watiwi eka ❤
@user-om9zv8xr8n
@user-om9zv8xr8n 4 ай бұрын
අපේ ගමේ කොල්ලෙක් සුපිරි මචං ..........ආඩම්බරයක් ගමටම ❤❤❤❤❤
@kalanamithusevana7717
@kalanamithusevana7717 4 ай бұрын
දක්ෂයෙක්.තෙරුවන් සරණයි…
@malani4301
@malani4301 4 ай бұрын
දැරණියගල ඉන්න වා හොද වීඩියෝ බුදුසරණ යි පුතා.බුදුසරණ යි ලොකු ආඩම්බර යක්
@user-jg4rj6zg5f
@user-jg4rj6zg5f 4 ай бұрын
පුලුවන්නම් මේ කොල්ලට දැරණිය වැඩ ඩී පෝය රස්සාවක් දෙන්න
@user-yg4gz9rf9i
@user-yg4gz9rf9i 4 ай бұрын
අනිවා කරන job එක හරියට කරයි‌‌‌....❤
@darshamax7591
@darshamax7591 4 ай бұрын
supiri waddek malli oya. lankwe oyata thanak hamba unath nathath ,oya para hadagena issarhta yanna.bs.adarey❤❤👌🤘
@iranganinawela7589
@iranganinawela7589 4 ай бұрын
අපේ කොල්ලෙක්.නියමයි ඈ
@user-to2jb3fy3k
@user-to2jb3fy3k 4 ай бұрын
අපූරුයි පුතේ.ජයවේවා දරුවෝ
@dammikakumara9210
@dammikakumara9210 3 ай бұрын
අවංකවම කියන්නේ අයියා සුපිරිම සුපිරි ආය ලොවෙත් නෑ ලංකාවට ඔයාලා වගේ ඉන්ජිනේරුවෝ ඉන්න එක වටිනවා.
@sumanalekamge2205
@sumanalekamge2205 4 ай бұрын
ඉතාමත් දක්ෂ දරුවෙක් සියලු සිතුම් පැතුම් ඉටුවී ඉදිරි අනාගතය සාර්ථක වේවා .❤❤💐💐
@krishanmalinda8534
@krishanmalinda8534 3 ай бұрын
ලස්සනයි, දියුණු වෙන්න ප්‍රාර්ථනා කරනවා
@hirugimhana7934
@hirugimhana7934 3 ай бұрын
එවා ඇත්තම එවා වගෙ...සුපිරි දක්ෂ කොල්ලෙක්.good luck ..❤❤
@sanumi
@sanumi 4 ай бұрын
ආඩම්බරයි පුතේ ..ජයවේවා ..
@mihirisauwandi2104
@mihirisauwandi2104 4 ай бұрын
ජයවේවා පුතේ ඔයාට කාර්මික අංශයෙන් දුර ගමනක් යන්න පුලුවන්
@LalithDharmasiri-sz2ef
@LalithDharmasiri-sz2ef 4 ай бұрын
නියම හැකියාවක් බුදුසරණයි .💖💖💖💎👍
@gayansadhikari9988
@gayansadhikari9988 4 ай бұрын
❤Adareyi malli.suba anagathyak jaya wewa🎉🎉
@pethump7095
@pethump7095 4 ай бұрын
සුපිරි..ජය වේවා...❤️💐
@jayasenarajapaksha6170
@jayasenarajapaksha6170 4 ай бұрын
ඔබේ උත්සාහය සාර්ථකත්වය කරා ගෙනයාමට ශක්තිය ධෛර්ය ලැබේවා !!!!
@mahindawijeratne8640
@mahindawijeratne8640 3 ай бұрын
නියම වැඩකාරයෙක් බුදු සරනයි
@anurajayantha4681
@anurajayantha4681 4 ай бұрын
Puthee Obee Anagatha Balaporoththu Ethama Ehalin Sarthaka Weewa kiya Pathami. Puthata Siyaluma Deviyagee Pihitai. 🙏🙏🙏❤️❤️❤️
@mywatchingvideos3557
@mywatchingvideos3557 3 ай бұрын
මේවගේ ඒවාට වටිනාකමක් තියෙන්ඩ ඕනෙමයි ❤️🏆
@sathsaragalgamuwa1129
@sathsaragalgamuwa1129 3 ай бұрын
සුපිරි වැඩක් අයියෙ❤
@sadasada3129
@sadasada3129 4 ай бұрын
සියලු. වැඩ. Kadautu සාර්ථක. Vava 🙏👍
@wasaperera2321
@wasaperera2321 4 ай бұрын
very good puthe. I also like very much to see SLTB buses. I lived at kadawatha in my child hood, I knew how many buses belongs to depot. I still remember number of my favourite bus at that time, Puthata budu saranai
@AjithAththaragama
@AjithAththaragama 4 ай бұрын
Harima,,,lassanai,,idiriyatama,,yanna,,,
@KOSA.NUWAN.1.
@KOSA.NUWAN.1. 4 ай бұрын
එල කොල්ලෝ...❤️‍🔥
@sudathrohana8931
@sudathrohana8931 4 ай бұрын
හරිම ලස්සන පවුලක්. දක්ෂ දරුවෙක්.
@kapilakarunajeewa8647
@kapilakarunajeewa8647 4 ай бұрын
ජයවේවා සාර්ථක වේවා 🙏
@user-px4kd4kp2r
@user-px4kd4kp2r 3 ай бұрын
Lassanai niyamai malli jayan jaya
@user-zj9zx5es2y
@user-zj9zx5es2y 4 ай бұрын
නියමයි ජයවේවා
@iswaragekusum9996
@iswaragekusum9996 4 ай бұрын
ජයවේවා! සුභ අනාගතයක් වෙව!
@hasankasamarasena6140
@hasankasamarasena6140 4 ай бұрын
අපේ කොල්ලෙක් 😍 ජය වේවා ...
@sprodrigo146
@sprodrigo146 4 ай бұрын
පරාර්ථකාමී දරුවෙක් ❤ දක්ෂයෙක් ජපානයට ගියහොත් ගොඩතමයි හැකියාවත් එක්ක.අපේ රට ගැන දුකයි.හැකියවන් ඇති අයට තැනක් නැහැ 😢
@nilanthinilanthi1480
@nilanthinilanthi1480 4 ай бұрын
Udamaliboda.....bus ekath hadanna hode......harima lassanay.jayaveva❤❤❤
@rohanamudalige4675
@rohanamudalige4675 4 ай бұрын
සුපිරි දක්ෂයෙක්. සුබ පැතුම්.
@Samithathero
@Samithathero 4 ай бұрын
Daraniyagala apee gama ahannath sathutuii niyamai mallii
@user-cw1tp3cm5l
@user-cw1tp3cm5l 3 ай бұрын
Congratulations malli jayawewa
@udayakumara899
@udayakumara899 4 ай бұрын
Jayawewa budusaranai
@Huruni1974
@Huruni1974 4 ай бұрын
ishara puthe oyta thurunuwan saranai,ada kale oya ge wayase inna daruwo kudu walata abbehi wela mini marana samajika oya athi wesissatai
@herbatmendis6240
@herbatmendis6240 4 ай бұрын
ජයවේවා 👍
@IndikaRathnayaka-kl8nm
@IndikaRathnayaka-kl8nm 3 ай бұрын
Niyamai malli. Attatama mama dakka hodatama bus nadattu karana dipowa daraniyagala.
@dulanhasantha-uk9yp
@dulanhasantha-uk9yp 4 ай бұрын
Niyamai malli.suba anagathayak
@damithsuranga77
@damithsuranga77 4 ай бұрын
Patta avanka kollek
@kosalahimesh
@kosalahimesh 3 ай бұрын
ජය වේවා සහෝදරයා
@indrapalapanaduraacharige
@indrapalapanaduraacharige 4 ай бұрын
පුතාට සුභ අනාගතයක් ජය වේවා
@chamindakumara9647
@chamindakumara9647 4 ай бұрын
සුබම සුබ අනාගතයක් සහොදරයා🎉🎉🎉🎉🎉🎉
@amilaruwan81
@amilaruwan81 4 ай бұрын
Ape kollek jaya wewa malli❤❤❤❤❤
@lochanadeneth1811
@lochanadeneth1811 4 ай бұрын
සුපිරි 👍👍👍
@m.s.wijesinhe8078
@m.s.wijesinhe8078 4 ай бұрын
Niyamai putha ❤❤❤❤
@lifetv000
@lifetv000 4 ай бұрын
ඉන්න ගමන් එන්ජින් එකකුත් හදපං.. ❤
@ruwanthikarajapaksha7101
@ruwanthikarajapaksha7101 4 ай бұрын
නියමයි.දක්ෂ මල්ලියෙක්.තෙරැවන් සරණයි !!! ජයෙන් ජයම වෙිවා !!! මල්ලී . ❤❤❤🙏🙏🙏🙏🌹🌹🌹
@sadu6396
@sadu6396 4 ай бұрын
Niyama kollek ❤
@kasunmadusanka5203
@kasunmadusanka5203 4 ай бұрын
සුපිරි ❤️☸️
@SJayasinghe-mr3ye
@SJayasinghe-mr3ye 4 ай бұрын
මේ තරම් දක්ෂයෝ ⁣ඉන්නවා මේ රටේ එත් මේ අයගෙන් ප්‍රයෝජනය ගන්න උදවු කරන්න මේ රටේ පාලකයන්ට බැරිවෙලා මේ වගෙ හැකියාවක් තියෙන අයට තැනක් නැ මොකද උන්ට කොමිස් ගහන්න වෙන්නෙ නැ
@swarnasuraweera283
@swarnasuraweera283 4 ай бұрын
🇱🇰👍🏾👍🏾👍🏾🫣😩😫😭🤔😫🫣😩
@JanudiGurusinha
@JanudiGurusinha 4 ай бұрын
ජය වේවා මල්ලි 🎉
@asankakumara7910
@asankakumara7910 4 ай бұрын
Niyamai malli❤
@thilinaperera1005
@thilinaperera1005 4 ай бұрын
Super malli ❤
@chandanistephen9632
@chandanistephen9632 4 ай бұрын
හරිම අඩමිබරයි පුතේ. 😇
@lalithkodithuwakku2573
@lalithkodithuwakku2573 4 ай бұрын
Ratak watina kollek...❤❤
@priyantha19452
@priyantha19452 4 ай бұрын
සුපිරි වැඩිඩෙක් කොල්ලා
@Rock-i9v
@Rock-i9v 3 ай бұрын
සුබ අනාගතයක් මල්ලි ..❤
@mashisathsarani2369
@mashisathsarani2369 4 ай бұрын
Superb Ayye ❤❤
@lamayaj205
@lamayaj205 4 ай бұрын
මරු චරිතෙ...❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥
@anuruddhahewaralalage3576
@anuruddhahewaralalage3576 4 ай бұрын
දක්ෂයෙක්.ආඩම්බරයි.❤️❤️❤️❤️
@haputhanthri-lj8ui
@haputhanthri-lj8ui 4 ай бұрын
බුදු සරණයි සුබ අනාගතයක්..
@WajiraWithanage-rp8dn
@WajiraWithanage-rp8dn 4 ай бұрын
Jaya wewa budu saranai
@swarnasuraweera283
@swarnasuraweera283 4 ай бұрын
🇱🇰👍🏾👍🏾👍🏾👍🏾👍🏾💪🏾💪🏾💪🏾💪🏾💪🏾💪🏾 🇱🇰 ජයෙන්ම ජයවේවා!!! ආඩම්බරයි. අති විශිෂ්ටයි. MADE IN SRI LANKA 😂 🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰💪🏾💪🏾👍🏾👍🏾👍🏾🇱🇰 🇱🇰 🇩🇪
@PremlathaPremlatha
@PremlathaPremlatha 4 ай бұрын
බුදුසරණ යිඔයාට
@ranindukaluarachchi6848
@ranindukaluarachchi6848 3 ай бұрын
පට්ටම වැඩ්ඩෙක් තමා😮❤
@wathsalasajeewani
@wathsalasajeewani 4 ай бұрын
Supiri puthe
@user-vw3st8qu9g
@user-vw3st8qu9g 4 ай бұрын
Jaya wewa ape gama❤❤❤❤❤
@MoniX-uz6uv
@MoniX-uz6uv 3 ай бұрын
දැරණියගල කොල්ලෙක් ගැම්මක් ✌❤
@user-si3pl6kn4u
@user-si3pl6kn4u 4 ай бұрын
The noble triple gems may be with you phtha.May you be blessed. ❤❤❤❤
@asithachamara495
@asithachamara495 4 ай бұрын
Niyamayi 😅😍
@anurajayantha4681
@anurajayantha4681 4 ай бұрын
DALADA Samidu Pihitai Puthee ❤❤❤
Amazing weight loss transformation !! 😱😱
00:24
Tibo InShape
Рет қаралды 62 МЛН
Stay on your way 🛤️✨
00:34
A4
Рет қаралды 22 МЛН
Эффект Карбонаро и нестандартная коробка
01:00
История одного вокалиста
Рет қаралды 10 МЛН
Why Is He Unhappy…?
00:26
Alan Chikin Chow
Рет қаралды 42 МЛН
Amazing weight loss transformation !! 😱😱
00:24
Tibo InShape
Рет қаралды 62 МЛН