තුන් මුල් බිත්තර පැටිස් හදන රහස් ක්‍රමය.. self business idea/home business ideas/egg patis recipe/

  Рет қаралды 20,332

Ape gedara

Ape gedara

3 ай бұрын

#selfbusiness #business #homebusiness #apegedara #howtostartabusiness
swayan rakiya adahas
swayan rakiya sinhala
self business
self business ideas
egg patis recipe
biththara patis hadana hati
biththara patis recipe

Пікірлер: 112
@apegedara9382
@apegedara9382 3 ай бұрын
මොබයිල් එකෙන් youtube channel එක කරන විදිය ඉගෙන ගන්න මගේ අලුත් චැනල් එකත් එක්ක එකතු වෙන්න...👉kzbin.info/www/bejne/fanGppucn9NomJY👉kzbin.info/www/bejne/fanGppucn9NomJY
@sheni6004
@sheni6004 3 ай бұрын
ස්තුතියි
@wasanthigunasighe2022
@wasanthigunasighe2022 3 ай бұрын
Oya nam harima නිහතමානී කෙනෙක් . Oya ta ජය පතන wa
@apegedara9382
@apegedara9382 3 ай бұрын
ස්තූතියි ❤️❤️❤️
@subodhiwagaarachchi9383
@subodhiwagaarachchi9383 2 ай бұрын
Thank you so much
@priyanthicosta3877
@priyanthicosta3877 3 ай бұрын
Supiri❤
@user-sj6wf9kh7v
@user-sj6wf9kh7v 2 ай бұрын
බොහොම ස්තුති❤❤❤❤❤
@SihinaPiyapath
@SihinaPiyapath 3 ай бұрын
Good Food good recipe thanks for sharing friend big like have a nice day ❤
@apegedara9382
@apegedara9382 3 ай бұрын
Thank you so much 👍
@channaprasannaprasanna4872
@channaprasannaprasanna4872 3 ай бұрын
Niyamai oyanam❤❤❤
@apegedara9382
@apegedara9382 3 ай бұрын
ස්තූතියි ❤️❤️❤️
@feliciajesuthasan2534
@feliciajesuthasan2534 3 ай бұрын
Thanks for sharing. Bless you.
@apegedara9382
@apegedara9382 3 ай бұрын
❤️❤️❤️❤️
@hansamalifernando4087
@hansamalifernando4087 3 ай бұрын
Thank's dear sister ❤👍
@apegedara9382
@apegedara9382 3 ай бұрын
❤️❤️❤️❤️
@dushnthidileka1416
@dushnthidileka1416 3 ай бұрын
Adath supiri vedieo ekak,niyamai akke,,ilagata umbalakada sambal hadana hati kiyala dennako,,
@apegedara9382
@apegedara9382 3 ай бұрын
❤️❤️👍👍
@vitharanachami4001
@vitharanachami4001 3 ай бұрын
Thank you 💐
@apegedara9382
@apegedara9382 3 ай бұрын
You're welcome 😊
@dilrukshimahahetti1720
@dilrukshimahahetti1720 3 ай бұрын
Wow
@apegedara9382
@apegedara9382 3 ай бұрын
❤️❤️❤️❤️
@heshanweraniyagodage1575
@heshanweraniyagodage1575 3 ай бұрын
Thank you ❤❤❤
@apegedara9382
@apegedara9382 3 ай бұрын
You're welcome 😊
@madhushreenidesilva3771
@madhushreenidesilva3771 2 ай бұрын
Thank u sooooooooooo much
@apegedara9382
@apegedara9382 2 ай бұрын
❤️❤️❤️❤️
@daphnesilva7345
@daphnesilva7345 3 ай бұрын
ස්තුතියි ඔබට මේ කලබලකාරී ජීවිතේ ඉක්මනින් දෙයක් කියලා දෙනවාට ❤
@apegedara9382
@apegedara9382 3 ай бұрын
ස්තූතියි ❤️❤️❤️
@user-oh3lg6cn5l
@user-oh3lg6cn5l 3 ай бұрын
Niyamai akke.harima pahadili.oyat kiyannath deyak tinawa.math hand beter 1 daraz eken genna gaththa....e oya nisa akke.oya kiwe naththan mn egana danne ne.oyt godak pin...❤❤
@apegedara9382
@apegedara9382 3 ай бұрын
එහෙමද නංගී...ඔන්න එහෙනම් දැන් කේක් එහෙම හදන්න බීටර් එකකුත් තියනවනෙ දැන් ❤️❤️
@user-oh3lg6cn5l
@user-oh3lg6cn5l 3 ай бұрын
Ane Ow ow akke.mn kalin cake haduwe li paththakin.dn oyata pin sidda wenna better eken hadanna puluwan....godak pin Akka...
@ishaniishani8791
@ishaniishani8791 3 ай бұрын
👍👍👍
@apegedara9382
@apegedara9382 3 ай бұрын
❤️❤️❤️❤️
@manikeherath7338
@manikeherath7338 3 ай бұрын
Thankyou 0yat 6:39
@apegedara9382
@apegedara9382 3 ай бұрын
❤️❤️❤️❤️
@user-xf3cj2qk5e
@user-xf3cj2qk5e 3 ай бұрын
Ane godak watina video ekak akke.oya nihathamani kama e widihatama issarahatath thiya ganna akke.kiyatada me ekak kadeta danne
@apegedara9382
@apegedara9382 3 ай бұрын
Biththara දාල හදනව නම් 55ට 60ට වගේ දෙන්න ඕනෙ නංගී ❤️
@user-xf3cj2qk5e
@user-xf3cj2qk5e 3 ай бұрын
Godak sthuthi akke👍
@apsarapiumi4263
@apsarapiumi4263 3 ай бұрын
ඇත්තමයි මමනම් අදමයි අක්කියෝ මෙහෙම පැටිස් එක නවනවා දැක්කේ ස්තූතී ඔයාට ❤️❤️
@apegedara9382
@apegedara9382 3 ай бұрын
😍😍❤️❤️❤️❤️
@senakitchen5560
@senakitchen5560 2 ай бұрын
Like 👍
@apegedara9382
@apegedara9382 2 ай бұрын
❤️❤️❤️
@rashmimalsha8271
@rashmimalsha8271 3 ай бұрын
තෑන්ක්ස් නංගි....
@apegedara9382
@apegedara9382 3 ай бұрын
❤️❤️❤️
@shekkatv988
@shekkatv988 3 ай бұрын
😎❤️
@apegedara9382
@apegedara9382 3 ай бұрын
😍😍❤️❤️❤️
@kanti7069
@kanti7069 3 ай бұрын
Mamath hadanna kemathi eeth mata hareyata hadanna bereuna dennam puluwan wei godak esthuti ❤
@apegedara9382
@apegedara9382 3 ай бұрын
❤️❤️❤️❤️
@slchumpa2966
@slchumpa2966 3 ай бұрын
ආසාවෙන් ඔයාගෙ වීඩියෝ බලනවා අක්කේ
@apegedara9382
@apegedara9382 3 ай бұрын
❤️❤️❤️
@slbuy830
@slbuy830 3 ай бұрын
Sthuthi godak
@apegedara9382
@apegedara9382 3 ай бұрын
❤️❤️❤️❤️
@surangakaushal1827
@surangakaushal1827 2 ай бұрын
ඔයා පාවිච්චි කරපු පිටි ප්‍රමාණය ග්‍රෑම් වලින් කියන්නකෝ. ඒ ප්‍රමාණයෙන් බිත්තර පැටිස් කීයක් හැදුවද?
@wasanthigunasighe2022
@wasanthigunasighe2022 3 ай бұрын
ඔබතුමිය ගෙ විඩියෝ බලන්න හරිම අසයි . අනෙ පින් සිද්ද වෙනව . පුලුවන්නම් හැමදාම විඩියෝ එකක් දන්න
@apegedara9382
@apegedara9382 3 ай бұрын
අනිවාර්යයෙන්ම උත්සාහ කරන්නම්...ස්තූතියි ඔයාට ❤️❤️❤️
@Sdfnhbv
@Sdfnhbv 3 ай бұрын
Mamath kadeta rolls hadanawa.mama hadanne parata kapala.dawasak unath crispy gathiyata tiyenawa dear
@rasikadeshapriya3238
@rasikadeshapriya3238 3 ай бұрын
Paraata kapala kiuwe
@apegedara9382
@apegedara9382 3 ай бұрын
ඔව් ඒක ඇත්ත..ඒ විදියට මාත් හදල තියනවා හැමෝටම පරාටා හදා ගන්න බැරි නිසා මේ ක්‍රමයට කියලා දුන්නෙ...පරාටා වලින් හදන විදියත් ඉදිරියේදි වීඩියෝ එකක් කරන්න බලාපොරොත්තු වෙනවා...❤️
@apegedara9382
@apegedara9382 3 ай бұрын
පරාටා එක මේ විදියට තීරු කපලා මේ ක්‍රමයටම ඔතලා පාන් කුඩු ගාල බදින්නෙ...
@user-fq3hy5ow8j
@user-fq3hy5ow8j 3 ай бұрын
දියුණුවෙන් දියුණුවට යන්න ඕන ඔයා අක්කේ
@apegedara9382
@apegedara9382 3 ай бұрын
ස්තූතියි ❤️
@dulaniliyanagunawardana1269
@dulaniliyanagunawardana1269 3 ай бұрын
KZbin valin kochara earn kaeannna puluvada dr? Math ASai KZbin channel akak karanna dr.. akai..😅
@apegedara9382
@apegedara9382 3 ай бұрын
කැමති තරම් උපයන්න පුළුවන් මහන්සි වුනොත් ❤️❤️
@dulaniliyanagunawardana1269
@dulaniliyanagunawardana1269 3 ай бұрын
Oya online bisness karanavada? Dr.. 😊Oriflame vage .. Ava..
@apegedara9382
@apegedara9382 3 ай бұрын
ඒවා කරන්නෙ නෑ...youtube කරනවා කෑම බිස්නස් කරනවා,හෙයා බෑන්ඩ් හෙයා ක්ලිප්,ගම් බිත්තර ඕවා තමයි කරන්නෙ...මම මාසෙකට ලක්ශ එක හමාරක් වගේ හොයනවා
@dulaniliyanagunawardana1269
@dulaniliyanagunawardana1269 3 ай бұрын
Monthly kiyak ganna puluvan da? Dr.. ova karala..
@apegedara9382
@apegedara9382 3 ай бұрын
ලක්ෂෙට වැඩිය මම නම් හොයනවා..❤️
@user-wn1iv5wc5o
@user-wn1iv5wc5o Ай бұрын
Akke me vidiyata rols hadanna bada
@apegedara9382
@apegedara9382 Ай бұрын
පුළුවන් නංගී ❤️❤️❤️
@aframifra2007
@aframifra2007 3 ай бұрын
Hi sister Oya daapu piti gram valin kiyanna
@apegedara9382
@apegedara9382 3 ай бұрын
250gක්..
@aframifra2007
@aframifra2007 3 ай бұрын
Thanks dear
@rasikadeshapriya3238
@rasikadeshapriya3238 3 ай бұрын
Rolls kiyalane owatath ape paththe kiyanne nangi
@apegedara9382
@apegedara9382 3 ай бұрын
ඒක වැරදී...මේක පැටිස් රෝල්ස් කියන්නෙ සිලින්ඩරයක් හැඩේට රෝල් කරල ඔතන එකට...මේක රෝල්ස් නෙවෙයි අක්කෙ පැටිස් සමහර අය මේකටම සමෝසා කියලත් කියනවා...
@hirunihansani1001
@hirunihansani1001 3 ай бұрын
අපේ පැත්තේ කියන්නේ බිත්තර රොල්ස්
@nps1328
@nps1328 3 ай бұрын
​@@apegedara9382අපි කියන්නේ බිත්තර රෝල්ස් කියලා
@shyamanilanthi7744
@shyamanilanthi7744 3 ай бұрын
තෑන්ක්ස්.තෙරුවන් සරනයි .
@apegedara9382
@apegedara9382 3 ай бұрын
❤️❤️❤️❤️
@thenukayt9974
@thenukayt9974 3 ай бұрын
Piti ananne al wathurenda unu wathurenda
@apegedara9382
@apegedara9382 3 ай бұрын
ඇල් වතුරෙන් අනන්න..❤️
@dulaniliyanagunawardana1269
@dulaniliyanagunawardana1269 3 ай бұрын
Oya ge gama koheda? Akki..😊
@apegedara9382
@apegedara9382 3 ай бұрын
මම කුරුණෑගල නංගී
@Kpopidol535
@Kpopidol535 3 ай бұрын
නංගි කෑම වලින් වැඩි ලාබයක් තියෙන්නෙ මොන වගෙ කෑම වර්ගද.
@apegedara9382
@apegedara9382 3 ай бұрын
කොයි කෑමෙනුත් පුළුවන් ලාබ ගන්න...යන වියදම බලලා ඔයාට ලාභයක් තියන විදියට විකුණන්න ❤️❤️❤️
@chamindaprasad3861
@chamindaprasad3861 3 ай бұрын
Meka biththara rolls neda
@apegedara9382
@apegedara9382 3 ай бұрын
ඔව්..
@rashikakb2233
@rashikakb2233 3 ай бұрын
අක්කේ ,අපිට කෑම කඩේ කට දාන්න බැරිද ලියාපදිංච් නොවී...(පොඩ්‍ යට කරනවානම්)
@apegedara9382
@apegedara9382 3 ай бұрын
පුළුවන් නංගී ❤️
@NavinduSasmitha-fy7lp
@NavinduSasmitha-fy7lp 3 ай бұрын
බිත්තර පැටිස් එකක් කඩේට දාන්නෙ කීයටද ❤
@apegedara9382
@apegedara9382 3 ай бұрын
55ට
@indikawijewardhana4014
@indikawijewardhana4014 3 ай бұрын
Meka eggs roll neda...
@apegedara9382
@apegedara9382 3 ай бұрын
නැහැ vegetable roll
@user-mj1dk9ky1c
@user-mj1dk9ky1c 3 ай бұрын
පැට්ස් ත් හදමුද❤
@apegedara9382
@apegedara9382 3 ай бұрын
😇😇❤️❤️❤️
@vansrilanka6213
@vansrilanka6213 2 ай бұрын
පුලුවන්නම් පරාටා වලින් බිත්තර පැටිස් හදල පෙන්නන්නකෝ..
@apegedara9382
@apegedara9382 2 ай бұрын
කියලා දෙන්නම් ❤️❤️❤️
@harshanisudusinha
@harshanisudusinha 3 ай бұрын
මේ පැටිස් එක අද හදලා ෆිජ් එකේ දාලා හෙට උදේ බැදලා කඩෙට දාන්න පුළුවන් ද
@apegedara9382
@apegedara9382 3 ай бұрын
ඒ ක්‍රමයට හෙට ගන්න හදන්න පුළුවන් හැබැයි පරාටා වලින් හදන්න...
@harshanisudusinha
@harshanisudusinha 2 ай бұрын
@FunnyBloomingFlower-si5cq
@FunnyBloomingFlower-si5cq 16 күн бұрын
පාන් කුඩු දැම්මම මෙක රෝල්ස් වෙනවා නේද්
@niroshakumarasinhe1537
@niroshakumarasinhe1537 15 күн бұрын
බිත්තරසාරැ ඒකේ දවටලා පාන්කුඩු තවරලා තමයි බදගන්නේ
@hewagama2524
@hewagama2524 3 ай бұрын
ඔයා මේව කියටද දුන්නෙ,නන්ගි ??
@apegedara9382
@apegedara9382 3 ай бұрын
45ට
@samanthikadarshani2183
@samanthikadarshani2183 3 ай бұрын
ඔයා නම් සුපර් ❤❤ වැඩි වැඩියෙන් ලැබෙන්න ඔනේ ඔයාට❤ මන් ඔයාට wtup මැසෙජ් එකක් දාන්නම්.ඔයා නිසා මාත් ගොඩ ගියා අක්කෙ❤
@apegedara9382
@apegedara9382 3 ай бұрын
එහෙමද...😍😍😍 සතුටුයි නංගී ❤️❤️❤️
@nadeeshaellawala6201
@nadeeshaellawala6201 3 ай бұрын
ගොඩාක් ස්තූතියි අක්කේ ..💞💞💞💞මට whatsapp නම්බර් එක දෙන්නකෝ...
@apegedara9382
@apegedara9382 3 ай бұрын
072 4747494
@sujeewamalkanthi1810
@sujeewamalkanthi1810 3 ай бұрын
නංගී පොල්තෙල් ගන්නකොට ෆාම් ඔයිල් ද ගන්නේ
@apegedara9382
@apegedara9382 3 ай бұрын
මම නම් ගන්නෙ පොල් තෙල් අක්කේ...❤️❤️❤️
@nimalwijayarathna3385
@nimalwijayarathna3385 3 ай бұрын
පිරවුම හදන්න ඕන දේවල් මොනවාද නොකියාම තෙලට දැම්මා වගේ හදාපු පැටිස් එකක්ම පෙන්නුවා නම් වීඩියෝ තවත් කෙටි කරගන්න තිබුණා අපරාදේ විස්තර කරන්න ගිහින් දික් කර ගත්තේ බම්බුව
@apegedara9382
@apegedara9382 3 ай бұрын
කෑමක් හදන හදන ගානෙ පිරවුම් හදන හැටි එකින් එක කියන්න ඕනෙද...පිරවුම ගැන විස්තරාත්මකව මේ වීඩියෝ එකට කලින් දාපු එකේ කීවා...හැමදාම ඒකම කියව කියව හිටියම බලන අයගෙ කාලෙ අපරාදෙ නේද...පිරවුමක් හදා ගන්න බැරි කෙනෙක් නෑ ඒ උනාට මේක ඔතා ගන්න මේ ක්‍රමයට හදා ගන්න බැරි අය ඕන තරම් ඉන්නවා...ඔයාට මේකෙන් ගන්න දෙයක් නැති උනාට ගන්න අය ගත්තු අය ඉන්නවා...ස්තූතියි ඔයාට ❤️❤️❤️❤️
@ChathuxSudu
@ChathuxSudu 3 ай бұрын
මගේ චතු ඇන්ඩ් සුදු නාලිකාව බලන්න පැටියා .මම ඔයාගෙ chenal 3බලනවා.මට කතා කරන්න අවස්ථාව දෙන්න
@apegedara9382
@apegedara9382 3 ай бұрын
072 4747494 watsapp msg එකක් දාන්න...❤️❤️
Идеально повторил? Хотите вторую часть?
00:13
⚡️КАН АНДРЕЙ⚡️
Рет қаралды 12 МЛН
Double Stacked Pizza @Lionfield @ChefRush
00:33
albert_cancook
Рет қаралды 123 МЛН
Can A Seed Grow In Your Nose? 🤔
00:33
Zack D. Films
Рет қаралды 30 МЛН
Идеально повторил? Хотите вторую часть?
00:13
⚡️КАН АНДРЕЙ⚡️
Рет қаралды 12 МЛН