Sela Andama (සේල ඇන්දම) - WAYO Brick House Sessions (Feb 2019)

  Рет қаралды 3,244,258

WAYO

WAYO

Күн бұрын

WAYO | Brick House - Sela Andama (සේල ඇන්දම)
Become A Wayan: bit.ly/WayoKZbin
🎵 Stream/Download: Available Now on
Apple Music: apple.co/2IkCVr9
iTunes: apple.co/2GQ2v51
Amazon: amzn.to/2GPqEbN
Spotify: spoti.fi/2GMz8AK
Deezer: bit.ly/2GsIKBn
WAYO | Brick House Sessions
Song: Sela Andama (සේල ඇන්දම)
Performed by: WAYO
Lyrics: Mahinda k Premasiri
Melody: Harsha Ariyasinghe
Release Date: 01 February 2019
Playlists by WAYO:
➤ Wayo Live: bit.ly/WayoLive
➤ Wayo Originals: bit.ly/WayoOrig...
➤ Wayo News: bit.ly/WayoNews
➤ Brick House : bit.ly/WayoBric...
Best Of WAYO
🔮Anagathaye: • WAYO - Anagathaye (අනා...
🎙️Api Kawuruda: • WAYO - Api Kawuruda (O...
💜Soyanne Adare: • Soyanne Ape Adare - W...
📢 API Sanasille: • WAYO - Api Sanasille (...
Follow WAYO
/ wayosrilanka
/ wayoliveband
/ wayoliveband
Produced by
Brick House Studio & WAYO Creatives
#wayo #BrickHouseSessions #Sela_Andama #Sangeeth #wayocreatives

Пікірлер: 1 500
@YasithaKasthuri
@YasithaKasthuri 5 жыл бұрын
සංගීත් ගේ සිංදු ඔක්කොම මේ විදියට Rewamp කරනවට කැමති අය ලයික් කරපං ❤️
@travelhat9358
@travelhat9358 4 жыл бұрын
ල0කාවේ බස් වලත් මේ වගේ සින්දු ඇහුනනම්......හැමෝම ආස වෙයි
@araaontube
@araaontube 5 жыл бұрын
සනිදප එක්ක හිටපු සංගීත් එකෙන් අයින් වෙලා වායෝ හදල වෙනම සංගීත ශෛලයකට මාරු වෙද්දි. මාරු වුනේ සංගීත් අයිය විතරක් නෙමේ එයත් එක්ක රසිකයෝ ගොඩක් හැරුනා මාත් ඇතුළුව. ලංකාවේ සංගීතය එලිමහනෙදී යම් විදිහකට විනාශ වෙමින් යනවා. ඒකට පැලැස්තරයක් නොවී රෝග මූලයටම සිංහල වෙදකමත් බටහිර වෙදකමත් එකතු කරල ලස්සනට බෙහෙත් ටික දෙන වායෝ ඔබ සැමට පිං. ඔබ සේනාංග වැනි අය දිහා බලාගෙන අපිත් දැන් හැදෙනවා. 💖
@thilokaperera2528
@thilokaperera2528 5 жыл бұрын
👏👏👏👍👍👍👍👍💖💖💖💖
@vimukthisolangaarachchi4950
@vimukthisolangaarachchi4950 5 жыл бұрын
@shammiefernando9487
@shammiefernando9487 5 жыл бұрын
Agreed bro..👍👍
@kesharalakshan3202
@kesharalakshan3202 5 жыл бұрын
Ow bro mamath hema thmi patta adarei bn mara lassani song eka
@pushpamadushanka8000
@pushpamadushanka8000 5 жыл бұрын
E unata sanidapa ekath sangeeth ayyagema thama thawamath
@pushpikashani7036
@pushpikashani7036 5 жыл бұрын
Comments කියවපුවම පුදුම දුකක් දැනෙනව. මම ඇතුලු මේ comments දාන හැම කෙනාම හොඳ සිංදුවක් කන පිරෙන්න අහන්න පෙරුම් පුරනව... මේක හරියට මරු කතරට දිය පොදක් වගේ. ඔයා ගියොත් මම මැරෙනව වැලලෙනව කියලා අපිවත් මරන් කන්න හදන උන් අතරෙ පරණ වුනත් මෙහෙම එකක් ඇහෙද්දි මොන තරම් හිතට සතුටුද.. දිගටම කරන් යන්න අයියල. හැමදාමත් ආදරෙන් විඳින්න ලෑස්තියි ඔයාලගෙ නිර්මාණ..
@Magic-fq8fs
@Magic-fq8fs 5 жыл бұрын
අවුරුදු 20ක් ගෙවිලා... ජිවිතේ ගොඩක් දෙවල් වෙනස් වෙලා තමයි නමුත් එදා වගේ අදත් සංගිත් අයියාගේ රසිකයෙක් 💙
@minoshdemelo
@minoshdemelo 3 жыл бұрын
♥️
@kalumtharanga893
@kalumtharanga893 3 жыл бұрын
Me too,from the blueshadows ,,,
@judemallithama1604
@judemallithama1604 Жыл бұрын
ඇත්තටම 🍁ගහලා සින්දුව අහද්දි ඒක වෙනම ලල් එකක් ...🥲❤️
@niroshanmadhuranga1
@niroshanmadhuranga1 4 жыл бұрын
සේල ඇන්දම මාල බැන්දම සේල ඇන්දම මාල බැන්දම කොල රැඟුම සොබනා... සොබනා... අද බද සිත මන මගේ සුන්දරියේ කැන්දාගෙන යන්දෑ මේ සැන්දෑ කාලේ සොඳ සඳපානකි නුඹ මා. යන් යන් යන් යන් යන් යන් යන් යන් යන් යන් යන් යන් යන්. මුතූ බෙල්ලොද සළු විල්ලුද සුදු සේල ඇන්දම ලස්සනයි තොඬු එල්ලෙන වළලු ලෙලෙන ග්ගිරි හඬට හිත බයයි පා පැටලෙන ඔමරි කරන පා පැටලෙන ඔමරි කරන ලැසි ගමනට නුඹ හැඩයි ඒකනේ රන් රන් රන් රන් රත්තරනේ රත්තරනෙ... මං මෙච්චර ආදරේ උඹට මෙච්චර ආදරේ සේල ඇන්දම මාල බැන්දම සඳ දැල්වෙන තරු එල්ලෙන අහස යන්නම මා ළඟයි කවඩි බදින මුදු පළඳන ඇඟිලි තුඩට රස මචයි ඉඟ සොලවන නෙරිය බඳින ඉඟ සොලවන නෙරිය බඳින නිතඹට තව තව හැඩයි ඒකනේ රන් රන් රන් රන් රත්තරනේ රත්තරනේ. මං මෙච්චර ආදරේ උඹට මෙච්චර ආදරේ සේල ඇන්දම මාල බැන්දම කොල රැඟුම සොබනා සොබනා... අද බද සිත මන මගේ සුන්දරියේ කැන්දාගෙන යන්දෑ මේ සැන්දෑ කාලේ සොඳ සඳපානකි නුඹ මා. යන් යන් යන් යන් යන් යන් යන් යන් යන් යන් යන් යන් යන්.
@pasindu6172
@pasindu6172 11 ай бұрын
❤thanks
@KelumAbhishek
@KelumAbhishek 4 ай бұрын
thanks
@yamunaniroshanni
@yamunaniroshanni 19 күн бұрын
@kaveendanushka2312
@kaveendanushka2312 5 жыл бұрын
ඒකනේ රන් රන් රන් රන් රත්තරනේ මං මෙච්චර ආදරේ..Wayo ලට මෙච්චර ආදරේ..Great work
@DesawanaMusic
@DesawanaMusic 5 жыл бұрын
මේ වෙනසට නම් හදවතින්ම ආදරෙයි..ජය වේවා!
@yantramanthra
@yantramanthra 5 жыл бұрын
Desawana Music sde මාවත් subcribe කරන්න යාලු...sub. කරලා කියන්න මම ඔයාවත් subcribe කරන්නම් ♥️♥️♥️♥️
@iamstar3747
@iamstar3747 3 жыл бұрын
💞🌹chill bro Danc cover 🌹💞🌹😜kzbin.info/www/bejne/qXTWZ5qwd8plnc0😜😜💯🇱🇰💯
@kasunisiriwardhene4705
@kasunisiriwardhene4705 5 жыл бұрын
අර සහරා ෆ්ලෑශ් එකේ කස්ටිය...music එක්ක මරාගෙන් මැරෙන්න හදනවා ...මෙන්න ඒකට music...අහන්නත් ආසයි...වචන...ඒවට දාල තියෙන melody .....කියන්න වචන නෑ...වෙනසක් එක්ක හැමදාම වායෝ.....ඉස්සරහට යන්න ඕනී. .ආදරෙයි හැමදාම....😍😘
@dileesharabasnayake6881
@dileesharabasnayake6881 3 жыл бұрын
සහරා ෆ්ලෑෂ් නම් සාපයක්. දැන් අලුතෙන් එන ගොඩක් bands වලට හොඳ backing එකක් දෙන්න බෑ. හෙන කන් කරච්චලයක් තියෙන්නෙ.
@nadeekanuwan6940
@nadeekanuwan6940 5 жыл бұрын
මම හිතන්නේ මාත් ඇතුලුව මෙ සිංදුව අහපු හැහෝම කාලෙනින් අහපු ලස්සනම සිංදුව වෙන්නැති වොයිස් එකත් එක්ක සෙට්වෙනව මාර විදියට ඒක පට්ට
@TiranYapa
@TiranYapa 5 жыл бұрын
වායෝ නිර්මාණශීලිත්වයේ ශ්‍රීලාංකීය සලකුණ. සංගිතයම පමණක් නොවෙයි රූපරචනය පසුතල නිර්මාණය මේ හැමදේම අනර්ඝයි. සුන්දර නිර්මාණ තව තවත් බිහි කිරීමට හැකියාව ලැබේවා !!!
@skullmask3237
@skullmask3237 5 жыл бұрын
මේ අර සදනාරි සින්දුව කරපු අයිය නේද ??? ඔයාගෙ සින්දුත් නියමයි අයියේ......මාර ලස්සනයි.ඔයාගෙ සින්දුවකුත් ඉක්මන්ට ඕනෙ...
@TiranYapa
@TiranYapa 5 жыл бұрын
SKULL mask 😀😀 අලුත් එකක් කලා . " Me Hodama Welawai “ sinduwe nama ahala balanna. Thank you machan
@skullmask3237
@skullmask3237 5 жыл бұрын
ඒක බලල හුගාක් කල් අයියේ.......ආයෙ ශාරධා වගේ සින්දුවකුයි ඒ style එකේ music video එකකුයි ඕනෙ..
@yantramanthra
@yantramanthra 5 жыл бұрын
Tiran Yapa sde මාවත් subcribe කරන්න යාලු...sub. කරලා කියන්න මම ඔයාවත් subcribe කරන්නම් ♥️♥️♥️♥️
@iamstar3747
@iamstar3747 3 жыл бұрын
💞🌹chill bro Danc cover 🌹💞🌹😜kzbin.info/www/bejne/qXTWZ5qwd8plnc0😜😜💯🇱🇰💯
@ishansrimal9534
@ishansrimal9534 5 жыл бұрын
මම මේ අහන්නේ 11වෙනි වතාව. කෝ දෙපාරකට වඩා අහපු අය.ලයික් කරන්න.
@bydishantharuka1596
@bydishantharuka1596 4 жыл бұрын
මම අහලා ඇති ඉහේ කෙස් ගානට😁
@maheshachamara8035
@maheshachamara8035 4 жыл бұрын
මමත් 10 පාරක් විතර ඇහුවා ගොඩාක් ලස්සනයි ❤
@dulminperera9
@dulminperera9 4 жыл бұрын
@@bydishantharuka1596 umbe olvuve thiyenneh kes 2kai da? Tattaya
@dushanthaalwis4104
@dushanthaalwis4104 4 жыл бұрын
Mama 15 wathawak ahuwwa
@udeshanafernando8534
@udeshanafernando8534 4 жыл бұрын
ahapu wara gana ahanna epa machan ganan karaganna bari una
@praveenabishek2017
@praveenabishek2017 5 жыл бұрын
මේ නිහතමානී කලාකරුවාට ආදරේ අය කෝ බලන්න❤️😍✌️
@songlover2812
@songlover2812 5 жыл бұрын
ජස්ටියා😂
@praveenabishek2017
@praveenabishek2017 5 жыл бұрын
@@songlover2812 අඩෝ කවුද හු‍ත්තො තො ටහුකන්ඩ 😂😂
@yantramanthra
@yantramanthra 5 жыл бұрын
Praveen Abishek මාවත් subcribe කරන්න යාලු...♥️♥️♥️♥️
@songlover2812
@songlover2812 5 жыл бұрын
පකයා😂
@amirujithmal9015
@amirujithmal9015 4 жыл бұрын
uba witarai
@maheshimadumali6994
@maheshimadumali6994 3 жыл бұрын
සංගීත් කියන්නේ ආගමක්නන් අපි ඒක අදහන බැතිමත්තු.දැනට අවුරුදු 20කට කලින් අපි පොඩි ලමයි ඒ උනාට ඔබතුමා තාමත් ඒ විදිහමයි.නව පරපුරේ කිසිම ගායකයෙකුට අනුකරණය කල නොහැකි හඩක්.ඔබට ජය.....
@charithsilva9902
@charithsilva9902 5 жыл бұрын
අද කාලෙ ඇහෙන මූසල සින්දු අතරෙ සංගීතෙ කන කන්ඩායම් සංගීත කාරයො අතරෙ වායෝ කියන්නෙ ලස්සනම සංගීත කන්ඩායම් අතලොස්සේ ඉන්න හොදම ද්ක්ශම කන්ඩායමක් .😘😘😘😘🤪❤️❤️❤️❤️
@yantramanthra
@yantramanthra 5 жыл бұрын
Charith Silva sde මාවත් subcribe කරන්න යාලු...sub. කරලා කියන්න මම ඔයාවත් subcribe කරන්නම් ♥️♥️♥️♥️
@dimuthunilanka7264
@dimuthunilanka7264 5 жыл бұрын
මම දැකපු ලස්සනම comment එක. Charith Silva....Respect him
@sachithdilshan9501
@sachithdilshan9501 4 жыл бұрын
Sirawata eka aththta..
@iamstar3747
@iamstar3747 3 жыл бұрын
💞🌹chill bro Danc cover 🌹💞🌹😜kzbin.info/www/bejne/qXTWZ5qwd8plnc0😜😜💯🇱🇰💯
@RTTPOPTHimeshInduwara
@RTTPOPTHimeshInduwara 3 жыл бұрын
අඩේ ඒක නම් සිරාම කතාව.ඒවා උදේ ඇහුවා නම් කැදත් නෑ😅
@deshanthaekanayake6269
@deshanthaekanayake6269 4 жыл бұрын
මගේ ප්‍රියතම ගායකයා සංගීත් මහතා. දැන් ශ්‍රී ලංකාවේ හොඳම සංගීත කණ්ඩායම wayo. all the best. hirigadu pipenawa ahan iddi.
@SachitraJayasiri
@SachitraJayasiri 5 жыл бұрын
සංගීත් විජේසූරිය ඔයා මීට කාලෙකට කලින් හැරුනු හැරිල්ල මේ වගේ ගමනක් ඒවි කියල මම නම් හිතුවේ ලයනල් රන්වල ශූරීනුත් ඔයාව කහමලියේ ගීතයට ගත් කාලෙමයි. අපේ කන හැරුනම චක්‍ර 7ම හරි අතට කැරකෙනව වගේ දැනෙනවා දෑස් පියන් ඔයාලගේ මියුසික් එක්ක මේ කටහඩ අහද්දි... වායෝ විතරක් තිබුනම ඇති.
@RUDEBOYRAY
@RUDEBOYRAY 5 жыл бұрын
දැන් තමයි 100% ක් මේ සිංදු රහට විඳින්න පුළුවන්, පෙරේත කමෙන් repeat අහන්න පුළුවන්.. උපරිමයි!!! මේ වගේම "රෑ පුරා නුවන් අරා" සිංදුවේ version එකක් අහන්න වරම් ලැබුණානම් මනරම්... ඉදිරියටත් මේ වගේ ම යං යං යං යං යං යං..යං යං යං...යං යං යං....යං! 🖤
@tharindu.danushka
@tharindu.danushka 5 жыл бұрын
නොයෙකුත් සංගීත කණ්ඩායම් විසින් සංගීතය වනසන යුගයක නුඹලා අපට දෙන මේ මියුරු සංගීතයට අපගේ ප්‍රණාම...... WAYO එකෙන්ම පට්ට....
@yantramanthra
@yantramanthra 5 жыл бұрын
tharindu danushka sde මාවත් subcribe කරන්න යාලු...sub. කරලා කියන්න මම ඔයාවත් subcribe කරන්නම් ♥️♥️♥️♥️
@adeeshaferdo3762
@adeeshaferdo3762 5 жыл бұрын
වඳින්නම් අයියේ උඹ වයසට යන්න එපා 😭
@damithagunawardana6668
@damithagunawardana6668 4 жыл бұрын
i dont think he will he looks so young and lively may be his good qualities i guess
@distididin5287
@distididin5287 4 жыл бұрын
@@damithagunawardana6668 දන්න සිංහලෙන් කැරි පකෝ... මේක සිංහල රටක්
@iamstar3747
@iamstar3747 3 жыл бұрын
💞🌹chill bro Danc cover 🌹💞🌹😜kzbin.info/www/bejne/qXTWZ5qwd8plnc0😜😜💯🇱🇰💯
@arrowjr5498
@arrowjr5498 3 жыл бұрын
@@distididin5287 ඉතින් මොකද පුකේ ඇරියා වගේ බෙරිහන් දෙන්නේ .
@buddhikamadushanka8662
@buddhikamadushanka8662 3 жыл бұрын
Yes
@savindu_98
@savindu_98 5 жыл бұрын
Wayo ළගේ තව එකක් ඉක්මනට ඕනා කියන අය කෝ
@gamageviraj7696
@gamageviraj7696 5 жыл бұрын
මේ ඉන්නේ😃
@yantramanthra
@yantramanthra 5 жыл бұрын
Savindu Saparamadu මාවත් subcribe කරන්න යාලු...♥️♥️♥️♥️
@iamstar3747
@iamstar3747 3 жыл бұрын
💞🌹chill bro Danc cover 🌹💞🌹😜kzbin.info/www/bejne/qXTWZ5qwd8plnc0😜😜💯🇱🇰💯
@dumindudiwanjanasenanayaka1272
@dumindudiwanjanasenanayaka1272 5 жыл бұрын
හ්ම්බෝ කණට මී පැණි වත්කරනවා වගේ😍😍
@danielguerrero8324
@danielguerrero8324 5 жыл бұрын
මල් පෙරහැර brick house version plss.btw love this.epic vibe❤️
@dumindujayasinghe
@dumindujayasinghe 5 жыл бұрын
sde aniwaren ahanna oni ekanm
@youtbecham
@youtbecham 5 жыл бұрын
👍
@nimashaperera9362
@nimashaperera9362 5 жыл бұрын
plzzz onimai
@malaa9094
@malaa9094 5 жыл бұрын
ඔව් එකන්ම් ඕනේ
@tharakaisuru2538
@tharakaisuru2538 5 жыл бұрын
Yes please
@adamfranando8800
@adamfranando8800 4 жыл бұрын
ලංකාවේ අද දකින්නට ලැබෙන ධ්වනි සංගීතය මෙහෙයවන සංගීත කණ්ඩායම් අතරින් පෟතුගීසියානු,ලන්දේසියානු සහ ඉංග්රීසියානු සංගීතය සහ සංස්කෘතියට වහල් නොවී දේශීයතත්වය අාරක්ෂා කරමින් අපේ කමට වටිනාකමක් දෙන අංක 1 සංගීත කණ්ඩායමට අපේ ගෞරවය... ස්තූතියි,,,, රසිකයා.
@chanaka_mp
@chanaka_mp 5 жыл бұрын
ඒ කාලෙ අහපු සිංදුවක් අලුත් රහකට ❤️
@ThanikamaStory
@ThanikamaStory 4 жыл бұрын
Patta Sindu Menna..................Ummaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaa ඒකනේ රන් රන් රන් රන් රත්තරනේ රත්තරනෙ... මං මෙච්චර ආදරේ උඹට මෙච්චර ආදරේ
@supunwedasinghe1
@supunwedasinghe1 5 жыл бұрын
සංගීත් අයිය කියපු සින්දු වලින් ආසම එකක් , මේ විදිහට අහන්න ලැබුණු එක සතුටුයි , nice arrangement WAYO
@dilipsandaruwan9099
@dilipsandaruwan9099 4 жыл бұрын
Nuthana parapura arthayak nomatiwa gayana sindu athare oyalage sindu mara arthawath wagema mara vidiyta danenawa hadawathata..obata jaya...
@tricaltricks6319
@tricaltricks6319 5 жыл бұрын
හෙලුව මාකට් නොකර වෙනස්ම පැති හොයන උබලා මරු අයියේ.. මේ රටේ සංස්කෘතිය රකින එකම ලොකු දෙයක්. උඹලට ජය..👏👏👏
@StreamCraftNexus
@StreamCraftNexus 5 жыл бұрын
ඒකනේ රත්තරනෙ... උඹට මං මෙච්චර ආදරේ ❤️❤️❤️❤️ listening 100 times
@ishansrimal9534
@ishansrimal9534 5 жыл бұрын
ගොශාකාරි සංගිතයට වඩා කොපමනනම් මිහිරිද . තවත් මෙවැනි ගිතයක් බලාපොරොත්තු වෙනවා සංගිත් අයියේ.
@yantramanthra
@yantramanthra 5 жыл бұрын
Ishan Srimal sde මාවත් subcribe කරන්න යාලු...sub. කරලා කියන්න මම ඔයාවත් subcribe කරන්නම් ♥️♥️♥️♥️
@ishansrimal9534
@ishansrimal9534 5 жыл бұрын
@@yantramanthra හරි කලා
@d.d.s2965
@d.d.s2965 4 жыл бұрын
Dennm මල්ලි
@iamstar3747
@iamstar3747 3 жыл бұрын
💞🌹chill bro Danc cover 🌹💞🌹😜kzbin.info/www/bejne/qXTWZ5qwd8plnc0😜😜💯🇱🇰💯
@PASINDU166
@PASINDU166 Жыл бұрын
සංගීත් විජේසූරිය කියන්නේ ම බ්‍රෑන්ඩ් එකක් ❤ ඉක්මනටම සනීප වෙලා තවත් මේ වගේ සුපිරියක් කරන්න සංගීත් අයියෙ❤
@prasannaranathunga4853
@prasannaranathunga4853 Жыл бұрын
ay eyt mkkda wela thiyenne........
@nirmalpasan528
@nirmalpasan528 Жыл бұрын
@@prasannaranathunga4853 mole le ketiyak hira wela
@renukakosman5817
@renukakosman5817 Жыл бұрын
ඔබට ඉක්මන් සුවය පතමි
@Yakkproduction
@Yakkproduction 5 жыл бұрын
ලස්සනයි ඒක රැල්ලට නොයන මෙවැනි ගීත වලට හද පිරි ගෞරවය
@unitednationalparty-kandy5285
@unitednationalparty-kandy5285 5 жыл бұрын
Super
@Hansaka19920
@Hansaka19920 5 жыл бұрын
මේ සින්දු වල තියෙන රසය දැන් කාලේ අඩන සින්දු වලින් ගන්න බෑ ආදරෙය් වායෝ තව ඕනේ මේ වගේ❤️❤️❤️❤️
@treasureislandofworld
@treasureislandofworld 5 жыл бұрын
තමන් වෙනස් වෙන්න, ලංකාව වෙනස් වෙනවා කියලා හෝඩුවාවල් එනකන් බලන් හිටපු හැමෝටම ! විඳින්න සංගීතය මෙන්න... බස් එකේ යද්දි නිමෙන්න මෙන්න සංගීතය හිත පිරෙන්නම... පිං WAYO ! KOCHCARA DAWASAK NAM BALAN HITIYADA... SYMPHONY OF SANGEETH eken AAAAAWA BALAPOROTHTHUWA ADA SAMPURNA WENAWOOOOOOOOO.... WAAASANAAWAN WAYO !
@yantramanthra
@yantramanthra 5 жыл бұрын
Lighta sde මාවත් subcribe කරන්න යාලු...sub. කරලා කියන්න මම ඔයාවත් subcribe කරන්නම් ♥️♥️♥️♥️
@treasureislandofworld
@treasureislandofworld 5 жыл бұрын
Hi Sathya ! Mama ube content eka balala UBAWA Subscribe karannam machan. උඹ මාව සබ්ස්ක්‍රයිබ් කරන්න එපා මචන් ! ස්තුති සත්යා ! Lighta @@yantramanthra
@beyondbdd4278
@beyondbdd4278 5 жыл бұрын
මේ සින්දුව අද බස් එකේ යද්දි ගියා.. මාරම ෆීලින් එකක් ආවා.. ඒ නිසාමයි සින්දුව යූටියුබ් එකේ හෙව්වේ... මාරම රහයි
@treasureislandofworld
@treasureislandofworld 5 жыл бұрын
Beyond Bdd Zoooothing... They are the R E A L H E R O S in Our Sri Lanka Bro !
@susanthamanaram6570
@susanthamanaram6570 3 жыл бұрын
මහන්සී...වොෂ් එකක් දාගත්තා .තියෙටර් එකට කනෙක්ට් කරලා කාමරේ දොර ජනෙල් වහලා ඇදට ගිහින් ඇස් වහලා play කරා...අම්මෝ සනීපේ තනිකරම හිත නිවන භාවනාවක් වගේ ඒක.😍
@supunmaduwantha1004
@supunmaduwantha1004 5 жыл бұрын
අපි ඉස්කෝලෙ යන කාලෙ කවකටු පෙට්ටිය ඩ්‍රමට අරන් මේ සින්දු කියල අපි පට්ට ආතල් එකක් ගත්ත.අදටත් මේ රහට පට්ට ආදරෙයි.වායෝ සන්ගීත කන්ඩායමට සහ ඔබ සියලු දෙනාටම ජය🙏
@imeshdassanayaka4817
@imeshdassanayaka4817 5 жыл бұрын
thnq machanla ... pissu hadila inna welawta hemadama balawa bn. jaya!!
@channajayakody
@channajayakody 5 жыл бұрын
මට ගායන හැකියාවක් නං නෑ.. ඒත් කවද හරි දවසක මේ සිංදුව කියනවමයි... ඒ තරමටම මගෙ හිතෙයි, කන් දෙකෙයි රස පිරිල.. ❤️
@nishanthaperera6534
@nishanthaperera6534 4 жыл бұрын
Woou superi broo 😃 කොරවෙන්නම තියෙන වා කිව්වොත් නිවැරදි ...
@buddhikaweeratunga5091
@buddhikaweeratunga5091 5 жыл бұрын
Wayo ලස්සනයි සින්දුව.ඊලඟ වලාකුලෙන් බැස සමන්කුලත් වැද සින්දුව රීමෙක් කරන්න
@yantramanthra
@yantramanthra 5 жыл бұрын
Buddhika Weeratunga sde මාවත් subcribe කරන්න යාලු...sub. කරලා කියන්න මම ඔයාවත් subcribe කරන්නම් ♥️♥️♥️♥️
@rpp7539
@rpp7539 4 жыл бұрын
මේ ගීතය මේ තරම් රසට අහන්න ලැබීම හරිම වාසනාවක්. කරුණාකරලා මට දැනගන්න පුළුවන් ද, මෙම ගීතයේ පද රචනය කාගෙද කියල...
@dasunchathuranga8354
@dasunchathuranga8354 4 жыл бұрын
හැම රැල්ලම වෙරළට ඇවිත් යනවා..... Brick House Session රැල්ල කවදාවත් අපේ හිත් වෙරළෙන් යන එකක් නෑ.... Thanks Sangeeth Ayya and WAYO.....
@babaydanisshowkidscomehere7564
@babaydanisshowkidscomehere7564 5 жыл бұрын
සනිදප ලයිව් ඉන් කොරියා ❤❤❤ මම මුලින්ම මේ සිංදුව ඇහුවේ ඒ කැස්ට් පීස් එකෙන් මරු මෙහෙම අහන්න ලැබෙන එකටත් සතුටුයි
@VirajBathiya
@VirajBathiya 5 жыл бұрын
අම්මෝ සද්දෙ ❤️ මේව කරන්න මෙච්චර කල් හිටියෙ ඇයි දෙයියනේ
@kulasiriniit
@kulasiriniit 4 жыл бұрын
ගොඩක් ලස්සනයි මම අහන්නේ මේ සිංදු සේට් එක විතරයි . ඇත්තටම අබ්බැහි වෙනවා ගොඩක් ලස්සනයි වායෝ
@mixhubLK
@mixhubLK 5 жыл бұрын
සංගීත් කියන අපුරු කලාකරුවාගේ ලස්සන නිර්මාණයක්
@කුසල්අනුරුද්ධ
@කුසල්අනුරුද්ධ 4 жыл бұрын
හැමදාම අහන්න පුලුවන් සිංදු බන් මේවා
@nissicris2330
@nissicris2330 5 жыл бұрын
හදවත ඉල්ලන රසය මේය ය... ස්තුතියි Wayo... ජය වේවා!!💐💐 ජේසු පිහිටයි!..🙇
@siblingscreationsthili
@siblingscreationsthili 3 жыл бұрын
ගොඩක් ලස්සනයි අයියේ... ඝෝෂාකාරී සංගීතෙන් මිදිලා මේ වගේ ලස්සන නිර්මාණයක් අහන්න ලැබුනෙත් අපේ පිනට... ජය 💪
@padiriproduction
@padiriproduction 5 жыл бұрын
කනට මිහිරියි අයියේ ආදරේයි
@sathirasmadhurangaphotogra9627
@sathirasmadhurangaphotogra9627 5 жыл бұрын
දවසක් සතියක් හිට් වෙන සිංදු අතරේ හදවතේ රැදෙන සිංදුවක්❤❤❤❤❤❤❤❤❤❤❤❤❤ #Sela #Andama
@prasadfernando90
@prasadfernando90 5 жыл бұрын
විදින්න පුළුවන් සංගීතේ කියන්නෙ මේකට තමයි .superb wayo (y)
@TheYasanuwan
@TheYasanuwan 3 жыл бұрын
' පා පැටලෙන ඔමරි කරන ' කියලා ගෙජ්ජි සද්දෙ එනකොට තියන ෆීලින් එක.. ❤❤
@sumithmadushanka629
@sumithmadushanka629 4 жыл бұрын
කවුද මේක කොරෝනා කාලෙත් අහන්නේ❤
@TheBackPackGuy
@TheBackPackGuy 5 жыл бұрын
නියමයි. හිත slow down වෙලා... අමුතුම ලෝකයකට හිත අරන් ගියා... ❤️😍
@sammanipramudika333
@sammanipramudika333 5 жыл бұрын
WAYOOOO.... නියමයි අය්යේ.කට්ටියටම සුභ පතනවා..... තේරැම් නැති පද පේලි අතර විනයක් නැති නගර ශෝභනියන්ගේ කෝලම් වලට වඩා දෙයක් කිරීම ගෙන......
@wajirachandrasekara6786
@wajirachandrasekara6786 2 жыл бұрын
මම මේ සින්දුව මුල් වරට අහපු දවසේත් ඒකට වහ වැටුනා. කාලෙකට පස්සේ අද ඇහුවේ . ගීතයක් නෙවෙයි මේක සංගීත සාගරයක් . වායෝ ගීත පරිණාමයන්ට ලක් කරනවා මම හිතන්නේ ....
@thamiwalisadeeraOfficial
@thamiwalisadeeraOfficial 5 жыл бұрын
තව ඇෆ්රිකා වගේ එකක් ඕනේ.... ඊලග එකේ ස්ටයිල් එකට මං ආසයි ඒක මරු... මාසටෙ දෙකක් දාමුකෝ...
@hirananjana7108
@hirananjana7108 4 жыл бұрын
Wayo horanata apu hamaparama baluwa.Aith enwnm hodai.🇱🇰🇱🇰🇱🇰🇱🇰🎵🎵
@Dilshan317
@Dilshan317 5 жыл бұрын
සංගීත් අයියේ පුලුවන්නම් ඔයා blushadows ඉද්දි කියපු සින්දු remake කරන්න. සිරිය ලතා සින්දුව අපි පොඩි කලේ ඇහැහ්වුවේ. අදටත් මතකි ඒ සින්දු ටික. පට්ට .
@himanshaghimhana1961
@himanshaghimhana1961 4 жыл бұрын
සිරාවටම බං ✌️♥️
@warunaraj7407
@warunaraj7407 4 жыл бұрын
Sangeeth aiye ube voice nam pattai bubai inna api hamoma oyata suba pathanawa e song eka godak hodata aluth karala thiyenawa ahan inna harima mihiri.budusarani oyala hamotama
@svd4301
@svd4301 3 жыл бұрын
සින්දුව 10 පාරකට වඩා ඇහුවා.තව අහනවා.ඒ තරමටම ලස්සනයි අහ්න් ඉන්න ආසයි ...යන් යන් යන් යන් අයියෙ ඉස්සරහටම..ආදරෙයි ❤️❤️
@thebuddhisthub9232
@thebuddhisthub9232 5 жыл бұрын
මම මුලින්ම සංගීත්ව වෙනසක් කරමින් දැක්කේ "බ්ලූ ෂැඩෝස්ලගේ". එදා ඉදලා "වෙනසක්" කරමින් අාපු සංගීත්ගේ නැවතුම තමා "වායෝ". කාලයේ රිද්මය හරියට හඳුනාගෙන වැඩේ කරන ඔබගේ "ගැන්සියට" ජය වේවා.
@shehandhanushkawanigasoori6550
@shehandhanushkawanigasoori6550 5 жыл бұрын
දැනෙන්න සින්දුවක් ඇහුනා ආයේමත් කාලෙකින්. වායෝ ❤️❤️
@nilani8610
@nilani8610 3 жыл бұрын
oba habama daksayek sangith budu sarni jayama wewa obe gamanta
@sachithjayalath9127
@sachithjayalath9127 5 жыл бұрын
ගොඩක් දේවල් රසවින්දනයට , සාහිත්‍යයට , සoගීතයට පුළුවන් ... Thanks #wayo 😘🙏☺️
@sudharamikabandara5911
@sudharamikabandara5911 4 жыл бұрын
හදවතින්ම කියන්නේ අයියෙ ...පුදුම ලස්සනක් අයියෙ ...මම මේ සිංදුව අහපුවාර ගාන මතකත් නැගැ අයියෙ ..බුදුසරණයි
@hasithjayarathne3660
@hasithjayarathne3660 5 жыл бұрын
මේකේ වායෝලට වඩා ඉස්සර ඉඳන් දන්න සංගීත් කියන ලක්ෂණය තියෙනවා ... පට්ට ...
@Rewatha_N.Danushka
@Rewatha_N.Danushka 5 жыл бұрын
සුපිරී..
@udiya6249
@udiya6249 5 жыл бұрын
පරන සිංදු ඔක්කෝම ඔහොම කවර් එකක් කර්න්න. මෙහෙම මරු😍
@mandakinimdk3867
@mandakinimdk3867 4 жыл бұрын
Gayakayek vitharak newei, hoda manussayek ,, theruwansaranai ayyee,,,
@DasunMadushan
@DasunMadushan 5 жыл бұрын
Beautiful WAYO brothers jaya wewa
@Udarasankalpa-cx7ui
@Udarasankalpa-cx7ui 4 жыл бұрын
හදවතට කියන සින්දු අනන්ත වාරයක් අහන්න ඒත් එපා වෙන්නෙ නෑ❤
@chamithmadushan3832
@chamithmadushan3832 5 жыл бұрын
වෙනස්ම නාද රටා සොයායන නුතන සංගීතයේ ආගමනය වායෝ ❤️❤️❤️
@tharunvishakya8000
@tharunvishakya8000 2 жыл бұрын
ඒ කටහඩට එදා වගේම තාමත් ඇග හිරිවැටෙනවා
@thilangikakaluwewewijetung9683
@thilangikakaluwewewijetung9683 5 жыл бұрын
Athi Shobhana - Shobhanai! Alankarai! We are grateful for graceful music our beloved WAYO . Sangeeth your singing quenches thirst of drought of a time we all are looking out for our Sinhala lyrics, vocals and village themes be represented at a high profile. I was waiting for the best time to sit down in my office to listen to this ; instead I felt the mesmerizing notch of magical fusion & musical wisdom of WAYO brilliance. Ayubowan ! Best Complements Thilangika of I LOve Sri Lanka Network.s Channel
@TheChirantha
@TheChirantha 5 жыл бұрын
තාමත් ආසයි මේ සින්දුවට... වාව්... හිත නිවෙන සිංදුවක්... මේ වගේ නිර්මාණ අද දකින්න නෑනෙ..ඒකයි දුක
@imavlogs4356
@imavlogs4356 5 жыл бұрын
ඒ බේස් පාට් ටික අහපු වෙලේ ඉදලා මාව නිකන් පාවෙනවා වගේ.... ඒ තරම් සැපයි..❤️❤️
@Nirvana_Aloka
@Nirvana_Aloka 3 жыл бұрын
නමින්ම සංගීත් කියන්නේ ලස්සනම ලස්සන සංගීත ආත්ම ❤❤️❤️❤️❤️❤️
@prabath.bandara
@prabath.bandara 5 жыл бұрын
ලෝකෙ පෙරලුනත් අමතක කරලා ඇස් වහගෙන කන් ඇරගෙන අහගෙන ඉන්න පුලුවන් නිර්මාණ දෙනවට වායෝ team එකටම ගොඩක් ස්තුතියි...
@honthilina7
@honthilina7 5 жыл бұрын
වෙනම තැනකට හිත එකතුකරන්න නියම විසදුමක්...ජය වේවා..
@amilarandeni554
@amilarandeni554 5 жыл бұрын
කියන්න බැරි තරම් කනට සනීපයි ...පුදුමාකාර සංගීත නිමැවුමක් .....ස්තූතියි අනෙක වාරයක්
@pasinduthathsarana5072
@pasinduthathsarana5072 5 жыл бұрын
ගෑනි දාලගියයි කියල මැරෙන්න හදන සින්දු වලට වඩා මේව කොච්චර හොඳ ද❤️🤘 Good luck keep it up💪
@gayanmadushanka6985
@gayanmadushanka6985 4 жыл бұрын
කොච්චර ඇහුවත් එපා වෙන්නෑ ❤️
@dilshanashoka3894
@dilshanashoka3894 4 жыл бұрын
ඒකනෙ රන් රන් රන් රත්තරනේ මං මෙච්චර ආදරේ.... උඹට මෙච්චර ආදරේ .....❤️❤️❤️❤️❤️
@thilinisilva2432
@thilinisilva2432 5 жыл бұрын
ඒ කටහඩ අදටත් හරිම තරුණයි. ආදරෙයි
@tharinduthiranagama235
@tharinduthiranagama235 4 жыл бұрын
මෙක සින්දුවට මම මර ආසවක් තියෙන්නෙ අහපු වාර ගාන මමවත් දන්නේ නැ... ආදරේ WAYO සංගිත් අයියේ ❤️❤️❤️❤️❤️😘
@AAAAAA-yp5fm
@AAAAAA-yp5fm 3 жыл бұрын
කියන්න බැරි තරම් ලස්සනයි ❤️❤️ ගෝශාකාරී සංගීත කලාවෙන් ඔබ්බට....❤️❤️❤️🖤🖤🖤
@chamarasp
@chamarasp 5 жыл бұрын
මේකනම් පට්ටම ලස්සනයි.. එකදිගටම අහන්න පුලුවන්.. 😍😍😍😍😘😘
@SashikaShaliya
@SashikaShaliya 5 жыл бұрын
Hammooo supirii... arrangements , music kyla wedak nee ❤️❤️❤️❤️ vinod අයියා සද්දෙ නියමයී....❤️❤️
@madushanperera5126
@madushanperera5126 3 жыл бұрын
මං මේක අහන්නෙ විසිපස්වෙනි වතාවට 😍😍😍
@zainah4205
@zainah4205 2 жыл бұрын
තේරෙන කාලේ ඉදන් මේ වෙනකම් හදවතේ අංක එකේ ගායකයා.. ආගමක් වායෝ..❤️
@nonimyasith8839
@nonimyasith8839 5 жыл бұрын
This is the 20th time I'm listening to this continuously. I just love this addiction.... And it's so difficult to explain... Hmm.. The most important thing you depict in your music is guys, WAYO is a way of life. And you aren't faking it. Your voices, faces, expressions, music arrangement says it all... Thank you Wayo. Umbalata pin..
@bandulaperera1493
@bandulaperera1493 Жыл бұрын
Sound වලටනම් ඇඩෙනවා
@kavindulaksrimuththukkara2657
@kavindulaksrimuththukkara2657 4 жыл бұрын
ahana gaman vidinna puluwan vidina gaman ahanna puluwan me wage geetha tawa tawath nirmanaya wewaa... WAYO ADAREI
@sAmsRi87
@sAmsRi87 5 жыл бұрын
එදා ඉදන් අහන සිංදුවක් ❤
@harshanirajapakse3585
@harshanirajapakse3585 5 жыл бұрын
හරිම ලස්සන නිර්මාණයක්.. ❤️
@asankanuwansampath563
@asankanuwansampath563 4 жыл бұрын
ඒක නම් පට්ටම ලස්සනයි දවසකට තුන් හතර පාරක් අහනව 😍😍
@sandeepadadigamuwage3040
@sandeepadadigamuwage3040 5 жыл бұрын
හම්මෝ බේස් මරනව ❤️ පිස්සු කොර බ්‍රෝස්
Sangeeth Wijesooriya’s Best 7 Songs - Classic 7
28:40
Classic 7
Рет қаралды 2,6 МЛН
Sarath Sande (සරත් සදේ) Official Remake Music Video
6:38
Twenty4SevenSL
Рет қаралды 2,4 МЛН
WAYO (Live) - Mal Perahara (මල් පෙරහැර)
4:12
Diyawanna Kumariye - Naada [Official Music Video]
4:18
NAADA
Рет қаралды 14 МЛН
WAYO (Live) - Sangeeth Medley (සංගීත් Medley)
7:09