මතුගම ඉදන් කෙලින්කන්දට ශ්‍රී ලංගම බස් එකකින්| Mathugama Kelinkanda bus|

  Рет қаралды 7,967

TLOG with Anuradha

TLOG with Anuradha

Күн бұрын

ලංකාවේ ලස්සනම බස් පාරක් දිගේ මතුගම ඉදන් කෙලින්කන්දට!! බස්නාහිර පළාතේ කළුතර තියෙන ලස්සනම දියඇල්ලක් බලලා අපි කෙලින්කන්දට ගියා. #srilankavlog #travelvlog #srilanka #bus #makeliella #kalutara #mathugama #agalawatta #molkawa

Пікірлер: 22
@kalyanirohini1738
@kalyanirohini1738 Ай бұрын
හරිම ලස්සන වීඩියෝ එකක්, බොහොම ස්තුතිය ❤❤❤❤
@TLOGwithanuradhasl
@TLOGwithanuradhasl Ай бұрын
බොහොම ස්තුති...
@dinusharajapaksha1663
@dinusharajapaksha1663 9 ай бұрын
අයියේ තව ලස්සන පාරවල් තියෙනවා ,මහනුවර - හන්තාන හරහා දෙල්තොට, මහනුවර - බෙල්වුඩ්, මහනුවර - වත්තේගම - ගෝමරය, මහනුවර - 18 හරහා මහියංගන ගම්පොළ - දොළොස්බාගේ පුලුවන් නම් වීඩියෝ කරන්ට ,ස්තූතිය
@JayakodiSilva-s6l
@JayakodiSilva-s6l Ай бұрын
ලස්සනයි
@roadcanvas
@roadcanvas 9 ай бұрын
Nice route
@TLOGwithanuradhasl
@TLOGwithanuradhasl 9 ай бұрын
Thanks
@premasirikwa
@premasirikwa 28 күн бұрын
බොහෝම ඉස්තුතියි ඔබට
@TLOGwithanuradhasl
@TLOGwithanuradhasl 27 күн бұрын
බොහොම ස්තුති...
@dhammikagunaratne1475
@dhammikagunaratne1475 2 ай бұрын
GREAT work by Anuradha malli .
@leonardparry1383
@leonardparry1383 3 ай бұрын
So beautiful my mother land❤ thanks brother
@TLOGwithanuradhasl
@TLOGwithanuradhasl 3 ай бұрын
Yes. beutiufull mother land..Thanks Brother for your comment..
@samahithkisara2002
@samahithkisara2002 11 ай бұрын
Aluth bus vedio ekak ඕනේ.. 🎉
@TLOGwithanuradhasl
@TLOGwithanuradhasl 11 ай бұрын
හරි මල්ලි කරමූ..කලින් කරපු ඒවගේ පොඩි අඩුපාඩු වගයක් තිබුන ඒවා අයෙත් sunday දන්නේ ..thursday ට අලුත් ඒවා දාන්නම්
@fernandosarath4694
@fernandosarath4694 2 ай бұрын
Niyamai❤❤❤❤ From Italy
@KumarKumar-x5k7g
@KumarKumar-x5k7g 3 ай бұрын
❤❤❤
@TLOGwithanuradhasl
@TLOGwithanuradhasl 3 ай бұрын
👍👍👍
@AshokaKumara-fm9gf
@AshokaKumara-fm9gf Ай бұрын
Apith.Colombia.hitiye.Api.meheta.awa.me hodai.wata.pitawath hodai..katu pol.wagawak.aine.inne..shork
@TLOGwithanuradhasl
@TLOGwithanuradhasl Ай бұрын
බොහොම ස්තුති...
@LNp-h5i
@LNp-h5i 3 ай бұрын
මේ පාරේ ලස්සනම හරියට ඔයාලා ගිහින් නෑ. කෙලින් කන්ද මුදුන්ට යන්න ඕනි. ඇඟ හිරි වැටෙනවා
@LNp-h5i
@LNp-h5i 3 ай бұрын
මේ පාරේ ලස්සනම හරියට ඔයාලා ගිහින් නෑ. කෙලින් කන්ද මුදුන්ට යන්න ඕනි. ඇඟ හිරි වැටෙනවා😂
@TLOGwithanuradhasl
@TLOGwithanuradhasl 3 ай бұрын
එහෙමද මට යන්න බැරි උනා time මදි උන නිසා.....ස්තුති...
@LNp-h5i
@LNp-h5i 3 ай бұрын
මේ පාරේ ලස්සනම හරියට ඔයාලා ගිහින් නෑ. කෙලින් කන්ද මුදුන්ට යන්න ඕනි. ඇඟ හිරි වැටෙනවා
小天使和小丑太会演了!#小丑#天使#家庭#搞笑
00:25
家庭搞笑日记
Рет қаралды 42 МЛН
Kluster Duo #настольныеигры #boardgames #игры #games #настолки #настольные_игры
00:47
Двое играют | Наташа и Вова
Рет қаралды 1,9 МЛН
Which One Is The Best - From Small To Giant #katebrush #shorts
00:17
SHAPALAQ 6 серия / 3 часть #aminkavitaminka #aminak #aminokka #расулшоу
00:59
Аминка Витаминка
Рет қаралды 2,4 МЛН
Dedugala දේදුගල
5:58
SajeewaTV
Рет қаралды 13 М.
小天使和小丑太会演了!#小丑#天使#家庭#搞笑
00:25
家庭搞笑日记
Рет қаралды 42 МЛН