ඕඩර් ගොඩක් එක්ක ගෙවුන දවසක්../Home business/Ape gedara/

  Рет қаралды 27,570

Ape gedara

Ape gedara

Күн бұрын

Пікірлер: 221
@sriyaninanayakkara4788
@sriyaninanayakkara4788 10 ай бұрын
දිනෙත් දින දියුනුවෙන් දියුණුවටම පත් වේවා තෙරුවන් සරනයි පවලටම 🙏💓
@sriyaninanayakkara4788
@sriyaninanayakkara4788 10 ай бұрын
උ හදන ලීන්ක් එක හොයා ගන්න බැහැ අනේ එකේ ලින්ක් එක එවන්නකෝ නංගියෝ
@apegedara9382
@apegedara9382 10 ай бұрын
මොනව හදන එකද අක්කේ..මට පැහැදිලි නෑ...
@HanshikaJayasingha-zz2se
@HanshikaJayasingha-zz2se 8 ай бұрын
​@@apegedara9382Akke ane matath punchi bisnas ekak kiyla dennko...❤❤
@sriyaninanayakkara4788
@sriyaninanayakkara4788 8 ай бұрын
මුරුක්කු හදන ලින්ක් එක නංගෝ​@@apegedara9382
@renukaneelamanie1425
@renukaneelamanie1425 10 ай бұрын
ඔයා නම් හරිම පරාර්ථකාමී කෙනෙක් ......💐💐
@apegedara9382
@apegedara9382 10 ай бұрын
ස්තූතියි ❤️❤️❤️
@sumethracol3331
@sumethracol3331 10 ай бұрын
ඔබ හරිම විදිහට ඡීවිතය කලමනාකරගෙන ඡීවත්වෙන සිරිකතක්මයි.සමහර අය සැදෑසමය එනකන් ඉන්නව පන්සලකට ගිහින් දර්ම දේෂනයක් අහන්න පන්සලකට යන්න නමුත් අපේඡීවිතය අස්තිරයි ලැබෙන පලමු අවස්තාවම එ් සදහා ගතයුතුයි මම ඉතාලියෙ සිට එම ස්වාමින් වහන්සේගේ දර්ම දේසන අහනව හරිම වටින දේසනාවන් විදර්ෂනාවෙන්ම මෙිඡීවිතගමන ගැන දැනලැනිම හරිම පැහැදිලිව දේෂනාකරනව. තරුන ඔබවැනි අයට ගෘහඡීවිතය සතුටින් ගෙවන ගමන් දෙලොවම සාර්තකකර ගැනිමට අපි දක්ෂ විය යුතුමයි❤. ඉතින් ඔබෙි වසනාවන්ත සියපවුලටම තෙරුවන්සරනයි දෙවිපිහිටයි.
@apegedara9382
@apegedara9382 10 ай бұрын
ස්තූතියි..ඇත්තෙන්ම මම ඒ ස්වාමීන් වහන්සේගෙ බණ අහලා ගොඩක් දේවල් ජීවිතේට එකතු කර ගත්තා..මම පින පව මෙලොව පරලොව ගැන ගොඩාක් විශ්වාස කරනවා...ඉඩක් ලැබෙන හැම මොහොතකම පිනක් කරනවා..පින් එකතු කර ගන්න ගොඩක් ආසයි මම...දහම අවබෝධයට කාලයක් වයසක් අවශ්‍ය නැහැ ඔබ කීව දේ අනිවාර්යයෙන්ම ඇත්ත..😊❤️❤️
@gayanmayomi3725
@gayanmayomi3725 7 ай бұрын
මුරුක්කු රෙසපි එක දෙනවද🙏🙏
@user-bg1vu7bh4b
@user-bg1vu7bh4b 10 ай бұрын
මමත් හරි ආසයි චුටියට දෙයක් පටන්ගන්න නංගි. ඔයාගේ වීඩියෝ බලනකොට උනන්දුව වැඩි වෙනවා. බූන්දි හදන හැටි වීඩියෝ එකක් ගෙන්නකෝ. බුදුසරණයි.
@apegedara9382
@apegedara9382 10 ай бұрын
පුංචිවට පටන් ගන්න..අනිවාර්යයෙන්ම හරියනවා බූන්දි වීඩියෝ එකක් අරන් එන්නම්...😘❤️❤️
@nadeeshamadushani5964
@nadeeshamadushani5964 6 ай бұрын
ඔයාගේ බිස්නස් එක සාර්ථක වේවා ..බුදුසරණයි ...මාත් බිස්නස් එකක් පටන් ගන්න ඉන්නේඑ
@chathuwasanthi5889
@chathuwasanthi5889 10 ай бұрын
බුදුසරණයි මැණිකේ.🎉 ඔයා ගැන හරිම සතුටුයි ❤
@sanjeewaamarasinghe8376
@sanjeewaamarasinghe8376 10 ай бұрын
ඔයගේ video akak danakan balan hitiya.....❤❤❤ඔයාගේ වියාපාරය දිනෙන් දින දියුණු වෙන්න ප්‍රාර්ථනා කරනවා
@apegedara9382
@apegedara9382 10 ай бұрын
ස්තූතියි ❤️❤️❤️
@warunipriyadarshani6751
@warunipriyadarshani6751 6 ай бұрын
ඔයා ගොඩක් හොඳ කෙනෙක් ඔයාගෙ ව්‍යාපාරය දිනෙන් දින දියුණු වේවා...!
@LakmaliChan
@LakmaliChan 10 ай бұрын
අදත් හරිම ලස්සන වැදගත් vidio එකක්.....❤
@dikwelladias
@dikwelladias 10 ай бұрын
ආදරෙයි ඔයාට ගොඩාක්.vedio 1ක් එනකල්.ලස්සන ❤️ ක් තියෙන කෙල්ලෙක්.සදා ජය!!!
@chithramanel4351
@chithramanel4351 17 күн бұрын
ඔයා හරි දක්ෂයි ❤❤
@apegedara9382
@apegedara9382 17 күн бұрын
❤️❤️❤️
@NadeekaAththanayake-dk1se
@NadeekaAththanayake-dk1se 10 ай бұрын
සතුටු හිතුනා ඔයාගෙ උත්සාහ වන්තකම දැකලා..දිනෙන් දින දියුනු වේවා
@apegedara9382
@apegedara9382 10 ай бұрын
ස්තූතියි ❤️❤️❤️❤️
@abcfernando86
@abcfernando86 10 ай бұрын
👍👍👍👍👍👍 තෙරුවන් සරණයි!!!
@H.SalikaMaduwanthi-kb8kj
@H.SalikaMaduwanthi-kb8kj 6 ай бұрын
ඔයාගෙ විඩියෝ ගොඩක් වටිනවා අක්කෙ.ඔයාට තව තවත් ඉස්සරහට යන්න ශක්තිය ලැබෙන්න ඕන.බුදුසරණයි.
@apegedara9382
@apegedara9382 6 ай бұрын
❤️❤️❤️
@DinuPirice
@DinuPirice 9 ай бұрын
ජයෙන් ජයම ලැබේවා !
@NadeekaDeepani
@NadeekaDeepani 4 күн бұрын
Malli oya godak hoda kenek
@GEETHIKAGEETHIKA-vd3jf
@GEETHIKAGEETHIKA-vd3jf 10 ай бұрын
ලස්සන විඩියෝ එක ❤❤❤
@apegedara9382
@apegedara9382 10 ай бұрын
ස්තූතියි ❤️❤️❤️
@GEETHIKAGEETHIKA-vd3jf
@GEETHIKAGEETHIKA-vd3jf 10 ай бұрын
බුදු සරණ තව තවත් ඉදිරියට යාමට ශක්තිය ලැබේවා
@slchumpa2966
@slchumpa2966 4 ай бұрын
හරිම ලස්සනයි අක්කේ ඔයාගේ වැඩ පිලිවෙල.
@apegedara9382
@apegedara9382 4 ай бұрын
❤️❤️❤️❤️
@SLNethuvlogs
@SLNethuvlogs 10 ай бұрын
Oyage හැම wadakma sarthka wenna oni. Eth poddk hoyala blnna kukulo hadana eka hodyida kiyala. Mm ahala thiyna widiyt kukulo athi krnna hoda nahe. Mahema kiuwwta sama wenna risiyawakata naweyi kiuwwe. Oyat wishwaye shakathiyen jaya ලැබේවා
@apegedara9382
@apegedara9382 10 ай бұрын
ස්තූතියි ඔයාගෙ අදහසට..ව්‍යාපාරකටත් වැඩිය උදේට කුකුළන් හඩලන සද්දෙ අහන්න මම හරි ආසයි..එතකොට හිතට අමුතුම හැගීමක් දැනෙනවා..පරණ ගැමි ගෙවල් වල කුකුළන් ඇති කරා නේද අතීතයේ..ඉතින් ඒක නිසා මටත් ඒ පාන්දර කුකුළන් හඩලන සද්දෙට ගොඩාක් ආස නිසා ඇති කරන්න ගත්තේ..😘❤️❤️❤️
@Hirudulanjana9495
@Hirudulanjana9495 6 ай бұрын
Akke eththata oyage videos godak watinwa.Akke video balla math podiyat business ekak patan gaththa.thank you akka❤
@apegedara9382
@apegedara9382 6 ай бұрын
සතුටුයි නංගී 😘😍❤️❤️
@Hirudulanjana9495
@Hirudulanjana9495 6 ай бұрын
❤️
@user-qz8ki1dy6j
@user-qz8ki1dy6j 10 ай бұрын
Oya gana harima sathutuyi akke. Suba anaagatbayak oyata❤
@user-xq4xk6qr4m
@user-xq4xk6qr4m 7 ай бұрын
Adarai Danumak samajayata danawata mila ganan akkama danawanam thawath hodai.❤❤❤❤❤
@user-sq9sf2un9o
@user-sq9sf2un9o 10 ай бұрын
Thank you darling, you are so kind
@user-bf4ml9ix7k
@user-bf4ml9ix7k 10 ай бұрын
Oya hamotama udaw krana kenek. Oyage hama wadakma sarthka wena oni❤❤
@apegedara9382
@apegedara9382 10 ай бұрын
ස්තූතියි ❤️❤️❤️
@dilanthimolligoda9307
@dilanthimolligoda9307 10 ай бұрын
සියලු කටයුතු සාර්තක වේවා ..තෙරුවන් සරණයි !
@apegedara9382
@apegedara9382 10 ай бұрын
ස්තූතියි ❤️
@gayanmayomi3725
@gayanmayomi3725 10 ай бұрын
Godak watinawa akke. Man nam harima asawen balanne oyage vedios. Aththatama math asai business ekak patan ganna. Oyata jesu pihitai...
@apegedara9382
@apegedara9382 10 ай бұрын
හිත හිත ඉන්නෙ නැතුව පටන් ගන්න නංගී..පලවෙනි අඩිය තියන්න බය උනොත් එහෙම කොහොමද ඇවිදින්න පුළුවන් වෙන්නෙ..ඒ වගේ පලවෙනි පියවර තිබ්බොත් අනිවාර්යයෙන්ම ඉස්සරහට යන්න පුළුවන්..ස්තූතියි නංගී..ජේසු පිහිටයි..
@gayanmayomi3725
@gayanmayomi3725 7 ай бұрын
මුරුක්කු රෙසපි එක දෙනවද🙏🙏🙏
@thilinikeshala1930
@thilinikeshala1930 10 ай бұрын
Oyage business eka dinen dina diyunu wewa. Math mokak hari patan ganna asawen inne. Eth dawas in dawasa kal yanawa. Oyage vedio dakka a asa hithenawa❤❤
@NSWellala11
@NSWellala11 4 ай бұрын
Oyaga vidio mn ada baluwe nangi 🎉good luck
@apegedara9382
@apegedara9382 4 ай бұрын
ස්තූතියි ❤️❤️❤️
@VisuVisu-ic1jg
@VisuVisu-ic1jg 6 ай бұрын
Oyata kawada wath waradina naha.jayen yayama wewa..💎💎💎🌎🙏🙏
@apegedara9382
@apegedara9382 6 ай бұрын
ස්තූතියි ❤️❤️❤️
@jeniduchanuga2387
@jeniduchanuga2387 9 ай бұрын
අක්කේ ඔයා මුරුක්කු හදනවා දැකලා මටත් ආස හිතිලා හැදුවා....❤ වගකීමෙන් කියනවා,හරිම විදිහට රස පදමට,නියමෙටම ආවා..😍😍 ඇත්තමයි. හැබැයි ලොකු අව්ලක් උනා..මුරුක්කු ටික ඉක්මනින්ම ඉවර උනානේ....🤔🤔 ඇයි අනේ ඒ...😂😂කිසිම දෙයක් නොකියා ඉන්නේ නැතුව නියම විදිහට හරියටම කියලා දුන්නට ගොඩක් පින් අක්කේ... බුදු සරණයි,ඔයා දිනෙන් දින දියුණුවට පත් වෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා.👏👏👌👌💜️❤
@apegedara9382
@apegedara9382 9 ай бұрын
අනේ මට හරිම සතුටුයි ඒ වගේම ආදරණීය comment එකකින් මගෙ හිත පිරෙව්වට ඔයාට ගොඩාක් ස්තූතියි..ඉස්සරහටත් මේ වගේම රසවත් recipe අනි වාර්යයෙන්ම කියලා දෙනවා...❤️❤️❤️❤️
@RupikaSanduni
@RupikaSanduni 9 ай бұрын
Jayen jaya wewa . Budusaranayi
@apegedara9382
@apegedara9382 9 ай бұрын
බුදු සරණයි 🙏🙏🙏
@sumethracol3331
@sumethracol3331 10 ай бұрын
පිරිසිදුයි පිලිවෙලයි. ඡයෙන්ඡය වෙිවා!!!
@apegedara9382
@apegedara9382 10 ай бұрын
ස්තූතියි ❤️❤️❤️
@rasikadeshapriya3238
@rasikadeshapriya3238 10 ай бұрын
Wenada wagema adath niyamai akke..akke...bait hadala miris lunu kawalam karanna baapu gamanma...nivila thel gathiya adu unama bait kali walata miriskudu wadinawa adui..mata eka murukku hadaddi.hodata theruna
@apegedara9382
@apegedara9382 10 ай бұрын
ඒක ඇත්ත නංගී..මම ඔක්කොම ටික බැදලා ඉවර කරලා මිරිස් දා ගත්තෙ ලේසි නිසා..අනික ඉල්ලපු කෙනා කීවා ගොඩක් මිරිස් දාන්න එපා කියලා..ඔයාගෙ අත්දැකීම් බෙදා ගත්තට ඔයාට ස්තූතියි ❤️❤️
@ruwanwijethunga3200
@ruwanwijethunga3200 3 ай бұрын
Thanks
@rupikanilanthi348
@rupikanilanthi348 10 ай бұрын
Oyage vidio nam godak hodai ganna deval godak thiyenava oya vagema vada karanna mamath asai eth hithata chuttak baya hithenava 😊
@apegedara9382
@apegedara9382 10 ай бұрын
බය වෙන්න එපා..අපි පොඩි කාලෙ බය නොවී වැටි වැටී ඇවිද්ද නිසා තමයි අද මේ විදියට හිටගෙන ඉන්නෙ ඇවිදලා ඉන්නේ..ඒ වගේ තමයි අපේ ජීවිත වල අනිත් දේවල් අපි බය නොවී මූලික පියවර වත් තියන්නෙ නැතුව කොහොමද ජීවිතේ ඉස්සරහට යන්නෙ...බය වෙන්නෙ නැතුව හැම දේටම මූණ දෙන්න..☺️
@jagathmanohara4392
@jagathmanohara4392 10 ай бұрын
Theruwan saranai Namo Buddaya...........
@apegedara9382
@apegedara9382 10 ай бұрын
නමෝ බුද්ධාය..🙏🙏
@rrasadari1988
@rrasadari1988 2 ай бұрын
youtub කියලා දෙන චැනල් එක මොකද්ද miss
@gayathrisiriwardana497
@gayathrisiriwardana497 10 ай бұрын
ඔයාගෙ වීඩ්‍‍යෝ හරිම ආසාවෙන් මම බලනවා.අක්කේ දොදොල් හදනකොට කල් තියාගන්න මොනවහරි දානවද?ඔයාගෙ ව්‍යාපාර දිනෙන් දින දියුණු වේවා!
@apegedara9382
@apegedara9382 10 ай бұрын
මම නම් කල් තියා ගන්න මොකුත්ම දාන්නෙ නෑ නංගී..හැබැයි මම අහලා තියනවා සමහර අය විටමින් c පෙත්තක් දානවලු හැදි ගාද්දී..😇
@prabathwijesingha3720
@prabathwijesingha3720 8 ай бұрын
අපි නම් දොදොල් හදන කොට කල්තියා ගන්න මුකුත් දාන්නෙ නෑ.හොඳට හැදි ගාලා ගන්න.අපිත් කඩවල් වලට දානවා.100% ක් හාල්පිටි.සති 2ක් තියන්න පුළුවන්.🤗
@mershiskitchenette6183
@mershiskitchenette6183 10 ай бұрын
Tnx idea denawata.. Oyge buisness dinen dina diyunu wewa
@apegedara9382
@apegedara9382 10 ай бұрын
ස්තූතියි ❤️❤️
@shamachandani5094
@shamachandani5094 10 ай бұрын
නියමයි ජයවෙිවා ❤
@apegedara9382
@apegedara9382 10 ай бұрын
ස්තූතියි ❤️❤️❤️
@pradeepabewickrama7956
@pradeepabewickrama7956 10 ай бұрын
Nang oya murukku paket ekaka mila saha 1Kg paket ekak hadanna yana viyadam gana video ekak genna.matath ona kavili wargayak hadanna puluwan kohen patan gannada kiyala hitha ganna baha.udau karanna oyata jaya❤❤❤
@user-hg5lp7mu8r
@user-hg5lp7mu8r 10 ай бұрын
හරිම ආසවෙන් බලනව ඔයාගෙ video ... මුරුක්කු එකට කඩල පරිප්පු බදින්නෙ වතුරෙ පෙඟෙන්න තියල අරගෙනද අක්කෙ...
@apegedara9382
@apegedara9382 10 ай бұрын
ඔව් පෙගෙන්න තියල තමයි අර ගන්නෙ..😌❤️😘
@apsarapiumi4263
@apsarapiumi4263 9 ай бұрын
Ane akkii oya dinendina diyunu wenna ona.budusaranai oyata❤❤❤
@apegedara9382
@apegedara9382 9 ай бұрын
ස්තූතියි නංගි..😘😍❤️❤️❤️
@user-pw5bi8fs6q
@user-pw5bi8fs6q 10 ай бұрын
Harima watinawa අක්කේ ඔයාගෙ videos.oya mahameunaawa kittuwada enne.mama enne ambepussa.
@apegedara9382
@apegedara9382 10 ай бұрын
මම ඉන්න පැත්තෙත් මහමෙව්නාව අසපුවක් තියනවා නංගී..මම ඉන්නෙ කුරුණෑගල පොල්පිතිගම..😘❤️❤️❤️
@nilanthidilani8988
@nilanthidilani8988 8 ай бұрын
ඔයාට බුදු සරණයි නංගි ❤️
@apegedara9382
@apegedara9382 8 ай бұрын
ස්තූතියි 😍❤️❤️❤️
@user-fl6wb8qw9m
@user-fl6wb8qw9m 4 ай бұрын
Nangi br eka gannakota eka purawaddin API hadana kema warga chatni warga achcharu warga wena wenama danna onida.oyata b.s.
@apegedara9382
@apegedara9382 4 ай бұрын
එහෙම නැහැ...ආහාර වර්ග කියලා දාන්න
@nilushasamarawickrama8187
@nilushasamarawickrama8187 9 ай бұрын
Br එක ගැන සම්පූර්ණ වීඩියෝ එකකින් කියලා දෙන්න වටිනවා බොහොම ස්තූතී 😊
@apegedara9382
@apegedara9382 9 ай бұрын
කියලා දෙන්නම්❤️❤️
@nadeeshamadushani5964
@nadeeshamadushani5964 6 ай бұрын
Ow ane BR eka ganna widiha kiyannkoo.bs
@vitharanachami4001
@vitharanachami4001 8 ай бұрын
Theruwan saranai 💜
@apegedara9382
@apegedara9382 8 ай бұрын
ස්තූතියි ❤️❤️ තෙරුවන් සරණයි
@sriyaniperera1590
@sriyaniperera1590 8 ай бұрын
Budu saranai oyalata
@apegedara9382
@apegedara9382 8 ай бұрын
❤️❤️❤️
@Animehartyur
@Animehartyur 6 ай бұрын
Ona tharam channel balala thibunata subscribe kalata notifications on karala na 😅..eth nangi oyage notification bell icon eka click kala theruwansaranai jayen jayama wewa❤
@apegedara9382
@apegedara9382 6 ай бұрын
ස්තූතියි ❤️❤️❤️
@amithaniroshani7886
@amithaniroshani7886 10 ай бұрын
Murukku walata ,buundi walata ehema mila thiranaya karana heti adahasak ganna video ekk oni Sudu akke. Akkage weda nam supiri. Good luck ❤🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉
@apegedara9382
@apegedara9382 10 ай бұрын
අනිවාර්යයෙන්ම කියලා දෙන්නම් නංගී..😇❤️❤️
@amithaniroshani7886
@amithaniroshani7886 9 ай бұрын
දෑස රිදෙනවා.අා....පාර බලා ඉදලා.අක්කි පැටියෝ.😢
@amithaniroshani7886
@amithaniroshani7886 9 ай бұрын
මං දන්නවා.ඔයාට විවේකයක් නැතිව වැඩ නේද?😅😂😊
@slchumpa2966
@slchumpa2966 4 ай бұрын
@NirashaDamayanthi-on3hb
@NirashaDamayanthi-on3hb 9 ай бұрын
Good luck
@apegedara9382
@apegedara9382 9 ай бұрын
Thanks dear ❤️❤️❤️
@rashiniwaldeniya7508
@rashiniwaldeniya7508 10 ай бұрын
Ane akke BR eka gann widihe video ekk krndko...❤
@apegedara9382
@apegedara9382 10 ай бұрын
ඉදිරියේ අරන් එන්නම් නංගී..☺️
@khanchanamalarajapaksha3253
@khanchanamalarajapaksha3253 10 ай бұрын
​@@apegedara9382aniwaryenm video Ekak ona sister ♥️ oyata jayen jayama wewa ...❤❤
@user-pu4dr1uk7s
@user-pu4dr1uk7s 7 ай бұрын
Oya godak hoda kenek ❤
@apegedara9382
@apegedara9382 7 ай бұрын
ස්තූතියි ❤️❤️❤️
@user-pu4dr1uk7s
@user-pu4dr1uk7s 7 ай бұрын
මටත් ආසයි අචිචාරු බිස්නස් එකක් පටන් ගන්න කලින් ම රෙජිස්ටර් වෙන්න ඕන ද
@user-sh4bq9cp1m
@user-sh4bq9cp1m 6 ай бұрын
Akka oya politin bag ganne kohomada size tiyanawada
@rashmipelpola1357
@rashmipelpola1357 10 ай бұрын
Label print කරගන්නේ කොහොමද? ප්‍රින්ට් shop වල label පොඩ් ප්‍රමාණයක් ප්‍රින්ට් කරන්නේ නෑනේ. ඔයාගේ vedios බලලම business එකක් පටන්ගත්ත මම label ප්‍රින්ට් කරගන්න බැරුව නැවතිලා ඉන්නේ. ලොකු මුදලක් label වලට වියදම් කරන්න අමාරුයි business එකක් පටන්ගන්මේ. ස්තුතියි ඔයාට ගොඩක් motivation vedio ගෙනාවට. 👍👍
@apegedara9382
@apegedara9382 10 ай бұрын
ඔයා මුලින්ම ලියාපදිංචි අංකයක් ගන්න..ලේබල් වලට ලියාපදිංචි අංකය දාන්න ඕනේ..මම පෙනුම බලන්න ඕන නිසා ලේබල් 30ක් වගේ හදා ගත්තා මගේ යාලුවෙක්ට කියලා ඩිසයින් කරගෙන..ලේබල් එක කවුරුන් හරි හොදට ඩිසයින් කරන්න පුළුවන් කෙනෙක්ට දීල ඩිසයින් කරගෙන ප්‍රින්ට් අවුට් අර ගන්න..😌
@rashmipelpola1357
@rashmipelpola1357 10 ай бұрын
@@apegedara9382 thank you 👍👍
@rasikadeshapriya3238
@rasikadeshapriya3238 10 ай бұрын
Mamath lebal print karanna gihin math sahenna amaruwaka watuna...oya danna hoda commiunicashion ekak hoyaganna..rasakavili walata hadapu kadeka lebal ekak aran oyage lebal eka design karaganna...liyapadinchi anke onamai..colour print ekak gaththath ethakota loku ganak yanne na...eka print ekak aran eken photo copy gahanna yanne rupiyak 10i..printers la apiwa maran kanawa..man male thiyala rupiyal 6000k aran lebl tika gahuwa..masa deka thunaka labe tika tika ain karalai mata eka beraganna une...me tika kalpana weddi e gonkama karala iwarai...
@rashmipelpola1357
@rashmipelpola1357 10 ай бұрын
@@rasikadeshapriya3238 thank you 👍👍. මම ගොඩක් දවස් කල්පනා කර කර හිටියේ මොකද කරන්නේ කියලා. ගොඩක් ස්තුතියි ඔයාගේ වටිනා අදහසට. 🙏🙏
@prasadinidamayanthi1201
@prasadinidamayanthi1201 8 ай бұрын
Akke murukku video eka dennako
@apegedara9382
@apegedara9382 8 ай бұрын
දෙන්නම් 😇😍❤️❤️❤️
@dilshanwanniarachchi4966
@dilshanwanniarachchi4966 10 ай бұрын
Oyage video ekak enakam balan innawa akke bundi narak wenne nathiwa kochchara kalayak thiyaganna puluwanda oyatath paulatath bs
@apegedara9382
@apegedara9382 10 ай бұрын
සති 2ක් වගේ පුළුවන් නංගි..❤️
@NalakaPresanna-cd8vl
@NalakaPresanna-cd8vl 9 ай бұрын
සුපර් ❤❤❤❤
@apegedara9382
@apegedara9382 9 ай бұрын
❤️❤️❤️❤️
@ChamindaLakmal-zg2ku
@ChamindaLakmal-zg2ku 8 ай бұрын
Video eka patan ganme sita awasanaya dakwa dena owadan tika Katath hoda deyak
@apegedara9382
@apegedara9382 8 ай бұрын
😍❤️❤️❤️
@rasikadeshapriya3238
@rasikadeshapriya3238 10 ай бұрын
අක්කේ..ලේසියෙන් අඩු අමුද්‍රව්‍ය ටිකකින් හදන්න පුලුවන් ඩෝනට් රෙසිපි එකක් ගේන්නකෝ....
@apegedara9382
@apegedara9382 10 ай бұрын
හරි නංගී..අනේ මට ඔයාගෙ watsapp number එක දෙන්නකෝ නැත්නම් මගෙ 078 9554848 watsapp number එකට msg එකක් දාන්නකෝ...හදිසියක් මට 😶
@EasyArtsEasyCrafts
@EasyArtsEasyCrafts 10 ай бұрын
Murukku hadala kochchara kal thiyagnna puluwanda , business ekakta wagenm ex.date denagnne kohomda..❤❤oyata jayen jaya pathanawa..hadawathinma 💐💐💐
@apegedara9382
@apegedara9382 10 ай бұрын
මාසයකට වගේ ex.date එක දාන්න..☺️
@dineshikahemantha9497
@dineshikahemantha9497 4 ай бұрын
Pakejing gana podi adahasak dennako akke
@rashikakb2233
@rashikakb2233 10 ай бұрын
❤❤❤
@kanchanasilva2772
@kanchanasilva2772 7 ай бұрын
කල් තියාගන්න පුළුවන් ද මුරුක්කු. බුන්දි ඒ කොච්චර කාලයක් ද
@apegedara9382
@apegedara9382 7 ай бұрын
බූන්දි සති 3 මුරුක්කු මාස එක හමාරක් වගේ පුළුවන්
@chandrakantiatapatthu975
@chandrakantiatapatthu975 10 ай бұрын
Dr oya sambanda kara ganne kohomada
@Nimashamunasinghe
@Nimashamunasinghe 10 ай бұрын
පිටි 1kg න් මුරුක්කු 1kg හදන්න පුළුවන් ද? Good luck ❤❤❤
@apegedara9382
@apegedara9382 10 ай бұрын
1kgට වඩා හදන්න පුළුවන්..😊
@K.N.Veerasinghe-ym3jt
@K.N.Veerasinghe-ym3jt 10 ай бұрын
Mamath kurunegala polpithigama
@apegedara9382
@apegedara9382 10 ай бұрын
ඔයා කොහෙද 😮පොල්පිතිගම
@K.N.Veerasinghe-ym3jt
@K.N.Veerasinghe-ym3jt 10 ай бұрын
Hathpokuna.polpithigama
@apegedara9382
@apegedara9382 10 ай бұрын
@@K.N.Veerasinghe-ym3jt මම පොල්පිතිගම town එක කිට්ටුවම ඉන්නෙ...😌
@iranganiobasnayake8112
@iranganiobasnayake8112 10 ай бұрын
ඔයාගෙ ගෙදර අවට ලස්සනයි .මේ කොහෙද නංගී .
@apegedara9382
@apegedara9382 10 ай бұрын
කුරුණෑගල අක්කේ..😇😊❤️
@dushnthidileka1416
@dushnthidileka1416 10 ай бұрын
Akke oyage vedieo harima wedagath mama harima asawen oyage vedieos balanne, akke murukku hadaddi colouring danawada kohomada ohoma lassana colour ekak enne,, kiyala kiyannako,
@apegedara9382
@apegedara9382 10 ай бұрын
මිරිස් කුඩු කහ කුඩු දාලත් පාට ගන්න පුළුවන් නංගී..තව food කලරින් දාලත් පාට ගන්න පුළුවන්..☺️
@dushnthidileka1416
@dushnthidileka1416 10 ай бұрын
Akka food colouring use karalada hadanne, ethakota akke murukku hadaddi sini danne ay,,
@apegedara9382
@apegedara9382 10 ай бұрын
@@dushnthidileka1416 සීනි දැම්මම රසයි වගේම මුරුක්කු ක්‍රිස්පියට තියනවා..හැබැයි සීනි වැඩි උනොත් බැදෙන්න කලින් කර වෙනවා..😇
@upulkumaraupulkumara1885
@upulkumaraupulkumara1885 8 ай бұрын
Kadala parippu badinne pegenna dalada.nathnam nokammada.
@apegedara9382
@apegedara9382 8 ай бұрын
පෙගෙන්න දාලා..😊
@rithumsenu2933
@rithumsenu2933 10 ай бұрын
Ane akke.mta denagnta one.kalthabagnna dewal gena.murukku hadanawa nm date eka kohomada danne.
@apegedara9382
@apegedara9382 10 ай бұрын
කල් තබා ගන්න දේවල් නම් මොකුත්ම දාලා නෙවෙයි මම හැදුවෙ..කල් ඉකුත්වීමේ දිනය මාසයකට වගේ දාන්න පුළුවන් මුරුක්කු වලට..😊
@gayathrisiriwardana497
@gayathrisiriwardana497 10 ай бұрын
අක්කේ Br එක ගන්නකන් නිශ්පාදන වෙළදපොලට දාන්න පුලුවන්ද?ඔයා කොහොමද කලේ.අනේ පොඩ්ඩක් පැහැදිලි කරනවද.
@apegedara9382
@apegedara9382 10 ай бұрын
වෙලදපලට දාන්න බෑ..මම ලේබල් එක හදා ගත්තෙ නිකම් මට බලන්න ඕනෙ නිසා විතරයි..මාත් එක්ක හිතවත් ගමේ ඉන්න අය නෑදෑ අයට විතරයි මම මේ විදියට දෙන්නෙ..වෙලදපලට දාන්නෙ නැහැ තවම..BR එකේ වැඩ ටික කර ගන්න තව සති 2k වගේ යනවා..එතකොට මම හැම විස්තරයක්ම මම වීඩියෝ එකකින් ගේන්නම්..❤️
@evergreenworld8217
@evergreenworld8217 10 ай бұрын
අපිට BR එකක් නැතුව කිසිම පැකට් කල කෑම වර්ග යක් කඩේට දාන්න බැරිද ? ඒ ගැන විස්තර කරන්නකෝ..
@apegedara9382
@apegedara9382 10 ай бұрын
බැහැ BR එක අනිවාර්යයෙන්ම ගන්න ඕනේ..😊
@evergreenworld8217
@evergreenworld8217 10 ай бұрын
@@apegedara9382 එතකොට ඔයා බයිට් හදන්නේ කඩල පිටි නැතුව හාල් පිටි වලින් විතරද?
@gayathrisiriwardana497
@gayathrisiriwardana497 10 ай бұрын
අක්කේ මේ මුරුක්කු වලට කඩලපිටි දානවද,කඩල පිටි දැම්මම මොකක්ද වෙනස.
@apegedara9382
@apegedara9382 10 ай бұрын
රසයි..පොඩ්ඩක් මෙලෙක් වෙනවා..❤️
@thivankaperera2039
@thivankaperera2039 3 ай бұрын
නංගී මටත් ආසයි චැනල් එකක් කරන්න කොහොමද කියලා දෙන්න බැරිද
@apegedara9382
@apegedara9382 3 ай бұрын
මගෙ අනිත් චැනල් එකෙන් ඒ ගැන කියලා දෙනවා අක්කෙ..ඒක බලන්නකෝ ටිකක් ඔයාට පැහැදිලි වේවි..
@thequeencake839
@thequeencake839 6 ай бұрын
මුරුක්කු විඩියෝ එක මට හොයා ගන්න බෑනේ 😓😓
@subashinigamage1248
@subashinigamage1248 10 ай бұрын
Kadala parippu badiina kalin peg enna danna oneda
@apegedara9382
@apegedara9382 10 ай бұрын
ඔව් පෙගෙන්න දාලා ගන්න..😇❤️
@harshamadushani3633
@harshamadushani3633 8 ай бұрын
සෞඛ්‍ය දෙපාර්තමේන්තුව awith monawada akke balanne.pks kiyanawada
@apegedara9382
@apegedara9382 8 ай бұрын
පිරිසිදුකම තමයි ප්‍රධාන වශයෙන්ම නංගී...😊❤️❤️
@harshamadushani3633
@harshamadushani3633 8 ай бұрын
Kma hadanna wenama thanak තියෙනවා kiyala balanne nane akke.mt ekhema thanak nam na.enisa ahuwe ❤❤❤❤
@sharmenfernando7384
@sharmenfernando7384 7 ай бұрын
මුරුක්කූ හදන රෙසපි එක දෙන්න පුලුවන්ද ?
@apegedara9382
@apegedara9382 7 ай бұрын
චැනල් එකේ වීඩියෝ එකක් දාල තියනවා බලන්න dear ❤️
@slchumpa2966
@slchumpa2966 4 ай бұрын
බයිට් හදන රෙසිපිය දාන්නකෝ අක්කේ
@apegedara9382
@apegedara9382 4 ай бұрын
හරි නංගී දාන්නම් ❤️❤️❤️
@thilinikeshala1930
@thilinikeshala1930 10 ай бұрын
Me murukku recipe eke link eka dannaa
@apegedara9382
@apegedara9382 10 ай бұрын
kzbin.info/www/bejne/n5LShZ97d8t4aa8si=IysycA6ZeoTP02C9
@sldini6262
@sldini6262 2 ай бұрын
Murukku niwunata passe neda miris kidu danne?
@apegedara9382
@apegedara9382 2 ай бұрын
නෑ රස්නෙ තියෙද්දි දාන්න..❤️❤️❤️
@sanjeewaruwan6181
@sanjeewaruwan6181 10 ай бұрын
Harima prayojanawath videos thama oya danne akke..oya koheda akke.oyawa contact karaganna vidiyak kiyannako
@apegedara9382
@apegedara9382 10 ай бұрын
මම කුරුණෑගල නංගී..
@sriyanisandaradurage3589
@sriyanisandaradurage3589 10 ай бұрын
Ane oyage bundi recepiya dennako.
@apegedara9382
@apegedara9382 10 ай бұрын
ඉදිරියේ වීඩියෝ එකක් අරන් එන්නම්..❤️
@user-ws2ip4im4i
@user-ws2ip4im4i 8 ай бұрын
Monada akke pradeshiyata geniyanna ona liyakivili
@apegedara9382
@apegedara9382 8 ай бұрын
මුලින්ම මොකුත්ම අවශ්‍ය නෑ...ප්‍රාදේශීය සභාවට ගිහින් ෆෝම් එකක් තියනවා ඒක ගන්න..එයාල ඉතුරු ටික කියලා දෙනවා..😊
@nilushasamarawickrama8187
@nilushasamarawickrama8187 9 ай бұрын
ගෙදර කුස්සියේම හැදුවට ප්‍රශ්නයක් වුනේ නෑද අක්කේ අනේ මටත් තියන ලොකු ප්‍රශ්නයක් තියනවා වෙනම තැනක් නැහැ මට
@apegedara9382
@apegedara9382 9 ай бұрын
ප්‍රශ්නයක් උනේ නැහැ මට..ඔයා PHI නිලධාරී තුමාට කෙලින්ම කියන්න වෙනම තැනක් හදා ගන්න විදියක් නෑ කියල...එයා ගෙදර ඇවිත් කරන්න ඕන දේ පැහැදිලි කරල දෙනවා
@kaushimendis
@kaushimendis 10 ай бұрын
Bundi hadana hati kiyala dennako akke😊❤
@apegedara9382
@apegedara9382 10 ай бұрын
ඉදිරියේ වීඩියෝ එකක් ගේන්නම්..😊❤️
@mr-senu
@mr-senu 8 ай бұрын
Baite pegenne netiwa kaltiyaganne kohomada
@apegedara9382
@apegedara9382 8 ай бұрын
හොදට සීල් කරල පැකින් කරන්න ඕනෙ..
@nalinmadhusanka549
@nalinmadhusanka549 10 ай бұрын
Akke oya riban ganna thenin fb eken benk diposit neda odar karanne.aulak ne neda eka ane kiyannako
@apegedara9382
@apegedara9382 10 ай бұрын
අවුලක් නෑ නංගී...ඩිපොසිට් තමයි මාත් දාන්නෙ බය වෙන්න එපා...😇
@buddhikaeroshana3799
@buddhikaeroshana3799 9 ай бұрын
boondi hadana hati kiyala dennako
@apegedara9382
@apegedara9382 9 ай бұрын
බූන්දි වීඩියෝ එක මේ දවස් වල එඩිට් කරන ගමන් ඉන්නෙ...මීලඟ වීඩියෝ එක අනිවාර්යයෙන්ම බූන්දි ගැන තමයි...❤️❤️❤️
@user-hi6zo4lg7h
@user-hi6zo4lg7h 9 ай бұрын
Oyage.deunuwata.aserwada.karanawa.tharahanethiwa.kadala.parippu.hari.wedeyata bedaganne kohomada..kiyadenawada.awankawa.kiyadema.gena.oyata.godak.sthuthi.
@apegedara9382
@apegedara9382 9 ай бұрын
ටික වෙලාවක් පෙගෙන්න තියලා,රත් උන තෙලට දාලා ක්‍රිස්පි වෙනකම්ම බදින්න..
@thanujaepa2992
@thanujaepa2992 10 ай бұрын
Hand seller akak kiyak witara unada
@apegedara9382
@apegedara9382 10 ай бұрын
මම ඒක අරන් ගොඩාක් කල් වෙනවා...රුපියල් 6000k වගේ වෙනවා ඇති දැන් නම්..
@SachiniPrabodya-is7go
@SachiniPrabodya-is7go 7 ай бұрын
Oya kohed akke
@apegedara9382
@apegedara9382 7 ай бұрын
කුරුණෑගල 😊❤️❤️
@marianrodrigo3371
@marianrodrigo3371 9 ай бұрын
කඩල පරිප්පු පොගවලාද බදින්නෙ😊
@apegedara9382
@apegedara9382 9 ай бұрын
ඔව් පොගවලා බදින්නෙ..
@marianrodrigo3371
@marianrodrigo3371 9 ай бұрын
Thanks 😊
@lifewithdilru123
@lifewithdilru123 10 ай бұрын
Keama sambanda viyapara karaddi mulinma register weanna oni neada
@apegedara9382
@apegedara9382 10 ай бұрын
ඔව් ඒ ගැන මම වීඩියෝ එකේ අවසානෙට කියලා තියනවා ❤️
@lifewithdilru123
@lifewithdilru123 10 ай бұрын
@@apegedara9382geadarata ena kota phi mahattaya ...peannana onida hadapuwa
@chamalprashad872
@chamalprashad872 10 ай бұрын
Akka danuma laba ganna use karana u tube chanal මොනවාද akke
@apegedara9382
@apegedara9382 10 ай бұрын
එකක් කියලා නැහැ නංගී..videos බලද්දි මම ගොඩක් දුරට ධනාත්මක චින්තනය..ගැන තියන වීඩියෝ බලනවා.. සනත් ගමගේ,simple book,මොහාන් පල්ලියගුරු,motivation.lk,universe in you..වගේ චැනල් තමයි නිතරම වගේ බලන්නෙ..ඒව බලන ගමන් මම කරගෙන යන දේවල් හැම දේම ගැන ධනාත්මකව හිතලා උත්සාහයෙන් කරගෙන යනවා..එතකොට දැනුම ධනය දෙකම ලැබෙනවා නංගී...😊❤️❤️❤️
@virajasanga3588
@virajasanga3588 9 ай бұрын
Matath asai punchiyata deyak patan ganna.eth salli tamai
@apegedara9382
@apegedara9382 9 ай бұрын
පොඩිවට පටන් ගන්න ගොඩාක් මුදල් ඕනෙ නෑ dear ❤️❤️
@virajasanga3588
@virajasanga3588 9 ай бұрын
Oyage video balanakota nan matath karanna puluwan wei kiyala hitenawa.muladima salli kiyak vitara yaida
@nilsfer
@nilsfer 7 ай бұрын
ඔයා කොයි පළාතේද?
@apegedara9382
@apegedara9382 7 ай бұрын
කුරුණෑගල 😊❤️
@madulifestyle2280
@madulifestyle2280 10 ай бұрын
oya koheda inna?
@apegedara9382
@apegedara9382 10 ай бұрын
කුරුණෑගල 😊
@rasikaprsanna8087
@rasikaprsanna8087 10 ай бұрын
Akka bundi hadana vidiya kiyannako
@apegedara9382
@apegedara9382 10 ай бұрын
කියලා දෙන්නම් නංගී..😇😌😘
WILL IT BURST?
00:31
Natan por Aí
Рет қаралды 43 МЛН